⛔️නිවාඩු දවසේ ගෙදර අයට උදේ,දවල්,රෑ හදපු කෑම/Meal prep/Breakfast to Dinner recipe/Chainy Fernando 😋
Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 🙏
Пікірлер: 97
ඔයා ඉතිං හැමදාම මොනවා හරි අළුත් දෙයක් අරන් එනවානේ. එවා දකිද්දි අපිටත් හැගෙන්නේ අපිත් ඒ කෑම කෑවවගේ කියලා ඉතිං thanks නංගී හැමදාම සතුටින් ඉන්න නීරෝගීමත් දිවියක් බුදුසරණයි! 🙏🙏🙏💜💜💜❤️❤️❤️🌹🌹🌹
කන්නැති කෑමත් කන්න ආස හිතෙනවා ඔයා උයන විදියට
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Aneee..☺️ Thank you 😘
රස පාටයි දැක්කම බඩගිනි එනවා❤
හොදට පැහැදිලිව කියලා දෙනවා.රසට උයන්න ඉගන ගත්තෙ කාගෙන්ද අනේ රසම රස පාටයි 😋😋 අක්කා රස බලන විදියට මම මාරම ආසයි අනේ 😍
පලා වර්ග කරන්නැති අපේ දරුවන්ට සුපිරි කෑමක්.❤💚💚
මම නංගි ගෙන් ඉගෙන ගෙන සෑහෙන්න කෑම හදලා තියෙනවා ගොඩක් පින් කිරිබත් එක මෙවිදියට හදලා බලන්න ඕනෙ ❤❤❤❤
ආදරෙයි අක්කේ,, කමෙන්ට් කලේ, නැති උනාට,, හැම video එකක්ම, අසාවෙන් බලනවා ❤❤👍👍
Hey great presentstion.thank you.
Thank you ❤🇺🇸
Niumai thanks
Pasta එක නම් ගොඩක් රස පාටයි 💚💚
Wow super fantastic yummy meal video Thank U so much Dear its so amazing 🙏💯👍👌🤩😋🤗😘
Harima watinawa akkeee super 👌👌
Athatame niyamei ane kema tika.
රස කෑම ටිකත් ❤
Mama කිරිබත් eka හැදුවා හරිම rasai. නිවිති dala කියලා hithannawat be.thenk u oyata❤
Duwage rasa kema mamarh nithara hadanawa wanchawak nathiwa kiyala denawa godak pin devi pihiti.
හරිම ලස්සනයි අක්කී..රස පාටයි 😋😋😋😋😋
Looks so cool ❤
Thank you so much
Budusaranai. Nangi. Oyalata....
Thank u ❤
අදත් හරිම ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි
Ammoooo sasaaaaa.❤❤❤❤❤adarei hamadamath oyalata godak godaaaaak.parissamen inna hamoma.theruwan saranai.jesu pihitai ❤❤❤❤❤❤
රස පාටයි හැමදම සතුන්ට් ඉන්න අද විඩියෝ එක හරිම ලස්සනයි
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Wow. It's really good for a change. Thank you so much dear. The spinesh Kiribath is something unusual. So ... good. Should cook that. 😊😊😋😋😍😍
Niyamai akki ❤❤❤❤
බ්‍රොකලි අපිට බලන්න විතරයි පුළුවන් එච්චරකට ගනන් අයියො❤❤❤
ලස්සන කිරිබතක් අක්කි ආස හිතුනා🥰
Yummy❤❤❤
Shoima shoi❤️❤️❤️ adarei budu saranai
Kiribath eke colour eka wenas novee tiyanne kohomda..tika welawak yaddi spinachwala coour eka wenS wenaswane...
Superb ❤❤❤❤❤❤❤❤
Maru Anea ❤❤❤❤❤oya kohada garjnda Aka gathea kiyana puluyada thanku❤
❤
Coleflower walen hadana pluanda
❤❤supiri❤❤
Blessed mind and your heart ❤️. I felt good. Creative work.
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you so much 💚
Man first time dakke niwithi kiribath.👍😋😋😋
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
💚🙏
Oyage biriyani eka try kala.puduma rasak tiyenne .maalu kirata hadala pennanako
Oyage oya lunu mirisata thava gammoris ata tikakui sudu lunu bik 2/3 ku ekatu leruva nam tavath rasai ,anik davase ehema hadanna , ee lunu mirisa roti, kiri bath valatath hodai
❤❤❤❤❤❤
ඔයා උයනකොට. හරි ආසයි අපිට බලන්න 😊
Rasa wagema gunai.❤
Vidiyo lasanaii akka ❤❤❤❤❤
Ane nanga finochchi uyapu widiha kiyannako
Aiya kettu wela.akkage vidyo ekak danakalmai balan hitiye adarei akkiyo
❤❤❤❤❤ කියන්න වචන නෑ අක්කී.... මොනවා කිව්වත් අගේ කරන්න ඒ මදි කියලා හිතෙනවා. ❤❤❤❤ superb!!! Amazing !!! Delicious !!! Looking like wow... wooooow..... 💕💕💕 wooooooow..... අක්කි වගෙ වයිෆ් කෙනෙක් ලබන්න අයියත්, අයියා වගෙ හස්බන්ඩ් කෙනෙක් ලබන්න අක්කිත් , ඔයාලා දෙන්නා වගෙ දෙමාපියන් ලබන්න බබාලා තුන්දෙනත් ගොඩක් වාසනවන්තයි ... තවත් ඇස් පිනවන බලද්දිත් බඩගිනි වෙන කෑම ගොඩක් අරන් එන්න අක්කි.. මේ සැරෙ වගා කටයුතු වීඩියෝ අඩුයි නේද ? අක්කිත් බිසී ඇතිනෙ බබාලගෙ වැඩ එක්ක.. පුළුවන් විදිහට වීඩියෝ එකක් අරන් එන්න ඉතිං .. නැත්තං අපිට පාළුයි...😑 කිරි බත් එක නම් පිස්සුවක් අක්කි.. මං නිල් කිරිබත් විතරයි මෙච්චර කල් හදලා තියෙන්නෙ . කොල කිරිබත හදලා අක්කිට අනිවාර්යයෙන්ම cmnt එකක් දාන්නම්. එක්කට එකක් කෑම ජාති ගොඩක් රසට ඇති. මේවා බල බල ඉතිං කොහොමද කෑම පාලනය කරගන්නෙ අක්කි අපි 😥😥😥?? 😂😂❤❤❤ ආදරෙයි ❤
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Ane nangi oya harima lassana diga comment ekak liyala… godak sthuthi. Me dawaswala meheta seethai, wagawa patan ganna thawa masa 3 withara yanawa…ethakota aran ennam aniwaryenma… 😘😘😘😘😘😘
@nishssp9523
5 ай бұрын
@@mommywithniki-chainyfernan8742 ඔව්නෙ අක්කි.. 😃😄😄 මට අමතක උනානෙ තවම සීතල කාලය කියලා 🙊 මෙහෙට නම් ඉවසන්න බැරි තරම් රස්නෙයි අක්කි දවල්ට, රෑටත් රෑ 9 වගෙ පහුවෙනකම්ම හරිම රස්නෙයි.. සත්තුත් හරිම අමාරුවෙන් ඉන්නෙ. ඒක නිසා ඒ ගැන ලොකු අවධානයක් නෑ . අනික අර ඉස්සරම වගෙ ජනවාරි , පෙබරවාරි මාස වල උදේට එන ගල් ගැහෙන සීතලක් දැන් නෑ අක්කි.. ඒ නිසා ඇත්තටම කාලය ගැන අවධානයක් නෑ මේ රටේ 🙊😂😂😂😂😂. ඉක්මනින්ම තව වීඩියෝ එකක් අරන් එන්න අක්කී
කිරිබත් ඵක හරිම ලස්සනයි. කහපාටට හැදුව ඵලවලුව මොකක්ද?
Video එක ලස්සනයි . Thank Chainy..♥️
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Thank you Oyatath 💚😘
Thank akke
Finochi resapi eka dennaco
❤🎉
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
💚
ස්තූතිය පුතෙ ❤
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Thank you aunty Oyatath💚
Wooow 😍 thanks 🩷
Ane akke mata heenayak wage oyagen bath tikak kanna thibbanam❤
Akke blokoli humalen thambala pampiti kokiswalatawage hadagana eke blocoli tika dala pampiti thawarala geburuthele bedala kanna puduma rasak api nm mehe gowa mal walin eka hadanne😊😊😊
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Mm ehema rasai mama cauliflower hadala thiyanawa… try karannam, thank you 💚
වෙනදා වගේම අදත් නියම රෙසිපිස්... ඔයාට ගොඩාක් ස්තූති නංගී ...❤️💙❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you akka oyatath💚
Nuwithi kiribath dekkamae❤❤
❤❤🎉❤❤🎉❤❤
❤👌😮🎉🎉🎉🎉🎉🎉🎉
අක්කේ ඔයාගෙ කෑම හදන හැටි දැක්කම ආසයි ❤italy වල job Visa නැද්ද අක්කේ.
Kiribath eke sewala gathiya nedda dear
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Lankawe niwithi walin kohomada danne naha… mama pawichchi kale mehe niwithi… oyata wena pala ekathu karala hadanna puluwan
@ddsss104
4 ай бұрын
@@mommywithniki-chainyfernan8742 💕
❤❤❤ 👍👍👍👍
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
💚🙏
Finocchi recipi eka dennako
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Dan video 1 damma ekke thiyanawa balanna
Kiri bath hadden onemi naga dirgaus oayat
👏👏❤
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
💚🙏
Niwithi dammama amutu rasa ennadda nangi
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Mama damme mehe niwithi eka akka… aththatama harima rasai kisima awlaknaha… hondata kiridala hadanna rasai👌
@dinushadesilva7431
5 ай бұрын
කරපිංචා දාල හදන්න
Missis chami oya buddhadarmaya genath hondadenimak thiyenawaneda
Akke Dan dite eka Karan nadda
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Tika dawasaka indan maintain karanawa nagi… aye karanna ona.. godak newei
@thushiliyo9501
4 ай бұрын
❤@@mommywithniki-chainyfernan8742
Hi ada awa neda.thaks nange. ❤❤❤❤❤ asawe ba. Kema teka
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Thank you akka💚
නංගී බාස්මතී සුදු හාලෙන් බැයිද හදන්න මෙහෙ සුදු කැැකුලු නැහැ අපිට
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Me kiribatha mama haduwe broken basmati walin rasai godak… mama hadannenama basmati walin akka
Mama pregnant kenek akke oyage kema dekkama kannamai hithenne😊
Oya ge මහත්තයා අසාවෙන් හිනාවෙවී හිටියා අදත් රස මෙනු එකක් කියලා 😂😂❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Ow eyata happy 💚