100 Days💸🎯 Money -Saving Challenge එක💚🌷💰💸අවුරුද්ද අවසානයේ 166,650ක් ඉතිරි කරමු.Vlog 01

ගෙදරදිම පහසුවෙන් ඉතිරි කරන්න පුඑවන් විදිහක් මේ Video එකෙන් ඔයාලට බලාගන්න පුඑවනි.ඕනම වයසක කෙනෙක්ට මේ කමය මගින් ඉතිරි කරන්න පුඑවනි.💰💚
ඉතිරි කරන්න කූමති අයට මේ Video එකෙන් අදහසක් ගන්න පුඑවනි.💚💸
මගේ Videos වලට කැමති නම් Channel එක Subcribe කරන්න.🧡🌷
how to save money
#money#moneymanagement #savemoney #savingschallenges #motivation #homebanking#home #moneysavingtips#moneymaking #homemanagement #savingsgoals #moneytips #moneymindset #motivationalvideo #happyfamily #ideas#howtosavemoney#moneychallenges #happylife #tips #dayvlog #dayinthelife #lifestylesrilanka#100dayschallenge #sinhala #2024#viral #srilanka

Пікірлер: 20

  • @user-lg1nr5hl8k
    @user-lg1nr5hl8kАй бұрын

    Good🎉

  • @IndisDiary

    @IndisDiary

    Ай бұрын

    ❤❤

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369Ай бұрын

    නංගි ගොඩාක් මේ වගේම money challenge videos බැලුව මම. ඒත් ඒ එක කටත් වඩා ඔයාගේ plan එක හරිම පැහැදිලි.. අද ම මමත් පටන් ගන්නවා කරන්න. ඔයා ට හුගක් ස්තුති ❤️❤️❤️

  • @IndisDiary

    @IndisDiary

    Ай бұрын

    ගොඩක් thank you අක්කේ.ඔයත් අද ම පටන් ගන්න.❤❤

  • @shashikaharshani456
    @shashikaharshani456Ай бұрын

    Nangi oya godak hodai oyage. Vidiyo mn balanawa.

  • @IndisDiary

    @IndisDiary

    Ай бұрын

    Anee ehemda godak thank you😊❤❤

  • @kanchanadilhani9560
    @kanchanadilhani9560Ай бұрын

    ❤❤❤❤

  • @IndisDiary

    @IndisDiary

    Ай бұрын

    ❤❤

  • @sachinibhagya2498
    @sachinibhagya2498Ай бұрын

    Woww niyamaii🤗

  • @IndisDiary

    @IndisDiary

    Ай бұрын

    Thank you❤

  • @UthpalaPriyangani-vr6hk
    @UthpalaPriyangani-vr6hkАй бұрын

    අපිට මාස පඩිනෙ කොහොමද අපි මේක කරන්නෙ

  • @IndisDiary

    @IndisDiary

    Ай бұрын

    මේ challenge එකේ වැඩියෙන්ම දාන්න තියෙන්නේ Rs 1000 , Rs 999 වගේ ඔයා මාස පඩි ගන්න දවසට ඔයාට යොදවන්න පුඑවනි.වැඩට යන කොට වගේ Rs 10, 20 දාන්න.ඔයාට අපහසුම නම් Rs1+2+3 ....99+100 කරන්න පුඑවනි.😊

  • @subadramanel04
    @subadramanel04Ай бұрын

    ඒ උනාට හැමෝටම ඔහොම කරන්න අමාරුයි නෙ .මුල්ම එක ලේසියි .ජොබ් එකක් කරන කෙනෙකුට නම් පුලුවන් .

  • @IndisDiary

    @IndisDiary

    Ай бұрын

    ඔයාට පුඑවන් විදිහට කරල බලන්න ඉස්සරල නංගී.😊

  • @IndisDiary

    @IndisDiary

    Ай бұрын

    මේ video එකෙන් අදහසක් ගන්න පුඑවන් වෙයි.kzread.info/dash/bejne/e3qe1baLpZnghM4.htmlsi=sPzLG1zrW6KBxhaM

  • @nisfafaleel1107
    @nisfafaleel1107Ай бұрын

    මට පැහැදිලි නෑ නේ අක්කි rs 10 ගානෙ දවස් 100 ට දාහයි නේ

  • @IndisDiary

    @IndisDiary

    Ай бұрын

    ■(RS 10+20+30.....997+998+999+1000=Rs 50500) ■(RS 1+2+3 .......97+98+99+100 =Rs 5050) ●RS50500+5050= Rs55550 දින 300ක් මෙහෙම ඉතුරු කරන කොට Rs 166,650ක් අවුරුද්දක දි ලැබෙනවා.එහෙම තමා වෙන්නේ නංගී❤

  • @nisfafaleel2197

    @nisfafaleel2197

    Ай бұрын

    තැන්ක් යූ අක්ක දැන්නෙ තේරුනේ

  • @IndisDiary

    @IndisDiary

    Ай бұрын

    නොදැනුවත්ම ඉතිරි කර ගන්න පුඑවන් පහසු විදිහක් කරල බලන්න නංගී😊

  • @user-lz6cj1ng7s

    @user-lz6cj1ng7s

    16 күн бұрын

    අදාල කොටුවෙ අන්කයෙ තින ගාන දාන්න ..(1)කොටුවට (10) (2) කොටුව (20)බැගින් දාන්න ඔයා කොටු 5ක් පිරෙවුවනම් රුපියල් 50නෙ වෙන්න ඕන ඒත් ඔයා හදලා බලන්න 10+20+30+40+50=150/ක් දින 5ට එකතු වෙනවා,,,දැන් තේරුනාද

Келесі