@NadiniPremadasa nadini premadasa she is a singer and popular star. she shairing her experience and i triyed it’ amazing results’ girls you can try out '
Жүктеу.....
Пікірлер: 849
@NadiniPremadasa3 жыл бұрын
Just popped up a notification & watched the video without any clue what this about. I’m so happy to see the results & also thank you for sharing this video to motivate other people! This made my day! You look beautiful ! Cheers! Keep it up!❤️
@Dulajiperera
3 жыл бұрын
Thank you so much. ♥️♥️♥️ oh my god I can't believe star here on my channel . 🙈 I am very thankful for ur comment.
@sandalisdissanayake8799
3 жыл бұрын
@§
@anuththarashimanthi6918
3 жыл бұрын
Wachra witharada bonne kama mokuthma kanbe nadda
@fazminarahman7066
3 жыл бұрын
Wathura vtharadha Bonne kema kannedhdha
@sharonsimons2234
3 жыл бұрын
don't you get a headache only drinking water the whole day
@@Dulajiperera kama kana gamanda water diet eka kare
@Rani4933-b8u
3 жыл бұрын
මොන මගුලකට ද මියුසික් එකක් දාන්නේ
@m.d.v.oblackpink7839
3 жыл бұрын
Kannema nathuwada water diet eka karanne
@malshakodikara78363 жыл бұрын
Thanks akki ❤️❤️
@a.b.c42383 жыл бұрын
Im a big water drinker 😋😋 if someone dont like the regular taste of water, you can simply flavour it by adding mint leaves, lemon, cucumber. Give it a go. BTW you look fab ❤️
@tashi35633 жыл бұрын
Good work 💜
@kathandarananda96003 жыл бұрын
වටිනා,,විඩියෝ එකක් ගොඩක්ම ස්තූතියි
@LayaBro3 жыл бұрын
zebra danio වතුර බොනවද? හා පැටව් ඉන්නවද දැන්
@anushaudayarathna5563 Жыл бұрын
Thanks sister, I will also try...❤️❤️❤️❤️❤️❤️
@rupikaprasadhini65293 жыл бұрын
Thanks akki
@shanazralik89993 жыл бұрын
Thanks dear💖
@rashminishadini92153 жыл бұрын
akkiyoo face eke kalal nathi wela face eka clear ma karagnn puluwan video ekak karnnkoo akkiyooo godak godak tnkz akkiyoo
Eye bag 1 ta godak hodai wage. Aduru pata adu wenawa
@Asinishonara3245 Жыл бұрын
අනිවාර්යයෙන් කරනවා ❤️❤️
@sayuririshmika70873 жыл бұрын
Akke, rice water apply karat passe konde wash karnnm oned? Nanne nethi dawas walt konde wash nokara apply karata kamak nedd?
@indraherath7402 жыл бұрын
❤️Thank you akka❤️
@JayMiracles1233 жыл бұрын
Nice voice ❤️❤️
@CHAMPIZKITCHEN3 жыл бұрын
good video thank you for sharing dear👌👌👌❤👍🥰😀
@Dulajiperera
3 жыл бұрын
🙈🙈♥️
@indrajeevapussewela17153 жыл бұрын
Thanks ❤❤
@mysrilankan_lifestyle1542 Жыл бұрын
Hi akki Doing this water diet, how was ur food control?
@hirunisnorthernlife87683 жыл бұрын
Dear Secreatdu very nice vlog. water diet eka Finland walat meka karana aya innawa. Its a miracle to change your skin & clean your body inside. 2015 after 2kids i was 70kg but 2015 novemvet i changed my life style. Pulstop to every carb & sugar then only 4months my weight 50 and then 47kg Now i am 40 & mother of 3kids weight 49kg. Still continue differents diet tips yes also Drinking more water 👍👍🌻🇫🇮
Пікірлер: 849
Just popped up a notification & watched the video without any clue what this about. I’m so happy to see the results & also thank you for sharing this video to motivate other people! This made my day! You look beautiful ! Cheers! Keep it up!❤️
@Dulajiperera
3 жыл бұрын
Thank you so much. ♥️♥️♥️ oh my god I can't believe star here on my channel . 🙈 I am very thankful for ur comment.
@sandalisdissanayake8799
3 жыл бұрын
@§
@anuththarashimanthi6918
3 жыл бұрын
Wachra witharada bonne kama mokuthma kanbe nadda
@fazminarahman7066
3 жыл бұрын
Wathura vtharadha Bonne kema kannedhdha
@sharonsimons2234
3 жыл бұрын
don't you get a headache only drinking water the whole day
එකනේ අපි ලමයින්ට කට කැඩෙනකම් කියන්නෙ එක එක වයිට්නින් ක්‍රිම් වර්ග පස්සෙ ගිහින් ලෙඩ හදාගන්නෙ නැතුව වතුර බීපල්ලා කියලා ... 😁
@Dulajiperera
3 жыл бұрын
අනේ තැන්කිව් තිසූ… ඔයා ඇවිත් කියල දැක්කම මට හරි සතුටුයි. මම මේ දවස්වල යන එක්ස්පරිමන්ට් එක ගෙස් කරන්න පුළුවන්ද? තව දවස් 08යි තියෙන්නෙ... ටෙලිපතිද මන්ද! මේ දවස්වල ඔයා තමයි මගෙ වටේ ඉන්නෙ.
@ThisuBeauty
3 жыл бұрын
@@Dulajiperera අහ්... ඒ මොකක්ද ඒ ..🤔 .. නිතර කමෙන්ට් නොකලට මන් ඔයාගේ විඩියෝ බලනව ඩාලින් ..ඔයාට සුබ පතනවා ඉදිරියටම යන්න 🤗😘😘
@amila1445
3 жыл бұрын
@@Dulajiperera kama kana gamanda water diet eka kare
@Rani4933-b8u
3 жыл бұрын
මොන මගුලකට ද මියුසික් එකක් දාන්නේ
@m.d.v.oblackpink7839
3 жыл бұрын
Kannema nathuwada water diet eka karanne
Thanks akki ❤️❤️
Im a big water drinker 😋😋 if someone dont like the regular taste of water, you can simply flavour it by adding mint leaves, lemon, cucumber. Give it a go. BTW you look fab ❤️
Good work 💜
වටිනා,,විඩියෝ එකක් ගොඩක්ම ස්තූතියි
zebra danio වතුර බොනවද? හා පැටව් ඉන්නවද දැන්
Thanks sister, I will also try...❤️❤️❤️❤️❤️❤️
Thanks akki
Thanks dear💖
akkiyoo face eke kalal nathi wela face eka clear ma karagnn puluwan video ekak karnnkoo akkiyooo godak godak tnkz akkiyoo
Ane akkiyoo මේක කරනකොට වතුරත් එක්ක කෑම පාලනය කරන්න ඕනෙද,කොහොමද ඒක කරන්නෙ කියලා පැහැදිලි කරන්නකෝ,plzz 🥺
Thank you! 😍 try karala balanna oneee
@Dulajiperera
3 жыл бұрын
Eye bag 1 ta godak hodai wage. Aduru pata adu wenawa
අනිවාර්යයෙන් කරනවා ❤️❤️
Akke, rice water apply karat passe konde wash karnnm oned? Nanne nethi dawas walt konde wash nokara apply karata kamak nedd?
❤️Thank you akka❤️
Nice voice ❤️❤️
good video thank you for sharing dear👌👌👌❤👍🥰😀
@Dulajiperera
3 жыл бұрын
🙈🙈♥️
Thanks ❤❤
Hi akki Doing this water diet, how was ur food control?
Dear Secreatdu very nice vlog. water diet eka Finland walat meka karana aya innawa. Its a miracle to change your skin & clean your body inside. 2015 after 2kids i was 70kg but 2015 novemvet i changed my life style. Pulstop to every carb & sugar then only 4months my weight 50 and then 47kg Now i am 40 & mother of 3kids weight 49kg. Still continue differents diet tips yes also Drinking more water 👍👍🌻🇫🇮
@Dulajiperera
3 жыл бұрын
thank you . Such a motivation to us .♥️♥️
@shaifmohamed4026
3 жыл бұрын
Water diet eka khohomada karanna one?
Thank u dr.
@Dulajiperera
3 жыл бұрын
Thank you 😊
වතුරත් එක දිගට ,2/3 liters බොන්න හොද නෑහ් ❤️☹️ දවසට බිව්වානම් හරි ... Route එකකට
Fitness with paali❤️
ඔහොම එක දිගට වතුර ගොඩාක් බීවාම ඒ ඔක්කොම එක පාර ඇගෙන් පිට වෙනවා ඒ නිසා විනාඩි දහයකට එක වතුර උගුරක් බොන්න
Mama hoya hoya hutapu video ekak .mulinma dakke akkage video eka 🥳
Akki background sounds low krla oyage sounds up kranam hari vedio edit krnkota
Super akki
Thanku akke❤️
@Dulajiperera
3 жыл бұрын
Welcome
thanx👍💕💞
@kaushalyasubhasinghe6838
3 жыл бұрын
Ethakota kema gattema nadda akke
Doctor ඉෂාරා සඳමිණීගේ video balanna
තැන්ක්ස් නංගි බුදුසරණයි
Akki water challenge eken weight lost wagema slim wennath puluwnd!Plz reply me
Fitness with Pali group..❤👍
Mokadda akka e green tea eka..kohenda gatte..pls kiyann
Man meka tika kalayak kara aththatama risalt superb.man ayemath karanna patan gannawa mata wathura walin prathipala labuna
Akka greentea eke name eka kiyanna puluwandaa...... mokada weladapole thiyenna greentea walata gastric enawa.... ...
Fitness with pali...❤❤
@Dulajiperera
3 жыл бұрын
🎁
ammooo akke brand goda..glenfidich,smirnoff.chivas reagle..............but water deat eka nm hodai......
Wathura biwwe 2.6l da dawasakt?
Hip fat අඩුකරගන්න විදියක් කියන්නකෝ 🌹❤️
Good morning .....ethakota කෑවේ නැද්ද කිසිදෙයක් dawasenma . Mata gas තියෙනවා . Sugar තියෙනවා . කෑම kohomada ganna onea kiyala kiyanna . Saarthaka weawaa obage ඉදිරිය . Budusaranai
@Dulajiperera
3 жыл бұрын
අම්මෝ නොකා ඉන්න එපා. මම කෑවා. වෙනද කන ප්‍රමාණයෙන් බාගයක් අඩුකරා
Thanks akke
ජයවේවා
Fitness with pali❤❤❤
Is it better if we drink Luke warm water,and just normal water.For example.If I drink 1 litre of normal water,and next is it okay to drink warm water.
@Dulajiperera
3 жыл бұрын
ok thank you ill try it
Thanks nangi
Man dawasata wathura 5L k bonawa..man nam bonne bara adu karaganna newei. Skin ekata hoda moisture ekak lebena nisa. Den godak kal idala bonne.. thanks oyata me wage dewal nodanna ayata kiyala denawata.
@Dulajiperera
3 жыл бұрын
Sthuthi
Dawasakata ona karana awama wathura pramanayata wada kochchara wadiyen bonna oneda?
Attama oken hoda result ekak thiyenwa math oka thamai krnne 😍😍
@chathuperera6164
2 жыл бұрын
Oyt results thiyenw d
Fitness with pali. Oyt hoda results gnn puluwan. Athdutui
Akki meke wathura 1l akwara bonna oneda?
Akki matath result labuna . Thank u so much
@Dulajiperera
3 жыл бұрын
Welcome 😊
@hansimadumika7641
3 жыл бұрын
Ane kiyannako e kiyanne satiyama watura vitarada kama mokuth natiwada
Akki green tea eka mokakda
Oya karana diet eken wenne konde Yana eka Saha ikmanin kidney over use wena ekai ganna ahara walath watura tiyenawa, oya diet eken metapolisem ekata Hani wenawa fitness poddak Wath hadenne nee macro nutrition tika labenneth nee bmr ekata anwa daily calorie intake eka hadaganna one nadini kiyana widihata Oka kaloth tawa leddu tamai bihi wenne meeta pathum ganegama
Fitness with pali
Akki etakota kema kohomada ganne oya wathura bona gaman
Wait loss guru balanna dr
Ane anee akke oyanm maru anee
Akki කෑම කන්න nethuwada wathura bonna oni. Neththam 3 welama knna onada.ane plz
@Dulajiperera
3 жыл бұрын
රෑට නොකා අනිත් වේල් දෙකම සාමාන්‍ය විදිහට කන්න
එතකොට දවසින් දවස සතියක් යනකම් වතුර ලිටර් 2ක් බොන්න ඕනද ප්ලිස් රිප්ලයි
Akke oya dawasatamada water 2l bonne nathnm eka welawakata 2l bonawada
Thnkiw ane Math meka try krnn oni
Kama kapu gaman wathura bonna hodada Akki??
නංගි මේ water diat එක කරන ගමන් ඔයා කොහොමද කෑම ගත්තෙ
Eka ptta ane oya cute
Math heta idala karanawa oyata isthuthu.❤❤❤❤❤
2021/6/2 iye idan patan gathta mn 4.5L bonw mn😋💫
yaa! Very hard to do work out. Paining so much 😭😭😭
Shoi ane mamath karanawa💗💗🌸🌸
@Dulajiperera
3 жыл бұрын
hey hey
@takeeshagauri9514
3 жыл бұрын
Kettu unada
සිංහල වෙයිට්ලොස් ගුරු එකට ජොයින් වෙන්න
@shanikawickramasinghe9315
3 жыл бұрын
kohomada ekata join wenne ?
Thanks akki. 😊😊
@Dulajiperera
3 жыл бұрын
😊😊
Dawasata wathura litar 2k adda ..mage bara 60i plz kiyannako
mamath meka karnna gaththa,, dan daws 3k wenawa.. adu wei kiyla hithenawa
Green tea eke name eka mokakda?
😍👍🏻👍🏻👍🏻
Anne mm watura bonne kemata passe witrai nangi...harima kammli watura bonna..😞 thanks nangi den oya godak lassanai oya ganm shook..😊❤
@Dulajiperera
3 жыл бұрын
මාත් එහෙමයි. ඔයා ෙම්ක ට්‍රයි කරොත් ඔයාට පළවෙනි දවසෙ වතුර ලීටර් 1.30 ක් වත් බොන්න බැරි වෙයි.
@menakamadushani4211
3 жыл бұрын
@@Dulajiperera anneh ekane nangi.
ඇත්තටම වතුර බීමේන් බර අඩුවෙනව මං කලින් ගොඩක් මහතට හිටිය ඇගත් කෙට්ටු වෙනව වතුරෙන් පුලුවන් අපේ බර හා අනවශ්‍ය මේදය ධහනය වෙනවාත් සමග ලස්සනට ඇග හදාගන්න මං මොකුත්ම පාවිච්චි කරේ නැ වතු නිදන්න කලින් ග්ලාස් දෙකක් ද උදේ හිස් බඩට ග්ලාස් දෙකක්ද බිව්ව තාමත් අමතර වතුර බොනව ,කූල් වතුර ත් නෙමෙයි සාමාන්‍ය නෝමල් වතුර බොන්න ඕනී මේක ගොඩක් සාර්ථක යි තෙරුවන් සරණයි 🙏🙏🙏 සොයුරිය ඔබගේ දැනුවත් කිරීමත් ඉතා වැදගත් නොදන්නා අය ඉන්නව එයාලට මේක ගොඩක් වැදගත් ,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Dulajiperera
3 жыл бұрын
බොහෝම ස්තුතියි ..මේ කමෙන්ට් එක අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි.
@nawathenatv-tv5252
3 жыл бұрын
අනුහස්ට කැමති අය සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න
@amandaudeshani9618
2 жыл бұрын
ehenm mageth adu wei neh
Akki meka karaddi excercise karata kmknadda?
thank u 🌸
Akki, I am gone try this.. and I am having a question, while you where doing this did you engage in a diet ? and also Thank you
Fittnes with pali❤️
වතුර ඇලජික් කස්ටියක් අන් ලයික් කරලා ..😂😂😂😂
@Dulajiperera
3 жыл бұрын
🤣🤣
Ow ow oya wade hari. Math වතුර බොනවා ගොඩක්. 👌👌👌❤
@Dulajiperera
3 жыл бұрын
අනේ බොහෝම ස්තුතයි. දක්වන සහයෝගයට.
@btsplzkidnapme9345
2 жыл бұрын
Results thiyenawa da???
wathura kochcharak dawasata biwada ? Man 76 kg
Akkiii mamath meka karala balanawa ada man dekke vedio eka hetama start karanawa
@Dulajiperera
3 жыл бұрын
Good luck
අපෝ කෙට්ටු වෙන්න එපා.ඔහොම ෆට්ට ලස්සනයි අක්කි❤️
කෑම කන්නෙ නැද්ද වතුර ව්තරමද බොන්නෙ කියන්නකෝ
අක්කෙ ඔයා කෑම මොනාද ගත්තෙ ඒ දවස් ටිකේ 😍 කියන්නකො
Wathura bona ganam,wenala widihatama kaama gaththata kamak nadda? Naththam kamath siima karanna onida? Plz akki kynnko
@Dulajiperera
3 жыл бұрын
wenada vidihata kanna රෑට පුළුවන් නම් නොකා ඉන්න
Thank
ඒ සතියෙම වතුර විකරයිද .වෙන මුකුත් කෑවෙ නැද්ද
Good video
වොටර් චැලෙන්ජර් එක අතර තුර කෑම පාලනය කරන්නත් ඕනද?
@Dulajiperera
3 жыл бұрын
Chuttak vitara
Madam quaker instant oatmeal ekakata weight loss wenne ndda?
@Dulajiperera
3 жыл бұрын
ර්‍ර්ට වඩා කුරක්කන් පාන් හොඳයි
@sahasripabasara245
3 жыл бұрын
@@Dulajiperera Thankyou madam.oatmeal eka instant nisa ekata weight gain weida madam?
@Dulajiperera
3 жыл бұрын
@@sahasripabasara245 aneeee dont call me madam 😊 weight loss karanna nam 50g walata wada aduwen kanna one. Wadi karaganna nam වැඩිපුර කන්න
@sahasripabasara245
3 жыл бұрын
@@Dulajiperera Thankyou madam❤️
Thnq ...💗😍
akki......swlg channel ekath poddak balannakoo......
එත්කොට කෑම වල වෙනසක් නැතුවම ද බර අඩු උනෙ වතුරෙන් විතරක්?
@Dulajiperera
3 жыл бұрын
අනේ නෑ කෑවා
@maduthilakarathna4268
2 жыл бұрын
@@heshaninipuni3885 අනේ ඇත්තමද අක්කි ඔයාව ඇත්තටම අඩු උනාද?මටත් පාර්ටි එකක් තියනවා ඇග අඩු කරගනන පුළුවන් වෙයිද මේ විදිය follw කරොත්?ඔයා කරපු විදිය මට තව ටිකක් විස්තර කරන්න පුළුවන් ද?Plz
@nethz73
2 жыл бұрын
@@heshaninipuni3885 oyta kochchr kalayak giyf nngi ehem adu krgnn
DRINKING WATER IS LIKE TAKING A SHOWER ON THE INSIDE.OF YOUR BODY. PEEPING WATER DOES KEEPING YOU AWAY FROM BED.
@Dulajiperera
3 жыл бұрын
🙈😊😊
@siherath1385
3 жыл бұрын
@@Dulajiperera THANKS
SWLG eka balanna eke hariyata thiyenawa weight loose karanna widiya...mama nam follow kale eka...mageth weight eka 70kg thibuna dan 55 ta adu una
@Dulajiperera
3 жыл бұрын
නියමයිනෙ. සුබ පැතුම්
@ayanthanu1099
2 жыл бұрын
Ane nangi mageth 70 vai kiyanna ko oya mokakda kale kiyala pin