100 Envelopes Challenge අපිත් එක්ක කරමු

Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
Hi, I'm Anji.
I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
Subscribe to my channel for more videos!
Disclaimer:
I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

Пікірлер: 316

  • @harshanikeerthirathna3946
    @harshanikeerthirathna3946 Жыл бұрын

    ඒ වගේ අදහස් අපි එක්ක බෙදා ගන්නවට බොහෝම ස්තුතියි.ඒක හරි ලස්සන වැඩක් ආස හිතෙනවා.😍

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 Жыл бұрын

    ඒකනම් ශෝක්.... අපි එකතු වෙලා save කරමූ.... මාත් එකතු වෙනෝ .... 😍😍

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 Жыл бұрын

    සුපිරිම අදහසක්🤗🤗 සල්ලි දාන anvilops වෙන box එකකට දාන්න. ඔයාගෙ room tour එකක් දැම්මෙ නෑනෙ ඇන්ජි.

  • @annehathurusinghe5755
    @annehathurusinghe5755 Жыл бұрын

    හරිම වැදගත් වැඩක්.. පොඩි අයටත් ඉතිරි කරන්න පුරුදු කරන්න හොඳ ක්‍රමයක් ... .ඔයාලගෙ පලෑන්ස් වලට මම හරිම ආසයි ... ඔයාලත් දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි !!!

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 Жыл бұрын

    ලස්සන වැඩක් .. ඒවගේම ප්‍රයෝජනවත් දෙයක් . 🌹😊🌹

  • @tharushikasewmini4518
    @tharushikasewmini4518 Жыл бұрын

    ගොඩාක් හොද අදහසක් අක්කා 😍මමත් කරන්ඩ පටන් ගන්නවා 🙂

  • @isurimadhubhashini9804
    @isurimadhubhashini9804 Жыл бұрын

    Thank you akki මේ idea එකට..මටත් ආස හිතුනා කරන්න..මාත් කරන්න පටන් ගන්නවා 😍

  • @nadeepavidanagama6902
    @nadeepavidanagama6902 Жыл бұрын

    ඒකනම හරි ශෝක් වැඩක් 😍 ඒ වගේ අදහස් අපිත් එක්ක බෙදාගන්නවට අක්කිට ස්තූති ❤

  • @LankaninMelbourne

    @LankaninMelbourne

    Жыл бұрын

    ❤️❤️

  • @geethaniperera5480
    @geethaniperera5480 Жыл бұрын

    හරිම හොඳ දෙයක් පුතේ Thank you God bless you both !

  • @cindyaleesha
    @cindyaleesha Жыл бұрын

    Happy to see you guys 😍 ❤️

  • @gneisalith318
    @gneisalith318 Жыл бұрын

    Thank you for your saving method. I also stared two weeks ago and I like to watch your meal prep videos.

  • @rishanijayaratne9839
    @rishanijayaratne9839 Жыл бұрын

    Great ideas anji thanks for sharing with us. Sly very helpful

  • @babysavilifeevents7740
    @babysavilifeevents7740 Жыл бұрын

    මමත් අද ඉදන් start කරනවා.... බබාට එයා ආස දෙයක් අරන් දෙන්න එයාටම සල්ලි එකතු කරන්න කියලා දෙනවා.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ thank you so.... much.

  • @prasadperera3776
    @prasadperera3776 Жыл бұрын

    Envelop challege එක ලස්සන වැඩක් අපිත් කරලා බලමු . තවත් ලස්සන video අපිට දාන්න ඇමදාම සතුට්න් පරිස්සම්න් ඉන්න .❤️❤️❤️👍😘

  • @visuddhikademel7398
    @visuddhikademel7398 Жыл бұрын

    Good idea akki onna adama patan ganna hithuwa meka life 1 purama continue karanawa mama yee👍👍👍👍

  • @isuriyahanikasenadhira1122
    @isuriyahanikasenadhira1122 Жыл бұрын

    Thanks Akki..good initiative

  • @anandijayathilaka858
    @anandijayathilaka858 Жыл бұрын

    Anjie නංගි ඔයාගෙ handwriting ලස්සනයි.ඔයාගෙ idea එක හොදයි.මටත් ආසයි.අපිත් අද ඉදලම save කරමු.පරෙස්සමින් ඉන්න 🎉

  • @scholasticagomez5762
    @scholasticagomez5762 Жыл бұрын

    Good idea Anji,Thank you 💕

  • @lilith5730
    @lilith5730 Жыл бұрын

    ඔය දෙන්නගෙ එකමුතුකම හරිම ලස්සන යි.ඔයා ඒ අතින් හරිම වාසනාවන්තයි ඇන්ජි..,Sly හරිම නිහතමානී කෙනෙක් බවයි පේන්නෙ.හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා.

  • @DuleeshaNayananjalie133
    @DuleeshaNayananjalie133 Жыл бұрын

    ඉතුරු කරන්න හොද ක්‍රමයක් අක්කි.thank you kiyala dunnata 🥰🥰

  • @lilith5730
    @lilith5730 Жыл бұрын

    Very good project. I also decided to save like that.Thanks for your idea.

  • @dilunitharuka9067
    @dilunitharuka9067 Жыл бұрын

    eka kranm shoii ane eka kranm hri❤

  • @chamariliyanage876
    @chamariliyanage876 Жыл бұрын

    Nangi, malli the envelope challenge is great way to save money. Thank you so much for sharing with us. I’m definitely going to do this challenge. Will let you know the outcome after few months. Take care. 💕💕

  • @sharikaarachchi2193
    @sharikaarachchi2193 Жыл бұрын

    Eka nan watinwa akki ❤ mn katekat dala krnwa kiyl hithuw

  • @shiranisilva4746
    @shiranisilva4746 Жыл бұрын

    Good idea for saving...wish to be a super mom dear Anji....❤❤❤❤❤

  • @thusharipanagoda7181
    @thusharipanagoda71812 ай бұрын

    Ahamben me gana hoyaddi labunu video ekak. Oya harima lassanata pahadiliwa kiyala denawa. A wagema oya harima sundarai

  • @snowwhite587
    @snowwhite587 Жыл бұрын

    හරිම ශෝක් වැඩක් නංගීයෝ .එහෙනම් හොද ට්‍රිප් එකක් යන්නකෝ.සතුටින් පරිස්සමින් ඉන්න .😍😍❤️❤️😘😘

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 Жыл бұрын

    Dear Duwa, Thank You for good and clear advising through Your KZread Channel. God Bless.

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 Жыл бұрын

    Wonderful idea. Thank you for both. We love you...❤

  • @nisansalaundugoda113
    @nisansalaundugoda113 Жыл бұрын

    E idea eka niyamai akka..math karanawa aniwarayenma. Adai video eka balauwe. 🥰 Thank you akka 🖤

  • @chameerasilva5724
    @chameerasilva5724 Жыл бұрын

    Wow good goal and good method to save without suffering ❤ You are so genarous to share all with us Anji Love you both guys

  • @yugmagaweshana3408
    @yugmagaweshana3408 Жыл бұрын

    Good job mis .I ll do it.definitely

  • @rasikapriyanganie3676
    @rasikapriyanganie3676 Жыл бұрын

    වැදගත්. දැනන් හිටියෙ නැති දෙයක් ❤

  • @user-tm2nt9ei3u
    @user-tm2nt9ei3u Жыл бұрын

    Wow maru akke .mama kalpana kara kara hitiye ithiri karana vidihak thanks

  • @priyanrat1607
    @priyanrat1607 Жыл бұрын

    Ohhh Sly left handed, left handed people are very creative , his handwriting is beautiful. August 13th is world left handers day😊

  • @Indrani997
    @Indrani997 Жыл бұрын

    ගොඩක් හොඳ අදහසක් Dear.. Math patan ganna ona.. Thank you.. දෙවි පිහිටයි.. 🙏🙏🙏💕🌹💕

  • @lalithaperera8494
    @lalithaperera8494 Жыл бұрын

    ❤ All the best 🙌. I will start today

  • @game_on4585
    @game_on4585 Жыл бұрын

    අයියගෙ ඉලක්කම් Professional.අක්කගෙ ඉලක්කම් ලස්සනයි.Anyway Cheers for the 5000 Dollar Goal ✨

  • @vishsamarasinghe7257
    @vishsamarasinghe7257 Жыл бұрын

    onna anji math ada patan gatta.thank you idea ekata😍😍

  • @shehwolny
    @shehwolny Жыл бұрын

    Wow akki thanku for that incredible idea. I know holidays are expensive thats a good idea😍! Mind if we copy the idea. Your channel is so authentic akki. Lot to learn as a new KZreadr 😍🤗🌸🙏🏽🇩🇪🇱🇰

  • @shanthafernando647
    @shanthafernando647 Жыл бұрын

    ඒක නම් නියම වැඩක්...ස්ලයිගෙ ..ඉලක්කම් ලස්සනයි...

  • @charindrasandeepani1738
    @charindrasandeepani1738 Жыл бұрын

    Math heta idanma patan gnnawooooo ❤❤❤❤ thank you sooo much akka me wage wedagath dewal share karanawata..

  • @nuwaniunagolla7788
    @nuwaniunagolla7788 Жыл бұрын

    Superb idea. University semester fee hoyanna amaruven Inna api wage ayata me vidiya godak hodai kiyala Mata hithenava. Thank you akka😊

  • @kaveeshagimhani5132
    @kaveeshagimhani5132 Жыл бұрын

    Aniwaren karanwa akki.. man nm danmama patan gaththa...🥳 Thank u so much akkiyoo

  • @gayaniperera4243
    @gayaniperera4243 Жыл бұрын

    මුදල් එකතුවක් වටිනා අදහසක් දුව නියමයි දු දැරුවත් ට ඔයාට ත් ස්ලයි පුතා ට තෙරුවන් සරනයි .

  • @shadiaries2022
    @shadiaries2022 Жыл бұрын

    Wow really nice idea. Thank you for sharing ❤

  • @harindrajayalath5520
    @harindrajayalath5520 Жыл бұрын

    This is really nice to try. 😍✌️ thank you for sharing..❤❤❤😊

  • @travelwithmeinitaly9715
    @travelwithmeinitaly9715 Жыл бұрын

    Akki I also really liked the envelope challenge. I started doing the envelope challenge from Italy today. Thank you akki❤❤❤

  • @Sandraarendtsz
    @Sandraarendtsz Жыл бұрын

    This is so interesting Am also going to this I will start from tomorrow.even I live in Melbourne

  • @aromashi9839
    @aromashi9839 Жыл бұрын

    I'm started too ❤️Thank you for the idea

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Жыл бұрын

    Wow 😳 you have new ideas.well done.

  • @Explorereye208
    @Explorereye208 Жыл бұрын

    Nangi. Malli. Good idea . Mamath karanawa❤️❤️

  • @ishanimendis6291
    @ishanimendis6291 Жыл бұрын

    ❤ Lovely idea .. I like it .❤

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 Жыл бұрын

    ඔයදෙන්නට ගොඩාක් ආදරෙයි ..හැමදාමත් ගොඩක් සතුටින් ආදරයෙන් ඉන්න ❤❤❤

  • @inokafernando340
    @inokafernando340 Жыл бұрын

    වටිනා අදහසක්. මමත් බාර ගන්නවා. මම ඉතාලියේ . ජයෙන් ජයම වේවා ❤🎉🎉🎉

  • @nirmalakuma7446
    @nirmalakuma7446 Жыл бұрын

    Good idea akkiii🎉🎉🎉🎉

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 Жыл бұрын

    Thank ypu so much very good plan iam also going to start doing it. Iam from Sri Lanka. Thank you darling so much God bless you

  • @slabyagamingbro8121
    @slabyagamingbro8121 Жыл бұрын

    අනිවාර්යයෙන්ම කරනවා. 😊

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 Жыл бұрын

    Oyata api harima adarei akkiyoo.. ❤

  • @mojetam6505
    @mojetam6505 Жыл бұрын

    Shok ane ❤❤ math asai try karala balamu

  • @lakshirandeniya3387
    @lakshirandeniya3387 Жыл бұрын

    Good idea akki😊😊😊❤

  • @UdariRodrigo-dz2jb
    @UdariRodrigo-dz2jb Жыл бұрын

    Thanks dear for sharing such good things with us. I have started this saving challenge, but not with envelopes, I used a box and a tracking card and started with 10. I wish you both a bright future and happiness. B.S

  • @nidarshakulathunga4692
    @nidarshakulathunga4692 Жыл бұрын

    Very interesting 🙂surly gonna try💯

  • @phoebed13
    @phoebed13 Жыл бұрын

    Anjii's numbers are beautiful cz she is a teacher. I think teachers always have beautiful & clear hand writing bcz they work with children 👍 And thank you very much for this incredible idea💡 Thanks for sharing ❤🤞

  • @snehawasundara
    @snehawasundara Жыл бұрын

    Its a great idea ❤ Thank you so much ❤

  • @sksandhamali9686
    @sksandhamali96866 ай бұрын

    Yes dear, good idea ❤

  • @dumindasilva7049
    @dumindasilva7049 Жыл бұрын

    Thanks akki oyage vidiyos mata loku motiveshan akak venava hemadamath me vage vidiyo genna

  • @srimamangalika9684
    @srimamangalika9684 Жыл бұрын

    හොඳ අදහසක් ස්තුතියි

  • @ireshasudusingha6415
    @ireshasudusingha6415 Жыл бұрын

    Math Ada idala patan gannawa nangi.thank you ❤️ 😘 nangi and malli ❤️❤️

  • @indulanka7524
    @indulanka7524 Жыл бұрын

    I get a lot of ideas from your videos. Thank you

  • @creative6721
    @creative6721 Жыл бұрын

    Apith patan ganna hithuwwa. Heta gannawa envelopes. Update karannam..thank you very much for sharing a good thing with us. 😊

  • @ramanimanukulasooriya1096
    @ramanimanukulasooriya1096 Жыл бұрын

    Good idea. Thank you.

  • @ranjankolambathantreege
    @ranjankolambathantreege Жыл бұрын

    Good idea. But bit troublesome. I do it without using envelops but put in to a Till and mark on a table as you mentioned. Thanks for the idea.

  • @dgepalage5252
    @dgepalage5252 Жыл бұрын

    Wonderful aidea ❤

  • @vindi1309
    @vindi1309 Жыл бұрын

    Thank you very much Anji අක්කා for this valuable idea 💝💝💝💝

  • @malintharohan3944
    @malintharohan3944 Жыл бұрын

    නියම අදහසක්. මාත් මේක පටන් ගන්නවා හෙටම. Thank you. ඔයා වීඩියෝ edit කරන්නෙ කොහොමද. මොකක්ද use කරන app එක.?

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 Жыл бұрын

    wow great idea . Thanks for sharing 😘😘😘😘😘😘😘😘

  • @nilminibandara9075
    @nilminibandara9075 Жыл бұрын

    ඔයා නම් හරිම ආදර්ශමත්.ඔන්න ඉතිං ඔයාලා එක්කම මමත් පටන් ගක්තා❤

  • @isitharajapaksha8192
    @isitharajapaksha8192 Жыл бұрын

    මාත් අද ඉඳන් පටන් ගන්නවා. එකතු වුණාම කියන්නම්.😊♥️

  • @habibahcader5481
    @habibahcader5481 Жыл бұрын

    Thanks for sharing your thoughts. Its a lovely idea to save for a holiday. I am from Sri Lanka so i am going start. First an i have to buy the envelopes

  • @dinithihimaya7283
    @dinithihimaya7283 Жыл бұрын

    Eeka godk honda wadk akkii...mamath adama patan gannawa....thank you so much me wage deewal introduce karala demawataa♥️♥️♥️♥️♥️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Жыл бұрын

    Superb good job budusaranai dawe phetai akka sly අයියා .

  • @Aestheticsoul997
    @Aestheticsoul997 Жыл бұрын

    Ada akki lassanayi ❤❤

  • @imashiapsara7005
    @imashiapsara7005 Жыл бұрын

    Good job akki❤❤❤

  • @sajinianushka9326
    @sajinianushka9326 Жыл бұрын

    Thank you so much akka ❤

  • @petalclicks
    @petalclicks Жыл бұрын

    Nice one ❤❤❤

  • @kalyaniattanayaka1356
    @kalyaniattanayaka1356 Жыл бұрын

    Hi. Anji nangi and Sly malli. I like you, and like to watch your videoes. I recommend to keep used envelopes in another box.

  • @quicknaccutax6716
    @quicknaccutax6716 Жыл бұрын

    Good one. Also Is there a possibility to do a video about current issue in the house building industry, this would be beneficial I think....Also, continuous increasing in interests and how it affects the community

  • @dineshikamadhusanki8944
    @dineshikamadhusanki8944 Жыл бұрын

    Onna maat add wenawa akki.... 🥰🥰

  • @nadeekaluarachchi189
    @nadeekaluarachchi189 Жыл бұрын

    A great method to collect money 👍❤️...Even I started it today after watching the video ❤️

  • @sudharmakatawala
    @sudharmakatawala10 ай бұрын

    Thanks dear. Oya num Honda dewal thamai kiyala Denne. God bless you both.

  • @chinthasenadira3220
    @chinthasenadira3220 Жыл бұрын

    Godak ලස්සනයි e couberd eka

  • @dsjayawardhane3498
    @dsjayawardhane34986 ай бұрын

    Good idea for both adults and children to collect extra money... thanks alot for your challenge...

  • @Haven_For_Furry_Friends
    @Haven_For_Furry_Friends Жыл бұрын

    Amount should be 5050 as you told. Should start once back in Australia. Thanks for the idea. Thank Again 🙏

  • @sandarekaerandi7032
    @sandarekaerandi7032 Жыл бұрын

    n/2 ( 1+100) .... good job akka 👍 i'll start too

  • @pramodharaigama9832
    @pramodharaigama9832 Жыл бұрын

    Ada akki lassanai❤

  • @nirmalajayathunga6946
    @nirmalajayathunga6946 Жыл бұрын

    Niyamayi

  • @BUSINESS_PERCEPTA15
    @BUSINESS_PERCEPTA15 Жыл бұрын

    Beautiful cupboard 😍

  • @silversprings6771
    @silversprings6771 Жыл бұрын

    Super idea👍

  • @nisheladewasinghe322
    @nisheladewasinghe322 Жыл бұрын

    i just started to do this thank for the idea akka ♥️

Келесі