මම හස්බන්ඩ්ට සල්ලි ඉතුරු කරලා දෙන්නෙ මෙහෙමයි|My Money saving Tips 👇📚

#money #savingmoney #tips
#moneysavingtips #100dayschallenge #tipsandtricks #savingschallenges #moneysavingtips #budget #savingmoney #tricksandtips #simplesavingtips #homebanking
#budget #
‪@LifewithNishi1990‬

Пікірлер: 139

  • @SajeewaSurangani-gw2cz
    @SajeewaSurangani-gw2czАй бұрын

    Ada man oyage video baluwe. Lassanata present karanawa❤️Data entry gana detail pls.

  • @shevonamelia2419
    @shevonamelia2419Ай бұрын

    Harima wadagath adahas tikak Thanks Nangi , oya Data entry karanne onlineda ?api kohomada karanna hoyaganne

  • @GimhaniMendis-nb8nh
    @GimhaniMendis-nb8nhАй бұрын

    Thank you .🌹

  • @padmaalahakoon
    @padmaalahakoon16 күн бұрын

    Thanks thanks thanks for your video .

  • @asmaar5356
    @asmaar5356Ай бұрын

    ❤❤❤❤මමත පටන් ගන්නවා අක්කේ 😊

  • @amithaharshani9284
    @amithaharshani9284Ай бұрын

    Hoda අදහස් niyamai. පරිස්සමෙන් sathutin inna budusaranai

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි මැණික.. බුදුසරණයි❤

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bbАй бұрын

    Wenada වගේම අදත් vidio එක ලස්සනයි වැදගත් oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි මැණික.. ඉතින් කොහොමද ඔයාට.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508Ай бұрын

    ගොඩාක් වටින විඩියෝ එකක් අක්කේ....ඔයා හරි ආදර්ශමත් කෙනෙක්.....❤️❤️ මේ වගේ වටින ලස්සන විඩියෝ එකකින් ආයෙත් එන්න.බුදු සරණයි🙏

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි මැණික.. බුදුසරණයි.. ආදරෙයි 😘😘😘 හැමදාම

  • @anupamagandhianupamagandhi1009
    @anupamagandhianupamagandhi1009Ай бұрын

    Akke data entry job ekata register wenne khomda. Eke procedure 1 mona wageda kiyannako. ❤ oyage videos harima lassanai, clear. 🥰

  • @rashikakb2233
    @rashikakb2233Ай бұрын

    නංගිගේ වීඩ්‍ යෝ බලනවා...ඒත් කමෙන්ට් කරන්නේ නෑ හැමදාම.මමත් ඉතුරු කරන්න ඕන ඔය ව්දියට❤

  • @user-nn3ll2ly2i
    @user-nn3ll2ly2iАй бұрын

    Excelent

  • @nimeshasenani3611
    @nimeshasenani3611Ай бұрын

    Thanks akki. Mat patan gatta home banking

  • @shineimalsha568
    @shineimalsha568Ай бұрын

    ගොඩාක් වටිනා vedio එකක් මගෙ අක්කියෝ ....ජීවිතේ හදාගන්න හොඩක් වටිනවා ❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි මැණික..ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @dilinipreshanga6770
    @dilinipreshanga6770Ай бұрын

    හරිම වැදගත් අක්කියෝ ❤️❤️ඔයගේ හිත හරිම ලස්සනියි දන්න හැමදෙයක්ම ලොබකමක් නැතුව කියලා දෙනවට ඔයාට ස්තුතියි අක්කියෝ ආදරෙයී❤️❤️❤️❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @ishankamadushani1979
    @ishankamadushani1979Ай бұрын

    Godak watinawa.

  • @mis.darshi1236
    @mis.darshi1236Ай бұрын

    ලස්සනයි අදත් වීඩියෝ එක හරිම වැදගත් වටින වීඩියෝ එකක් තෑන්ක්ස් නංගි ඔයාට වටිනා දේවල් අපිට කියල දෙනවට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️😍😍😍😍

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි මගෙ අක්කා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමින් සතුටින් ඉන්න

  • @ayeshaharshani958
    @ayeshaharshani95828 күн бұрын

    ස්තූතියි බෙහෙවින් ම අගනා වීඩියෝවක්❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    28 күн бұрын

    ස්තූතියි ඔයාට🥰🥰

  • @user-ij6uh8wo2e
    @user-ij6uh8wo2eАй бұрын

    Supiry.asa hithuna nangiii ehemath karala balanna.bs oyata.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි අක්කා❤❤ බුදුසරණයි❤

  • @MudusubhashiKavindya
    @MudusubhashiKavindyaАй бұрын

    Little savings habit ekak widiyata karanna motivate wena video. nice ideas nangi . Love you all. Jayama wewa.Budusaranayi .

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි අක්කා..🥰 ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @amharriyas5041
    @amharriyas5041Ай бұрын

    ගොඩාක් වටිනවා ❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට..❤❤

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1tiАй бұрын

    හරිම වටින vlog එකක් ❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට.. තෙරැවන් සඑණයි❤❤

  • @sheridankuruppu4670
    @sheridankuruppu4670Ай бұрын

    I always love watching your videos thanks dear ❤....Aunty Ramona....

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    Thank you so much aunty for this lovely comment..love you..

  • @sheridankuruppu4670

    @sheridankuruppu4670

    Ай бұрын

    @@LifewithNishi1990 thanks Nishi for taking the time to reply me...made me happy 😊..now I live alone after I lost my wonderful husband 3yrs ago...I am 67yrs young..that's how I feel and think .....very positive 😂 ...you are a beautiful young mother and wife....managing everything very well....I do manage alot now that I live alone...stay blessed always... keep up the great work ❤️🙏

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1ujАй бұрын

    හැමදාම වගේ අදත් ,vedeo එක ,ගොඩක් ලස්සනයි ,ගොඩක් වැදගත් ,,,ඔයාගේ හැම vedeo ,එකකින් ම මට නන් ගන්න ගොඩක් දේවල් තියෙනවා ....ගොඩක් ස්තූතියි ඔයාට ...තව කෙනෙක් ගේ ජීවිතේ ට වටින දේවල් දෙන්න ගොඩාක් අය ලෝබයි...විශේෂයෙන් ම ගෑනු අය...ඒත් ඔයා චුට්ටක් වත් ලෝබ නැතුව අපිට ගොඩක් වටින අදහස් දෙනවා....ඒ පිනෙන්ම ඔයා දිනෙන් දින දියුණුවට පත් වේවා ....Good Luck Nishi ❤️❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි මැණික ඒ ආදරේට.. ⁣ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමින් ඉන්න

  • @MadhushikaP-zh2gu
    @MadhushikaP-zh2guАй бұрын

    මමත් අක්කා වගේ පොඩි ටින් එකකට සල්ලි දානවා අක්කේ හස්බන්ගෙ පර්ස් එකෙන් මාරැ එ්වා.තව මම ලග ඉතුරැ වෙන එ්වත්.එ්ක හරි ෂෝක් වැඩක් අක්කේ.දවසක සතුටු හිතෙන❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    හරිම සතුට මැණික.. ඔව් ඇත්තමයි සල්ලි එකතු වෙද්දි ගොඩක් සතුටුයි ඉතින්. අමතර වියදම් නැතිව යනවා ඉබේටම. ආදරෙයි 😘😘😘

  • @MadhushikaP-zh2gu

    @MadhushikaP-zh2gu

    Ай бұрын

    @@LifewithNishi1990 ඔව් අක්කේ💜මමත් එ් සල්ලි වලින් මට ඔ්න කරන එ්වා ගන්නවා එ්ක හරිම සතුටු වැඩක් අක්කෙ

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938Ай бұрын

    ගොඩක් ස්තූතියි❤ මමත් අදම මේක පටන් ගන්නවා. කලිනුත් මම දැක්කා මේක වෙන කෙනෙක් කියනවා. ඒත් ඔයාගෙ විඩියෝ එකෙන් මාරම මෝටිවේශන් එකක් ආවා.❤❤❤❤👍👍👍👍👍

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    අනිවාර්යයෙන්ම කරන්න.. පුලුවන් විදියට. ස්තූතිය ගොඩක් ඔයාට.. බුදුසරණයි ආදරෙයි 😘😘😘

  • @chamindasampath1948
    @chamindasampath1948Ай бұрын

    Nangi oyata mathakada piyayuru pilikWak haduna kiyala mama dawasaka kiwwa. Oya mawa godak dirimath kala. Manasikawa godak watila hitiye. Eth oya nisa mata loku shakthiyak labuna. Ada wenakota mata hodatama suwayi. Godak pin . Oyatayi oyage pawle hamotamayi godak pin. Budu saranayi.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    මේ කමෙන්ට් එක තමයි මෙච්චර කල් මට ආව වටිනම COMMENT එක අක්කා.. ඒ මට සල්ලි වලට වඩා වටින මිල කරන්න බැරි තරම් දෙයක්.. ආදරෙයි මැණික..

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ඔයාට සුවෙන් සතුටෙන් නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕන හැමදාම..

  • @LakshikaPriyashantha-by1wn
    @LakshikaPriyashantha-by1wnАй бұрын

    Godak watinawa akki😊

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ස්තූතියි මැණික❤

  • @prabodanimadurangi5291
    @prabodanimadurangi5291Ай бұрын

    Akke data entry karanna wage part time job opportunity gena kiyannako. Me welawe godak watinawa

  • @dilshiekanayaka
    @dilshiekanayakaАй бұрын

    Mamath ada heduwa akke....duwaatath eka heduwa....maru kasi math wenama demma.thanks ❤️❤️❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    Good nanga.. video eka genna gdk parakku una sudu

  • @ransaraathkam2736
    @ransaraathkam2736Ай бұрын

    අක්කේ මම ලඟදි තමයි ඔයාගේ වීඩියෝස් බලන්න ගත්තේ .ඇත්තටම මාර මෝටිවේෂන් එකක් අනේ ඔයාට පුළුවන් නං මීල් පෑනින් එකයි ඔය ගොසරි ලිස්ට් එකයි කියන එකයි පොඩ්ඩක් ටැක් කරලා දාන්නකෝ වීඩියෝ එකකදී

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    අනේ ගොඩක් ස්තූතියි මැණික.. මං ඒ වීඩියෝ දෙකේම ලින්ක් දැම්මා මේ වීඩියෝ එකේ පහල.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @thakshilaperera-of3iu
    @thakshilaperera-of3iuАй бұрын

    Very useful vedio ❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට❤❤

  • @sewwandiherath7154
    @sewwandiherath7154Ай бұрын

    අද බැලුවේ. කරන්න පටන් ගන්නවා මේක නම්. ස්තුතියි ❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් හොඳයි .. සුභ පතනවා..💗💗

  • @isanafatima8207
    @isanafatima8207Ай бұрын

    කුලි ගෙයක් ඉන්න කෙනෙක්ටයි... අසනීපයෙන ඉන්න අම්මා කෙනෙක්වයි බලාගෙන මාස 5ක් බබාගේ පිටි වලටයි මේ හැමදෙයකින්න ඔය කියනවා වගේ පාලනය කරගන්න ගොඩාක් හමාරැයිනේ..

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ඔයා පුලුවන් විදියට ඉතුරු කරන්න අම්මා.. ඒකයි මං වීඩියෝ එක අතර කිව්වෙ හෙමිහිට පුලුවන් විදියට ඉතුරු කරන්න කියලා. ඔයා මේ දේවල් බලලා අදහසක් විතරක් අරගන්න. චූටි රැපියලකින් හරි පටන් ගන්න. දවසක ඔයාට ලොකු ඉතුරුවක් වෙයි. ඉස්සර අම්මලා හාල් බකට් වල දාලා පොඩි සල්ලි ඉතුරු කරලා තියෙනවා.

  • @isanafatima8207

    @isanafatima8207

    Ай бұрын

    ස්තූතිය

  • @user-pi8jc5vf2n

    @user-pi8jc5vf2n

    20 күн бұрын

    මමත් එකතු .කරගෙන යනවා .,ගොඩක් .පින් මම .කුලියට ඉන්න .kanak .150gana.මම .akatu.කරලා .tiyanna

  • @sithubby532
    @sithubby532Ай бұрын

    Akkiyh😍

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ❤❤❤😊😊😊

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442Ай бұрын

    ඔයා වීඩියෝ එක ගෙනත්.මමත් ඒ වැඩ ටික ඒ විදියටම ⁣කරන් යනවා,අලුතන් කව්රුම හරි මේ දේවල් පටන් ගන්න එක තමයි අපේ වැඩේ සාර්ථකත්වය.දිගටම යමු,සතුටින් පරිස්සමෙන් ඉන්න.ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    අනිවාර්යයෙන්ම.. ස්තූතියි මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @zameesiraj4677
    @zameesiraj4677Ай бұрын

    Akkage video aththatama harina useful ❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි මැණික❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @zameesiraj4677

    @zameesiraj4677

    Ай бұрын

    Adarei❤️

  • @shaliniaparnika1895
    @shaliniaparnika1895Ай бұрын

    ගොඩක් හොද අදහස් ටිකක්.. data entry කරන්න සම්බන්ද වෙන විදිය පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද..

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    Man me dawas wala karanne na. Malli join wela inna wada wayaka kare. Eka american company ekak dr. Mehe google search karala balanna hoda place ekak select krgnna ona mehenam. Mkda horu inna nsa

  • @danurandi3534
    @danurandi3534Ай бұрын

    Thank you so much nangi. ❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    Most welcome akka 😊

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    Welcome akka❤❤

  • @amaavlogs20
    @amaavlogs20Ай бұрын

    oyage videos balala math meal plan eka patan gatta ❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් හොඳයි.. ඔයාගේ වැඩ ගොඩක් පහසු වේවි.❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @amaavlogs20

    @amaavlogs20

    Ай бұрын

    @@LifewithNishi1990 thank you dear ❤️❤️🥰

  • @kanch89yapa42
    @kanch89yapa42Ай бұрын

    Hi මම ඔයගේ video බලන්න ගත්තේ මේ ලගදී🥰 හර්‍ර් ලස්සනට ඔයා prasent කරනව. මේ වගේ ලස්සනට තවත් ඉද්රියට යන්න කියලා ප්‍රර්තනා කරනව. මම නුවරින් ආවෝත් මේ පැත්තට එන්න🌸

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට.. අනිවාර්යයෙන්ම ආවොත් කියන්නම්. යන්න ඉන්නෙ ලඟදි. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @kanch89yapa42

    @kanch89yapa42

    Ай бұрын

    @@LifewithNishi1990 Please send me a ur fb id

  • @TharanganiPushpamala-is2ug
    @TharanganiPushpamala-is2ugАй бұрын

    Adah video ekegodak watinawa nangi❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි අක්කා..❤❤

  • @user-ly7jb2bg6f
    @user-ly7jb2bg6fАй бұрын

    Godak watitawa akke oyage video s ❤❤❤😊

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි මැණික❤

  • @Kavindyahasini
    @KavindyahasiniАй бұрын

    Bohoma istuti♥️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ❤❤❤

  • @user-cb6nt6rt5g
    @user-cb6nt6rt5gАй бұрын

    Man oyage video nitara balanawa,bs

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට❤❤

  • @DevikaJya-mx4ll
    @DevikaJya-mx4llАй бұрын

    ❤❤❤❤❤❤❤

  • @SmilingNightSkyline-lg7wh
    @SmilingNightSkyline-lg7whАй бұрын

    Super ❤🎉

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ස්තූතියි❤❤

  • @user-cv2il4dy4s
    @user-cv2il4dy4sАй бұрын

    Akke adath vidio eka lassani

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි❤❤

  • @user-yt4jp7yj8g
    @user-yt4jp7yj8gАй бұрын

    ❤❤❤❤❤❤

  • @erangaerangajayarathne3888
    @erangaerangajayarathne3888Ай бұрын

    Akke man 1991..kolloma tun denekge amma kenek.lagakadi idan oyawa dakke.maarama widiyata hitata alluwa.oyawa hoya hoya baluwa.godak dewal tiyenawa igena ganna♥♥♥♥

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    අනේ.. සතුටුයි ගොඩක්.. ගොඩක් ස්තූතියි ඔයාට නංගී.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @user-fq3hy5ow8j
    @user-fq3hy5ow8jАй бұрын

    අක්කා ගොඩක් ලස්සන වෙලා ඇත්තමයි

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    අනේ.. ගොඩක් ස්තූතියි මැණික❤

  • @user-ng4jv5zj7s
    @user-ng4jv5zj7sАй бұрын

    Super❤❤❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ❤❤❤ thank you

  • @user-bx5ul7dv3g
    @user-bx5ul7dv3gАй бұрын

    Godak watinawa aththatama

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට💗

  • @wgwasantha1669
    @wgwasantha1669Ай бұрын

    Oya hari neet e wagema clean.dekkama weda karana widiya asayi.matanam uyanna giyma epa wenawa hari kammeliyi.

  • @user-ik4fj9fz3r
    @user-ik4fj9fz3rАй бұрын

    Your bujet plan best

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    Thank you❤

  • @asafernando6290
    @asafernando6290Ай бұрын

    👍❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    😊😊❤❤

  • @isharagayani8172
    @isharagayani8172Ай бұрын

    Thank you akke... adarei ❤

  • @medhavifernando241
    @medhavifernando241Ай бұрын

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ❤❤❤

  • @Nathmi-tu3lm
    @Nathmi-tu3lmАй бұрын

    ❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ❤❤❤

  • @sht818
    @sht818Ай бұрын

    ❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ❤❤❤

  • @mohamedilham9888
    @mohamedilham9888Ай бұрын

    Budget plan video eke link eka danawada

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    Description dannam

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana2507Ай бұрын

    ❤❤❤❤😊😊😊

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ❤❤❤❤

  • @Mohamedmuneef-xl4zu
    @Mohamedmuneef-xl4zuАй бұрын

    ❤❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ❤❤❤❤

  • @uddikaherath7102
    @uddikaherath7102Ай бұрын

    Hamadama husbandge purse eka clear karanna giyoth ammooooo 😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    🤣 ehema sudda k epa.. hoda nane. Anawashya bill kasi ain karanna. Eken salli pitathin gala enawa. Aka podi magic ekak

  • @Cloudyworldlanka
    @CloudyworldlankaАй бұрын

    Oya type setting karanawada පොඩ්ඩක් විස්තර kiyannko නංගී

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    කරා අක්කා මාස 2ක් වගේ. මල්ලි කරන වැඩ වගයක්. ඒක පිටරට company එකක්. මේ දවස් වල මං කරන්නෙ නෑ අක්කෙ. මල්ලි කරන්නෙ. මම ඒ ගැන ඉගෙන ගෙන නෑ. Computerized accounting වලට මට dip එකක් තියෙනවා. ඒ පැත්තෙන් තමයි typing වැඩ වගයක් කරලා දුන්නෙ . මොකද මල්ලිට accounts වැඩ බැරි නිසා. ආයෙත් එයාලා mail එකක් දැම්මම තමයි සලකා බලන්න ඕන. ලංකාවේ dat entry කරන ආයතන තියෙනවා. ඒ හරහා පුලුවන් job apeal එකක් දාන්න. හැබැයි අපිට තියෙන සුදුසුකම් එයාලා බලනවා.

  • @inokaamarasekara6388
    @inokaamarasekara6388Ай бұрын

    Akki ane oyage online job eka genath kiyannako ❤❤

  • @Relaxyourmind-mx3us
    @Relaxyourmind-mx3usАй бұрын

    පර්ස් එකට කුරුඳු කෑල්ල දාලා තියන එක ඇත්ත..මම දැන් අවුරුදු 3ක් තිස්සේ කුරුඳු කෑල්ලක් දානවා.මම මාසෙකට සැරයක් කුරුඳු කෑල්ල මාරු කරනවා..

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ඔව් ඒක හරියන දෙයක්. අනිවාර්යයෙන්ම මාරැ කරන්න ඕන දාන කුරුඳු කෑල්ල. ❤

  • @IsharaSathsarani
    @IsharaSathsaraniАй бұрын

    Kettu wenna karanna puluwan dewal gena video ekak gennako

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    Ammoo sudu.. me video eken ewa kiyanna ban.. mn wenama ekak gennmkoo.. adarei

  • @IsharaSathsarani

    @IsharaSathsarani

    Ай бұрын

    @@LifewithNishi1990 hari suddiyo..❤️❤️

  • @m.fernando8008
    @m.fernando8008Ай бұрын

    Oya karana data entry job eka ganath details kiyannako

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    Hari.. dan natara karala tiynne. Accountin data entry wada wagayak kare. Mehe company rkak nemei. American ekak. Mallige wada wagayak kre. Idala hitala man aka karnwa malli busy weddi. Lankaweth gdk data entry karana than tiynawa . Habai gdk hoyala balanna.

  • @chandanak1231
    @chandanak1231Ай бұрын

    mamayi ada palaweniyatama beluwe

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ස්තූතියි මැණික❤

  • @sepaliabeysinghe218
    @sepaliabeysinghe218Ай бұрын

    මමත් අද පටන් ගන්නවා කාඩ් තුනක් හැදුවා මටයි පුතාල දෙන්නාටයි ස්තුතියි ඔයාට 🎉🎉🎉🎉 ❤❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    අනේ.. එහෙමද.. ගොඩක් හොඳයි ඒ වැඩේනම්❤❤..😊

  • @nilanthikumari9393
    @nilanthikumari9393Ай бұрын

    ❤❤❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ❤❤❤😊😊😊

  • @ruchiniamarasinghe564
    @ruchiniamarasinghe564Ай бұрын

    ❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    Ай бұрын

    ❤❤❤

Келесі