සල්ලි ඉතුරු කරන්න මේ තරම් ක්‍රම😲💕12 Money Saving Hacks💕Practical ways to save money at home
Тәжірибелік нұсқаулар және стиль
සල්ලි ඉතුරු කරන්න මේ තරම් ක්‍රම තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද?
ඉතින් අද මම ගෙදරදීම සල්ලි ඉතුරු කරන්න පුළුවන් සරල ක්‍රම 12ක්ම අද වීඩියෝ එකෙන් අරගෙන ඇවිත් තියෙනවා
😲💕12 Money Saving Hacks💕Practical ways to save money at home
@simplelifesrilanka
..................................................................................
#tips #savemoney #tipsandtricks #hacks#athome #money #save #home #homemaker
Пікірлер: 38
හරිම වැදගත් වීඩියෝ 1 නංගි ... ඔයා හරිම පිරිමැස්මෙන් ලස්සනට පිලිවෙලට ජීවත් වෙන බිරිදක් ... ඇත්තටම හරිම සතුටුයි ඒවා දැක්කම..... අම්මා කෙනෙක් විදිහට ඔයාගේ මේ අරපිරිමැස්ම පිලිවෙල ඔයාගේ දරුවන්ට ලොකු ආදර්ශයක් .... අම්මා නාස්ති කරන කෙනෙක් නම් දරුවෝ කවදාවත් හරි විදිහට හැදෙන්නේ නැහැ ... ඔයාගේ මහත්තයා වගේම ඔයාගේ දෝණි හරිම පිංවන්තයි ඔයා වගේ කෙනෙක් ලැබීමට .... තෙරුවන්සරණයි නංගි ...
@simplelifesrilanka
10 күн бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ මේ වචන වලට 🤗💛🧡🤗🤗🤗
ගොඩක් වටින video එකක් නංගී. ❤❤❤
ගොඩක් වට්න video එකක් .thank you නංගි 🌻🌻🌻🌻🌻🌻🌻
Thank u for sharing ...valuable tips..
ගොඩක් වටින විඩීයෝ එකක්.
@simplelifesrilanka
10 күн бұрын
ගොඩාක් ස්තූතියි 🤗🧡💛🧡🤗
Thanks patiyo vatina vidio genavata . Athe dane harima palui oyage adayapana katauathu nisha vadiya dakinana nane kamake na sudu ava sarathakava karana idiriyata yanana nago . Oya kohomathe harima nihatha mani budadimathe keneke oyata hamadama,hari yanana one patiyo . Sarathakama sarathaka keneke venana one oya adarei hamadama . Budu saranai patiyo rasa malata mahatgayata nanagi patiyata .
වටින වීඩියෝ එකක්
Very important Thank you dear
Godak watinwa akke...oyta gdk thnxx
@simplelifesrilanka
10 күн бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ 🤗🧡💛🧡🤗🤗
Thank u so much dear❤️❤️
බොහොම ස්තූතියි අක්කේ. අද වීඩියෝ එකනුත් හුගක් දේවල් ඉගෙන ගත්තා🥰👍💝🌹❤🧏♀️
@simplelifesrilanka
10 күн бұрын
මට හරිම සතුටුයි නංගී 🧡🤗💛🧡🤗🤗
Harima watinawa nangi oya kiyapu dewal Rani eka thamai asama mewage dewal hamotama edineda ona wenawa oyage arapirimasma agaya karanawa siyaluma wada sarthaka wewa nangi ❤🥰
Thank u darling . Gedara wedath ekka studies karana hati kiynna ❤❤
Hrima wadhagath video ekak akke❤❤
@simplelifesrilanka
10 күн бұрын
Thank you nangi 🤗🧡💛🧡🤗🙏🙏
Mamat oya kiyapu dewal karanawa godak kal idan.oyage salli ithuru karana video eka mata prayojana una
Godak watinawa
නිවසකට හොඳ කරුණු ටිකක් 🙏 ස්තුතියි
@simplelifesrilanka
10 күн бұрын
ගොඩාක් ස්තූතියි 🧡🤗🧡🤗🤗
❤❤❤
@simplelifesrilanka
10 күн бұрын
🧡💛🧡🤗🤗🙏
ගොඩාක් වටිනවා ❤❤❤
@simplelifesrilanka
10 күн бұрын
බොහොම ස්තූතියි 🧡🤗🧡💛🤗
❤️❤️❤️❤️
@simplelifesrilanka
10 күн бұрын
🧡💛🤗🧡💛
ගොඩක් ස්තුතිය ඔයාට වටිනා වීඩියෝ එකක් නංගී
@simplelifesrilanka
10 күн бұрын
ආදරෙයි අක්කේ 🤗🧡💛🧡🤗🙏🙏
❤❤❤❤❤
@simplelifesrilanka
10 күн бұрын
🤗🧡💛🧡🤗🙏🙏
Wosh කරන කොට ගැලවේ ද
@simplelifesrilanka
10 күн бұрын
එහෙම සාමාන්‍යයෙන් ගැලවෙන්නෙ නම් නැහැ.මම ඉස්සර ඉදන් ම ඔය වැඩෙ කරනවා.ඒත් ඉතින් දැන් තියෙන ස්ටිකර් වල කොලිටි එකත් ඕකට බලපානවා .හොදට අයන් එක රත් කරලා අලවගන්න.
❤❤❤
❤❤❤
@simplelifesrilanka
10 күн бұрын
🧡💛🧡🤗💛🧡🤗🙏🙏