අල ටිකක් තිබුනොත් රෑට,උදේට කටට සැරට ලේසිම රෙසිපි 02ක්/ Potato/Dinner & Breakfast easy recipe 💐👌
Desert City by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 💚💐
Пікірлер: 96
ඔයා ගේ බොහොමයක් ඒවා මම හදනවා. හරියටම එනවා. පැහැදිලි ව කියලා දෙන නිසා. ගොඩක් ස්තුතියි
නංගී ඔයාගේ රසවත් කෑම ජාති නම් හරිම රසයි.හැමදේම හොදින් කියලා දෙනවනෙ.thanks darling ❤
ඔයාගෙ කෑම හරිම රස පාටයි තැන්ක්ස් ඔයාට අපිට මේ දේවල් කියල දෙනවට හදාගන්නත් පහසු රෙසපි කියල දෙනවට ගොඩක්ම පින්
අදත් රස පාටයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤
මම අද තමයි මුලින්ම ඔයාගෙ මේ අල පරාටා හදන විදිය හරි පැහැදිලියි තෙරුවන් සරණයි ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Theruwan saranai💚
ෂෙ හදලා බලමු රසට තියෙයි.
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Thank you 💚
Aloo paratha ඉන්දියන් කඩෙන් ගන්නවා. ඒත් මේක දැක්කම නං හදන්න හිතුනා. You explain it well. Thank you 👌👍💛🇺🇸
It’s so nice thanks for sharing ❤
හදලා රස කියන්නම් ❤
Thanks for the lovely recipe
wooowwww 😮 It's super and looks delicious 😋
ඇත්තටම හදලා බලන්න ඕනෑ. හදලා රස කියන්නම්කෝ . ඉතිං සුභ දවසක් නංගී 🙏🙏💜💜💜❤️❤️❤️🌹🌹🌹
wonderful wonderful
Mouth watering and easy to make wonderful dear.Thank you very much
❤ Good recipe 🎉
මම ආසම කෑමක් ❤❤❤
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
💚💐
You are one & only, love your recipes
👍
🥰🥰🥰
Math hadala balanawa duwa. God bless u.
❤
🎉
හදල රස කියන්නම්කෝ ළගදී ම..😊 thank you නංගෝ මට මේ වගේ recipe එකක් උවමනා ම වෙලාවක් මේ.ඔයාගේ recipes බලන් මං හදන කෑම ආසාවෙන් රස බලන කට්ටියකට ම dinner එකක් දෙන්න හිතන් හිටියේ..මේක තමයි ඒකට නියමෙට ම යන්නේ..❤
👍👍👍👍👍👍👍👍👍😍
👍👍👍👍👍
Thank you akke.. Hadala balala rasa kiyannam.❤
🔥😋❤
Bohoma sthuthie obathumiyata.. harima rasata athi... cyprus sita
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Thank you 💚
Good job
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Thank you…😘
I ALREADY subscribed u. Aththatama oya hari saralawa pahadiliwa kiya denawa.thank u dear sister...🌹 GOD BLESS
Rasa patai kema dekama. Asama dekak. ❤❤❤
Superb ❤️🔥😘
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Thank you 💚😘
❤❤❤❤
Oya me kiyala dena de hamadama bohoma sathutin kiyala denawa Mata dannawa harima adambarai balan innakota rasa dannawa
❤❤❤❤❤❤❤
👍👍👍👍👍❤❤❤❤❤
Ei ei onna pimbichcha roti eka mata hondee😂😂😂😂mamath ala thambala witharak Dala oya dose eka hadanawa.harima rasai ekath.adarei itin hamadamath oyalata godak.theruwan saranai .jesu pihitai hamotama.parissamen inna❤❤❤❤
Mumm.. rasa patai
ඔන්න බැලුවා නන්ගි ඔයා හදන කෑම වීඩීඔ එක හදලා බලලා රස කියන්නම්❤❤❤
Thanks mis
Thanks ❤dr.... ආදරෙයි ❤
❤❤❤
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
💚
Ane thank you so much akkiyoo ❤ akki if you can please upload more vegetarian recipes .. Easter fasting is going to start soon i don't eat any meat or fish ..thank u again... god bless u ❤
නියමයී පුතෙ ස්තූතිය ඔයාට ❤
Maru akki ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
Ай бұрын
Thank you💚
😂❤
Ane godak stuti nangi math hadala baluwa ala roti harima rasata awa gedara kattiyama hari rasai kiyala kiuwa palawani watawata man haduwe. Grazie mille oyata ❤❤
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Sathutui akka💚
කෙලත් ගිලුන.ස්තුතියි ඔයාට❤❤❤❤
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
💚
❤❤❤❤❤.marae nange. Hadala balannam.thanks.geya satheya appa haduwa mara rasae.suwadae. oya keyapu nama mathaka na.satheyakata dawasak anewa enna.ok.dan wagawa patan gannath .lagae ne.bs .byyyy
ආසාවෙන් ඔබව රසවින්දා ස්තූතියි පුතේ ඔයාට ❤
Niyamai 👌👌👌🇮🇪🎉🎉🎉🩷💚🩵🪴
👍😋💓
හදලා රස කියන්නමිකෝ.Tnx
Balanna kalin Bada kini hadenawa akki
Me Piti moliya paya 2kata wada pipunoth hariyata enne neti weida
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Ehema kisima prashnayak naha
Thank you ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
You're welcome 😊
❤❤thank you ❤❤
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Welcome 💚
Thank you miss
@mommywithniki-chainyfernan8742
4 ай бұрын
Most welcome 😊
මම අද තමයි ඔයාගේ ව්ඩ්යෝ එක දැක්කෙ හදලා බලන්න ඔනේ හාල් පිට් වලින් හදන්න බැරිද අක්කෙ
Nangi තෝසේ එකට පාන් පිටි වෙනුවට රුලං පිටි/ උදු පිටි එකතු කරන්න පුලුවන්ද? වඩාත් හොඳ මොකක්ද?මගේ බාබා ට හදලා දෙන්න නිසා.
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
රුලන් පිටි හොඳයි අක්කා
@sanirafernando6450
5 ай бұрын
@@mommywithniki-chainyfernan8742 Thank you nangi oya riplai karata 😘🥰❤️
පාන් පිටිද දාන්නේ
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Ow
හැමදාම දාන වීඩියෝ බලනවා . ස්තුතියි. පාන්පිටි ද ආටා පිටි ද ගත්තේ?
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Pan piti 💚
Shok ane tose tika.
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Thank you 💚
Kalekin mama aawee
What is the amount of water to add to flour in your first roti recipe? Is it white flour?
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Water as required 💚
@pabawathieperera9118
5 ай бұрын
OK Thanks@@mommywithniki-chainyfernan8742
Oyata isthuthi hamadema nivaradi lesa kiyadenavata
අක්කී පිටි ග්‍රෑම් 500න්ම තෝසේ හදනවානම් අල මිශ්‍රණය සම්පූර්ණයෙන්ම ගත්තට කමක් නැද්ද? එතකොට පොල් කිරි කෝප්ප දෙකක් එකතු කරාම හරි නේද? ඔයාගේ රෙසපීස් කවදාවත් වැරදිලා නෑ මටනම්..ගොඩාක් ස්තුතියි ❤❤❤
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Kamaknaha nangi… pol kiri awashya pramanayata daganna…💚😘
@erandidassanayake7977
5 ай бұрын
@@mommywithniki-chainyfernan8742 හරි මගේ අක්කේ...thank you 😍😍
@asmunasinha7927
5 ай бұрын
Qqqq 8@@erandidassanayake7977
හොදයි මම හදලා කියන්නම්
Like ✝️✝️✝️
ඔන්න කිව්වත් වගේ රෑ කෑමට ඔයාගේ මේ recipes දෙක ම 😮 ආ නෑ චට්නියත් එක්ක තුන ම මං හැදුවා..කියන්න බැරි තරම් දැනුත් මතක් වෙනවා ඒකෙන් ආව සුවද වගේ ම දිවට දැනුන රස..තෝසේ එක හරිම soft.කටට ගත්ත ම අමුතු ම රසක්.තව තෝසේ එකට සූදූරු පොඩ්ඩකුත් දැම්ම නම් මරු කියලා මට හිතුණා..පරාටා එකත් හරිම රසයි..සුවදයි මුලු ගෙදර ම.simple උනත් ඒ චට්නිය මාර ම රසයි..ඉතින් ගොඩක් ස්තූතියි ඔයාට..මගේ කෑම රසයි කියන හැමෝට ම මං කියන්නේ ඒ ඔයා නිසා කියලා..❤
👍👍👍👍👍
❤