ඔස්ට්‍රේලියාවෙ Toilet Paper Story එක! Lankan in Melbourne

Пікірлер: 850

  • @sujithhulugalla3451
    @sujithhulugalla34512 жыл бұрын

    Australia වල හිටියත් , පට්ට අවන්ක පට්ට නිහතමානී සුපිරි බොක්කක් සහෝදරිය ❤️

  • @maheshikaweragama4515
    @maheshikaweragama45152 жыл бұрын

    ලාංකිකයින්ට අවශය දේ සරල බසින් හදවතට සමීපව සහ ලෙන්ගතුව ඉදිරිපත් කරන ඔබට මම ජය පතමි.

  • @amalsamantha
    @amalsamantha2 жыл бұрын

    Interesting ....නිර්ව්‍යාජව, විවෘතව පැහැදිලි කිරීම අගය කරනවා. ස්තුතියි

  • @azelweerasingha9620

    @azelweerasingha9620

    2 жыл бұрын

    අමල් සමන්ත ❤

  • @amalsamantha

    @amalsamantha

    2 жыл бұрын

    @@azelweerasingha9620 ❤️🙏😃

  • @shanikasomarathna117

    @shanikasomarathna117

    2 жыл бұрын

    Aniwaryenma

  • @Nilushahhgghhhgg123r2e

    @Nilushahhgghhhgg123r2e

    2 жыл бұрын

    අමල් සමන්ත💪🔥❤️

  • @deshanthagamage1136
    @deshanthagamage11362 жыл бұрын

    ඉතා වැදගත් හොද පැහැදිලි කිරීමක්....හරිම වටිනවා......මේ වගේ කවුරුත් කතා නොකරන topics කතාකරනවානම් කොච්චර වටිනවාද....හරිම සතුටුයි ඔයා ගැන...ම්

  • @dcyeriw3370

    @dcyeriw3370

    2 жыл бұрын

    actually very important task ,thank u dear .

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon22042 жыл бұрын

    දැවෙන ප්‍රශ්න...අක්කේ ඉදිරිපත් කිරීම හරිම විවෘතයි...ඇත්තටම මේ ඉදිරිපත් කිරීම බොහොම ප්‍රශංසනීයයි....

  • @wwvisa018
    @wwvisa0182 жыл бұрын

    මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ගැන කතා කරපු එක ගැන ලාංකිකයෝ සියලු දෙනාටම ඇතිවෙන ප්‍රශ්ණයක් හැබැයි කවුරුවත් මේ ගැන කතා කරන්නේ නැහැ මේකතම කථා කර ගත යුතු තත්ත්වයක් ඒක තේරුම් ගන්න නොගෙන ප්‍රශ්න වෙනවට මේ ප්‍රශ්නෙට ලෑස්ති වෙච්ච විදියත් කිව්වට බොහොම ස්තූතියි මොකද ඔයා ඒකට ඔයාට පාවිච්චි මෙයාකාරයට කරන්න කියලා කිව්වා එකටම ලොකු දෙයක් මොකද හුග දෙනෙක් එහෙම කියන්න කැමති නෑ ලැජ්ජයි ඔයා ගැන මට ගොඩක්ඔ පාඩආඩම්බරයි

  • @justinbelagamage3920

    @justinbelagamage3920

    2 жыл бұрын

    @@shanekarunagoda8008 ATHTHATAMA MAMA DANAGENA HITIYAY NAHA KZread EKAY DAANA ONAY KUNUGODAKATA SALLI GEVANAVA KIYALA. DANAGENA UNNANAM MAATH KARA-KARA HITAPU ANITH VADA OKKOMA NAVATHTHALA ALLAPU GEDARA NONA DAVAL TISSAY GAHANA GAME GANA VITHARAKMA LIYALA HONDA GAANAK KAPA GANNAVA. CHI, APARADAY. MOKADA, EYA VENIN HADAYEK EKKA ATHURUDAHAN UNA LANGADIE. APAY RATAY INNA AYAGAY MANASIKA TATHVAYA GANA DUKATH HITHENAVA. AVATA LOKAYA GANA, VENATH RATAVAL GANA MONAMA ADAHASKVATH NATHI MOTTAYANTANAM MEVA MAARAI.

  • @riyansikumara259

    @riyansikumara259

    2 жыл бұрын

    Godak sthuthi danuvath karma gana. Kawda ekek Uge Loku talk akak denava.😅 kalin kiyanna thibbane

  • @dishanthikodithuwakku8884
    @dishanthikodithuwakku88842 жыл бұрын

    ගොඩක් වටිනවා...මේ දැනුවත් කිරිම...

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi89492 жыл бұрын

    අලුතින් ඕස්ට්‍රේලියා යන්න ඉන්න අලුත් අයට හරි වැදගත් ඔබ ඉදිරිපත් කල කරුනු දැක්වීම .ස්තුතියි ඔබට සුබපතනවා කරන කියන සියලු දේ සාර්ථක වෙන්න කියලා .

  • @dinalisuranthi2789
    @dinalisuranthi27892 жыл бұрын

    කවුරුත් කතා නොකරන මාතෘකාවක්.නොදන්න අයට වැදගත්. Thank you 👍👍

  • @pushpawickramanayake8913
    @pushpawickramanayake89132 жыл бұрын

    හැමදෙයක් ගැනම පැහැදිලිව විස්තර කරනවට ඔයාට ගොඩක්ම ස්තුතියි පුතා. ඔයාගෙ අනාගතය දියුණුවෙන් දියුණුවටම පත්වෙන්න කියල සුභ පතනව.

  • @minolism6765
    @minolism6765 Жыл бұрын

    අධ්‍යාපනය ලබන්න යන්න ඉන්න ළමයි හැම පැත්තකින්ම දැනුවත් කරනවාට ස්තුතියි 💕 ඒ වගේම බක පණ්ඩිතයො කීප දෙනෙක් ඇවිත් පාණ්ඩිත්‍ය ප්‍රදර්ශනය කරල ගිහින් තිබ්බ්බා..... ඒ වගේ අය නිසා හිත රිදව ගන්න ඕන නෑ.....ඔයා දිගටම මේ දැනුවත් කිරීම් කරගෙන යන්න.....අපි හරි ආසාවෙන් බලනවා ❤️❤️❤️

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka2 жыл бұрын

    මම හිතාගෙන හිටියෙ සුද්දො පස්ස හෝදලා ඔය කොල වලින් පිහිනව ඇති කියල.ඊය දැන්නම් උන්ව අප්පිරියයි. ගොඩක් ස්තූතියි මේව කියල දෙනවට.

  • @pasinduXxx

    @pasinduXxx

    2 жыл бұрын

    Italy Spain Portugal greece ehema

  • @aselmanjith1109
    @aselmanjith11092 жыл бұрын

    ඔයා මේ වගේ topics අව්‍යාජ විදිහට අවංකවම හැමදේම ඔයාගේ experiences වලින් කතා කරන එක ඉහලින් අගය කරනවා. ඇත්තටම ඒවා නිසා අද අපි අලුත් දේවල් හුගාක් ඉගෙන ගන්නවා. ඒකට ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූතියි.

  • @dhanamillionaire8936

    @dhanamillionaire8936

    2 жыл бұрын

    @Priyantha. N Wijesuriya හිහි...එයා tutorial ekak dunnada..🤔..use krnw kiyl kiwwe

  • @dhanamillionaire8936

    @dhanamillionaire8936

    2 жыл бұрын

    @Priyantha. N Wijesuriya USA, TEXAS. තව මොනවහරි දාන්න අපිට දැන ගන්න..නිකන් ඔයා ඉන්න ගෙදර තියෙන තැන එහෙමත්😪

  • @dhanamillionaire8936

    @dhanamillionaire8936

    2 жыл бұрын

    @Priyantha. N Wijesuriya රගන්න එපා..මිනිස්සුන්ට ගරහන්න ඒපා..සාම්ප්‍රදායික මිත්‍රයෙක් වගෙ.youtube හිගන්නො කිය්ල කියන්න තරම්😂

  • @dhanamillionaire8936

    @dhanamillionaire8936

    2 жыл бұрын

    @Priyantha. N Wijesuriya ඉතින් යාලුවො හිනාඋනාම මොකද බන්😂...ආරෙ ගති නෑරෙ කියන වගෙ අනුන්ට හිනාවෙන්න බලන් ඉන්න එක කොහෙ ගියත් ඔයල්ට මගහරින්න් බෑනෙ😪..ඔයාගෙ යාලුවොන්ට හරියන විදියෙ විඩියෝස් විතර්ද කරන්න හොද..😂....පුටුවක් නෙවෙයි දෙන්න ඕන...පැදුරක් දෙන්න ඕන..නිදා ගන්න😂..ausi එහෙම යන්න ඉන්න මිනිස්සට මේ වගෙ විඩියොවලින් යන්න කලින් හොද දැනුමක් අරගන්න පුලුවන්...පොඩ්ඩක් හිත්ල බලල කතාකරන්න

  • @doraandme5827

    @doraandme5827

    2 жыл бұрын

    @@dhanamillionaire8936 ara priyantha N wije ge oluwa idimila inne.😂😂😂.usa wala ipaduna wage raganne.😂

  • @hmseelalatha2284
    @hmseelalatha22842 жыл бұрын

    බොහොම ස්තූතියි දුව .ඔයාගෙ අත්දැකීම් a අයුරින්ම පැවසීම ගැන . නොදන්නා අයට හොඳ පාඩමක් . අවංකව ඔයාගෙ අදහස් prakasha කිරීම ගැන mage උත්තමාචාරය . තෙරුවන් සරණයි දුව .

  • @cyberweapontime4067
    @cyberweapontime40672 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා... මේ වගේ පොඩි දේවල් වලින් තමා අලුතෙන් ආපු අය අමාරුවේ වැටෙන්නේ. ගොඩක් ස්තුති මේ ගැන කතා කරපු එකට....

  • @Jagathkandy
    @Jagathkandy2 жыл бұрын

    ගොඩක් වැදගත් පැහැදිලිකිරීමක්

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta3392 жыл бұрын

    පැහැදිලිව ලස්සනට සැනසිල්ලෙ හැමදේම කියලා දෙනවා..ඔයානම් නියමම teacher කෙනෙක්..ගොඩක් ස්තූතියි ඔයාට..

  • @anuradadarmasena9146
    @anuradadarmasena91462 жыл бұрын

    ගොඩක් ස්තූතියි කවුරුත් කතානොකරන දෙයක් කියල දුන්නට.ගොඩක් අසරන වෙන තැනක් සහ හොද උපක්‍රමක් කියල දුන්නට.

  • @tharusha_rajarathna
    @tharusha_rajarathna2 жыл бұрын

    ගොඩක් වැදගත් video එකක්..තවත් මේ වගේ topics ගැන video කරන්න

  • @kanishkasathyajith8845
    @kanishkasathyajith88452 жыл бұрын

    හරිම වටිනවා👍

  • @LittleGetaways
    @LittleGetaways2 жыл бұрын

    ගොඩක් වටිනවා ඔයා මේ ගැන කතා කරපු එක නංගි, හැමෝටම තියෙන ඒත් කතා කරන්නෙ නැති ප්‍රශ්නයක් ❤️❤️❤️ වතුර ගන්න කෝප්පයක් එකක් හරි බෝතලයක් හරි නැත්නම්, toilet papers ගොඩක් අරගෙන එලියෙ sink එකෙන් තෙමලා ඇතුලට අරන් ගිහින් පාවිච්චි කරන්න පුලුවන් dry toilet papers වලින් පිහලා අන්තිමට හෝදන්න. Toilet එක ඇතුලෙම sink එකක් තියෙයි නම් තවත් ලේසි. අනිත් එක තමයි පිට තැනක commod එකේ වාඩිවෙනකොට commod seat cover එකක් තමන් ලග නැත්නම් toilet papers seat එක උඩ එලලා වාඩිවෙන්න ඕනෙ. එතකොට විශබීජ ගෑවෙන්නෙ නෑ. සමහර toilet වල නම් antibacterial gel/spray තියෙයි. ඒවා ටිකක් toilet paper එකකට අරන් seat එක පිරිසිදු කරල ගන්නත් පුලුවන් ඉදගන්න කලින්.

  • @sandunthilina8478

    @sandunthilina8478

    2 жыл бұрын

    I also do the exact same thing.

  • @madhuruwanthi9984
    @madhuruwanthi99842 жыл бұрын

    ගොඩක් හොඳ topic එකක්..ලොකු විවුර්ත භාවයකින් ඉදිරිපත් කලා.ස්තුතිය !

  • @jayasinghewijesinghe7989
    @jayasinghewijesinghe79892 жыл бұрын

    dewena prashnayak wisaduna,,,,,,Thanks nice explan......jayawewa!

  • @naloaalnbi9520
    @naloaalnbi95202 жыл бұрын

    ගොඩක් හොද දෙයක්...පැහැදිලි කිරීමත් හරිම සෝක්...මම ඉන්නේ සෞදි ..මෙහෙනම් වතුර තියනවා පීනන්න..ජයවේවා සිස්ටර් ඔයාට . තෙරුවන් සරණයි ..

  • @amilasanjeewa8575
    @amilasanjeewa85752 жыл бұрын

    සින්ගප්පූරුවේ වැඩ කරත්දිත් මම ඔය ප්‍රශ්නෙට මුහුන දුන්නා. මමත් වතුර බෝතලයක් තමයි අරන් ගියේ. මේ වගේ මාතෘ කාවක් කතා කරලා ඔයා යන්න ඉන්න අයට මාර උදව්වක් කලේ. බොහොම ස්තූතියි.

  • @user-jk6xx6nb8h
    @user-jk6xx6nb8h2 жыл бұрын

    akki ඔයාගෙ හැම විඩීයෝ එකක්ම මම බලනව ලස්සනයි ❤️...

  • @nilunilu8219
    @nilunilu82192 жыл бұрын

    ඕක අහන්න දවස් කීපයක්ම හිතුවත් අහන්නැතුව හිටියෙ ලැජ්ජ නිසා...තැන්ක් යූ ඇන්ජි...අපිත් එන්න හිතන් ඉන්නව..ලොකු ගැටලුවක් වෙලා තිබ්බෙ මට ඕක...ඒත් බබලාව ක්ලීන් කරන්නෙ කොහොමද නර්සරි වලදි...ඒකත් ප්‍රශ්නයක් අප්ප අපි මෙහේ නම් හොදට සබන් දාල හෝදනවනෙ..ඇත්තමයි අදත් හිත හිතා හිටියෙ ඕක කොහොමද අහන්නෙ කියල...ටෙලිපති වගේ...තැන්ක් යූ සෝ මච් ඇන්ජි ❤️❤️❤️

  • @lifewithhashi9450
    @lifewithhashi94502 жыл бұрын

    ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන දෙයක් අක්කී.thank you for this video.❤️❤️

  • @nawoogunasekara4722
    @nawoogunasekara47222 жыл бұрын

    Akka මෙ දේවල් ගැන කියපු එක ගොඩක් වටිනවා. අක්කට thanks

  • @gayaniprasadi8900
    @gayaniprasadi89002 жыл бұрын

    ඉතාමත්ම වැදගත් .....

  • @osmanpatabendige9988
    @osmanpatabendige99882 жыл бұрын

    ඇත්තටම ගොඩක් හොඳයි මේ ගැන විස්තර කරපු එක 🙏😇

  • @sithumrandeepa444
    @sithumrandeepa4442 жыл бұрын

    නියමයි අක්කෙ මෙව විවෘතව කාතාකරාට ගොඩක් අයට මෙහෙම් කතාකරන්න් බැ 👏

  • @Vidyacakra
    @Vidyacakra Жыл бұрын

    බොහොම වැදගත්...

  • @malithrohan7963
    @malithrohan79632 жыл бұрын

    හරිම වටින, ඉතාමත් වැදගත්. මේක හිනායන දෙයක්වත්, විහිලු දෙයක්වත් නෙවෙයි දුව. ස්තුතියි ඔබට.

  • @deshansathyajithekanayake5888
    @deshansathyajithekanayake58882 жыл бұрын

    මම දැකපු නිහතමානීම චරිතය❤️

  • @sdwckavee7497

    @sdwckavee7497

    2 жыл бұрын

    ඔව් ...❤️🔥

  • @sampremasirivlogs9146

    @sampremasirivlogs9146

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qpd1lLlsd8m8m5s.html චොක්ලට් කන්න කැමතිද...

  • @sdwckavee7497

    @sdwckavee7497

    2 жыл бұрын

    @@sampremasirivlogs9146 බැලුවා...🤗

  • @sampremasirivlogs9146

    @sampremasirivlogs9146

    2 жыл бұрын

    @@sdwckavee7497 ස්තුතියි..

  • @hairbeauty943

    @hairbeauty943

    2 жыл бұрын

    අඩේ ඒ කියන්නේ ගූ ගැවෙනවා නේද සුද්දෝ සුද්දියොන්ගේ පුක ලෙවකද්දී සෙක්ස් කරද්දී එහෙම....

  • @dulangikamadhushani2344
    @dulangikamadhushani23442 жыл бұрын

    හරිම හොඳ මාතෘකාව 👍👍👍👍👍

  • @wathsalawithanage2974
    @wathsalawithanage29742 жыл бұрын

    හරි වටිනවා ඔයාගෙ මේ videos නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. Thanks dear 😘

  • @renukabandara1472
    @renukabandara14722 жыл бұрын

    ඔයාගෙ මේ video එක ගොඩාක්ම වටිනවා. පිටරට ඉන්න අපේ අයගේ බාත් රූම් cleaning videos මම දැකල තියෙනව. ඒත් ඒ කව්රුවත් ඔය වගේ openly ඒ ගැන කතා කලේ නෑ. ඔයා ට ගොඩක්ම ස්තූතියි. අලුතින් western country එකකට එන කෙනෙකුට ඒ සදහා prepare වෙන්න පුළුවන්නේ

  • @lakshanlakshan4133
    @lakshanlakshan41332 жыл бұрын

    විවුර්තව කතා කරපු එක ගැන බොහොම ස්තුතියි අක්කෙ.කවුරුත් කතා නොකරන වැදගත් මාතෘකාවක් මේක..

  • @rekatiyo-7656
    @rekatiyo-76562 жыл бұрын

    හොද දෙයක් .. ඇත්තටම නොදන්නා කරුනු අද දැනගත්තා .. ඔබට තෙරුවන් සරණයි

  • @shehanminimom8690
    @shehanminimom86902 жыл бұрын

    ගොඩක් වැදගත් අක්කෙ thank you verry much ❤✨️❤

  • @jayanthikumarasinghe4324
    @jayanthikumarasinghe43242 жыл бұрын

    හරි වටිනවා

  • @raveeshasathsarani9182
    @raveeshasathsarani91822 жыл бұрын

    Waiting for 100K🎉🥳 Thank you අක්කා ගොඩක් වටින දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට.♥️🥰

  • @heshanichathurangi9240
    @heshanichathurangi92402 жыл бұрын

    ඒ දැනුවත් කිරීම ගොඩක් වටිනව 🙏❤👍

  • @isharasadaruwani3451
    @isharasadaruwani34512 жыл бұрын

    ඇත්තටම වටිනවා අක්කෙ.ගොඩක් ස්තුති ඔයාට. ජයම පතනව අක්කෙ ඔයාට ❤

  • @dilanshalinda9373
    @dilanshalinda93732 жыл бұрын

    ඔයා තමා best ම අක්ක..ඒ ලෙන්ගතුකමට නිහතමානීකමට respect කරනව❤

  • @rashith7452
    @rashith74522 жыл бұрын

    හරිම සරල නිහතමානී චරිතයක්. Good luck ♥️♥️♥️

  • @ishaniuthpala2691
    @ishaniuthpala26912 жыл бұрын

    Oh 😍 Congratulations akki 🤩♥️ thawa tikai 100k walata 🤩♥️🔥

  • @sashikthimantha7036
    @sashikthimantha70362 жыл бұрын

    ඇත්තමටම ගොඩක් වටින video එකක්

  • @wageeshadasanayaka9733
    @wageeshadasanayaka97332 жыл бұрын

    Really appreciate...🥰 its a marvelous topic 👍👍👍 congratz for 95k subscribers 🥰

  • @Azsahahu
    @Azsahahu2 жыл бұрын

    What i love in you is how humble and 'sri lankan' you are😘 just a point i thought i should share- rather than using a regular bottle, a spray type bottle is much easier to use to cleanse ourselves in instances where the hand shower isnt available🙂

  • @UDENI5

    @UDENI5

    2 жыл бұрын

    monawada oya karane sali hoyanda thiyana okakma kunu kiyanawa you tube ekkene sali hoyanawa

  • @navarathnekodituwakku7566
    @navarathnekodituwakku75662 жыл бұрын

    Thanks very much Duwa for your explanation.selected tropic is very useful to Sri Lankans

  • @rangafdo2910
    @rangafdo29102 жыл бұрын

    Really good Speech and thanks for your shared experience.

  • @harshani2056
    @harshani20562 жыл бұрын

    කිසිම කෙනෙක් කියල දීල නැති දෙයක් අද ඔයා කියල දුන්නේ.... Thank you..!

  • @sanjayamendis6721
    @sanjayamendis67212 жыл бұрын

    හරි විවෘතව කතාකරනවා. ඒක ලොකුදෙයක්.. නොදන්න අයට ඉගෙනගන්න..👍❤️

  • @thamindujayasinghe8729
    @thamindujayasinghe87292 жыл бұрын

    Thank you. I really appreciate your courage and the good stuffs that you are giving.

  • @Gseventy845
    @Gseventy8452 жыл бұрын

    It was really informative.Thank you akkii

  • @dinindudamsara2655
    @dinindudamsara26552 жыл бұрын

    හිත හිත හිතපු ප්‍රශ්නයක් Thank you sis

  • @madushaheshan1848
    @madushaheshan18482 жыл бұрын

    Thanks akke ,ausi life eke hama patta ganama apita kiyala denawata ,loku knowledge ekk api gannwa oyage channel ekn

  • @geneirahim7475
    @geneirahim74752 жыл бұрын

    This is a very valuble information. Thank you so much for this clip

  • @wwmchinthakasampath6216
    @wwmchinthakasampath62162 жыл бұрын

    ආදරනිය අක්කේ,ඔයා හරිම වැදගත් ඉතාමත්ම වටිනා පණිවිඩයක් ලබා දුන්නේ .ගොඩාක් අය ඔය වගේ දේවල් කියන්න අකැමැති ඒත් ඔයා හරිම සරලව එය ඉතාමත්ම පැහැදිලිව කිව්වා.ඔයාට බෙහෙවින්ම ස්තුතියි .තෙරුවන් සරණයි !!!!!

  • @surangiperera7758
    @surangiperera77582 жыл бұрын

    Hamadama oya share karanne vadagath deval akki...superb

  • @sing5262
    @sing52622 жыл бұрын

    Thank you. You explained it very well.

  • @vinciweerasekara6465
    @vinciweerasekara64652 жыл бұрын

    Thank you Nangi for sharing this video.mata thibba lokuma prashnayak uththarayath ekkama kiyala dunnata.very important fact...

  • @dammikadammikaone3420
    @dammikadammikaone34202 жыл бұрын

    ඉතාම වැදගත් දැනුම් දීමක්

  • @nimalinimanimali45
    @nimalinimanimali452 жыл бұрын

    බොහොම ස්තුතියි වැඩි ය කතානොකරන,ඒත් වෙනත් රටකට යද්දී කලින් ම ඒ ගැන දැනුවත්වී යන්නට ලැබීම ගැන ....👍

  • @loadmusic1261
    @loadmusic12612 жыл бұрын

    මාර ප්‍රශ්නයක් තිබ්බේ අක්කේ , දැන් සුපිරිම දැනුමක් ආවා , ජිවිතේ දැන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා , දැන් ඔස්ට්‍රේලියාවේ එන්න තමයි , ඩිග්ග්‍රි එකත් දැම්මේ

  • @sdwckavee7497

    @sdwckavee7497

    2 жыл бұрын

    ❤️🔥නියමයි ... ❤️🔥🥳

  • @sdwckavee7497

    @sdwckavee7497

    2 жыл бұрын

    @Priyantha. N Wijesuriya අපෝ ඔයානම් ...🤣🤮

  • @dhanamillionaire8936

    @dhanamillionaire8936

    2 жыл бұрын

    @Priyantha. N Wijesuriya COMMENTS SECTION එක කියවලා බලනවා කොච්චර අය ඕක ගැන දැන ගන්න ඔනකමින් ඉදල තියෙද කියල😔

  • @dilipjanaka9844

    @dilipjanaka9844

    2 жыл бұрын

    මතක ඇතුව ලොකු පෙප්සි හරි සෙවනප් බෝතලයක් අරං යන්න අමතක කරන්න එපා..

  • @dhanamillionaire8936

    @dhanamillionaire8936

    2 жыл бұрын

    Thnks for remind👍🇱🇰

  • @sameerasandakelum9189
    @sameerasandakelum91892 жыл бұрын

    වැදගත් වුණා අක්කේ වීඩියෝ එක❤️

  • @raveemahahettige1030
    @raveemahahettige10302 жыл бұрын

    Nice topic.very good..

  • @iranthadilshan1657
    @iranthadilshan16572 жыл бұрын

    Super advice. ! Thank you !!

  • @harshigunarathne6616
    @harshigunarathne66162 жыл бұрын

    Thank you අක්කා..මට ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ.

  • @craftygirl4953

    @craftygirl4953

    2 жыл бұрын

    👍

  • @nethumsandiw4637
    @nethumsandiw46372 жыл бұрын

    Western ratawala eka common deyakne. Thanks akki for this video and congratulation for 95k subscribers

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe62582 жыл бұрын

    ලංකාවෙ අපිට තියෙන හොද පුරුද්දක් toilet ekata වතුර තියෙන එක.දැනුවත් කළ එක හොදයි අක්කේ.👍

  • @achiniweerasinghe6258

    @achiniweerasinghe6258

    2 жыл бұрын

    මම හරි කැමැත්තෙන් හිටියෙ අක්කාගෙන් comment ekak ganna.Thank you akke.God bless you!

  • @samjewellery3336

    @samjewellery3336

    2 жыл бұрын

    Water is not only habit but a healthy practice.

  • @ratnaperera1044
    @ratnaperera10442 жыл бұрын

    සුපිරි කෙල්ලෙක් . really you are very humble .

  • @srimaprincess4099
    @srimaprincess40992 жыл бұрын

    ගොඩක් හොදයි මේ වගේ දෙයක් ගැන කතා කිරීම ගැන. ස්තූතියි.

  • @bandara.s7433
    @bandara.s74332 жыл бұрын

    very good teacher love u

  • @sepaliheli9361
    @sepaliheli93612 жыл бұрын

    Harima watina pahadhili kirimak Nangi. Aththatama harima apahasui wathura nathiwa. Thank you oya Aththa athi satiyen kiwwata

  • @rajapremetilake8611
    @rajapremetilake86112 жыл бұрын

    Thanks......Very helpful.

  • @hmnuherath2909
    @hmnuherath29092 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @renukaperis1789
    @renukaperis17892 жыл бұрын

    Very good explanation duwa.

  • @user-kg7sg5ic9w
    @user-kg7sg5ic9w2 жыл бұрын

    වුවමනාම දේ අක්කි හරිම විදිහට කියලා දුන්නා. බොහොම ස්තුතියි ❤

  • @anuruddhikamadhuwanthi3858
    @anuruddhikamadhuwanthi38582 жыл бұрын

    අනේ ඔයානම් හරි ශෝක් අප්පා😍😍😘 මං හරිම ආස චරිතයක්..හරිම ප්‍රියමනාපයි..ඔයා වගේ යාලුවෙක් මටත් හිටියා..එයත් කන්නාඩි දානවා ඔයා වගේ

  • @Franky10207

    @Franky10207

    2 жыл бұрын

    Oyage yaluwa marunada?

  • @tharindunadeeshan7511

    @tharindunadeeshan7511

    2 жыл бұрын

    Oyath shook😊

  • @yapacreation
    @yapacreation2 жыл бұрын

    It's also good explanation Very clear presentation ....all the best 🙏🙏🙏🙏🙏🙏

  • @sherminjayasingha2655
    @sherminjayasingha26552 жыл бұрын

    Yeeeeee.. 95K Kisima boruwak , vanchawak nathuwa 100% athdakeemenma thorathuru uparimenma akka apita kiyala dunna. Apita 100K special deyak oneee ❤️‍🔥✨👌

  • @kadijanajimudeen2610
    @kadijanajimudeen26102 жыл бұрын

    Very good information thank you

  • @kasunianuruddhika3863
    @kasunianuruddhika38632 жыл бұрын

    My first comment on your videos. Sister, i appreciate your confidence!!! Thank you for sharing details about this type of topic which is very useful to us. Thank you again and stay safe!!! May the noble triple gems to you.... akki...🥰🥰🥰

  • @wathsalawickramasinghe3141
    @wathsalawickramasinghe31412 жыл бұрын

    Very useful.. Thanks alot ❤️❤️

  • @lesliedevadasan3027
    @lesliedevadasan30272 жыл бұрын

    Thank you for your genuine advise..

  • @jayanierandika1618
    @jayanierandika16182 жыл бұрын

    Thank you අක්කි ada dan nathi deyak apith dana gattha 👌👌

  • @dumindaamila9489
    @dumindaamila9489 Жыл бұрын

    menna niyama kello... Budu Saranai... Dumiya, Like karapan hodee....

  • @ceylonmeme
    @ceylonmeme2 жыл бұрын

    මම තායිලන්තයේ ඔය අත්දැකීම වින්දා airport එකේ. මන් කරේ මුලින් toilet paper වලින් හොදට පිහිදලා ආපහු toilet paper ටිකක් අරන් ගිහින් සින්ක් එකෙන් wet කරලා අය පිහිදගත්තා 😁

  • @slwide6505

    @slwide6505

    2 жыл бұрын

    wet toilet paper පාවිච්චි කිරීමේ ප්‍රශ්නය නම්, toilet paper පාවිච්චි කිරීමෙන් පසු ටිෂු කෑලි ඉස්සරහ සහ පස්ස පැත්තේ ඇලී තිබීම. හොඳම දේ නම් ප්ලාස්ටික් වතුර බෝතලයක් බාවිතා කිරීම. එමෙන්ම, සෝදා ගැනීමේදී වතුර බෝතල ඉතා පහසුවෙන් පුකට aim කර ගත හැකියි.

  • @maduwaytff3125

    @maduwaytff3125

    Жыл бұрын

    @@slwide6505 🤣🤣🤣😅😅😅😅

  • @life-yy2qe
    @life-yy2qe2 жыл бұрын

    Congratulations 95k...ikmanatama 100k ta yanna puluwan...❣️❣️❣️❣️❣️❣️👍👍

  • @lasanthalakmal3905
    @lasanthalakmal39052 жыл бұрын

    Lassanata karanwa program eka..budu saranay

  • @mujilan786
    @mujilan7862 жыл бұрын

    Hats Off for your Frank & Outspoken expression of your own experience, which no doubt would serve as an Eye Opener for those prospective students or other travelers to countries like Australia. Keep up the same spirit.

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga16682 жыл бұрын

    ස්තුතියි ඔබට මෙවැනි දෙ පහදා දීම ගැන.

  • @bhagyamadhushani5945
    @bhagyamadhushani59452 жыл бұрын

    Highly appreciated discuss on this👍👍👍

  • @anjalifernando1045
    @anjalifernando1045 Жыл бұрын

    Like the way she is so honest with this kind of topics which noone will ever talk publicly. Hats off to you akki ❤ really like the way you talk in all your videos ❤

  • @praveenyapabandara5290
    @praveenyapabandara52902 жыл бұрын

    Aniwaren watina deyak👌 thanks

  • @shanid405
    @shanid4052 жыл бұрын

    Godaaak ma godak isthuti, godak pin, me video eka karaata.

  • @lifex2736
    @lifex27362 жыл бұрын

    Thank you akki for your explanation It means a lot

Келесі