දිනිතිගේ මිල අධිකම Collection එක 💲👑

Тәжірибелік нұсқаулар және стиль

Hello Ladies is back, My Top 10 Favorites. Dinithi shared with us all her favorites.
Keep watching as we have more sneak peeks at other celebrities.
Check our playlists for,
My Room Tours - www.youtube.com/watch?v=XgDum...
What's In My Bag - www.youtube.com/watch?v=8YuAe...
Celebrity Beauty Routines - www.youtube.com/watch?v=BU5sy...
Celebrity Makeup Tutorials - www.youtube.com/watch?v=ToQyP...
Celebrity Hair Care Routines - www.youtube.com/watch?v=bb7qY...
In My Kitchen - www.youtube.com/watch?v=djP03...
My TOP 10 Favorites - www.youtube.com/watch?v=VvzAQ...
What I Do In A Day - www.youtube.com/watch?v=9WTlq...
Trending Q&A's - www.youtube.com/watch?v=d6xgc...
Who Know's Well (siblings) - www.youtube.com/watch?v=KWtV8...
ASK YOUR DOC - www.youtube.com/watch?v=hPzEP...
Drop your feedback in the comment section below. Subscribe our channel and hit the bell button for updates.

Пікірлер: 641

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t Жыл бұрын

    හයි ලෙවල් ටෝක් කරන්නෙ හයි ලෙවල් වැඩ කරපු නිසා.. ඒක දිනීගෙ විදිහ.. කොල්ලෙක් උනත් මම රෙස්පෙක්ට් කරනවා මෙයාට. මොකද මෙයා සාර්ථක කෙනෙක් 🩷

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 Жыл бұрын

    තමන් හම්බකරන සල්ලි වලින් තමන්‍ටම කියලා ආස දෙයක් ගන්න එක ඇත්තටම ආඩම්බරයක්...ඔයාට බනින හැම කෙනාම ජීවිතේ කොතන හරි unsuccessful ....gd luck dr...♥️♥️

  • @rasangi1983

    @rasangi1983

    Жыл бұрын

    මං නම් ආසම දෙන්නෙක්💕

  • @akilashavinda7337

    @akilashavinda7337

    Жыл бұрын

    Ay ban anunge dewal hoyanne.

  • @udeshikakumudumalie5640

    @udeshikakumudumalie5640

    Жыл бұрын

    @@akilashavinda7337 anunge dewal hoyana ekk meke comment krla thiyenwada mn? Hodata as arala balanna....anika mt one de mn comment kre oya eka prashnayk krgnna epaa....anunge dewal hoyanne ai kiyala meke comment krana oya krnne anunge dewal hoyama ekane hloo 😂😂

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @akilashavinda7337

    @akilashavinda7337

    Жыл бұрын

    @@udeshikakumudumalie5640 Ehenam thamange adahasa dakwanna anunwa judge karanna epa please.

  • @kevinxvibes
    @kevinxvibes Жыл бұрын

    එයාගේ දක්ශතාවයෙන් එයා හම්බ කරනවා, ඕනී දේවල් ගන්නවා 😊💜️ ඉතින් වෙන දෙයක් නෑ හරිම සතුටුයී! දැන් නම් ආසම චරිතයක් ❤️

  • @shanifernando9964

    @shanifernando9964

    Жыл бұрын

    Ow asama charithayak vela

  • @Nishaya722

    @Nishaya722

    Жыл бұрын

    @@shanifernando9964 එයා මොනවා කරන කෙනෙක්ද???

  • @shanifernando9964

    @shanifernando9964

    Жыл бұрын

    Dinithida

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @thilinimadushika3934

    @thilinimadushika3934

    Жыл бұрын

    Sri lankan airline ✈

  • @sheyyjay
    @sheyyjay Жыл бұрын

    අන්තිමට කිව්ව කතාව ඇත්ත..තමන් ආස දෙයක් ගැන පිස්සුවෙන් වගේ believe කරනවනම් ඒ දේ ගන්න පිස්සුවෙන් වගේ වැඩ කරනවනම් අනිවාර්යයෙන්ම ඒ දේ ලැබෙනවා..🧠❤️

  • @greenguardians1275

    @greenguardians1275

    Жыл бұрын

    ඔයාට අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤@sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @gamunukumara8188

    @gamunukumara8188

    6 ай бұрын

    Hgggk do🎉

  • @dhananjinethara41
    @dhananjinethara41 Жыл бұрын

    මෙයා ලොකුකමන් කතා කරාට වරදක් නැහැ... එයාම හම්බකර ගත්ත ඒවා අද අත් විදින්නෙ.. Respect your life style..

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 Жыл бұрын

    කෙල්ලෙක් උනාම අනිවාර්යෙන් දේවල් ගොඩ නගාගෙන බදින්න ඕන බැන්දට පස්සේ තමයි ඒක තේරෙන්නේ 👍 තමන්ට වටිනාකමක් නිකන්ම ඒ දේවල් වලින් ලැබෙනවා 👍දිනි සාර්ථක කෙල්ලෙක්

  • @nethmikavindya463
    @nethmikavindya463 Жыл бұрын

    කවුරු මොනා කිව්වත් මං නම් කැමතියි දිනිති අක්කට.....😍💖

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @poornimathilakarathna936

    @poornimathilakarathna936

    Жыл бұрын

    Aniwa

  • @inuu0810
    @inuu0810 Жыл бұрын

    මම සාමාන්‍යයෙන් දිනිතිට කැමති කෙනෙක් නෙවෙයි හැබැයි මෙයා ලග තියන positive thinking වලට මම ආසයි මගේ goals වලට සමානයි ambition එක හැර

  • @ireshadesilva4621
    @ireshadesilva4621 Жыл бұрын

    ඇත්තටම...ඉස්සරට වඩා සංගීත් ලැබුණට පස්සේ දිනී ගොඩක් වෙනස් වෙලා...❤

  • @user-iy4ge7ke2i

    @user-iy4ge7ke2i

    6 ай бұрын

    Ow ❤

  • @shalanitharuka1611
    @shalanitharuka1611 Жыл бұрын

    කවුරු මොනා කිව්වත් තමන්ගේ දේවල්වලින් දෙයක් කරගෙන සතුටින් ජීවත් වෙන කෙනෙක් ❤️

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @ayesha-thekarapincha3157
    @ayesha-thekarapincha3157 Жыл бұрын

    තමන් ජොබ් එකක් කරලා තමන්ගේ සල්ලි වලින් ගන්න බඩු දැක්කහම හිනා යනවා කියන්නෙ ඒ හිනාවෙන මිනිස්සු මාරම fail. මං නම් හරිම කැමතියි කාන්තාවක් මෙහෙම ස්තාවරයකට එන එකට .මේකටත් කතා කියනවා නම් ඉතින් උන් පට්ටම මාරම නිකමො ටිකක් තමයි ඉතින්

  • @tharushiwijesinghe2167

    @tharushiwijesinghe2167

    Жыл бұрын

    eka aththa tha bn,...eth boru sobana wadi wage nadda meyage,...pamporrita thama

  • @ayesha-thekarapincha3157

    @ayesha-thekarapincha3157

    Жыл бұрын

    @@tharushiwijesinghe2167 පම්පෝරී ගහන්න තරම් දෙයක් එයා උපයගෙන තියෙනවා ඔන්න අනුන්ගේ දෙයක් අරගෙන පම්පෝරියක් ගැහුවනම් තමයි ඕක මාර පම්පෝරියක් වෙන්නෙ .

  • @senudiprarthana9562

    @senudiprarthana9562

    Жыл бұрын

    Thanage mahansiyen igana gena mahansiyen hamba karala.. watina badu garagena.. lassanata jiwath wena ganu lamayek .. pampori gahuwath kamak naaa.. adambara unath kamak naaa...

  • @Rdi8283M

    @Rdi8283M

    Жыл бұрын

    Anee ban uba danna tika thama 😅. Ohoma danan puluwan okkoma branded ew dala video ekak oki hamba krana widiya dnnko danithi

  • @nadishasandamali2313

    @nadishasandamali2313

    Жыл бұрын

    ​@@Rdi8283M lejja nedda halo geheniyak wela thawath geheniyakata katha hadanna. Oyage kathawen therenaw pehedili irisiyawa kiyala. Kuhaka wenna epa. Ethakota labana Athme wath hoda thenaka inna lebenne ne. Eyage ugath kama saha Eyage hekiyawen kara gath dewal Dakiddi mata nam patta sathutui. Mokada mamath geheniyak nisa. eyage ugath kamata nam mata lan wenna wath be hebei hoda jivithayak gatha karanna godak try karanawa Mokada mamath jivath wenne uropaye nisa.....geheniyakata wala kapanne thawath geheniyakmai😌😌

  • @chandibhachamindi1300
    @chandibhachamindi130011 ай бұрын

    හැමෝම එයාලගේ ළඟ තියෙන දේවල් ගැන ලොකුවට කතා කරාට දිනී අක්කා විතරයි ඒ දේවල් වල back story එකත් කියලා අපිවත් motivate කරලා හරියටම ලස්සනටම මේ වැඩේ කරේ...ඒ නිසාම මං මේ video එක ගොඩක් පාරක් බැලුවා❤❤

  • @madushikafernando3366
    @madushikafernando3366 Жыл бұрын

    අන්තිම ටික බලද්දී කදුළුත් ආවා.... තමන් ආස කරන දේවල් තමන් හම්බකරපු සල්ලි වලින් ගන්න එක සමහරු කියන්නෙ ලොකුකම කියලා.. ඔව් ඉතින් තමගෙ මහන්සියෙන් ගන්න දේ තමන්ට ලොකුයි තමයි.. නේද දිනි අක්කි☺️😍 සතුටින් ඉන්න හැමදාම😍😍😍

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    Жыл бұрын

    👏🙌

  • @ilsara

    @ilsara

    Жыл бұрын

    අනේද කියන්නේ

  • @gamunukumara8188

    @gamunukumara8188

    6 ай бұрын

    ❤​@@ilsara

  • @Chiwo1996_
    @Chiwo1996_ Жыл бұрын

    කවුරු කොහොම කිව්වත් එයා ඒ life එක විදිනවා. මේ comments දදා ඉරිසියාවේ වැලලෙන මෝඩයොන්ට ඇති මගුලකුත් නෑ. උන්ට තියෙන්නේ තව කෙනෙක්ගේ දියුණුව බලාගෙන ඉන්න බැරිකම. මේක මෙයා කරපු පෙර පිනක් නිසා ලැබුන වාසනාවක්❤ තමන්ට දෙයක් ඕනනම් අනිත් අය දිහා බලලා හූල්ලන්න නෙමෙයි ඒකට තමන්ම පාර කපාගන්න😊

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 Жыл бұрын

    ඔක්කෝටම වඩා ආසා හිතුනේ සංගීත් ලගට ගිහින් කියපු ටික. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ...

  • @lakshanidilakshi7756
    @lakshanidilakshi7756 Жыл бұрын

    උගත්කමට වගේම තමන්ගෙ ශක්තියෙන් සාර්ථකත්වය ලබා ගත්ත එකට respect කරනව.මෙයාව පෞද්ගලිකව දන්නෙ නෑ තමයි.එහෙම නොදැන මොකුත් කියන්නත් බෑ ඕනම කෙනෙක් ගැන.නමුත් මෙයාගෙ කතාවෙන් හැසිරීමෙන් ලොකුකම පම්පෝරිය වැඩි වගේ කියල හිතෙනව.තමන්ගේම උත්සහයෙන් සාර්ථක උනා කියල උඩඟු වෙන්න ලොකුකම පෙන්නන්න ඕන නෑනෙ .එහෙම සාර්ථක වුන ලංකාවෙ ඉන්න එකම ගැහැණියත් මෙයා නෙවෙයිනෙ.තව ඕන තරම් ජනප්‍රිය අය ඉන්නෙ ඒ වගේ.කව්රු කොහොම කොතනට ගියත් ලොකුකම තියා ගන්නෙ නැතුව සාමාන්‍ය කෙනෙක් විදියට ඉන්නව නම් තමයි වටින්නෙ.මම කිව්වෙ මගේ මතය.හැමෝම එක වගේ නෑනෙ.කිසි කෙනෙක්ට ඉරිසියාවට නෙවෙයි මගේ අදහස කිව්වෙ.කතාවෙන් එයා ලොකුකම තියෙන කෙල්ලෙක් වගේ හැඟුන නිසා

  • @sajith2176

    @sajith2176

    6 ай бұрын

    ඕක තේරෙන්න තරම් චාරයක් අද තරුණ පරපුරට නැහැ. පම්පෝරි වලට තමයි තැන.

  • @artgirl...4393
    @artgirl...4393 Жыл бұрын

    කවුරු මොනවා කිව්වත් දිනිති අක්කි තමයි මගේ Dream Girl.මොකද එයා නිසා තමයි මන් අරමුණකට වැඩ කරන්නේ.එයා programm එකකදි කිව්ව දේවල් මට මාරම motivation එකක් වුනා.ජීවිතේ දිනන්න විදින්න ගෑනු පිරිමි බේදයක් නැහැ.මට මගේ ජීවිතේ අරමුණකට යන්න දිනී අක්කගෙ වචන ලොකු හයියක් වෙනවා..ආදරෙයි හැමදාමත්..💜️😍

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @thishuthishu6877
    @thishuthishu6877 Жыл бұрын

    දිනිති අක්කා ලොකු මෝටීවේට් එකක් දුන්නේ... ඇත්තටම ගොඩක් නිහතමානී කෙනෙක්... මිනිස්සු ගොඩක් ගල් ගහන්නෙ මඩ ගහන්නෙ වටිනා කමක් තියෙන මිනිස්සුන්ට .. ඒ නිසා ඔයාලා ඒ දේවල් චුට්ටක් හිතන්නේ නැතුව ඉදිරියටම යන්න.. මොකද ඔයාලට ආදරේ කරන ලොකු පිරිසක් ඉන්නවා.... ❤️👍

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @kaminiesumanarathne7455

    @kaminiesumanarathne7455

    6 ай бұрын

    You are 100% correct

  • @sajith2176

    @sajith2176

    6 ай бұрын

    Mokadda oya මෝටිවේට් එක kiyanne ඈ?

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 Жыл бұрын

    Stay Blessed Lady.. 😇💖Nice collection

  • @sandarangamarko9803
    @sandarangamarko9803 Жыл бұрын

    කෙල්ලෙක් විදියට අති සාර්ථක කෙල්ලෙක් ❤පන්ඩිත කමක් කිව්වට පන්ඩිත නෙමේ..කවුරුත් දෙනකන් නොයිද තමුන්ට ඕන දේවල් තමුන්ට ආස දේවල් ගන්න පුලුවන් වෙලා..ආසාවෙන් ආඩම්බරෙන් ඒව කියනව..එහෙම එකේ පෙබරවාරි යාලු වෙලා හිටියෙ නැද්ද,සොබා සිලෝන් ගායිද ඕව මේව අහල කුහක ගෑනුම තමා comment dala thiyenne.😂මනුස්සයෙක් ගෙ ඇදම නොහොය බලල නොදැක්ක වගේ ගියානම් හරි කුහක කම් ප්‍රදර්ශනය නොකර 😌ඒ කෙල්ලට තියන ඒව ඒ කෙල්ලගෙ..බේබි cream ekakwat ganna salli nathi un data kapan awith ada හොයනව ..

  • @thilinimadushani783

    @thilinimadushani783

    Жыл бұрын

    Eka nam sahatika athta

  • @shashiranasinghe2202
    @shashiranasinghe2202 Жыл бұрын

    මමනම් හරිම කැමති අක්කි ඔයාට.ජීවිතේ ඉස්සරාටත් හොඳම දේවල් ආස කරන දේවල් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🌸

  • @nirunipeiris
    @nirunipeiris Жыл бұрын

    Dini Akki and Sangeeth Ayya ❤️🥰

  • @senarathathsarani616
    @senarathathsarani616 Жыл бұрын

    එයා පන්ඩිතයි තමයි ඒක එපා වෙන එක ඇත්ත ඒත් කවුරු මොනා කිව්වත් එයාට බනින හැමෝටම වඩා එයා ජීවිතේ දිනලා තියෙන්නෙ. ඒ හින්දම වෙන්න ඇති එයා එහෙම ගොඩක් ඉස්සහින් දේවල් ගැන කතා කර්න්නෙ. මොකද එයා ජීවිතේ goals හැබෑ කරගන්න දගලන කෙනෙක් නෙමෙ. එයා ඒවා එයාගෙ මහන්සියෙන් හැබෑකරගත්ත කෙනෙක්. එහෙම බලද්දි එයා ජීවිතෙ ගැන එහෙම ලොකුවට කතා කරාට වැරදිත් නෑ. මොකද එයාට ලොකුකමින් දේවල් ගැන කතා කරන්න පුලුවන් දේවල් එයාට තියෙනවා මං හිතෙන්නෙ. කොහොම උනත් මට එයාව පේන්නෙ හරිම සාර්ථක ජීවිතෙ දිනුම් කෙල්ලෙක් විදිහට ❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    ඇත්තටම දිනී අක්කි කියන්නෙ මාරම චරිතයක් .කවුරු මොනවා කිව්වත් ඒ හැම දේම එයා ඉෂ්ට කරන් තියෙන්නෙ ඔය බනින අයගෙන් නෙවෙයිනේ .කොටින්ම තමන්ගේ අම්මා අප්පච්චිගෙන් නෙවෙයි .ඇත්තටම ආඩම්බරයක් මට නන්.කෙල්ලො කියලා ගේ අස්සෙ හංගලා හදන්නේ නැතුව තමන්ටම කියලා හම්බකරන් ජීවත් වෙන්න පුළුවන් තරමට ශක්තිමත් කරන්න ඕන අනිවාර්යයෙන්ම

  • @CAR_1_2_3

    @CAR_1_2_3

    Жыл бұрын

    Attha🔥

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @gamageyamuna5807
    @gamageyamuna5807 Жыл бұрын

    Gucci, prada,chanel,dior ❤️

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 Жыл бұрын

    එයා vidio එක කලේ වෙනස්ම විදියකට..හරිම creative

  • @vidumini648
    @vidumini648 Жыл бұрын

    Dinithi akka ta hari ස්භාවික පාටක් තියෙන්නේ 😍

  • @Rdi8283M

    @Rdi8283M

    Жыл бұрын

    Tiyenawa tiyenawa da aduma yata😅

  • @vidumini648

    @vidumini648

    Жыл бұрын

    @@Rdi8283M 😂 oyge d wenna athi

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 Жыл бұрын

    වරදක් ක්‍යනවා නෙමෙයි.මෙච්චර Branded, Expensive දේවල් use කරන ඔයා මූනේ ගාන්නේ සොභා ceylon ද?😂😂😂😂😂😂

  • @ashinihasanka7283
    @ashinihasanka7283 Жыл бұрын

    Girl කෙනෙක් වුණාම තමන්ගේ හින වලට යන්න ඕන අනිවාර්යෙන්ම .. ඒවා බලාගෙන ඉන්න බැරි වුණාම ඕන තරම් කතා කියයි .. දිනි ට හැමෝම comment කරන්නේ බැනල .. නමුත් දිනි ඉන්න විදිය හරියට හරි.. කවුරු මොනා කිව්වත් නොසැලී ඉදිරියට යන්න ... සතුටින් ඉන්න.. මේ දේවල් බලලා කරන්න ඕන බැනල comment කරන්න නෙමෙයි බනින ඔයාලාත් target වලට යන ඒකයි කරන්න ඕන.. ඒක තමයි දිනි ඔයාලට දුන්න gift එක...❤❤❤

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @millionairelife1M
    @millionairelife1M Жыл бұрын

    Very happy for you💚

  • @nethminawanjana558
    @nethminawanjana558 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න ❤️ තෙරුවන් සරණයි ❤️ 🙏

  • @sakuanthony
    @sakuanthony Жыл бұрын

    😍😍

  • @sriyanimallika249
    @sriyanimallika249 Жыл бұрын

    Very good Miss Dinithi good luck God bless you

  • @user-Meth2008
    @user-Meth2008 Жыл бұрын

    සතුටුයි.❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    දිනී අක්කි හරිම ෂෝයි.සංගීත් අයියා,දිනී අක්කි ආසම දෙන්නෙක්.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල දෙන්නට.❤️😍

  • @madushanidissanayake7971

    @madushanidissanayake7971

    Жыл бұрын

    අනේ ඉතිං 😛

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @dilkiapsara2868
    @dilkiapsara2868 Жыл бұрын

    Room tour please 😌

  • @ishuriupeksha109
    @ishuriupeksha109 Жыл бұрын

    🥰dinithi akkata Sangeeth ayyata hamdama adarei.

  • @thashikalaraveena1280
    @thashikalaraveena1280 Жыл бұрын

    මම ආසම ඔයාගේ වචන වලට වටිනාකම දෙන්න ඕන තැනට හරි ලස්සනට වචන ගලපනවා..♥️😊 සතුටෙන් ඉන්න අක්කි

  • @ayomidesilva7109
    @ayomidesilva7109 Жыл бұрын

    You are really lucky lady ❤

  • @sandunimekala6416
    @sandunimekala6416 Жыл бұрын

    ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ...😂😂 දිනිති අක්කි ඒ නිසා ඔයා සතුටු වෙන්න...😍🤗😘❤ මම නන් ආසම චරිතයක් 😍❤❤❤

  • @greenguardians1275

    @greenguardians1275

    Жыл бұрын

    ඔයා ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @ashanthiperera6034
    @ashanthiperera6034 Жыл бұрын

    මාත් ආසම ගෑනු ළමයෙක්...ඒ වගේ බලාපොරොත්තු සහගත වෙන්න ඕනා හැම කාන්තාවක්ම❤️

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 Жыл бұрын

    ඔයා ගොඩක් වාසනාවන්තයි..good luck 🥰

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 Жыл бұрын

    කවුරු මොනවා කිව්වත් ඔයා හරිම වාසනාවන්තයි..ඉදිරි ජීවිතයත් හොදට හිතලා තීරණ අරගෙන හොදින් ගතකරන්න...සංගීත් එක්ක ලස්සන ජීවිතයක් ඔයාට ප්‍රාර්ථනා කරනවා ...❤️

  • @Nisansala681
    @Nisansala681 Жыл бұрын

    චැනල් එකේ දැක්ක හොදම විඩියෝ එක.love you apee akkii❤‍🔥

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @ewey9510
    @ewey9510 Жыл бұрын

    19:33 dini e kiwwa tikanm literally heart touching...😥😌💕

  • @isurikaushalya2002
    @isurikaushalya2002 Жыл бұрын

    💖😍

  • @shampaernest3488
    @shampaernest3488 Жыл бұрын

    අවංක හදවතක් ඇති නිසා, ජිවිතයේ බලාපොරොත්තු ඉටු වන්නේ සිතු ලෙසමයි. ඒ නිසාම දයාබර හිතක් තියෙන සංගීත් අව්‍යාජවු දිනිතිට ලැබුනේ. 👍👍👍👍👍 කවුරු මොනවා කිව්වත් ඔයා යන ගමන සාර්ථකයි. ඔයාට පැහැදිලි අරමුණක් ඇති නිසා. සැමදා ඔය දෙන්නාගේ පැහැදිලි අරමුණු ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏

  • @genazsallaysamsudin7766
    @genazsallaysamsudin7766 Жыл бұрын

    Nice collection nangi

  • @dinumayu956
    @dinumayu956 Жыл бұрын

    අන්තිමට කිව්ව ටිකට නම් ගොඩක් ආස හිතුන...❤️

  • @chathushinimashika6442
    @chathushinimashika6442 Жыл бұрын

    හැමෝටම ලැබෙන් ඕන මේ වගේ ආදරයක් සතුටක්♥️

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @dilmiahinsa7705
    @dilmiahinsa7705 Жыл бұрын

    මෙච්චර කල් රත්ති සන්ගීත් අයියාගේ කියලා හිතන් හිටපු මං🥲

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 Жыл бұрын

    කවුරු මොනා කිවුවත් අක්කි හරිම වාසනාවන්තයි.. තමන්ගේ දේවල් කරගෙන සතුටින් ඉන්න කෙනෙක් ඔයා. හරි ආදරෙයි අක්කි ඔයාට. සතුටින් ඉන්න අයියත් එක්ක❤️❤️❤️❤️❤️❤️❤️

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @nilanidarshika6264
    @nilanidarshika6264 Жыл бұрын

    මාර අවන්කයි එයා පාවිච්චි කරන කවුරුත් නොකියන ක්‍රීම් වගේ දේවල් කියනවා ඒ අනිත් අයටත් ලස්සනට ඉන්න ගොඩක් හොද අවන්ක අක්කි කෙනෙක් ♥️

  • @sue4742
    @sue4742 Жыл бұрын

    Well Done Dinithi 🎉

  • @thilininisansala851
    @thilininisansala851 Жыл бұрын

    Harima lassnnii end eka thama lassnama😍😍😍

  • @hirupriyadarshigamage3390
    @hirupriyadarshigamage3390 Жыл бұрын

    කවුරු කොම කොයි විදියට කිවුවත් දිනි අක්කි කියන්නෙ ගොඩක් හොද කෙනෙක් . මන් ආසම දිනි අක්කිට 🥰❤️

  • @Menaka-hk6ws

    @Menaka-hk6ws

    Жыл бұрын

    Mamath ehemmama thamai...

  • @nimalkarathnayaka5330
    @nimalkarathnayaka5330 Жыл бұрын

    ලංකාවේ කිසිම රෙද්දක් use krn nthi එකී Soba ceylon promote krn nm patta kattak knw... Ibl ithin කාටද bn boru krnne ඔය 😂

  • @blueky-cn3en

    @blueky-cn3en

    Жыл бұрын

    ඉතිං ඇයි බං නැති හින්දා බැන බැන බලන්නේ 😂😂😂

  • @shainibhagya1949
    @shainibhagya1949 Жыл бұрын

    ❤️❤️

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 Жыл бұрын

    ඔබ දෙපළට සුභ අනාගතයක්! තව තවත් ආදරෙන් වෙලෙන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි! 😍💖👍

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @vinodyajayasiri3618
    @vinodyajayasiri3618 Жыл бұрын

    Woow

  • @sonaliholmes9445
    @sonaliholmes9445 Жыл бұрын

    Hi Dinithi can you please mention the code number of your Gucci sunnies… they are lovely

  • @kalpaniyashima5177
    @kalpaniyashima5177 Жыл бұрын

    හරිම ලස්සන ආදරයක්....ඇහැට කදුලකුත් ආවා....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @himashikaushalya1272
    @himashikaushalya1272 Жыл бұрын

    Ane හැමදාම සතුටින් ඉන්න ❤️

  • @greenguardians1275

    @greenguardians1275

    Жыл бұрын

    ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @lifewithpeeranadz7470
    @lifewithpeeranadz7470 Жыл бұрын

    lucky girl ❤️

  • @abeysooriya6553
    @abeysooriya6553 Жыл бұрын

    හැමදාම සතුටින් ඉනන 💝❤️💝

  • @dinayaranasinghe26
    @dinayaranasinghe26 Жыл бұрын

    This is what life should be ❤

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @hashi3938
    @hashi3938 Жыл бұрын

    Dinithi hemadema achiv krgena iwri dinithita katha hdna aya me kisi deyk achiv krganne nethuwa e dewl walata mhnsi wenneth nethuwa egilla dik krl kth hdanwa e time ek thamge deyk achiv krgthnm me lankawa mita wd sundari ♥️♥️

  • @heshibandara7341
    @heshibandara7341 Жыл бұрын

    You are so lucky ❤️❤️

  • @beautifulnigtmare1259
    @beautifulnigtmare1259 Жыл бұрын

    Love ya sissy ❤️ one of my fav

  • @smadu3739
    @smadu3739 Жыл бұрын

    Lovely 😍.

  • @anjaleegunarathna1618
    @anjaleegunarathna1618 Жыл бұрын

    Thank u Dinithi akka....harima asai jeewite dakkama oyage...shoy ....god blz u akka

  • @dilrukshirandeniya5403
    @dilrukshirandeniya5403 Жыл бұрын

    Dinithi I like her very much ❤️

  • @tharushinethamini9855
    @tharushinethamini9855 Жыл бұрын

    Dini akki Room towa eka kutha one ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @kumudithadesaram4359
    @kumudithadesaram4359 Жыл бұрын

    Sathutui godak 🤗🤗🤗🤗

  • @subgala5692
    @subgala5692 Жыл бұрын

    Soo proud of you dini nungi ❤️❤️

  • @KL-fb5kf
    @KL-fb5kf Жыл бұрын

    Love you Dini.But I feel its good not to market the things what you are not using.Mechchara branded dewal use karana oya Swabha Ceylon use karai kiyala hithanna amarui neda?

  • @user-jo5vv8kv8w

    @user-jo5vv8kv8w

    6 ай бұрын

    Matath okama hithuna

  • @rukshanisanjana3746
    @rukshanisanjana3746 Жыл бұрын

    Room tour eka onee

  • @kawyamarasinghe7500
    @kawyamarasinghe7500 Жыл бұрын

    Dini akkiyhhh 🌝❤💐 my fav

  • @darshikasudusinghe4420
    @darshikasudusinghe4420 Жыл бұрын

    Love you girl ❤️❤️❤️

  • @chamilafernando5941
    @chamilafernando5941 Жыл бұрын

    Sathutui Dini👍💕 Theruwan Saranai 🙏

  • @meriandias6072
    @meriandias6072 Жыл бұрын

    man hama daama oyalagei videos balanawa. lassanai oyala dennama. God bless you tc❤️❤️❤️🎉🎉🎊🎊💐

  • @madusankamadusanka9386
    @madusankamadusanka9386 Жыл бұрын

    Oya den harima cute akki 😍😍

  • @jayanitharuka9049
    @jayanitharuka9049 Жыл бұрын

    fav couple eka ❤❤❤

  • @chathurangi5108
    @chathurangi5108 Жыл бұрын

    My favorite 🥺math kamahi oya wage kenek wenna 😚❤️අන්තිම ටිකට ඇඩුනත් මට❤🥺

  • @nadeeshamadushani9379
    @nadeeshamadushani9379 Жыл бұрын

    Respect dinithi ❤

  • @harshirajapaksha3814
    @harshirajapaksha3814 Жыл бұрын

  • @pran4008
    @pran4008 Жыл бұрын

    Good luck.

  • @arunajayalath6404
    @arunajayalath6404 Жыл бұрын

    ආදරෙයි දිනි❤️❤️❤️❤️මම අනුරාධා

  • @pushpakumara7175
    @pushpakumara7175 Жыл бұрын

    Mm asam kenek oy akki❤❤

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 Жыл бұрын

    Successfull girl... Cheers♥️

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @rasangi1983
    @rasangi1983 Жыл бұрын

    සතුටින් ඉන්න හැමදාම ❤️❤️

  • @buddikasaparamadu140
    @buddikasaparamadu140 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @ishaniishani5430
    @ishaniishani5430 Жыл бұрын

    Room tour එකත් ඕනේ අක්කී

  • @poornimafernando8517
    @poornimafernando8517 Жыл бұрын

    She is so lucky! ❤️

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    Жыл бұрын

    I think luck came second. She is very hardworking and goal oriented. ❤️ 😊

  • @niroshaniro7127
    @niroshaniro71276 ай бұрын

    Soo proud of you 🎉 dini❤

  • @sachininadeesha6103
    @sachininadeesha6103 Жыл бұрын

    ඉගෙනගෙන තියෙන 1ට ගරු කරනවා. ඒ උනාට පන්ඩිත කමයි පම්පොරියයි තමයි එපා වෙන්නෙ.

  • @deesharashini1670

    @deesharashini1670

    Жыл бұрын

    Fb giya eketh mundenna you tube awa eketh mun denna ayiyoo samii

  • @wasaliyanage7390

    @wasaliyanage7390

    Жыл бұрын

    කියලා වැඩක් නැහැ ගිය ගිය තැන mun දෙන්න kapila පේනව ඇවිල්ලා

  • @madushikamadu466

    @madushikamadu466

    Жыл бұрын

    ඉගෙනගෙන කියලා ඕනවට වඩා පෙන්නන්න ගියාමත් අනිත් අයට විහිලුවක් වෙනවා එයාට ඒක තේරෙන්නෙ නෑ ඒකයි අවුල 😂

  • @wasaliyanage7390

    @wasaliyanage7390

    Жыл бұрын

    අනිවාර්යයෙන් 👍

  • @r.dkapuruge5190

    @r.dkapuruge5190

    Жыл бұрын

    @@isuriamarasinghe4767 emma watson kiayanne mita wada godak famous loku net worth ekak thiyena mita wada godak lassana kellek egollo eth kochchara nihathamanida dinithi walgamageta irisiya karanawa newei eyath jiwithe yam thanakata apu kenek eth show eka wadi kiyala as pena kan ahena ona ekekta terenawwa🤣👍

  • @user-wx6vf9se4p
    @user-wx6vf9se4p Жыл бұрын

    So Awesome. Best wishes

  • @helloladiessrilanka

    @helloladiessrilanka

    Жыл бұрын

    Thank you for watching Hello Ladies. Don't forget to subscribe to our channel and visit www.helloladies.lk to buy your favorite brands 🥰

  • @ashani3312
    @ashani3312 Жыл бұрын

    Soba Ceylon advertisment එකක් නේත මේ 🥴🤣

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Жыл бұрын

    Good mortevation... talkies... 🤩✌️👍🏻👋

  • @achinimadhusha2681
    @achinimadhusha2681 Жыл бұрын

    😍❤️❤️

Келесі