No video

කේ.සුජීවාගේ මියගිය සැමියා පැවිදි සමයේ වැඩ සිටි ආරාමය සොයා ගියෙමි | Chandana Kariyawasam

#Gampahamahanama, #Nayanawasula, #ksujeewa,#clubwasanthanews ,

Пікірлер: 783

  • @user-vw3lh1jt9h
    @user-vw3lh1jt9h18 күн бұрын

    නොදෙකින් මේ නාකි මූසල ගෑනි.. බුද්ධ ශාසනෙ ට දක්ශ ධර්ම කථිකයානන් වහන්සේ නමක් අහිමි උනා...පැවිදි දිවියේ කර ගත් කුසල් බෙලෙන් ...නිවන් සුව ලැබේවා

  • @user-dm9et6hl5n

    @user-dm9et6hl5n

    7 күн бұрын

    ඕකිට ඕව විදවන්න වේවි

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika168326 күн бұрын

    මෙි ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනාවකට සවන් දුන්නානම් අදහා ගන්න බෑ මෙි ඒ ස්වාමීන් වහන්සේ ද කියා ඒ තරම් ධර්මය අවබෝධ කර ගත් උන් වහන්සේ පෙර භවයක කල අකුසල කර්මයක් නිසා උන් වහන්සේ චිංචිමානිකාවකට ගොදුරු උන නමුදු උන් වහන්සේගේ බණ පදයක් අසා කෙනෙකු යහමඟට ගත් කුසල් බල මහිමයෙන් ..උන් වහන්සේ දෙසූ බණපද වල කුසල් බල මහිමයෙන් උන් වහන්සේට උතුම් වු නිවනින් සැනසෙත්වා ...

  • @ramyalathawanshadipathidew1416

    @ramyalathawanshadipathidew1416

    24 күн бұрын

    ඉනාවක් කවලලු අල්ලන් තියෙන්නේ

  • @rathnakumari448

    @rathnakumari448

    23 күн бұрын

    මමත් මෙි.ස්වාමීන් වහන්සේ ගේබණ අහල තියනව ඇත්තටම දැනුුමි සමිහාරයක් තිබුනුු හාමුදුරැ නමක්

  • @hasanthi

    @hasanthi

    23 күн бұрын

    ​@@rathnakumari448xxff 2:56

  • @user-ko1ey1nn6o

    @user-ko1ey1nn6o

    19 күн бұрын

    ඉස්සර බෞද්ධයා නාළිකාවෙ බණ කියනවා බණ අහලා තියනව⁣ අදහා ගන්න බැරි වුනා සිවුරු ඇරලා කිව්වම😢

  • @ChinthaLakshmi-zk7jm

    @ChinthaLakshmi-zk7jm

    19 күн бұрын

    ​@@ramyalathawanshadipathidew1416ඉනාව අහවල් එක තමා ඉතින්.අත්දැකීම අඩු භාමුදුරුවො පලපුරුද්ද තිබ්බ වෙසඟනකට අහුවුනා.

  • @maureenwillorage1332
    @maureenwillorage133222 күн бұрын

    සුජීව උඹට නං ගැලවීමක් නෑ මේ කළ අපරාධයට.

  • @vijaihewage5824
    @vijaihewage582427 күн бұрын

    හරිම කණගාටුයි මෙච්චර කැලෑවක හැන්ගිලා හිටියත් මල පෙරේතියන්ගෙනි බේරෙන්න බැරි උනානේ..

  • @PriyanthaRA

    @PriyanthaRA

    27 күн бұрын

    පර දෙමලියේ තොට සාපවෙනවා අනිවාර්යෙන් අම්මලා දුවලා හන්ගන් කරපු වැඩේ මරු ගණිකාවෝ ගූ ගහලා එලවන්න ගමේ හැත්තට පන නෑ ගමම මේකි වගේ වෙන්න ඇති

  • @mahindagunawardana6641

    @mahindagunawardana6641

    27 күн бұрын

    ekata kiyanne sasara ganudenu piyaweema kiyalai..

  • @bandaranayake441

    @bandaranayake441

    27 күн бұрын

    ඒකි පෙර ඉදන එන වෛරක්කාරියක්..

  • @priyanthiamarasinghe-bm8ox

    @priyanthiamarasinghe-bm8ox

    27 күн бұрын

    Karumakariya chinchi manikawa wage piti passenma avith.

  • @KalyaniGoonawardane

    @KalyaniGoonawardane

    26 күн бұрын

    කර්මය

  • @sriyanipathirana4110
    @sriyanipathirana411026 күн бұрын

    සසර ගණුදෙනු තවත් එක වතාවක් නිමා විය. පාර්ථනා කරනවා උපදින භවයක මෙවන් මාරාදුතියෝ හමු නොවේවා.... ඉක්මන් භවයක දීම නිවන් සුව ලැබේවා..

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi570227 күн бұрын

    මාරයාගේ සැලැස්මෙහි කූටප්‍රාප්තිය ඉටුවී අවසාන යි මෙය අද ට පමණක් නොව බුදු සමයට ආදේශ කොට බලනවිට මෙය මෙතුමන් ගෙන ගිය සද්දාර්මික වැඩ පිලිවෙල අවුල් කල එක් අවස්ථා වක්මයි. මෙවන් අවාසනාවන්ත අවස්ථා ජය ගත හැකි මානසික එකාග්‍රතාවයක් රැගෙන බුදු මග ගිය බුදු පුතුනි. බුදු දහම අව්ච්න්නව පවත්වා යාගන්නට සමත් පසුබිමක් සැකසීම පිණිස මේ පින් බිමෙහි නැවැත ජනිත වේවා! නිමා නොකල යූග මෙහෙවර වෙනුවෙන් .

  • @yasisuru

    @yasisuru

    26 күн бұрын

    Ane himiyani ayi obata mehema une . Ape bhagua watun wahanse ada hitiyanam kumana karmayak nisada kiya danagannata tibuna .hita niwana bana pada suwa hasak sith sanasu auru oba nayana nove mahanamama lesa niweninma niwee yethwa

  • @user-pd3sm7nz7l

    @user-pd3sm7nz7l

    21 күн бұрын

    Kohomath ayusa adui...pranagatha balawath Una...maraya awe gahaniyek lesin

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx26 күн бұрын

    උන්වහන්සේ පෙර සසර කල අකුසල කර්මය ක් දැන් ගෙවා අවසන් කලා උතුම් නිවනින් නිවී සැනසෙන්නට මතු අත්භවයකදී හැකිවේවා

  • @Shwjwjwjj
    @Shwjwjwjj26 күн бұрын

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ....😢😢😢

  • @DHAHAMSISILA123

    @DHAHAMSISILA123

    26 күн бұрын

    තමා මොකද අසරණ වෙන්නේ ධර්මය නිවැරදිව අනුගමනය කරන්ට පුළුවන් නෙ

  • @Shwjwjwjj

    @Shwjwjwjj

    26 күн бұрын

    @@DHAHAMSISILA123 සාසනය පිරිහෙනවා

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    22 күн бұрын

    ​​@@DHAHAMSISILA123 තෝ... මොනවද යූ ටියුබ් එකේ කරන්නේ? පල , පල ගිහිල්ල භාවනා කරපිය.

  • @Shwjwjwjj

    @Shwjwjwjj

    22 күн бұрын

    @@sahasdulmina4783 😁

  • @anushaweerawardhana1713
    @anushaweerawardhana171326 күн бұрын

    නිවන් දකිනවට අකමැති වුනු මාරයා සුජීවට ආවේශ වෙලා වෙන්න ඇති...නිවන් සුව...

  • @damayanthikumari6621
    @damayanthikumari662117 күн бұрын

    සුන්දර නිහඩ පරිසරයක්.අනේ ඒ ස්වාමීන් වහන්සේගෙ එකම දේශනාවක් මට අහන්න ලැබුනා මේ ස්වාමීන් වහන්සේගේ නම ඒ දේශනාවේ සදහන් කර නොතිබුණි.මුළු අන්තර් ජාලය පුරාම ඒ හඩ මා සෙවුවා.එතරම් මා ඒ ශ්‍රවණය කල දේශනාව වටිනවා.දින දෙක තුනකට කලිනුයි දැන ගන්න ලැබුණෙ අනේ උන් වහන්සේ මෙලොවින් සමු අරං කියලා.දැන් උන් වහන්සේගේ දර්ම දේශනා සොය සොයා අහනවා එතරම් එවා වටිනාවා.සසරෙ කල කර්මයක් එලෙසින් ගෙවී ගියා.සුගතිආත්මයකම උපත සිදුවේවා තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @jeewannalinda2676
    @jeewannalinda267627 күн бұрын

    ඔහු ඇය සමග කාලයක් සිටීමේදී අනිවා තේරුම්ගන්න ඇති .මම කරගත්ත දෙයක් කියලා.. ඔහුගේ පව් කාරකමකට ඇයට ලංවුනාට ඒ පව ගෙවෙද්දි මෙලොව අතහැර යන්න ඇති..එතුමා කරගත් පිංකුසල බලයෙන් රැස්කරගත් පව් ගෙවේවා...

  • @chandrikagunawardena1875

    @chandrikagunawardena1875

    27 күн бұрын

    හරීම කනගාටුදායකයි

  • @ashokapinnawala1976

    @ashokapinnawala1976

    21 күн бұрын

    Rass kala pinwala balyen mey adarrma ragyen obawa nidahass kla mey soba dahama.. Niwan awboda kara ganimata methna bari wenna tharm karapu karrmya balwath wenna ati.. Obyn api ahapu desnwan nisa apida marrgya wadna A pin belyn churrya darrmya awboda wewaaa.... Theruwan saraniii.

  • @MadaraNilmini
    @MadaraNilmini26 күн бұрын

    දෙසුවාවූ උතුම් සද්දර්මයේ බලයෙන් නිවන් අවබෝද වේවා

  • @user-vj7sm4wk7d
    @user-vj7sm4wk7d26 күн бұрын

    සසරේ කවදාවත් මාර දූවරුන්ට හසු නොවේවා.මතු භවයේ නැවතත් උතුම් පැවිදි දිවියට පත් වේවා .ඉක්මනින්ම නිවන අවබෝධ වේවා .දැනට වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලා කිසිම කෙනෙක් මෙවැනි මාර ස්ත්‍රීන්ට හසු නොවේවා.බුදු සසුන තව බොහෝ කාලයක් පවතීවා.

  • @user-jh5yd5zu2m

    @user-jh5yd5zu2m

    22 күн бұрын

    🙏🙏🙏

  • @chamindaabeywickrama8445

    @chamindaabeywickrama8445

    22 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @nirmalaperera7891
    @nirmalaperera789127 күн бұрын

    ඉතා වටිනවා මේ පන්සල පෙන්වීම . බුදු දහමෙහි සත්‍යය අවබෝධ වෙනකොට අපි සියලු දෙනාට ම හිතන්න වෙන්නෙ පට්ච්ච සමුප්පන්නව , ස්වාමීන් වහන්සේ ට පෙර කරමයක් පලදෙන්නම මෙහෙම සිදුවුණා . උපැවිදි වුවාට පසු වැඩිය ප්‍රසිද්ධ නොවි පොඩි කාලයක් ඇතුලත මරණය ට පත්වු යේ කර ගත් කුසල්‍ නිසා . වැඩිකාලයක් විවාහ ජිවිතයක් ගත්කරන්න වුනා නම් කෙලෙස් වර්ධනය වී නැති ප්‍රශ්න වෙන්න තිබුනා . අපි සතුටු විය යුතුයි පොඩි කාලයක් ඇතුලත ඒ සසර ගනුදෙනු ද ඉවර කර ගැනීම ගැන. 👍🙏🙏🙏 ස්වාමීන් වහන්සේ කල පිං කුසල්‍ බලයෙන් සුගතියෙහි යන්න ඇති .

  • @ThamaraThamara-pq4ct

    @ThamaraThamara-pq4ct

    27 күн бұрын

    Lp

  • @kalyanijayasinghe7006

    @kalyanijayasinghe7006

    26 күн бұрын

    මමත් හිතන්නේ පෙර සසරේ ණය ගෙවන්න ඇති.

  • @shanthibopagoda5230

    @shanthibopagoda5230

    24 күн бұрын

    "නිවන ආවරනය කරන්නේ පංච නීවරණය යි ඉන්. කාමච්ඡන්දය මුන් වහන්සේට තදින් ම බලපාන්න ඇති මුන් වහන්සේ ගේ සුමධුර දේශනා තුළින් මයි මමද, වටහා ගත්තේ

  • @Ranjani1954
    @Ranjani195423 күн бұрын

    අපි තවමත් ඒ හිත නිවන ධර්ම දේශනා අසන්නෙමු. ඒ ධර්මය දෙසු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පැතු බෝධියකින් නිවන් සුව ලැබේවා. ඒ ගිහි නම කියන්න හිතෙන්නේ නැහැ.

  • @sunethekanayaka7894
    @sunethekanayaka789426 күн бұрын

    අපි අසරණ වේලා වගෙ .හිතට දැනෙනවා බුදු හාමුදුරුවනෙ🙏🏻🙏🏻🙏🏻😥

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek26 күн бұрын

    දැන් කව්රුත් බනින්න එපා නයනවාසු සදහටම දෑස් පියා ගත්තා මෙලොව වේදිකා අපහාස නොවිද ඉදිරියට සුජීවට අයිති වුණා රෝද පුටුව ඒ මනුස්සයා ජීවිතුන් අතර ඉන්නතුරාවට කලපව් මතක්කර කර වේදනාවෙන් මැරෙන්න කර්මය බලවත් වුණා තව එයාගෙ අවසන් ගමන යන්න බොහෝ දුරයි ජීවිතය විදින්න ලේසි වුණාට විදවන්න වුණාම ඒ ඉරණම කාටවත් නවත්වන්න බැහැ ඒකයි සොබා ධර්මය සැමට තෙරුවන් සරණයි

  • @AnuradhaJayasekara-zg9sw

    @AnuradhaJayasekara-zg9sw

    12 күн бұрын

    සහතික ඇත්ත

  • @lankaweapi9875

    @lankaweapi9875

    9 күн бұрын

    ඇත්ත

  • @vijithasilva3699
    @vijithasilva369926 күн бұрын

    මම නම් හිතන්නෙ ඉහත ආත්මයක සුජීවාගෙන් ගත්තණය ගණුදෙනුවක් බේරන්න තියෙන්න ඇති. ඒක මේ ආත්මයේදීම කෙලවර කිරීමට ලැබීමත් පිනක්. මතු උපදින ආත්මයක තැන්පත් සිතක් ඇතිව ඉපදේවි

  • @nimalikawelagedara521

    @nimalikawelagedara521

    18 күн бұрын

    Aeka aetta

  • @user-sp6ot4qv1u
    @user-sp6ot4qv1u26 күн бұрын

    හරිම වෙීදනායි මෙී දේවල් දකින කොට...කොයි තරමි පිලිවෙලට..ලස්සනට ධර්ම මාර්ගයේ හිටපු සවාමින් වහන්සේ කෙනෙක්ද.....අසංවර කාමුක මැහැල්ලකට වශී වෙලා කර ගත් අපරාධයක්...

  • @savanthyabeydeera6066
    @savanthyabeydeera606626 күн бұрын

    අනිත් ස්වාමින් වහන්සේලාටත් හොද පාඩමක්. තැන කොහොම වුනත් සිත රැකගන්න බැරිවුණා.

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    26 күн бұрын

    💯✅💯✅💯✅💯✅💯✅🫣😭

  • @dhammajothi2384
    @dhammajothi238426 күн бұрын

    ඇති වන්නෙ මහත් සංවේගයකි.. නයන වසුල මහානෙණි, ( මහානාම හිමියනේ ) නිවන් සුව...

  • @ewaadhikari1227
    @ewaadhikari122727 күн бұрын

    ඇත්තටම.අපි.බෞද්ධයො.හරිම.කනගාටුයි..මෙච්චර.මෙ.විදියට.ගොඩනගා.ගත්ත.උන්.වහන්සේට.කොතැනක.හරි.වැරදෙන්න.ඇති.දෙමලි.උන්.වහන්සේ.විනාශ.කලා.කනගාටුයි.නයන.වාසල.ඔබට.නිවන්.සුව

  • @user-ql8rq5uo8b

    @user-ql8rq5uo8b

    27 күн бұрын

    @@ewaadhikari1227 තනි අතින් අප්පුඩි ගහන්න බැහැ

  • @khemahettiarachchi636
    @khemahettiarachchi63627 күн бұрын

    මොන තරමි ලස්සන සුන්දර තැනක්ද සිතට දැනෙන සැනසිම ඔබ වහන්සේ මෙිවැනි තැනකින් නික්මයාම හරිම කනගාටුයි ඔබ වහන්සේසේට නිවන්සුව ලැබෙිවා🙏🙏🙏

  • @KamalaRathanayaka

    @KamalaRathanayaka

    27 күн бұрын

    Mara dutikawo budun ge kala yet unna

  • @kishanivithanage
    @kishanivithanage27 күн бұрын

    මේක තමයී සසරේ බයානක කම.මේවා කාටවත් වැරැද්දක් පටවන්න බැහැ.තමා කවුද කියා හදුනා ගත්තනම් ඉවරයි.

  • @ccsl6890

    @ccsl6890

    27 күн бұрын

    Hariyata hari

  • @priyanthiamarasinghe-bm8ox

    @priyanthiamarasinghe-bm8ox

    27 күн бұрын

    Rahath wela hitiyanam oya chinchi manikawata ahuwenne na

  • @user-xf1pz9xl5p

    @user-xf1pz9xl5p

    27 күн бұрын

    Oya hare

  • @SheelaKw

    @SheelaKw

    26 күн бұрын

    Hariyata Hari😢😢

  • @chandrarupasinghe1114

    @chandrarupasinghe1114

    26 күн бұрын

    ඔබ හරි

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya896426 күн бұрын

    මේ සසර මොන තරම් භයානක ද කියලා හිතෙනවා, සෝවාන් ඵලයෙන් මෙපිට අපි හැමෝම අසරණයි . උන් වහන්සේට අපි රැස් කරගත් සියලු කුසල් අනුමෝදන් වේවා !! ඉතාම ඉක්මනින් මේ සසරින් නිදහස් වීමට හැකිවේවා !!"

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj27 күн бұрын

    කවුරු කොහොම කිව්වත් මේ හාමුදුරුවන්ව මේ තත්ත්වයට පොලබවා ගන්න ඇත්තේම මේ නාකි ගෑනීම වෙන්න ඕන සල්ලි නිසා මේ ජීවිතේට උන් කරපු හානියට ඕකුන්ට මෙලොව දීම පඩිසන් දේවී මේ සල්ලි අරගෙන මුන්ට යහතින් ජීවත් වෙන්න පුළුවන් ද

  • @priyanthiamarasinghe-bm8ox

    @priyanthiamarasinghe-bm8ox

    27 күн бұрын

    Karapu aparade mathak Kara Kara Mari Mari upadinna wenawa marena thurawatama.budu guna sathai UN wahansege watina pawadi jeevithaya vinasa kara.mage sadarmaya mata viswasai viswaya ithuru daduwamath labadei lagadima.

  • @gamagemanel7389

    @gamagemanel7389

    26 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @pradeepawijesena1169

    @pradeepawijesena1169

    26 күн бұрын

    Mee tharam silwath jeewithayak gatha karaa nam ethumaata mudal koinda??? Minisunee ai mee pawu purana ganne....

  • @chandrazoysa7016

    @chandrazoysa7016

    26 күн бұрын

    Sujiwa ganikawa mara duthiyan samaga pansalwalata ringala jana sunya pansala kata ringala. Hamuduruwo Alla gaththa okita eka kakulen enna wewa.

  • @Anjali-oz6xj

    @Anjali-oz6xj

    26 күн бұрын

    අනිවාර්යයෙන්

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara490626 күн бұрын

    කාටවත් දොස් කියල අපිට පව් පිරෙනවා විතරයි.මහානාම ස්වාමීන් වහන්සේගේ හොදම මිතුරා ලෙස කටයුතු කල දැනටත් පැවිදි ජීවිතයක් ගෙවන ස්වාමීන් වහන්සේ නමක් මේ ගැන වටිනා පැහැදිලි කිරීම ක් කරල තිබුණා සමාජ මාධ්‍යය උපයෝගී කරගෙන.එහිදී උන්වහන්සේ අවධාරණය කළ කරුණු තුලින් පැහැදිලි කරල තිබුණා බොහොම වැදගත් අවස්ථා කිහිපයක් "උපසම්පදා උළෙල මග හැරීමට ගත් උත්සාහයක් සහ දැඩි බල කිරීමකින් එයට සහභාගී කරවූ බවත්,සුජීවා මහත්මිය හා තිබූ සබැදියාව අත් හැර සාර්ථකව ඇති නිවන් මගට පිවිසෙන ලෙස දැඩි ලෙස අවවාද කළ බවත්.හිතන්න, රාගය මැඩීම සදහා උන්වහන්සේ තුල තිබූ ශක්තියේ අල්ප බව ගැණ.වැඩිහිටි දරුවන් සිටින මවක් හැටියට සුජීවා මහත්මිය ඊට වඩා දහස් වරක් සිතිය යුතු බව ඇත්ත.නමුත් බවුන් වඩන්නටම කැපවූ විශිෂ්ඨ ධර්ම කථික ස්වාමීන් වහන්සේ ගේ සිතට වඩා සින්දු කීම වැනි සෘංගාරය පුබුදුවමින් කට යුතු කරන සාමාන්‍ය පෘථග්ජන ගැහැණු සිතක් ප්‍රබල වන්නේ කෙසේද?.එසේ නම් අප සිතිය යුත්තේ එක් අයෙකු නොව දෙදෙනාම මෙයට සමානව වග කිව යුතු බව නොවේද?ඒ දුර්වල ගැහැණිය අත් හරින්න.කාගේ හෝ දරුවන් ගේ අනාගතය් නැවත් ගලාගෙන යන්න ඉඩ හරින්න.කරුණාවේ වේෂයෙන් ඔය ක්‍රියාත්මක වෙන්නේ ද්වේෂයයි.හදුනා ගන්න.අනෙක ප්‍රබල අකුසල කර්මයක් විපාක දෙන්නට පෙර ඊට අවශ්‍ය පසුබිම සකස් වෙන බව බෞද්ධයන් හැටියට හොදාකාරවම දනිමු.මේ සිදුව ඇත්තේ එයයි.එබැවින් තමන්ට හිතෙන හැටියට අර්ථ කථන නොදී පිරිසිදු බුදු දහමට අනුකූලව සිතමු.තෙරුවන් සරණයි.

  • @samanthamudunkothge3780

    @samanthamudunkothge3780

    19 күн бұрын

    රහත් නොවු ඕනම අයෙකූ ඔනම මොහොතක මාර වසගයට හසු වෙලා රාග ගින්නට හසු වෙන්න පුලුවන්. යෝනිසෝ මනසිකාරය හිටියේ නැත්නම්. මෙතන සම්පූර්ණ වරද වේසා ගෑනුන්ගෙ පන්සලට එන්නේ බණ අහන්න නම් මල් පහන් පුජා කරල පිං දහම් කරගෙන යන්න නම් ඒ දේ කරගෙන සිත නිවාගෙන යන්න ඕන. පන්සලට ඇවිත් උකුලු මුකුලු දාල හාමුදුරුවන් ඇග උඩ දාගන්න එක නෙවෙ ගරන්න ඕන. වේස් ගෑනු දැන ගනාන ඕන මම ඹභික්ෂුන්ගෙ ශීලය මිදෙන ලෙස කතා කරන්නේ හොද නෑ. බලන්න හොද නෑ. අදින්න හොද නෑ.. මම පන්සල් ආවේ පිං දහම් කරගෙන බණ අහල යන්න මම ඒ දෙ කරගෙන යනව කියල.. මේ වේස් බඩූව කරල තියෙන්නෙ හාමුදුරුවන්ගෙ ශීලය බීදල ගිහි ජීවිතයට නම්මවා ගැනීම. බූදු මග යන භික්ෂුවකගෙ ශීලය බීදීම ලෙහසී පහසු පාපයක් නොවේ..

  • @SamanMunasingha-fn5ef

    @SamanMunasingha-fn5ef

    18 күн бұрын

    බොහොම. හොඳ. පැහැදිලි. කිරීමක්.... තෙරුවන් සරණයි..

  • @jayanthajayasundara4906

    @jayanthajayasundara4906

    17 күн бұрын

    @@SamanMunasingha-fn5ef බෙහෙවිම ස්තුතියි ඔබට.🌹

  • @jayanthajayasundara4906

    @jayanthajayasundara4906

    17 күн бұрын

    @@samanthamudunkothge3780 සහතික ඇත්ත.මමත් පිළි ගන්නවා එකෙන්ම.නමුත් මේ ඩ්වාමීන්වහන්සේත් සුළුපටු කොට සිතන්න බැහැ.බොහොම හොදට ධර්ම කාරණා පැහැදිලි කළ,ඒවගේම විශිෂ්ඨ ධර්ම කථික ස්වාමීන්වහන්සේ නමක් රාගී සිතුවිල්ලක් ඇති වුනා නම් ඒක මැඩගන්න ඕන තරම් උපදෙස් බුදුදහමේ තියෙනවා.අපිට වගේ නෙවෙයි ඕනතරම් සුපේශල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේ ලා ඇති තරම් ඉන්නවා උපදෙස් පතන්න.රාගය ලගට ආවා වුනත් ධර්මයේ රසය දන්න ,ඒවගේම ඒ රසය ඉතාම සුමධුර ලෙස,පැහැදිලිව විග්‍රහ කරමින් බෙදාදෙන ස්වාමීන් වහන්සේ නමකට අවශ්‍ය නම් ඒක පිටු දකින්න ඕනවටත් වඩා ක්‍රම තිබුණා ඒක පිටුදකින්න.සෘංගාරයෙන් මත් වුන ස්ත්‍රියක් පිටු දකින්න කාරණා ඕන තරම් හොයා ගන්න තිබියදී ත් උන් වහන්සේ ඔය ක්‍රියා මාර්ගයට අනුගත වුණේ ඒ සිත පරාජය කරන්නට උත්සාහ නොකිරීම ම නිසා කියල මට සිතුනනිසාම තමයි ඒ දුර්වල ගැහැණිය පමණක් නොව ස්වාමීන් වහන්සේටත් මේකෙ වගකීම බෙදන්න වෙනව කියලා.

  • @user-lq8op2qr4x

    @user-lq8op2qr4x

    8 күн бұрын

    Eaka eahemma thamai ape haamuduruwane unwahanseta pawa pala denna thibuna widiyai oya kaatawath dos kiyala wedak ne kaatawathma mona tharam ugath buddimath unath karmayata pitupaanna be thathagatha darmaya eayai

  • @sugathsensei5987
    @sugathsensei598727 күн бұрын

    පඳුරු balliyek විනාශ කරපු පැවිදි දිවිය

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    26 күн бұрын

    Paduru Wesiyek

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii27 күн бұрын

    පහු ගිය කාලේ පන්සල් අස්සෙ රින්ංගලා දාන දුන්නා කඨ්න පිංකම් කලේ ඔකට

  • @ammp1292

    @ammp1292

    24 күн бұрын

    මේ ස්වාමීන්වහන්සේව ගොදුරු කරගන්නට කලින් මේ ගැහැණිය තවත් ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේලාව දඩයම් කරමින් සිටියා. ඒ පිළිබඳව සාක්ෂි සහිත තොරතුරු ලැබෙමින් පවතිනවා.

  • @damikakanagara2500

    @damikakanagara2500

    18 күн бұрын

    සුජීව silwanthai kiyala පෙන්නන්ඩ thamsi owa kale me de nounanam තවත් dewal wei kohomath duwala dennata dukak nathiwa jeewath wenna hamadema hadala

  • @ran5235
    @ran523527 күн бұрын

    අපෝ තව ටිකදවසකින් ලස්සනට එයි දූරු දෙන්න එක්ක TV shows වලට . බුද්ධාගම වැලඳ ගත්තලු. 😂😂😂😂

  • @priyanthiamarasinghe-bm8ox

    @priyanthiamarasinghe-bm8ox

    27 күн бұрын

    Ow akane ape Budda sasaneta mehema wela thiyenne.salli visi karapuwamq sujeewa waradak kare na kiyai

  • @chandrazoysa7016

    @chandrazoysa7016

    26 күн бұрын

    Rangana suda meki uda thiyagen inne. Asuchi walata nila messo wahanne.

  • @arifernando195

    @arifernando195

    26 күн бұрын

    L. 11:55 ​@@chandrazoysa7016

  • @NandaHewage-ri6pi
    @NandaHewage-ri6pi27 күн бұрын

    මොහොතකට හිත නතර කර ගත්තා නම්

  • @Ravi56774
    @Ravi5677427 күн бұрын

    හාමුදුරුවෝ මේවා කරන්න ඇති ජීවිත කාලෙම පැවිදි ව මහන දම් පුරන්න නමුත් ඔහුගේ හිත යම් තැනක දි සමාධිය කැඩුනා උපැවිදි වුනා මෙතනදි එතුමා රැවටිලා කියල හිතෙනවා මොකද ඔහු රැවටෙන්නේ ඔහුට වඩා ඉතාමත් වයසින් වැඩි ඉතාමත් අපිරිසිදු ජීවිතයක් ගත කල ගැහැනියකට මේ ගැහැනිය නිතර නිතරම මෙතැනට යන්න ඇති ගිහින් ඔහුව වසඟයට ගත්ත

  • @srimaarambawatta4793

    @srimaarambawatta4793

    27 күн бұрын

    අනිවාර්යයෙන් ම ඒක තමයි වෙන්න ඇත්තෙ....මොනව හරි මාර බන්ධනයකට...මාර දූතිකාවකට අහුවුණා ...😢😢😢

  • @priyanthiamarasinghe-bm8ox

    @priyanthiamarasinghe-bm8ox

    27 күн бұрын

    Salli Tika hora Kanna ona nisa . karumakariyak

  • @kanthikumari4765

    @kanthikumari4765

    26 күн бұрын

    එයා බබා

  • @Anomameerigama

    @Anomameerigama

    24 күн бұрын

    අකුසල් කර ගන්න එපා බුදු දහම නොදැන මාර දූවරු අතීතයේ ත් හිටියා ගම්පහ මහානාම හාමුදුරුවන් පෙර අකුසලයක් ගෙවා දැම්මා අලුත් අකුසල් ඇති වීමට කලින් මෙලොවින් ගියා ගම්පහ මහානාම හිමියන් මතු භවයේ දීම ප්‍රාර්ථනා කල බෝධිය කින් නිවී සැනසේවා සාධු සාධු සාධු ​@@kanthikumari4765

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np27 күн бұрын

    සුජිවා.. මේ ගැහැනිය...අකුසල කර්ම විපාක යට බලවත් වස්තු බීජය උනා.තවත් අකුසල කර්ම සඳහා යොමු කරවන්නට පෙර සමුගෙන ගිය එක හොඳයි.කුසල කර්ම මතුවිය භව ගමන යහපත් වේවා

  • @arundathijayabandu3282

    @arundathijayabandu3282

    26 күн бұрын

    ඒකි මැරිලා නෑ බං

  • @asokakh1563

    @asokakh1563

    26 күн бұрын

    Okige medata wedithiyanna thibbee

  • @wicramarajashinghe7302

    @wicramarajashinghe7302

    24 күн бұрын

    @@arundathijayabandu3282 එයා කියන්නෙ හාමුදුරුවෝ ගිය එක හොදයි කියලා

  • @champajayathilaka5436

    @champajayathilaka5436

    24 күн бұрын

  • @user-mq8nb9cb5p
    @user-mq8nb9cb5p26 күн бұрын

    අනේ..... මේ මානවිකාවට වෙන කෙනෙක් හිටියෙම නැද්ද.... තම වසගයට.. මේ කරගත්තු පව් කන්දරාව තම ජීවිත කාලයම මදිවෙයි ගෙවලා නිමකරන්න....

  • @rukshannanayakkara6206

    @rukshannanayakkara6206

    24 күн бұрын

    සල්ලි තියෙන අයනේ හොයන්නෙ හාමුදුරුවෝ හරි කමක් නෑ

  • @Sandakathmini01

    @Sandakathmini01

    23 күн бұрын

    ගො.. කතා කියන එවුන් වැහි වැහැලා

  • @dilaniperera7509
    @dilaniperera750926 күн бұрын

    හුගක් හොද දර්ම කතාවක් කාන්තාවන් ඕනෑවට වඩා භික්ශූන්වහන්සේලා ලගින් ඇසුරු නොකල යුතුයි කලයුතු යුතුකම් වගකීම් පමනක් කලයුතුයි. මේ හාමුදුරුවෝ සල්ලි ඉල්ලා බන කිව බවත් දන්වැලදු බවත් සමජයේ පැතිරී ගිහින් තිබුනා එහෙම කලානම් ඒක නරකයි අපි දන්නේ නෑ ඒවායෙ ප්‍රතිපල දිට්ඨ දම්ම වේදනීයයි. දායකයෙක් කෝටි ගානක් වුනත් ස්ව කැමැත්තෙන් පුජා කරනව නම් ඒවා දානයකදී බාරගන්න ස්වාමීන්වහන්සේට කැපයි සල්ලි ඉල්ලා බන මුදලට දේශනා කිරීම පාපයක් මලගිය කෙනෙකුට පින් පිනිස කරන බන පින්කමකදී පූජා කරන දේවල් ස්වාමින් වහන්සේට බාර ගන්න පුලුවන් ඒමලගිය කෙනාට පින් පිනිස නමුත් මුදල් ගානක් ඉල්ලා සිටිම පාපයක්. පුජා කරන දේ භාර ගත යුතුයි පුජා කරන අයත් ඒගැන අවභෝදයෙන් පූජා පැවැත්වියයුතුයි.

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma151926 күн бұрын

    ස්වාමින් වහන්ස ඔබට නිවන් සුව ලැබේවා.....!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kc2nv3bg6e
    @user-kc2nv3bg6e26 күн бұрын

    වසර 20 පැවිදි ජිවිතය ගත කරල උතුමි බුදුදහම හොදටම තේරැමි අරගෙන සාමාන්‍ය ජනයාටත් යහමග පෙන්වු මෙවැනි හාමුදුරැ නමක් මෙි වගේ ගෑනියෙකුට රැවටුනානමි අපේ සාමාන්‍ය පිරිමි ගැන කවර කතාද

  • @user-zv3sp6fe6h

    @user-zv3sp6fe6h

    26 күн бұрын

    😃😃😃😃👍

  • @JayanandaRathubaduge

    @JayanandaRathubaduge

    25 күн бұрын

    😅😅😅😅😅

  • @rathnakumari448

    @rathnakumari448

    24 күн бұрын

    සහතික ඇත්ත

  • @SasarakaIma-mz9bc

    @SasarakaIma-mz9bc

    23 күн бұрын

    Pissuda ban maick ekak issaraha sinhala hodiyak gelapuwa tharamin hamuduru namak wenne ne.uthum darmaya danneth ne chiwaraya deru pamanata.anariya,diyana kiyanne niwana neme niwana wahagena thiyenne ...

  • @user-bz6of4be2e
    @user-bz6of4be2e27 күн бұрын

    අනේ මොන තරම් හිතක් ආවත් පළවෙනි දවසෙම ඒ ගමන නතර කරලා පාඩුවෙ හිටියනම් හරි. මොකද ළමයි දෙන්නෙක්ගෙ අම්මෙක්. වැඩිහිටි කාන්තාවක්.. යමක් තේරුනානම් නොගිහින් ඉන්න තිබ්බා. දුවවත් නම් නොතේරුම් කමට සමාව දෙන්න තිබුණා. මේ හාමුදුරුවන්ගේ බණ ඇහුවෙ මම හරිම ආශාවෙන්.. සරලව.. පැහැදිලිව අවබෝධ උනා. ඒ පින් බෙලෙන් ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා..

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii27 күн бұрын

    අපෝ සුජිවාව උඩ තියන් ඉන්නෙත් අපේම උන් ..හරියට ගුන ගයනවා .මාර දුවරු ඔකිලා

  • @damai4603

    @damai4603

    26 күн бұрын

    ගානිකාවො කැලැ වල ඉදල ඇව්ත් රගන්නෙ

  • @user-lw3qe6qy5t
    @user-lw3qe6qy5t26 күн бұрын

    සුජීවා වගේ අසික්කිත ගැහැනියක් නිසා වටිනවා එ දර්ම කතිකයකු සාසනයට අහිමිවීගියා මෙවැනි ගැහැනුන් විහාරවලට ලම් කරගන්න එ පා පව්කාර කාන්තාවක්

  • @user-rw6dc2pv9f
    @user-rw6dc2pv9f26 күн бұрын

    හරිම සුන්දර හිත නිවන ආශ්චර්යය පිං බිමක් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @elakolla4369
    @elakolla436927 күн бұрын

    පූජකයෙක් වෙලා ඉදල ඒකට පයින් ගහල සොයායන ගිහි ජීවිතේ කවදාවත් සාර්ථකවෙච්ච කෙනෙක් මමනම් අහලවත් නෑ.. සිවුරු ,ලෝගු ඇදන් ඉදල කෙලවුනු අයම තමා මටකියල තියෙන්නෙ.. අවුරුදදු ගානක් චීවරේ ඉන්නකොට ඒව තමන්ටම සිද්ධි වෙනව, දෙවිදේවතාවන්ගෙ ඇල්ම බැල්ම වැටෙනව චීවරේ හරි ලෝගුවෙ හරි ඉන්නකන් රැකෙනව කොහොම හරි.. ඒකයි කියන්නෙ ආවට ගියාට මහන හෝ ලෝගු ඇදින්න එපා කියල.. ඒව අතඇරල හොයන ගිහි ජීවිතේ කවමදාකවත් සාර්ථක නෑ.. ඒක මේසිද්දියෙනුත් ඔප්පු කරනව

  • @champikakumari5400

    @champikakumari5400

    27 күн бұрын

    mama danna godak aya sasane idala ain una aya nevatha mahanawela innava nodena yanne wipaka labenakota anawa

  • @asokasl

    @asokasl

    26 күн бұрын

    Sathyawasayenma 😢🙏

  • @nimaliperera9457

    @nimaliperera9457

    26 күн бұрын

    ඔව්..... ගොඩක් අය කලකිරෙනවා....😢😢

  • @r.dhammapali778

    @r.dhammapali778

    26 күн бұрын

    ඒක සත්‍ය ඉ..... සිව්රු හැරපු අය ජීවිත ය ගොඩක් විදවනවා.... දුක්වෙනවා.... දුක් විදිනවා.... ..පව්....😢...😢😢. සංසාරේ වැරදි ම්.. වැඩී ..... මෛත්‍රී.....

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe730227 күн бұрын

    මෙ වෙච්ච දෙය ඇති හැම හාමුදුරුවෝ නමකටම පරිස්සම් වෙන්න කාන්තාවක් දුරින් තබා ගන්න තරමටම හොදයි

  • @user-jb8kn2cx2x

    @user-jb8kn2cx2x

    26 күн бұрын

    අප්පේ කියලා වැඩන් නැහැ,,කාලකන්නි ගැනු හැත්ත ...හාමුදුරුවන්නේ පරිස්සමින් ඇසුරැ කරමු අක්කලා ...😊😊😊

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    26 күн бұрын

    💯✅💯✅💯✅💯✅💯✅💐👍🏾

  • @Sandakathmini01

    @Sandakathmini01

    23 күн бұрын

    සමහර චීත්ත අඳින පිරිමි කොහොමත් කැමති නෑ හාමුදුරුවෝ නමක් බඩුවක් ගහලා සැපේ ඉන්නවාට

  • @wicramarajashinghe7302

    @wicramarajashinghe7302

    23 күн бұрын

    @@Sandakathmini01 වචනයෙන් සංවර වෙන්න මව එහෙම කියා දුන්නේ නැද්ද ? ලැජ්ජා නැද්ද සිංහල නැත්නම් අන් ජාතිකයෙක්ද ?

  • @Sandakathmini01

    @Sandakathmini01

    23 күн бұрын

    ලංකාවේ සම හරක් පිරිමි හරිම කුහකයි. උන් හැම තිස්සෙම ඉන්නේ ඉරිසියාවෙන් පුපුර පුපුර.

  • @thilakawanniarachchi9318
    @thilakawanniarachchi931826 күн бұрын

    බුදු හිමිගේ කාලෙත් මෙවන් දේ සිදුව තිබේ ආනන්ද හිමියන් වසගයට ගත් මාර දුතික් ගැන සසරබියකරු බවදැන ඉන් මිදෙන්නට ගිය මග හරස් කොට පැමිනි මාර දූතියකි ඇය ඔබ පැතු යම් බෝධියකි නිවනින් සැනසුම ලබත්වා පවිටු මිතුරු ඇසුර යලිනොලැබේවා

  • @nayanipriyankagunathilakad7131
    @nayanipriyankagunathilakad713127 күн бұрын

    සුඡීවීවට මේ පවම ඇති දවසක විදවල මැරෙන්න..

  • @JayanthiKumari-ci9cb

    @JayanthiKumari-ci9cb

    26 күн бұрын

    Yatakaragathau. Kamaya. Nawatha. Hatagan. Mage. Budupiyananwahanse. Desudahaam.a..satthiyabawa.manawapahadaganimata.seyaludenata.viddyawapahala.wewa...

  • @user-zk2fh5st4z
    @user-zk2fh5st4z23 күн бұрын

    පිංවත් මහානාම හිමි යනි ඔඛ වහන්සේට උතුම් නිවන එතරම් ‌ දුර නොවේ.ඔබ වහන්සෙගේ ධර්ම දේශනා මා ශ්‍රවණය කර ඇත.මෙම වෙනස්වීම් අදහාගත නොහැකි නොහැකි ය .

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq26 күн бұрын

    මේ වගේ පිං බිමක් අත්හැර දමා ඇයි මේ වගේ කුණු ජරාවක් පසුපස ඔබ වහන්සේ ගිය නිසා වෙනි මෙවැනි දෙයක් සිදු උනේ ඔබ වහන්සේට නිවන් සුව

  • @MallikaMuthugala-yt6ny
    @MallikaMuthugala-yt6ny27 күн бұрын

    ඇත්තටම මේ කාම ධේනුව වල් වනචර ගෑනියෙක් අපේ සිංහල බෞද්ධ හාමුදුරුවන්ට කල් අපරාධයට ඕකට පනෝවෝ ගහල මැරෙන්න ඕනෑ පටිට වේස දෙමලිච්චාට මේවා දකින විට මේ උන් වහන්සේට මේකට අපරාධයට හරිම දුකයි මේ උන් වහන්සේගේ පන් ල ඇත්තටම හරිම කනගාටුයි

  • @shiromidodamdeniya545

    @shiromidodamdeniya545

    27 күн бұрын

    ඔබ බෞද්ධයෙක් ද

  • @KarnavatiKarnavati

    @KarnavatiKarnavati

    27 күн бұрын

    සුජීවත් තොට පණුවෝ ගහල මැරෙන්නේ මේ වගේ අපරාධයක් කරාට මේ වැනි චීවරධාරියෙකුට කර අපරාදෙ තොටම පණුවො පනුව පිට පණුවෝ ගහලා මැරෙන්නේ හරිම දුකයි ඒ පන්සල බලනකොට

  • @PanawalagePerera

    @PanawalagePerera

    24 күн бұрын

    Jyu​@@KarnavatiKarnavati

  • @Sandakathmini01

    @Sandakathmini01

    23 күн бұрын

    ගොං කතා කියන්න එපා. නයන වාසුල හදිසියේ මිය නොගියා නම් මේ කතාව කවුරුවත් දන්නේ නෑ. දැන් නිකං බොරුවට වලිගේ උස්සාගෙන කෑ ගහනවා.

  • @chamarashamali7844
    @chamarashamali784427 күн бұрын

    සල්ලි වලට ඔය ගැනි හමුදුරුවන්ට ලන් වෙන්න ඇත්තේ.ලමයි දෙන්නත් එවටම හරියනවා

  • @shiranjayasinghe4801

    @shiranjayasinghe4801

    24 күн бұрын

    අනිවාර්යයෙන්ම සල්ලි නිසා

  • @sandamalisomarathna7787
    @sandamalisomarathna778727 күн бұрын

    මෙච්චර බන කියපු හාමුදුරුවෝ ගෑනු කෙනෙකුගේ 64මායම් වලට අහු වුනානේ...

  • @wasantha-br3cb

    @wasantha-br3cb

    27 күн бұрын

    අපි කවුරුත් කුමන හෝ ස්ත්‍රීයක් ලග දණ ගහනවා. ඒකට තමයි ආදරය කියන්නේ. ආලය අන්ධයි කියලත් කියනවා. ආදරයට වයස අඩු හෝ වැඩි ජාති කුල බේද, දුප්පත් පොහොසත් බව බලපාන්නේ නැත.64 මායමට අහුවෙනවා කියන්නේ මාරයාට අහුවුනා තමයි. කාම පිපාසය නිවාගත යුත්තේ කාමයෙන් මිස අසුබ බාවනා වඩා සිරකර තබා ගැනීමෙන් නොවේ. කාමය තුලින් එහි ආස්වාදය ආදීනවය හා නිස්සරණය දැකිය යුතුය.

  • @priyanthiamarasinghe-bm8ox

    @priyanthiamarasinghe-bm8ox

    27 күн бұрын

    Rahath wela nane akai ahu une.

  • @Chandrani-jt8rn

    @Chandrani-jt8rn

    26 күн бұрын

    ඇත්තමයි සිදුහත් කුමාරයට ගිහි ගේ දුක තේරුනානෙ.ඒකනෙ බුදු උනේ​@@wasantha-br3cb

  • @ShyamaliePathirana
    @ShyamaliePathirana27 күн бұрын

    භාග්‍යවතුන්වහ්ස්න්සේ වැඩසිටි කාලයෙත් මෙවැනි දේ සිදුවුනත් එවැනි දේවලින් වරදින් මුදවාගෙන උන්වහන්සේලා අර්හත් මාර්ගය ලබා ගත්බව දර්මයේ සදහන් ඒත් නයන මේ නරාවලෙන්බේරගන්න කවුරුවත් හිටියේ නෑ

  • @sriyalathagomes2295
    @sriyalathagomes229526 күн бұрын

    දෛවය වෙන්න ඇති. සුජිව කියන විදියට ඉගෙන ගන්න කලේ ඉදලම දක්ෂ ගෙදරටත් දඩබ්බර ලස්සන හඩක් තියෙන කෙනෙක් කරුමෙටද මන්දා මුල් කාලෙට දැන් පෙනුමත් ලස්සන කරගෙන බැල්මෙන් හා ඉරියව්වලින් කෙනෙක් වසගයට ගන්න පුලුවන් ගැහැනියක් තරුණ ස්වාමින් වහන්සේ වසග වෙන්න ඇති එයා ඉදිරියටත් එකතැන් වෙලා විදවයි. ඒ කර්මය හොදටම ඇති.

  • @RadDs-fr3pl
    @RadDs-fr3pl27 күн бұрын

    සෑම.වැඩසටහකට.ඇවිත්.බණ.කියපු.සුජිව.අන්තිමට.ලොකොත්තර.පාප.කර්මයක්.කරලා.දිට්ට.කර්මය.පල.දුන්නා.ඒ.ස්වාම්න්.වහන්ස.අදටත්.ජිවත්.උනානම්.මුලු.ලොකයට.බණ.දෙශනා.කරලා.නිවන්.මගට.යන්න.තිබූණ.කිසියමි.අත්මයක.මෙවන්.අකල්.මරණයක්.සිදූ.නොවෙවා.නිවන්.සුවය.ලැඛිවා

  • @GaganiVihanga-k4k
    @GaganiVihanga-k4k26 күн бұрын

    මෙච්චර පිරිමි ඉන්න මේ රටේ මේ කරපු අකුසල කර්මයට හැඩි දෙමලිට මේ භවයේම පල දේවා වැඩිකල් යන්නට මත්තෙන්.

  • @kusumdissanayaka3097

    @kusumdissanayaka3097

    26 күн бұрын

    කේ. සුජීවා කියන්නේ දෙමළ ද??

  • @user-wo9iz1vv3e

    @user-wo9iz1vv3e

    26 күн бұрын

    Yes

  • @kusumdissanayaka3097

    @kusumdissanayaka3097

    26 күн бұрын

    @@user-wo9iz1vv3e එහෙම ද.. දන්නේ නෑ මම ..thank you ..

  • @PurnimaAbesekara-ii7pz

    @PurnimaAbesekara-ii7pz

    23 күн бұрын

    පල දිලා තියෙන්නේ

  • @damayanthidias5518

    @damayanthidias5518

    23 күн бұрын

    සන්සාර ගනුදෙනු

  • @nikmini4568
    @nikmini456826 күн бұрын

    මේ පව් ඇති කේ සුජීවට මුල ජීවිත කාලය මේ විදවන්න .

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c24 күн бұрын

    මේ සුපින්වන්ත සුජුජණිය ස්වාමින්වහන්සේගේ පැවිදි ජිවිතය ගැනත් දේශණා කරන උතුම් සදහම් ශ්‍රවණයන් ශ්‍රවණය කිරිම නිසාද ,නිමක් නැති දුකක් දැනෙනවා ....සසරේ කිසිම භවයකදී නිවන් දකින තුරු මෙවන් පව්ටු ස්ත්‍රි මුණ නොගැසේවා ,..ඉතා ඉක්මන් භවයකදී උතුම් නිවන් අවබෝධය කර ගැනිමට සුගතිය උපත ලැබේවා !!!🙏🙏🙏🙏

  • @kumarilanka9298
    @kumarilanka929824 күн бұрын

    තමන්ගෙ සිත කාටවත් පාලනය කල නොහැක .එය තමා විසින්ම පාලනකර ගතයුතුය.

  • @sriyalatha3946
    @sriyalatha394616 күн бұрын

    අපට මෙච්චරම දුකක් නැහැ පිංවත් හාමුදුරුවනේ ඔබවහන්සෙගෙ මුවින් බුද්ධ දේශණා නොඇසූවානම්😢😢මාගේ පැතුම පිංවත් ඔබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🌼🙏🌼🙏🌼😭දුකෙන් මිදේවා සාදුු සාදුු සාදුු

  • @user-nt9op3kr1c
    @user-nt9op3kr1c27 күн бұрын

    සන්සාරෙ කොහෙදි හො ඔහුට ඇය හමුවෙන්නඇති.ඇය ලගදිම ඔහුගේ ජිවිතය නැතිඋනා .ඇය ජිවත්වෙනවා.අද ඔහු නැ.පෙරසන්සාරෙ කරපු පවක් ඔහුට පලදුන්නා😢😢😢😢

  • @dssongs1403
    @dssongs140327 күн бұрын

    උන් වාහන්සේ සිවුරු ඇරියෙත් අවංක කමට පන්සල් ඇතුලේ ගැහැනු තියාගෙන කොච්චර අය ඉන්නවා ද

  • @KrishaniManel-le1mv

    @KrishaniManel-le1mv

    26 күн бұрын

    Aththa kathawa..ayewath hodata idiyi. Waradi nokara ara daruwanta lajja nokara.....pawu chutu hari wadagath patai mn adarei...

  • @anushaweerawardhana1713

    @anushaweerawardhana1713

    26 күн бұрын

    ඇත්ත.උන් වහන්සේ දැනන් හිටියා පව් පින් දෙක.ඒ නිසාමෛ සිඋර ඇරලම ඒ දේවල් කර ගත්තේ.අද සිඋරෙ ඉදන්ම මේ දේවල කරන අය ඕන තරම් ඉන්නවා.එහ්ව්ම කරන්න අවස්තාව තියෙද්දිත් උන්වහන්සේ එහෙම කලේ නෑ.

  • @ChandanaSamarasinghe-eu9yo

    @ChandanaSamarasinghe-eu9yo

    24 күн бұрын

    Eka etta

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha219623 күн бұрын

    🙏🙏🙏සාංසාරික බැඳීම් වල අවසානයක් විය හැකි. ජාති ජරා ව්‍යාධ් මරණ නැති අජරාමර නිවන් සුවය ලැබේවා 🙏🙏🙏. PKGPS. රාජපක්ෂ කොළඹ

  • @nadeekalakmali5110
    @nadeekalakmali511026 күн бұрын

    සිංහල ජාතියට, ආගම ට තමයි පාඩුව උ නෙ, සුජීව ට එ තවත් එක ස්මියෙක් ව්තර යි,,, මෙතරම් පින් කදක් මෙහෙම මිය ගියා නම්, කෙලෙස් පිරුණු අපි අපිට කොහොම වෙයිද 😢😢😢😢

  • @hemamalahewa5321
    @hemamalahewa532126 күн бұрын

    😪🙏මෙතෙක් කල් හමු නොවූ සැබෑ නිවහන හමුවේවා!😪

  • @DpRanasinghe
    @DpRanasinghe27 күн бұрын

    මාර දුවරු එදත් ආවා චිංචි මානවිකාවන් ආවා බුදු රජාණන් වහන්සේ රාගයෙන් තොර වු නිසා අසුඋනෙනෑ 🎉🎉රාගසිත් ඇතිවුන විට අසුභානුස්සති මරණානුසති වැඩුවා නම් උන් වහන්සේ අදටත් ධර්ම දේශනා කරන වා🎉🎉🎉🎉🎉

  • @ChandraSilva-ku7tf

    @ChandraSilva-ku7tf

    26 күн бұрын

    මර දූවරු තිඩෙනාඅසුජීවගෙ පව්ලම

  • @MalkiSithara-ye2hs
    @MalkiSithara-ye2hs24 күн бұрын

    ආරන්‍ය ගත වෙන්න කියන්නෙ කැලේකට යන්න කියන එක නෙවේ. තමන්ගෙ හිත අරන්‍යක් කරගන්න කියන එකයි.

  • @K.w.2006

    @K.w.2006

    22 күн бұрын

    කාගෙන්ද පාලි ඉගෙන ගත්තේ. මීවනපලාන ගෙන්ද

  • @MalkiSithara-ye2hs

    @MalkiSithara-ye2hs

    22 күн бұрын

    @@K.w.2006 ඇයි අවුල්ද

  • @MalkiSithara-ye2hs

    @MalkiSithara-ye2hs

    22 күн бұрын

    ඔයාට තරම් දහම බුදුන්ටත් බෑ නේද. ඔයානෙ දහම අවබෝධ කරගෙන තියෙන්නෙ. ඒකයි අනුන් විනිශ්චය කරන්න හැකියාව පහල වෙලා තියෙන්නෙ😀😀

  • @K.w.2006

    @K.w.2006

    22 күн бұрын

    @@MalkiSithara-ye2hsඑතකොට රුක්ඛමූල ගතෝවා කියන්නේ හිත ගහක් කරගන්න කියලද

  • @maashamaasha8395
    @maashamaasha839526 күн бұрын

    ඔහු තරුණ හාමුදුරු නමක්. තරුණ හැගීම් වලින් කපටි ගෑනු වාසි ප්‍රයෝජන ගන්න බලනවා .නාකි අම්මණ්ඩි හරිහමන් ගෑනියෙක්නම් මේ වයසට කරන්න ඕන වැරැද්දක් දැකපු තැන කෙනෙකුට අවවාද කරල හරි මාර්ගය ට යොමු කිරීමයි. ඒත් ඒ අම්මණ්ඩිට අවශ්‍ය වුනේ යහන්ගත වෙන්න.

  • @swaneethasumanasekara1295
    @swaneethasumanasekara129526 күн бұрын

    මම ගිහින් තියෙනවා පුතා එක්ක බනට ආරාධනා කරන්න හරිම නිස්කලංක තැනක් ..වාහනය ගන්න පුලුවන් උඩටම ..හරිම සිල්වත් .හාමුදුරුවෝ කෙනෙක් රුවන්වැල්ල අවිස්සාවේල්ල පැත්තෙ පැත්තෙ

  • @user-sp6ot4qv1u

    @user-sp6ot4qv1u

    26 күн бұрын

    මමත් ධර්ම දේශනා අහනවා...මම ඉන්නෙ පිටරටක..ඒත් අවුරුදු 3 කින් විතර අලුතින් ධර්ම දේශනා තිබුනේ නැහැ ..දැන් තමයි විස්තර දන්නෙ...හාමුදුරුවන් ගේ මොන තරමි මුදල්ද දැන් ඔය මාර දූතියො පරිහරණය කරන්නේ...ඔිවා ගින්දර ගිල්ලා හා සමානයි..

  • @ireshadesilva2271
    @ireshadesilva227127 күн бұрын

    හාමුදුරුවනුත් කෙලෙස් පොදියක් තියාගෙන තමයි බන කියල තියෙන්නෙ.

  • @priyanthiamarasinghe-bm8ox

    @priyanthiamarasinghe-bm8ox

    27 күн бұрын

    Slithata Mona keles galana awath awa tiken tikai nathi kala uththe.mokada rahath bawata path wela nane.sansaren athera wenna hitapu himi namak thamai chichimanikawa vinasa kare. Ape sasane babalawanna hitapu swami wahanse namak.ragayata kotu karagatha.gahanu tharam visa gora jathiyak thawath na. papayata gahanu wela ipadila thawath me wage karma karagena apayata para kapa gannawa.

  • @user-bg5uw5xs9l
    @user-bg5uw5xs9l26 күн бұрын

    සෝම සමිඳුනේ කොතැනක සිට හෝ කම්පා වූ මේ සිත් සතන් සනසාල නො මැනවි

  • @user-cz2yc2ff5d
    @user-cz2yc2ff5d24 күн бұрын

    මේ ගැනිට සමාජයෙන් ලැබිය යුතු දඩුවම් ලැබිය යුතුමයි. කොටි ගානක සල්ලි වලින් මේ ගැනියි දරුවොයි වැජබේනකො හැමෝටම මේ ගැනී කරපු තිරිසන් වැඩේ අමතක වෙයි.... රජ කාලේ වගේ මිනිස්සු එකතු වෙලා ගල් ගහල මරන්න ඕන ඔය ගණිකාව.

  • @IreshaSadamli-bj7of
    @IreshaSadamli-bj7of27 күн бұрын

    මේ මරනය නම් ඉතාම සැ ක සහිතව වූවක් ..නයන වාසුලගෙ අති දනස්කන්දය ගන්න ගහපු ගේමක ප්‍රෙතිපලයක් ...

  • @Ravi56774

    @Ravi56774

    27 күн бұрын

    අනිවාර්යයෙන්

  • @user-zg3ss5zz2s

    @user-zg3ss5zz2s

    27 күн бұрын

    Ai e gane hoyanne නැත්තේ .neda pau.minis ජීවිතය eyage .

  • @priyanthiamarasinghe-bm8ox

    @priyanthiamarasinghe-bm8ox

    27 күн бұрын

    Ow nathnam ohu kohomada marune sujeewa berila sujeewata anik pathi sitiye ohu. Aniwaryen mara gatha.vidawa vidawa mariyan

  • @pradeepawijesena1169

    @pradeepawijesena1169

    26 күн бұрын

    Mee tharam danaskandayata himi kam ohuta athnam ohu kohomada Silwath wenne???

  • @suneethawellalage3546
    @suneethawellalage354627 күн бұрын

    මේ පරබැල්ලිවයි දුවල දෙන්න වයි කොන් කරල දාන්න ඕනෙ

  • @dianadissanayake764
    @dianadissanayake76427 күн бұрын

    සසරේ බියකරු බවයි සිතිය යුත්තේ. මේතාක් කල් කළා පිනෙන් ඉතාම ඉක්මනින් නිවන් අවබෝධ වේවා

  • @user-eo2ee1ss4d
    @user-eo2ee1ss4d27 күн бұрын

    සූජිවාට ආපසූ ගිත ගායනා කිරිමට අවසර නොදිය යූතූයි සංගිත සංදර්ශන තහනම් කල යූතූයි. පාටාවාර පළමූ සැම්යා සමග පැනලා ගියා ඒක නම්බූයි.

  • @kumari-ds3et

    @kumari-ds3et

    27 күн бұрын

    Aei sujeewa vitharada hamuduru kenek bende

  • @user-fu6kb2ci9k

    @user-fu6kb2ci9k

    26 күн бұрын

    ​@@kumari-ds3etai ubela ammath bandada

  • @SriyawathiBandarigoda

    @SriyawathiBandarigoda

    23 күн бұрын

    Oyath. Banda. Ganna​@@kumari-ds3et

  • @Sandakathmini01

    @Sandakathmini01

    23 күн бұрын

    ඔළුව අතගාලා බලපං අං තට්ටුවක් තියෙනවා ද කියලා

  • @sujeewanirajapaksha7028

    @sujeewanirajapaksha7028

    17 күн бұрын

    Owww

  • @shwusbs3889
    @shwusbs388927 күн бұрын

    පෙර කරපු අකුසල් කර්මයක් අපේ බුදු පුතෙක් ඉදිරි යක්සනියක් දහම් ගැට ගහලා බල තන්හාවට කරපු අපරාධ ඔය ගෑනි විදවලා මැරෙන්නේ ඒ මහානාම හිමියන් ඉක්මනින් මේ සසරින් මිදුනා කල කී බන පදයක අනිසන්සයෙන් උපදින කිසිදු භවයක දි මේවැනි ස්ත්‍රියන් මුන නොගෙසේවා මේවැනි දුක්බර මරනයක් අත් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏😭🙏නිවන් සුව ලැබේවා 🙏

  • @arundathijayabandu3282

    @arundathijayabandu3282

    26 күн бұрын

    ඕකිට ආයේ ස්ටේජ් එකට නැගලා සිංදු කියන්න හම්බවෙන්නේ නෑමාරයා සූක්ෂම යි

  • @gayanianuruddhika1683

    @gayanianuruddhika1683

    26 күн бұрын

    චිංචිමානිකාවක් ගල් ගහල මරණ්න ඔනි ඔය වගේ බැල්ලියො උන් වහන්සේගෙ බණක් ඇහුව නම් උන්වහන්සේටද මෙහෙම උනේ කියල හිතන්නත් බෑ පෙර අකුසලයකට චිංචිමානිකාවකට අහු උනාට මෙි භවෙි කල කුසල් බලමහිමයෙන් උන් වහන්සේ උතුම් වූ නිවනින් සැනසෙත්වා 🙏🙏

  • @user-bg5uw5xs9l

    @user-bg5uw5xs9l

    26 күн бұрын

    උන් වහන්සෙ ඒ රග ගින්නෙන් මුදවා ගන්න ඇදුරු ස්වාමීන් වහන්සේ නමක් නොසිටියේ ද ?

  • @RanasingheG-cx2cr
    @RanasingheG-cx2cr24 күн бұрын

    සල්ලි තියෙනවා කියල දැනගෙන මේ ගෑනි මොනම හරි දෙයක් කරන්න ඇති නම් දුන්නත් ඇති පිස්සෙක් වෙලා එන්න ඔය ගෑනි විදවල මැරෙන්නෙ

  • @user-dj8yt7sl7u
    @user-dj8yt7sl7u27 күн бұрын

    මෙය වෙලා බැල්ලියො සමහරුන්ට හරි වටිනවා මුන් තවත් පුසිද්ධ වෙනවා 😂😂😂😂😂

  • @user-ql8rq5uo8b
    @user-ql8rq5uo8b27 күн бұрын

    අව්ස්සවේල්ල පැත්තේ සුපිරි පන්සලක හිටියේ

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    26 күн бұрын

    Godak Ganeyo Ohome Thama. Unte Kari Gaaye Oluwete Gahapuwame Siure Athearela Ganununwe Gannewa

  • @chandrakularatne5623

    @chandrakularatne5623

    24 күн бұрын

    ?

  • @samanpriyankara7949
    @samanpriyankara794926 күн бұрын

    බොඋද්ධයා නාලිකාවෙි හොදට බණ දෙසනාකරපු හොද හිමිනමක්😥🙏

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi137026 күн бұрын

    මේ බවයෙ අත්කර ගැනිමට නොහැකි ඌ නිවන යම් බවයක ඉපදිලා උදාකර ගෑනිමට හැකි වේවා.

  • @ventnarada5896
    @ventnarada589615 күн бұрын

    කේ සුජීවා අක්කේ ඔයා හරිම වාසනාවන්තයි පැවිදි ජීවිතයක් ගත කරපු මහානාම වැනි ශ්‍රේෂ්ඨ කෙනෙක් සමඟ විවාහ ජීවිතයක් ගත කරන්න ලැබීම වාසනාවක් තායිලන්තයේ මියන්මාරයේ පැවිදි ජීවිතයක් ගත කරපු නැති කෙනෙකුට රටේ පිලිගැනීමක් නැහැ රජයේ රස්සාවක් ලබන්නත් අමාරුයි 💐💐💐💐💐💐💐

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage382426 күн бұрын

    බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ නම්, දේ ශනා කරාවි ආත්ම ගණනක් ඔය මාරදූතිකාව නිසා ජීවිතය නැති වූ බව.😢😢

  • @user-py7cp4lb7w
    @user-py7cp4lb7w26 күн бұрын

    කේ සුජීවා මොනතරම් පව්කාරකමක්ද කරේ

  • @niroshaniluka309
    @niroshaniluka30924 күн бұрын

    මේක අස්සට කොච්චර රිංගන්න ඇ ති ද මේ හිත වෙනස් කරන්න , සල්ලි තමයි මුල, නැවත පන්සල කට‍ එන්න දෙන්න එපා මේකිට මිනිස්සු න් ට බා ර යි,

  • @AnushaRashikani
    @AnushaRashikani24 күн бұрын

    සිත් නිවන පිං බිමක්.🙏මේ ගැහැනියගේ දෙපා අහිමි විය යුතුයි.සසර පුරාවට මෙවන් පුදබිම් වල වැලිකැටයක් වත් පය නොගැටෙන්න.මෙවන් පුදබිමක විසු සිල්වත් යතිවරයකුගේ සිත් කෙලෙස් වලින් පුරවා ඔහුට මරනය අත් කර දුන පවට,ඇයට දිට්ට දම්ම වේදනීය කර්ම පටිසන් දිය යුතුයි.

  • @user-ku1vo7fu2r
    @user-ku1vo7fu2r26 күн бұрын

    ගෝණගල්දෙනියෙදි මගෙන් පාර අහගන ගිය කෙනානේද මේ...

  • @chandrakularatne5623

    @chandrakularatne5623

    24 күн бұрын

    කවුද ඇහැව්වෙ?

  • @chandanimalkanthi416
    @chandanimalkanthi41627 күн бұрын

    උතුම් නිවන් සුව එතුමාට 🙏🙏🙏

  • @mkudugama2880
    @mkudugama288020 сағат бұрын

    මේ ආත්මයේ මාරයා පරද්දන්න බැරි වුනා. නමුත් මතු සසරේ කල පින් මතුවේවා අකුසල් අහෝසි වේවා. මේ සම්බුද්ධ ශාසනයේදීම බුදුන් දැක නිවන් දකීවා. 🙏🙏🙏

  • @pushpakalyani2922
    @pushpakalyani292219 күн бұрын

    ඇත්තටම හදවතට මාරම දුකක් දැනෙනවා.ඒ. ස්වාමීන් වහන්සේ නිවන් අවබෝධ කරගෙන හොද සද්ධාවෙන් එතන වැඩ සිටින්න ඇති....පන්සලට ආදරේ තිබුණ නිසා තමයි ඒවා වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්ට නීති යෙන්ම හැම දෙයක්ම ලියලා දීලා තියෙන්නේ.. නැති නම් අර ගෑණි හැදුවා කියලා අයිති වාසිකන් කියන්න එන්න ඉඩ තිබුණා...ඒ පව් ගෑණිට ස්වභාවධර්මය විසින් දඩුවම් ලැබෙයි.. ස්වාමීන් වහන්සේ ට නිවන් සුව ලැබේවා.🙏🙏🙏🙏

  • @SiriSudamma
    @SiriSudamma27 күн бұрын

    නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @radikasenadeera3927
    @radikasenadeera392726 күн бұрын

    නිදුක් සුව අත්වේවා ..!!🙏🙏

  • @ansibasi786
    @ansibasi78623 күн бұрын

    ඔච්චර හිත දියුණු හාමුදුරු නමක් නම් එහෙම ගෑනුන්ට රැවටෙයිද. මොකද බලෙන් සිවුරු ගලවන්න පුංචි සාමණේර හාමුදුරු නමක්ද. K. සුජීවා කියන්නෙ දක්ෂ ගායිකාවක්. මම ඒ මනුස්සයාගෙ සිංදු රසවිදිනවා. ඒ නිසා මම එයාට කැමතියි මටනම් එච්චරයි. ඒ මනුස්සයා නිදාගන්න මොන මිනිස්සු එක්කද, හාමුදුරුවන්ගෙ සිවුරු නෙමෙයි අදන ගැලෙව්වත් මට ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මේ videos බැලුවහමයි ඒවට වැටිල තියන හරිම ප්‍රාථමික මට්ටමේ comments බැලුවහමයි ලංකාවේ මිනිස්සුන්ගෙ මානසික මට්ටම කොච්චර පහතද කියලා හිතාගන්න පුලුවන්.. මහ ලොකුවට බුදුදහම බේරගන්න කතාකරනවා. ආගම රෙද්ද පල්ලෙ බේරෙනවා. නමුත් comment වල වෛරය ක්‍රෝධය අපහාසය පිරිල ඉතිරිල යනවා. එතනින්ම බුද්ධ ධර්මයේ මූලික මූලදර්ම කැඩිල ඉවරයි... 😂😂😂 K. Sujeewa ගායිකාවට ඉක්මන් සම්පූර්ණ සුවය ප්‍රාර්ථනා කරනවා..

  • @user-zj3uk8mm4b
    @user-zj3uk8mm4b27 күн бұрын

    මට එන තරහක් මෙ වෙස ගැනි එක්ක.අැයි වුබට වෙන අල්ල ගන්න කෙනෙක් හිටියෙම නැද්ද පටිට වෙසියේ.

  • @user-bg5uw5xs9l

    @user-bg5uw5xs9l

    26 күн бұрын

    අපි හැමෝටම දුකයි ස්වාමීන් වහන්සේට උන දේ දැන් ඉතින් මොනවා කරන්නද ?අපි බෞද්ධයෝ වශයෙන් පව් පුරවා ගන්න නරකයි නිර්මල බුදු දහම සත්‍යයයි

  • @ckekanayaka2881
    @ckekanayaka28816 күн бұрын

    මෙි,පාපයට මෙලොවදි දඩුවමි ලැබෙනවා නියතයි.

  • @bandaranayake441
    @bandaranayake44127 күн бұрын

    කෙල්ලක් ලගට ගියානම් ඒත් කමක් නෑ..මිනිස්සු‌ 3ක් එක්ක දීග කාපු..හැදිච්ච කෙල්ලෝ දෙන්නෙක් ඉන්න නාකි හම්පට හැලි දෙමළ මස් වැදැල්ලක්...බණ කියලා ඇති වෙලා.. 😂😂 බණ තලන්න 😂😂 ගියාට හොද වැඩේ.

  • @priyawijesundara9506

    @priyawijesundara9506

    26 күн бұрын

    Aniwa

  • @shamaleeshamalee1529

    @shamaleeshamalee1529

    26 күн бұрын

    ඔහොම සරල විදිහට පුශ්න දෙස බලන්න එපා. ඔක්කොටම කලින් සොයා බලන්න ඒ මහානාම හිමියන්මද කියල.

  • @user-wq3jv4wg2w

    @user-wq3jv4wg2w

    24 күн бұрын

    අපහාස කලයූතු නැත ජිවිතයෙන් වන්දි ගෙව ඇත

  • @banyanbanglow

    @banyanbanglow

    22 күн бұрын

    Definitely

  • @ShanthiPathi-pt3mt
    @ShanthiPathi-pt3mt26 күн бұрын

    අහල තියෙනව නේද චිංචි මානීකාව ගැන මෙයත් ඒ වගේ කෙනෙක් තමයි කලුවට හිටි කෙනා සූදූවෙන්න ඉන්ජෙක්ෂන් ගහගත්ත දැන් ඉතිං සූදුයිනෙ කලූවට හිටියානම් නයන වාසුලත් කැමති වෙයිද ? අර පියුමි හංසමාලිත් එහෙමනේ බලන්න සූදු කලු දෙකේ වෙනස ? සබ්බ පාහාය ගමනීයං නයන ඒ ගැන දැන සිටිය ඔබ ?ඔය රංගනයෙන් බේරැනේ බුදුන් පමණලූ 😂😂😂

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe730227 күн бұрын

    අනෙ මට මෙතන දකින කොටත් සිත නිවෙනවා අනෙ කොහොම මෙ වගෙ තැනක් දමලා අර කුනු කය පස්සෙ ගියාද මන්දා ? 😢 පෙර භව ඉදලාම සීලය බිදින්න එන මාර දුතිකාවක් වෙන්න ඇති මෙ භවයෙන්වත් ගනු දෙනුව ඉවර වෙයිද දන්නෙ නැහැ ආත්ම ගනන් පස්සේන් එන ආය එලවන්න හරි අමාරැයි ඒ හාමුදුරුවන් ලස්සනට හිටියෙ කලුවෙලා වෙනස් වෙලා තමයි අර ස්ටූඩියෝ එකෙ පෙනුනෙ හිතට වද දෙන දේවල් ඇති මොනවා වුනත් " මම කර ගත්ත මෝඩ කම " කියලා ඕන තරම් හිතන්න ඇති තව ටික කාලෙකින් තව කෙනෙක් හොයා ගනියි ඔය තැනැත්තිය මාධ්‍යය වල දැකපු විදිහට හතරවෙනි විවාහය ඔය

  • @user-wq3jv4wg2w

    @user-wq3jv4wg2w

    24 күн бұрын

    තණ්හා රති රගා මාර දූවරුන් ගෙන් පණ බේරා ගන්න දන් බත් කකා ඉන්නෙ නැතුව සිවූර අත්හැරිය ඒක හොදයි පවට පින් දෙන්න බැහැලූ

  • @ShanthiPathi-pt3mt
    @ShanthiPathi-pt3mt26 күн бұрын

    'කොහොමද දන්නෙ නෑ ඔය සුජීව ඔය නයන වාසුලව හම්බ උනේ.? එක්කෙනෙක් නෙවෙයිනේ හැම සල්ලිකාර යෝ තමයි හොයාගෙන තියෙන්නේ ගන්න අර කාරෙකත් නයන වාසුලගෙ මුදල් තමයි අර ගායකය තමයි යාන්තම් ඇඟ බේරාගෙන පැන්නෙ ඌත් රට කාපූ පොරක් නිසා 😂😂

  • @KumariWanisundara
    @KumariWanisundara4 күн бұрын

    නාකි මූසල ජරා ගෑනියෙක් නිසා ජීවිතේ අපරාදෙ කල කුසල් බලයෙන් ඔබට ඒ නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @user-vf8ek1po3o
    @user-vf8ek1po3o22 күн бұрын

    හරීම සංවේගයක් ඇතිවෙනවා..මේවා දකින කොට....

Келесі