💡විදුලි උපකරණ සේරම පාවිච්චි කරන අතරේ විදුලි බිලත් රු.2000 අඩුයි💡Tips for Reducing Electricity Bill

#monthlybudget #reducebill#lowbudget #tipsandtricks #mortivation #kitchentips #homemaker #lowbudget #lowcost #savemoney #srilankanlife
‪@lifewithlove89‬
❤❤විදුලි ඒකකයක් ( unit) එකක් හැදෙන්නේ මෙහෙමයි
උදා..රයිස් කුකර් එකේ ධාරිතාවය 1500w..
එක පැයක් ඉව්වොත්..
1500w × 1 h =1500 wh /1000 =1.5 unit
දවසට unit 1.5 නම් මාසෙට
1.5 × 30 = 45 unit
ඔය විදිහට තමයි විදුලි උපකරණ වලින් ගන්න විදුලිය ගණනය කරන්නේ..
❤❤CFL බල්බ හෝ LED බල්බ භාවිතා කිරීමද ඉතාම යෝග්‍යයි .
සාමාන්‍ය සූත්‍රිකා බල්බයක 100 w..LED බල්බයක් 9 w කින් ලබාදෙයි ....
රාත්‍රියේදි සමහර නිවාස වල අනවශ්‍ය තරමේ විදුලි බල්බ ප්‍රමාණයක් දැල්වීමෙන්ද විදුලිය නාස්ති වේ...
එමෙන්ම නිවාස ලා පැහැයෙන් වර්ණ ගන්වන්නේ නම් දහවල් කාලයේදි නිවස ඇතුලත් වැඩි ආලෝකයක් රදා පවත්වා ගත හැක..නොඑසේනම් ඇතැම් විට විදුලි බල්බ දල්වාගෙන සිටීමට සිදුවේ.
එසේම විදුලිපංකා ක්‍රියාත්මක කරන විට ඒ අසල ජල බදුනක් තැබීමෙන්ද් කාමරය ඉක්මනින්ම සිසිල් කර ගත හැක.❤❤❤
• වටින කියන කුස්සියේ උපක...

Пікірлер: 274

  • @lifewithlove89
    @lifewithlove899 күн бұрын

    ❤❤විදුලි ඒකකයක් ( unit) එකක් හැදෙන්නේ මෙහෙමයි උදා..රයිස් කුකර් එකේ ධාරිතාවය 1500w.. එක පැයක් ඉව්වොත්.. 1500w × 1 h =1500 wh /1000 =1.5 unit දවසට unit 1.5 නම් මාසෙට 1.5 × 30 = 45 unit ඔය විදිහට තමයි විදුලි උපකරණ වලින් ගන්න විදුලිය ගණනය කරන්නේ.. ❤❤CFL බල්බ හෝ LED බල්බ භාවිතා කිරීමද ඉතාම යෝග්‍යයි . සාමාන්‍ය සූත්‍රිකා බල්බයක 100 w..LED බල්බයක් 9 w කින් ලබාදෙයි .... රාත්‍රියේදි සමහර නිවාස වල අනවශ්‍ය තරමේ විදුලි බල්බ ප්‍රමාණයක් දැල්වීමෙන්ද විදුලිය නාස්ති වේ... එමෙන්ම නිවාස ලා පැහැයෙන් වර්ණ ගන්වන්නේ නම් දහවල් කාලයේදි නිවස ඇතුලත් වැඩි ආලෝකයක් රදා පවත්වා ගත හැක..නොඑසේනම් ඇතැම් විට විදුලි බල්බ දල්වාගෙන සිටීමට සිදුවේ. එසේම විදුලිපංකා ක්‍රියාත්මක කරන විට ඒ අසල ජල බදුනක් තැබීමෙන්ද් කාමරය ඉක්මනින්ම සිසිල් කර ගත හැක.❤❤❤❤

  • @sugaslonglostsis4257

    @sugaslonglostsis4257

    4 күн бұрын

    😊😊

  • @malmidilakshi315
    @malmidilakshi3159 күн бұрын

    ගොඩාක්ම වැදගත් වීඩියෝ 1 . ගොඩාක් සොයා බැලීම් කරලා ගොඩාක් මහන්සි වෙලා කරලා තියෙන වීඩියෝ 1 ... ගොඩාක් අය මේ පීක් ටයිම් ඕෆ් පීක් ටයිම් එක ගැන හරියට දන්නේ නැහැ ..... ඒ ගැන හරියටම දැනුවත් කිරීම ගොඩක් වටිනවා ... day vlog කරන ගොඩක් දෙනෙක් මේ ගැන දන්නේ නැතිව වීඩියෝ කරලා ඒවා බලලා කරන්ට් බිල වැඩි කර ගත්ත අයත් ඉන්නවා...... කවරුවත් කරන්නන් වාලේ කරන්නේ නැතිව හොද අධ්‍යයනයකින් පස්සේ මේ දේ කිරීම ගොඩක් වටිනවා .... වතුර මෝටර් ගැන වගේම Ac යන්ත්‍ර ගැනත් ඔයා හොදින් සොයා බලලා තියෙනවා .... මොකද මේ දේවල් ගැන දන්නේ බොහොම ටික දෙනයි... ඔයා මේ channel එකේ දාන හැම වීඩියෝ 1 ටම ලොකු වටිනා කමක් දෙනවා..... ඒක තමයි ඔයාගේ සාර්ථකත්වයේ රහස.... සමහර channel කරන අය විනෝදාංශයට channel එක කරන්නේ කියලා කිසිම වැඩකට නැති දේවල් තමයි දාන්නේ... channel විවේචනය කරනවා නෙවෙයි ... ඒත් මේකත් හම්බ කරන රුපියලකට උනත් සාධාරණයක් කරන්න උත්සාහ කරන එකට හදවතින්ම ගරු කරනවා... තව තවත් ඉදිරියටම යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා නංගි ... තෙරුවන්සරණයි ....

  • @shamaleeimaduwa6342
    @shamaleeimaduwa63429 күн бұрын

    ඔයාට බොහොම පින් . මහන්සි වෙලා ගොඩක් වැදගත් කරුණු හොයලා , නිර්ලෝභිව බෙදලා දුන්නට . තෙරුවන් සරණයි

  • @vinirebeka9595
    @vinirebeka95953 күн бұрын

    අපි නොදන්න කාරණාවන් කිහිපයක් පිළිබඳව ගොඩාක් වටිනා උපදෙස් ටිකක් දුන්නාට ඔබතුමියට බොහොම ස්තුතියි...🙏🙏🙏💐❤

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @thilininisansala4573
    @thilininisansala45738 күн бұрын

    අක්කා මේ වීඩියෝ එක නම් ගොඩක් වැදගත්..... කවදාවත් අහලා නැති දේවල් ගොඩක් දැන ගත්තා....

  • @kmckumarasinghe5896
    @kmckumarasinghe58965 күн бұрын

    අහඹු ලෙස දුටු ඉතා වටිනා video එකක් .අගය එකතු කල වටිනා වීඩියෝවක්.බොහෝම ස්තුතියි .දැනුවත් කලාට.

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara58769 күн бұрын

    වැදගත් ගොඩක් ප්‍රයෝජනවත් කරුණු ඇතුලත් හොඳ video එකක් .🙏 ස්තුතියි

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne94769 күн бұрын

    හුඟක් වටින ප්‍රයෝජනවත් කරුණු රැසක් ඔබ ඉදිරිපත් කළේ. 👍 ඔබට බොහොම ස්තුතියි ❤ තෙරුවන් සරණයි 🙏

  • @sinadibimansa6366
    @sinadibimansa63668 күн бұрын

    හරි ම වටිනවා...... ඔයාට ගොඩාක් ස්තුතියි මේ දැනුම අපත් සමග බෙදාගන්නවාට....💐

  • @sandyakumuduni3312
    @sandyakumuduni33129 күн бұрын

    බොහොම වටින වීඩියෝ එකක් අක්කා.ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @thusharipanagoda7181
    @thusharipanagoda71819 күн бұрын

    හරිම වටිනවා. ඔයා නම් මාර දක්ශ ආදර්ශමත් කාන්තාවක්

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg9 күн бұрын

    Thank you ඔයාට ගොඩක් වටිනා දේවල් dena ගන්ඩ ලැබුණා theruwan saranai ❤❤🎉🎉🎉🎉ජයවේවා

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana48842 күн бұрын

    ❤❤❤❤❤❤❤ ඉතාම වැදගත්ය ඔබ ට බොහෝ පිං ත

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @manoharifernando5669
    @manoharifernando56699 күн бұрын

    ගොඩක් ස්තූතියි දුව .වටින වීඩියෝ එකක්. දෙවි පිහිටයි .

  • @GeethaniMagallagoda
    @GeethaniMagallagoda9 күн бұрын

    නොදන්නා ගොඩක් දේ දැනගත්තා. ස්තූතියි ඔයාට

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i9 күн бұрын

    Thanks nangi..watina video ekak..ගොඩක් දේවල් ඉගන ගත්තා ..good luck ❤️ ❤ .

  • @amharriyas5041
    @amharriyas50419 күн бұрын

    Nice sharing ❤❤❤❤

  • @sinharathushari3610
    @sinharathushari36109 күн бұрын

    වැදගත් කරුණු ගොඩායී.....💥💥💥💥

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana9 күн бұрын

    ගොඩාාාක්ම ස්තුතියි නංගිට ❤

  • @subadramanel04
    @subadramanel048 күн бұрын

    හුගක් වැදගත් වීඩියෝ එකක් ඔයාට බොහොම ස්තුතියි .ආසයි ඔයාගෙ කියන දේවල් අහන්න .කාන්තාවන් අපි හැමෝම අරපිරිමැස්මෙන් වැඩ කරන්න ඕනි .ඔයා ඒ දෙය හොදින්ම කියා දුන්නා ❤❤❤

  • @rashmimalsha8271
    @rashmimalsha82718 күн бұрын

    ගොඩක් වටිනව අක්ක.ඔයා පුදුම විදියට හොයල බලල වීඩියෝ එක කරල අක්කි.ගොඩාක් ස්තුති වොශින් මැශින් එක පාවිච්චිය පිලිබද වගේම ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්න හොදේ..❤❤

  • @AhankaMax
    @AhankaMax8 күн бұрын

    ගොඩක් වටින විඩියෝ එකක් අක්කේ.ඔයාට ගොඩක් ස්තූතියි මෙ වගේ විඩියෝ අපට ගෙනත් දුන්නා ට.❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @thusharicfrenando8858
    @thusharicfrenando88588 күн бұрын

    ඔබට බොහෝම ස්තූතිය .

  • @shyamaperera933
    @shyamaperera9338 күн бұрын

    ගොඩාක් වැදගත් විඩියෝ එකක් ස්තුතියි නංගි ඔයාට ❤❤❤🎉🎉🎉

  • @achaladesilva6132
    @achaladesilva61329 күн бұрын

    නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤❤

  • @user-pq3oq6pq8e
    @user-pq3oq6pq8e9 күн бұрын

    Video eka danakal balanhitiye akke..godak watina upades tikak..adarei ..budu saranai

  • @jewelcare9433
    @jewelcare9433Күн бұрын

    ප්‍රයෝජනවත් අදහස් ටිකක්.නොදන්නා කරැනු ගොඩක් දැනගත්තා.

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @piumirashmika8430
    @piumirashmika84308 күн бұрын

    ගොඩක් ස්තූති රොශානී❤️❤හරිම පැහැදිලියි ඔයා විස්තර කරන විදිය..නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා..ලස්සනයි සරලයි..💐💐

  • @ushanhimalsha2188
    @ushanhimalsha218814 сағат бұрын

    ස්තුතිය ඔබට

  • @wekanayake4176
    @wekanayake41767 күн бұрын

    හරිම වැදගත් තොරතුරු රාශියක් ඔබ අපට ලබාදුන්නේ. බොහොම ස්තුතියි සොයුරිය.

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @cristeenherath6186
    @cristeenherath61868 күн бұрын

    ගොඩක් ස්තුති ❤

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya49719 күн бұрын

    Oya hari දක්ෂයි akka....

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836Күн бұрын

    හරිම වටිනවා . ඔබට ගොඩාක් ස්තූතියි

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana71928 күн бұрын

    godak wedagath bohoma vatina video ekak bohoma sthuti nangi budu saranai

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957Күн бұрын

    ශීතකරණය ගැන ඔයා කිව්ව දේ හරියටම හරි. මමත් අත්හදා බලල කල්ගිය ශීතකරණය අයින් කලාම රු.1000.කින් බිල අඩුවුනා. බීඩින් එක පිරිසිදු කරන විදිහ මම දැනගෙන හිටියෙ නෑ. දැනුවත් කිරීම් සියලු දේම වැදගත් ! බොහොම ස්තුතියි .🌹

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @dinushasugandi7011
    @dinushasugandi70118 күн бұрын

    thanks every valubale details❤

  • @DhammikaJayanthi-n8d
    @DhammikaJayanthi-n8d3 күн бұрын

    බොහොම ස්තූතියි දැනුම්වත් කලාට.අපි නොදැන සිටි බොහොම දේ දැනගත්තා.

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @ddhammi7349
    @ddhammi73494 күн бұрын

    හරීම වැදගත් දුව මේ වීඩියෝ ව.කොපමන පිරිමැහුවත් ඒකක 275...250අතර යන්න.දැනූත් දවසට ඒකක7...8..ක් යනව.මීටරය අශ්වය වගෙ කැරකෙනව.පපුව ඊට වේගෙන් ගැහෙනවා.ස්තූතියි දුව.

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @gamagesege
    @gamagesege6 күн бұрын

    ඉතාම හරවත් වැඩසටහනක්.හදවතින්ම සුබ පතනවා බොහෝම ස්තූතියි..🤗🤗

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @user-jk8mw5gu4k
    @user-jk8mw5gu4k8 күн бұрын

    ඔයා ගොඩක් කරුණු ගැන අපිව දැනුවත් කාලා.ගොඩක් ස්තූතියි. ඔයා මේ channel එකට ලොකු සාදාරණයක් කරනවා. ඔයාට බුදු සරණයි.💜💜💜

  • @rasikashiromi6244
    @rasikashiromi62449 күн бұрын

    Watina karunu tikak .thanks ❤

  • @user-nj4py3ev3c
    @user-nj4py3ev3c2 күн бұрын

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්❤

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @user-ug8pz9wo1i
    @user-ug8pz9wo1i3 күн бұрын

    අක්කෙ වෙනදා වගේම වටිනා vedio එකක්.ඔයාට ගොඩක් ස්තූති.

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @renukaweragoda5204
    @renukaweragoda5204Күн бұрын

    වැදගත් කරුණු ගොඩායි කරුණු බොහොම ස්තුතියි

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe88947 күн бұрын

    බොහොමත්ම වැදගත් වටිනා video එකක් . ස්තුතියි ඔයාට .🎉 තෙරුවන් සරනයි .

  • @lifewithlove89

    @lifewithlove89

    16 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @priyadarshanisamarakoon9275
    @priyadarshanisamarakoon92758 күн бұрын

    Nodanna dewal dana ganna labuna.thank you❤❤❤❤

  • @samdiary1994
    @samdiary19948 күн бұрын

    Very useful ❤

  • @sumanakumuduni1571
    @sumanakumuduni15713 күн бұрын

    නොදන්නා බොහෝ දැ ඔබතුමියෙගන් දැනගැනීමට ලැබිම ගැන බෙහෙවින්ම ස්තුතියි ෙතරැවක් සරණයි!

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @nayanaranatunga1089
    @nayanaranatunga10896 күн бұрын

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @RasaKirula
    @RasaKirulaКүн бұрын

    Very informative .Thanks

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @deepikamadushani6684
    @deepikamadushani66849 күн бұрын

    ගොඩක් වටිනවා අක්කේ , නොදැන කරපු ගොඩක් වැරදි හදාගන්න පුළුවන් ...❤❤❤❤

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana5 күн бұрын

    මෙතෙක් බලමු වැඩසටහන් වලින් මට වැදගත්ම වීඩියෝව.ගොඩාාාක් ස්තුතියි.ජයවිජය නංගීට❤

  • @lifewithlove89

    @lifewithlove89

    5 күн бұрын

    බොහොම ස්තුතියි ඔයාගේ මේ අගය කිරීමට...❤මේ video එක බලලා comment එකක් එකතු කිරීම ගැන ගොඩක් සතුටුයි ...හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ගොඩක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

  • @shymaperera6886
    @shymaperera68866 күн бұрын

    බොහෝම ස්තූතියි! තෙරුවන් සරණයි!!

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna68146 күн бұрын

    ස්තුති ඔයාට .හුගාක් පින් නොදන්නා කරුණු හුගාක් ඉගෙන ගත්ත .❤️👌👍🙏❤️

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @madushaniwijekoon2557
    @madushaniwijekoon25578 күн бұрын

    Adrei akkiyo ❤❤❤❤🎉🎉🎉

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa24208 күн бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක් නංගී බුදු සරණයි

  • @lifewithlove89

    @lifewithlove89

    16 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @kanthiudagedara1530
    @kanthiudagedara15306 күн бұрын

    හරිම වැදගත් ස්තුති

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @dineshashayamalie221
    @dineshashayamalie2219 күн бұрын

    Godak watinawa kiyadena dewal..thank you so much❤❤❤ rice cooker pot eke gas lipe thiyanna hoda nehelu dear...eka ikmanin geweemakata lak wenwalu...

  • @sudurosi5488
    @sudurosi54888 күн бұрын

    Akke video eka godak hodai.frigde eke yata kotase elawalu ehema dala tiyenakota 1sita ,7 ta wage tiyenawane karakanna eken koi ankayatada tiyanna oni kiyannako plz reply

  • @nehaSL
    @nehaSL8 күн бұрын

    Thank you ❤

  • @dilharagamage2512
    @dilharagamage25129 күн бұрын

    Watina vediyo ekak.❤

  • @lakminiathapaththu7489
    @lakminiathapaththu74899 күн бұрын

    Thanks 🎉🎉🎉🎉🎉

  • @kanchanachathurangani8147
    @kanchanachathurangani81478 күн бұрын

    නොදන්නා දේවල් ගොඩාක් අදත් අක්කා gen ඉගෙන ගත්තා thank you අක්කේ ❤

  • @missdasialexander2096
    @missdasialexander20966 күн бұрын

    Very important video on electricity bill.Thank you so much

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu9 күн бұрын

    thank you ❤❤❤akki

  • @maddumageweerasinghe5872
    @maddumageweerasinghe58725 күн бұрын

    වැදගත්

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi7 күн бұрын

    Good video, thanks ❤❤🎉🎉

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @lawrencefernando6610
    @lawrencefernando66103 күн бұрын

    Thank you very much for this excellent presentation. Very valuable information during these difficult times.

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @sirivardana6050
    @sirivardana60506 күн бұрын

    ඔබ තුමියට ගොඩාක් ස්තූතියි

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @shanisewwandi3166
    @shanisewwandi31668 күн бұрын

    Thanks akke onna oyawa subscribe kara❤

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz5 күн бұрын

    Thanks dear nodanna dewal dena gaththa❤

  • @lifewithlove89

    @lifewithlove89

    5 күн бұрын

    බොහොම ස්තුතියි ඔයාගේ මේ අගය කිරීමට...❤මේ video එක බලලා comment එකක් එකතු කිරීම ගැන ගොඩක් සතුටුයි ...හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ගොඩක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

  • @amithaharshani9284
    @amithaharshani92846 күн бұрын

    Thank you soo much godak watinwa

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @maheshdasanayaka3486
    @maheshdasanayaka34869 күн бұрын

    Godaak watinawa

  • @nipunasupiridananjaya8355
    @nipunasupiridananjaya83555 күн бұрын

    Mn Hotel Engineer kenek bt oya hodata Explained kala eka godak watinawa lankawe guhaniyanta.I respect your knowledge Thank you.

  • @lifewithlove89

    @lifewithlove89

    5 күн бұрын

    බොහොම ස්තුතියි ඔයාගේ මේ අගය කිරීමට...❤මේ video එක බලලා comment එකක් එකතු කිරීම ගැන ගොඩක් සතුටුයි ...හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ගොඩක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

  • @user-lj5ne3sz7w
    @user-lj5ne3sz7w8 күн бұрын

    Thanks akkiyoooo

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene31087 күн бұрын

    Thanks for V important tips.

  • @lifewithlove89

    @lifewithlove89

    16 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @asafernando6290
    @asafernando62905 күн бұрын

    Niyamayi ❤

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @priyanthidesilva4204
    @priyanthidesilva42047 күн бұрын

    Good idea sister may god bless you ❤️🙏

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @NuwanSenavirathna-sy6hz
    @NuwanSenavirathna-sy6hz8 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤ Thank u nangi......

  • @user-ds2ly3ym4v
    @user-ds2ly3ym4v7 күн бұрын

    බොහෝම ස්තුති ඔබ තුමීට❤️

  • @lifewithlove89

    @lifewithlove89

    16 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @faznaimtiyaz33
    @faznaimtiyaz338 күн бұрын

    Very important video nangi. Oya kalin video kitchen knife video kara even link eka dennako.

  • @herathgunathilaka4818
    @herathgunathilaka48184 күн бұрын

    ස්තුතියි

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @nimmiweerakkodi3575
    @nimmiweerakkodi3575Күн бұрын

    Thank you so much

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @user-xq8yg5os8s
    @user-xq8yg5os8s3 күн бұрын

    ගොඩක්වටිනවා❤

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @ruwinisasikalaliyanage.8629
    @ruwinisasikalaliyanage.86295 күн бұрын

    Thank you...ගොඩාක් වැදගත් video ekak..math e kale hitgan unne hama gedarakama reta 10.30 n passe කළොත් current bill eka adui kiyala ...ane thanks...❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @user-lr2xu1ld3f
    @user-lr2xu1ld3f7 күн бұрын

    Thank you dear...❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    16 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @Joyfultrio
    @Joyfultrio8 күн бұрын

    අක්කේ ,දන්නේ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ගොඩක්ම ස්තුතියි අක්කේ.🥰

  • @lifewithlove89

    @lifewithlove89

    16 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @PradeepKumara-ge8fq
    @PradeepKumara-ge8fq9 күн бұрын

    attatama akke oya godak gedarata wagema ratatat loku wadadai kantawak attatama godak adarei akke oyage hama vedio ekakma wadadai ekak akke oyata waradin na oya harima awankai mama one taram vedio balanawa namut kisima kenekta comments danna hiten na et oyata oyage oya harawat vedio dakkama ehema inna ba oyata hoda gamanak tiyanawa akke bs

  • @srimaaberathna4501
    @srimaaberathna45016 күн бұрын

    ගොඩාක් ස්තුතියි නොදන්න දේවල් කීපයක්ම දැනගත්ත...

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @RohiniDG.A
    @RohiniDG.A6 күн бұрын

    Thank you wadagath de bohomy

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel90265 күн бұрын

    Bohoma pin akka ge idias walata❤

  • @lifewithlove89

    @lifewithlove89

    5 күн бұрын

    බොහොම ස්තුතියි ඔයාගේ මේ අගය කිරීමට...❤මේ video එක බලලා comment එකක් එකතු කිරීම ගැන ගොඩක් සතුටුයි ...හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ගොඩක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

  • @KalyaniPerera-eh3fn
    @KalyaniPerera-eh3fn7 күн бұрын

    Bohoma sthuthi oyata

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @sajeewaniperera2765
    @sajeewaniperera27659 күн бұрын

    Tnx akka ❤️❤️❤️

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda11109 күн бұрын

    Nanga godak dewal danagana hetiye na thankyou mewa pahadeli kalada ape gadarath frij aka 10 k kalaya mona karannada hethaganna baa dan maka maru karanna ona nada.... hari nanga davi pehitai Family akatama ❤❤adarai man Dilani Akka ❤❤❤❤❤

  • @sheelaramani1135
    @sheelaramani11359 күн бұрын

  • @vimalanawarathne3918
    @vimalanawarathne39186 күн бұрын

    Good

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @dineshashayamalie221
    @dineshashayamalie2218 күн бұрын

    E multi cooker eken oya monawage wedada ganne kiyala kiyanawada..adahasak ganna

  • @sumiyvip7184
    @sumiyvip71849 күн бұрын

    ❤❤❤❤

  • @CHANDRANIRAJAPAKSHA-ep7ed
    @CHANDRANIRAJAPAKSHA-ep7ed4 күн бұрын

    Thanks

  • @lifewithlove89

    @lifewithlove89

    17 сағат бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @lalithherath2311
    @lalithherath23115 сағат бұрын

    ❤👍💪

Келесі