සීගිරියේදී පජාත වෙන්නේ ලංකාවද? සුද්දෝද? | Sigiriya Rock Sri Lanka

සීගිරියේදී පජාත වෙන්නේ ලංකාවද? සුද්දෝද? | Sigiriya Rock Sri Lanka
#yakagekatha #yakagewada #sigiriyarock #australiasinhala

Пікірлер: 111

  • @Gaya-Kitchen
    @Gaya-Kitchen

    මීට වසර දෙකකට කලින් මම දැකපු සීගිරිය අනුව ලියන පුද්ගලික අදහසක්

  • @charithjayalath96
    @charithjayalath96

    පට්ට Balance Review එකක්❤

  • @tharangav-log8739
    @tharangav-log8739

    Balanced approach.

  • @inranasingha
    @inranasingha

    ප්‍රංශෙ එකෙකුට සීගිරිය බලන්න ඕනි නං ඌට තියෙන්නේ පහුවදා එයාපෝට් එකට ගිහින් ටිකට් එකක් අරං සීගිරිය බලන්න එන එක විතරයි.

  • @niroshangunathilaka7581
    @niroshangunathilaka7581

    අනිවාර්‍යයෙන්ම​, මෙහෙ එන්නේ හිඟන හැත්ත​. මෝල්ඩිව්ස් වල හැම දේම ගණන්, උන්ටත් මෙහෙ උංගෙ ගාණට දෙන්ඩ නං ටුවරිසම් වහලා දාන්න වෙයි.

  • @youlearn4769
    @youlearn4769

    Ekangayi. Oya ena godak tourists la enne low budget travel. Mamath oya KZread videos balala thiyenawa oya 100% hari.

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942

    අද සෙට් උනේ... මරු මචං ..... 😇👌💜

  • @Princessalishia
    @Princessalishia

    You are actually correct,mewa lankawe minissu therum ganna naa,hamathissema ape ratatama banina eka thamai karanne.Minissu hithuwata egollo podi mini hata udaw karanawa kiyala,aththatama ehema Ekak wenne naa.Godak suddanta ape culture eka watinakamak naa,eyala godak welawata ape ratawalwala minissu Dina balance godak pahath widiyata.Lankawe godak minissu danne naa godak ratawalwala wishesha than Balanna giyama locals and foreign price kiyala dekak thiyanawa.Mehe moda minissu ape rate minissunta bana bana suddonta sadarane karanna yanawa.

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755

    ඔබේ අදහස් හරි ...ඩොලර් 30/= ගෙවන්න බැරි නම්...යන්න අවශ්‍ය නැහැ ..ඔය ප්‍රශ්න ඇති කරන්නේ ගයිඩ්ලා...එයාලගේ සම්තිං එක අඩු වෙයි කියලා ..රටට නෙවෙයි මගේ සාක්කුවට

  • @sdvlog69
    @sdvlog69

    බලන්න ඔහේ තියෙන උළරු rock එක විකුණන හැටි. එහෙ සංස්කෘතිය, රෑට lightshow සහ sunset, උදේට sunrise, hiking, ඉස්සර cafe සහ restaurants, හෙලිකොප්ටර් rides දාල වෙනම entertainment experience එකක් දෙනවා. සීගිරිය සහ උළරු වල තියෙන්නේ එකම ස්වාභාවික ගලක් වෙනස added value එකක් දීලා එක එක විදියට සංචාරකයගේ purse එක සුද්ද කරනවා😂 අනිවාර්යයෙන්ම සීගිරිය කියන්නේ ලෝකයේම බලන්න ඕනෑම තැනක් facilities දීලා හොඳ price එකක් සුද්දා සුද්ද කරන්න අපි දැනගන්න ඕනෑ😊

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503

    ❤🎉

  • @veba771
    @veba771

    respect

  • @youlearn4769
    @youlearn4769

    And what do the authorities do with the income they receive? In other countries, they provide enough facilities for what we pay.

  • @cocyclub
    @cocyclub

    UK, Canada And Australia universities prices balannako ,eyalage kattiyata ganna price wenas Sri lannkata ganna price wenas

  • @NalinWeerasinghe-eb6gp
    @NalinWeerasinghe-eb6gp

    හොඳ වැඩ සටහනක්

  • @gaminichandrasekera
    @gaminichandrasekera

    ගොඩක් විදේශිකයො යන්නේ පිදුරංගල. අපි ලඟදී උදේම ගියා ඉර නගින්න ඉස්සර. අපි ඇරෙන්න අනිත් ඔක්කොම තරැන විදේශිකයෝ තමයි හිටියේ. ඒගොල්ලො ගෙව්වේ රැපියල් 1000 විතරයි. මම හිතන්නේ ඒක ගන්නේ පන්සලෙන්. නමුත් සමහර තැන්වල හරියට පඩි නෑ අමාරැවෙන් ගල් දිගේ යන්න ඕන තැනුත් තියෙනවා. සීගිරිය රජයෙන් නඩත්තු කරනන නිසා ලංකාවේ හැම පුරවැසියෙක්ම ඔතනට ගියත් නැතත් ඒ වෙනුවෙන්.බදු ගෙවීමක් කරනවා නේද ?

  • @ruwanchaminda4166
    @ruwanchaminda4166

    maru

  • @janithakumara8053
    @janithakumara8053

    අපේ වැඩි හරියක් එවුන් ඉන්නේ සුද්ද දැක්කහම වැදගෙන ඉන්න තමයි. ඔවුන් හිතන්නේ සුද්දෝ තමයි මේ ලෝකයේ දෙවිවරු වගේ කියල හිතලා. මතකයි එක සුද්දියක් ලංකාවට බැනල හෑල්ලු කරලා දාද්දි , මම ඒකට රිප්ලයි කරලා පොඩ්ඩක් බැනලා කමෙන්ට් එකක් කරා

  • @Zadako666
    @Zadako666

    London Westminster entrance fee: 29£

Келесі