යාපනේ ක්‍රමයට පිට්‍ටු හදලා ඒක කන්න හදපු සුපිරි කරියයි ලුනු මිරිසයි/ Jaffna pittu recipe 😋👌
Music in this video from KZread library 👇
Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 🙏
Пікірлер: 111
රසම රස පාටයි😮❤️😊
yummy yummy yummy akka හරිම ලස්සනයි video eka පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤
Good and new recipe for Pittu with all purpose flour. I will definitely try this. Many thanks.
අක්කි dakkama asa hithuna pittu recipe eka ගොඩක් rasa athi❤❤❤
Harima rasa athi.hadala balanna one❤❤❤🎉🎉🎉
දැන් අක්කා ගොඩක් ලස්සන වෙලා දැන් ඇඳුම් ගොඩක් ලොකුයි නේද දුක හිතනවා ඒ උනාට ගොඩක් ලස්සනයි මමත් මේ රෙසිපි එක හදලා බලන්න ඕනේ ❤
Apith pittu adanne paanpiti kabale badala ,harima rasai👍❤❤
Mama oyage receipe godak hadala thiyenawa godak rasai .. thank you❤
Superb ♥️❤️❤️♥️❤️❤️
lassanai video eka
රෑට කාලා වොශ් දාලා ඇදට ඇවිල්ලා මේක බැලුවේ දැන් ආයේ බඩගිනි😢😢 😭😭😭 අක්කා උයන කෑමක් කන්න පුදුම ආසාවකින් ඉන්නේ මම ඇත්තමයි ❤❤❤❤
Wow super awesome yummy😋 pol pittu meal 🙏 Thank U so much darling for Ur lovely video ❤😊 please at least once a week put a log . 💝😘😘
රස පාටයි.😋 ඇවිත් කන්න හිතුනා අක්කා.😍😍 අක්කා වගේ මාත් පිට්ටු හැදුවම බාගයක් සැරට අනිත් බාගේ පොල් කිරි සීනී එක්ක කන්නේ 😍. Thank you රෙසිපි එකට 😘
Mma adai dakke piti badala hdanawa lesith ekka mmath hdala balanawa grazie kiyala dunnata ❤
Hi nendiyooo .. onna adath wenada wagema video eka baluwaa.. harima shoi gewaththa nm . Hatima lassnai . Nendiyooo .. sathutin parissamin innaa adreiii❤❤❤❤❤
Rasai akki rasai .oya thawat lassana wela akki .
@mommywithniki-chainyfernan8742
9 ай бұрын
Thank you nangi 💚
කකුළුවො කරි එකනම් රසයි වගේ❤😊
Lassani akki video aka ❤❤❤
Nangi oyage vidio api hamadamath balanawa eaka mage loku sathutak oyata theruwan saranai pin
Hrima rasa pati ❤❤
Rasa patai .❤❤❤❤.
U R really great dear. I love ur work. Gardening. 😊😊😊😍😍 aunty kamalanie.
හදන්න ආස හිතුනා
Looks so delicious 😊
Thanks Ada Dana gaththe pittu we padama❤..hetama hadanawa❤
Thank you so much ma'am.jeasu pihitai.🎉🎉🎉🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏💁💁💁💁💁
dakkahama asahithuna rasa patai❤
@mommywithniki-chainyfernan8742
9 ай бұрын
Thank you 💚🙏
පාන් පිටි වලින් හදනවා කියලා මම දැනගෙන හිටියේ නේ ...Thanks කියලා දුන්නා ට❤...crab curry එක නම් මම ඊයේ හැදුවා 😊..
Katata kelath awa rasa patai asai.budu saranai ❤❤
👌🥰
👍😋💓
😋👍
❤❤❤👍👍
අම්මේ අක්කී ❤️ රසයියියියි.....😊
@mommywithniki-chainyfernan8742
9 ай бұрын
Thank you nangi💚
ඇත්තට ම කටට කෙළ ඉනුවා..රස ම රස ඇති ඔයා කන විදිහෙන් ම කියතහැකි😋කවදාවත් හදලා නෑ පාන් පිටිවලින්.අනිවාර්යෙන් හදලා ඔයාට රස කියන්නම්.කාලෙකින් උනත් ඔයාව දැක්ක ම සතුටුයි😘💚
Mamath kaala thiyanawa puduma rasak thiyenne 👍👍👍🙏🙏🙏
ගොඩක් දවසකින් දැක්කේ සතටුයි
මමත් හදන්න ඔිනි මම ගොඩක් ඔයාගේ කෑම හදනව නංගී රසට එනව තෑන්කස් ❤
😍♥️
😊😊😊😊😊
Eka wenas lunumirisak.mama akkage videos okkoma wage balala thiyanawa.ewagen godak recipes hadala thiyanawa.aththatama a Hama ekakma Hari Rasa una.subscribe kala.eth Ada thamai comment ekak Danne mulinma.kamawalata wada puduma rasak Danenne Akka kiyana widiyata.godak godak thank akke....Ada meka hadanawa...but without crabs....
Goda dawaskin oyage video ekak.ada harima sathutui.godak Rasa menu ekak.❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
9 ай бұрын
Thank you 💚
❤❤❤
Rasa patai hadannam thanks
@mommywithniki-chainyfernan8742
9 ай бұрын
Welcome 💚
Ape ammath pan piti walin hdnawa hrima rasai. Mata nm me wenakan hadanna asawak tbe na akka.. Oya hadanawa dakama thmai matath hadanna asawak awe. Thank u akka oya mara motivation ekak mata nam. Marry klata passe first tym hadala balana hethuna pittu eka 👍
❤
දැක්කම ආසාහිතුනා හැබැයි මම කවදාවත් කකුළුවො නම් කලා නෑ කන්නෙත් නෑ.ඉතිං කිරි හොද්දයි ලුණු මිරිසයි එක්ක නම් කන්න හිතුනා. Thanks නංගී ❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
9 ай бұрын
Ehemath rasai akka… Thank you ❤
@mycat743
9 ай бұрын
Man nam kakulu kala thiyenawa edain passe ai kanne nea kiyala hithagathth
@jms.kumari5067
9 ай бұрын
@@mycat743 Mata dakama kanna hethanne ne
❤❤❤❤❤❤
❤❤❤❤❤
🤤🤤🤤 rasa patai
@mommywithniki-chainyfernan8742
9 ай бұрын
Thank you 💚
Ambo akki matath oneeeee ❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
9 ай бұрын
Onna katak kawwa 💚😘
❤❤❤❤
ස්තුති දුව 😊
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
💚🙏
Rasa patai akkiyo ❤❤
@mommywithniki-chainyfernan8742
9 ай бұрын
Thank you 💚
Kakuluwa kana hatith pennuwanam thamai honda
Mama danui dana gatthe wheatflour walin pittu hadanna puluwan bawa thanks dear
💓💓💓💓💓👍
Thank you sister
අක්කේ ඔහේ winter එකට වවන්න පුලුවන් මොනවාද
මම මේ පාන්පිටි පිට්ටුවක් දැක්ක මයි.හදල බලන්න ම ආසයි .කාලෙකින් තමයි ඔයාගෙ විිඩියෝ වක් ආවෙ .ගෙදර අයත් අහනවා දැන් ඔයාගෙ විිඩියෝ බලන් නැද්ද කියල.එයාල ත් දන්නවා මම මේක බලනවා කියල .❤❤ thank u.
Jaffna vala idichcha Amba ekka + pol kiri kithul hakuru ekka Yes of course with nandu kari curry ekkath kanava
Tomato vagawa maru
Budu saranai ❤❤
Plz english ingredients and prepare method attached in vedioo
@mommywithniki-chainyfernan8742
9 ай бұрын
Okay sure 💚
ෂා නංගි ඔයාට දුක නැද්ද අනේ අපිට කෙලගිලෙනව ස්තුතියි නංගි ජයවෙිවා ❤
Is this rrice flour o american flour????
Akkiyo kakulu curryanam pankadui❤🎉
Oyage voice pahadily akke boru sobana na Kama hadana ekatanm godaak asay👍
@dammikacooray4123
9 ай бұрын
You are correct janakie 👍👍👍👍
බැදපු පිටිවලින් පිට්ටු එක හදද්දි පොල් බත් දාලා හදලා බලන්න.
Akke mn oyage vidiyo miss nokara balana kenek. Mata udauvath karannsko akke. Oyalage melashiyave kauruth nedd.
kakuluwo curry eka godk rasa Patai, eth kakulu curry ekta acidic dewal ekathu kranne na siyambala,tomatoes wage dewal.calcium ocelate hadenwa.ewa kydney wala gal athi wenna hethu wenwa.kakuluwo withrak nemei,halmasso isso wage dewal walatath.
ඔන්න අක්කී මෙදා පාර නම් මට තක්කාලි ඇට 2-3 හරි ඕනේ
නියමයි ❤වන් ගෙඩිය කොහෙන් ද ගත්තේ
Ane akke mata bachelor dgree ekak tynwa ohe tyna university gana tikak kiynnko affordable ewa tikak.
thank you❤❤❤❤
Akke help ekak krnna...labana mase suruwam genawane gedara ta...mn hithn innawa bath denna parcel....kahabath chicken curry parippu....mewa kochra pramanayk onada kiyla denna puluwan da?... Thank you 😊50 denekuta
@mommywithniki-chainyfernan8742
9 ай бұрын
Hal 1 kg walin 6 k pamana parcel hadanna puluwan… pramanaya anuwa wenas wei. 9 kg hal Chicken 5 to 6 kg ( 1 kg walin kali 8 k 10 wage kapala) Parppu 2 1/2 pamana ( wena elawalu nathi nisa tikak hondata ekathu karanna puluwan) Mata hithena pramanawalin dunne… oyata idea ekak ganna… oya balal hadanna nangi… Jesu pihitai 💚💐🙏
@rasojasilva361
9 ай бұрын
@@mommywithniki-chainyfernan8742 hari akke mn blnnm... thank you very much 🙏
koheda hitiye mechchra kall, mamath oya kana widihata thama kanne kesel ekka api trinco walin
Asawen balan hitiya.math kakuliwo kala ne kawadawath.lunu mirisa nam supirie wage.
ඉතින් අක්කේ ගොඩාක් දවසකින්. තක්කාලි ලස්සනට තියෙනවා. අපි නම් ගංවතුර නිසා වටවෙලා හිටියේ අක්කේ. මම පාන් පිටිවලින් හදලා නෑ.කුරක්කන් පිටි වලින් තමයි හදන්නෙ. පිට්ටු එක රස පාටයි. කකුලුවො නමි කලා නෑ.එලවලු වවද්දී ඔයා මතක් වෙනවා. අක්කා බීජ එව්වානේ.ස්තූතියි ආයෙත්.ආයේ වගාව පටන් ගන්න කල් බලා ඉන්නවා.ආදරෙයි ඔයාලට...
Is this a rice flour Darling
@himalidealwis3335
9 ай бұрын
Wheat flour
Loba nethuwa uyanawa akke
Ane akke.apita chiken develd hot dog hadena wisha kiyala dennko.please🥺bun ekath ekkama hadana wisha one
අක්කී දැන් විඩියෝ දාන්නේ නැද්දෝ
Oladikak...math nokeya ayath daruwekda
Akki pregnant wela daaa 🤔
Akka pregnant da 😮
කවලම්ද?කලවම්ද? මම දන්නෙත්නෑ.දන්න කෙනෙක් කියන්ට හරි කෝකද කියල.
@nimaliliyanage4613
9 ай бұрын
කලවම්
@dammikacooray4123
9 ай бұрын
Dekama ekai neh?
Oya hare lucke putey
@mommywithniki-chainyfernan8742
9 ай бұрын
💚🙏
@ipanapitiya14
9 ай бұрын
😂😂❤
❤❤❤❤
Is this rrice flour o american flour????