පිටි 300g පුළුන් වගේ Bao 12/ ⛔️බටර්, බිත්තර,අවන් අවශ්‍ය නැහැ, ලිපේ විනාඩි 5න්/හදන්නම ඔන රෙසිපියක්😋
Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 💚
Пікірлер: 132
ජීවිත සතුටින් පිරේවා!!!🌺🌼🌺🌼🌺🌼🌺
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Esema wewa..!! Bohoma sthuthi 💚
මං ඔයාගෙ pot biriyani recipe එක try කරා.ඒක නියමයි.දැන් විශේෂ දවසකට ඒක තමයි හදන්නේ..මේකත් ලේසියි හදලා බලනවා..ඔයාගෙ කෑම හදන්න ලේසියි .ගොඩාක් thanks
සූපර්.......අනේ පැටියෝ අම්මිගේ කෑම හැමදාම සූපර්තමා. සුභ දවසක් නංගී සතුටින් පරෙස්සමෙන් ඉන්න . බුදුසරණයි! 🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
@mallikaperera8304
4 ай бұрын
@@mommywithniki-chainyfernan8742x 12:09
මම අද තමයි වීඩියෝ එක බැලුවෙ හදන්න හිතුන නිසා හැදුවා හරිම රසයි.රෙසිපි එකත් හරියටම දීලා.ස්තුති❤
Hoya hoya hitapu recipe ekek thanks a lot
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Nice will try
හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
චුටි පුතා හරිම හුරුබුහුටි යි ජෙසු පිහිටයි ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚 Jesu pihitai 💚
👍😍🤪😋
@mommywithniki-chainyfernan8742
3 ай бұрын
😘
බැලූ බැල්මට ම හරිම ලේසී වගේම රසවත් recipe එකක් කියලා හිතුණා.පුතාලා එක්ක ම videos දාන්න ඔයාගේ සාමාන්‍ය ජීවිතේ ගෙවෙන විදිහත් එක්ක ම..ආසයි බලන්න ඒවත්..ඉතින් මේ recipe එකත් හදන්න ම ඕනේ හිතුවා..රස කියන්නම් හදලා ඉක්මනින් .. thank you 💚 සුබ ම සුබ දවසක් වේවා..!!!
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
චූටි බට්ටාහ්හ්හ් ශෝයි 🙏🥰👍👌
🎉
අද වෙනස්ම ලස්සන වීඩියෝ එකක් ...❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
ඒක සුපිරි❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Supperb.. mama oyage receipies try karanawa..all good GOD BLESS U ALL
Wow very nice 👌
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Very beautifull vedio
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
හොඳයිනෙ , වටපිටාවත් බලන්න ආසයිනෙ..ගොඩක් ලස්සනයි ...❤ තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ..
Thanks a lot for your Bao bun recipe. Today, I tried your recipe, and it came really well
I FOLLOW YOUR RECIPES..ALL GOOD. MAY GOD BLESS U SISTER...
ගොඩාක් හොඳ රෙසිපි එකක් නංගී ... තැන්ක් යූ ඔයාට...❤❤❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Welcome akka💚
very nice video nango❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Jaya weewaaa
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
💚🙏
Wow super fantastic yummy recipe Thank U so much Dear for ur great lovely video 🙏💯👍👌🤩😋 ur little handsome looks like his father 🤗🥰😘 so sweet ❤💝🥰😘
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Good luck
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Italy harima lassanai 😮
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you esha💚
Niyamai akki ❤❤❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
❤
ආයෙමත් ඩයට් කරන විදියෙ විඩියො ගෙන්නකො අක්කෙ මම ඔයා ඩයට් කරන විදියට කරලා කෙට්ටු උනා ගොඩක් ස්තුතියි මමත් ගොඩක් මාතට ඉටිය කෙනෙක් ❤❤❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Gennam nangi💚
Thanks dear jesu pihitai
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Jesu pihitai 💚
Sis I like ur videos
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you so much 🙂
පැටියා shoi අනේ ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Thank u, akki ❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Welcome darling 💚
1st comment ❤🤗
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
ස්තුතියි ❤🙏🏻
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
💚🙏
ස්තුතියි. මිස්. ඔයා ට ත්. දරු.පැටවූ න් ට t💞ත්. දෙවි. පිහිටයි.. 👍👍👍❤️🙏
නියමයි පුතෙ ස්තූතියි ❤❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you Aunty 💚
Wòw should try dear. Thank you so much. 😋😋😍😍 aunty kamalanie.
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Most welcome 😊
💕💕
Hi shinie, thanks for this very useful video. Can you make this with rice flour?
@mommywithniki-chainyfernan8742
Ай бұрын
I didn’t try with rice flour ☺️
නියමය්.
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Mage chuti patiya ada video ake innawa harima shook. Kohomada eya rasa kiuwa hati hari lobai akki. Adarei Godaaaak sathutin inna😘😘😘
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Ow nangi mamath video eka nithara balanawa… eyage kolan 💚
Eka supiri Mata eyast daala hadana Kama hadanna try Kara enne na pipienna thibbama pipebawa adui Mey recipe Eka supiri apita Oney Nan Mey bun Eke uda tikak fan Fry karala ganna puluwan da? Supiri good luck ❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Yeast honda ewagema quality ekak ganna ethakota hadaganna puluwan 💚
@champrikagallage5077
4 ай бұрын
♥️♥️
Yummy
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Stay connected
❤❤❤❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
💚
මේ recipe එක නං ශෝක් පුතේ .මම save කරල තියාගත්තා...👩🍳❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Akki komada iwasanne oya mema rasa krla pennadi .dakiddima bada pirenwa akki .iwasanna akkiyoo hitha .hadannama wenawa itin . Parisamin akki oyata ha oyage paule siyalu denatama j.p .
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Aniwaryenma hadanna godak rasai… Thank you💚
Tnx a lot .no meed to add vinegar??
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Add lemon instead of vinegar
Ammo bun Marai bun Rasa athi neda bun Superp bun😂😂😂😂😂 Adarei ithin hamadamath oyalata godak godaaak.theruwan saranai hamotama.parissamen inna.jesu phitai❤❤❤❤❤manika lokuth wela❤❤❤❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you darling… Jesu pihitai 💚
Puthage Comments Godak watinawa Needa?🤗❤❤❤❤❤thanks,🌻🌻🌻🌻🌻
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Aniwaryenma dear💚
Jesu pihitai❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Jesu pihitai 💚
Mama ada haduva rasata tibuna mekath hadanna ona thank you
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Aniwaryenma hadanna godak rasai… Thank you💚
ආදරෙයි හැමදාමත් .ඔයාගේ හැම වීඩියෝවක්ම මං බලනවා.හැමදාමත් සතුටින් ඉන්න
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Man oyage vege biriyani eka heduwa.puduma rasai.gedara ayat asawen kewa.ita passe lagadi danekatat heduwa
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Mama rosemary hadanna try kara oregano ekka hari giyema naha. awwen thibba. janele laga wenama thibba kaden garden soil genath pala kara fungicide dala pala kala. ane mata kiyala dennako oya danna widihata mokadda karanna one kiyala pls
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Koheda inne?
@chandanaupulwarna7224
4 ай бұрын
@@mommywithniki-chainyfernan8742 wellawatta... colombo 6
❤ස්තුති😊
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
💚🙏
අම්ම වගේම සුපර් කියනවා
Hii akki math mehe innee...montagna paththe ane mata mehe ganna thiyena dewal walin ros pan hadanna kiyala dennako😢
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Langadima hadamu nangi💚
napolitan crust pizza hadana sinhala videos nha ekak kaeannkko
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
හරිවිදිහට නියම රසට පීසා හදමු/Pizza recipe/Pizza dough/ඇබ්‍බැහිවෙන සුළුයි⛔️/Chainy Fernando 🍃 kzread.info/dash/bejne/g4qny6uSc5incdo.html Mama karala thiyanawa balanna
@chandanaupulwarna7224
4 ай бұрын
@@mommywithniki-chainyfernan8742 thank you
❤❤❤❤🥰🥰🥰🥰🥰👍👍👍👍👍
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
💚
Atthatama kemathi evath balsnna.
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Awan eke danawanam kohomada
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
180 wage dala bake karala ganna… habai ethakota Bao newei💚
Oya hodinda nangi
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Ow akka.. oyalata kohomada?
නංගි උදේට steam කරල ගන්න නම් රෑට නිදාගන්න ඉස්සෙල්ල පිටි ටික රෑට අනල තිබ්බට කමක් නැද්ද ? අනපු පිටි ටික fridge එකේ දාන්න ඕන ඕනේ නේද ? අනපු පිටි ටික එලියේ තිබ්බට කමක් නෑ නේද ? උදේට නැගිට ගමන්ම buns ටික steam කරගන්න. God bless to you and your whole family ❤😊
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Rata kalin anala pipenna thiyala… fridge eke dala steam karanna kalin tikak eliyen thiyala hadaganna puluwan wei akke💚
@gawuriperera7486
4 ай бұрын
Thank you nangi. God bless to you and your whole family
වෙනත් රටක පරිසරයේ ලස්සන අපිට පෙන්නන නිසා ඔයාට ගොඩාක් ස්තූතියි.ෆ්ලාවි ගොඩාක් ලොකුයිනේ දැන්.මම කැමති සුදු චොක්ලට් වලට.එවන්න බෑ නේද?🤔🤔🤔ජේසු පිහිටයි හැමෝටම.
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Lankawe koheda? Chilaw kittuinam aniwaryenma puluwan
@ivonnrukshsni8779
4 ай бұрын
@@mommywithniki-chainyfernan8742 අනේ නෑ පැට්ටෝ.මම ඉන්නේ ගම්පහ.ජේසු පිහිටයි ඔයාලා හැමෝටම.
Akki matath 🍫 ewannako😊❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Oya koheda inne? Fb 1 ta msg 1 danna💚
@shanimadu5749
4 ай бұрын
Mn mawanelle akkiyo mzg ekak demma 🍫 kesewethath riply ekata godak thanks adarei akko sathutin inna
Yeast wenuwata adeshakayak nedda akka
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Ane naha darling.. bread walata onamai 💚
ඒක රස පාටයි නෙ.... 👍අක්කෙ උදව්වක් ගන්න පුලුවන් ද..අහන්න දෙයක් තියෙනවා
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Mokada nangi kiyanna
@shaniliyanaarachchi7431
4 ай бұрын
අක්ක arezzo ද ඉන්නෙ...මගෙ මහත්තයා චුටි දූට මාසෙන් ඔහෙ ආවෙ...ඩොකියුමන්ට් ප්‍රශ්නයක් අක්ක..ජොබ් එකකුත් නැ තවම .දැන් වීස ඉවර වෙන්න යනව මාර්තු වල.මාස 10ක් ඇවිත් ..refugi හදන්න දාල ගෙන්නපු කෙනා අනාගෙන වැඩ ..රිෆියුජි හැදුවම ඇවිත් යන්න බැලු නේද 😓..උදව්වක් ගන්න පුලුවන් ද අක්කෙ ..මට සල්ලි වැඩක් නැ ..හැමෝම යන්න කිවට මන් ආස උන්නැ යනවට..මට ඕන එයාට දුව ලොකු වෙන්න කලින් ඇවිත් බලල යන්න ඩොකියුමන්ට් ප්‍රශ්නෙ විසඳගන්න.😓පුලුවන් නම් උදව්වක් කරන්න අක්කා ලොකු පිනක්.🙏🙏🙏🙏🙏
@shaniliyanaarachchi7431
4 ай бұрын
ලංකාවෙ ඉද්දි නය වෙලා උන්නැ ඒත් දැන් නයකාරයෙක් උනා එච්චරයි උනේ.ගෙන්නපු කෙනා එක්ක මට මාර තරහයි බොරුත් කියල ගෙන්නුවෙ .දන්න කෙනෙක් ගෙන්නපු නිසයි ගියෙත් 😓