දවස් 6ක් තියාගෙන හිතුන හිතුන ගමන් තෝසෙ කන්න - Episode 1156 - Dosa batter you can keep for 6 days
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga
Пікірлер: 174
ඔයාගේ කෑම මම ගොඩාක් හදලා තියෙනවා ..❤රසට තියෙනවා පහුගිය මාස ට ටිකේ බලන්න බැරිඋනා..මගේ මහත්තයා හදිසියේම ඇක්සිඩන්ට් එකකින් නැතිඋනා..අක්කේ..😭එයා හරිම ආසාවෙන් හදල දෙන කෑම කන්නේ..ඔයාට ස්තූතියි ..❤️ජෙසු පිහිටයි
@ramyagunasekara4850
14 күн бұрын
😢
@BuddhistSermons
14 күн бұрын
😮 😥😥😥
@prarthanakulathunga5551
14 күн бұрын
😢😢
@user-vw9cj9dw5y
14 күн бұрын
😢😢😢😢
@sudagaranvinida
12 күн бұрын
😮😢
Aunty ඔයගේ ආප්ප මිශ්‍රණය මම හැදුවා .. හොදට ආවා . රස ආප්ප හැදුවා .Thanks aunty .. මේකත් මම හදනවා . Good day aunty ..❤❤
@AnomasKitchen
15 күн бұрын
සතුටුයි දුව. බොහොම ස්තුතියි ඒ ගැන කිව්වාට.
@user-du9vr7cp1i
15 күн бұрын
❤❤❤
@anomaperera6035
12 күн бұрын
😊😢😢❤🎉😢❤😊😢😢❤😊😮🎉❤😊🎉❤😮❤😢😢❤🎉😮❤😮😊😂😂😊A A 😂🎉😮😮😂🎉😮😂2😅😮😊😂😮😊😂😊😮❤😮😢😮😊😢😅😮🎉😢❤😮😢❤😢😂😊
ඔබතුමියගේ මේ විශේෂ ආප්ප තෝස මිශ්‍රන දෙකෙන්ම කෑම හැදුවා. ඉතාමත් හොඳට soft එකට තිබුනා. තෝස මිශ්‍රනයෙන් ඉඩ්ලිත් හැදුවා. මේ ජාති තුනම දානෙකට හදලා දුන්නා. හැමෝම ලොකුවට වර්නනා කලා. 👍🙂 ස්තුතියි ඔබතුමියගේ recipe එකට.
ඔයාට ගොඩක් පින් මේවා කියලා දෙනවා ට මමත් ඔයාගේ රෙසපි වලින් ගොඩක් දේ ඉගෙන ගත්තා ස්තුතියි ඔයා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි .ඔයාගේ ආදරණිය හදවතට ගොඩක් ආදරෙයි.♥️♥️♥️♥️♥️
ස්තුතියි ඔබ තුමියට.මම හිතාගෙන හිටියෙ ආප්ප මිශ්‍රණය වගේ තෝසේ මිශ්‍රණය කල් තියාගන්න බැහැ කියලා.ඇත්තටම රැකියාවක් කරන අපට හරිම වටිනවා.
@thesweetneed3303
14 күн бұрын
1¹¹¹¹1i
Wow Anoma Antii... oya hadanne godak lassanata vagema rasin gunayakin pirinu kama varga.. I like for your recipes😜😛😋
මග බලාගෙන හිටිය කටහඬ අහන්න. ස්තූතියි ඔබට අලුත් රෙසපි ගේනවට❤❤🎉
ඔබ තුමියට බොහොමත්ම ස්තූතියි, මට හැම වෙලාවෙම වැඩ කරන්න අමාරුයි, ඵනිසා මෙහෙම හදලා දා ගත්තම හරිම පහසුයි. නොදන්නා දේවල් කියාදීම වටිනවා. සුවපත් වේවා!
Thank you , this is very useful. We can't imagine these things. Thanks again, Mrs Anoma. ❤❤❤❤❤
Made hoppers according to your recipe. It was truly remarkable. Thank you very much.
Thank you very much! Very useful Anoma.
Thank you ma'am... Very useful recipe ❤
හුඟ කාලයක් ඉඳන් ආසාවෙන් බලන videos ❤🥰
Very useful ❤ thank you so much for sharing ❤!
මගේ පුතා කොලඹ ඉඟන ගන්නේ දින කිහිපයක් නරක් නොවී කල් තියාගන්න පුළුවන් විඳිය ට curry කිහිපයක vidio එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
Very useful -thank you so much aunty❤
Wow super sonic fantastic method Thank U so much Dear 🙏👍👌🤩😋🤗
ඒ.වීඩියෝ එක.නම්.හොද වැවගත්..ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඔබ.තුමියට...ගොඩක් ස්තුති ආදරෙයි .❤️❤️
Yes yes dear Anoma very useful for me I wl definitely prepare nd keep for my convenience. Thank you dear ever so .much for these wonderful timing saving recipes you share with us.😊
@AnomasKitchen
15 күн бұрын
Thanks for liking ❤️❤️
Thanks for sharing Ms very useful.
Thanks Dear Anoma, very very useful.If you put fenugreek, will the mixture get spoiled?
Thank you so much for sharing this recipes
Pepar those hadana hatith kiyala dennako miss anoma.oyage video balala mamath kamajathi hadanawa.
අනිවාර්‍යෙන් හදලා බලන්වා ආන්ටි ඔයාගෙ රෙසිපි කවදාවත් වැරදිලා නැහැ. ගොඩාක් පිං අපිට මෙහෙම පැහැදිලිව කියලා දෙනවට🙏🙏😘
@AnomasKitchen
15 күн бұрын
බොහොම ස්තුතියි.
Thanks a lot. I make hopper batter. Will try Dosa recipe
Ane thank you aunty . Mm dn hema week ekema hoppers hadanawa aunty ge recipe eken thank you so much ❤❤❤❤
Thank you very much. I'm doing make Those. Likewise to have the hopper mixture also. 😊❤
Use full video. Mama kalin me wage hadala fridge eken store karala try kara. But dosa hadanakota hari ambulance gathiya wadi. Ekata monawada karane
Can we add kurakkan flour as well. I saw mixture with kurakkan flour at the supermarket.
Thanks and budusarani.👍🙏🌹🇱🇰❤
Thank you so much.
ගොඩක් ඉස්තුති ඔයාට බුදුසරණයි ❤❤
ආන්ටි මම ඉයෙ අන්ටගෙ අප්ප රෙසිපි එක හැදුවා හරිම රසට අවා හරිම කිරි රසයි කල් තියාගන්න මදි උනා රස නිසා ඔක්කොම හැදුවා ගොඩක් පින් මෙ විදියට අපිට කියලා දෙනවට
Harrima watina video ekak godark sthuthi obathumiyata 🎉❤😊
Meka aththatama watinawa, thanks
Those aka pan akata dala kochchara wela tyanna onida aunty and hal 500g walin kochchara those hadanna puluwanda
Thank you Anoma. You are a saviour sharing great ideas. Gbu
@AnomasKitchen
15 күн бұрын
I'm so glad! ❤️
What is the good brand of yeast to make buns pls reply to me
Thank you so much
Thank you Anoma aunty 🎉 hilly appreciate it ❤
හරිම වටිනවා මේ විදියට කල් තියාගන්න පුළුවන් කියල මම දැනගෙන හිටියෙ නැහැ ❤❤❤❤
Thank you 🙏👍
Thank you dear ❤❤
0w Mrs ,Anoma mamath ehema Appa hadanwa Ehema hadanna Hartman lesi Appath hodata lassnta thiyenwa, Thank you
Thank you ❤
Very useful Thanks
panpiti walinuth hadala kalthiya ganna puluwanda?
Hi Aunty, I think you forgot to include the coconut chutney link in the description 😬 As always, I just love your recipes 💕👌
කලින් මම තෝසේ හැදුවා ඒත් කවදාවත් හොදට ආවෙ නෑ. පස්සෙ මම අතෑරලම දැම්මා. ඒත් අනෝමා ආන්ටිගෙ මේ රෙසිපි එක බලල හදල දැන් මේ කන ගමන්. මාරම රසයි. මාරම හොදයි. අනෝමා ආන්ටිට ගොඩාක් පින් මෙහෙම රසට හරියට කෑම හදන්න අපිට කියාදෙනවට❤❤❤❤ ආදරෙයි ආන්ටි....
හරිම වටින වීඩියෝ එකක්. ස්තූතියි 1ඔයාට දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි.
Me widiyata wandu aappath fridge eke thiyagena hadanna puluwanda
Thank you for this video .in which section of the fridge do you keep the batter?
@AnomasKitchen
15 күн бұрын
In the fridge. Not in the freezer.
Thank you so much ❤❤
කියන්න බැරි තරම් වටින රෙසිපි එකක්.
those hadanakota ulhal mix karanne ai, eke theruma mokadda miss
Podi adahasak ekathu karannada. Wathura wenuwata mama ekathu karanne polkiri Ethakota kiri rahai Thank you oyage resapi harima hodai❤❤❤
❤🇱🇰🙏🇮🇹💐👌🏡🌻🌻🌻🌻🌻🌻🌻.. Sthuthi godak ❤️ jayama wewa ☘️
Thanks
Thanks aunty ❤
Thank you
Thank you❤
ස්තූතියි🎉
කඩේ පිටි වලට ආප්ප සෝඩා දාලා හැදුවාම බැල්ම් වගේ පිම්බෙනවා තෝසේ එක වැහුවම පියනකින් 😌😌😌 මගෙනම් වහපු මීඩියෙත් තෝසේ ඇලුනා
Thank you aunty ❤
ඔයාගේ කෑම අපි හදනවා හරිම රසයි
අද ගෙදර නිසා unty ගෙ vedio එක lesherly බලන්න පුලුවන් වුනා. ගොඩක් වටිනා recepy එකක් unty... ඔය විදිහටම හදපු ආප්ප mix එකත් මන් බැලුව unty... ආදරෙයි ❤❤
@AnomasKitchen
15 күн бұрын
ඉතිං හැදුවෙ නැද්ද?
@niroshahewawasam3211
15 күн бұрын
අද හදන්න time මදි unty. මම හෙට හදනව for sure
Misranaya daala thatiyata thunikarala thel chuttak udin gaanna githel nam thawa rasai
Good morning 🌞💐🙏
Thankyou aunty
Ona hal ekak gna puluwaenda aunti
Thanks 🥰♥️👍
Aththatama hodai.mamth heduwa . 😁 sthuthi oyta...
Ane anti mata oyata harima adare hithenawa mamath appa haduwa rasata hodata awa.habai wate tikak Kara wenawa adui mage asama kamak appa mata harima sathutui mage athinma rasata hadan kanna labunu eka gana mage amma thaththa mage putha rasai kiya kiya kawa man aniwarayenma thoseth hadanawa 🙏🙏🙏♥️👍
Thanks ❤❤❤❤❤❤❤❤
Aunty hariama aaaadaraneeyai....❤
Wow ❤
Nadu hal walin puluwanda aunty
Thank you aunty ❤ කඩේ හාල් පිටි කියන්නෙ අපි ඉදිආප්ප හදන්න ගන්න පැකට් එකේ ඒවද. ඒ වගේම මේකට ගන්න බත් ඒවෙලේ උයපුවා කමක් නැද්ද. පරණ බත් වෙන්න ඕනෙ නෑ නේද
Please can U tell we have to keep the mixture normal part of the fridge
@AnomasKitchen
15 күн бұрын
Yes? In the fridge not in the freezer.
@user-wb1mz1hb8n
15 күн бұрын
@@AnomasKitchen thank you for the kind reply
ඇන්ටි හරි හුරතල්❤😁
Aunty ..මේවා දාන්නෙ feezer ekeda.nathnm normal ekeda
ගොඩක් පිං
I like thin those
හාල්පිටි වෙනුවට oats පිටි පාවිච්චි කරන්න හැකිද? හාල්පිටි වලට මහත් වෙනව නේද?❤
Panpity 2 hal piti 1 udu piti 2/1 hadala balanna barer ekata themparsduwak Danna madam karala balanna adarei
කැකුලු හාල් බත් ද තමිබපු හාල් බත්ද ගන්නෙ
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
තව ටිකක් වැඩි පුර කියවන ටික අඩුකරා නම් තව හොඳයි🌹❤️
❤️❤️
❤❤❤❤❤❤❤
Ambul rassa wenne nadda
මම නිතරම බලනවා මිස්
ඔයා නිසා ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තා
❤️❤️❤️
❤
🎉අනෝම මම ලංකා ඇමරිකාවේ සිට
Polkire ona nhda
👍👍👍👍👍👍👍👍👍😍
🤗