Summer Gardening/Cooking/ශ්‍රී ලංකන් life in Italy/Mommy with niki chainy fernando 💚🍃

If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇 Thank you 😊
Follow me on Facebook
Mommy with niki - Chainy Fernando
Musi in this video from KZread library
Meditation Impromptu 02 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 🙏

Пікірлер: 343

  • @ishanifernando2139
    @ishanifernando21392 жыл бұрын

    අක්කි, ඔයා හදපු තල මිශ්‍ර රුලන් අලුවා අපි අවුරුද්දට හැදුවා... හරිම රසයි... ගෙදර හැමෝම ආසාවෙන් කැවා... Thank you අක්කි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Godak sathutui nangi, Bohoma sthuthi 💚🍃

  • @sristhoughts
    @sristhoughts2 жыл бұрын

    අක්කගෙ gardening තමයි ආසාවෙන් බලන්නෙ🌹

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚🍃

  • @nishssp9523
    @nishssp95232 жыл бұрын

    හරිම ලස්සන වීඩියෝ එකක් අක්කී... ගොඩක් දවසකින් එලිමහන් වීඩියෝ එකක් ආවෙ නේද අක්කිගෙ. ඉස්සරහට ගොඩක් වීඩියෝ එයි කියලා විස්වාසයි. අක්කි තවන් දාපු පැල ඔක්කොම හැදේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා . ❤️❤️❤️🙏🥰🥰🥰 ඉක්මනින්ම ඒවගෙ පලදාව අරන් අපිට කෑම හදලා රස කියන්න ලැබේවා!! අක්කිටත්, අයියටත්, බබාලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !! බුදුසරණයි ජේසූපිහිටයි ඔයාලට.. ❤️❤️❤️❤️🥰🥰🥰🥰💛💛💛💛💛

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath esema wewa darling..!! Ewagema thank you so much 💚🍃😘😘

  • @dimuthusandya8672
    @dimuthusandya86722 жыл бұрын

    ගොඩක් ස්තුතියි 🐱🐱🐱 චය්නී , මොකුත් හිතන්නෙ නැත්නම් පොඩි garden tip එකක් දෙන්නම්....ඔයා බීජ තවාන් කරන්න කලින් ලුණුවතුර එකක දානවා නම් බොල් ,පරන ඇට ඉවත් කරන්න පුළුවන් .... ඒවගේම දවස වත්‍රෙ පෙගෙන්න තියෙනවා නම් ඉක්මනින් පැළ කරගන්න පුළුවන් ....ජයවේවා !!!💗💗💗

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Aniwaryenma next time e widihata karannam, Bohoma sthuthi 💚🍃🙏

  • @janakeemuthukumarana8875

    @janakeemuthukumarana8875

    2 жыл бұрын

    ඒ වගේම ලුනු වතුරෙ පොගව ගත්තහම දිලීර, බැක්ටීරියා ආසාදන මගහරව ගන්නත් පුලුවන්

  • @heshmalavi
    @heshmalavi2 жыл бұрын

    හරිම ලස්සනයි videos , ස්තුතියි ලබාදෙන දැනුමට

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🙏🙏

  • @ranjanikodagoda812
    @ranjanikodagoda8122 жыл бұрын

    Looks yummy. Thanks for sharing your tasty recipes.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @champiy5006
    @champiy50062 жыл бұрын

    අදත් video එක ලස්සනයි චයිනි! Keep it up 👌👏😊💐🇺🇸

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚🍃

  • @ridmaheshani5254
    @ridmaheshani52542 жыл бұрын

    Very tasty meal we enjoy it😍

  • @ciaoapi
    @ciaoapi2 жыл бұрын

    ලස්සනයි video එක👍සුභ අලුත් අවුරුද්දක් වේවා !!🙏🙏🌹🌹 ciao api italy traval 👏👏👏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Esema wewa..💚🍃🙏

  • @anu-hz9dl
    @anu-hz9dl2 жыл бұрын

    අදයි අක්කි ඔයාගේ වීඩියෝ චැනල් එක හම්බුනේ. ඔයාගේ අගය කරන්න ඔනි දෙයක් තියෙනවා අපි කෝම කිව්වා උනත් මොන රටක ජීවත් උනත් අපේ මව් භාෂාවට මුල් තැන් දෙන්න ඔනි සමහර අයට වෙන රටක ජීවත් වෙද්දි සිංහල කියන එක අමතක වෙන්වා.ඔයා දරුවෝ එක්කත් සිංහල කතා කරන්වා නිතර,ඒක ගොඩක් හොද වැඩක් අක්කි.❤❤ බුදු සරණයි ඔයාලට.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Aniwaryenma nangi, Kohe kohoma jeevath wunath api srilankikayo 💚🍃

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana88752 жыл бұрын

    ඔයාටත්,පවුලේ සැමටත්,දුකින්තොර,සැපෙන්බර,සිතුම් පැතුම් ඉටුවන කරන කියන සියල්ල සරවප්‍රකාරයෙන්ම සාර්ථක වන,වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා.🙏 ආදරෙයි හැමදාමත් ... පරිස්සමෙන් ලස්සනට සතුටින් ඉන්න..💝😍😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Esema wewa dear oyatath..!!💚🍃🙏

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka42242 жыл бұрын

    අපි ආසම කාලේ ඇවිත් අක්කිලාට.හරිම ආසවෙන් බලන චැනල් එකක්.අක්කි කතා කරනවා අහන් ඉන්න හරිම ආසයි.හරිම නිහතමානී කෙනෙක්.අපිට ඉස්සරහට අක්කිගේ වගාවේ තවත් ලස්සන දේවල් බලන්න පුලුවන් වෙයි.❤❤

  • @chandiwithana5627

    @chandiwithana5627

    2 жыл бұрын

    ඔයාගේ හැදි කැවුම් රෙසිපි එක බලලා මමත් හැදුවා හොදට තිබුනා ස්තුතියි ඔයා තුනපහ හදාගන්න විදිහත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    #Saumya Nadeeshani ow nangi, Thank you so much💚🍃😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Aniwaryenma gennam dear, thank you 💚🍃

  • @sithulove6591
    @sithulove65912 жыл бұрын

    mth ada ne wdihata hduwa..rasaii kama tika wendata wada hri wenas rasai godakk.thanks akke..🥰

  • @lakshithamadushanka1890
    @lakshithamadushanka18902 жыл бұрын

    Harima asawen api baluwa,budu saranai oyatat Paula hemotamat

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai 💚🍃🙏

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri33572 жыл бұрын

    akke oyage vidiyo marama lassanai. harima asawen balanawa. lagadi thamai oyage vidiyo dakke. harima lassanai akke.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sathutui nangi, Bohoma sthuthi oyatath 💚🍃

  • @champrikagallage5077
    @champrikagallage50772 жыл бұрын

    Perfect menu Akka good luck 👍👍👍👍💖💖💖💖

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚🍃

  • @anuhiru2514
    @anuhiru25142 жыл бұрын

    Akkke Oya Maru ❤️wasnwatha ath gunayk oyt tiynnne ❤️pin wantha muna 🥰jaya wewa 💪❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi..!!💚🍃

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    ගොඩක් දවසකින් මේ පැත්තට ආවේ අක්කේ..ඔයාලට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!! ආසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක් ගෙනත් ඔයා.. බොහෝම ස්තූතියි අක්කා..🙏🤗 අද හැදුවේ රජ කෑමක් ඔයා නියම මෙනු එකක්..ඔයා හදන හැම කෑම එකක් ම වෙනසක් කරනවා ඔයා..ෂෝක් අක්කේ..ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🙏🥰

  • @ruwanipathinisekara8888
    @ruwanipathinisekara88882 жыл бұрын

    හරිම ලස්සනයි ආසාවෙන් ඉන්නේ වගාවේ පලදාව බලන්න..බොහොම ස්තුතියි ජේසු පිහිටයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, Jesu pihitai 💚🍃

  • @inosharajapaksha6103
    @inosharajapaksha61032 жыл бұрын

    Niyamai akki mamath aasama kamak.oyata jesu pihitai.

  • @dilinidinethma6245
    @dilinidinethma62452 жыл бұрын

    ගොඩාක් ශෝයි බුදුසරණ යි ❤️❤️❤️

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt37642 жыл бұрын

    ශුභ අළුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි ♥️ නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ස්වීඩන් සිට..

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Esema wewa..!!💚🍃🙏

  • @keerthimalli3504
    @keerthimalli35042 жыл бұрын

    Maru kama tika 👌 oya kiyala dunna Rulan thala Aluwa man haduwa harima Rasai , Harima lesi, thank's sister, love you stay safe

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sathutui dear, thank you 💚🍃

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara18112 жыл бұрын

    Godaaak asa hithuna akki..💐

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚😘😘

  • @daphnepremawardena1339
    @daphnepremawardena13392 жыл бұрын

    Lovely was waiting to see your videos. Thanks

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you dear 💚🍃

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o10 ай бұрын

    Niyamai akki ❤❤❤❤

  • @ApeMSKitchen
    @ApeMSKitchen2 жыл бұрын

    adath harima lassanai video eka asawen baluwa

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚🍃

  • @malaniperera2839
    @malaniperera28392 жыл бұрын

    Hamadamath wage kaama eka rasa pati.duwata me hama deyakma karanna dahirya shakthiya labewa budusaranai. Jesupihitai.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, Jesu pihitai 💚🍃🙏

  • @mallikadesilva5777
    @mallikadesilva57772 жыл бұрын

    Buona Pasqua. Ada recipe simple. habai hodatama rasa patai. Thanks oyata. Take care & God bless you & you're family.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    God bless you..!! Buona Pasqua 💚🍃

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83942 жыл бұрын

    Good job wow lassanei jp

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you, Jesu pihitai 💚🍃🙏

  • @smallhomegarden1040
    @smallhomegarden10402 жыл бұрын

    Wow ❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @cytasetha8655
    @cytasetha86552 жыл бұрын

    Niyamai mamath ashama kamak❤👍🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Mm mageth 💚🍃

  • @maashaz7839
    @maashaz78392 жыл бұрын

    😊😊😊🌺🌺🌺 You have all the tools for Srilankan cooking

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🍃🙏

  • @udeshikadahanaka2182
    @udeshikadahanaka21822 жыл бұрын

    Good luck 🍀 akka❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare73212 жыл бұрын

    oyage wagawa balanna hari asai.kama recipes harima rasai .easy.api try karanawa.❤️❤️❤️❤️❤️👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sathutui dear, thank you so much 💚🍃

  • @madurangi3725
    @madurangi37252 жыл бұрын

    niyamai akkiyooo

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚😘😘

  • @gardenreel
    @gardenreel2 жыл бұрын

    Amazing 👏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @wasanalakshani3420
    @wasanalakshani34202 жыл бұрын

    Ouyge vidio ekak ankam asavem blam hetiya akkioo budu saranai ouyalaa

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi, Budu saranai Oyatath 💚🍃😘

  • @inushashen846
    @inushashen8462 жыл бұрын

    Wow

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @seriatysr7593
    @seriatysr75932 жыл бұрын

    harima lassanai medam. wawa geana kana 1 godak hodai. aegatat gunai.siyalu dea,balaporottu sartaka weava!!wagawa saru weava!!adareai hemadamat family 1....ta. parakku weala hari video balanawa. mea dawaswala api godak b .c. jeasu pihitai, parissamin, good bless you. chawwwwww.😁😁💕💕💕💕🌺🌺🌺🌹🌹🌹❣❣❣❣🙋‍♂️🙋‍♂️🙋‍♂️👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi dear, Jesu pihitai 💚🍃🙏

  • @dinugamage9872
    @dinugamage98722 жыл бұрын

    Akke godak asawen baluwa❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚🍃

  • @wishmithilinika869
    @wishmithilinika8692 жыл бұрын

    Thank you akki oyage parippu curry ekanm mare Maru.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚😘😘

  • @chathurikavithanage2619
    @chathurikavithanage26192 жыл бұрын

    සතුටුයි, අක්කෙ අදත් වීඩියෝ ඒක අසාවෙන් බැලුව, ස්තුතියි 😘බුදුසරණයි අක්කා ඇතුළු පවුලේ සැමටම 🙏🙏ආදරෙයි 💞💞👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai darling oyatath 💚🍃🙏

  • @saranisarani1569
    @saranisarani15692 жыл бұрын

    Godak lassanai akki wede oya adarshayak ape ratata

  • @shiranisilva1255
    @shiranisilva12552 жыл бұрын

    මමත් ගොඩක් අසම කෑමක් ...නියමයි .ඔයාල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ..❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Esema wewa dear 💚🍃🙏

  • @ChandimalManoj
    @ChandimalManoj2 жыл бұрын

    හරිම ලස්සනයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🙏

  • @shivanthamasushan6795
    @shivanthamasushan67952 жыл бұрын

    Super ......👍❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @poiuytqwer1810
    @poiuytqwer18102 жыл бұрын

    Oyata godak mahansi patai akkiyo.oyage vedio mn balanawa puluwan hama welema.oyage voice ekata mn hari asai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚🍃😘

  • @madhuwanthineedilhara6981
    @madhuwanthineedilhara69812 жыл бұрын

    Shoooi akke

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚😘

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya17452 жыл бұрын

    Akki your big motivation for me ❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much darling 💚😘😘

  • @pradeepsampath6462
    @pradeepsampath64622 жыл бұрын

    Bohoma hodata pahadelei hamadema pelewalaei

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚🍃

  • @kachanakumari2629
    @kachanakumari26292 жыл бұрын

    Oyage recepi ekata hadi kawm haduwa...hodata thibuna dr...thank you so much...

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sathutui dear, thank you 💚🍃

  • @ranjaniwelgama7147
    @ranjaniwelgama71472 жыл бұрын

    බුදුසරනයි පුතා ඔයාට නිදුක් නිරොගිවෙවා අදරෙයි පුතාලාටත්🙏🏼❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Esema wewa aunty Oyatath, Bohoma sthuthi 💚🍃

  • @ashulakmali8504
    @ashulakmali85042 жыл бұрын

    Supiri B's

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @natalizandru8864
    @natalizandru88642 жыл бұрын

    Looks so yummy.... I cooked ur yellow rice the other day n it came super delicious...thanks for this encouragement...

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you too dear 💚🍃

  • @thilankanakarathna3580
    @thilankanakarathna35802 жыл бұрын

    මාත් ගොඩක් ආසම මෙනු එකක්❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @lakminiindunil2894
    @lakminiindunil28942 жыл бұрын

    Onna akki an thamai free une balanna beri una videos tika balanna awa.. kochchara kal giyath amathaka nokara akkige videos balanwa.. parissamin inna akki family ekanam bs dp jp

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sathutui nangi, thank you 💚😘

  • @sonalivithanarachchige8558
    @sonalivithanarachchige85582 жыл бұрын

    Super..

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @mathewn4790
    @mathewn47902 жыл бұрын

    Hi Chainy tried your kalu dodol recipe. It was so delicious

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚🍃

  • @amenabagum9352
    @amenabagum93522 жыл бұрын

    harima lassani

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚🍃

  • @malkafernando7609
    @malkafernando76092 жыл бұрын

    වාසනාවන් සහෝදරී ,,,

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie99842 жыл бұрын

    Onna mamath subscribe kala.asa hithuna oyahe vedio walata .thanks akka

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚🍃

  • @dnd4411
    @dnd44112 жыл бұрын

    👍😊♥️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🍃🥰

  • @mithilashashanka1577
    @mithilashashanka15772 жыл бұрын

    Wooww..සම්බෝල kochcara kawath epa wenne ne..වගාව සරුසාර වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා👍jesu pitai akkiyoo

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi darling, Jesu pihitai 💚🍃😘

  • @dinuthmisenara8320
    @dinuthmisenara83202 жыл бұрын

    ❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🍃🥰

  • @dilanimarasingha3392
    @dilanimarasingha33922 жыл бұрын

    මං ඔයාගෙ අළුත් රසිකයෙක්,මාත් ඉතාලියේ තමයි ජීවත් වෙන්නේ.හරි ආසාවෙන් බලනව ඔයාගෙ වීඩියෝ.හරිම ලස්සනයි .තාම ටිකයි බැලුවෙ තව ගොඩාක් බලන්න තියෙනව😁❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Adaren piligannawa dear, thank you so much 💚🍃

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda13352 жыл бұрын

    Rasa menu ekak. Garden ekath kalin baluwa. Diga labu wagayak pennuwa parana video ekaka. Lankawe ewa neha neha. Mamath oyage recipes hadanawa. Thank you

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you dear oyatath 💚🍃🙏

  • @nilukajayalath7727
    @nilukajayalath77272 жыл бұрын

    Budusaranae oyalt 🙏🙏🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai 💚🍃

  • @silaninandaninandani3742
    @silaninandaninandani37422 жыл бұрын

    ලස්සනයි ආදරෙයි

  • @dinusewwandi9961
    @dinusewwandi99612 жыл бұрын

    Super 💗💗💗💗

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @roshikafernando2961
    @roshikafernando29612 жыл бұрын

    good luck girl

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @imeshadulanjani3169
    @imeshadulanjani31692 жыл бұрын

    මමත් ආසයි වගා කරන්න..ඔයා හැම දෙයකටම ගොඩක් දක්ශයි අක්කේ...ඉස්සරහට අපිට තවත් ලස්සන වීඩියෝ බලන්න පුලුවන් වෙයි නේද අක්කේ....❤️❤️😍😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Aniwaryenma nangi, Bohoma sthuthi 💚🍃

  • @iresha81
    @iresha812 жыл бұрын

    Grazie mille akke, buona Pasqua 🐣 😘💚

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Buona Pasqua nangi 💚🍃

  • @beautysacred187
    @beautysacred1872 жыл бұрын

    Sambolaaa amoo MAGE asama kama e wage mukuth MATA rasak nasa😇👏👏👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🍃☺️

  • @ronaalifernando5563
    @ronaalifernando55632 жыл бұрын

    ජෙසු පිහිටයි 👪🙏❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Jesu pihitai 💚🍃

  • @chamariprasangika7000
    @chamariprasangika70002 жыл бұрын

    ඔයාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!! 🙇🙇

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Esema wewa..!!💚🍃🙏

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare37752 жыл бұрын

    👍😍😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🍃💚

  • @rashi9417
    @rashi94172 жыл бұрын

    Chainy 💗

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚😘

  • @sandunikatuwapitiya3643
    @sandunikatuwapitiya36432 жыл бұрын

    👍❤️

  • @rohinijayalath5869
    @rohinijayalath58692 жыл бұрын

    Thanks nongi.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🍃😘

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe59382 жыл бұрын

    Mageth aasama kamak ada haduwe. Raja bojun🔥🔥🔥🔥

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @sllooks
    @sllooks2 жыл бұрын

    Ane ada thamai video eka baluwe akko. Mage chuti patiya mata oluwa ussan inna dennema nane thama. Sathutin parissamen inna. Teruwan saranai hamotama. Adarei godak. Jesu pihitai ❣️❣️❣️❣️❣️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Mul tika pahuwenakan ehema thamai darling, sathutin inna, Jesu pihitai 💚🍃🙏

  • @sllooks

    @sllooks

    2 жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 💞💞

  • @monikabalasooriya2588
    @monikabalasooriya25882 жыл бұрын

    සමිබොලේ නමි රසටම ඇති

  • @CookWithNiro
    @CookWithNiro2 жыл бұрын

    ටික කාලෙකින් නේ...ආසාවෙන් හිටියෙ ඔයාගෙ කෑමයි වගාවයි බලන්න..👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ow akka, Bohoma sthuthi 💚🍃

  • @hasiniedirisinghe3901
    @hasiniedirisinghe39012 жыл бұрын

    ❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🍃💚

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y2 жыл бұрын

    අසයි ගෙවත්තේ ලස්සන බලන්න

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚🍃

  • @vidarshathisera9104
    @vidarshathisera91042 жыл бұрын

    💕💕💕

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🍃💚

  • @renukamuhuppu5708
    @renukamuhuppu57082 жыл бұрын

    ❤️🙏🏾🌹

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🍃🙏🙏

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 Жыл бұрын

    😍😍😍😍😍😍😍

  • @JanakiJanu-yk8pv
    @JanakiJanu-yk8pv7 ай бұрын

    🥰

  • @chenayadulkini9200
    @chenayadulkini92002 жыл бұрын

    Mama oyge rulang thala aluwa haduwa.butter cake ekth haduwa.handi kaum ekth haduwa.okkoma Honda awa dear thnkz a lt.. 😍😍😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Godak sathutui dear, thank you 💚🍃

  • @user-bn7nv9fx4w
    @user-bn7nv9fx4w2 жыл бұрын

    I really like your videos

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @user-bn7nv9fx4w

    @user-bn7nv9fx4w

    2 жыл бұрын

    Wellcom

  • @thiruniishara9439
    @thiruniishara94392 жыл бұрын

    Akki oya hadana kema harima rasai.akki pizza resapy akak karannako...parissamin enna.gb.🥰🥰🥰

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Kaleka indan thiyana illeemak, aniwaryenma hadamu 💚🍃

  • @kanchanamdushani5342
    @kanchanamdushani53422 жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කෙ . වගා කරන්න අය පටන්ගෙන . ගොඩක් ආස හිතෙන්වා.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ow nangi, thank you 💚🍃

  • @apsaraerandi2681
    @apsaraerandi26812 жыл бұрын

    ❤️❤️❤️🥰🥰

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🍃💚

  • @seneshlakmal5123
    @seneshlakmal51232 жыл бұрын

    ❤️❤️❤️❤️❣️❣️❣️❣️❣️🌷🌷🌷🌷🌷🌷verry nice

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚

  • @sashipiumi2064
    @sashipiumi20642 жыл бұрын

    💝❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🍃

  • @dinininisansala1875
    @dinininisansala18752 жыл бұрын

    ඔයා අලුතෙන් පැල හිටවනකම් බලාගන හිටියෙ අක්කෙ.. හරිම ආසයි මාත් පැල හිටවන්න.. මගෙත් පොඩි ගෙවතු වගාවක් තියෙනව.. අක්කගෙ video එකක් එනකම් අසාවෙන් බලාගන ඉන්නෙ.. ඔයාගෙ වගාව ලොකු වෙලා එනකම් මාත් අසාවෙන් බලාගන ඉන්නෙ අක්කෙ.. 💖💖💖

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sathutui nangi, Bohoma sthuthi oyatath 💚🍃

  • @madumadu7624
    @madumadu76242 жыл бұрын

    Akke oyata suba aluth awruddak wewa

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Esema wewa patio Oyatath 💚🍃

  • @shiromanithamel
    @shiromanithamel2 жыл бұрын

    මමත් ආසම කෑම වේලක්. සරල උනත් රස උපරිමයි.. 👍🏼

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ekanam aththamai dear💚🍃

Келесі