Get to know me & my family/ඉතාලි එන හොඳම විදිහ/Q & A with Mommy with niki-Chainy Fernando🍃🇱🇰🇮🇹

මම මේ‍ වීඩියෝ එකේ ඉතාලිය සම්‍බන්ධව මම දන්න දේ මගේ අත් දැකීමෙන් සරලව ඉදිරිපත් කර ඇති අතර, එය කාට හෝ ප්‍රයෝජනයක් වේ‍ නම්‍ ඉමහත් සතුටකි…
බොහොම ස්තුතියි..🙏
මෙම වීඩියෝවේ‍ අන්තර් ගතය කෙටියෙන්
1. මම කවුද?
2. මගේ අධ්‍යාපණය
3. මගේ රැකියාව
4. මගේ පවුල විවාහයට පෙර සහ පසු
5. මම ඉතාලියට අපු ක්‍රමය
6. ඉතාලියට ඒමට ඇති පහසුම ක්‍රම
7. යුරෝපයට පහසුවෙන් ඒමට ඇති මග
8. ප්‍රශ්ණ වලට පිළිතුරු
…………………………………………………..
If you like my videos please do subscribe and share with your friends and family.
Thank you 🙏
Follow me on Facebook 👇
Mommy with niki-Chainy Fernando🍃

Пікірлер: 646

  • @malanikumarasinghe7258
    @malanikumarasinghe72582 жыл бұрын

    මටත් පුතාලම තුනක් ඔයා වගේම කෑම හැදුවා සේරම කලා දරුවො හොදින් ඉගෙන ගත්තා. අද මම සතුගටින් ආච්චි වෙලා ජීවිතයේ ආපසු හැරිලා බලපුවම සතුටු වෙන්න ඔයාට පුලුවන් දුව ඔයාට සුබ පතනවා 🌹

  • @buviandniki2207

    @buviandniki2207

    2 жыл бұрын

    Matath chuti puthala thun denek innawa. Duwek nethi eka gena duk unada oba thumiya?

  • @niroshaperera6476

    @niroshaperera6476

    2 жыл бұрын

    Mama oyage vidiyo hama ekakkma balanawa

  • @malanikumarasinghe7258

    @malanikumarasinghe7258

    2 жыл бұрын

    @@buviandniki2207 මගෙන් ද ඇහුවෙ අනේ නෑ හොදම පුතාල මට ඉන්නෙ අවන්කවමයි කියන්නෙ ලොකු පුතාට දුවල දෙන්නෙක්ම ඉන්න්වා මට මාර ආදරෙයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi hamotama 💚😘

  • @chandanireanuka5655

    @chandanireanuka5655

    2 жыл бұрын

    මම ලංකාවෙ ගොඩක් දුප්පත් දුවක් ඉන්නව වහලය දිරපු නීවසක ඉන්නෙ

  • @kumaribalasuriya8879
    @kumaribalasuriya88792 жыл бұрын

    Harima arsarwen meh video eka beluwe, congratulations, chainy 💐💐💐♥️♥️♥️♥️♥️. God bless you all.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you dear, God bless you 💚

  • @sajithdulanjana4441
    @sajithdulanjana44412 жыл бұрын

    ඔයා කෑම හදන විදිය හරිම සරලයි, කාටත් තේරෙන කියලා දෙන්නවා,ඔයාට ස්තූතියි! ජේසු පිහිටයි!

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Jesu pihitai 💚🙏

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi72222 жыл бұрын

    ඔයාගේ පැහැදිලි කිරීම අහගෙන ඉන්න ආස හිතෙනවා ... හරිම නිරවුල්... සුබ පතනවා ඔයාටත් ඔයාගේ family එකටත්...

  • @perera3940
    @perera3940 Жыл бұрын

    මමත් ඉන්නේ Dubai මත් අසයි ඉතාලි යන්න මන් ගියා රටවල් කිහිපයක් ඔයාගෙන් සතුටු හැමදාම සතුටින් ඉන්න හැමෝම ගොඩක් ස්තුතියි ආදරේ බුදු සරණයි ජේසු පිහිටයි

  • @Ranjthhetti1234
    @Ranjthhetti12342 жыл бұрын

    ගොඩක් හොඳ අදහස් කීපයක්. බොහොම ස්තුතියි nangi oyata සියලු ප්‍රාර්ථනා ඉටු වෙන්න one.budusaranai ඔයාලට. 🙏🙏🙏🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai akka💚🙏

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen82672 жыл бұрын

    Happy to hear your life story it’s beautiful 😍 may god bless you and your family a successful happy life 🙏❤️💐

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💚

  • @sidny2398
    @sidny23982 жыл бұрын

    තෑන්ක්ස් අක්කා..ගොඩක් වටින වීඩියෝ එකක්..බලාපොරොත්තුවෙන් හිටියේ ☺️☺️☺️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi 💚

  • @PriyankaKumari-et7oo
    @PriyankaKumari-et7oo Жыл бұрын

    Theruwan saranai nangiyooo💚💚💚

  • @indunildisanayaka1829
    @indunildisanayaka18292 жыл бұрын

    Aththatama akke oyage kaama recipe godak lesi apita hadanna. Oya hodata Hamadama kiyala denawa. Hamoma ehema neni. Idiriyatama yanna labenna kiyala subha pathanawa akkata

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much nangi 💚

  • @deepalipemadass2991
    @deepalipemadass2991 Жыл бұрын

    ඒ නිහතමානිත්වයට හදවතින්ම ගරු කරනවා ,හරිම වාසනාවත්තයි අක්කෙ ඔයා, උපදින හැම ආත්මයකම ඔයාට මේවගේ හොද පවුල් ජීවිතයක් ලැබිලා මීටත් වඩා සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😍😍😍,තෙරුවන් සරණයි !

  • @vishaka7837

    @vishaka7837

    Жыл бұрын

    Ww2

  • @surangafernando9429
    @surangafernando94292 жыл бұрын

    Ahankara kamak nethiwa nangi oya kiyapu ewata godak adare hithuna .math migamuwe gewal oya koheda migamuwe..parisamin inna jesu pihitai..🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Mage nadayo inne, walla weediya, kudapaduwa.. Jesu pihitai 💚💚

  • @riyasathalib3459
    @riyasathalib34592 жыл бұрын

    Good luck sisy I wish you your family 👪

  • @maheshikapawani3503
    @maheshikapawani35032 жыл бұрын

    Godk watina video ekk...thnku akke oyt.....math alutha merry karapu kenek matath enna asai mage husband ekka....😍 dennatama job ekk karannma enna thiynwa nm godak asayi man.

  • @nilangikadeseram8041
    @nilangikadeseram80412 жыл бұрын

    Ane video eka balanna parakku una.oyawa dakkamath sathutui.ada hoda deyak karanne nangi.oyala hamtama budusaranai.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai akka💚

  • @lifewithumii
    @lifewithumii2 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කෙ...thank you dr❤🙏

  • @jayakodijayakodi5646

    @jayakodijayakodi5646

    2 жыл бұрын

    Mamath wife Akka.etaliyata enna enne

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 Жыл бұрын

    Godaaaaaak sathutui oya gena,adarei Godaaaaaak,oyage idiri anagathaya sithana pathana siyaluma de ituwee , thawa thawath sarthakathwayata path wewa ! Pawule siyaluma denata Budu saranai! Jayen jayama wewa !❤️😍💐

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    Bohoma sthuthi… Budu saranai 🙏

  • @sewvandihyacinth230
    @sewvandihyacinth2302 жыл бұрын

    You and your brother both have beautiful names. Really beautiful video. Bless your family.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you dear, Bless you too 💚

  • @jayathissabandara9719
    @jayathissabandara9719 Жыл бұрын

    Sathuta wagema dukath hithuna oyage pawle wisthara kiyaddi. Siyalu de sarthaka wewa. Budusaranae

  • @buviandniki2207
    @buviandniki22072 жыл бұрын

    Ane ow chainy. Babala ekka lassanata oya widiyata weda karaganne kohomada kyala apita kyala denna. ..harima asai oya wage wenna. Matath inne puthalam thun denek. Enisa oyage adahas api hamotama wedagath wewi. U are beautiful inside and out. God bless u.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Aniwaryenma share karagannam dear, thank you 💚

  • @nadeesharuwathika1178
    @nadeesharuwathika11782 жыл бұрын

    Aththamai akke oyage videos hemadama balanawa mn oyata gdk asai e wagema oya nihathamani charithayk akke bs

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi, Budu saranai 💚

  • @nelupadias5479
    @nelupadias54792 жыл бұрын

    Mn oyata suba pathanawa mulinma,,mn mula idanma oya ge video blanawa,,💐💐❤️ kohoma unath hoda fan base ekk innawa,,sathutui akka😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi 💚😘

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Жыл бұрын

    Great you nanga..congratulations

  • @MPwerasekara
    @MPwerasekara2 жыл бұрын

    Harima lassana,wasanawantha,adaneeya paulak,💐hamadamath,adaren sathutin parissmin inna .budusaranai ❤❤❤❤❤❤🤗

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, Budu saranai 💚🙏

  • @ruwanbandara3219
    @ruwanbandara32192 жыл бұрын

    හරිම නිරහංකාර කෙනෙක් ඔබ .කෑම හදන්න වගේම වගාකරන්නත් හොද අත් දෙකක් ඔබට ලැබි තියනවා .එහෙම ලැබෙන්නෙ පෙර පින් වලට .ඔබට හැමදාමත් සතුටෙන් ඉන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා .තෙරුවන්සරනයි ,දෙවි පිහිටයි .

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, theruwan saranai 💚🙏

  • @lakshithamadushanka1890
    @lakshithamadushanka18902 жыл бұрын

    ගොඩක් දේවල් දැන ගත්ත නංගි,ඔයාටත් පවුලෙ හැමෝටමත් බුදු සරණයි!!!

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai akka💚

  • @rosemadu7811
    @rosemadu78112 жыл бұрын

    Thankyouuuu akkiyoooo....oya digatama oye videos karanna....godak වටිනවා ...😍😍❤❤❤❤

  • @a.kjayarathna7822
    @a.kjayarathna78222 жыл бұрын

    Thank u nanga .hama dema pahadiliwa kiyala dunnata.❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you akka 💚

  • @sharminifernando480
    @sharminifernando4802 жыл бұрын

    Happy to know about you ❤️ Im also from negombo dear 💞 God bless your family ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    God bless you dear 💚😘

  • @CookWithNiro
    @CookWithNiro2 жыл бұрын

    ඇත්තටම ආසාවෙන් බලපු video එකක්...👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💚

  • @damithkumara8903
    @damithkumara89032 жыл бұрын

    ane akkage video walata man godak asai oya katha karana vidiyata godak asai akkage adaraya ganath danaganna asai bs sathutin inna

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Kiyannam nangi welawaka, thank you 💚

  • @ramyajayalath9975
    @ramyajayalath9975 Жыл бұрын

    පුතේ ඔයාගේ විස්තර දැන ගත්තා. හරිම සතුටුයි. ඔයාට නිදුක් නිරෝගී සම්පත උදාවේවා .බුදු සරණයි ..පවුලේ සියලු දෙනාට උතුම් වූ දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබෙිිවා කියා ප්‍රාර්ථනා කරනවා .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    Budu saranai 💚🙏

  • @ZameeniyaSMBY1shafraz
    @ZameeniyaSMBY1shafraz Жыл бұрын

    Nice akki. God bless you and your family

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    God bless you 💚

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka2 жыл бұрын

    ගොඩාක් හොද අදහස් ටිකක් දුන්නා ඔයා . ආසායි ඔයාගේ කතාව අහන්න. අක්කි අපි travel කරන්නම් ඔයා ඉන්න රටට අපිට නිවාඩුවක් ලැබුනම තාම යන්නේ . . ආදරේයි හැමදමත් ඉන්නවා ඔයාලා එක්ක . බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Aniwaryenma enna darling, thank you 💚😘

  • @chrisentastephen5747
    @chrisentastephen57476 ай бұрын

    Your a beautiful and a humble lady it was so nice listening to you dear, grate.... God bless you and your beautiful family

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    6 ай бұрын

    Thank you so much!

  • @niharianne6808
    @niharianne68082 жыл бұрын

    හරිම සතුටුයි අක්කා ගැන දැනගන්න ලැබුනාට. 😍 අක්කාගේ රෙසිපි ගොඩක් හැදුවා මම. 🤗 හරිම සරලව ඔයා හැමදේම කියලා දෙනවා. 😘 ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක්. 😘 ඔයාගේ ලස්සන ආදරණීය පවුලට දෙව් මව්ගේ ආශිර්වාදය බහුලව ලැබේවා කියා පතනවා. 🤲 ගොඩාක් ආදරෙයි. 💌 ජේසු පිහිටයි. 🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi, Jesu pihitai 💚😘

  • @shanthisathanandam2566
    @shanthisathanandam25662 жыл бұрын

    May ur dreams come true dear😍 God Bless You👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much dear, God bless you 💚🙏

  • @sugandiupul7538
    @sugandiupul75382 жыл бұрын

    Hari සතුටුයි නංගී oyage wisthara danaganna labeema gana.oyage thawa wisthara danaganna godak asai.oya godak lucky girl kenek.thawath gidak සතුටින් නිරෝගීව inna labewa.

  • @sugandiupul7538

    @sugandiupul7538

    2 жыл бұрын

    Seetha kalaya ganath vidio genna නංගී .mage duwa balanna asawen inne.apith asai නංගී

  • @nirmasandamali2829
    @nirmasandamali28292 жыл бұрын

    ඔයා කෑම හදනවා හැමදාම මම බලනවා ඔයාට මම ගොඩක් ආදරෙයි කරන්නේ ඔයාගේ නියතමනිකමට මනුස්කමට හැමදාම ඔය විදියට ඉන්න බුදුසරණයි ♥️🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚

  • @nilanisamarathunga3609
    @nilanisamarathunga3609 Жыл бұрын

    Haria asai oyage life ekata budusaranai .❤️

  • @inokafernando340
    @inokafernando3402 жыл бұрын

    හරිම ලස්සනයි . පරිස්සමින් ජේසු පිහිටයි 😘😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Jesu pihitai 💚

  • @mallikadesilva5777
    @mallikadesilva57772 жыл бұрын

    Oya gana attatama adambarai. Ada video ekke Oya oyawa hadunwala dipu ekka gana harima satutui. Harima adambarai. Boru karana ayata Oya hoda adarshayak. Kiyapu hamadeyama Oya atta. Mokada mamath Italy wala hitapu kenek. Boru natuwa life ekka gewana kota harima sundara i. OyAge channel ekka Oya karagana yanna. OyAge daksha kamm godak tiyanawa. Oya present karana vidiya harima pahadili. Hamadama Oya ekka radanawa. Take care & God bless you & your family always. Very proud about you.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚😘😘😘

  • @mallikamendis1430
    @mallikamendis14302 жыл бұрын

    Oyata Tunuruwan Saranai God Bless keep it up Putha

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    God bless you aunty 💚🙏

  • @smallsteps2243
    @smallsteps22432 жыл бұрын

    What a beautiful story, thanks for sharing. I travelled to Italy and it is one of the best and also the most beautiful countries I ever travelled. Stayed in Venice as well. You're so lucky to live in a city like Venice, what a romantic place to live.

  • @shiwanthiidunil8234
    @shiwanthiidunil82342 жыл бұрын

    Oya godak hodata kema hadana hati kiyala denawa nangi, good luck.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you akka💚

  • @priyankawijesingha4522
    @priyankawijesingha45222 жыл бұрын

    Akka,adareiii💝💝God bless you 💝

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    God bless you darling 💚😘

  • @disnawijayaratne7373
    @disnawijayaratne73732 жыл бұрын

    May your dreams come true God bless you.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you dear, God bless you 💚💚

  • @wonderworldc
    @wonderworldc2 жыл бұрын

    Notification එක ආව ගමන්ම ආවා ඔයාව බලන්න අක්කේ ..🌹🌹💐💐💐

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you patio 💚

  • @susilaphathiraja4969
    @susilaphathiraja49692 жыл бұрын

    Godak asawen baluwa oage adara kathawath balaporothtuwen innawa adarei hamadama💕💕💕💕

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚😘

  • @lakmalichandipa7022
    @lakmalichandipa70222 жыл бұрын

    Sathutui nangi ithali enna puluwan nam hodai eth amaruine mana unath mama oyalata adarei 💗💗💗

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi akka💚

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri33572 жыл бұрын

    අනේ නංගී පැටියෝ මුලින්ම මම ඔයාගෙන් සමාව ඉල්ලනවා. මොකද මම මේ වෙනකන් ඔයාට මැසේජ් කරේ අක්කේ කියලා. මම 1989. ඔයා ගැන නොදන්න දේවල් දැන ගත්තා. හරිම සතුටුයි නගෝ. ඇත්තටම ඔයා මේ ආව ගමන ගැන ගොඩක් සතුටුයි. ඒ වගෙම ඔයාගෙ දෙමාපියන් දෙන්නට ගොඩක් සතුටු ඇති එයාලා ඔයාව බලාගත්තා වගෙම ඔයාගෙ මහත්තයත් ඔයාව ආදරෙන් බලාගන්න එක ගැන. ඔයා ගැන ගොඩක් ආඩම්බරයක් ඇති වෙනවා පැටියෝ. ඉදිරියටත් හැම දෙයක්ම තනියම කර ගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවායි !!!!!කියලා හදවතින්ම ප්‍ර්‍රාර්ථනා කරනවා. ඔයාගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරනයි!!! . ගොඩක් ආදරෙයි පැටියෝ.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi akka, Budu saranai 💚😘🙏

  • @Monkey_funy_Short

    @Monkey_funy_Short

    2 жыл бұрын

    2001 මන් අක්කෙ කියලා කමෙන්ට් කරනවා..😪

  • @dilhaniashokamala2675
    @dilhaniashokamala2675 Жыл бұрын

    Ane Akke manusshayo kohomath balanne hema deema weradiyata kauru monawa kiuwath oya yanna oyage gamana . Teruwan saranai oyala hemotama

  • @fatimaviyayamafernando1901
    @fatimaviyayamafernando1901 Жыл бұрын

    දුවේ ඔයා හොඳ වැදගත් දරුවෙක්. ඔයාව මෙලොව ට බිහිකළ දෙමව්පියන්ට පිං ජේසු පිහිටයි ඔයාලාට දුවේ.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    Jesu pihitai 💚

  • @gayathriekanayake9238
    @gayathriekanayake92382 жыл бұрын

    Hi Chainy Mamath Italy hitapu kenek. 12 years ago. Oyage Channel eka waradinne nethuwa balanawa. Harima sathutui oyage gana denagattaama. God bless you Chainy

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sathutui dear, thank you 💚😘

  • @udeshikadahanaka2182
    @udeshikadahanaka21822 жыл бұрын

    Akki mm asai oya kyana krana dewal blnna ahnna. Mm asai ithaliyata.cmnt kre nthath hamadama blnwa.mm Kurunegala awa welawaka blnna ennm. Adarei akke jesu pihitai❤️🥰

  • @ireshfernando1738
    @ireshfernando17382 жыл бұрын

    ලස්සන විිඩියෝ එකක් චයිනි. God bless your family 🙏💖💖

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much, God bless you 💚

  • @dilanialuvihare7321
    @dilanialuvihare73212 жыл бұрын

    oyagen api kama godak danna gaththa oya hoda house wife kenek.hoda amma kenek.oya godak sarthakai.proud of you.❤❤❤❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much dear 💚😘

  • @ranjanikaumari8808
    @ranjanikaumari88082 жыл бұрын

    Ane akki oyata pin sidda wenawa gidak mage mahattayath chef kenek oyage mahattYat bari weida job akak set karsnna

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Italy walada inne?

  • @user-kj3js8bv5k
    @user-kj3js8bv5k7 ай бұрын

    You are the best mum good lady and good cook❤

  • @seelagunawardena5999
    @seelagunawardena59992 жыл бұрын

    Harima satutui .adarai nangi .satutin inna dalada samiduga pihitai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚

  • @champrikagallage5077
    @champrikagallage50772 жыл бұрын

    Asawen baluwe sarin sarey baluwe power cut welawakata, deta naa welawakata ,ea prashna mada baluwa wish karanawa Oyala hamotama , wish your All the Best 👍👍👍👍💖💖💖💖 BS

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much darling 💚😘

  • @namarasinha5657
    @namarasinha5657 Жыл бұрын

    Thank you very much. Wish you all the best.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    Thank you 💚

  • @ushanionilka2339
    @ushanionilka23392 жыл бұрын

    Man adai akkage vdyo beluwee.harima nihathamai kenek oyaa

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚

  • @janakiindhunil4395
    @janakiindhunil43952 жыл бұрын

    අනේ වාසනාවන්........❤️❤️❤️❤️❤️මට නැති සතුට ඔයාලග තියෙනවා.සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🙏🙏

  • @janakiindhunil4395

    @janakiindhunil4395

    2 жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 ❤️❤️❤️

  • @FathimaFathima-kb4dv

    @FathimaFathima-kb4dv

    Жыл бұрын

    Oyagea siyalu prarthanawan alesenma estawewaa!!!

  • @meneshinethsara1331
    @meneshinethsara1331 Жыл бұрын

    Hari adreii... mage akki pnh

  • @ashadulanjalee1884
    @ashadulanjalee18842 жыл бұрын

    ගොඩක් sathutue oya gena akkio ..mata enne දුවලා ma thundenek,😊😊😊😊😊💚💚💚💚❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sathutui nangi, thank 💚😘

  • @bhagyagurusingha574
    @bhagyagurusingha5742 жыл бұрын

    තැන්කයු අක්කී.තෙරුවන් සරණයි පවුලෙ හැමෝටම❤️❤️❤️❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Theruwan saranai 💚💚

  • @shanika875
    @shanika8752 жыл бұрын

    Ouu.oya blessed woman knek.blessed daughter knek,blessed wife knek,blessed mother knek.harima lucky knek.matth asai oya wage lassana Family ekk hdaganna.mata aurudu 23.thma university ekk igenagannwa.asawk thiynwa pita ratakata wela nidahase lassana garden ekk hadagena jeewath wenna.oyage hobbies waltama thma kamathiekai me vlog eka blanne.ae wagema hithata nidahasak.math ape gedra lassana garden ekk hdala tiynwa fruits and vegetables .

  • @sididi8960
    @sididi89602 жыл бұрын

    Thank you very much madam chaini .pawlea hemotama jeasu pihita ,arakshawa nowaduwa lebeawa, satutin, parissamin,inna.adarei hemadamath. Ediri anagataya sartaka weava.wagawa saru weava!!!😁😁🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷💑💑💑🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️👍👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh. Good bless you. Chaooooooooow.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi dear, God bless you 💚🙏

  • @hemanthagamage8139
    @hemanthagamage81392 жыл бұрын

    I appreciate your servises Thank you very much for your guidance I am very happy to listen to your sucsses of life Wish you all your sucsses of your life and your fsmilly sucsses God bless you you and your familly Hemantha

  • @pathiranachithra437
    @pathiranachithra4372 жыл бұрын

    Oyage video aka lassani. Duwa. Mage putha innea Verona wala.oyata adarei.thanks duwa. God bless all

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you aunty Oyatath… God bless you 💚😘

  • @jayashisithara1795
    @jayashisithara17952 жыл бұрын

    oyage vedeos harima lassani.Ithali beuty salon valata enna puluvada.podi vedeo ekak karannako akke

  • @hewagama2524
    @hewagama25248 ай бұрын

    Oyage lifestyle eka harima adarshamath.නංගී oysta jesu ihitay

  • @sumudurandima7613
    @sumudurandima76132 жыл бұрын

    සතුටුයි ඔබ තුමිය ගැන 🙏😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚🙏

  • @ushanigunaratne1349
    @ushanigunaratne13492 жыл бұрын

    ඔබ කවුද ,මොනවද කරනෙ,ලංකාවෙ කොහේද,ඉස්කෝලෙ ගියේ කොහේද මට නං වැදගත් නැහැ .ගොඩාක් ජීවිතේ ට වැදගත් දේවල් ඔබෙන් ඉගෙන ගත්තා.තව බොහෝ දේ ඉගෙනගන්න ඇතැයි සිතමි.රසම රස කෑම හදාගෙන පවුලේ අය එක්ක බෙදාගෙන සතුටෙන් කෑවා පුතේ ..ලස්සනට ගෙදර පිලිවෙලට (කුස්සිය )තියාගෙන ,හොදට පුලුවන් විදියට වගාවත් කරගෙන දරුවො එක්ක ඔබේ videos දෙතුන් සැරයක් බලපු අවස්තාත් තියෙනවා.මට වඩා බාල උනත් ඔයා හොද අම්මා තාත්තා ගෙ දරුවෙක් සහ ඔබේ කටහඩ මට හරිම ප්‍රිය උනා....මේ හේතු ඔබ මට ලං කලා.හැමදාමත් දරුවෙක් විදියට හිතුවා,බොහෝම සතුටෙන් වෙන් වෙනවා ඉක්මනින්ම ආයෙ හමුවෙන්න බලාගෙන ...බුදුසරණයි පුතේ ...👏👏❤️

  • @dilaniudenika2653

    @dilaniudenika2653

    2 жыл бұрын

    👍🌹

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Godak sathutui aunty me wage dewal oyala wage wadihitiyangen ahanna labeema, Hamadamath comment ekakin dirimath kala mawa hamadamath.. Jesu pihitai 💚🙏

  • @neranjalananayakkara3377
    @neranjalananayakkara3377 Жыл бұрын

    God bless you & your family ❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    Thank you 💚

  • @maduwanthiweerakon2599
    @maduwanthiweerakon25992 жыл бұрын

    Oya godak hoda amma kenek akkiyooooooooo........❤️😘😘😘😘😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚😘

  • @jacinthafelthaman3569
    @jacinthafelthaman3569 Жыл бұрын

    Hai duwa mata oya gana adambaray ape kattiyat innawa namuth oya hari hoda daruwek mama aday oyage video eaka baluwe oyalage family eakata suba pathanawa god bless you teak cear putha thanks oyage words walata 🙏🙏🙏🙏❤️❤️✝️✝️👨‍👩‍👦💐💐

  • @poornasrimali3414
    @poornasrimali34142 жыл бұрын

    Wish you all the best and GOD bless you

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    God bless you 💚

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara18112 жыл бұрын

    පොඩි බබාට godaaaak ආසයි අක්කියෝ. ඔයාලගේ ආදර කතාව කියන්න අපිටත්.😘😘😘😘ane oya mm dapu comment eka kiuwe nethi unamanm podi dukak awa akki.kamak ne akki adarei oyatai pawle hemotamai💐💐💐

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling, mama me comment eka dakapu welema gihin baluwa oyage comment ekak thibune naha e post eke, ekai kiwwe naththe.. aye kiyannam 💚

  • @sashikasewwandi1635
    @sashikasewwandi16352 жыл бұрын

    💖💖💖💖 බලාගෙන හිටියේ

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚

  • @Pabasara555
    @Pabasara5552 жыл бұрын

    ආදරෙයි අක්කී😘💐💐💐

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling, love you too 💚😘😘😘

  • @cheramidealwis1063
    @cheramidealwis10632 жыл бұрын

    Akki day in the life video ekak hari morning routine ekak hari gennakoo

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Aniwaryenma gennam 💚

  • @champarichard3531
    @champarichard35312 жыл бұрын

    Good you very godbess from your all family ❤so much thanks God bless 🙌

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚🙏🙏

  • @jebamarysavarimuthu6941
    @jebamarysavarimuthu69412 жыл бұрын

    Thank you chayani You are a very humble lovable, careing ,lady mother wife and mostly a good person May God blessyou and your loving ones Grazie grazie da vero

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚🙏

  • @anupamasewwandi9273
    @anupamasewwandi92732 жыл бұрын

    Hi akki oyta khmda.. thanks oya api illapu video eka genawata... kiyanna gdk dewal thiyenwa. Ehema unoth comment eka gdk dik wei.. oyge hemadeyaktama wish krnwa akkiyo family life ekta.. math chilaw... napoli italy inne.. ch. Carmel girls school giye... akki oya kiypu ktha 100%k aththa.. Italy enna balaporoththu wena aya gdk parissamin documents weda krnna ona.. hora then gdk thiyenwa.. eth hemathenama ehma na.. Italy enna balaporoththu wena hemogema sihina itu wewa.🙏 jp akki..🥰😍🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sathutui nangi, thank you Oyatath… Jesu pihitai 💚😘😘😘

  • @malaniperera2839
    @malaniperera28392 жыл бұрын

    Hoda pahadili kirimak duwa.jayawewa.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi aunty 💚

  • @maashaz7839
    @maashaz78392 жыл бұрын

    You are Very pleasant,and matured for your age Very interesting vedio

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚

  • @ayushaamarasekara5889
    @ayushaamarasekara58892 жыл бұрын

    I like ur garden videos more than ur recipes. Love you.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚

  • @hettiarachchi-ez9um
    @hettiarachchi-ez9um2 жыл бұрын

    first comment akki🎉🎉

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚

  • @ranjanikaumari8808
    @ranjanikaumari88082 жыл бұрын

    Mamai magattayai dennama oyage vedio godak balanawa attatsma godak sathutui oya gana

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚

  • @Sakunimna93609.com-irk
    @Sakunimna93609.com-irk Жыл бұрын

    අක්කී මේ දවස් වල දිගටම ඔයාගේ වීඩියෝ බලනවා❤❤❤❤❤❤❤❤

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 Жыл бұрын

    Good Akkiiii

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    Thank you 💚

  • @sayanidayasiri7869
    @sayanidayasiri78692 жыл бұрын

    ගොඩාක් ආසාවෙන් වීඩියෝ එක බැලුවා ,මෙච්චර කල් නොදැන ඔයාට වරදක් කළා මම ,අනේ මම අක්කා කියලා කතා කළේ,ඔයා මට නංගී වෙන්නේ ,ඔයා හරිම නිහතමානී කෙනෙක්.ඔයාට අක්කේ කිව්වේ පෙනුමට ම නෙමෙයි ,ගොඩක් දේ ඔයාගෙන් ඉගෙන ගත්ත ගෞරවයට.ඇත්තටම මම හැමදාම මොනවාහරි ඉගෙන ගන්නවා ඔයාගෙන් .ඒකට ගොඩක් පිං .තෙරුවන් සරණයි !තව තව හරි යන්න ඕනෑ ඔයාලාට

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath Bohoma sthuthi akka.. Theruwan saranai 💚😘🙏

  • @sanjanamuthumali253
    @sanjanamuthumali2532 жыл бұрын

    Thank you නැන්දී.....හිතේ තිබුන හැම ප්‍රශ්නයටම උත්තර ලැබුනා

  • @sanjanamuthumali253

    @sanjanamuthumali253

    2 жыл бұрын

    අත් තටු හරි මැජීක් බලයක් හරි තිබ්බන නම් මම ඉතාලියේ වැනීසියට එනවා......මම ආස රටක් ඉතාලී.....නැන්දී කියපු ඉතාලි ගැන කියපු ඔක්කොම ඇත්ත.....නොදන්න එවා කියා දුන්නට තැන්ක්යු නැන්දී....පරිස්සමට සතුටෙන් හැමදාම ඉන්න නැන්දී

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚

  • @manjuladissanayake35
    @manjuladissanayake352 жыл бұрын

    oyage wada satahan hhondai digatama karagena yanna mage husband italy🇮🇹🇮🇹 milano inne matath inne puthala dennek oya gewana jeewithe dakkama hari sathutui hamadama dathutin inna labenna kiyala parthana karanawa me KZread channel eka mata asa gatune langadi oyage mulu pauwlata ma jesu pihitai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi.. Jesu pihitai 💚🙏

  • @champikaabesinghe7330
    @champikaabesinghe73302 жыл бұрын

    හරිම සතුටුයි.නිහතමානීව හැම විස්තරයක්ම කිව්වා.යන්න පුළුවන් කෙනෙක්ට නිවැරදිව කියලා දුන්නා.ඔයාගේ වැඩ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.පවුලේ හැමෝටම බුදු සරණයි.

  • @dewmimimosha7881
    @dewmimimosha78812 жыл бұрын

    Mn mimosha 😍 mn akkige videos okkoma balanawa

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Hi mimosha 👋 mama emosha.. Thank you 💚😘

  • @LifeStyle-ui3yh
    @LifeStyle-ui3yh2 жыл бұрын

    Thankyou akke...❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you Oyatath 💚

  • @sllooks
    @sllooks2 жыл бұрын

    Issallama sry honde akka kiwwata😭😭😭😭😂😂😂Adarei Adarei Adarei hamadamat goda godaaaak💕💕💕💕parissamen inna. Teruwan saranai hamotama. Jesu pihitai. 💗💗💗💗💗💗

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Theruwan saranai darling oyatath 💚😘

  • @sllooks

    @sllooks

    2 жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 ❣️❣️❣️❣️

Келесі