හදිස්සියෙන්ම අවුරුදු 7 පසු ලංකාවට ගියේ අැයි/Travel with 3 kids/අම්‍මගෙ අතින් හැදුනු කෑම දන්සැල🇮🇹🇱🇰
Lone Harvest by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 🙏
Пікірлер: 595
ඔයා ව අදුනගන්න බැරි තරමට කෙට්ටු,ලස්සන වෙලා ...තාමත් ලංකාවෙ ද ඉන්නෙ...හරිම සතුටුයි පුතේ ...ලස්සනයි video එක .මට කදුලුත් ආව අනේ සතුටට...❤
@mommywithniki-chainyfernan8742
29 күн бұрын
Ane ow aunty.. dan itin ammige Kama kala mahath wenawa itin kohomath.. aye Italy gihinma diet karanawa❤
@dhanojadilhani7750
28 күн бұрын
ලස්සන මතකයන් ටිකක් ❤❤❤❤happy birthday පුතා god bless you
@senuriimalsha2431
27 күн бұрын
Ane ow matath adura ganna beri una
@akarsha7420
26 күн бұрын
@@mommywithniki-chainyfernan8742akki face ekatath exercises kalada 🥰
@mommywithniki-chainyfernan8742
21 күн бұрын
@@akarsha7420ow kala darling
අනේ හරිම සතුටුයි ඒක බලද්දි ඇස් දෙකට කදුළු පිරුණා..... අනේ මටත් මගේ දරුවන් තුන්දෙනා සහ මගේ මහත්තයා එක්ක මෙහෙම කවදා ලංකාවට යන්න වෙයිදෝ.... ආසයි අනේ
Oya විඩියෝ මම බලනව පුතා .හරිම සතුටුයි ඔයාගෙ පවුලෙ සැමටම ජෙසු පිහිට 🙏❤️
දරුවන්ට ආදරෙන් කන්න දුන්න පිනෙන් ඔයාගෙ අම්මට දිව්‍යමය භෝජන පහළ වේවා ❤❤!!
@dewmiakarsha5582
Ай бұрын
Hema ammekma thamunge daruwanta aadaren thamai keema denne thiyena widiyata
@mommywithniki-chainyfernan8742
Ай бұрын
💚🙏
නංගි ලංකාව ට ආව කියලා දැක්කහම සතුටු හිතුණා ...ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
26 күн бұрын
Jesu pihitai akka😘
ඔයා ගොඩාක් වෙනස් වෙලා ලස්සනයි කට හඩෙන් අදුරගත්තේ තෙරුවන් සරනයි ඔයාලා හැමොටම
සතුටින් ඉන්න නංගි තෙරුවන් සරණයි ජේසු පිහිටයි හැමෝටම ❤❤❤❤
අම්මෝ..ඔයා මාරවිදියට වෙනස් වෙලා..ලස්සණ වෙලා.මොඩ් වෙලා..🥰කෙට්ටු වෙලා..ලොකු වෙනසක්...සතුටුයි ඉතින් ඔයාලට වගේ හැමෝටම මේ විදියට ජීවිතය විදින්න තියනම්..ලෝකෙ කොච්චර ලස්සණද..👌
@mommywithniki-chainyfernan8742
28 күн бұрын
💚😘
@vishanthimanel9884
26 күн бұрын
ඔයාල තවම ලංකාවෙද..එන්න ගාල්ල පැත්තෙත් ඇවිදල යන්න..❤️අපි එන්නම් බලන්න ඔයාල..
ඇස් වලට කදුලු ආවා විඩියෝ එක බලද්දි ආසයි ලංකාවට ඉක්මනින් එන්න ආදරනීයන් බලන්න🥹🥹😍😍
@mommywithniki-chainyfernan8742
28 күн бұрын
Enna labewa kiyala prarthana karanawa..!!
අදයි ව්ඩියො එක දැක්කෙ හරිම සතුටුයි දකින්නත් ආසයි මේ ව්ඩියො එක බලනකොට කදුලකුත් ආවා සතුටින් පරිස්සමෙන් යින්න
අම්මා තමා හරිම වැඩෙ කරෙ අනිවාර්යයෙන්ම ඇස්වහා පුච්චන්න ඕනෙ
@mommywithniki-chainyfernan8742
29 күн бұрын
💚🙏
සතුටුයි අක්කේ ඔයා ආපු එකට අත්තටම අයියා හිටියනම් ගොඩක් සතුටුයි අක්කට වගේම.අනිවාර්යයෙන් අක්කා හම්බෙන්නත් ආසයි.ගෙදර කට්ටියත් එක්ක වීඩියෝ ඕනේ.❤❤❤❤❤❤❤
හරිම ලස්සන යි....
ඔයා ලස්සන වෙලා.කෙට්ටු වෙලා.අදුනන්නත් බැරි උනා.හරිම සතුටුයි ඔයා ආපු එකට
@mommywithniki-chainyfernan8742
Ай бұрын
💚😘
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤
@mommywithniki-chainyfernan8742
Ай бұрын
💚
Aththtsma iya godaak lassana wela..adan hitapu dress ekata harima hedai..ewagems meka dakiddiharima sathutak denuna..God bless you all...!
ඔයා ගොඩක්ම ගොඩක් ලස්සන වෙලා. බබාලා තුන්දෙනෙක්ගෙ අම්මා කෙනෙක් කියන්න නම් බැහැ. කොන්ඩෙත් ගොඩක් ලස්සනයි එහෙම ඔයාට❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
28 күн бұрын
Thank you dear💚
harima sathutak winda oyage video eka balala jesu pihitai
ලස්සන වෙලා ඇත්තටම❤❤❤. Demaupiyo hamdema karanne thamange daruwo wenuwen.akka oyalage ammagei thaththagei thibuna sathuta..harima shok
Oya godak lassana wela.adunagnna bri tharmata.🥰 theruwansaranai .harima sathutui.❤❤❤❤❤
Oya marama lassana wela god bless you mata akaparatama aduranna bare una harema satutui❤️❤️
ආදරෙයි අක්කී.❤❤බුදුසරණයි.
ඔයාත් ගොඩක් ලස්සන වෙලා අක්කි ඔයාගෙ නංගිත් හරිම ලස්සනයි ❤
Ammo me oyada?mara වෙනසක් ,හරිම tharuna patayi,ඇත්තටම කටහඬ නිසයි adaragaththe.ane hari ලස්සනයි ❤
හරිම ලස්සනයි video එක ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි nanga . Oya වගේ හුගක් වටිනා දුවක් හැදූ වැඩූ අම්මි සහ තාත්ති දකින්න පුලුවන් වීමත් හරිම සතුටුයි ❤❤❤❤ගොඩක් සතුටින් නිවාඩුව ගත කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Budusaranai ❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
21 күн бұрын
Thank you akka💚😘
සතුටුයි අනේ ❤❤❤
අහම්බෙන් දැක්කෙ ඇත්තටම මාර සතුටක් එක්ක කදුලු හැලුනා වගෙ දැනුනා.❤❤❤ ලොකුය් පුන්චය් එක වගෙ❤❤❤❤.
අනේ මම අඩ අඩා බැලුවෙ.සතුටුයි ගොඩාක් අම්මලා බලන්න නංගී ආවට.හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න .
ඔයා ගොඩක් ලාබාල පෙනුමක් ඇවිත්. ලස්සනයි. හරිම ලස්සනට මව් බිමට ගොඩබැහැලා.ආච්චි, සීයලාගේ ආදරණීත්වයට හරිම ලෝබයි. ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
28 күн бұрын
💚🙏
සතුටුයි ❤
Godak satutuy wagema b'day suprise ekata apu kadulu nawattaganna bari una.mmt mage mallige duuta God mother kenek.oyala hamotama Jesu pihitay.wassat ekka parissamin inna ❤❤
සියලුම දෙනාට බුදු සරණයි
Harima lassanai apita thiyana watinama bedima demau piyo , daruwo saha sahodarayo 💖❤️
Harima lassana video 1k,as Walata kaduluth awa
අනේ ඇත්තමයි,, මේක බලල මටත් ඇස් වලට කඳුළු ආවා... එයාපෝට් එකේදි තාත්තා emotional උණ විදිය දැක්කම තවත් දුකයි.. හැබැයි ආයේ යන දවසට කියාගන්න බැරි තරම් වේදනාවක් ඔයාට දැනෙයි අක්කි.. බැඳීම් කියන්නේ දුකක්ම තමයි. එහෙමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ.. අපි ආදරය කරන දේවල් වලින්මයි දුක හටගන්නේ❤.. බුදු සරණයි අක්කි
ඔයා නංගි හරිම ලස්සනයි ඇස් වහක් නහැ බුදුසරණයි ඔයාලට
Beautiful video ❤
Godak sathue akka. Oyawa oya widiyata paule ayath akka dakinna labima
අනේ ෂෝක් ❤❤
ආදරයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකාවට 💖 අම්මයි තාත්තයි පවුල අයත් එක්ක සන්තෝසෙන් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අහම්බෙන් ඔයාගේ වීඩියෝ බලපු මට හිතනවා ඔයා ඇත්තටම නිහතමානී චරිතයක් කියලා 💖. සතුටින් පරිස්සමින් ඉන්න dr😘
@mommywithniki-chainyfernan8742
28 күн бұрын
Thank you dear 💚😘
අක්කා දැන් ගොඩාක් ලස්සන වෙලා❤❤❤❤❤❤
Oyala lankawata awa kiuwama harima sathutak danuna.ane ithin oyalawa dakinna thiyenawanam. Sathutin parissamin hithe hatiyata ammage kama beema kala vinoda wenna.❤❤❤
ඔයා හරි දක්ෂයි putte vatina vlog එකක් ❤❤
HAVE A SAFE TRIP. I LOVE TO WATCH YOUR COOKING PROGRAMMES.
@mommywithniki-chainyfernan8742
28 күн бұрын
💚😘🙏
Budusaranai Nangi
සුන්දරත්වය කියා නිම කරන්න බැහැ චයීනී...පිටරටක ඉඳලා අපේ මව්බිමට යන ඒ ගමන ඉතින් දන්නෝ දනිති....සතුටින් ඉඳලා එන්න නංඟී...❤️🌹😊
@mommywithniki-chainyfernan8742
Ай бұрын
Thank you akke 💚😘
HELLO OYA LANKAWATA GIYA NE ? GOOD GOOD .GOD BLESS YOUR FAMILY
සීයා ලොකු පුතාට දක්වන ආදරේ .❤❤ මට මගේ තාත්තා මතක් උනා .. එයත් මගේ ලොකු පුතාට මාරම ආදරෙයි.. අපේ දරුවො හරි වාසනාවන්තයි ... ඒ වගේ ආදරයක් ලබන්න ...❤❤
@mommywithniki-chainyfernan8742
Ай бұрын
Aniwaryenma 💚
අනේ පැටියෝ ඔයාගේ වීඩියෝ එක හරිම ආශාවෙන් බැලුවා.❤❤❤
@mommywithniki-chainyfernan8742
26 күн бұрын
💚😘
Thanks for sharing this video. God bless all of you.
ඔයා ගොඩක් ලස්සන වෙලා. ❤❤❤❤❤
Chainy .....ඔයා ලස්සන වෙලා .....උයන්න කලින් කියන්න අපිටත් ලස්සන උන විදිය හොදේ ......බුදුසරණයි පරිස්සමට ඉන්න...🧿💖💖
Enjoy dear ammath ekka video ekak geanna
God bless you Have a good and Blessed stay
ඔයාලාසියලුමදෙනාටජේසුපිහිටයි
Hari sathutui oya apu ekata .den oya lagawage denenawa . Adarei hemadama ❤❤❤❤
😍😍😍සතුටුයි දකින්න ලැබුන දේවල් හැම දෙයක්ම හිතටම වැදුනා
@mommywithniki-chainyfernan8742
19 күн бұрын
💚
Akka godak venas vela.aduna gannth bea.lassani oyage ketti vime rahasa ki ko
Welcome to Sri Lanka! Wishing you a wonderful holiday with your loved ones 🎉
Harima Lassanai ❤️ adarania paulak sathutin inna budusarani mamath Milano aurudu 7 passe Lankawata niwaduwata giye oyawagema thamai ❤🎉🎉🎉🦋🌍🇮🇪
@mommywithniki-chainyfernan8742
Ай бұрын
Thank you 💚
අනේ ගොඩාක් කලෙකින් බැලුවේ ලස්සන වෙලා ආදරෙයි ශෝයි ,කෙට්ටුවෙල
@mommywithniki-chainyfernan8742
28 күн бұрын
💚😘
අත්තම්මා, අත්තාට මුනුබුරෝ දැක්කාට පස්සේ ,දරුවෝ අමතකයී .😭🤣❤️..ඒක තමා ඇත්ත ...බුදු සරනයී සියලුම දෙනාට .
Oyaa marama lssan ela oyada kiyala hitha ganna be oya lankavedi meet venna berida puthe adarei parissamin daruvoth ekka inna budu sarani
@mommywithniki-chainyfernan8742
19 күн бұрын
Puluwan kamak thibunoth aniwaryenma hambemu aunty💚
Enjoy your stay, God bless you all You look beautiful
ආදරෙයි ඔයාට හා පව්ලේ හැමෝටම ආසාවෙන් වීඩියෝ එක බැලුවා .සමහර දේවල් කියනකොට මටත් දුක හිතුනා.ඇත්තටම අවුරුදු 7ක් කියන්නෙ ලොකු කාලයක්..අම්මා තාත්තා ..හැමෝම සතුටින් ❤❤❤ආදරෙයි නංගියා හදවතින්ම❤❤❤🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
Ай бұрын
Thank you akka💚
ඇත්තටම කඳුලු ආවා ඔයාගෙ මේ vedio එක බලද්දි අක්කෙ.
Happy birthday ලොකු පුතා....
@mommywithniki-chainyfernan8742
Ай бұрын
Thank you 💚
Ane nangi goda dawasawakin vedio akak baluwe.oya godakma wenas wela godak lassana wela
ඔබ ගේ කෑම විදින මා ද සතුටුවුකා.ජයම වෙිවා ❤
Harima lassanai dear
Athatame oya lassnei wela. Jesu pihitai. Parisamin gihin eda.❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
Ай бұрын
Jesu pihitai 💚
අක්කෙ ඔයා ගොඩාක් ලස්සන වෙලා කෙට්ටු වෙලා
Oya kettu wela lassana wela.oyage vedio mama balanawa.math sanweedi una vedio eka balala.❤
I did not know that you had a younger sister. Enjoy your stay here, would love to meet you ,all the best
මම උදය kumari ඔයාගේ චැනල් එක නිතරම බලපු කෙනෙක් වලංකාවට ආපුවාම ආසයි හිතුනා. මම එනවා පහළොස්වෙනිදා හලාවත ඕගොල්ලෝ මීගමුවෙනේ පුළුවන් වුණොත් හමුවෙමු. ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
21 күн бұрын
Ane thank you akka.. kohatada enne? Api aniwaryenma munagahemu💚
ඔයා කෙට්ටු වෙලා ලස්සනයි සතුටුයි විස්තර වලට ඔයලගෙ පලාතට ආවෙනික එවා දාන්න ආසාවෙන් බලන් ඉන්නවා ජෙසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
26 күн бұрын
💚🙏
Anee! Thanks for Sharing! Sathutu Kandulu Galagena Yanewa mage Esswelin, Please Enjoy your trip with, with your Loving Parents!. GOD BLESS YOU AND YOUR FAMILY.🤗❤❤❤❤❤🎈💐😍
Aaoyawa dakkama harima sathtui sister dirgau wewa
Welcome to Sri Lanka. God bless .
@mommywithniki-chainyfernan8742
Ай бұрын
💚🙏
God bless ur family save journey
Oya gedara dakinawata wadiya wenas dear❤❤
ඔයා අදුර ගන්නත් බැරි උනා. හරිම ලස්සනයි.
@mommywithniki-chainyfernan8742
26 күн бұрын
💚😘
Wooow lassana wela..kettu una widiya kiyannakoo..harima lassanai dr..❤️❤️❤️
Lassanai ❤puthala ekka lanka wata.
අඳුන ගන්න බැරි උනා.ගොඩක් වෙනස් වෙලා.කෙට්ටු වෙලා .ලස්සනයි ❤️❤️
@mommywithniki-chainyfernan8742
28 күн бұрын
💚😘
Athatama❤oya ගොඩක් ලස්සන වෙලා ඔයාගෙ පවුලේ විස්තර දන්න සමහරක් aya ලංකාවෙන් යන්නේ රටට bana bana mau රටට ආදරය කරන්න දරුවන්ටත් පුරුදු kranna ඔයා wage මේක කොච්චර ලස්සන ratakda
නංගි ලස්සනයි ඔයා අදුරගන්න බැරි තරම් ..ඔයා ගේ වීඩියෝ එක ඇත්තටම මම ලංකාවට යනවා කියලා දැනුනා ..ඇස්දෙකෙන් කදුලු ආවා ..මගේ රට මතක් වෙලා
@mommywithniki-chainyfernan8742
28 күн бұрын
💚🥹😘
ඇත්තටම කවදාවත් දන්නෙ නැති කෙනෙකුගෙ වීඩියො එකට සතුටට මෙ තරම් කදුලක් වැටෙනවානම් තමන්ගෙම දෙයකට කොහොමද කියලා හිතුනා❤
@mommywithniki-chainyfernan8742
21 күн бұрын
💚
Akki lssn wela.. Ane a video ek blddi mt aduna siyage adare❤
oyage updated fitness tips dannko video ekak. dan oya success ne 100% me journey eka
@mommywithniki-chainyfernan8742
19 күн бұрын
Video ekak dala thiyenawa update version eka gennam.. habai lankawen yanakan no diet 🫣
අම්මා තාත්තා බලන්න යන්න තියෙනවා නම් හොඳයි 😍 මමත් ලංකාව ට ගියා වගෙ දැන්වූවා🥰🥰
@mommywithniki-chainyfernan8742
28 күн бұрын
Anee 💚🥹
Happy holidays!!
Mama òyage video aatheren balanà kenek please mata kiyanta oya aswaha puchnt gannè monawathe kiyala budu saranai putha oyata 🎉🎉🎉
❤❤ ලස්සනයි ඔයා ගොඩක් ❤❤
Oya awada miss hari sathutui.dakinn thibunanan godaak asai ❤❤❤Welcome to srilanka❤❤
Oyalata budu saramai
Harima lassanai 💐 ♥️ God bless you all of your family 🙏
@mommywithniki-chainyfernan8742
Ай бұрын
Thank you so much
අනේ හරිම ෂෝක් මගේ පුතාගේ පන්තියේ එක ශෝකොලේ හිටියේ පුංච් කලේ හරිම හොද දරුවෙක් එයාගේ ආච්චි සියා හරිම අදරනියයි ❤️
@mommywithniki-chainyfernan8742
28 күн бұрын
Dawiduge amma..💚😘
ඇත්තටම මට ඇස් වලට කඳුළු ආවා මේක බලන කොට මටත් දුව එනකොට මේවගේ තමය් සීයා මුනුබුරත් එක්ක සතුටු උන හැටි මතක් උනා ඔයාට දෙවි පිහිටය් enjoy ❤🎉
සීයයි මුණුපුරයිගෙ බැදීම දැකලා මටත් නොදැනීම ඇස් දෙකෙන් කදුලු ගලාගෙන ගියා..ආදරෙයි නංගෝ ❤ පරිස්සමින් සතුටින් මේ දවස් ටික ගත කරන්න....තෙරුවන් සරණයි ..
@mommywithniki-chainyfernan8742
26 күн бұрын
💚😘