Indian style layer parata & butter chicken recipe/ supper delicious/mommy with niki/ no 58#

Hi guys 👋
ඔන්න අද මම ගෙනාවේ‍ මගේ signature dishes වලින් එකක්, ඇත්තෙන්ම ඉන්දියානු ආහාර රටාව මට ඉතාමත් සමීප දෙයක්, ඒකට විශේෂම හේතුව මගේ අම්‍මා💚 ඉතින් පුංචි කාලේ ඉඳන්ම තෝස, ඉඩ්‍ලි, සාම්‍බාර් කියන්නෙ නිතරම අපේ උදේ ආහාරයට හැදුනු කෑම වර්ග, මගෙ අම්‍මා හරිම දක්ශ කෙනෙක් ඉන්දියානු කෑම වර්ග හදන්න, ඉතින් ඒ එයාගේ හැකියාව මට ආශිර්වාදයක් වෙලා💚💐
අද මම ඉඩ්‍ලි සාම්‍බාරු හැදුවෙ නැති වුනාට එතරම්‍ම රසට හදන රෙසිපි එකක් තමයි ගෙනාවේ‍, මම හිතනවා ඒ ගැන ඔයාලටත් සතුටු ඇති කියලා. හරිම රසයි ට්‍රයි කරලා බලන්න අනිවාර්යෙන්ම, මතක ඇතුව උණු උණුවෙන් පිලිගන්වන්න….👩‍🍳👌👌
හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න,
ජේසු පිහිටයි,
චයිනි fernando 😘😘😘💚💐💚😘😘😘

Пікірлер: 514

  • @mommywithniki-chainyfernan8742
    @mommywithniki-chainyfernan87422 жыл бұрын

    Hi guys 👋 ඔන්න අද මම ගෙනාවේ‍ මගේ signature dishes වලින් එකක්, ඇත්තෙන්ම ඉන්දියානු ආහාර රටාව මට ඉතාමත් සමීප දෙයක්, ඒකට විශේෂම හේතුව මගේ අම්‍මා💚 ඉතින් පුංචි කාලේ ඉඳන්ම තෝස, ඉඩ්‍ලි, සාම්‍බාර් කියන්නෙ නිතරම අපේ උදේ ආහාරයට හැදුනු කෑම වර්ග, මගෙ අම්‍මා හරිම දක්ශ කෙනෙක් ඉන්දියානු කෑම වර්ග හදන්න, ඉතින් ඒ එයාගේ හැකියාව මට ආශිර්වාදයක් වෙලා💚💐 අද මම ඉඩ්‍ලි සාම්‍බාරු හැදුවෙ නැති වුනාට එතරම්‍ම රසට හදන රෙසිපි එකක් තමයි ගෙනාවේ‍, මම හිතනවා ඒ ගැන ඔයාලටත් සතුටු ඇති කියලා. හරිම රසයි ට්‍රයි කරලා බලන්න අනිවාර්යෙන්ම, මතක ඇතුව උණු උණුවෙන් පිලිගන්වන්න….👩‍🍳👌👌 හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න, ජේසු පිහිටයි, චයිනි fernando 😘😘😘💚💐💚😘😘

  • @sllooks

    @sllooks

    2 жыл бұрын

    Amma thami oyage weerawariya. Adarei Ammatath godaaak. ❤️❤️❤️❤️

  • @chathurikamadhushani6797

    @chathurikamadhushani6797

    2 жыл бұрын

    Ane hari shook akki me recipes.godak simple

  • @gowriwalpita6230

    @gowriwalpita6230

    2 жыл бұрын

    චයිනි අද මම මේ විධියට පරාටා හැදුවා හරිම රසයි Thank you so much for sharing this recipe May God bless you and your family🙏

  • @menakamadushani4211

    @menakamadushani4211

    2 жыл бұрын

    අනේ අක්කේ..හරිම ලස්සනයි..ඒ වගේම ගොඩක් රස ඇති..ඔයානම් ෂෝක් අක්කේ.. බොහෝම ස්තූතියි මේ ලස්සන වීඩියෝ එකට.. බුදු සරණයි ඔයාලට..🥰🙏♥️

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake36714 ай бұрын

    All three items are good, Butter Chicken and the Nivithi(Spinach) Paratas are superb. Thanks for sharing.

  • @kumudunipeiris8708
    @kumudunipeiris87082 жыл бұрын

    Superb recepy I will defineatly try this, paratha is looking yummy thanks for the vedio, God bless you & your family

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you and god bless you too 💚💐

  • @mohamedfawsar2818
    @mohamedfawsar28182 жыл бұрын

    Wooow different style paratha...must try recipy...thank u sis

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you too💚💐

  • @laxmannalindha2802
    @laxmannalindha28022 жыл бұрын

    Wow 😳 akki great 👍 episode special thanks 🙏 for the video keep safe you and family

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚💐😘

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha92642 жыл бұрын

    ඔයාගේ රෙසපිය හොඳටම හොඳයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚🥰

  • @thilankasubodhani9900
    @thilankasubodhani99002 жыл бұрын

    පිරිසිදු නැවුම් පල වැල ඇත නිවස වටා...වස විස නොමැත ඔබ සදනා අහර මනා...රස දිව පිනා යන අහරකි මට දැනෙනා...ඔබෙ ඔය දෑත තව දිරිදී සුව ගෙනෙනා...🙂..ප්‍රිය මුවගේ නිති නැගෙනා සිනහ මනා..ඔය මුවගින් කැටි කරනා වදන් පවා..මවකගෙ බිරිඳ කගේ ගතිගුණ අගය පවා..පෙන්වයි ඔබ නිතර සැමටම සෙනෙහෙ පපා.🤗😘.(be careful and be happy .love you sister.)

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oya tharam lassanata liyanna mata baha, oya harima dakshai ewagema Bohoma sthuthi oyage comment eka kiyawaddi harima sathutui 💚😘🙏

  • @methultashmi1242
    @methultashmi12422 жыл бұрын

    A recipe eka nam niyamai akke.poddatath rasa watila wage..

  • @champiy5006
    @champiy50062 жыл бұрын

    Your spinach parata looks yummy! Best wishes ❤🇺🇸

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💐💐

  • @girlboss8807
    @girlboss88072 жыл бұрын

    You are a SUPER MOM so hard working .. With 3 kids Your family is blessed to have you in their lives... God bless you Dear

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much and god bless you too dear 💚💐

  • @manojtpv6919
    @manojtpv6919 Жыл бұрын

    werry nice food ricipy Good bless ur.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    Thank you 💚

  • @sonaliechanulshajayathilak2722
    @sonaliechanulshajayathilak27222 жыл бұрын

    This is amazing ❤❤❤❤. Thanks so much for the receipe 👌

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you too 💚💐

  • @lakminisumedha391
    @lakminisumedha3912 жыл бұрын

    අපි අාසාවෙන් බලන් හිටියේ විඩියෝ එක. හරි ලස්සනයි අක්කි . 🤩🤩

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much nangi 💚💐

  • @malkanthividanage5331
    @malkanthividanage5331Ай бұрын

    හරිම ෂෝක් මම හොයමින් හිටපු recepie එකක්. Thank you so much nangi. ❤❤❤❤❤❤

  • @dinujayasinghe2866
    @dinujayasinghe28662 жыл бұрын

    Wow අක්කි.මම දැක්ක ලේසිම රෙසිපිය ❤️ හරිම ක්‍රියේටිව් ඔයා 😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much darling 💚💐😘

  • @shiranisilva1255
    @shiranisilva12552 жыл бұрын

    ඔයාගේ කෑම හදනව බලන්න හරිම ආසයි ..හරිම රසවත් දේවල් තමා හද්න්නෙ...tanak you ...👍👍👍👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @kavindulakshan6228
    @kavindulakshan62282 жыл бұрын

    adath niyama video ekak jaya wewa.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @sriyaniamarasiri3691
    @sriyaniamarasiri36912 жыл бұрын

    Your home garden is super 😎 cool

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚🍃

  • @ashasajani4154
    @ashasajani41542 жыл бұрын

    Woooooooow supiriy niki

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you dear 💚

  • @cithraranasinghe2330
    @cithraranasinghe23302 жыл бұрын

    Wow I love it Thanks darling 😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you too darling 💚💐

  • @dulmigunasekara3063
    @dulmigunasekara30632 жыл бұрын

    Lassanai vedio 1.👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚💚

  • @sewvandihyacinth230
    @sewvandihyacinth2302 жыл бұрын

    Wow amazing butter chicken.... i will give it a try for this one for sure.... :D

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    That’s great dear, thank you 💚💐

  • @samanthithalawaththa9192
    @samanthithalawaththa91922 жыл бұрын

    Supiri akke

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi 💚💐

  • @fungirl6094
    @fungirl60942 жыл бұрын

    Ane akki wow ...😍 asai ane dakkmath hita piranwa 😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @manishapriyathilaka9459
    @manishapriyathilaka94592 жыл бұрын

    ඔයා අක්කි නියමයි.good luck.🌷🌷🌷🌷හරිම ආසයි බලන්න ඔයාගෙ video s.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi 💚💐

  • @jayaminimadushani121
    @jayaminimadushani1212 жыл бұрын

    Wooooooow harima intresting oyage vedios asawen balanennawa vedio ekak danakan harima lassanai adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi dear 💚💐

  • @tharangiperera4529
    @tharangiperera45292 жыл бұрын

    Palaweni para dakke mehema parata hadanawa .niyamai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you dear 💚💚

  • @deepikakulasekara1810
    @deepikakulasekara18102 жыл бұрын

    Thank you Dear for sharing ! You are a Mom by all means.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much dear 💚💐

  • @mallikapereraliyanage6021
    @mallikapereraliyanage60212 жыл бұрын

    Harima agei sarath athi ewagema ..බුදුන් saranai oyalata ..❤️❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai💚💐

  • @dinithiperera1419
    @dinithiperera14192 жыл бұрын

    ගොඩක් rasapatai ❤ u nangi god bless your family

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you akka, god bless you 💚💐

  • @piyumikakavindialmeda9678
    @piyumikakavindialmeda96782 жыл бұрын

    Ane shoke akki ada vedio 1t .mat try karanawa aniwaryenma..parissamin inna akke jesu pihitai hamotama 💫❣

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi, Jesu pihitai 💚💐

  • @labropapiichaachaaa8266
    @labropapiichaachaaa82662 жыл бұрын

    onna balana gmn inne akki patjyooo....ymmyy💞😘😘😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚💐😘

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi87344 күн бұрын

    ඒක මරු..👌👍 මන් ඔයාගෙ කෑම ජාති ටිකක් හැදුවා ...හරි විදියට ආවා👍🥰💐

  • @pathirana6116
    @pathirana61162 жыл бұрын

    Wowwwwww . Rasa denenawa.mamath hadanawa rasa kiyannam. Oyata godak sthuthiy. Oya ethulu paule sematama niduk nirogi suba nawawasarak wewai prarthana karanawa. budusaranai .

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Esema wewa dear oyatath, Bohoma sthuthi 💚🙏

  • @kanchanamdushani5342
    @kanchanamdushani53422 жыл бұрын

    Ada vedio ek godak lassani akkee .

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @champrikagallage5077
    @champrikagallage50772 жыл бұрын

    Waaaaaaw Oyage recipe eka hadanna pahasui wage , OYa hodata kiyala denawa good luck Akka family ekatama BS 👍👍👍💞💞💞💞

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi, bs💚💐

  • @mgatharangadamayanthi792
    @mgatharangadamayanthi7922 жыл бұрын

    Wow akke niyamai 👌👌👌👌dakkama aththtama asai kanna hithenawa,mamath hadala balannam ko,parissamen inna budusaranai akke ❤️❤️❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi, Budu saranai💚💐

  • @shakeelamahalekam542
    @shakeelamahalekam5422 жыл бұрын

    Really like your paratha recipe. I must try this.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚

  • @sameerakelum1860
    @sameerakelum18602 жыл бұрын

    Niyamai akke vidiyo ekak enkam baln hitiye

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi 💚💐😘

  • @shamadias4588
    @shamadias45882 жыл бұрын

    Thanks fo recipe good blessing your family

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    God bless you 💚💐

  • @krishanthajayalath1773
    @krishanthajayalath17732 жыл бұрын

    සුපිරි අක්කේ ඔයාගෙ වැඩ 🙏🙏😁😁❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @madhuhettiarachchi3000
    @madhuhettiarachchi30002 жыл бұрын

    Great job nangi God bless you

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you akka, god bless you 💚💐

  • @madukanishamani7513
    @madukanishamani75132 жыл бұрын

    Looking sooo great dear..

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚♥️

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka73632 жыл бұрын

    Mmm ඇත්තෙන්ම මම හරිම ආසම කෑමක් බටර් චිකන්. හරිම සතුටුයි ආශාවෙන් බලා ඉන්නේ. වීඩියෝ එකක් දෙනකමි. ඒ සතූට ඉක්මනින් ලැබූනා ගොඩක් ස්තුතියි ඔයාට. ඔයාගෙ කෑම වීඩියෝ බලන්න හරීම ආශයි. තව තවත් මෙවැනි. රසවත් දෑ අපට දෙන්න. ඔයාටත් පවූලෙ සැමටත් තෙරුවන් සරණයි. 👍❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, theruwan saranai💚💐

  • @sameerakelum1860
    @sameerakelum18602 жыл бұрын

    Lassna wgema godak rasath athi

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @indikaudeniudeni5729
    @indikaudeniudeni57292 жыл бұрын

    පරාටා හැදුව විදිය මරු

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN2 жыл бұрын

    Yummy 😋😋😋👌

  • @amiladharmawardhna7098
    @amiladharmawardhna70982 жыл бұрын

    Maru akka oyage video....... budusaranai oyata

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi, Budu saranai💐💐

  • @mithilashashanka1577
    @mithilashashanka15772 жыл бұрын

    Harima lassanaii akki..Kanna asa hithenawa..thank you lassana recipe kiyala dunnta..Jesus pitai oyatai daruwantai ♥️♥️♥️😘😘😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi oyatath, Jesu pihitai 💚💐

  • @sandayamanel2081
    @sandayamanel20812 жыл бұрын

    ස්තුතියි,කටට රසට කැම උයන්න කියල දෙනවා

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚

  • @priyanthimanike8905
    @priyanthimanike89052 жыл бұрын

    ලස්සනයි නංගී වීඩියො එක 💝💐💐💐

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi akka💚💐

  • @talesofjapan1109
    @talesofjapan11092 жыл бұрын

    Since my husband loves butter chicken curry with naan, i made this . Supper delicious . Thank you so much.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you too dear 💚💐

  • @chathurikakarunarathna3387
    @chathurikakarunarathna33872 жыл бұрын

    Dakkama asa hithenawa akki,aniwaryenma hadanna one,oyage vedio hamadaama watinawa akki budu saranai oyaata

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi, Budu saranai💚💐

  • @lifewithnature2643
    @lifewithnature26432 жыл бұрын

    අක්කි ඔයාගෙ බබලා, husband ගොඩක් lucky ඔයා වගේ wife කෙනෙක් අම්ම කෙනෙක් ලැබෙන්න ❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚💐😘

  • @dinugamage9872
    @dinugamage98722 жыл бұрын

    අනේ ❤️❤️❤️❤️.super ඔයා නම්.good luck!!!!!!

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @rosheinthilani2845
    @rosheinthilani28452 жыл бұрын

    Oya marai akka kelath gilenawa baladdi Thanks recipe haryatama kiyala denawata

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚💐😘

  • @ciaoapi
    @ciaoapi2 жыл бұрын

    Wow ඇත්තටම ආසාවෙන් බලන ගමන් ඉන්නේ .ඉතින් කෑම හදන ඒවට ගොඩක් කැමති ,මම මේවා බලලා හදන්න හරිම කැමති .ඔයාලගේ ගෙවත්තත් ලස්සනයි .සුබපැතුම් 👍👍ciao අපි travel italy 👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @chamodnimsara7439
    @chamodnimsara74392 жыл бұрын

    Hmm rasai indiyawa aya ohoma thama hadanna man kala thiyanawa oya hodata hadanawa isthuthi pataun akka parissaman inna budu saranai jasu pihitai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, Jesu pihitai 💚💐

  • @sewwandiniranjala3152
    @sewwandiniranjala31522 жыл бұрын

    Wow you are great

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @seriatysr7593
    @seriatysr75932 жыл бұрын

    Thank you so much madam. Adareai hemadamat family 1...ta hemadamat apit aeakka inna. All the best. 💙💕🌺🌺🌺🌺🌺👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much darling 💚💐

  • @sujaninadee5913
    @sujaninadee59132 жыл бұрын

    අනේ අක්කි ඔයා අපේ බඩගින්න වැඩි කරනවා අනේ. ඔයානමි මරැ අක්කි ආසාවෙ බෑ. කරන කියන දේවල් තව තවත් සාර්ථක වේවා. බුදු සරණයි සියලු දෙනාටම.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi , Budu saranai💚💐😘

  • @dineshjayalath2725
    @dineshjayalath27252 жыл бұрын

    Mmmm..,. Maru👍❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 😊💐

  • @guneshaudayangani9949
    @guneshaudayangani99492 жыл бұрын

    ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ වීඩියෝ එකක් එනකම් අක්කී

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚💐😘

  • @nelupadias5479
    @nelupadias54792 жыл бұрын

    😍👍අම්බෝ බඩගිනි අක්කා ,,,නියමයි ඔයාට ස්තුති මහන්සි වෙලා හුගාක්

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚😘😊

  • @ayomikandambi4659
    @ayomikandambi46592 жыл бұрын

    Oya හදපු කැම කන්න ආසයි akki...oyage video enakn mn maga balan inne ...bs akki❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling, bs💚😘

  • @nishanthigunarathna6224
    @nishanthigunarathna62242 жыл бұрын

    Ammo akke ekanam niyamay😜😜🙌🙌🙌❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi 💚💐

  • @annfrancis9080
    @annfrancis90802 жыл бұрын

    Hadana hama kamakma dakinna asai,penumenma rasa patai👍😊

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @shanikadilhani6008
    @shanikadilhani60082 жыл бұрын

    Mmmmm .. yummy ....yummy . Thank you ..

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Most welcome 💚😘

  • @gpgunathilaka4602
    @gpgunathilaka46022 жыл бұрын

    නියමයි..බඩගිනි හොදටම....❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚💐💚

  • @binodhasranga1345
    @binodhasranga13452 жыл бұрын

    Ammmoooooooooo niiyyama rasa patayiiii..thank u aunty♥♥

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling oyatath 💚💐

  • @anushadarshani5941
    @anushadarshani59412 жыл бұрын

    Akke oyata budusaranai oya hadana kama mamath hadanawa.gedara aya rasa kara kara kanawa.thanks akki.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sathutui nangi, thank you 💚🥰

  • @imalshadewmini5643
    @imalshadewmini56432 жыл бұрын

    Wau සුපිරි akkiyoooo

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚😘

  • @samanthabandara4473
    @samanthabandara44732 жыл бұрын

    Thanks Akka Video Ekata...Harima Piliwelali Pirisidui...😍😍😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @damithkumara8903
    @damithkumara89032 жыл бұрын

    adath video aka maru akka hamadamath rasawath kema kadanna kiyala denaw thank you parissamin inna budu saranai aluth video akak aye ekmanin one

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi, Budu saranai💚💐

  • @carmelnisansalakaluhettiar5245
    @carmelnisansalakaluhettiar52452 жыл бұрын

    Wow superb as always Bravissima ❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Grazie mille 💚💐

  • @carmelnisansalakaluhettiar5245

    @carmelnisansalakaluhettiar5245

    2 жыл бұрын

    @@mommywithniki-chainyfernan8742yesterday I prepared dosa semolino.it was super thank you so much

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi83792 жыл бұрын

    Hi Chainy oyage receipe walata mama harima asai. Harima simple widiyata oya kiyala denawa. Thank you so much dear. May God bless you and your family. ❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    God bless you dear 💚🥰

  • @nuwanirangika1667
    @nuwanirangika16672 жыл бұрын

    Wow akki niyamai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi 💚💐

  • @jessicamucha250
    @jessicamucha2502 жыл бұрын

    හරිම රස ඇති..

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @dilsmissioncookingart2899
    @dilsmissioncookingart28992 жыл бұрын

    ඔයාගේ බටර් චිකන් එක හැදුවා ..ඒක හරිම රසයි..ගොඩාක් ස්තූතියි රෙසිපිය ට..😍😍😍😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath bohoma sthuthi dear, feedback ekata💚💐

  • @shashankamadhushani6419
    @shashankamadhushani64192 жыл бұрын

    අද ඔයා හරිම ලස්සනයි අක්කේ ❤️ ජේසු පිහිටයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi, Jesu pihitai 💚💐

  • @cytasetha8655
    @cytasetha86552 жыл бұрын

    Oyanam superi👌👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon99312 жыл бұрын

    God bless you and your family you are blessed

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @amaavlogs20
    @amaavlogs202 жыл бұрын

    අම්මෝ ඒක බලද්දිත් නිකන් සුවද එනවා වගේ 😄😄❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚💐

  • @gangarathnayake5928
    @gangarathnayake59282 жыл бұрын

    Harima watinawavidiyowa gidak

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚💐💚

  • @sachinjanadari5792
    @sachinjanadari57922 жыл бұрын

    Suburb akkiyo.. 😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚😘

  • @JayacodyinUK
    @JayacodyinUK2 жыл бұрын

    ෂා නියමයි නංගා 🥰❤️👏👏👏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you akka 💚💐

  • @priyanthakumara7427
    @priyanthakumara74272 жыл бұрын

    ඔයාගෙ kama සුපිරි .mama vedio akak dapu ගමන් බලනවා .ආදරෙයි අක්කේ ඔයාගෙ family akatama.හැමදාම satutin enna .bs

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ane thank you darling 💚💐😘😘

  • @renozarathnayaka1006
    @renozarathnayaka10062 жыл бұрын

    Ane I like yo little one. Hes so cute and agile. Loads of love for u all.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚🍃

  • @mallikadesilva5777
    @mallikadesilva57772 жыл бұрын

    Kiyanna deyak naha. Atath lassana video ekak. Harima rasa atti. Oya hama deyakma pahadili karana ekka gana harima satutui. Oyata Budusaranai. Take care. Oyage videos samaga hamadama ennawa.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @sashikasewwandi1635
    @sashikasewwandi16352 жыл бұрын

    නියමයිනේ ....👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni87792 жыл бұрын

    Flavio හරිම සුරතල්,සිරියාවයි අක්කි.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ane ow nangi, Bohoma sthuthi 💚💐

  • @nishssp9523
    @nishssp95232 жыл бұрын

    අද තමයි අක්කිගෙ මේ රසම රස පරාටා වීඩියෝ එක මං බැලුවෙ නිවාඩු නිසා. ඒක නම් පුදුම රසක් ඇති. ගොඩක් ස්තූතියි මේ රෙසිපි එකට නම්. මං අනිවාර්යයෙන්ම හදලා ඔයාට කියන්නම්. බුදුසරණයි අක්කි.. ඉක්මනින්ම තවත් රස වීඩියෝ එකක් අරන් එන්න.❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling, Budu saranai💐💚😘

  • @rohinijayalath5869
    @rohinijayalath58692 жыл бұрын

    හරිම රස කැම ක් .Thanxks

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Welcome💚💐

  • @dissanayakeiresha7769
    @dissanayakeiresha77692 жыл бұрын

    Supiri😍😍😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚💚

  • @chathurikavithanage2619
    @chathurikavithanage26192 жыл бұрын

    අක්කෙ,, ඔයා රසට,, වගේමයි පිළිවෙලට,, කැම හදන විදිහ,,, ගොඩක් වටිනවා,,ඉගෙන ගන්න කෙනෙකුට උනත් හොදට තේරෙනවා,, ස්තුතියි අක්කෙ, බුදුසරණයි,, සුබපතනවා,, හදවතින්ම ❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi, Budu saranai💚💐💚

  • @annerushani4867

    @annerushani4867

    Жыл бұрын

    OYANAM SUPIRI MAMA WISH KARANAWA....

  • @renukamudunkotuwage2568
    @renukamudunkotuwage25682 жыл бұрын

    නියමයි නංගි ඔයාගේ කැමටික මම ඒ විදියට හදන්න ඔනි ඔයාගෙ කතාවයි හිනාවයි දැක්කාම හරිම ආදෙරෙ හිතෙනවා ඔයාලා සියලු දෙනාටම බුදු සරනයි💕💕💕💕💕💕💕💕

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi akka, budu saranai💚💐

  • @shamliyafarwin9412
    @shamliyafarwin94122 жыл бұрын

    Love yr way...love yr style...feel u as a lovely friend...God bless...Lots of Huggs from Chilaw...

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @janaaisrael1058
    @janaaisrael10582 жыл бұрын

    සුපිරි 👏👏👏👍👍👍👍🌹🌷🌷🌷🌻🌻👍👍ජේසූ පිහිටයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Jesu pihitai 💚💐

  • @annesithara9274
    @annesithara92742 жыл бұрын

    Hadala balannam nangi oyala siyaludenata jp🍀💐💗

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi akka, Jesu pihitai 💚💐

  • @disnafernando1201
    @disnafernando12012 жыл бұрын

    oya hadana kama math hadanawa akki.ewa harima rasai.e lagata wattakka cake eka hadanna enne.jesu pihitai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi, Jesu pihitai 💚💐

Келесі