ඉක්මනින් බර අඩු කරන intermittent fasting හරියටම කරන්නේ මෙහෙමයි. Fitness with Dr K( Dr Kavinda)

Im a specialist in sports and exercise medicine and this video I explain the science behind intermittent fasting and how it can be used in-order to reduce our weight.
Intermittent Fasting is a form of time-restricting way of eating which involves consuming food during an 8-hour window and avoiding it (or fasting) for the rest of the day and it has several ways snd the most popular 16:8 method, and this video clearly explains how to do intermittent fasting correctly.
It is the perfect way to schedule your daily meals to get the most out of them, and reduce your weight with enjoying your foods.

Пікірлер: 229

  • @Fantasylove.
    @Fantasylove.3 ай бұрын

    මමත් ඔහොම හිතලා හොදට දවසට වේල් 5,6ක් කාපු කෙනෙක් .😊හැබැයි මම දැන් හිත පාලනය කරගෙන මේක කරන් යනවා..බත් කන්නේ 1 වේලයි..ඒකත් හැදි 2ක්...😊😊ඔයා බෑ කියලා හිතුවොත් බෑම තමා ..මම අත්දැකීමෙන් කියන්නේ...උත්සාහ කරන්න..මේක භාවනාවක් වගේ😊❤ව්‍යායාම කරන්න උනත් මම ඉස්සර මාර කම්මැලි..දන් දවසට අඩුම විනාඩි 30 වත් කරනවා..ඔයාට අදිශ්ටානයක් තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ..මම හැම වෙලේම හිතින් මවා ගන්නවා මම කෙට්ටු උනාම ලස්සනට ඇදුම් අදින හැටි,කට්ටිය මලන් කෙට්ටු වෙලා කියලා පුදුමෙන් අහන හැටි..ඒක තමා මගේ එකම motivation එක 😊

  • @seliuh

    @seliuh

    2 ай бұрын

    Math ehemai 😊❤

  • @Kelummihiranga-gs9vn

    @Kelummihiranga-gs9vn

    Ай бұрын

    දැන් ප්‍රතිපලයක් තියනවද

  • @Fantasylove.

    @Fantasylove.

    Ай бұрын

    @@Kelummihiranga-gs9vn mama 78kg idala 69kg walata adu karagena inne dn

  • @Dilru94
    @Dilru9411 ай бұрын

    ගොඩාක් වටින කාරණයක් ...thank you dr 💐

  • @n.awimalasena4987
    @n.awimalasena498711 ай бұрын

    Thank you very much Doctor. I am already following the intermittent fasting system. 16.8

  • @chanakanadeeka3434
    @chanakanadeeka343410 ай бұрын

    😊😊thank you so much for you...Doctor තුණුරුවන් සරණයි

  • @anuruddhakodithuwakku431
    @anuruddhakodithuwakku431 Жыл бұрын

    Great vedio machan. Keep it up😊❤️

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake467510 ай бұрын

    Very informative. Thank you!

  • @francesnicky2383
    @francesnicky23832 жыл бұрын

    Very useful information 👍 Thank you doctor

  • @alishaanuththara1460
    @alishaanuththara1460 Жыл бұрын

    Thank you so much Dr. K

  • @tharinikavindya3296
    @tharinikavindya329611 ай бұрын

    Great video. Thank you so much doctor

  • @AsmaHaniffa
    @AsmaHaniffa Жыл бұрын

    Thank you for the information

  • @dilinisandamali4734
    @dilinisandamali47349 ай бұрын

    Well explained.thank you♥️

  • @FathimaArushiya-rt1ub
    @FathimaArushiya-rt1ub7 ай бұрын

    Thank you doctor 😊very useful information 👍

  • @udarawijesinghe7130
    @udarawijesinghe71302 жыл бұрын

    Good one..very practical.....

  • @heshanikarunathilake9612
    @heshanikarunathilake96122 жыл бұрын

    Well explained Blessings!!!

  • @shyasunee1510
    @shyasunee15109 ай бұрын

    මම කිලෝ 33 බර අඩු කළේ මේ ක්‍රමයට හැබැයි මේ වීඩියෝ එක බලලා නම් නෙමේ මම කලේ 6:6: 12 උදේ වේලයි දවල් වෙලා අතර පැහැ 6 දවල් වේලයි රාත්‍රී වේලයි අතර පැය හයයි රාත්‍රියට අනිවාර්යෙන් පැය 12ක් pasting මේ ක්‍රමය අවුරුද්දක් එක දිගටම කළා

  • @rathukajustore6765
    @rathukajustore6765 Жыл бұрын

    Thank you so much ....🙏

  • @wasanaperera7525
    @wasanaperera7525 Жыл бұрын

    Thank You Doctor 🙏

  • @isurierandika141
    @isurierandika14110 ай бұрын

    Great work.keep it up doctor.

  • @ChamieTirimanne-uw1mn
    @ChamieTirimanne-uw1mn5 ай бұрын

    Doctor Thanks a lot for your information It's very useful

  • @nishadhieudawatte6201
    @nishadhieudawatte62012 жыл бұрын

    Very well explained ..

  • @menakamadushani4211
    @menakamadushani42118 ай бұрын

    බොහෝම ස්තූතියි doctor..🙏❤️ මන් දැනටමත් 16/8 fasting එක කරනවා..මන් ආස ම.. ඇගට සැහැල්ලුවක් දැනෙනවා..😊 වීඩියෝ එක හරිම වටිනවා..නොදන්න ගොඩක් දේවල් දෙන ගත්තා..❤️

  • @jisoo.turtle_rabbit_kim489

    @jisoo.turtle_rabbit_kim489

    8 ай бұрын

    Oya eka kochchara dawasak karada?

  • @Shanrox2003

    @Shanrox2003

    7 ай бұрын

    කොහොමද කරේ

  • @sandamalipksd1077

    @sandamalipksd1077

    2 ай бұрын

    Hawasa 6n passe kan nathuwa idala පහුවදා dawal 12 ta witara kanna

  • @gayanipinto3193
    @gayanipinto31932 жыл бұрын

    Very useful informative one...Thank you Doctor 👍👍💗

  • @denisdasanayake5708
    @denisdasanayake5708 Жыл бұрын

    This is very informative and valuable docter.Thank you very much for acknowledging us.Please do more video presentations about this theme.

  • @ayeshakoshila6932
    @ayeshakoshila693210 ай бұрын

    Thank you Doctor ❤

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 Жыл бұрын

    Understood . Thanks

  • @dilhanisenevirathna1526
    @dilhanisenevirathna1526 Жыл бұрын

    Thank you dr

  • @ayeshanilmini2304
    @ayeshanilmini2304 Жыл бұрын

    Thankyou doctor.

  • @shanthilathabopage7841
    @shanthilathabopage7841 Жыл бұрын

    Thank you

  • @kamanimonicaprematunga3766
    @kamanimonicaprematunga37662 жыл бұрын

    Thanks doctor 👍

  • @shainwithanage4708
    @shainwithanage47088 ай бұрын

    Thank you doctor ❤

  • @aussiediary01
    @aussiediary019 ай бұрын

    Very informative

  • @kevinlevin4525
    @kevinlevin452510 ай бұрын

    Thank you doctor ..m 💙💙

  • @nawawijesingha
    @nawawijesingha Жыл бұрын

    Thank u doctor

  • @Forex_SMC.
    @Forex_SMC.2 жыл бұрын

    thanksss doctor

  • @NisalMex-bh6wx
    @NisalMex-bh6wx7 ай бұрын

    ස්තූතියි

  • @salujachamari7806
    @salujachamari7806 Жыл бұрын

    Thanks

  • @tharangisenarath4269
    @tharangisenarath42692 жыл бұрын

    Great 👍

  • @LifeisLife-lx2cs
    @LifeisLife-lx2cs2 ай бұрын

    good explain doctor ❤

  • @nilukaranaweera1598
    @nilukaranaweera15982 ай бұрын

    Thank you doctor

  • @mrnishanikanchana8156
    @mrnishanikanchana8156 Жыл бұрын

    Mamath Patan gannawa. Thank you doctor

  • @himalayakushani7994
    @himalayakushani79942 ай бұрын

    Thak you doctor ❤❤

  • @chathurikaherath4273
    @chathurikaherath42736 ай бұрын

    Doctor ඔයා ගොඩාක් ලස්සනයි 😌😌

  • @travelwithnature2018
    @travelwithnature20185 ай бұрын

    ස්තූතියි වෛද්‍යතුමනි

  • @hashinijayasinghe3420
    @hashinijayasinghe34208 ай бұрын

    This really works I was 65kg now I’m 59. 4kg more to go

  • @jisoo.turtle_rabbit_kim489

    @jisoo.turtle_rabbit_kim489

    8 ай бұрын

    How long have you been doing this ..☺😊

  • @priyadarshaniperera7006
    @priyadarshaniperera7006 Жыл бұрын

    doctor diet plan 1 ganne kenek te hode multivitamin monewade kiyanne puluwan de

  • @IreshaUdeni-uq5vi
    @IreshaUdeni-uq5vi9 ай бұрын

    Doctor man omad method 1 follow karala 62kg-50kg wuna,dan mata omad karana 1 nathara karanna hithen na,digatama kaloth prashnayak weida,pls reply karanna

  • @shamilapriyangika1487
    @shamilapriyangika1487 Жыл бұрын

    Doctor mata awurudu 2 masa 2 babeak ennawa aya kere bona henda mea plan aka mata hodada plz reply

  • @DinendraSampath-us5cx
    @DinendraSampath-us5cx7 ай бұрын

    Doctor mta waysa 26k wenawa bara 63kg thiyenne bada tikak wediy...mn ude 8ta ,dawal 1ta,hawasa 8tata ....bada adu karaganna puluwan kohomada??

  • @NC-ud1lk
    @NC-ud1lk Жыл бұрын

    Mr:Doctor මම දැනටමත් අධි රැධිර පීඩණයට සහ කොලෙස්ටොල් වලට බෙහටත් බොන වයස අවු 40 කාන්තාවක්. දිවැඩියා තත්වයක් දැනට නොමැති අතර රැධිරයේ සීනි මට්ටම උපරිම සීමාවට ආසන්න තත්වයක ඇති බැවින් සීනි පරිභොජනය පාලනය කල යුතයි වෛද්‍යය උපදෙස් ලැබි ඇත. 16/8 intermittent fasting ක්‍රමය මට සුදුසුද?

  • @user-lw1hh5br1u
    @user-lw1hh5br1u7 ай бұрын

    Doctor me cramaya karaddi kema kana time ekedi ona kemak kanna puluwanda biscuits,cack ,banis wage kema jathi,tea ehema pliz riply

  • @promodhadissanayaka1443
    @promodhadissanayaka144311 ай бұрын

    Dr මට gastraitis හොඳටම වැඩි..bada පපුව දනවා ..මේ method එක කරන්න පුළුවන්ද

  • @umandaerandi7382
    @umandaerandi7382 Жыл бұрын

    Doctor depression walata beheth bona kenek me fasting eka karata kamak nadda..?

  • @roshinilakmali8280
    @roshinilakmali82809 ай бұрын

    Dr mata gassraitis thiyanawa eka nisa me kramaya mata hodaida Dr. Pleas pilithurak Balaporoththu wenawa . Thank your very much Dr

  • @ajithwalivitiya7783
    @ajithwalivitiya7783 Жыл бұрын

    Dr mata wayasa 25i colostrol tynwa man intermittent karata kamk nadda. karanna patan aran tyne

  • @menakaamith1416
    @menakaamith1416 Жыл бұрын

    Doctor omad eke pastin eke beema jathi හැර කෑම ජාති මොනාද කන්න පුළුවන්

  • @kelumsudeepa5019
    @kelumsudeepa50199 ай бұрын

    Doctor, Exercise kranawanam e krnna oni hondama time eka mokkd me method eka use krana kenek.fasting inn atharathura karana eka aulak nedd?

  • @Maheshikadilhara
    @Maheshikadilhara10 ай бұрын

    Doctor Glow capsule eken skin ekata mokadda wenne

  • @paba2990
    @paba29904 ай бұрын

    Patan ganna hadanne. Thank you doctor

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 Жыл бұрын

    ඉතාමත් සාර්ථක ක්‍රමයක් මේක තමා මන් කරේ මෙකෙන් හොද ප්‍රතිපල තියෙනවා

  • @magehinaya7040

    @magehinaya7040

    10 ай бұрын

    Math adhaidhan karanawaa

  • @udarasalindabandara9114

    @udarasalindabandara9114

    10 ай бұрын

    Kema wala lunu balannath hoda nethida

  • @slwildanimalkingdom561

    @slwildanimalkingdom561

    10 ай бұрын

    @@udarasalindabandara9114 දන්නෙ නෑ මන් නම් පැය 18ඇතුලත වතුර විතරයි බොනේ

  • @Sachini246
    @Sachini2464 ай бұрын

    Meka dinapatha karanna hoda nedda doctor .prathipala lebenna kohchara kalayak yanwada

  • @nirmalasarojini9307
    @nirmalasarojini930710 ай бұрын

    ඩොක්ටර් මගෙ තයිරොක්ෂින් අඩුයි මි.ලි.75 බොනව මට මේ ක්‍රමය කරන්න පුලුවන්ද.මගේ බර 78kg වයස 45y.මට පිළිතුරක් දෙන්න.

  • @chandiherath3137
    @chandiherath3137 Жыл бұрын

    ❤❤❤

  • @malishasadaruwan3524
    @malishasadaruwan35249 ай бұрын

    Math kala hodapathipala thiyenawa

  • @aryaweerasinghe5186
    @aryaweerasinghe5186 Жыл бұрын

    Doctor fasting inna gaman muscle loss ekak nethuwa workout eka karanne kohomada?wisheshayen OMAD karana atharathura? Mekata nam uththarayak onamai. Thank you

  • @madusaumya373

    @madusaumya373

    Ай бұрын

    Oya omad eka krnwd

  • @AnAmManAm-kt5we
    @AnAmManAm-kt5we13 күн бұрын

    කිරි දෙන මවක් මේ diet plan ekata gyoth mkd wenne doctor? (Awrudu 2ka kamath kana kirith bona babek inna mawak)

  • @yoshitharashmi597
    @yoshitharashmi5974 ай бұрын

    Cholesterol and gastric thiyena kenakta meka issue ekak nadda

  • @RishiniHewage-vo6ko
    @RishiniHewage-vo6ko7 ай бұрын

    Doctor man 16:8 fasting karanwa...man rata inne..mata me time akata kanna wenaha.man pandara 2ta 3ta wge kala.aayeth peya 16 kin passe tmai kanne.e time ake parashnayak tynwda doctor 😢

  • @sharaniwunhella4601
    @sharaniwunhella4601 Жыл бұрын

  • @NadeeNishara1231
    @NadeeNishara123110 ай бұрын

    දවල් 12 පහුවදා උදේ නවය පැය 21ක්..තවම පටන් අරන් දවස් පහයි..උදේ කෑම බිත්තර දෙකයි ගර්කින් දෙකයි අඩුසීනි තේ එකයි..

  • @HiruniNaveesha-cr5vl

    @HiruniNaveesha-cr5vl

    Ай бұрын

    රිසාල්ට් කොහොමද

  • @user-ix7vc5ig1m
    @user-ix7vc5ig1m8 ай бұрын

    ඩොක්‌ට මම උදෙ දවල් ආහර ගන්නවා රෑ කෑම ගන්නෙ නෑ මේ ව්‍දිය වැරදි ද

  • @thusithawimalawansha4697
    @thusithawimalawansha4697 Жыл бұрын

    THANK YOU VERY MUCH..... DOCTOR! I AM DOING OMAD. BUT I FEEL TIRED & LAZY... CAN'T DO ANY WORK.... I'M HAVING HIGH BLOOD PRESSURE... PLEASE HELP ME... THANKS...!

  • @thusithawimalawansha4697

    @thusithawimalawansha4697

    Жыл бұрын

    I'M 64 YEARS.

  • @sriyapunchihewa8873
    @sriyapunchihewa887310 ай бұрын

    Dr.gastritus thiyena kenekutath meka hondayida

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi328223 күн бұрын

    👍

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv10 ай бұрын

    ❤❤❤❤❤

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage79259 ай бұрын

    Isthuthi dr

  • @josa5463
    @josa546328 күн бұрын

    Will this diet plan cause gastritis

  • @salujachamari7806
    @salujachamari7806 Жыл бұрын

    dr.intermital fasting eka athata tea sugar add karala bonna puluvanda.ehema biwwvoth result nadda

  • @fitnesswithdrk7200

    @fitnesswithdrk7200

    Жыл бұрын

    Sugar add karanna ba . Planetea, coffee, water , sugar nathuwa bawitha karanna puluwan

  • @dexterboy1998
    @dexterboy199811 ай бұрын

    Pcos ayata meka prashnayak nadda

  • @lakshan0664
    @lakshan06645 ай бұрын

    ඩොක්ට මෙි ඩයටි එකේදි මම උදේට විතරක් පුරවපු කෝපි කෝප්පයට එල කිරි පොඩිම ්‍ප්‍රමානයක් එකතු කලාට කමක් නැද්ද

  • @harshanamadushani8541
    @harshanamadushani85417 ай бұрын

    Gastric එන්නෙ නැද්ද

  • @shamilsalahudeen509
    @shamilsalahudeen5092 жыл бұрын

    Fat burn karana kenekta Pre work out food hatiyata bathala kanna puluwanda,

  • @fitnesswithdrk7200

    @fitnesswithdrk7200

    2 жыл бұрын

    Gataluwak na, eya hodin thanthu bahula aharayak

  • @gg-ff3dx
    @gg-ff3dx10 ай бұрын

    කොණ්ඩය යන එකට විසදුමක් කියන්න ඩොක්ට .ෆාස්ටින් හිටියහම කොන්ඩේ යනව

  • @rinushadole9248
    @rinushadole924810 ай бұрын

    Thank you doctor, our prophet Muhammad also has already given us instructions to fast twice a week.modays and Thursday.the thing is we don't follow it properly.

  • @fitnesswithdrk7200

    @fitnesswithdrk7200

    10 ай бұрын

    Ya prophet Muhammad has valuable teachings for a healthy life

  • @SahiraHabibi
    @SahiraHabibi7 ай бұрын

    🌹🌹💯

  • @nadeeshasamararathne4349
    @nadeeshasamararathne43495 ай бұрын

    Thank you so much doctor❤

  • @maheshinawodya9868
    @maheshinawodya9868 Жыл бұрын

    Docter eka digata 16:8 masayk wge kalath mage bara adu une naha ... eth kalin adu una ehema wenne ai mage metobolism ek adu wela nisda

  • @devikamunasinghe6421

    @devikamunasinghe6421

    3 ай бұрын

    😃😃😃😃

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva18936 ай бұрын

    ඩොක්ටර් අහන්නකො මාත් 16/8කරනව එතකොට මන් දවල් 12 අහාරෙට බත් ගන්නව ටිකක් ආයෙ වතුර බොනවා හවස 6 බත් ටිකක් කනව පිටි සීනි කන්නෙම නැ කිරි එක බොන් නැ කොෆි එක්ක දෙහි බොන්නෙ කැම කන ටයිම් එකට පපඩමක් බැදල සාලයෙක් බැදල එම කැවට කමක් නැද 😢 මම කැම කන්නෙ දවල් 12ට හවස 06ට එ කන වෙලවට බත් ටිකක් කන්නෙ සාමන්‍ය කැම වෙලක් පිටි පැනිරහ මුකුට් කන් නැ මන් අනෙ ඩොක්ටර් කියන්නකො මන් වතුර ගොඩක් බොන කෙනෙක් අනෙ ඩොක්ටර් කැම කන වෙල් දෙකට විතරක් හැමදම නෙවෙ පෙලක් වෙලවට යාන්තමින් තෙල් දාපු කැමක් ( ඉස්සො තෙල් දාල /කරවල තෙල් දාල)එහෙම කැවට පශ්නයක් නැද

  • @imeshperera1173
    @imeshperera117311 ай бұрын

    Mage bara 75kg usa 163cm mata bara adu karaganna upades tikak dennako noka inna ba gastic enawa . Eth man godak kama kanne na. Noka hitiyath mahatha adu wenna. Danata monawath ledak na . Aurudu 46 wenawa. Upadeshayak balaporoththu wemi.

  • @sandamalipksd1077

    @sandamalipksd1077

    2 ай бұрын

    Me widiyata gastic en na.udema hisbada komarika madayak waturata dala bonna etakota gastic nathi wenawa

  • @sandamalipksd1077
    @sandamalipksd10772 ай бұрын

    Doctor bara godak adu kara gaththata passe aye fasting karan nathuwa a bara පවත්වාගෙන yanne කොහොමද ?aye kewot aye mahat wenawa.

  • @fitnesswithdrk7200

    @fitnesswithdrk7200

    2 ай бұрын

    Exercises ekathu kara ganna, diet control ekkama

  • @sameshadilipuli5544
    @sameshadilipuli5544 Жыл бұрын

    Doctor peya 8 athulatha ona deyak kanna puluwanda

  • @fitnesswithdrk7200

    @fitnesswithdrk7200

    Жыл бұрын

    Puluwan. Gunadayaka ahara ganeema health ekata hoday

  • @aryaweerasinghe5186
    @aryaweerasinghe5186 Жыл бұрын

    Doctor OMAD diet ekak karanakota muscle loss ekak wenawada? Fat loss ekak witharada wenne? Thank you

  • @fitnesswithdrk7200

    @fitnesswithdrk7200

    Жыл бұрын

    Workout karana kenekge, godak mahansi wena kenekge muscle loss wenna puluwan

  • @aryaweerasinghe5186

    @aryaweerasinghe5186

    Жыл бұрын

    @@fitnesswithdrk7200 thank you doctor. Again thank you

  • @ManorichapaFernando-so9jt

    @ManorichapaFernando-so9jt

    Жыл бұрын

    Math karanawa 16/8ath maga bara adu wanna na dan sathi 5k vithta 75 mai thiyanna😢😢😢😢😢😢

  • @s.s.3584
    @s.s.35847 ай бұрын

    මම නම් ඉස්සර ඉදන්ම උදේට කන්නේ නැති කෙනෙක්. රෑ 7 ට විතර කෑවට පස්සේ පහුවදා දවල් වැඩට ගිහින් දවල්ට කන්නේ දෙකට විතර. පැය 19 ක්‌ විතරම එතකොට බඩගින්නේ තමයි ඉන්නේ

  • @krishanthifernando9254
    @krishanthifernando92542 жыл бұрын

    Dr online intermittent fasting gana kiyala denawada ple send numbet

  • @pradeepkumara9598
    @pradeepkumara9598 Жыл бұрын

    Doctor mage bara 78.ubs 168.wayasa 28.bara kochchara adu karagana onada .

  • @fitnesswithdrk7200

    @fitnesswithdrk7200

    Жыл бұрын

    65 kg wage bara adu karaganna eka wadath sudusuy

  • @sumithmohamed5776
    @sumithmohamed5776 Жыл бұрын

    Paye 16 niraharawa Inna welawata wathura bonna puluwentha doctor

  • @fitnesswithdrk7200

    @fitnesswithdrk7200

    Жыл бұрын

    පුලුවන්

  • @ashansadaruwan8411
    @ashansadaruwan84112 ай бұрын

    Dr මේකෙන් බර අඩු වෙනවට අමතරව බඩත් අඩු වෙනවද?හම එල්ලා වැටෙයිද?

  • @chathuranganichathu3191
    @chathuranganichathu3191 Жыл бұрын

    Dr.mata awrudu 2.masa 8ka babek innawa.mata me dieat plan eka karanna puluwanda. 16/ 8

  • @fitnesswithdrk7200

    @fitnesswithdrk7200

    Жыл бұрын

    Puluwan

  • @vishwasamarasekara9211
    @vishwasamarasekara92112 жыл бұрын

    Doctor intermittent fasting karanakota metabolism eka slow wenne nadda...

  • @fitnesswithdrk7200

    @fitnesswithdrk7200

    2 жыл бұрын

    Ehema wenne na

  • @marianperera5028
    @marianperera5028 Жыл бұрын

    Dr intermittent fasting plan eken hypothyroidism thiyana keanakuta bara adu karaganna puluwanda plz pilithurak balaporththu wenawa

  • @fitnesswithdrk7200

    @fitnesswithdrk7200

    Жыл бұрын

    මුලින්ම තයිරොයිඩ් හෝමෝන වල සමතුලිඝතාවය ඇති කල යුතුයි. ඊට පසුව පුලුවන්

  • @marianperera5028

    @marianperera5028

    Жыл бұрын

    Dr mn hisbadata thyrokcin pethi buwa pasuwa TSH test karala doctor ta pennuwa doctor quwa hamadama bonne nathiwa dawask era dawasak bonna kiyala itn mt bara adu karaganna loku uwamanawak thiyanawa Dr mt puluwan weida bara adu karaganna Dr

  • @fitnesswithdrk7200

    @fitnesswithdrk7200

    Жыл бұрын

    @@marianperera5028 aniwaryen puluwan

  • @marianperera5028

    @marianperera5028

    Жыл бұрын

    @@fitnesswithdrk7200 බොහොම ස්තුති Dr

  • @helikaness2012
    @helikaness2012 Жыл бұрын

    Dr. do we have to continue this for the lifetime?

  • @fitnesswithdrk7200

    @fitnesswithdrk7200

    Жыл бұрын

    It’s not necessary to do it like that

Келесі