මගේ නම චයිනි Fernando,
බබාලා 3 සමග ගෙවෙන ජීවිතය හරිම අභියෝගාත්මකයි, මවක් බිරිඳක් ලෙස මාගේ වගකීමුත් පුළුවන් පිළිවෙලට ඉටුකරන ගමන් මම කැමති විධියට සරලව ජීවිතය ගතකරන කෙනෙක්.
ඉතාලිය වගේ රටක, මගේ ජීවන රටාව, ඉවුම් පිහුම් කලාව, ගෙවතු වගා කටයුතු වගේම විවිධ මාතෘකා ඔස්සේ මාගේ අත්දැකීම් මේ චැනල් එක හරහා ඔයාලා සමග බෙදාගන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාලා මගේ චැනල් එකට කැමතිනම්, මගේ චැනල් එකට සබ්‍ස්ක්‍රබ් කරලා දිගටම මාත් සමග රැඳෙන්න ආරාධනා කරනවා. 🙏💚💐
බොහෝම ස්තුතියි,
මම චයිනි Fernando.
Hi everyone,
Welcome to my channel,
My name is chainy fernando , I am a srilankan who live in Italy 🇮🇹 .
In This channel I will share my life style, cooking tips, home gardening, ideas and lot’s of travel vlogs and everything with my experience with you. If you like my videos please do subscribe.
Thank you 🙏💚💐
Follow me on Facebook
facebook.com/profile.php?id=100077092160096
Mommy with niki - chainy fernando
Пікірлер
Harima raspatai godak watinwa❤❤
Kochchara welawak spagati eka thambanna oneda dear
akki aba pest aka kamak nadda
Oyge kema mn kawadwath hadla nehe hadnna hithlath nehe.aeth anty oyage mulu video eka purama mth oya ekka idla aekama uyla kewa wage hegimak denenwaaaa❤❤ae thram supiri.mge amma inneth italy wala godakkkk adreiii❤❤❤❤
Mamath wennappuwe❤❤❤❤
ඔයා ලස්සන වෙලා. මහයියා කියන්නේ මොකක්ක්ද කව්ද එක තෝරන්නේ පල්ලියේ පියතුමාද
Use krna beauty products gna vedio ekk genko. Mta oya hrima healthy vidiyta lsnta enwa. Asai dngna a dewal gna
ඉදිආප්ප පිටි වලින් හදන්න බැරිද
I did it.Thankyou so uch for your tasty recipie.
සෑම දවසක් ම සතුටින් ඉන්න ජෙසු පිහිටයි මුලු පව්ලටම ඔයා ආයෙ බීජ එවද්දි මටත් එවන්න මට පුළුවන් හැම වෙලේම ඔයාගෙ විඩීයෝ බලනවා මට ඒ විඩියෝව මිස්වුනා ගොඩක් ස්තුතියි
Thanks
Budusaranai Nangi
akke me pot aka amazan ake ganna tiynwada?
akke oya me pot gatte kohenda
Sme Venice Italy
amazan aken genna ganna puluwanda mm inne canda wala.Thank you akka
Mamath harima asai slime hadanna.... Thank you me me wage video danawata......❤
I wish peace good health to your dear father
Nice
සතුටින් ඉන්න නංගී ♥️♥️♥️
අම්මාගේ අත්ගුනේ තමයි දුවටත් පිහිටලා තියෙන්නෙ බුදුසරණයි!❤❤
❤❤❤
Happy b day uncle.. ලොකු පුතා achchi wage
Too much vinigar Its like malay pickle
Budusaranai Nangi
චූටි බට්ටාහ්හ්හ් ශෝයි 🙏🥰👍👌
Sweden වලත් ඉන්නවා ඔයාගේ වීඩියෝ බලන ඔයාට ආදරය කරන මම.
මම හිතුවේ ඔයා මාතර කියලා. එයලාට තමයි හොදටම උයන්න පුලුවන්
Akke mama oyage okkoma video balana kenek... oyagen udawwak oney mata..kohomada cantac karaganney...mata duwala dennek innawa...eayata podi udawwak karanna puluwanam oyatapin
🎂🎂🎂❤❤❤👍
ඔයා වගේ දුවෙක්, සහෝදරියක, බිරින්දෑ kenek,අම්මෙක් ලබන්න ගොඩක් පින් කරන්න ඕන. God bless you.
බිත්තර ගෙඩි කියන්න එපා sister.බිත්තර කිව්වාම ඇති.
Lasanaii akka ❤❤❤❤❤❤
Aiya awe apith ekka 25
❤ mama asaven balanava
Daruwo. Satutin. Enna. Kota. Amma. Tatta. Satutin. ❤
Happy birthday 🎂 😊
ලංකාවෙන් දුරස්වෙලා ඡිවත්වුනත් ලංකාවට නිවාඩුවට යන්න හිතනකොට මටනමි පුදුම සතුටක් දැනෙනවා. අමිමා ඉන්න දවස් වල එයාට පුදුමසතුටක් දැනෙනවා. ආයිමත් එනකොටම ඒදුක විස්තර කරන්න හරිම අමාරැයි😢 . මට දැනෙන එකම දේ මොන දේ තිබුනත් ලංකාව තරමි සුන්දර රටක් තවත් නැහැ. ❤ පුළුවන්නමි අවුරැද්දට එක සැරයක්වත් යන්න, දෙමාපියන් , හිතවතුන් සමග ගතකරන කාලය අපට කවදාවත් ලැබෙන්නෙ නැහ. ඔයා ලංකාවෙ ගතකරන සුන්දර දවස්ටික ඉතාමත් වටිනවා. සියළුමදෙනාට තෙරැවන් සරණයි😇
සුභ උපන්දිනයක් වේවා!
Happy birthday tahatta
oya kiya den vidiha hondai athe qitex galath neha porisindui 🎉 ❤
නිරෝගීමත් සුභම සුභ උපන් දිනයක් තාත්තා ❤❤❤ විඩීයෝ එක ලස්සනයි අක්කේ ... ජේසු පිහිටයි ඔයාලට ❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤🎉😂🎉😂🎉😂🎉
❤❤❤❤
U look gorgeous ❤❤
සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තට මගේ තාත්තා ඔක්තොම්බර් 15 මම ලංකාවට ගිහින් මගේ තාත්තාගේ උපන්දිනය ගත්තා ඊලග අවුරුද්දේ උපන්දිනය දවසට ඉස්සරින් දවසේ නැති උනා උපන්දිනය දවසේ එයා ගෙදරට ආවා හැබැයි වෙනදා වගේ නෙමෙයි😢
Ane video eka hari rahai .nangi mamath oya wage dehi kadanna gaha diha balagena ennawa ❤❤God bless you nanga 🎉
Wish you a very happy birthday to ur dad❤❤❤