Ane thank you akki...man ada thmi oyge vedio bluwe aththatma oya maaara gdriyak hoda kenek budusaranai parissamen inna oya...
@aroshadithyan8573 Жыл бұрын
Math godak bara adu karaganna mahansi una. Mage bara 75 k tibuna. Dan 60 k wenawa e wrnakal man kama palanaya kara. Intermittent tama kare. Mage konde hariyata giya. Muna hodatama kettu una. Eth man digatama karagena yanawa. Mata tikak hoda kama ganna amarui. Tikak adu padut tiyenawane. Tiyena eka kala tama ehema kare. ගොඩක් සතුටුයි ඔයාගෙ ලස්සන දැක්කම. දිගටම කරගෙන යන්න. පරිස්සමින් සතුටින් ඉන්න. දීපිකා
Dear friend, Earlier I thought why don't u think of losing weight. Very Glad to see you now. I also agree on your all words and guarantee 💯 as I have done the same and lost my weight too. I hope that I can meet you someday in SriLanka.
@egodaomal5364 Жыл бұрын
ඇත්තටම ඔයා හරිම ලස්සන වෙලා. ඔයා ගත්ත කෑමත් දාන්න.
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Aniwaryenma gennam 💚
@fathimazahroon8062 Жыл бұрын
Thank you so much for your advice.God bless you and your family dear ❤
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
God bless you too dear 💚
@niroshinijayasinghe9080 Жыл бұрын
really love the you explained your journey, truely a motivatoin😊👍
Super great your motivation nangiya❤ husband wat oyage pattata ganna... atha kota thawath hodai 🤩❤️💪
@mdsiyanisiyani5755 Жыл бұрын
Den godak lassanai.apitat kiyala dunnata thank you so much ma'am.🎉🎉🎉🎉🎉 Adarei hemadamath,, Jeasu pihitai, good blass you.🌹🌹🌹🌹🌹🌹🌹😁😁😁💞💞💞🙋🙋🙋👍👍👍👍👍chaaaaaow.
Harima lassanai nangi mat karana gaman inne diet eka cheet wanawa aye karanawa ohoma tamai kale oya wa Dakkata passe asawen karanna hituwa good lack nangi
@panchayt8606 Жыл бұрын
Ayyo mama hithuwe oya ge nangi kiyala.pyawa adana dakke.podi kellek wage.habai mahatha kale th oya ladsanai❤
Пікірлер: 673
හුඟක්ම මහත් වෙද්දී මානසිකව වැටෙනව ,තරහ යනව ,එපා වෙනව .ඇත්තටම කෑම පාලනය කරගන, වියායාම කරගනයද්දි බර අඩු වෙලා ,ඇග හැඩවෙලා එද්දී මාරම සතුටුයි. මමත් ඒ සතුට විදගන ඉස්සරහට යනව මේ දවස්‌වල. මැදින් නතර කරන්නැතුව මනස තව තවත් ශක්තිමත්ම කරගන . ඔයාට ගොඩක්ම ස්තූතියි ඔයාගෙ ඇග බර අඩුකරපු විදිය කියල තව තවත් මොරාල් එකක් දුන්නට .ඔයා හිතන විදියට තව තවත් බර අඩුකරගන,ඇග හැඩ කර ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Aniwaryenma dear… thank you Oyatath suba pathanawa 💚
@nirmapriyangi9552
Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 am in Verona pls can I Hv your e mail.i need to know something.
@mangalikasilva4720
Жыл бұрын
Ll❤
@mathacallcentre9281
11 ай бұрын
❤
@shyamalijayawardana6512
10 ай бұрын
@@mangalikasilva4720p0ppppp00
දැන් විද්‍යාඥයො intermittent fasting කියල මේ ක්‍රමය හොයාගත්තත් මීට අවුරුදු 3000කට විතර ඉස්සර බුදුරජානන් වහන්සේ මේ ක්‍රමය දැනගෙන හිටියා. ඒඅනුව කොයි දේත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර අඩුවෙනුත් වැඩියෙනුත් නොකා නොබී පැවිදි අයට ඉර අවරට හැරුනට පස්සේ ආහාර නොගන්නා ලෙසත් දියර අහාර (ගිලන්පස) විතරක් ගන්නා ලෙසත් දේශනා කලා. ගිහි අයත් අටසිල් ගත්තහම දවල් 12ට පස්සෙ කන්නෙ නෑ. විද්යාවට ඉතාම සමීප ආගමක් තමයි බුද්ධාගම නමුත් කිසිවක් කරන්න කියල නියම කරල නෑ. තමන්ම හිතල කැමතිනම් කරන්න කියල මග පාදා දුන්නා විතරයි.
දැන් හරිම ලස්සනයි නංගි. මමත් marry කරද්දි 46 හිටපු මම බබාලා දෙන්න ලැබුනට පස්සෙ 78 වුනා. මම ගොඩාක් ලස්සනට පිලිවෙලට හිටපු ඉන්න කෙනෙක්.පස්සෙ ආස ඇදුමක් අදින්න බැහැ හැමදාම කන්නාඩියෙන් බලාද්දි මට මං ගැනම තරහා යනවා. අනිත් එක හවස්වෙද්දි සහ උදේට පුදුම කකුල් කැක්කුමක්. දැන් ටික ටික diat plan එක කරගෙනයනවා . දැන් 1kg ක් අඩුවුනත් හරිම සැහැල්ලුවක් දැනෙනවා.
ඇත්තටම ඔයා හුගක් ලස්සන වෙලා ❤. මේ video එක හරිම ප්‍රයෝජනවත්. ඔයාගේ experience එක honestly අපි එක්ක share කරගත්තට බොහෝම ස්තූතියි 🙏 🙏 🙏
Thank you මේ වචන ටිකට. මගෙ ඩයට් ප්ලෑන් එක අතෑරීගෙන යන වෙලාවක මේ වීඩියො එක දැක්කෙ. ආයෙ මෝටිවේට් වුනා මාව. Thank you so much❤️❤️❤️❤️
මම 107 kg ඉදන් 85 kg දක්වා අඩු කර ගත්තා ටාගටි එක 56kg.මම පොඩි කාලෙ ඉදන්ම මහත කෙනෙක් .මහත නිසා ගොඩක් අයට සමාජයෙන් එන ප්‍රශ්න වැඩී මට age 23 තමන්ට කැමති ෆැෂන් එකක් කරන්න බැ .ඒත් මම මගෙ ටාගටි එකට කොහොමහරි යනව 🙂
@Nethmini487
Жыл бұрын
අනේ අක්කේ මට වයස 19 බර 69 ඔයා කොහොමද අඩු කරගත්තෙ කියන්නකෝ😍🙈
@nu7572
Жыл бұрын
@@Nethmini487 කන කෑම ප්‍රමාණය අඩු කරලා තමා
@Nethmini487
Жыл бұрын
@@nu7572 එක්සයිස් කරාද අක්කේ💥
@nu7572
11 ай бұрын
@@Nethmini487 නැ ඒත් කරනවනමි හොදයි dr
@PrabaPerera-tp9pb
11 ай бұрын
@@nu7572oya koi vidihatada kama adu kale.kochchara kal giyada
ඔයාගේ අවන්ක උපදෙස් ටික ගොඩාක් වටිනවා ..බුදු සරනයි නැගනියේ ..❤🖐️🙏
@sadunisathsarani9100
Жыл бұрын
අනේ අක්කි මාත් මහතයි. ඇත්තටම ඔයා කතා කරනවා අහන් ඉන්නත් ආසයි. මමත් අද ඉදන් ඔයා කියන විදියට කරනවා තැනක් ස් අක්කියෝ
දුවේ ඔයා ලැබුනේ ලගකදී. රත්තරන් දියණියක් ඔයා. ජයම අත් වේවා ❤💯💯
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Bohoma sthuthi Aunty 💚
@HemaHema-hg7ke
Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ❤💯💯
සතුටු යි නන්ගී ඔයා ගේ ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !! ජෙසු පිහිටයි !!
කියල දෙන විදිහට හිතයි බඩයි දෙකම පිරෙනව. හරිම සතුටුයි .
අනේ හරි සතුටුයි ඔයා කෙට්ටු වෙලා ලස්සන වෙලා දකිද්දී ❤
මගේ අදහසත් ලියන්න හිතුනා.ලස්සන හිටපු කෙනෙක් එක පාරට මහත් වුනාම හිතා කඩා වැටෙනවා.මමත් මුල් pregnancy එකේදී මහත් උනා. මම හිතන්නේ. තනිව ජීවත් වෙන එක ලේසි නෑ. ගොඩාක් stress වෙනවා. මගේ බරට වඩා මහත් පෙනුමක් තිබුනා හේතුව stress එක. අම්මා කෙනෙක් වෙනවා කියන්නෙත් ලේසි දෙයක් නෙවෙයි. මමත් උත්සාහය අත් ඇරියේ නෑ. අද වෙනකොට මගේ target එකට ගිහින් ඉවරයි. 70kg හිටපු මම අද 53 kg. Marry කරද්දී හිටපු බර. ඔයාගේ මේ plan ම තමයි මමත් study කරලා කරේ. ඇත්තටම ඒක සාර්ථකයි. මුල් කාලේ මැනලා කනකොට මහත්තයාත් හිනා උනා.😂 ඒකත් stress එකක් වුන අවස්ථා තිබුනා. හැබැයි මම අත් ඇරියේ නෑ. ඔයා ගැනත් ගොඩාක් සතුටුයි. පංතියේ හිටපු හැඩම කෙල්ලනේ ඉතින් ❤
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Kiyana kenage lassanath apita deweni naha💚 Ane thank you suba… 😘😘
@anjanashashiniNallaperuma
6 ай бұрын
😁
අද... ෆැෂන් ෂො එකකුත් එක්කම වැඩසටහන.. ලස්සනයි.. ❤
ගොඩාක් ස්තුති ඔයාට මේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට 🤗❤️
Wow අක්කි ඔයා හරිම ලස්සනයි දැන් ❤❤ young look එක තවත් වැඩිවෙලා ❤
අක්කි ඉක්මනින්ම food recipe ටික ගේන්න 🍲😊💜... ඕයාගෙ target එකට යන්න wish කරනව...
දැන් ඔයා තවත් තරුණ වෙලා ලස්සන වැඩි වෙලා නන්ගෝ. හරිම වැදගත් වීඩියෝ එකක් අපි වගේ අයට. මම අසනීප වෙලා මාස ගානක්ම ඇදේමනේ හිටියේ ඉතින් දැන් ගොඩාක් මහත් වෙලා 101බර වැඩි උනා.මම මේ දවස් ටිකේම සෑහෙන්න උත්සාහ දරනවා ඇග අඩු කර ගන්න.මාත් ඔයා කියන විදිහටම කරනවා මොන විදියෙන් හරි. මම ගොඩක් අසනීපෙන් ඉන්නෙ නන්ගී ස්නායු තෙරපීමකින් සෑහෙන්න දුක් විදිනවා දැන් අවුරුදු දෙකක් වෙනවා ඩොක්ටර් කියන්නෙම ඇග අඩු කර ගන්න කියලා ටිකක් හරි ඇවිදින්නලු මට වැඩිය ඇවිදින්න බෑ. පුදුම විදිහට අසරන වෙලා ඉන්නේ.මේ වීඩියෝ එක බලන ගමන්ම මම වතුර බොන්න පටන් ගත්තා ඔයා හිතට ශක්‍තියක් උනා ගොඩක් පින් ඔයාට. ඔයා හැමදාමත් අපිට හිතට හයියක් උන කෙනෙක්.ඔයා පාටියටකලින් ඔයාගේ ඉලක්කය කරා ලගා උනා වගේ මාත් උත්සාහ කරනවා මගේ එක තැන නතර උන ජීවිතය ඉදිරියට යන්න.ඔයාට ගොඩාක්ම පින් නන්ගෝ.ඔයාගේ මේ වීඩියෝ එකෙන් ගොඩක් අයගේ ජීවිත රැකෙයි කියලා මම් හිතනවා. විශේශයෙන්ම මාව. අපි හැමෝම ඔයාගේ වෙනස දැක්කනේ. අපිට මේ දේ කරන්න ඔයා මාරම ශක්තියක් ගොඩක් පින්. ඉක්මනින්ම තව තවත් ඔයාගේ ඉලක්කය කරා යාමට හැකි වේවායි කියලා ප්‍ර්‍රාර්තනා කරනවා.❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏
Oyata godak sthuthi nangi oya gath kama pilibadawa video ekak karannako GOD BLESS YOU and Your family
ඇත්තටම හරිම හොද පැහැදිලි කිරීම ක් ඔබට ගොඩක් ස්තුතියි. 🙏❤
ඔයාගේ අවන්ක කමට ස්තුති අක්කියෝ ♥️
ස්තූතියි .... මේ දැනුම බෙදාගත්තට... හරිම ප්‍රයොජනවත්...
හරිම වටිනා video එකක් . බොහෝම ස්තුති ❤❤❤❤❤❤
Thank you for sharing your weight loss journey. Appreciate if you could share some food receipts please 🙏
හිතුවොත් කරන්න බැරි දෙයක් නැ මාත් කරනවා 10ක් අඩු කරගෙන ඉන්නේ thank u ❤️ ඔයා මේක share කරාට
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Aniwaryenma dear… thank you 💚
Great motivation🥺Thank you for sharing your experience genuinely 🙏💐
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
My pleasure 😊
මගේත් කිලෝ 14ක් අඩු කරගන්න ඕන. කරන්නේ කොහොමද කියල හිත හිත ඉන්න වෙලාවක මේක දැක්කාම හිතට හරිම සතුටක් ආව. උපදෙස් වලට ගොඩාක්ම ස්තූතියි .
ස්තුති මගේ අක්කී.......ලස්සනයි ඔයා කොහොමත් ❤❤❤❤🤜🤛
@mommywithniki-chainyfernan8742
2 ай бұрын
😘
නංගී හරිම ලස්සනයි .loku wenawasa.busu සරණයි ❤❤❤
Thanks akkiyoo.. Very informative and motivating.. Thank you so much for the valuable content..
ගොඩාක් හොඳ වීඩියෝ එකක් ❤ Thank you
අනේ ගොඩාක් ලස්සනයි .වීඩියෝ එකේ මුලින්ම ඔයාව දැක්කාම හිතුනේ ඔයා තරුන කාලේ ගත්ත එකක් කියලා .අනේ ඔයාගේ දැන් පෙනුම ඒ කියලා දැන ගත්තම හරිම සතුටු හිතුනා.ඔයාගේ ගමන දිගටම යන්න සුභ පතනවා
@ayulstricks2016
8 ай бұрын
Eya thama tharunai...33years kiyanne tharunai...
Ane thank you akki...man ada thmi oyge vedio bluwe aththatma oya maaara gdriyak hoda kenek budusaranai parissamen inna oya...
Math godak bara adu karaganna mahansi una. Mage bara 75 k tibuna. Dan 60 k wenawa e wrnakal man kama palanaya kara. Intermittent tama kare. Mage konde hariyata giya. Muna hodatama kettu una. Eth man digatama karagena yanawa. Mata tikak hoda kama ganna amarui. Tikak adu padut tiyenawane. Tiyena eka kala tama ehema kare. ගොඩක් සතුටුයි ඔයාගෙ ලස්සන දැක්කම. දිගටම කරගෙන යන්න. පරිස්සමින් සතුටින් ඉන්න. දීපිකා
ඔයා අපි ඉල්ලපු වීඩියෝ එක දුන්න නේද ගොඩක් ස්තූතියි ඔයා දැන් ගොඩක් ලස්සනයි
Thank you for sharing your journey. Really motivating. Appreciate you replying to all comments.
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
You are so welcome!💚
අනේ අක්කී ඇත්තමයි ඔයා දැන් හරිම ලස්සනයි...ඔයාට ගොඩාක් ස්තූති මේ වගේ දෙයක් shear කර ගත්තට.... ඉදිරියේදී අනිවාර්යයෙන් meal plan ටිකක් බලාපොරොත්තු වෙනවා අපි....❤❤❤ ආදරෙයි හැමදාමත්
මමත් ඔයා වගේ ප්‍රෙග්නන්සි එකෙන් ගොඩක් මහත් උනු කෙනෙක් .මැරි කරන්න කලින් 45 kg හිටියේ.ප්‍රෙග්නන්සි එකෙන් පස්සෙ එක පාරට 88 Kg වෙනකන් බර වැඩි උනා.මාත් දැන් ඉන්ටර්මිට්න් ෆාස්ටින් ඩයට් ප්ලෑන් එක කරනවා.දැන් මගේ බර 75 kg.මගේ ටාගට් එක තමා ක්‍රිස්මස් වෙනකොට තව මීට වඩා බර අඩු කරගන්න.දැන් ඒකට මහන්සි වෙන ගමන් ඉන්නෙ.ඔයාගෙ මේ වීඩියෝ එක මට මාර විදිහට මෝටිවේශන් එකක් උනා.තෑන්ක් යූ අක්කි.
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Keep going nangi… thank you 💚😘
ලස්සනයි නංගි .!! සැබෑ වෙනසක් අවුරුදු 25ක පෙනුමක් ඔයාට ගොඩක් පින් අන් අය සමඟ මේ දේ බෙදා ගත්තාට මමත් පටන් ගන්න ඕනේ ඇඟේ මහත වැඩි උනාම ගොඩක් අපහසුයි මම කිලෝ 58 යි ඒත් මම උසින් අඩුයි බඳින්න පෙර ගොඩක් කෙට්ටුයි මම ගොඩක් ආසි පැණි රස කෑම කන්න මහත් වෙයි කියන බයට මං දැන් හදන්නේ නෑ අපිට කියලා දෙන්න කෑවෙ මොනවද කියලා මට මතකය ඔයාගේ මුලින්ම video වලට වඩා පස්සේ ඔයාව ගොඩක් මහත් වුණා දැන් නම් හොඳයි ❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Aniwaryenma video ekakin gennam akka.. thank you 💚
Thank you very much chainy, what you are saying is so practical and true!!!!!!
Aduraganna bari una..godak lassana wela... nangi a gaumata lassana bonikkiyek wage god bless you&ur family❤
හරිම ලස්සනයි නංගි ඔයා මටත් හිතැනා පටන්ගන්න ඔයා කියපු ඒවා හරිම වැදගත් ඔයාට බුදු සරනයි💕💕
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Budu saranai akka💚
අනේ අක්කේ මම ඔයාගේ වීඩියෝ බලනවා.නමුත් ටික කාලයක් මම වීඩියෝ බැලුවේ නෑ.අද මම ඔයාව දැකලා පුදුම වුණා. ඔයා සම්පූර්නෙන් වෙනස් වෙලා.හරිම සතුටුයි.මමත් හරියට මහතයි මටත් හිතෙනවා දැන් ඩයට් කරන්න.අාදෙරයි ඉදිරි ගමනට අාදරනීය සුභ පැතුම්.
Woow akki super.lassanai.. oyage chabi vidiyata iddith lassanai 😊 budu saranai oyala hemotama.. 🙏adareii😊😘❤️
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Thank you nangi.. Budu Saranai 😘😘😘
මමත් ඔයාට සුබ පතනවා නංගී ඔයා කෑම හදාගත් විදියත් vedio එකක් කරන්නකෝ
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
අද වීඩියෝ එක බලන්න. ඒකේ තියනවා💚
ඔයා නම් නංගී නියමයි.. ඇත්තටම ගොඩාක් ලස්සනයි... මමත් ඩයට් ප්ලෑන් එකක් කරන ගමන් ඉන්නේ (හැබැයි වෙන එකක්.. මොකද මට intermediate fasting එක මට කරන්න බෑ).. මේක නම් නියම motivation එකක්... තවත් ලස්සන වෙන්න.. බැරි නෑ.. good luck.. බුදුසරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න ...❤❤❤
@Nethmini487
Жыл бұрын
ඔයා කරන ප්ලෑන් එක කියන්නකෝ❤️
@manojacm9250
Жыл бұрын
@@Nethmini487 ඔයා මගෙන්ද ඇහුවෙ?
@Nethmini487
Жыл бұрын
@@manojacm9250 ඔව්🥺
Aththatama hodai.mamath 93ta mahatai.mamath den kanne na.oyagen thawath danuma labuna.godak sthuti.
Anne balabala hitiya video ekak akkiyoo thank you. 😘 oya gattha kama tikat dannako. Matat assai kettu wenna.mamat babala 2 innawa.mat dan godak mahathai. Matat adumak wat adaganna ba.oyata godak pin.oya thawa thawat lassana wewaa.
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Uthsaha karanna nangi oyatath puluwan… thank you 💚
Mara vidihata hitha heduna.hithata ශක්තියක් awa thank you so much ❤️😘👍
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Welcome dear 💚🙏
ඇත්ත තමයි කන්න හිතෙන්නේ නෑ. බඩ ගිනි වෙන්නේ නැ. මම දැන් සති දෙකකට විතර කලින් පටන් ගත්තේ. ලොකු වෙනසක් තියෙනවා
@SanduniMadushika-by6mh
5 ай бұрын
Dan komada dear oyage weight loss eke.wenasak.tiyenwda
දැන් නම් ඔයා ගොඩාක්ම ලස්සනයි අක්කේ❤️😘
ගොඩක් thanks ආසයි දෙනගන්න ඔයා උදේට ගන්න අහාර ගැන සහ දවල්ට ගන්න අහාර ගැන මටත් ටිකක් නොකා ඉන්න අමාරුයි එනිසා ඇත්තටම ඒක ලොකු උදව්වක් ජේසු පිහිටයි ඇත්තටම මට අදුනගන්න බැරි උනා මම ඔයාව s c කරලාතියෙන්නෙ ඉතින් මම ඇත්තටම අදුන ගත්තේ කටහ ඩෙන් එ තරම්ම වෙනස් ලස්සනයි දැන්
Godak lassanai.habai mahatha kaleth amuthu lassanak thibuna.❤mta oyawa hariyta pen nha.dura wadi wagene.
දැන් නම් ඔයා හරිම ලස්සනයි❤️❤️❤️❤️
ලස්සනයි ඔබ .මමත් බලනවා ඔයාගේ චැනල් එක.සතුටුයි ඔබ ගැන.
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
💚🙏
Dear friend, Earlier I thought why don't u think of losing weight. Very Glad to see you now. I also agree on your all words and guarantee 💯 as I have done the same and lost my weight too. I hope that I can meet you someday in SriLanka.
ඇත්තටම ඔයා හරිම ලස්සන වෙලා. ඔයා ගත්ත කෑමත් දාන්න.
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Aniwaryenma gennam 💚
Thank you so much for your advice.God bless you and your family dear ❤
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
God bless you too dear 💚
really love the you explained your journey, truely a motivatoin😊👍
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
I'm so glad! Thank you 💚
ඔයාගෙ ඇග හැඩයි. මහත උනත් ඇගේ හැඩය තිබ්බා. හැඩය තියෙන නිසා අඩු උනහම තව ලස්සනයි. ගොඩක්ම ලස්සනයි. සැබෑ වෙනසක්. ❤
Harima lassani akke😍math motivate una thank you so much❤️ akka meals hadana vidiyath apith share karaganna puluvan nm godak watinava🙏🏻
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Aniwaryenma gennam nangi 💚
Woow නියමයි මාත් motivate වුනා තවත් මේ vedio eken 💐👊👏👏👏
Super great your motivation nangiya❤ husband wat oyage pattata ganna... atha kota thawath hodai 🤩❤️💪
Den godak lassanai.apitat kiyala dunnata thank you so much ma'am.🎉🎉🎉🎉🎉 Adarei hemadamath,, Jeasu pihitai, good blass you.🌹🌹🌹🌹🌹🌹🌹😁😁😁💞💞💞🙋🙋🙋👍👍👍👍👍chaaaaaow.
ඇත්තටම දැන් ඔයා ගොඩක් ලස්සනයි
ගොඩම ගොඩාක් පිං අක්කා.කිවුව වචනයක් ගානේ හිතට තදින්ම වැදුනා.මගෙ බර 67ක්.දුවට කිරි දෙන ගමන් මමත් කොහොම හරි මේක.කරනවා❤බබාට අවුරැද්දයි මාස 3ක්....dipo විද්ද නිසා තමයි මම මහත් වුනේ...තැන්කු අක්කා
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Welcome darling 😘
Oya godak lassanai nangi.oyage weight lose journey eka godak success wela.good luck.
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Thank you akka 💚
ගොඩක් හොද වීඩියෝ 😍😍❤👍
So happy about you! 🥰 You looks so beautiful! 😍😊♥️
This is a Good motivation nangi, all the best and God bless you 💐💐💐💐🙏💐💐💐💐
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Thank you akka.. god bless you too💚
I am in uk .you are great.and thanku for your In formation. about weight loss.I was in viczesa .I like your presentations as well. I am from chilaw.
ඇත්තටම තේරෙන විදියට කියලා දෙනවා පැහැදිලි යි ඔයාට ❤️ඉස්තුතියි
Harima lassanai nangi mat karana gaman inne diet eka cheet wanawa aye karanawa ohoma tamai kale oya wa Dakkata passe asawen karanna hituwa good lack nangi
Ayyo mama hithuwe oya ge nangi kiyala.pyawa adana dakke.podi kellek wage.habai mahatha kale th oya ladsanai❤
වටිනා කතා බහක් අනිත් අයටත් මෝටිවෙට් වෙන්න.
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Thank you 💚🙏
Dan oya godak lassanai Akiko.babala innawa kiyala hitenna.chuti kellak wagei.satutin Inna hamadama aiyat ekka 🥰🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Thank you patio…💚😘
Onima wela thibba motivation ekak hari welawema labuna, thank you akki.♥️
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Welcome darling 😘
Oyage kathawa loku haiyak una. Paule kenektath wada oya mata Sameepai.kisimarahasak nathuwa Hamadema oya kiyala dunna Mamath continues karana gaman Thanks nangi love you ❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Godak sathutui akka💚😘🙏
Niyamai nangiyo. Oya kama gaththa widihath dannako vedio ekak
Godaak pin oyata denuwath karata math ussaha karanawa oya wage karanna .....🙏🙏🙏❤️❤️
මම දැන් බැලුවා නංගි Vedio එක. මාර වෙනසක් නංගි. හරිම ලස්සනයි. ලොකු වෙනසක්. ආසයි අනේ දැක්කහම. බුදු සරණයි ❤
Balann oya koitharam lassanai da den...daruwo ennawada kiyala hithannath be❤🎉
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Thank you 😃
loku motivation ekak labuna dear . harima sathutui ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
💚🙏
Dear, Your story is a good motivation for all those who are struggling to lose weight🤜🏻
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Thank you so much 💚
Great motivation 🎉dear I really like to know much about Weight lose meal
Thank you so much for the valuable content ❤🇺🇸
Diet plan karaddi gaththu meal ගැනත් vedio ekak genna nangi
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Ada video ekak genawa akka💚
WOW NIYAMAI AKKEY.MATATH ASAI OYA WAGE WENNA.
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Thank you 😘
අනේ අක්කි මං 93kg 😢 ඔයා කරපු ඩයට් එක මං කලොත් අඩු වෙයිද 😢 මාර මානසික වැටිලා ප්ලීස් රිප්ලයි කරන්න
Harima lassanai Chainiyoo ❤❤❤ keep it up 👍
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Thank you upeksha😘
Thank you nangi... Godak watinawa Me upades
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Thank you akka💚
Aththatama pudumai. Oyage programs issara baladdi oya godak chubby. Dan harima puduma widihata wenas wela
දැන් හරිම ලස්සනයි .. මාත් ඔය විදියට කරන ගමන් ඉන්නෙ දැන් ❤
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Keep going dear 💚
Oya dan hindi niliyak wage lassanai nnangi.Budu saranai. 🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️
You have become really beautiful. Keep it up. Good mortivation ❤
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Thank you so much!!
මමත් පටන් ගන්න ඕන නංගී ගොඩාක් වැදගත් දේ ඔයා කියා දුන්නේ ස්තූතියි
@jeewanthimaldeniya622
9 ай бұрын
Thank you soo much Chainy
oya harima lassanai akki dan...gattu kama plates ganath karanna akke..keep it up❤
Ada video eknm harima watinwa sis Aththa hodta wathura bonna badagini hadnne nha ethkota 😊
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
💚🙏🙏
Wowwwwww maara lassanai akkiyo
Thanks nangi oyaa pehediliwa kiyala dunnata budu saranai oyaata ❤❤❤
Oyata pin.oya dekala math kettu wenna uthsaha karanawa.thawath lassana wewa.theruwan saranai
@mommywithniki-chainyfernan8742
Жыл бұрын
Theruwan saranai 💚