How to Survive in Abroad: පිටරට හෙළයින්ගේ බෙදීම | Australia Sinhala | පජාත කතා

පිටරට හෙළයින්ගේ බෙදීම | Australia Sinhala | පජාත කතා
#yakagewada #yakagekatha #australiasinhala #srilanka

Пікірлер: 73

  • @shashediri544
    @shashediri5442 ай бұрын

    ඕකට ගමේ බෂාවෙන් කියන්නේ අය්යේ."එයාගේ නම යනවා .මගේ හම යනව "කියල.

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    කියලා වැඩක් නැහැ Brother 😂🔥

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw2 ай бұрын

    Thank.you.mr

  • @frankribbontop6344
    @frankribbontop63442 ай бұрын

    Was waiting for your videos. Really helpful even green card holders also get benefits by listing to your valued advice to escape the hardships. Thanks alot bro keep the momentum ❤

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    You are mostly welcome ❤️❤️❤️ keep in touch and take care

  • @unlimitedgameszone
    @unlimitedgameszone2 ай бұрын

    😂 වෙලාවට මේ experience එක නෑ සහ කවුරුහරි අඳුරගන්න වගෙ එනවනම් වැඩිය ගනන්ගන්නෑ.. specialy ලංකාවෙ society එකෙන් 100% ඈත්වෙලා වෙන රටවල අය ඉන්න පැත්තක, රටේ නම්බුවත් තියාගෙන ෂේප්එකෙ ඉන්නව.. කවුරුහරි උදව්වට ඕනිවෙයි කියල තමන්ගැන confident නැතුව ඉද්දි ඔයවගේ ාද්වල් වලට මූනදෙන්න වෙනව මං හිතන්නෙ. නැත්නම් ඕනිඑකයි එපාඑකයි එක්ක හැමදේම කියවන්න, කතාකරන්න ගියාම කොහෙවත් යන කරදර ඔලුවෙ වැටෙනව

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    ❤️❤️❤️👍🏻

  • @Sam-xf3li
    @Sam-xf3li2 ай бұрын

    Mewa pattama watinwa aiye❤❤

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    Thank you so much brother ❤️❤️❤️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara2 ай бұрын

    ❤ 👌 මරු

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    ❤️❤️❤️🔥👍🏻

  • @nuwanthafernando3042
    @nuwanthafernando30422 ай бұрын

    Matanam patta pajatha wadak godak una😂😂

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    🥹😔

  • @Api80s
    @Api80s2 ай бұрын

    එල මචන් 🎉

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    ❤️❤️❤️👍🏻🔥

  • @dumindafernando7081
    @dumindafernando70812 ай бұрын

    👍❤️

  • @ruwanchaminda4166
    @ruwanchaminda41662 ай бұрын

    maru kataawa

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    ❤️❤️❤️👍🏻🔥

  • @nishakafernando9766
    @nishakafernando97662 ай бұрын

    There is no medicine no medical treatment for this social disorder. It's a common pathology of srilanka sinhalese. I am in italy.i have numerous experiences to prove it. Commenting from italy

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    Glad to hear from Italy brother ❤️❤️❤️🔥 Thank you for sharing your thoughts. Keep in touch and take care 👍🏻

  • @saromaliga5937
    @saromaliga59372 ай бұрын

    We help people when it is time without any expectations. I know what you mean. They remember people for their hidden benefits. Met them and seen them. So true. ❤

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    Thank you so much for your valuable thoughts ❤️❤️❤️🔥👍🏻 keep in touch 👍🏻

  • @vavavavavavvavava
    @vavavavavavvavava2 ай бұрын

    පිටරට වල ජීවත් වන විවිධ ජනවර්ග අතරින් පජාත ම අය ලංකාවේ....... මව් භාෂාවත් අමතක වෙනවා . ලංකාවේ ගතිය.

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    🥹🙄

  • @kevinsilvaautomobile4461
    @kevinsilvaautomobile44612 ай бұрын

    Restuarant ekakata gehama eka eka set inne pansale palliye bata kellak danne nethi tharamak

  • @yashivaji
    @yashivaji2 ай бұрын

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    ❤️❤️❤️

  • @sdwkk1
    @sdwkk12 ай бұрын

    Wish you did this vlog years ago... have gone through all what you said😢

  • @ruchirabandara
    @ruchirabandara2 ай бұрын

    ගෙදර බඩු ඇදගන්න තියාගෙන ඉන්න යාලුවොත් ඉන්නවා .

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    අම්මෝ ඒක 😁කියලා වැඩක් නැහැ😂 හොදම සීන් ඒක කාලේකට පස්සේ කෝල් කරලා මුලින්ම පොඩ්ඩක් අල්ලාප සල්ලාප දාලා වැඩේ කියන එක😂

  • @mangalajayawardena8387
    @mangalajayawardena83872 ай бұрын

    Yahaluwoth innawa honda hebei hoyaganna amarui maluwo wage yahalowu onatharam 🙃🙃 👍👌👍👌🙏🙏🙏🙏🙏 Sththuthi obata soyura 👌👍

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට ❤️❤️❤️👍🏻

  • @enlightenedShoebill
    @enlightenedShoebill2 ай бұрын

    පිටරට විස්තර මෙව්වා.. අහගෙන ඉන්න ඔයාලා.. ජාතිය දෙකට බෙදිලා.. සින හෙලු අයිය එයාලා...😂

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    ❤️❤️❤️😂🔥👍🏻

  • @ogaafb6737
    @ogaafb67372 ай бұрын

    අයියා ලෙඩවෙලාද 😊 Get well soon bro❤😊

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    Thank you brother ❤️❤️❤️🙏 Temperature 🌡️ is going down here and welcome to Flu season 😔

  • @asirisoysa
    @asirisoysa2 ай бұрын

    සහතික ඇත්ත bro 😂 අමුවෙංම ඇරල දාල 🤣🤣😂

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    😂😂😂❤️❤️❤️❤️🔥👍🏻

  • @nadeekarendage9387
    @nadeekarendage93872 ай бұрын

    Ammo 💯💯💯💯 agree😂

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    ❤️❤️❤️❤️🔥👍🏻

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana39552 ай бұрын

    හෙළ යක්ක පුත්තු නැති රටකට යන්ඩෝන... 😅😂

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    එහෙම ඕන නැහැ... යාක්ඛ පුත්තුන්ට මුකුත් කරන්න බැහැ ඔයා හරියට ඒ රටේ System එක දන්නවනම්. අපිට තියෙන්නේ movie එකක් වගේ ඕවා බලලා ආතල් එකක් ගන්න😂😂😂 ඒක වෙනමම ආතල් එකක්😂

  • @dhanushkasudarshana3955

    @dhanushkasudarshana3955

    2 ай бұрын

    @@Yakagekatha සිරා.. 😅

  • @rameez328
    @rameez3282 ай бұрын

    අර Paris අවුරුදු උත්සවය ඔයාට හොඳ video topic එකක්

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    ඒ මොකක්ද? ඒකේ මොකක්ද වුණේ? Link එකක් තියෙනවනම් ඒවන්න please 🙏 thank you in advance ❤️❤️❤️❤️

  • @Damsama

    @Damsama

    2 ай бұрын

    @@Yakagekathasangeetha putu keliya

  • @susanthaowitigala2763
    @susanthaowitigala27632 ай бұрын

    ඔය දේවල් වෙන්නේ පුරුශ පාර්ශව‍යට...ස්ත්‍රි පාර්ශ්වට ටිකක් අඩුයි....කොයි දේ වුනත් කට්ට කාගෙන තමන් ගමනක් ගොඩ නගාගන්න....කොයි දේටත් සුදානම් ශරීරයෙන් විදෙස් ගත වෙන්න....ශතක ගනනාවක අත් දැකිමෙන් කියන්නේ ....දැන් එන සෙට්‍ එක ගැන ගොඩාක් කල්පනාවෙන් ලගට ගන්නේ...ජල් බරිකාරයන් නිසා ඉන්න එවුන් xපිරියන්ස් යාවත් කාලින කරගෙන...

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    අම්මෝ ස්ත්‍රී පාර්ශවයේ සමහර අය ගැන නම් කියලා වැඩක් නැහැ. වැඩිපුරම මානසික ආතතිය සහ හීනමානය තියෙන්නේ එයාලගේ. සමහරුන්ට කියලා හිතෙනවා. ඊට අමතරව පින් කරන්න තියෙන පෙරේත කම😂. කොටින්ම ලොකු පූජා වල බුද්ධ පූජාවට තමන් සහ වැදගත් යාළුවන්ගේ දේවල් විතරක් තියලා, අනිත් අයගේ ඒව අයින් කරලා පින් Portion එක වැඩි කරගන්න යන්නේ. අටපිරිකර බෙදන්න පොරකනවා Rugby Match එකක් වගේ. 😂😂

  • @thiliniharshani1169
    @thiliniharshani11692 ай бұрын

    😂❤

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    ❤️❤️❤️🔥👍🏻

  • @unlimitedgameszone
    @unlimitedgameszone2 ай бұрын

    සුද්දා 😂😂 උබගෙ කතාව අහන්න ආව ඔන්න.. බලලත් කමෙන්ටෙකක් දාන්නම්

  • @Handy-Chanda1970
    @Handy-Chanda19702 ай бұрын

    හාල් - ගෙඩි 10යි. පොල් - සේරු.. 20. දන්සැලට ආධාර

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    මේ කාලේ ලංකාවේ නම් ඕවා නිකන් බෙදනවා කියලා ආරංචියි රැස්වීම් වල😬

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne55952 ай бұрын

    කොහොම උනත් පිටරට ඉන්න අයගෙ ලාංකික නෑදෑයොත් ඉන්නෙ එහෙම මානසිකත්වයක තමයි..

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    😒😵‍💫

  • @udayangiama1425
    @udayangiama14252 ай бұрын

    Oya kiyapu kattiya wedipurama inne Tasmania walalu. 😀

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    අම්මෝ ඒක 😂😁

  • @lalsilva7516
    @lalsilva75162 ай бұрын

    ❤😂😂😂

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    ❤️❤️❤️😂

  • @prasanthiel1460
    @prasanthiel14602 ай бұрын

    Could you please make in English...viewer from other country will understand....

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    🔥❤️❤️👍🏻 planning to start in Tik Tok

  • @prasanthiel1460

    @prasanthiel1460

    2 ай бұрын

    @@Yakagekatha in our country, we don't have tik tok

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    Which country

  • @prasanthiel1460

    @prasanthiel1460

    2 ай бұрын

    @@Yakagekatha india

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    I'll try to do something here bro❤️❤️🙏

  • @sdvlog69
    @sdvlog692 ай бұрын

    අනිවාර්යයෙන්ම යාලුවො ඉන්නවා බර අදින සහ පෙරහරේ යන අලි කියලා බෙදාගෙන. ස්‍රමදාන, දාන, පිනකම් වලට අංක 1 සහ පිළිගැනීම්, පාටි, මිටින් වලට අංක 2 එන්න කියන. කොහොම කරත් credit එක ගන්නේ යාලුව😂😢

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    කියලා වැඩක් නැහැ 😂😂❤️❤️👍🏻

  • @amazing_Sorts
    @amazing_Sorts2 ай бұрын

    ඔයාව සම්බන්ද කර ගන්න කොහොමද දෙයක් දැන ගන්න තියනවා..

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    Telegram Yakagewada1

  • @yash_art000
    @yash_art0002 ай бұрын

    නම යන හම යන සීන් නම් ඕන තරම්. කතා කරල වැඩක් නෑ.

  • @lalsilva7516
    @lalsilva75162 ай бұрын

    😂😂😂

  • @fritzfernandez8657
    @fritzfernandez86572 ай бұрын

    ටොය්යෝ., බය්යෝ .. වගේද ? 🧐සල්ලි 💰 වැඩිපුර නැත්නම් කටු .. කන්න වෙනවා නේද ..?

  • @isurusenevirathne
    @isurusenevirathne2 ай бұрын

    Mama ina switzerland, mata oyawa contact kara gana ona....email eka dana

Келесі