වත්තෙ වම්‍බටු වලින් මෙච්‍චර රස බත් එකක්/ මස් මාළු රස පරාදයි/හදලම බලමු/eggplant Biryani/බටු රයිස්🥗
Music in this video from KZread library 👇
Thank you 💚
Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Desert City by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Пікірлер: 180
ඊයේ lunch එකට මං ඔයාගේ වෙජි බිරියානි එක හැදුවා..ඇත්තට ම කියන්න බැරි තරම් රස ම රසයි..අපි නම් vegetarian නෙවෙයි.කළුවට ඌරු මස් කරියකුයි මිංචි සම්බෝලෙකුයි මං නම් හැදුවේ.රයිතා එකට වඩා අපේ අය කැමති මිංචි සම්බෝලෙට.ඉතින් ඇත්තට ම හරි ම රසයි වගේ ම හරි ම ලස්සනයි බත් එක😋බඩ පැලෙන්න කන්න පුලුවන්😂කරි එකෙන් කොටසක් වෙන ම අයින් කරන් ඒකත් එක්ක විතරක් උනත් කන්න පුලුවන්.ඔයා කිව්වත් වගේ සීනී හැන්දෙන් ඒ කරි එකට එන රස,සුවද විශ්වාස කරන්න බැරි තරම්🔥ඉතින් මෙච්චර රස recipes ගේනවට thank you so much❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Godak sthuthi hadala rasath kiwwata💚🙏
@gaya-999
10 ай бұрын
@@mommywithniki-chainyfernan8742 ❤
@SheelaMalwenna
Ай бұрын
7u
Good 👍
ඒකනම් ගොඩක් රස පාටයි..❤❤
ඒක නම් ෆට්ට ❤❤❤
සුප්කැට රෙසපිඑක තවම දෑම්මෙ නැහැනේ මතක්වුන නිසයි දෑම්මෙ ❤❤🎉🎉
හරිම රසය , math haduwa
දැක්කමත් බඩ පිරෙනවා .❤️❤️
කෙට්ටු උනාට පස්සේ කටහඩත් හුරතල් වෙලා. ❤️❤️❤️ GoD Bless!
Wow so delicious... keep it up really enjoyed da video nangiya ❤️💪😊
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Glad you liked it… thank you 💚
Ane harima rasa patai. මමත් හදනවා අක්කේ .
නිකි මමීගෙ ගෙවත්තටයි මම වැඩිහරියක් කැමති. 👍👍
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Thank you 💚
@user-dh8bm1on2r
10 ай бұрын
Oyage watta balannat aasi oya kama hadanawa balanna godak aasai.oyalata budu saranai
@panchayt8606
10 ай бұрын
Mamath kama hadanawatath
Yammi mouth watering
හරිම colourful රසත් ඇති 😂👍💐
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you 💚
Super ❤
Mouth watering 😋 recipe. 👌👌👌
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thanks a lot
නියමයි ❤❤❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you 💚
Wow! This preparation looks so good, I might definitely make this in the near future. ThaNK YOU FOR SHARING.
Aththama nangiyo kiyana thatamma lassana kama kiyanna dheyak na .mara lassana elawalu tika.sathutie
ගොඩක් රසපාටයි ඔන්න මමත් එකතු වුනා ..ජය වේවා බුදු සරනයි. වගාවටත් මම හරිම ආසයි❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Budu saranai 💚
මට මේ ටිකේ විභාගයට රෙඩි වෙන නිසා විඩියෝ බලන්න වෙලා නෑ නැන්දි. ඒත් පුළුවන් හැම වෙලේම බලනො ලස්සනයි රසයි නැන්දේ...? ❤❤❤
Woooow නියමයි. හදන්න ඕනේ ඒක නම්. ස්තුතියි ❤️
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
රස කියන්න💚😘
ඒකනම් නියමයි නංගී .... කන්න ආසා හිතෙන කෑමක් ...❤️👍😋
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Ow akka harima rasai💚
wow ❤
aniwaryenma adanawa. oyage kama harima rasai❤️
හරිම ලස්සනයි පැහැදිලියි ඔයා ගේ බත් එක ඉතාම අලංකාරයි ඔයාට තිබුණේ ම් රිස් කරල් ට්ක මැදිහත් පොඩි ප්‍රමාණයක් පලල එකාතු කරන්න එව්ට එහි සැරගතිය අඩුවෙන් තමයි දැනෙන්නේ මමත් ඔයව්දියටම හදල තිබෙනවා ඔයාත් හදන ව්දියා ආසාවෙන් තමයි බලන් හිට් යේ ගොඩාක් ස්තූතියි ඔයාට ඉදිරිපත් කරාට ❤️🌟
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you akka oyage adahas walata💚🙏
Wow akki, beautiful garden❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you so much 🙂
ලස්සනයි නංගි ❤❤ 💚🍃🍃
Wow very nice god bless for you
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Thank you so much
Wow I'm going to make it. Looks so delicious ❤❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
It's so good!.. thank you 💚
Ane හරිම lassanai .ඔයාගෙ එළවලු wattha niyamai. කෑම කොහොමත් rasai oyage❤❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you 😘
Supiri akka ❤❤❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Thank you nangi 💚😘
Yum ❤❤
Harema lassani waththa. Rasa I wagee. God bless u. Good luck .
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Thank you dear… god bless you more💚
Really good rice receipt . I want to make it soon... Thanks
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Hope you enjoy💚
😍❤️
Api harima asai oyage video balanna ❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you so much 💚
Wowwww
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
💚🙏
Oyage watta harima lassanai.rasama Rasa bath ekak.nawum elawalu nisa godak Rasa athi.vegitarian recipe.❤ 5:19
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Aniwaryenma try karanna… godak rasai💚
U are such an amazing lady. Mouthwatering recipe. U deserve so many views. ..whenever I tried your recipes they never failed. ❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you so much dear 💚
Niyamai akki👍👍😍😘
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you patio 😘
@user-dy2nr4ju7j
10 ай бұрын
Ane godaaaak dawasakin oyagen reply akak godaaak sathutui.💖💖💖mm hithuwe akkita mawa amathaka wela kiyala.❤🤭😘
Geawattha godak lassanai.harima asawean API oyagea video balannea.tawa,tawath diunu wanna ona kiyala partana karannam.adarei hemadamath, satutin inna Jeasu pihitai,,,, chaaaaaow.🌹🌹🌹🌹🌹🎉🎉🎉🎉🎉🎉🙋🙋🙋
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Jesu pihitai 💚😘😘
Sha niyamai
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you 💚
Harima lassanaii akki rasa ma rasa patai ❤❤❤ oyakettuwela godak akki ane akki math ithali anda inne hasbanui mai mata uduwak karandako akki plz sali aulak apita ahe job thiyeida poddak visthara danganda oni kohmada kathakaranne akki plzzz loku uduwakkk udukarandakoo❤❤❤
Wow super awesome yummy😋 vegge biriyani Thank U so much darling for Ur great video . I love ur home garden darling 🙏 ❤😊🤩😘😘
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thanks a lot.. 💚
Super akka.😘😘
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you patio 💚
Kannath asai maru❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you 💚
බටු ගාර්ඩන් එකේ පාවිච්චි කරන කතුරකින් කපන්නකො එතකොට ගහට හානියක් වෙන්නෙත් නෑ මගෙ හිතේ❤
Very beautiful. Thanks a lot dear.
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Most welcome 😊
👍👍👍👍👍
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
💚
කැම 1 රසටම අාවා අක්කේ. ඔයාට ගොඩක් ස්තුතියි
godak rasa patai mmmmm
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you 💚
ඔයාගේ කෑම කොහොමත් සුපිරිනේ නංගී 😅😅😅❤❤❤❤🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Thank you akka 💚
මම නිර්මාංශ යි දුවේ ,ඔයාට ගොඩක්ම ස්තුතියි,
Ape wattakki hadana kama gana ithin kawara kathada deiyane🤗🤗🤗pissu hadena resipy thamai ithin meya genne. 😂😂😂Babage Kiri ammawarunge dane thibuna nisa video eka balanna parakku una. ❤❤❤Adarei hamadamat oyalata godak godak godaaak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. ❤❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Kamaknaha dear… puluwan welawaka balanna 💚😘 Thank you.. theruwan saranai 💚
@sllooks
10 ай бұрын
@@mommywithniki-chainyfernan8742 🤗🤗💕
❤❤❤❤
Yammy
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you 💚
❤❤❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
💚💚💚
Akke oyage meal plan aka video akk ikmanata danko
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Gennam patto langadima… me time tikak wada💚😘
Jesu pihitai
Blessed your mom
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you 💚
Tanks sestar
Woooow .ekanam dakiddi kela unanawa.godaaak yummy wage.😋😋 Ikmanatama hadala balanna one .tnx nangi me wage kama apita hadala pennanawata ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Try karanna akka.. godak rasai.. thank you 💚😘
Mn asama kama aka hadala palweni kata kapu gaman mmmmmmm harima rasai kiyla munen pennana vidiyata
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Hadalama balanna… rasa niyamai 💚
❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
💚💚💚
❤❤❤❤❤🎉
I really enjoy all your videos ❤. Can you please make lamprais in one of your future videos ?
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
For sure as soon as possible… thank you 💚
❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
💚
මම u tube එකේ කැමති ම අක්ක තමය් ඔයා ❤❤❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you 💚🙏
Oya hadan mona kamath suoer ramai❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you 💚
මේ බිරියානි එක හදලා කාපු ගමන්ම තමා මේ කමෙන්ට් එක දාන්න ආවෙ...මන් උයන්න ගොඩාක් ආස කෙනෙක්...ඉතින් මන් බිරියානි හදලා තියෙනවා ගොඩාක්....කවදාවත් වෙජි බිරියානි හදලා තිබ්බෙ නෑ...මන් මේ රෙසපි එක එකට ගොඩාක් ස්තූති වෙනවා...පුදුම රසක් මේ බිරියානි එක...කිව්වා වගේම කිසිම මස්, මාලුවක් නැතුව කන්න පුලුවන් බඩ පිරෙන්නම...ඔබතුමිය මෙහෙම රසට කෑම හදන්න කියලා දෙන එකෙම ඇති ඔබතුමියගේ සාර්ථකත්වයට...ඔබතුමියගේ මේ කෑම ඉගැන්වීම නිසා කොහෙ හරි පවුලක් සතුටින් කෑම වේලක් ගන්නවා....ඒකට ඔබතුමියට බොහොම ස්තූතියි....මේ බිරියානි එක මේක බලන හැමෝම හදලා බලන්න....පුදුම රසක් වගේම ඔයාට ගෙදර අයගෙන් ලස්සන වචන අහන්න පුලුවන් අනිවාර්යයෙන්ම....මන් කෑම හදලා අනිත් අය ඒක රස කර කර සතුටින් කනවා බලන එක තරම් සතුටක් නෑ මට...ඉතින් ඔබතුමියට නැවතත් ස්තූතියි....මේකනම් කියාගන්න බැරි තරම් රස බිරියානි එකක්...තව තවත් රස කෑම වර්ග කියලා දෙන්න ඔබතුමියට ආරාධනා කරනවා...❤️❤️
your dresses are beautiful for you, as usual WOW!!
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you so much!💚
Me pelawal gennaganna thenak kiyanna puluwanda pls?
Heen manikege gewaththa.ko punchi rala.❤❤❤api issara nalapu cartoon ekaka nam govipalak karana heen manikath punchi ralath maim caractor❤❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Ane💚
Thank you so much super
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Welcome dear 💚
Minchi sambolekuth thibunanam .....thanks mama hadala oyata kiyannam cherry tomatoes lankawe hadenawada
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Mamath ekama hithuwa… gedara pol thibune naha😌 Thank you 💚
අනේ අක්කී වත්තේ වීඩියෝ එකක් ගේන්න ❤ jesus bless you @ your family
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Aniwaryenma gennam… Jesu pihitai 💚
Oya hadana kama mohomath rasai.
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Thank you 💚
Thanks
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Welcome
Rasa,patai😁
Thanks akki,mamath vegetarian,🤗
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Ehenam me oya wenuwen 💚😘
@nihalwasantha9821
10 ай бұрын
Iye mama me recipe aka haduwa, harima rasai,thanks akki,❤️
Akkige kema itin komath rasane .akkige kemak apita nohada inna පුළුවන් da .
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Ekane… rasai kiyanna darling 💚
@dinushinawodya9348
10 ай бұрын
@@mommywithniki-chainyfernan8742 ♥️♥️
මම කැමති ම ඔයාගෙ වගාව බලන්න super
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Thank you so much 💚
Thank u පුතේ ❤️🤗
මම ඔයාට හරිම කැමතියි
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Bohoma sthuthi 💚🙏
Akkiyooooo ko oyaaaa.kalekin video ekakwath naaa 😮😮😮😢😢😢😊aeiiii❤....
Miris pela wala kola koda wenne nedda akke?
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Mul kale tikak thibuna… passé nathiwama giya.. kisima deyak kale naha nangi 💚
@aselajayanath6157
10 ай бұрын
👌🏻
අනේ මටත් ඕනි ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Ithin api kamu💚
Udin wahana piyana tikak udin wahana ekak unata kamak nadda.
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Piyanga ehema prashnayak naha… habai hondata wahena ekak wiya yuthumai
@nilanthidhammika6051
10 ай бұрын
OK. Thank u 💓
Veg lovers la ko blnn ❤
Yogat demmamane
අක්කේ ඔයා ඇඟ අඩු කර ගත්ත විදිහ පොඩ්ඩක් කියන්නකෝ....
𝘙𝘈𝘚𝘈 𝘱𝘢𝘵𝘢𝘪 👍 𝘵𝘩𝘢𝘯𝘬𝘴
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Welcome dear 💚
තෙල් තමයි ඉතින් නේද ..ඒත් හැමදාම කන්නේ නෑනේ
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Hamadama nahane… 💚
Mata badagene awa nange kama eka dakala.mara rasak athe.kema eka. Oya dan vedio genawa adue.satheyakata sarayak enna.byyyyyyy
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Ow akka… wada wadee me tike.. podi ayath gedarane… mama uthsaha karannam💚😘
මට හිතෙන්නේ ඔක්කොටම වඩා ඔයාගේ අත් ගුනය හොදයි කියලා ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
💚🙏
මැරිවිවි මල කුනු වලට වැඩිය එලවලු හොදයි
ඔයාව දැක්කම ලංකාවෙ ජීවත් වෙන කෙනෙක් වගේ පේන්නෙ. ගවුම් අදින නිසා. ඔයා ලංකාවෙන් ගවුම් මහලා ගෙන්න ගන්නවද?
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Meheth dan summer eke mewage andum ganna thiyanawa… labenakota tikak wadipura aragannawa mama asai mehema saralawa sahalluwen gawum andinna💚
❤
අනෙ අක්කෙ මුදවපු කිරි යෝගට් නැතුව මේක හදන්න බෑද අක්කෙ
@mommywithniki-chainyfernan8742
10 ай бұрын
Puluwan nangi… polkiri tikak hondata dala hadanna… awasaneta dehi ambul tikak wkathu karaganna💚
අක්කා හරි වාසනාවන්තයි .... මටයි මගේ පුතාටයි උණ හැදිලා ඉන්නෙ බෙහෙත් ටිකක් ගන්න යන්න මහත්තයාට කිව්වාට ගනන් ගන්නෙ නැ යන්න සල්ලි නැ කියනවා මම නම් මාර දුකක් ව්දින්න මගේ පුතා නිසා නිසා ඉන්නෙ නැත්නම් මම ඩියෝස් වෙලා අක්කි කියන්න කෙනෙක් නැති නිසා අක්කි ඔයාට කිව්වෙ ....
@kumarikarunarathna9839
10 ай бұрын
මට ඉන්නෙ අවුරැද්දක පුතෙක්