පොල් කිරි නැතුව අල දාල උයන වම්බටු කරිය Delicious Potato Brinjal Recipe | Indian Style Eggplant Curry
Тәжірибелік нұсқаулар және стиль
Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a Potato Mix Brinjal Curry Recipe.
Ingredients - Brinjal 1Kg (වම්බටු 1kg)
Potato 500g (අල 500g)
2 Onion (ලුණු ගෙඩි 2)
Black Pepper Powder 1tbsp (ගම්මිරිස් කුඩු මේස හැන්දක් )
Mustard Powder 1/2tbsp (අබ කුඩු මේස හැන්දි භාගයක් )
1 Cup Water (වතුර කෝප්පයක්)
Garlic Ginger Paste 2 tbsp (ඉගුරු / සුදුළුණු මේස හැන්දි 2)
2 Large Tomato (ලොකු තක්කලි ගෙඩි 2 )
Curry powder 1tbsp (තුනපහ මෙස හැන්දක් )
Roasted Curry powder 1tbsp (බැදපු තුනපහ මේස හැන්දක් )
Curry leaves (කරපිංචා)
Chili powder 2tbsp (මිරිස් කුඩු මේස හැන්දි 2)
Turmeric powder 1/2tbsp (කහ කුඩු මේස හැන්දි භාගයක් )
Cumin seed 1tsp (සූදුරු තේ හැන්දක් පමණ )
Salt (ලුණු )
Coconut oil (පොල්තෙල්)
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - kzread.info/dron/mbL.html...
Watch all our videos - www.youtube.com/watch?v=VLWCC...
Thank you so much everyone for always watching my videos. Good luck!
#brinjalcurry #eggplantcurry #wambatucurry #brinjalrecipe #lunchrecipes #curryrecipe #sidedishforchapathi #biryanibrinjalcurryrecipe #sidedish #vegrecipes #eggplantrecipe
#baingancurry #aloobaingansabzi #cookingwithsabeera
wambatu moju, wambatu curry, wambatu recipe sinhala, wambatu thel dala, wambatu moju recipe, wambatu moju ape amma, wambatu sambol, wambatu badala uyala, wambatu pahi, wambatu wagawa, wambatu kirata, wambatu recipe, wambatu baduma, eggplant, wambatu curry, wambatu wagawa, apé amma, ape amma, apeamma, sri lankan recipe, brinjal curry, eggplant curry, batu moju, hiru news, ada derana, wagawa, brinjal, konara vlog, ape amma wambatu, වම්බටු වෑංජනය, වම්බටු, වෑංජනය, how to make, gardening, batu curry, batu, wambatu moju, vambatu moju, wambatu moju recipe, recipe in sinhala, batu wagawa, raamuwa, randika, randika wijesinghe, randika wijesinghe australia, ramuwa, ramuva, raamuva, meditation, tm, tm meditation, maharishi, maharishi effect, shalani tharuka, shalani tharuka wedding, shala, bride to be party, shalani tharaka wedding, shalani tharaka boyfriend, food, eggplant, eggplant recipe, brinjal curry, how to make eggplant curry, wambatu curry, brinjal, cooking, vegetarian recipes, brinjal recipe, indian food, baingan masala, sri lanka, tasty, eggplant recipes, recipe, homemadefood, indianfood, easyrecipes, indianfoodinaustralia, eggplantcurry, aloo baingan ki sabzi, aloo baingan recipe, vegan recipes, curries with bumbi, bumbi, sri lankan food recipes, batu thel dala, batu curry, how to, village food, cooking videos, brinjal curry recipe, recipes for brinjal curry, hiru news, hiru tv, hiru tv news, hiru news live, hiru tv news live, hiru news today, hiru news today live, hiru news yesterday, හිරු ප්‍රවෘත්ති, හිරු නිවුස්, hiru news 11.55, hiru news 6.55, hiru news 9.55, breaking news, latest news, hot news, sri lanka news, local news, international news, world news, political news, business news, sports news, sinhala news, english news, tamil news, news today, ada derana, news first, swarnavahini news, news live, cook, homecooking, cuisine, hema subramanian, homecookingshow, sri lankan food, vegetarian, curry, ennai kathirikai curry, ennai kathirikai kulambu recipe, 19027, recipetineats, cooking video, recipetin eats, apé amma, ape amma, apeamma, වම්බටු වෑංජනය, වම්බටු, වෑංජනය, wambatu, vambotu, anoma, anomas kitchen, anoma kitchan, purple eggplant, eggplantpotatocurry, allobainganrecipe, brinjalcurry, indianeggplantcurry, eggplanrecipes, veganvegetablecurry, veganeggplantcurry, indianveganrecipes, easyveganrecipes, how to make aloo baingan curry, aloo begun tarkari, eggplant potato curry, aubergine recipe, aubergine potato curry recipe, traditional village kitchen, wambatu moju, batu mojuwa, moju recipe, brinjal fry, eggplant recipe indian, eggplant recipe filipino style, eggplant recipe air fryer, eggplant recipe healthy, eggplant recipe in tamil, eggplant recipes for weight loss, brinjal recipe sri lankan style,
Пікірлер: 457
මම හැදුවා මේක. පුදුම රසයි. ගෙදර හැමෝම කැමතියි . හෙට අපේ ගෙදර කට්ටියක් එනවා. හෙටත් මම මේක හදනවා. බොහොම ස්තුති මේ රසවත් රෙසිපියට
@traditionalvillagekitchen
8 ай бұрын
😍😍Thank you so much❤️❤️
රසට ගමෙි කැම හදන ඔබට ගොඩක් පින් දිර්ඝායුෂ අමිමා බුදුසරණයි ❤
@traditionalvillagekitchen
7 ай бұрын
බොහොම ස්තුතියි.🙏 ❤️❤️
දැක්කම කන්න හිතුනා බොහොම ස්තුතියි ඔයාට බුදුසරණයි ❤️
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
හරි රසයි අම්මාගේ කෑම දාන ද්‍රව්‍ය ලොකුවට screen එකේ දැම්මනන් තවත් හොඳයි
@traditionalvillagekitchen
9 ай бұрын
හරි ඉස්සරහට ලොකුවට දාන්නම් බොහොම ස්තුතියි ❤️❤️
අපේ අම්මාත් ලුනු ,අමු මිරිස් කපන්නේ ඔහොමයි...ජේසු පිහිටයි අම්මා ...අනිවාර්යයෙන්ම හදනවා..
@traditionalvillagekitchen
9 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@gamsijanaka9628
9 ай бұрын
Enga hiti wetenawa ehema kapanawa dekkama
හරිම රස කෑමක් වගේ.....හෙටම හදන්න ඕන ....ස්තුතියි 🌷
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
Very clear berry good no drama thank you soo much 🙏🙏
@traditionalvillagekitchen
9 ай бұрын
My pleasure 😊Thank you so much❤️❤️
Wow super awesome yummy😋 curry recipe 🙏 Thank U so much for Ur great video 💯👍🤩
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much ❤️❤️
This is good. Can you make more without coconut curry , please. ❤
@traditionalvillagekitchen
9 ай бұрын
Sure😊, Thank you so much❤️❤️
හරිම රස පාටයි..ඉක්මනින්ම හදන්න ඕනි
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
හරි ම රස පාටයි....කන්න ආස හිතුනා දැක්කම...බුදුසරණයි අම්මා..ස්තූතියි ❤
@traditionalvillagekitchen
6 ай бұрын
Thank you so much❤️❤️
Mn nm asai a natural gathiyt hri shok ඵලදාව nelagena game kmata game rasata gd luck budhusaranai oyta
@traditionalvillagekitchen
28 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
අම්මෝ කටත් එක්ක පිස්සු වැටෙනව ඒක දැක්කම....😮😮😮 Superb video..👌👌👌❤❤❤
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
I love ❤️ this recipe must be delicious too.thak you dear
@traditionalvillagekitchen
2 ай бұрын
Thank you so much❤️❤️
Onna apith try kra😋👌 Godak rahata tibba😍🎉😋 Pahadiliwa kiya denwa godak sthuthee🤗❤️
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
Harima rasay. Marama rasay. Mama haduwa. Pan kannath super 👌👌 thank you
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you so much❤️❤️
අපි ඉතින් පිට රට ඉඳගෙන මේව බලලා තමයි ඩේලි බඩ පුරවන්න.. ස්තූතියි, මේ වගේ Video's දැමීමට❤
@traditionalvillagekitchen
4 ай бұрын
Thank you so much❤️❤️
@user-qd5mw1sg3e
3 ай бұрын
Akanam attha apita ithin lankawata yanna oni oyadawal hada gen kanna
@user-rt2oc8kc5b
2 ай бұрын
ඇත්තටම ඔව්😢
@roshinierathnayaka8595
2 ай бұрын
Yes
Your content is always spot-on and so easy on the eyes. Keep up the good work.
@traditionalvillagekitchen
Ай бұрын
I appreciate that!❤️❤️
මමත් හොය හොය හිටපු video එකක්.මම melbourne wala sri lankan restaurant එකකින් මේ curry eka කැවා.හරිම රසයි.කීප සැරයක්ම වම්බටු ගෙදර ගෙනත් curry එක හැදුවා.ඒ රසට අවෙනෑ.දැන් තමයි දැන ගත්තෙ හදන විදිය.thanks
@traditionalvillagekitchen
18 сағат бұрын
😍😍බොහොම ස්තුතියි ❤️❤️
හරිම ලස්සනයි. රසත් ඒ වගේම ඇති.
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you so much❤️❤️
I also have a traditional cooking channel . So I have lots of things to learn from you. Thank you mam thank you for your amazing hard work.
@traditionalvillagekitchen
9 ай бұрын
My pleasure 😊 Thank you❤️❤️
මම අදයි දැක්කේ විඩියෝ එක මම දකින හැම අලුත් කැමක්ම හදලා බලනවා උයන්න හරිම ආසයි මම මේකත් අද හදන්න ඕනේ ❤❤❤❤ අලුත් අලුත් දේවල් අරන් එන ඔයාට බුදුසරණයි ඇන්ටි 🙏🙏❤❤
@traditionalvillagekitchen
8 ай бұрын
😍😍Thank you so much❤️❤️
රස ඇති කියල හිතෙනවා හදල බලන්න ඕනෙ 😋
@traditionalvillagekitchen
9 ай бұрын
😊😊Thank you hadala balala kiyanna❤️❤️
අද හදලා බලන්නම් 👍🏻
@traditionalvillagekitchen
9 ай бұрын
😊😊Thank you❤️❤️
Yum. Yum. ❤
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
ගොඩාක් රසයි මේක ..මාත් හැදුවා ❤❤ thank you
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
Rasama rasai. Handa curry eka uda geniyapu vidihen kiyanna puluwan hoda cook kenek kiyala.
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
Amoo Mara rasai wage, daneta hadanawa, thanks amme
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
Budusaranai🙏💐👍man kuwait aniwaran uyala kannam dakkahamath bada piruna dirgau parattana karanawa oba tumiyata taruwan saranai🙏💞
@traditionalvillagekitchen
6 ай бұрын
Thank you so much❤️❤️
මාර රසයි..❤❤❤
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
හරිම රසයි අමිමා .තව තවත් අපට කියලා දෙන්න ශක්තිය ලැබේවා❤
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
@padmaekanayake7613
5 ай бұрын
😮😮😮😮
නියමයි පැහැදිලි ..වෙලාව කනව කියල හිතෙන අය නොබල ඉන්න ඒ දෙන දැනුම වටිනව අපිට නම්..👌 👌 👌 👌 👌 👌 ❤
@traditionalvillagekitchen
18 сағат бұрын
බොහොම ස්තුතියි ❤️❤️
හරිම රස පාටයි
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
Thanks oyage resipiya ta
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
Asama kamak hdala ona rasa patai Jesu pihtai ❤️🙏
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
Mekata ala walata wada alukesel daanna supiri
@traditionalvillagekitchen
8 ай бұрын
❤️❤️
හරි ම රසයි අපි හදලා බැලුවා
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
Harima rasai Api heduwa 😊😊
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
Math haduwa.harima rasai .❤thank you
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
මං මේ ලගදි වීඩියෝ එක බැලුවේ...එදාම හැදුවා...රසම රසයි අම්මේ
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you so much❤️❤️
මටත් තියෙනවා සාම්ප්‍රදායික කෑම වර්ග එක්ක යන චැනල් එකක් .ඔබය්හුමියගේ වීඩියෝ මමත් බලනවා. ඔබතුමියගෙන් බොහෝ දේ ඉගෙනගන්න පුලුවන් . හරිම ලස්සනයි වීඩියෝ
@traditionalvillagekitchen
9 ай бұрын
ස්තුතියි ඔයාට මමත් අනිවාර්යයෙන් බලන්නම්.❤️❤️
හදල බලන්න ඕනේ. හරිම රස පාටයි
@traditionalvillagekitchen
22 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
අලුත් අදහසක් හදන්න ඕන.Thank you❤️❤️❤️
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
@HirimuthugodageSriyalath-fu6dh
7 ай бұрын
Hetama hadanawa.dakkama harima asai.
Harima rasai mn haduwa sthuthi obata ❤
@traditionalvillagekitchen
8 ай бұрын
😍😍Thank you so much❤️❤️
රස පාටයි හදලාම බලමු ❤❤🎉
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
අම්මෝ රස පාටයි මමත් හදන්න ඕනි😊😊
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
Delicious thnx amma
@traditionalvillagekitchen
2 ай бұрын
You are most welcome❤️❤️
කන්න ආස හිතුනා සුදු බත් එක්ක මරැ 😋😋😋😋
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
පොල් නැතිව හදන ක්‍රම කියා දෙන එක හරි වැදගත් පොල් ගෙඩ්යක පොල් කිරි පිට් පැකට් එකක ගණ අහනකොට..හදන්නම ඔන කැම කන්නත් ආස කැම
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
දීර්ඝයුෂ ලැබේවා අම්මේ 🙏🙏🙏
@traditionalvillagekitchen
9 ай бұрын
ස්තුතියි 🙏
අදම හදන්න ඕන....🌷
@traditionalvillagekitchen
7 ай бұрын
Thank you so much❤️❤️
ඒක මරු ඇති හදන්න ඕනි ...ස්තූතිය් ..👍👌
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
ඒකනම් හදන්ඩ ඕනි
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
වත්තෙන්ම කඩා ගත්තෙ නේද ෂෝක් .රස පාටයි
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
අම්මොහ් රස පාටයි❤
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
@susimajayasundara8665
4 ай бұрын
කියවන්න ලොකු අකුරු දාන්න pls
Iam a muslim but i like this curry's very much. Love you amme
@traditionalvillagekitchen
7 ай бұрын
😍😍Thank you so much❤️❤️
Woow ❤
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️
හරිම රස පාටයි මාත් හදනවා තෙරුවන් සරනයි අම්මට ❤❤
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි. හදල බලල රස කොහොමද කියල කියන්න.❤️❤️
Good thanks
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you too!
ආයෙ ඉතින් දෙකක් නෑ හදපු විදියට රසටම ඇති,වැඩේ කියන්නෙ කොලෙස්ටරෝල් වැඩි අපට ඔහොම තෙලෙන් බැදල කන්න බෑනෙ අප්පා😪😋😋😋
@traditionalvillagekitchen
9 ай бұрын
Ou thel thiyanawa mekenam, Thank you so much❤️❤️
@thanujadilhani4685
7 ай бұрын
ඉඳලා හිටලා හදලා පොඩ්ඩක් කන්න dear, කරපිංචා සම්බෝලෙකුත් එක්ක. බත් එක කාලා හොද රස්නේ වතුර පොඩ්ඩක් පොඩ්ඩක් බොන්න ❤️
@panchayt8606
Ай бұрын
මාසෙකට දෙපාරක් වගේ කන්න ඉතින් 😂😂😂❤❤.
Yummy healthy recipe missing methi
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you so much❤️❤️
Marama hahai budu saranai thawatha oya wage ewa karanna
@traditionalvillagekitchen
7 ай бұрын
Thank you so much❤️❤️
Woow thanks 🎉
@traditionalvillagekitchen
8 ай бұрын
You’re welcome 😊❤️
නියමයි තෙරුවන් සරණයි ❤
@traditionalvillagekitchen
7 ай бұрын
Thank you so much❤️❤️
Math haduwa harima rasai 😘😘😘
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
👍හරිම රසයි
@traditionalvillagekitchen
Ай бұрын
Thank you so much❤️❤️
Ekanam rasa paatai budu saranai ammata
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
පරණ විදිහට උයනව දැක්කම හර්ම ආස හිතෙනවා .
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
සුපිරි ❤
@traditionalvillagekitchen
15 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
Thel thama prashne.
හරිම රස පාටයි recipe❤😂
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
Rasai..... Miss habai thel adu wenwen hadana widihath pennananna puluwanda pls... Rasa ma rasa paatai ada hithenawa
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you issarahata video ekak dannam
Hadanna ona theruwan saranai ❤❤
@traditionalvillagekitchen
9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට දිගටම රැදිල ඉන්න❤️❤️
මම ඊයේ හැදුවා අම්මා මේක..මම ඉන්නේ කැනඩාවේ ..මමත් මගේ back yard ඒකේ ගොඩාක් එලවලු වවනවා මේහේ summer එකට ..ඉතින් මටත් මගේම වත්තේ හිටවපු වම්බටු තිබුනා..ඒකෙන් කඩලා ඉවුවා පුදුමාකාර රසයි අම්මා ..ඔයාට ගොඩාක් ස්තුති ..🙏🙏🙏🙏🙏🙏🙏 මේහෙම රස කෑම හදන්න කියලා දුන්නට..
@traditionalvillagekitchen
9 ай бұрын
අනේ අහන්නත් සතුටුයි ගොඩක් ස්තුතියි අපේ චැනල් එකත් එක්ක එකතු උනාට❤️❤️
Wowww
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️
@chathurikadilrukshi3871
9 ай бұрын
Niyaai
රසයි වගේ කාලය තමයි ප්‍රශ්නය ❤
@traditionalvillagekitchen
9 ай бұрын
😊 Thank you❤️❤️
@nisa192nsala
8 ай бұрын
වැඩ අඩු වෙලාවක හදාගෙන කන්න ට්‍රයි කරන්න
Wonderful. Thanks
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
අනේ රස පාටයි .මාත් හදනවා .ස්තුතිය
@traditionalvillagekitchen
4 ай бұрын
හදල බලල රස කොහොමද කියල කියන්න 😊ස්තුති❤️
අදම හදන්න ඕන ❤️
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
රසම රසට පාටයි. ම්..ම්❤
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much ❤❤
Katahadath thibunanam maru
Pihiya pawichchi karana kramaya awadhanam
@traditionalvillagekitchen
17 күн бұрын
දැන් හුරුවෙලා නිසා ගානක් නැහැ
Thank you..
@traditionalvillagekitchen
9 ай бұрын
You're welcome❤️
Ekanam godak rasa patai❤
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
රස පාටයි ❤
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
@user-vc6vr5jn5o
9 ай бұрын
A
@user-vc6vr5jn5o
9 ай бұрын
@@traditionalvillagekitchen a
😋😋👍
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
Eka nan maru 👍
@traditionalvillagekitchen
26 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
Mama ada haduwa. Good ❤❤❤❤❤❤
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
mamath heduwa. rasa niyamai
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
Maru❤
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you❤️❤️
Wow ❤
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you so much❤️❤️
Asa hithuna kanna.adama hadala kanna ona..heta baba labenna thiyenne mata..eta kalin hadala kanawoo....❤️
@traditionalvillagekitchen
6 ай бұрын
😍😍මගෙන් සුභ පැතුම්.!!! බොහොම ස්තුතිය❤️❤️
Rasa patai amme❤
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
හොන්ද රස ගුණ බටු වෑන්ජනය බොහොම ඉස්‍තුතියි , බැදගත් උලුහාල් ටිකක් එහෙම උනොත් සුවන්ද රස , ඒ වාගේම මේකට කරනොවෙන්න බැද ගත්ත ලොකු ඉස්සන් ලිපෙන් බාන විට දමන්න ,මේ බටු එක කෙසෙල් මුව මැල්ලුමක් ගොටු කොළ සම්බලය එක්ක ම්ම්ම් රසයි ,
@traditionalvillagekitchen
7 ай бұрын
😍😍බොහොම ස්තුතියි ඔබට ඒ විදිහට හදල බලන්නම්.❤️❤️
Godak isthuthi ❤❤
@traditionalvillagekitchen
3 ай бұрын
❤️❤️
තෙරැවන් සරනයි මමත් උයල බලනවා
@traditionalvillagekitchen
9 ай бұрын
ස්තුතියි 🙏
Dakkama kanna hithuna godak pin Obama thumiyata
@traditionalvillagekitchen
6 ай бұрын
Thank you very much❤️❤️
ඩුබායි ඉම්නෙ හෙට හදන්නම්
@traditionalvillagekitchen
9 ай бұрын
😊😊Thank you❤️❤️
ස්තුතියි ඔබ තුමියට 😊. හදලා ම බලමු නේද ? තෙරුවන් සරණයි !
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
Ekanam Hadanna one❤
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️