කවුරුත් නොකියන රහස් කුකුල් Chicken curry/ සමග වත්තෙ පලදාවෙන් හැදුනු සුපිරිම menu1/Chainy Fernando👸
Music in this video from KZread library 👇
Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 🙏
Chainy fernando..🇮🇹🇱🇰
Пікірлер: 149
ඔයා විදේශ රටක සිටියට ලංකාවේ සිටින අයට වඩා හොදින් සිංහල භාෂාවෙන් කැම උයන්න කියලා දෙනවා අපි හරිම ආසාවෙන් බලනවා ඔයා ටත් පවූලෙ අයටත් බුදු සරණයි දෙව් පිහිටයි සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Bohoma sthuthi… Budu saranai 🙏💚
@Gangakawmali
8 ай бұрын
අනේද කියන්නෙ.නනිහතමානි ඇය .ආදරෙයි අපි හැමදාමත් .❤️❤️
@Diyana894
7 ай бұрын
ආදරෙයි.....
ඇත්තටම හරිම රහයි කියලා ආපිත් දන්නවා,නොකෑවට ඔයාගේ කෑමව රස අපට දෑනෙනවා.ඒකනේ අපි හැමදාම ඔයත් එක්ක ඉන්නේ.😘😛❤️❤️❤️🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
E adareta godak sthuthi 💚🙏😘
ඇත්තටම ඒක නම් කන්න ආස හිතුනා... ගොඩක් ස්තූතියි මේ වගේ recipes ගෙනාවට... ❤️☺️
කොහේ හිටියත් තමන්ගේ කම අමතක කරලා නෑ .හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න god bless you
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
God bless you 💚🙏
හරිම වැදගත් ප්‍රියමනාප කාන්තාවක්.ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
ඇත්තටම කෑව වගේ හැගීමක් ආවෙ. රස පාටයි ❤ආස හිතෙනව 🥗🙃
හරිම ආසාවෙන් ඔයාගෙ vidios බලන්නෙ කම්මැලි වෙලාවට පරන vidios නුත් බලනව .ආදරෙයි ❤ගොඩාආආආක් හැමදාම . Bs oyalata
ඇත්තෙන්ම මේ වගේ කෑම එකක් කන්න ආසයි.❤
රස පාටයි 👍
අක්කේ ඔයාගේ කෑමනම් සුපිරි. මෙහේ ඉඳන් රස විඳින්න පුළුවන් විදිහට කෑම හදනවා.🎉❤
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Thank you 💚
Rasa menu ekkak.budusaranaia.sathuten paressamin inna❤❤🎉🎉🎉
මට ඉතාලියට දුවගෙන එන්න හිතුනා අක්කී ❤️ අද නම් අනිවාර්යයෙන් හදලා බලනවා 😍
ගොඩක් රස පාටයි 😋😋😋😋😋
හරිම රස පාටයි....❤❤❤❤
Wow super awesome yummy😋 meal darling 🙏 Thank U so much for Ur fantastic👌 video
Katata kelath unanawa❤looks tasty thks f sharing
Superp video nangiya.. lassanai video aka adath 🤩🤛💪🔥🔥
Yummy yummy රස පාටයි කෑම ටිකක් හැමදාම සතුටින් ඉන්න අක්කා පරිස්සමෙන් ඉන්න budu saranai ❤❤❤❤❤❤❤❤❤
Thanks duwa. Rasata athji.Hadala balanawa.
Thanks u so ....much for your recipes ....l ❤ all ways theruwansaranai🙏
Niyamai 👍👍👍
Very super yummy
Looks delicious superb ❤❤
Harima rasa patai nangi. ❤❤❤
Brinjal salad eye haduwa.supiri❤Ada chicken eka hadanna inne.ekat hadala kiyannm dear❤
අපිටත් වැස්ස අනෙ. ඔයාගෙ කෑම වර්ග කෝමත් රසායීනෙ 😅 බලන්ත් ආශයී හදන විදියට. තෙරැවන් සරනයි හැමෝටම ❤❤❤
Thank you so much madam chainy.supiri thank you so much.jeasu pihitai, All the very best.chaaaaaow.🎉🎉🎉🌹🌹🌹💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
ඔයාගේ කෑම හදන වෙලාවට මොනවා හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා චිකන් නං ඉතින් අලුත්ම විදියක් තෑන්ක්ස් 👍💐
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Bohoma sthuthi 💚
Mn oyage hama video ekakma balanawa harima ලස්සනයි
Thank you for the long awaited chicken curry recipe
As usual, mouth watering, nice presentation,🎉🎉
Kyleakin oyage recepiyak baluve lassanai chicken eka salad eka suuuuppperrr❤
Video eka lassanai auntyy 💕
Harima lassanai harima rasa patai aniwaryenma hadanawa akki❤
Mashallah mashallah very Very good nice thanks to dear doni godbess from your family ❤
So Yummmmy rasata good bless you
Supiriyata athi hadala balala rasa kiuannam akki god bless!!
Niyamai akki ❤❤❤❤
Harima risaputa e waga akka ❤❤❤❤❤
Looks yummy
Lovely menue ❤
❤❤❤ niyamai
ඒකට නම් කෙලත් ගිලුන 😢😊😊 I want to eat now...hungryyy 😊
Thanks a lot
Thank u akki recipes walata ❤
Yummy 🤤🤤😋😋godak rasa paatai. A curry aka nm hdala balanawa akki. Wenas widihak ne.❤❤❤❤
Thanks for sharing
ඔයා එදා කියලා දුන්නූ පැටිස් එකත් හැදුවා නංගී .... හොදට ආවා... මේකත් හදලා කියන්නම්.. තැන්ක් යූ නංගී ❤❤❤❤
ආදරණීය යි............... ජයමවේවා ❤❤❤❤
Superb good luck ❤❤❤❤❤❤❤❤❤❤
Api haduwa akki... Harima rasata awa... Thank u❤❤❤
Mama oyagea vdiyo baluwa akka.oya vidina jivitha balala mama mara vidihata sathutu una.dupipath apita oya geawana jivitha hinayak wagea akka.goodk adareai akka.budu saranai
Ammo rasama rasapatai❤
ඒක නම් රස පාටයි😊
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Thank you 💚🙏
අම්මෝ...😜😜😜 රස ඇති..
Hemadama wage adath harima lassanai Akka...❤❤
Good luck 👍
💖
ඔයා අද ඇදන් හිටිය නිල්පාට ෂර්ට් එකට හරිම ලස්සනයි නංගී ඒක කියන්න බැරිවුනානේ . ඇත්තටම ලස්සනයි හොදේ 🤩🤩💜💜💜💜🌹🌹🌹
Super
🎉
Super ❤️
😋💗
Niyamai akka,,,,jp
YUMMY
❤️❤️
චිකන් කරි එක නම් අනිවාර්යයෙන්ම හදන්න ඕන ❤❤
Thanks yami 😝🤗♥️👍🙏
ආදරෙයි ඔයාගෙ chanel 3kata
ස්තුතියි නංගි විඩියෝ එකට දුක නැද්ද අනෙ ඔයාකන කොට අපිට කෙලගිලෙනව😂😂 ජයවෙිවා සියපවුලටම 😘😘
Thank you very much for this recipe.
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Most welcome 😊
👍👍👍👍👍👍👍👍🤩
Oyage kema welata katata kela una newa supiri.
Mn kiwwe oya mage hitha kiyawanawa kiyala. 😮😮😮Babage birthday eka Monday. Ekata ithin oyage recipe mage wage hadanna thamai lasthiya. 😂😂😂😂Adarei hamadamat oyalata godak godak godaaak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. ❤❤❤❤❤❤❤
Thank you ❤
❤️🥰😍
💐💐💐
🌱👍😍😊
❤
Thank you so much for this yammy recipe 💖
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
My pleasure 😊
❤❤❤❤❤❤
❤❤❤❤❤👍
ච්කන් කරි එක රස පාටයි .... තෑන්ක්ස් නන්ගා
The Chicken dish is superb!! so are the rest of the items. Many thanks for sharing. Blessings from USA.🙏
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you so much 😊
🙏❤️
Okkoma video beluwa subscribe kara niyamai hode
Chicken curry eka mn trt kara akke. It's really yummy . Thanks for recipe ❤❤❤😍
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Welcome 😊
ඔය ඉතිං හැමදාමත් වගේ හැමදේම කියල දුන්නෙ ගුරුමුශ්ටියත් එක්කමනෙ අක්කො ❤ඔයාගෙ හිතේ දෙයක් නැතුව ඔක්කොම කියල දෙනවනෙ.❤😊🎉
Oya eankm mam enne oyag rasapi mam asi budu sarani nanga
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Budu saranai akka💚🙏
Oya amathara add karana paste eka mokakda hadanne kohomada?
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Eka hadana hati me video ekema thiyanawa…
Thank you sister😂😢
අනේ අක්කි ඔයා චිකන් එක බෙදා ගන්නකොට මට නම් ඇත්තටම කෙලත් ගිලුනා
Oyagen kamak thama putte mama hadanne ❤
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Thank you aunty 💚🙏
අනේ මට අක්කගේ කෑම එකක් කන්න පුදුම ආසාවක් තියෙන්නේ.ඒක කවදා හරි හැබෑ වෙන්න කියල මම හිතනවා.ආදරෙයි අක්කේ...❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Ehema wenna kiyala mamath prarthana karanawa 💚
Okkoma hodaii niyamata kiyala denawa ethh thamanma kala rasa kiyana eka match vennee neneda akkee😂❤
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Oya hari malli.. mama hamathissema hithanne, thaman thamange deta garu karanna one, thamanta rasa danenna widina uyanna one, mage de mata age nathuawa thawa kenekgen agayak labei kiyana eka balaporoththu wenna amarui… mata Mama uyanade rasai… echcharai 😉 Thank you 🙏💚
Akki සුප් කැට recipe එක ඊලගට ඕන
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Gennam darling💚
Ane akke puluwan nam apita Desiccated coconut walin pol sambal hadaganna vidiya kiyala denawada.
@mommywithniki-chainyfernan8742
8 ай бұрын
Welawaka gennam
Oyge kema kohomth rasi
Oya kanakota kelath gilenawa. Mmm
aunty video eka lassanai❤.eath aunty man asaven hitiya deyak mata labunne nane. ara seeds ane aunty mata e hinda dukai. pls puluvannam mata seeds tikaka evannako.pls reply.😢