රසට කෑම ටිකක් හදන් ඒක කන්න අපි ගිය දුරක්/Road trim/2023/Family goals/Chainy Fernando 🇮🇹 🇸🇮 🇭🇷
Music in this video from KZread library
Lone Harvest by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 💚
Пікірлер: 92
aththatama oyala harima wasanawanthai god blease for everyone's
Woooow නියමයි. අතීතය ගැන කියාද්දී අම්මා මතක් උනා. මගේ අම්මා 93 දැන් ගොඩක් අසනීප තත්වයේ ඉන්නේ. කොයි තරම් ඒ අය අපි වෙනුවෙන් දුක් වින්දද කියලා හිතුනා.
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Video eka edit karaddith mata ewa mathak wuna💚
@Shenuki-
11 ай бұрын
නීරෝගීව, දීර්ඝායුෂ ලැබිල සතුටින් ඉන්න ලැබේවා තවත් දිගු කලක් ඔයාගෙ අම්මට ❤️
,👍👍👍 හොද වැඩක්
Wow niyamai ❤
කොකා කෝලා වගේ දේවල් දරුවන්ට දෙන්න එපා පුතේ. ඔයාලා උනත් බොන්න එප. God bless you all 😊❤
Niyamai akki Ada video aka ❤❤❤
නංගී කෑම ටික නම් fantastic හැමදාම wagema❤❤❤.ඔයාගෙ gardening ekata cooking වලට .මම හරිම ආසයි ❤❤❤
Great video. I do the same thing, cook and put the food in the freezer before going the trip. It’s so easy when you get home. 👌👍💐💜🇺🇸
Nice trip.❤
Nice trip❤
I enjoyed as much you all. God's blessings for the beautiful family.
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
God bless you 💚
Beautiful video, God bless you and your family ❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
God bless you 💚
Thanks dear .
Sathutin inna .budusaranai❤❤🎉🎉
Wooow harima lassanai
Sundara pawlak oyalata hemadama wagema godaak adarei akki. Kema tika maru👍👍oyala harima adaraniyai 💖💖💖😘aluth video akak aran ikmanata anna akkiyo
සතුටුයි
Seems to be a nice trip. Enjoy the trip. God bless you all. ❤❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
God bless you 💚
Supiri madam.all the very best.🌹🌹🌹🌹💙💙💙💙💞🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
Lovely video 🙏 Thank U darling
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Thank you 💚
❤❤
Enjoy maxxx
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Thank you 💚
Akki mehama satutin innawa dakkama apitath godak satutui❤❤❤❤❤❤
හරිම ලස්සනයි ❤❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Thank you 💚
❤❤❤❤
Oyala හැමදාම inne ඉතාලියේ da ලංකාවට ENNE NEDDA හැමදාම ගොඩාක් ආදරෙයි සතුටින් inna budusaranai හැමදාම
Beautiful family ❤❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Thank you 😊
ලස්සන video එකක් රසවින්දා.ස්තූතියි පුතේ ඔයාට අපිට share කලාට ❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Thank you aunty 💚
Nice video. There is something about the background music you have used. It reminds me of my parents as you mention in the video.
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Yes dear..🥹 Thank you 💚
Thank you
Anthima photo eke akka marama lassanai eththamai godakma godak lassanai.adarei oyalata anith ewath one...❤❤❤❤
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
Hi akkaa.. Lassnayi dn oya gdk.. 🥰🥰
🎉❤😊
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
💚
❤❤❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
💚💚
DEAR NIKKY, IT LOOKS LIKE WOK....
🥰
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
💚
You had gain a nice figure now, long dresses suits you On top of everything, your talent in cooking and love to your family ♥️♥️👍♥️
Akka nisa e rata tikak balagattha .oyata godak stuti akka.oya harima wasanawanthai. God bles you akke
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
God bless you nangi 💚
හරිම ලස්සනයි අක්කා ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Thank you nangi 💚
❤❤❤❤❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
💚
මගේ පවුලේ හැමෝම අද දවස් තුනකට වන්දනා ගමන් ගියා මං ප්‍රෙග්නට් නිසා හස්බනුයි මායි විතරයි ගියේ නැත්තේ එ උනාට අම්මා උදේ පොලොස් හදලා මාලු මිරිස් කරල් තෙල් දාලා සෝයාමීට් හදලා පරිප්පු හදලා අපි දෙන්නටත් දවල්ටත් කන්න එක්කම තියලා ❤❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Mm kiyaddith katata kela inuwa… 💚
👍🤓💓😋🙏
Issra mn enna oyage waththai kemai balanna akke. Den mn oyage video balanne oyawa balanna akke. Lassanai kettu wela.
Math diart karanava akke eth gedara කට්ටිය nati unama man asa pitin kanna hamadama neme itin eunata diat karana eka navatenava එදාට 😂 😉😁😅😊
ඔයාලා ජීවිතේ විදින හැටි දැක්කම නංගී අපි මෙ ලංකාවේ මොන විදවිල්ලක්ද විදවන්නේ කියලා හිතෙනවා .අපේ දරුවන්ට වත් ඔයවගේ ජීවිතයක් ලබලා දෙන්නයි මම නම් හැම වෙලාවකම හිතන්නේ.දරුවොත් එක්ක ඔයාලා දෙන්නා පරෙස්සමෙන් එන්ජොයිකරලා එන්න බුදූසරණයි!🙏🙏🌹🌹❤❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Budu saranai akka💚🙏
Niyamai nangiya... Italy kama ithin top class 😋😋 dakina kotath bada pirenawa 😍❤️💪
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Thank you 💚
@sinhalaRuwiRama
11 ай бұрын
@@mommywithniki-chainyfernan8742 ❤️💪🔥
ඉතින් මටත් ගොඩක්සතුටුය් ..ඔයාගේ සතුට ...අපෙත් සතුට 😂
අදත් ගොඩාක් ලස්සනයි .කෑමත් රස පාටයි .ඔයාගෙ පවුලේ ඔක්කොටම බුදු සරණයි .අද වොයිස් එක නම් ටිකක් වෙනස් .වගේ
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Tikak saneepa naha ekai… thank you 💚
@dishantharanjith5229
11 ай бұрын
@@mommywithniki-chainyfernan8742 😍
Trip ekak gihama mona diat da manike😂😂😂edata ithin aries wechcha ewath allanna one😅😅😅Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. ❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Aniwaryenma… thank you dear 💚😘
@sllooks
11 ай бұрын
@@mommywithniki-chainyfernan8742, 😘🌻
❤❤❤ Oyla viyabiso wala neda inne vanise wala
පොන් එක බල බල ඉද්දී තම්මේල් එක දැක්කම ආයෙත් බැලුවා චැනල් එක ඒකමද කියලා,ඔයා ඒ තරම් ලස්සන වෙලා,කොන්ඩේ දාන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න කො
Ane dannema na oya velog ekak dala.ahamben dakke
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Ow dear… adai damme💚
*Trip ‘typo’
tawa ratakata road eke yanna visa ona nadda. italy visa check karanawada.
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Api documents kohomath aran yanawa nangi… check karanne naha habai💚
@roshanitissera6421
11 ай бұрын
thanks ❤
ඩයට් කැලේ නේදෝ..මමත් එහෙම තමා අනේ රස කෑමක් දැක්කම නිකන් ඉන්නෙ නෑ
@panchayt8606
11 ай бұрын
Math diat kala namuth kottu rice valata no diat😢😢😅😅😂❤
@Shenuki-
11 ай бұрын
@@panchayt8606😁
අක්කේ ,මොකක්ද hotel eka,මටත් යන්න ආසයි ළමයින් ekka,මට e hotel eka පොඩ්ඩක් කියන්න .grazie
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
Terme catez Slovenia 🇸🇮 Me hotel ekata wada api giya 2 hotel ekata mama godak asai… eka godak lassanai… anith video eke egana danawa balanna eka shok
@rankothpedigethakshala347
11 ай бұрын
@@mommywithniki-chainyfernan8742 ok,😍Amore grazie
කටහඬ වෙනස් වෙලා නංගී අසනීප වෙලා හිටියද
❤❤❤❤
@mommywithniki-chainyfernan8742
11 ай бұрын
💚💚