අපි ගාල්ලෙ ගියා - Trip to Galle ❤️ - Seafood Lunch at Beachfront Hotel 🦀

Welcome
Don't forget to Subscribe to our KZread channel
We get all our music from artlist.io/D-3396107
Follow us on Instagram @ DanRodrigo88
/ danrodrigo88
Enjoy ❤

Пікірлер: 236

  • @nazreenfarook1388
    @nazreenfarook138825 күн бұрын

    Need more vlog like this... අපෙත් ඉන්නවා සෙට් එකක්, අවුරුද්දට හෝ අවුරුදු 2කට වතාවක් එයාලට Summer/winter seaon එකට ලංකාවට එන. Couple 1ක් වත් තනිවමත් නොයා, පවුලේ අයත් එක්ක මේ වගේ 10 -12 gang එකක් තමයි යන්නේ. එතකොට තමයි ඒක ට්‍රිප් එකක් වගේ තියෙන්නෙ. ඒකේ ලොකු සතුටක් තියෙනවා. කෑමදාසලා වෙච්චි අපිත්, මම හිතන්නේ වටපිටාව නැරඹිල්ලට වඩා ට්‍රිප් එකේ වැඩියෙන්ම කරන්නේ, කෑම කන එක තමයි 🫣. Nice trip vlog with family... there's no joy without the family... ❤❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    23 күн бұрын

    Yeah, that's true 😁❤️❤️

  • @himansidesilva3588
    @himansidesilva358825 күн бұрын

    love u both ayya and akka in our family we all enjoy your travel vlogs hope to see more and more travel vlogs

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @sadaleechristina7950
    @sadaleechristina795025 күн бұрын

    Hyy Dan dewni harima lassanaiii adareii oyalata godak gd blz ❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @AmazingWorld5.5
    @AmazingWorld5.525 күн бұрын

    My favourite youtube channel❤❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @Nisansala-c9v
    @Nisansala-c9v25 күн бұрын

    අදත් ලස්සනයි .ආදරෙයි දෙන්නට ගොඩාආආආආආආආආආක්❤❤ කෝ අනේ වෙඩින් ව්ලොග් එක

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @dfernando860
    @dfernando86025 күн бұрын

    One of my favorite KZread channels ❤️🥺😍

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @R.S.507
    @R.S.50725 күн бұрын

    Wow very beautiful vlog❤😊

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you so much 😊

  • @dilshanranasingha6678
    @dilshanranasingha667825 күн бұрын

    Love story please ❤❤❤ Today vedio is beautiful.🎉🎉

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️

  • @ThisuD-ew3lh
    @ThisuD-ew3lh25 күн бұрын

    මං ඔයලා දෙන්නට මාරම ආසයි ඒ වගේම හරිම ආදරෙයි.❤..ඔය වගේම හැමදාම සතුටින් ඉන්න ඕන❤️😘🌼 Q&A එකක් කරමු ... 😊

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @Dilux_bro
    @Dilux_bro25 күн бұрын

    It was a another good vlog and I'd like to suggest you to do a Sri Lankan food review also.😊

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Coming soon ❤️

  • @chamudii
    @chamudii25 күн бұрын

    Akki harima lassanai 😍❤️🤩

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @nipunadananjaya2568
    @nipunadananjaya256825 күн бұрын

    මෙන්න මෙහෙම හැමදාම video දාන්න ❤😂😊

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Trying trying ❤️

  • @salikaweerasinghe3341
    @salikaweerasinghe334125 күн бұрын

    Happy Happy. Enjoy your life❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️❤️❤️

  • @HashandDilVibes
    @HashandDilVibes25 күн бұрын

    අපිත් තංගල්ලේ තමයි.ඔයාල මෙහේ ඇවිත් දැක්කම සතුටුයි.comment නොකරට අපි හැමෝම ඔයාලගේ videos බලනවා මුල ඉදන්ම.❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    23 күн бұрын

    Thank you ❤️🥰

  • @isuruisuru7182
    @isuruisuru718225 күн бұрын

    Hi hi.oyala galle awada ane.හම්බන්තොට awoth kiyanna hodada.lassanai adath video eka.පරිස්සමෙන් inna.bs dennatama.😍😍😘😍

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️

  • @ch_ee_na_
    @ch_ee_na_25 күн бұрын

    Awuwa wassa ganak nathi ela kollekne💯

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    😁😁😁😁

  • @yuganthinavoda4335
    @yuganthinavoda433525 күн бұрын

    Ane Oyala tangalle avadaa🥰❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Yes 😁😁❤️

  • @user-rn7sc9bz5c
    @user-rn7sc9bz5c13 күн бұрын

    Galle awith ape gama❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    12 күн бұрын

    ❤️

  • @PramothSithum
    @PramothSithum25 күн бұрын

    Nice cuple❤❤❤ very funny aiyek❤🤭

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thanks for watching ❤️ 🥰

  • @PramothSithum

    @PramothSithum

    25 күн бұрын

    @@DanRodrigo88 ❤️💝😘

  • @manjuladissanayake35
    @manjuladissanayake3525 күн бұрын

    Oyalath lassanai palathath lassanai dakkama sathutui😂

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @SewwandiWG-w7i
    @SewwandiWG-w7i25 күн бұрын

    Nice cuple❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️

  • @WasanaWijeveera
    @WasanaWijeveera25 күн бұрын

    තංගල්ලෙ ඉදල විනාඩි 5 අපේ ගෙදරට..දන්නවනං දකින්න තිබ්බා..😊 ඔයාලගෙ වීඩියෝ එකක්වත් මගහරින්නෙ නැතුව බලනව..🩷 හරිම ලස්සනයි..❤️

  • @DanRodrigo88

    @DanRodrigo88

    23 күн бұрын

    Aiyoooo ❤️

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe18196 күн бұрын

    Harima lassanai

  • @DanRodrigo88

    @DanRodrigo88

    5 күн бұрын

    Thanks 😊

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m25 күн бұрын

    ලස්සනයි ❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @grmreaer8437
    @grmreaer843725 күн бұрын

    One of My fv KZreadrs Thanks for vlogging Visit Pigeon Island trinco if you have time ❤u both. Be safe

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊 we might try

  • @sachithn7219
    @sachithn721925 күн бұрын

    mirissa A++ restaurant highly recommended place

  • @pathumlivera
    @pathumlivera25 күн бұрын

    Close to our home weligama❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Nice 😁

  • @Anushka_UR
    @Anushka_UR25 күн бұрын

    Lassani lassani kalu wela na ❤😂

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    😅😅😅😅

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby25 күн бұрын

    Superb ❤😍 Thawa kochchara kal lankawe innwada.....?

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Few more weeks 😭

  • @kaweehanz4061
    @kaweehanz406125 күн бұрын

    Aneh ape paththe awith ❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️

  • @pasanpramodya4728
    @pasanpramodya472825 күн бұрын

    Super

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️

  • @shanikasewwandi9561
    @shanikasewwandi956125 күн бұрын

    අක්කි අය්යා ගාල්ලෙ අවාද??❤අපරාදෙ දකින්නට තිබුනා නම් සතුටුයි ❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Ekane 😊❤️

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Oww 😘

  • @shanikasewwandi9561

    @shanikasewwandi9561

    25 күн бұрын

    @@DanRodrigo88 ❤

  • @shanikaamarasinghe2822

    @shanikaamarasinghe2822

    25 күн бұрын

    නුවර ඉදලවත් අපිට දකින්න නැනේ...මම දැන් දෙපාරක්ම උත්සහ කරා ඉල්ලිමි කරා දකින්න පුලුවන්ද කියලා..එත් බැරි වුනා...අසායි හැබැහින් දුවවයි පුතාවයි දකින්න.. අනේ අහම්බෙන් හරි යන්න කලින් දකින්න ලැබුනොත් නුවරදි.......❤❤ යේසු පිහිටයි දෙන්නටම

  • @chamikajayawardena525
    @chamikajayawardena52525 күн бұрын

    13:35 swimming කරාට පස්සේ ලොකු බඩගින්නක් එන්නේ වතුරෙදී අපේ calary burn වෙනවා වැඩියි ඒකයි.. නියමයි video එක දෙන්නම ලස්සනයි❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️❤️

  • @AsithChamidu
    @AsithChamidu25 күн бұрын

    12:43 හප්පො ඉන්නවලු 😂. දෙව්නි මරු අප්පහ්

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    🤣

  • @maleeshahansani7969
    @maleeshahansani796925 күн бұрын

    Awwwww😍😍😍😍

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thanks for watching ❤️ 🥰

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka200025 күн бұрын

    Galle ❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️

  • @user-ph6sr3en8d
    @user-ph6sr3en8d25 күн бұрын

    අක්කිගෙ නංගිනම් wow❤😘(ලැබුනෝතිම් වරම් ආයෙත් හැරේනු නම් ඔය පපු තුරුලෙ සැන සෙන්න තිබුනා)

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    😳

  • @user-ph6sr3en8d

    @user-ph6sr3en8d

    25 күн бұрын

    @@DanRodrigo88 😁♥️

  • @shashini926
    @shashini92615 күн бұрын

    ❤❤❤

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d25 күн бұрын

    හරිම පිරිසිදු තැනක් ❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    It's great 👍

  • @MudumaliRuwandhika-zg5hd
    @MudumaliRuwandhika-zg5hd25 күн бұрын

    Dibul neme yaluwa oyage kathawanam so cute

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️

  • @vidushweeramuni
    @vidushweeramuni25 күн бұрын

    ✨🤩

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️

  • @lovelygirl4087
    @lovelygirl408725 күн бұрын

    😘❤️

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq25 күн бұрын

    ❤️😘❤️

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thanks for watching ❤️ 🥰

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara566223 күн бұрын

    වරදක් හිතන්නේ එපා ඔයාලගෙ video මේ ලඟදි බලන්න ගත්තෙ Video 2. 3.වගේ මොකද මේ boy කතා කරන වෙනස ලංකාවේ අපේ කෙනෙක් නෙමෙද නමුත් කතා කරන්නේ සිංහල අමුතු විදියට

  • @DanRodrigo88

    @DanRodrigo88

    23 күн бұрын

    Dan පුංචි කාලෙ ඉදන්ම වෙන රටක හැදුනු කෙනෙක්.නමුත් දැන් අපූරුවට සිංහල බාෂාව හසුරුවනවා.ඒ එයාගෙ කතා ශෛලිය.හදාගත්තු කෘතිම දෙයක් නෙවේ.😊

  • @dhanushka6834
    @dhanushka683425 күн бұрын

    👌👌👌

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️

  • @nirmaltharusha5532
    @nirmaltharusha553225 күн бұрын

    👍Q&A

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    One day ❤️

  • @akilasachintha3900
    @akilasachintha390025 күн бұрын

    Tangalle ape paththatama awillane oyala😊.

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️

  • @SachiManuth-wi4oh
    @SachiManuth-wi4oh12 күн бұрын

    ❤😊

  • @DanRodrigo88

    @DanRodrigo88

    12 күн бұрын

    🥰🥰

  • @pramith_jayaranga
    @pramith_jayaranga19 күн бұрын

    මමත් තංගල්ලේ තමයි පොඩි කාලෙ ඉදලම හිටියේ. ඒ උනාට දැන් ඉන්නේ UK🇬🇧. Lagoon Parade එක 👍. ජයවේවා❤️

  • @DanRodrigo88

    @DanRodrigo88

    12 күн бұрын

    Oh is it 🥹

  • @nimoshadissanayaka7124
    @nimoshadissanayaka712425 күн бұрын

    අනෙ නංගී ඔයා හරිම ලස්සනයි මල්ලි ඔයාත්

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka21 күн бұрын

  • @malindumethsara6635
    @malindumethsara663525 күн бұрын

    Bosaaaa 🥰🥰🥰 ඔයාලා අපෙ පැත්තට ඇවිල්ලත් ගිහින්නේ ඉතින් 😏

  • @DanRodrigo88

    @DanRodrigo88

    23 күн бұрын

    Need to come back again 😁❤️

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe214725 күн бұрын

    මරු මුල ඉදලම මන් හිටිය කෙනෙක් දැන් ටික ටික viewes වැඩි වෙනවා දකිද්දි සතුටුයි ❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @user-rn7sc9bz5c
    @user-rn7sc9bz5c13 күн бұрын

    Galle fort ennako akki ayya❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    12 күн бұрын

    Eelaga paara awama 👍🏻

  • @user-mq9rj7qt9e
    @user-mq9rj7qt9e25 күн бұрын

    ❤❤❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @sathirajayathsara
    @sathirajayathsara25 күн бұрын

    ❤❤❤❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thanks for watching ❤️ 🥰

  • @himanshadilshan1245
    @himanshadilshan124525 күн бұрын

    ලගටම ඇවිල්ලා ගිහිල්ලා 🥹❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    😁😁😁

  • @priyanipolkotuwa1080
    @priyanipolkotuwa108025 күн бұрын

    ❤❤❤❤❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️❤️

  • @thularidinushika27
    @thularidinushika2725 күн бұрын

    ❤ enjoy

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @dilshansewwanda2681
    @dilshansewwanda268125 күн бұрын

    Hello 😻

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    👋👋👋👋

  • @hasharanethmini5084
    @hasharanethmini508423 күн бұрын

    ♥️♥️

  • @DanRodrigo88

    @DanRodrigo88

    23 күн бұрын

    Thanks for watching ❤️ 🥰

  • @navodindumina6622
    @navodindumina662225 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️

  • @Chethi607
    @Chethi60725 күн бұрын

    🥰❤️

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️

  • @nilanthinilanthi22
    @nilanthinilanthi2225 күн бұрын

    ආයේ down south එන්න යන්න කලින් ❤😊

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Defo 👌

  • @travelwithsushan1015
    @travelwithsushan101525 күн бұрын

    🥰👍

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thanks for watching ❤️ 🥰

  • @wickramasuper
    @wickramasuper25 күн бұрын

    අක්කේ අපේ ගෙවල් ලගටම ඇවිල්ලා .....ඔයලා තාම ඉන්නේ තන්ගල්ලේද

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Noo 😁

  • @dinujaya_isuru
    @dinujaya_isuru25 күн бұрын

    🌹

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thanks for watching ❤️ 🥰

  • @pasindunuwan9654
    @pasindunuwan965425 күн бұрын

    mruu

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

  • @sankanimohotti
    @sankanimohotti25 күн бұрын

    😘

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️

  • @mycf6
    @mycf625 күн бұрын

    yo yoow

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thanks for watching ❤️ 🥰

  • @user-em7qt8xu2h
    @user-em7qt8xu2h25 күн бұрын

    Q&A video ekak ooone kiyana aya kooo...🖐️❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Only at 100k 🤣

  • @user-ix8nz3xn3t
    @user-ix8nz3xn3t23 күн бұрын

    💚

  • @DanRodrigo88

    @DanRodrigo88

    21 күн бұрын

    🩷🩷🩷

  • @Tharuvionline
    @Tharuvionline25 күн бұрын

    Tangalle awada 🥹🩷

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Yeah 😊😊😊

  • @pasindugayantha4154
    @pasindugayantha415425 күн бұрын

    Down south awilla neda?

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Again maybe 🤔

  • @travelblog888
    @travelblog88825 күн бұрын

    Your wife looks like an Indian actress 😊

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    🥰🥰🥰

  • @ashalucky1776
    @ashalucky177625 күн бұрын

    අනේ අක්කිලා ඔයාල ගාල්ලෙ ආවද.මාත් ගාල්ලෙ.අයියෝ කලින් දැනගත්ත නම් මං එනව අක්කයි අයියවයි බලන්න.😢..මොනා කරන්නද .ආදරෙයි අක්කියෝ ඔයාලට❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    We might visit galle fort maybe 🤔

  • @___.heyy04
    @___.heyy0425 күн бұрын

    යන්න කලින් අපිටත් මොනාහරි දීලා යන්න හොදේ 😒🥲

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Gutti 😈

  • @chathushikabhagya2388
    @chathushikabhagya238825 күн бұрын

    Apith galle.lgatama awith dakinn labune nhne 😥

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Next time 😅😅

  • @ChandrkaEllawala
    @ChandrkaEllawala25 күн бұрын

    Ane mama matara town eke oyala balanna asay

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️

  • @anushanbandara1807
    @anushanbandara180725 күн бұрын

    what happen to ( Hello Every one.. Oyagolonta Kohomada... Hodin Innwada...) Soo Sad 🥲

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Tbh this was just a continuation of nuwara eliya vlog 😅😅😅

  • @hashanc9711
    @hashanc971123 күн бұрын

    ❤️❤️❤️❤️❤️😋😋😎✌️

  • @DanRodrigo88

    @DanRodrigo88

    23 күн бұрын

    Thanks for watching ❤️ 🥰

  • @lazylizard6682
    @lazylizard668225 күн бұрын

    BRO ඔයාට පුරුදු නැත්නම් ලංකාවේ මුහුදේ පීනන්න යන්න එපා විශේෂයෙන් රැල්ල වැඩි තැන් වල..ලංකාවේ මුහුදේ සෑහෙන්න Rip Currents (දිය වැල්) තියෙනවා..ඒකකට අහු උනොත් ඇදන් මුහුදටමයි යන්න හදන්නේ..මාවත් දවසක් එහෙම යන්න ගිහින් අනූ නවයෙන් බේරුණේ..කෝකටත් ලංකාවේ මුහුදට බහින්න කලින් දිය වැල් ගැන දැනුවත් වෙලා බහින්න..youtube එකේ තියෙනවා ඒ ගැන වීඩියෝස්..tc..🙂👍

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    I think I will stick to pools 😅

  • @harithnawalage9355
    @harithnawalage935524 күн бұрын

    නංගියා ඉන්නවා 😍

  • @DanRodrigo88

    @DanRodrigo88

    23 күн бұрын

    😳😳😳

  • @anushanbandara1807
    @anushanbandara180725 күн бұрын

    Akkige ammi hi oyagolonta kohomda... kiyaddima cut kala ne appaa bane karannaa😑

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    😭😭😭

  • @akilasachintha3900
    @akilasachintha390025 күн бұрын

    දකුන කියන්නේ ඕන තරම් දේවල් බලන්න තියන පැත්ත ක්❤.අයිත එන්න දකුනට

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Will definitely come again 👌❤️

  • @AshanRangana-bj8qf
    @AshanRangana-bj8qf25 күн бұрын

    අපි ගාල්ලේ හික්කඩුවේ..ගාල්ලෙ එන්න ඊලග පාර..ගොඩක් දේවල් බලන්න තියෙනවා..රූමස්සල..හික්කඩුව. Jungel beach.

  • @DanRodrigo88

    @DanRodrigo88

    23 күн бұрын

    Yeah we have to ❤️

  • @rashmiamarasinghe7911
    @rashmiamarasinghe791125 күн бұрын

    තංගල්ලෙ ආවද? ❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Oww 😘

  • @osa_smile
    @osa_smile25 күн бұрын

    ඔයලා Tango ආවද 😢❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    😳😳😳

  • @sanaththushara6497
    @sanaththushara649725 күн бұрын

    Gallatath avith neda kohomada apey palath kama rasi neeee😮😅😅😅

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Very nice 👌

  • @හායිහූයි
    @හායිහූයි24 күн бұрын

    කොහෙ ගියත් කාර් එකෙ දොර හරියට වහන් යන්න.මතකද සෙනසුරාදා නුවරදි අක්කෙ😅

  • @DanRodrigo88

    @DanRodrigo88

    24 күн бұрын

    You mean on the pickme yesterday??? 😱😱😱

  • @හායිහූයි

    @හායිහූයි

    24 күн бұрын

    @@DanRodrigo88 yes 😁.i saw you akki

  • @dulamkanadishan8079
    @dulamkanadishan807925 күн бұрын

    Oya kattiya mathaletath ennako.

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Maybe 🤔

  • @kavigamage6864
    @kavigamage686425 күн бұрын

    💖

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thanks for watching ❤️ 🥰

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d25 күн бұрын

    මාතර ගාල්ල තංගල්ල කියන්නෙ පිච්චෙනවා

  • @DanRodrigo88

    @DanRodrigo88

    23 күн бұрын

    Yeah 😅❤️

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m25 күн бұрын

    ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏👍

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️

  • @ChandraCanthy-hb2iu
    @ChandraCanthy-hb2iu25 күн бұрын

    ONNA...KOCCARA...WADA TIBUNAT...GALLE...VIDIYO... EKT...BALUWA...LASSANI... SATUTUI....DUWATAI....❤❤ PUTATAI....B...S....

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    ❤️❤️❤️

  • @user-uq2lp9qk9v
    @user-uq2lp9qk9v25 күн бұрын

    රූපෙට රූපේ කදිමයි ගැලපෙන යුවළ මුවගට දී සිනාව නෙතගේ පිසලයි කදුළ ගැස්සෙන පැද්දෙන ඇගේ රූබර උකුළ නාඹර කොලු ගැටයන්ගේ හද කරවයි සසළ 😃😃 ❤❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    23 күн бұрын

    ❤️❤️❤️❤️

  • @Strangethinks908
    @Strangethinks90825 күн бұрын

    බදුල්ල පැත්තේ එන්නකෝ

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Anything good over there 😌

  • @Catman346
    @Catman34625 күн бұрын

    මහා රජානන්ගෙ ගෙදර පැත්තෙ ගියේ නැද්ද 😂

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Naa 😅😅

  • @Catman346

    @Catman346

    25 күн бұрын

    @@DanRodrigo88 🤣

  • @TechwithHiruka
    @TechwithHiruka22 күн бұрын

    matarath ennako🤗

  • @DanRodrigo88

    @DanRodrigo88

    21 күн бұрын

    Anything good over there???

  • @TechwithHiruka

    @TechwithHiruka

    21 күн бұрын

    @@DanRodrigo88 Mirissa beach & Hummanaya Blow Hole very beautiful places😍

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh25 күн бұрын

    Puta kata karanawa ahanna hari asai❤

  • @DanRodrigo88

    @DanRodrigo88

    25 күн бұрын

    Thank you ❤️ 😊

Келесі