What is the best way to save money 💳 💰 💰 නොදැනෙන්න ඉතුරු කරමු.

සල්ලි ඉතුරු කරන්න හුරු වෙමු ✍️
#savingchallenge
#moneymindset #moneymanagement #motivation #homebank
#savingmoney
#savings #savinggoals #businessmom #businessmoney #businessmoneysaving
‪@Momandkidsparadise‬ #withkids
#moneychallenges
#moneychallenge
#majicmoney
#moneymanagement

Пікірлер: 22

  • @NatureNest76
    @NatureNest76Ай бұрын

    බොහොම සාර්ථක ක්‍රමයක් ❤️❤️❤️

  • @Momandkidsparadise

    @Momandkidsparadise

    Ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි 🙏🙏

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mnАй бұрын

    ස්තූතියි ඔබට

  • @Momandkidsparadise

    @Momandkidsparadise

    Ай бұрын

    නිර්ලෝභී කමෙන්ටුවටත් බොහොම ස්තූතියි 💝

  • @isharadilrukshi-cw4hq
    @isharadilrukshi-cw4hqАй бұрын

    Good job dear ❤

  • @Momandkidsparadise

    @Momandkidsparadise

    Ай бұрын

    Thank u soo much Shani.lvu 💝🥰

  • @univers5414
    @univers5414Ай бұрын

    ඔයා හොදට පැහැදිලි ව කියලා දෙනාවා ස්තූති ❤

  • @Momandkidsparadise

    @Momandkidsparadise

    Ай бұрын

    කමෙන්ටුවට ගොඩාක් ස්තූතියි...කෙනෙක්ව අගය කිරීම ඉතාම හොද නිහතමානී පුරුද්දක්...හැමදාමත් සතුටින් ඉන්න 💝🥰😘

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu975Ай бұрын

    Mis cake multi hadanna heti Kiya dennako

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pqАй бұрын

    Thanks ❤️❤️❤️

  • @Momandkidsparadise

    @Momandkidsparadise

    Ай бұрын

    You're welcome 😊

  • @champaperera1794
    @champaperera1794Ай бұрын

    පහසු ක්‍රමයක් හොඳ අදහසක්

  • @Momandkidsparadise

    @Momandkidsparadise

    Ай бұрын

    අනිවාර්යයෙන්ම..පටන් ගන්න අදම ඔයාට පුලුවනි 👍👍 අදහස් දැක්වීමට ස්තූතියි බොහෝම 🥰👍✍️

  • @AM-dx9mi
    @AM-dx9miАй бұрын

    Very useful ❤

  • @Momandkidsparadise

    @Momandkidsparadise

    Ай бұрын

    Glad to hear that...thank you ❤

  • @thinulanethsara3635
    @thinulanethsara3635Ай бұрын

    මමයි බබායි මේ දේ කරන්න අරන් අදට දවස් 11 වෙනවා.

  • @Momandkidsparadise

    @Momandkidsparadise

    Ай бұрын

    දිගටම කරගෙන යන්න..ඔයාට පුලුවනි...goal එක acchive කරගත්ත දවසට ඒකත් comment කරන්න.තවත් කෙනෙකුට ඒක ලොකු motivation එකක් වේවි...🥰 ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට...👍

  • @user-cg7il3px4o
    @user-cg7il3px4oАй бұрын

    Background Music eke sadde wedi kiyana eka pehedili Madi a nisa

  • @Momandkidsparadise

    @Momandkidsparadise

    Ай бұрын

    Sorry .adupadu nihathamaneewa penwala dunnu oyata adarei godak ❤ e adupaduwa man aluth vedio eken heduwa...😊kzread.info/dash/bejne/ip-WtNCMXbuyiZs.html

  • @kihansatharu1042
    @kihansatharu1042Ай бұрын

    කියවිල්ලා නැතිව වැඩේ කලානම් වටිනවා අහන් ඉන්න්න එපා වෙනවා

  • @Momandkidsparadise

    @Momandkidsparadise

    Ай бұрын

    ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට 😊

  • @Deshani-yt9iv

    @Deshani-yt9iv

    Ай бұрын

    Eka nm eththa epa wenawa diga wadi

Келесі