අපි ගෙයක් ගත්තා! Buying our first home in Australia

Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 1 300

  • @wathsalaweerasinghe9486
    @wathsalaweerasinghe9486 Жыл бұрын

    මාරම සතුටුයි අක්කි... දවස ගානේ පියවරෙන් පියවර ඉස්සරහට ගිය හැටි, යන හැටි, ඔයාගේ උත්සාහය මහන්සිය අපි දැක්කා... ඒ නිසා මාරම සතුටුයි ඔයා ගැන ❤❤❤ Congratulations akki and ayya 🎉🎉🎉

  • @mptech4352
    @mptech4352 Жыл бұрын

    ❤❤❤❤❤ පට්ට සතුටුයි එකට නම් 🙂

  • @shyamaleesoyza2088

    @shyamaleesoyza2088

    Жыл бұрын

    ඇත්තටම හරිම සතුටුයි ඔයා ලා ගෙ සතුට මූණෙන් පෙනවා.

  • @mptech4352

    @mptech4352

    Жыл бұрын

    @@shyamaleesoyza2088 its just emote

  • @bonny3123

    @bonny3123

    Жыл бұрын

    Gon pkya hi

  • @buddhinichamika3933
    @buddhinichamika3933 Жыл бұрын

    ඔයා කොච්චර කතා කරත් එපා වෙන්නෑ අක්කේ ❤️ ඔයා නම් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගුරුවරියක්❤️❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 Жыл бұрын

    ගොඩාක් ගොඩාක් සතුටුයි .හරිම ආඩම්බරයී ඔබ දෙදෙනා ගැන.හරිම සතුටුයි .ඉක්මනින්ම අපිට ගේ පෙන්නන්න .ජයම වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

  • @slabyagamingyt6
    @slabyagamingyt6 Жыл бұрын

    අනේ ඇත්තටම ගොඩාරියක්ම සතුටුයි. Big news 1k කිව්වම නිකමට හිතුණා. Congratulations 🎊 දැන් ඉතින් තියෙන්න wedding 💑 1 ගන්න තමයි. හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ඕන ඔයාල දෙන්නම. ආදරෙයි දෙන්නටම ❤

  • @sarathsenanayake370
    @sarathsenanayake370 Жыл бұрын

    හරිම සතුටුයි .දැන් ඉතින් හරි ඉක්මන් කරමු .ජයවේවා !!!

  • @sdwkk1
    @sdwkk1 Жыл бұрын

    Congratulations to both of you! May your home be filled with love, laughter ,happiness, good health & wealth...

  • @nisansalamoraes5988
    @nisansalamoraes5988 Жыл бұрын

    ඔයාලා දිනෙන් දින දියුණුවට පත්වේවා...! තෙරුවන් සරණයි!

  • @nayanad4782
    @nayanad4782 Жыл бұрын

    මම ගෙයක් ගත්තා වගේ සතුටුයි.... ඔයාලගේ හැම හීනයක්ම සැබෑ වේවා...😍❤❤

  • @gayathridemel7013
    @gayathridemel7013 Жыл бұрын

    Your hard work has paid off - congrats on your first home together!♥️😘

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 Жыл бұрын

    හරීම සතුටුයි පුතේ.ඒ කියපු විදිහට ඉතාම සතුටුයි. සියලු දේවීයන්ගේම පිහිටයී. 🙏🏼❤

  • @amalsamantha
    @amalsamantha Жыл бұрын

    Good News ...Congratulations

  • @ireshadeshappriyaireshades2979
    @ireshadeshappriyaireshades2979 Жыл бұрын

    Congratulations nangi malli...oyala hamadama sathutin inna oyalage ma geyak oyala mahansiyen upayapu mudalin aragaththa...eththatama sathutui 😍😍😍

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 Жыл бұрын

    අනේ මාරම සතුටුයි.ඔයාල දෙන්නගේ සියලු බලාපොරොත්තු ඒ පාර්තනා සියල්ල ඒ පතන විදිහටම ඉෂ්ට වේවායි! 🏠 මගේ පැතුම.

  • @kumariwickramarachchi8205
    @kumariwickramarachchi8205 Жыл бұрын

    හරිම සතුටුයි මගේ රත්තරන් දුවේ... ඔයාලා දෙන්නගෙ අනාගතය වාසනා වේවා! ජයෙන් ජයම වේවා! සියලු පැතුම් ඉටු වේවා! දෙවි රැකවරණය ලැබේවා!

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 Жыл бұрын

    ගෙයක් නම් නිවනක් පැතුම් සිය දහසක් ඉටු වෙච්ච දවසක් මෙන්න සුබ පැතුමක්💕💕💕

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 Жыл бұрын

    හදපිරි සුභ පැතුම් දෙන්නටම !💐❤️ 😍අපට දැන්ම වීඩියෝ ඕන නෑ (වැඩ වැඩි නිසා හොදේ) ඔයාලගෙම සිහින නිවසට ගියාම අපිවත් එක්ක යන්න එතකල් අපි ඉන්නෝ 👏❤️😀

  • @isitha6407
    @isitha6407 Жыл бұрын

    හරිම සතුටුයි😊❤️ හිතේ තියෙන බලාපොරොත්තු ඔක්කොම ඒවිදියටම ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

  • @malikajayalath1098
    @malikajayalath1098 Жыл бұрын

    හරීම සතුටුයි ඉදිරි අනාගතයට සුබම සුබ පතනවා සතුටින් ඉන්න

  • @chandrikamakanthi3727
    @chandrikamakanthi3727 Жыл бұрын

    Wooowww.විඩියො එක බලන්නත් කලින් කමෙන්ට් එක.හරියට මම ගෙ ගත්තා වගෙ සතුටුයි.සුබ අනාගතයක්

  • @sheharashashini9517
    @sheharashashini9517 Жыл бұрын

    තමන්ගෙ මහන්සියෙන් උත්සාහයෙන් දෙයක් කරාම ඇබෙන අසීමිත සතුට අක්කගෙ මූනෙන් තේරුනා😊❤️congratulations akki

  • @tkheart
    @tkheart Жыл бұрын

    Aw I felt so happy after seeing this video notification! Congratulations Akki & Aiya! ❤️

  • @chathurikaudayangani9682
    @chathurikaudayangani9682 Жыл бұрын

    Congratulation 4 ur succses.oyage vidios godak asawen balanawa ennath godak asawen uthsaha karanawa.oyage wachana hasuruwana wilasaya godak lassani.ada oyage vidio eke dekapu godakma use karapu wachanayak dekka ithin kiyanawa.adaretai kiwwe tharaha wenna epa hode.god bless you.

  • @chamodianushani8134
    @chamodianushani8134 Жыл бұрын

    හරිම සතුටුයි අක්කි.ඔයාලා දෙන්නගේ උත්සාහයයි කැපවීමයි හරිම වටිනවා. ගෙවල් ගැන හැම දෙයක්ම කියපු එකට ගොඩක් thanks. ඔයාලා දෙන්නටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා👍

  • @ayodya6522
    @ayodya6522 Жыл бұрын

    Congratulations akki and aiya ♥️ honestly I'm so happy abouth you both 🥺♥️

  • @suraniweerasinghe8707
    @suraniweerasinghe8707 Жыл бұрын

    So happy for the two of you on your great achievement 👏

  • @nishadiweeratunganooo8879
    @nishadiweeratunganooo8879 Жыл бұрын

    හරිම සතුටුයි නන්ගි. ඔයාට ජයම වෙන්න ඕන.හරිම දහිරියවන්ත වගේම බුද්දිමත් කෙනෙක් ඔයා 💗💗

  • @swarnamandawala7037
    @swarnamandawala7037 Жыл бұрын

    සුභ පැතුම් දුව , පුතා ඔබ දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක් වේවා!!!

  • @chamindikaherath8774
    @chamindikaherath8774 Жыл бұрын

    Warmest Congratulations to both of you! So happy for this good news 🥰👏🎉

  • @dulim3308
    @dulim3308 Жыл бұрын

    අනේ සතුට හිනාවෙන් පේනව අක්කෙ❤❤සුබම සුබ පැතුම් දෙන්නටම❤මම ගෙයක් ගත්තා වගෙ මාරම සතුටක් මටත් දැනෙන්නෙ.ඔයා හරිම නිහතමානි හොඳ කෙනෙක් ඉතින් ඔයාට වරදින්නෙ නැ කවදාවත්❤ අලුත් ගෙදර සතුටෙන් හිනා හඬවල් වලින් පිරිලා ඉතිරිලා යන්න කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනව..ආදරෙයි❤❤❤

  • @vishakagunarathna7704
    @vishakagunarathna7704 Жыл бұрын

    හරිම සතුටුයි දුව.ඔබ දෙපලට ජයෙන් ජය වේවා!!!🏠👍👍👍

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Жыл бұрын

    හරිම සතුටුයි .හරියට මට ගත්තා වගේ දැනුනේ.ජයවේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @frozenfrozen9702
    @frozenfrozen9702 Жыл бұрын

    මට දැනුනෙම හරියට මම ගෙයක් ගත්ත වගේ එ් තරම් සතුටුයි congratulations ඔයාලට අලුත් ගෙදර සුන්දර යහපත් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න ඔනි අකකිටයි අයියටයි.🌹💝💝💝💝🎀💗

  • @lasikasamarawickrama7435
    @lasikasamarawickrama7435 Жыл бұрын

    Congratulations akki and ayya .so happy for you two❤️

  • @imeshakumari9072
    @imeshakumari9072 Жыл бұрын

    හරිම සතුටුයි .ඔයාගේ සතුට දෝරගලනවා.සිතන පතන විදියට හැමදේම සාර්ථක වේවා!!!❤️❤️

  • @tomysinghe1495
    @tomysinghe1495 Жыл бұрын

    හරිම සන්තෝසයි එ වගෙම ආඩම්බරයි congratulations දුව සහ පුතා

  • @prabanurada6629
    @prabanurada6629 Жыл бұрын

    Congratulations Anji akki and Sly Aiya !🥳🥳🥳🥳🥳🥳🥳🥳😍😍😍😍😍👍👍👍💪💪💪👌👌👌

  • @piumiachala5961
    @piumiachala5961 Жыл бұрын

    Congratulations akki and aiya wishing you two a bright future 💐❤️❤️❤️❤️❤️

  • @madumathy9652

    @madumathy9652

    Жыл бұрын

    Congratulations 👏👏👏🎆🎆🎆🎆🎆

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 Жыл бұрын

    සතුටුයි පුතෙ දෙමව්පියන් වාගෙම. ඔයාගෙ වීඩියෝ බලනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇවිත් ගිය කෙනෙක් විදියට. තෙරුවන් සරණයි දෙදෙනාටම.

  • @calmlifenz1228
    @calmlifenz1228 Жыл бұрын

    Congratulations❤ සතුටුයි.. ජයවේවා ඔයාලට.. සුබම සුබ අනාගතයක් වේවා..!❤️💐❤️💐❤️💐❤️💐

  • @thiwa_4047
    @thiwa_4047 Жыл бұрын

    Congrates!! im really happy for you guys 💖

  • @shavindagnanarathna
    @shavindagnanarathna Жыл бұрын

    Congratulations Both of you ❤🔥

  • @user-hb5em2pm2n
    @user-hb5em2pm2n Жыл бұрын

    පට්ට සතුටුයි අක්කේ තව තවත් ඔයාලගේ ජිවිතේ සාර්ථක වේන්න ඕන

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 Жыл бұрын

    Congratulations අක්කි and අයියා 😍😍😍 Start එකට නම් ආස හිතුනා ❤️ හරිම සතුටුයි අනේ හැමදාම සතුටින් ඉන්න දෙන්නම 😍❤️

  • @Fashionart123
    @Fashionart123 Жыл бұрын

    congratulations akka & aiya🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 Жыл бұрын

    හරිම සතුටුයි දුව, ඔයාගේ videos මම මුල ඉදලා බැලුව. ඔයා ආපු ගමන ගැන හරිම සතුටුයි... ඔයා හොද ආත්ම ශක්තියක් ඇති දුවෙක්... බුදුසරණයි....

  • @arunamalirathnesekara7082

    @arunamalirathnesekara7082

    Жыл бұрын

    ඔයා ගේ පැහැදිලි කිරිම හරිම අගේ.. නියම ගුරුතුමියක්....

  • @lakmal10210
    @lakmal10210 Жыл бұрын

    සුභ පැතුම් .. ඉදිරි කටයුතු වලට ජයෙන් ජයම වේවා 😍

  • @slt.2625
    @slt.2625 Жыл бұрын

    නියමයි අක්කෙ.තව අලුත් ගෙදර log එකක් ඕනෙ

  • @TSS56
    @TSS56 Жыл бұрын

    අනේ හරිම සතුටුයි අක්කේ. ඔයාලගේ අනිත් හැම හීනයක් ම, බලාපොරොත්තු වක්ම ඉෂ්ට කරගන්න ශක්තිය ලැබෙන්න ඕනේ ඔයාලා ට ❤❤❤

  • @surangasuranga4749
    @surangasuranga4749 Жыл бұрын

    Congratulations akka & aiya..💐😍 dan itin wedding enakan api asawen balan innawa akka..❤️

  • @prmt6233
    @prmt6233 Жыл бұрын

    හරිම නිහතමානි , ජය වේවා

  • @kaushalyarasangi
    @kaushalyarasangi Жыл бұрын

    Congratulations ❤❤❤❤🥳🥳 godak සතුටුයි ..oyath godak ලස්සන wela nangi.godak sathutin inna nisa wenna athi ..

  • @sachinimadushanika8513
    @sachinimadushanika8513 Жыл бұрын

    ❤🥺 මන් හැමදාමත් comment කරන්නේ ඉමෝජ් වලින්..ඒත් අදනම් වචන කීපයක් කියන්න හිතුනා.ඇත්තටම මම ගෙයක් ගත්තා වගේ සතුටක් තියෙනවා..ගොඩාරියක් සතුටුයි අක්කා..❤

  • @PN1486
    @PN1486 Жыл бұрын

    Congratulations for your future akka & aiya...🥳❤

  • @sachalananayakkara7159
    @sachalananayakkara7159 Жыл бұрын

    So happy for you two!! Congratulations 💐🥂 May you two live there happily! Stay blessed!

  • @kaumadikumari1163
    @kaumadikumari1163 Жыл бұрын

    ෂෝක් අක්කී ♥️ සුබ පැතුම් .... මගෙන්

  • @shenvlogs2000
    @shenvlogs2000 Жыл бұрын

    අක්කෙ ගෙදර පෙන්නන්න ඉක්මනින්ම ❤බලන් ඉන්නෝ..!!!!

  • @buwa0
    @buwa0 Жыл бұрын

    Congratulations to both of you!! Useful information for future first time buyers. Did you buy in Burwood or a different area? We just sold our house in Glen Waverley last month. Can relate to the most stuff you’ve explained here.

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 Жыл бұрын

    Congratulations duwa godaaaaakkkk satutui dannatama dan essarahata teyana wading ake wadath hodin hethana vediyatama karaganna labewa wish karanawa man balagana hetiye kawadada gadara gaththa keyala vediyo aka danne keyala harema satutui thank ❤❤God jesu pehetai❤❤❤❤❤❤ dannatama

  • @hasanijayalath7332
    @hasanijayalath7332 Жыл бұрын

    Godaak hithata sathutu danunu dawasak akki ..as walata sathutu kaduluth awa akkige prarthanawa ishta una ekata.akkita jayen jayama weewa..!! ❤❤

  • @chathumihimasha7246
    @chathumihimasha7246 Жыл бұрын

    Congratulations akki & aiya, love you both ❤

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 Жыл бұрын

    අනේ ඒ සතුට 😊❤️ මගේ රටේ මිනිස්සුන්ට හරියද්දි මාර සතුටක් දැනෙන්නෙ.බුදු සරණයි තව තවත් හරියන්න ඕනි අක්කා අයියා ඔය සතුට තව තවත් වැඩි වෙන්න ඕනි ❤️😊

  • @malanihangarapitiya4731

    @malanihangarapitiya4731

    Жыл бұрын

    Congratulations duwa Happy about your achievement!!! 🥰🥰

  • @sangeethdilshan2155

    @sangeethdilshan2155

    Жыл бұрын

    @@malanihangarapitiya4731 ඉතින් ඔය කමෙන්ට් එක මට දාන්නෙ මොකෝ 😂 මන් දුව ද ? 😂

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 Жыл бұрын

    දුව මට හරිම සතුටුයි මගේම දුවෙක් ගත්තා වගේමයි දුවට ඉක්මනින් ලෝන් එකගෙවල ඉවරකරන්න ලැබේවා කියල පාර්තනාකරනව. දුවට කවදාවත් වරදින්නේ නැහැ ජයවේවා

  • @rishisawanya269
    @rishisawanya269 Жыл бұрын

    Wow… niyamai akki… balanna kalin comment eka danne… congratulations akki….so happy for you….❤️❤️❤️

  • @minolisewvandi8729
    @minolisewvandi8729 Жыл бұрын

    Mata geyak gatta wage sathutu hithuna

  • @chamilajayamanne5132
    @chamilajayamanne5132 Жыл бұрын

    හරිම සතුටුයි. හරියටම දැනුනේ මට ලැබුනාවගේ. තෙරැවන්සරනයි.

  • @purnimateena7288
    @purnimateena7288 Жыл бұрын

    Ane harima sathutui😘😘😘😘 .oyge vedio balankota marama motivation ekke danenwa.kwadahri dwasaka oya wagema thamange mahansiyen ma hama deykma karagannwa kiyala hithan inne math

  • @supunchandima8344
    @supunchandima8344 Жыл бұрын

    Appreciate your good work, To give us full detailed explanation. Thank you very much for your time ❣️

  • @chithrakulathunga3740
    @chithrakulathunga3740 Жыл бұрын

    ගොඩක් සතුටුයි .❤️❤️❤️❤️

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 Жыл бұрын

    හරිම සතුටුයි දූවෙ ඉක්මනින් ම ඉතුරු වැඩ කටයුතු ටිකත් කර ගන්න ලැබෙවා 🌹🌹🌹🌹🌺💐

  • @nelkadawson
    @nelkadawson Жыл бұрын

    Congratulations! akki very happy about what you achieved and giving more blesses to your small family ❤️❤️❤️

  • @upekshagammanpila7408
    @upekshagammanpila7408 Жыл бұрын

    Godak sathutui akki oyalata ikmntama hoda geyak labuna ekata..adarei denntama ❤️❤️

  • @sheshaninawanjana3128
    @sheshaninawanjana3128 Жыл бұрын

    So happy akke 🤗🤗😍😍😍😍බුදුසරණයි..❤️hemada sathutin inna

  • @lalithpathiraja7756
    @lalithpathiraja7756 Жыл бұрын

    මාරම සතුටුයි ..මගේ සුභ පැතුම් ..👍❤️

  • @SukeeManu
    @SukeeManu Жыл бұрын

    හරිම සතුටුයි. Congratulations ❤️❤️

  • @nandafernando9536
    @nandafernando9536 Жыл бұрын

    සුබ පැතුම් දුව ඔබ දෙපලට ජයමවේවා

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 Жыл бұрын

    Oyage video nethuwa palui akkiyoo.. hemawelema awith balanawa oya video ekak dalada kiyala.. pawle kenek wage akki nm den. Budusaranaii. Akkage hemadema sarthaka wewaa

  • @gembabakas5551
    @gembabakas5551 Жыл бұрын

    ඇත්තටම ගොඩක් සතුටුයි අක්කෙ❤️

  • @harshanidissabandara6742
    @harshanidissabandara6742 Жыл бұрын

    ඇත්තටම ගොඩක් සතුටුයි අක්කි... ❤ අක්කිගෙයි අයියගෙයි ගෙදර බලන්න ආසවෙන් ඉන්නේ 😍

  • @kawiweerasinghe2591
    @kawiweerasinghe2591 Жыл бұрын

    Suba pathanawa akki hadawathinma 💖 hemadamath sathutin parissamin enna 😍💖

  • @vindiyasiriwardhana1630
    @vindiyasiriwardhana1630 Жыл бұрын

    හරිම සතුටුයි. ජයවේවා. 👍👍👍

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 Жыл бұрын

    මාර සතුටුයි අක්කී.. ඔය හරිම ධෙර්යවන්තයි අක්කි ඔයා මේ අපූ ගමන පට්ට අක්කි ඔයා 😍❤️

  • @nilminijayalath6142
    @nilminijayalath6142 Жыл бұрын

    Congratulations 🎉🎉🎉 again and again teacher, your lessons are very important to all of us.

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 Жыл бұрын

    ජය වේවා!!! ❤

  • @jeewanipradeepika1964
    @jeewanipradeepika1964 Жыл бұрын

    හරිම සතුටුයි ඔයාලා දෙන්නටම සුබ පැතුම්...

  • @shashitevi4734
    @shashitevi4734 Жыл бұрын

    Congratulations nangi...හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!

  • @indranidesilva1075
    @indranidesilva1075 Жыл бұрын

    Congratulations...!,❤️🥰💝👏🎉🎂 ඉදිරි වැඩ කටයුතුත් සැබැවින්ම සාර්ථක වේවා! දෙවි පිහිටයි !

  • @athikshikanimasha8407
    @athikshikanimasha8407 Жыл бұрын

    Api geyak gaththa kiyala oyala denna kiyanakota ekata godakma sathutu hithune apitai akki god bless you very happy 😊 😃

  • @malaniratnayake6278
    @malaniratnayake6278 Жыл бұрын

    ගොඩක් සතුටුයි දුව

  • @eracinema139
    @eracinema139 Жыл бұрын

    ඔයාලගෙ හැම හීනයක්ම මේ වගේ හැබෑ වෙන්න කියලා Wish කරනවා අක්කෙ ❤️

  • @nwinfinity205
    @nwinfinity205 Жыл бұрын

    අපෙන් සුබම සුබ ප්‍රාර්ථනා !!!.හරිම සතුටුයි .ඔයා ලා දෙන්නට බුදු සරණයි !!!.

  • @kalyanidesilva6965
    @kalyanidesilva6965 Жыл бұрын

    Congrats.Happy for two of you. What a big aschievement.All the best and May the Trole Gem bless yoou

  • @pushpikakalani822
    @pushpikakalani822 Жыл бұрын

    ගොඩක් සතුටුයි අක්කේ ...

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 Жыл бұрын

    මාරම සතුටුයි 👌මගෙන් සුභ පැතුම් ......

  • @nisansalasewwandi2993
    @nisansalasewwandi2993 Жыл бұрын

    ඇත්තටම මාරම සතුටුයි අක්කේ,මගේම කෙනෙක් ගෙයක් ගත්තා වගේ හැගීමක් ආවේ. Congratulations akka n aiya.

  • @sadarugimhani6040
    @sadarugimhani6040 Жыл бұрын

    හරිම සතුටුයි ,නංගී ♥️

  • @NirooL
    @NirooL Жыл бұрын

    Wooow.හරිම සතුටුයි අක්කා .හැමදාම සතුටින් ඉන්න අයියයි අක්කයි.බුදුසරණයි❤️❤️❤️😍

  • @pasindipabashawasudewa6401
    @pasindipabashawasudewa6401 Жыл бұрын

    Hamadama asaven videos balanava ekama eka godapara balanava....oya apema akka vage dn nm... harima sathutuiii oyala diyunu veddi...🥰❤️🤗🤗🤗

  • @chaminikumari5261
    @chaminikumari5261 Жыл бұрын

    හරිම සතුටුයි. සුභ පතනවා දෙන්නාටම.😍

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 Жыл бұрын

    Congratulations 💐❤💐dr Anji.. and sly.. ගොඩක් සතුටුයි .. Anji ඔයා හරිම හොද කෙනෙක්. ඒ නිසා ඔයාට හැමදේම හරි යනවා. ඉක්මනින් අලුත් videos අරගෙන එන්න. බලන් ඉන්නවා ආසාවේන්. ජේසු පිහිටයි ! ❤ පරිස්සමින් ඉන්න . 💐💐💐💐

Келесі