බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට😁, We are in Australia🇦🇺, නැවේ ජිවිතේ 62, vlog122

15 more days onboard and I'll be SL in soon..
We arrived to Australia few days back and still waiting to go inside the port. I'll try to do few more videos before i signoff.
Hope you guys will enjoys the video
Cheers
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
video shot on gopro hero 9 📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 7775555
99
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod , telesin light
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 1 100

  • @thesailorlk
    @thesailorlk2 жыл бұрын

    කට්ටිය නැවේ බලන්න ආස තැනක් comment එකක් දාගෙන යන්න. Video කරන්න පුළුවන් තැනක්නම් අනිවාර්යයෙන් දෙනවා. ජයවේවා , බුදුසරණයි 💚🙏

  • @__n_i_d_u_l_a__2278

    @__n_i_d_u_l_a__2278

    2 жыл бұрын

    තියම ඔක්කොම වගේ තෑන් පෙන්නලා ඉවරය් නේත......😁😁😁😁

  • @drathnayake

    @drathnayake

    2 жыл бұрын

    නැව anchor කරන හැටි තාම පෙන්නුවෙ නෑ නෙහ්😒😁❤️

  • @dimuthumaduranga1368

    @dimuthumaduranga1368

    2 жыл бұрын

    Newa බාධක magaherala yanne kohomda.muhuda yata tiyana ewa

  • @shehandinuka7063

    @shehandinuka7063

    2 жыл бұрын

    ඔය පැත්තට වහිනවද

  • @TharushaDulshan192

    @TharushaDulshan192

    2 жыл бұрын

    Hi , oya engine room video vala engine aka oya pennapu palahama deck aka thiyanna akata yatin thiyanna deck aka pennana, (engine aka bottom akama).engine aka yatama

  • @kuwaitbk7455
    @kuwaitbk74552 жыл бұрын

    ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ඇතුල් වීමට උත්සහා කලත් නැවත හරවා එවනු ලැබේ 😅😅😅 ගැම්මක් ඈ ❤💪

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    😁😁

  • @krishmalgamage9839

    @krishmalgamage9839

    2 жыл бұрын

    Jayama wewa budusaranai devipihitai prawesamen inna

  • @himalasiri735

    @himalasiri735

    2 жыл бұрын

    @@thesailorlk aiya oya use karana ඔරලෝසුව mokakda

  • @seneshdewmena6800
    @seneshdewmena68002 жыл бұрын

    පට්ට අයියා පරිස්සමෙන් ඉන්න යන්න ජය වේවා හැමදාම සතටින් ඉන්න sun එක පට්ට්ටජෙසු පිහිටයි 🖤💙💜️💜️💜️💚🧡🧡🧡🧡💚

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    🙏🙏

  • @samaelshen
    @samaelshen2 жыл бұрын

    8:06 lkr 50k වලට 2.41gb හැබයි ඇත්ත හම්බ කරනවා වගේ නෙවේ අපේ අය අත අරුනොත් අයියා කියන කතාව ඇත්ත! 🥺😊💚🔥

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    🙏🙏

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi12242 жыл бұрын

    හොඳමයි පුතා..පරිස්සමෙන් වැඩ කරන්න ..තෙරුවන් සරණයි ඔයාට ..🙏🙏❤❤

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    🙏🙏

  • @buddithajanidu1396
    @buddithajanidu13962 жыл бұрын

    ඔන්න Sailor අයියේ අදත් video එක බැලුවා.. අායේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..සුපිරියක් තමා... 😊😊😊😁😁😁👍👍👍👍👌👌👌👌👌👌✌✌✌ ජය වේවා !!! පරිස්සමින් ඉන්න... බුදු සරණයි !!!!😊😊😁😁👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏❤❤❤

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    🙏🙏

  • @kboy21
    @kboy212 жыл бұрын

    ජය වේවා වීඩියෝ එක නියමයි [The sailor]💚💚💚

  • @abhimana8569
    @abhimana85692 жыл бұрын

    Wenada wage adath video eka beluwa..niyamai..jayawewa..budu saranai ❤🤗❤

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Jayawewa

  • @vihagasadhupama9330
    @vihagasadhupama93302 жыл бұрын

    අයියෙ නැව් වලට අකුණු අද්දන්නෙ නැද්ද ?.🤔🤔🤔

  • @slloratech
    @slloratech2 жыл бұрын

    Fast මමයි කියාපිය නියමයි අයියා දිගටම video ඔන සුබ පැතුම් ඔයාට ආදරෙයි පරිස්සම් වෙන්න පුලුවන් තරම් 🤩😍🙏❤️🔵

  • @kavishkaamarathunga5798

    @kavishkaamarathunga5798

    2 жыл бұрын

    Fast නෙවෙයි first 😅

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚🙏

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe24232 жыл бұрын

    Ela ela aiye... jaya wewa.... budu saranai

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Jayawewa

  • @w.m.wijasingha9084
    @w.m.wijasingha90842 жыл бұрын

    Adarei aiye oyata budusaranai ♥️

  • @easytech9629
    @easytech96292 жыл бұрын

    only One of the person who told about he went australia by boat😂😍😍😍

  • @dayansathsara6272

    @dayansathsara6272

    2 жыл бұрын

    දානකමි බලාගෙන හිටියේ විඩියෝ එක අයියේ 💟 ආදරේයි හැමදාම

  • @pasindunimashan1332

    @pasindunimashan1332

    2 жыл бұрын

    Dead😂

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    😁😁

  • @disandaweerathunga5833

    @disandaweerathunga5833

    2 жыл бұрын

    lol:)

  • @dkz5799

    @dkz5799

    2 жыл бұрын

    😅🙉

  • @dinoz9009
    @dinoz90092 жыл бұрын

    අපිට කවදාවත් ගන්න බැරි මේ අත්දැකීම ගේනවටම ගොඩක් ස්තුතියි... ❤️🚢

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @thisasweerakkody6930
    @thisasweerakkody69302 жыл бұрын

    Maru video ekka ayya. Parisamen inna. Budu saranai.

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    🙏🙏

  • @dilshanianuradha3533
    @dilshanianuradha35332 жыл бұрын

    ලස්සනයි වීඩියෝ එක 🤗 පරිස්සමින් ඉන්න අයියා...🔥

  • @shashikumarasinghe98
    @shashikumarasinghe982 жыл бұрын

    I really appreciate the way you treat your lovelies ❤️ Because it's so lovely💫👏 your vlogs are so interesting ❤️ Keep doing ❤️ Good luck ❤️💫

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Thank you

  • @pramodbhanuka
    @pramodbhanuka2 жыл бұрын

    ගැම්මක් තමා....❤

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @achirakavin6707
    @achirakavin67072 жыл бұрын

    kottuwa patta,katata kelath inuwa,jaya wewa

  • @travel_with_thusitha
    @travel_with_thusitha2 жыл бұрын

    එකත් සුපිරියක්🤩🤩

  • @nsumayanga341
    @nsumayanga3412 жыл бұрын

    ගැම්මක් තමා....❤️🔥🇱🇰

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @soogi2688
    @soogi26882 жыл бұрын

    නියමයි අදත් ❤️💚

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚

  • @tharinduashan6229
    @tharinduashan62292 жыл бұрын

    Gammak thamai ❤🤜🤜❤🤜

  • @kavindakethaka1701
    @kavindakethaka17012 жыл бұрын

    Supiri aiye video eka✌

  • @lahiruprabath142
    @lahiruprabath1422 жыл бұрын

    පරිස්සමෙන් ඉන්න අයිය 🔥❤️ තව විඩියෝ එකක් ඔනී

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    👍👍

  • @janiyabro
    @janiyabro2 жыл бұрын

    නියමයි 💪❤️

  • @gihansilva9129
    @gihansilva91292 жыл бұрын

    Niyamai , parissamin inna ayye , thawa lassana video ekak danakam balan innawa

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚👍

  • @thilinakumara297
    @thilinakumara2972 жыл бұрын

    Patta headline eka ekaa ❤️❤️❤️❤️

  • @krking5209
    @krking52092 жыл бұрын

    පරිස්සමෙන් බුදුසරණයී අයියේ 💕💕💕

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @kavindu_99
    @kavindu_992 жыл бұрын

    පරිස්සමෙන් ජය වේවා!

  • @Sumith_Ekanayake
    @Sumith_Ekanayake2 жыл бұрын

    අද නම් සුපිරියක් බ්‍රදර්

  • @pasindusandeepa2132
    @pasindusandeepa21322 жыл бұрын

    ජය වේවා 👍❤️ ආදරෙයි අයියා ❤❤

  • @PasinduS22
    @PasinduS222 жыл бұрын

    සුපිරි සුපිරි 🤩 ලංකාවට එන vlog එකත් ඕන 🔥💪

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚👍

  • @manushaabeysingha9462
    @manushaabeysingha94622 жыл бұрын

    Sailor අයියා ලගදි එනවා නේ 😀 ආවට පස්සේ travel vedio ට්කක් ඔනේ🤘❤️

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Elaa

  • @gamingdarknetwork7179

    @gamingdarknetwork7179

    2 жыл бұрын

    @@thesailorlk anker dana eke video ekak oneee

  • @LensAndArt
    @LensAndArt2 жыл бұрын

    🤩🤩💚💚✌✌ Super...

  • @kaveengimhana5694
    @kaveengimhana56942 жыл бұрын

    ජය වේවා! අයියේ..පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි..⚓❤

  • @sldimuwa2638
    @sldimuwa26382 жыл бұрын

    නියමයි අයියෙ❤️😍

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @yewanpathirana26
    @yewanpathirana262 жыл бұрын

    නියමයි එල 😍

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @nishanibinara
    @nishanibinara2 жыл бұрын

    Patta♥️

  • @ranjanasuresh8129
    @ranjanasuresh81292 жыл бұрын

    Video aka niyamai malli .budu saranai oyata semada jaya veva

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Jayawewa

  • @kasunchandimal9567
    @kasunchandimal95672 жыл бұрын

    පරිස්සමෙන් ඉන්න අයියෙ🥰♥ බුදු සරනයී 🙏🙂

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    🙏

  • @chanukabandara139
    @chanukabandara1392 жыл бұрын

    අයියා *කුසල් ජනිත් පෙරේරා* වගේ 🏏🏏💚💚💙💙 😄😄😄

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    😁😁

  • @chinthakaprabath5317
    @chinthakaprabath53172 жыл бұрын

    හලෝ.....හලෝ......ලස්සනයි ඉශාන් මල්ලියො වීඩියෝ එක...ඔයා වීඩියෝ එකක් දානකන් අපි මග බලාගෙන ඉන්නවා ....ජයවේවා එහෙනම් ඔයාටත් ...පරිස්සමෙන් වැඩ කරන්න .ඉක්මනින් ගෙදර එන්න ලැබේවා .....❤️❤️❤️❤️

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @laksiriariyadasa9946
    @laksiriariyadasa99462 жыл бұрын

    සුපිරියක් තමයි 💚💚

  • @allpcgamersl1092
    @allpcgamersl10922 жыл бұрын

    දැම්ම ගමන් ආවේ 😍😍😍😍😍

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @maleeshapriyanjana7604
    @maleeshapriyanjana76042 жыл бұрын

    Thank you for making this kind of videos. Wish you have a safe journey .

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    🙏🙏

  • @MinadaOfficial
    @MinadaOfficial2 жыл бұрын

    marama lassanayi gedara enna apita oya lassana balanna hambawenne nene....godak dewal igenagaththa ikmanata gedara enna........ god bless you.......

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    🙏🙏

  • @nowtyasiya5106
    @nowtyasiya51062 жыл бұрын

    මේ පාර නං ලංකාවට ආවහම අක්කත් එක්ක vlog එකක් ඕනේ..💚🤗

  • @indikaprabath4858

    @indikaprabath4858

    2 жыл бұрын

    අනිවා

  • @himanshadilshan2699
    @himanshadilshan26992 жыл бұрын

    නැව් ගැන කිසිම දෙයක් නොදැන හිටපු මම නැව් ගැන ගොඩක් දේවල් ඉගනගත්තේ ඔයා නිසා අයියේ ❤️✌️ ආදරෙයි හැමදාම අයියේ 🖤

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @kumudithadissanayake1456
    @kumudithadissanayake14562 жыл бұрын

    hama video ekakma asawen balanawa ayye. jaya wewa,budu saranai.

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Jayawewa

  • @kumudithadissanayake1456

    @kumudithadissanayake1456

    2 жыл бұрын

    mamath oya wage video karanna inne. adarei

  • @udithdevweerakkody6380
    @udithdevweerakkody63802 жыл бұрын

    Thank you sailor brother for giving this valuable knowledge to us ❣️❣️

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    🙏🙏

  • @user-lk2bg1dk2o
    @user-lk2bg1dk2o2 жыл бұрын

    අයියෙ ලංකාවට ආවාට පස්සේ සරදියෙල් ගලේ video එකක් ඕනි😍.අනෙ අනෙ අනෙ අනෙ අනෙ🥺

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Try ekak dennan

  • @praveenkawshalya7783
    @praveenkawshalya77832 жыл бұрын

    වීඩියෝ එකක් දානක්ම් බලන් හිටියේ 😉

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @ishanpasindu360
    @ishanpasindu3602 жыл бұрын

    el el aiya ♻️

  • @Anurasg
    @Anurasg2 жыл бұрын

    Niyamai malli vlog eka. Asaneepa wela bed eke inna Mata oyala nisa paluwak thani kamak na. Thank you. Jayawewa.

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Jayawewa. Ikamata suwa wenna 🙏

  • @dishanthipriyangika2661
    @dishanthipriyangika26612 жыл бұрын

    Supar අයියේ මාත් ලොකුවෙලා නැවට එන්න තමා හිතන් ඉන්නේ

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚👍

  • @Itsch23
    @Itsch232 жыл бұрын

    දාපු ගමන් ආවා ✌✌👍❤බෝට්ටුවෙන් Australia ආවේ මන් සනුක එක්ක selfie කුත් ගැහුවා බ්න් 💪✌

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @ashenamantha6724

    @ashenamantha6724

    2 жыл бұрын

    Ithaliyata * 😂😂

  • @Itsch23

    @Itsch23

    2 жыл бұрын

    @@ashenamantha6724 poddak wenas karala kiwuwa ✌✌

  • @pasindudilshan9010
    @pasindudilshan90102 жыл бұрын

    😎😎Niyamai niyamai😋😋

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚😁

  • @geethmichamodya4653
    @geethmichamodya46532 жыл бұрын

    සුපිරි අයියේ.... පරිස්සමින් ඉන්න අයියේ..... බුදු සරණයි.... ❤❤❤❤

  • @yking5060
    @yking50602 жыл бұрын

    නැවක speed eka kohomada ?. පැයට කිලෝමීටර් කීයක් විතර speed ද?.

  • @kawibro9541
    @kawibro95412 жыл бұрын

    8:50 කියපු කතාවනම් ඇත්ත මට ඒක දුක හිතුනා 😒😓

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    😐😐

  • @adeeshasithum6723
    @adeeshasithum67232 жыл бұрын

    සුපිරි අයියෙ ❤️❤️❤️🤗😇 පරිස්සමෙන් ඉන්න ඔයා

  • @seriatysr7593
    @seriatysr75932 жыл бұрын

    Jaya weava malli. Hemoma satutin neada.parissamin deaviyangea pihitai!!!adarei hemadamat. Good bless you. 😁😁😁😁💙💙💙👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Jayawewa

  • @kawibro9541
    @kawibro95412 жыл бұрын

    මම අවුරුද්ද ක ඉදන් ඉල්ලන්නෙ සේලර් අයියේ නැවේ ජිම් එකේ වීඩියෝ එකක් ඕනේ PLZZ❤️❤️

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    👍👍

  • @chamalkadammullagamage4747
    @chamalkadammullagamage47472 жыл бұрын

    විහින් නැහෙන්න එපා.. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ඇතුලු වීමට කිසිවිටෙකත් උත්සහ නොකරන්න.....😂😂✊.

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    😆😆

  • @chamalkadammullagamage4747

    @chamalkadammullagamage4747

    2 жыл бұрын

    @@thesailorlk koheda ayye ada oya inne.

  • @worldtechshow9669
    @worldtechshow96692 жыл бұрын

    First vivews and first like 🤗🤗

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @hansaneeradhika7755
    @hansaneeradhika77552 жыл бұрын

    Video ekak danakan hitiye aiya,,,thanks ..පරිස්සමෙන් inna,bs🙏🙏

  • @sandundhanushka4520
    @sandundhanushka45202 жыл бұрын

    නැවේ කපිතාන්වත් විඩියෝ එකක් කරලා පෙන්නන්නකො අපිට🥰🥰❤

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    👍👍

  • @achirasansika3922
    @achirasansika39222 жыл бұрын

    අයියෙ මාත් seaman කරන්න ඉන්නෙ next year exam ඉවර වෙලා ඔයාගෙ video s බලලා පිස්සුව තව වැඩි උනා😂🙆🏻‍♂️🖤❤️…..ඔයාලා දවසට පැය කීයක් වැඩ කරනවද? පුළුවන් නන් කියන්නකො🥲

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    8 idan 5 wenakan Saturday halfday Sunday wada na

  • @manojmanojr8718
    @manojmanojr87182 жыл бұрын

    Aww sailor ayya video hodatama parakkuyyyyyyyyyyyyyy 🇱🇰🇱🇰👆💪👍

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚

  • @hashankavinda5975
    @hashankavinda59752 жыл бұрын

    Super super Jaya wewa broo 👊👊👊👊👊👊

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Jayawewa

  • @kavinduakalanaka3971
    @kavinduakalanaka39712 жыл бұрын

    මාලු පාන් වල මාලු නෑ වගේ ,monkey bridge එකේ වදුරෝ නෑ 😁😁😁

  • @thushalcharuka9798

    @thushalcharuka9798

    2 жыл бұрын

    🤣🤣🤣

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    😁😁

  • @athalloke9585

    @athalloke9585

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @Sandu_01
    @Sandu_012 жыл бұрын

    සේලර් බොසා❤️ ලංකාවට ආවම සිරිපාදේ කරුනා කරමු 🥺🙏

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    🙏🙏

  • @akashanjana9328
    @akashanjana93282 жыл бұрын

    නියමයි ගැම්මක් තමා❤💪

  • @nsumayanga341
    @nsumayanga3412 жыл бұрын

    First from me bro.....🇱🇰🔥❤️

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @SISI-vm2jp
    @SISI-vm2jp2 жыл бұрын

    යනගමන් ලංකාවෙ ඉන්න කොල්ලොන්ට ඕස්ට්‍රේලියාවලට transport දෙන්න බැරි වෙයිද අයියා🙂😌

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    😁😁

  • @adnankagzikagzi8837

    @adnankagzikagzi8837

    2 жыл бұрын

    Ammo yako🤭🤭

  • @senalmatheesha1409
    @senalmatheesha14092 жыл бұрын

    me video ekat supirima ayye parissamin jaya wewa budu saranai 🤘🤘🤘🤘💚💛💯

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Jayawewa

  • @cricket6210
    @cricket62102 жыл бұрын

    patta bro 🤘

  • @user-tu4go7sf1c
    @user-tu4go7sf1c2 жыл бұрын

    අඩ්ඩෙහ් විඩියො එකක් දාලා දැන් දැක්කෙ එල එල මචො..❤❤❤💪💪

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @charuka_desilva2260
    @charuka_desilva22602 жыл бұрын

    sailor aiyaaa 😍💚

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth22432 жыл бұрын

    Supiri...☺️☺️🤗🤗

  • @chandanasovis9071
    @chandanasovis90712 жыл бұрын

    හැමදාම බලනවා 💕

  • @prasannalakmal8053
    @prasannalakmal80532 жыл бұрын

    ජයවේවා ...බුදුසරණ ආදරෙයි ..❤❤❤❤

  • @ashandevan4761
    @ashandevan47612 жыл бұрын

    Superb ❤️🇱🇰

  • @champathincolambage1345
    @champathincolambage13452 жыл бұрын

    නියමයි අයියේ .... බුදු සරණයි .. පරිස්සමෙන් ඉන්න .. ගෙදර එන වීඩියෝ එකත් ඕනේ

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    👍👍

  • @dinithamalshan3306
    @dinithamalshan33062 жыл бұрын

    Beautiful viedio aiya

  • @shirannavidu.....2554
    @shirannavidu.....25542 жыл бұрын

    Beautiful Video Aiye👍👍👍👍👌👌👌

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Thank you

  • @gamingwithblack318
    @gamingwithblack3182 жыл бұрын

    Bs aiye

  • @RoshanRoshan-nc2rw
    @RoshanRoshan-nc2rw2 жыл бұрын

    Excellent bro... 💐👌 May Almighty bless all sailors always, 🤲🤲🤲🤲

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Thank you 💚🙏

  • @dkz5799
    @dkz57992 жыл бұрын

    Sailor bro 🔥🇱🇰

  • @kalanagamlath4107
    @kalanagamlath41072 жыл бұрын

    ජයවේවා බ්‍රෝ.......

  • @niroshcolambage1429
    @niroshcolambage14292 жыл бұрын

    Set ma brow🥰❤️👍🏽

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @thavishadilan8228
    @thavishadilan82282 жыл бұрын

    ජයවේවා අයියේ 😇💚

  • @dinukaudayanga8832
    @dinukaudayanga88322 жыл бұрын

    Great ❤️👍

  • @greenlk5011
    @greenlk50112 жыл бұрын

    නියමයි එල,ජයවේවා❤️🙏

  • @chandithrathnayake8758
    @chandithrathnayake87582 жыл бұрын

    Supiri aiye 👍🏻

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚💚

  • @dhawalajayasekara
    @dhawalajayasekara2 жыл бұрын

    niyamayi ayyiea jaya wewa

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    Jayawewa

  • @mironrashmika6271
    @mironrashmika62712 жыл бұрын

    Sailor aiye video eka dapu gamn baluve. hamadama oya video ekak dammoth aye supiri❤️ oyage video digatama one.Ikmanata parissamin gedra enna aiye. adarri hamadamath😍 oyata budu saranai jesu pihitai💓😚💚💪

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚🙏

  • @mironrashmika6271

    @mironrashmika6271

    2 жыл бұрын

    💚😚

  • @sinhalamusicbeats723
    @sinhalamusicbeats7232 жыл бұрын

    සුපිරි අයියෙ.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    🙏🙏

  • @sath957
    @sath9572 жыл бұрын

    පරිස්සමින් ඉන්න ayya ❤❤❤

Келесі