2024 නව අවුරුද්දේ අපේ ගෙදර මගේ අතින් හැදුනු රසවත් කෑම වේල්/Special moju achcharu/Chainy Fernando
Music in this video from KZread library
Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 🙏
Пікірлер: 182
ලැබුවාවූ නත්තලත් ! ලැබුවාවූ නව වසර නිදුක් නිරෝගිමත්, සතුට සමාදාන පිරි නව වසරක් වේවා කියල අපි සැවොම bottom of the heart wish කරනවා නංගිටත්, මල්ලීට, දරුවන්ටත්, මල්ලීගේ පවුලේ සැමටත් නංගිගේ පවුලේ සැමටත් අපගේ සර්ව බලධාරී ජේසුස් වහන්සේගේ පිහිටත් දෙවිපියානන් වහන්සේගේ පිහිටත් නිරුවම ලැබේවා. මෙවැනිම රසවත් හරවත් රසෙන් ගුන ආහාර නිරතුරුවම අප වෙත නිරතුරුවම අප වෙත රැගෙන ඒමට නංගිට මල්ලීට පවුලේ සැමට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙන්න කියල අපි සැවොම bottom of the heart ❤️ 💙 😊wish කරනවා God bless to you and your whole family
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Esema wewa akke oyala hamotamath…!! Jesu pihitai..!!💚😘🙏
ඔයා ඇතුළු පව්ලේ සියලු දෙනාටත් සියලු ලෝක වාසින්ටත් කිසිදු දුකක් කරදරයක් නැති වාසනාවන්ත වසරක්ම වේවා සතුටින් ඉන්න තවත් මෙවැනි විඩියෝ ගේන්න ශක්තිය ධෛර්ය ලැබේවා ❤️🤗
වෙනස්ම විදියේ ර් රෙසපි එකක්❤️ගොඩාක් ස්තුතියි...ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වේවා 🌹🌹🌹
සෑහෙන දවසකින් නංගි දැකීමත් සතුටක් නංගි ඇතුළු පවුලේ සැමට නිරෝගිමත් සතුට පිරි සුභ නව වසරක් වේවා
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
එසේම වේවා ඔයාලා හැමෝටමත්..!!💚🙏
ඔයා ඇතුලු පව්ලේ සැමටම නිදුක් නිරෝගී සතුට පිරි සුබ නව වසරක් වේවා .❤❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Esema wewa..!!💚
2024 පුරාවටම ඔයාට ඔය වගේම රසවත් ආහාර පාන ලැබෙන්න ඕනේ. ඔයාලගේ සතුට අපේ සතුටයි. ලංකාවේ අපිට ඕකේ තියෙන ඒවා සතියකට වතාවක් වත් කන්න නැහැ. ඒක අපේ රටට උරුම කරපු දේ. ඒකට ඔයාලට කරන්න දෙයක් නෑ. පුළුවන් අය ජීවිතේ විදින්න ඕනේ. සමහරු තියාගෙන විදවන එකත් මෝඩ වැඩක්නේ. ලස්සන වීඩියෝ ඉදහිට හරි ගේන්න. සුබ නව වසරක් හැමෝටම. ❤❤❤❤❤
ඇයි මෙච්චර දවසක් පරක්කු වුනේ video එකක් දාන්න කියලා බැලූවෙ .ඉතිං නංගී ඔයාටත් hb ටත් දරුපැටවුන්ටත් සුභම සුභ නව වසරක් වෙවා! 🎊🎊🎊❤️❤️❤️💜💜💜🎆🎆🎆
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
එසේම වේවා ඔයාලා හැමෝටමත්..!!💚🙏
@dilanialuvihare7321
6 ай бұрын
❤❤@@mommywithniki-chainyfernan8742
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා පුතේ ❤❤❤පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවයම ලැබේවා !!!!!
Dear Chainy wishing you and your family a blessed New Year 2024
මම නංගීගෙ videos හැමදාම බලනවා.හරිම ලස්සනයි.අදත් කෙල ගිලුනා.ඔයගේ බඩෙ අමරුවත් එයි. ස්තුති ඔයාට.kekirawa අක්කි.
සුහ නව වසරක් වේවා අදන් විඩියෝ එක හරිම ලස්සනයි සතුටින් ඉන්න 💓💓💓💓💓
හැමදාම බලනවා වීඩියෝ එකක් තියෙනවද කියල. අද වීඩියෝවක් තියෙනවා. ස්තූතියි. ඔයා ඇතුලුව පවුලේ සැමට ජය සතුට පිරි සුභ අලූත් අවුරුද්ද ක් වේවා!
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Esema wewa..!! Bohoma sthuthi 💚
Ammo nangiya kama godai 😋.. we wish you happy new year to you and your family.. stay blessings ❤️😉💪
Happy new year nangi… ane oyage recipe nam kiyala wedak ne. Supiri.. math dan oyage video bala bala ewa mai hadanne…. Nangi puluwan nm rasa waffles recipe ekak dennako ikmanatama
Thanks for your recipe 😋 wishing you and your family have a wonderful and peaceful year for 2024 ❤.
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Wish you all the same dear..!!💚😘
Happy new year 🎉 and bright future you and your family ❤
සුභ නව වසරක් වේවා අක්කි ❤️❤️
අනේ ඇයි පරක්කු උනේ වීඩොයෝ😢 ඔයාගෙ වීඩියෝ මාර කම්ප්ලීට් ලස්ස්නයි වගේම කෑම දැක්කම පේනව රසයි කියල ආන්ටි.මැරි කරන්න ඉන්න අයට වගේම මැරි කරල ඉන්න අයට ගොඩක් වැදගත් .බොරු රෙසිපි නෑ වෙන අයගෙ වගේ කරන වැඩේ හරි ලස්සනට පිලිවෙලට කරනවා මාරම ලස්සනයි වීඩියෝ ,කෑම දැක්කා ම බඩ පිරෙනවා😢Happy new year anti ❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you darling 💚😘
Free una gaman akkage videos ekakwath miss nokara balanwa iye reth beluwa akkage videos.. happy new year akke oyatai oyage family ekatai adarei ❤❤🌹
harima asswing baluwa Budusaranie❤❤❤❤
Thanks fo your
පොඩ්ඩා දැන් ලොකු යිනෙ පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලට සුබ නව වසරක් වේවා
Harima lassanai Rahapatai mama oyage video balanawa happy new year mama melesiya den aurudu 7k oyara jaya
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Bohoma sthuthi 💚🙏
Happy new year...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Happy New year nangi. Nice video ❤
Superb good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks නංගී ..rasa menu ekak..specialy moju wa කියලා හිතුණා ..හදන්න one..අනිවාර්යයෙන් .godak pin oyata jesu පිහිටයි .සතුටින් enna.හැමදාම ..ආදරෙයි .❤️🥰
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you akka oyatath💚😘
Wishing you a blessed Christmas and New year. God blessings for you and for your blessed family.
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Wish you all the same dear..!!💚😘
Happy new year
නිරෝගි වසනාවන්ත සුභ නව වසරක් වේවා අක්කේ ..❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Esema wewa nangi..!!
නන්ගි ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් ලැබුවාවූ නව වසර සුබම සුබ නව වසරක් වේවා❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Esema wewa akka oyatath 💚😘
ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා නංගී ❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
එසේම වේවා ඔයාලා හැමෝටමත්..!!💚🙏
happy new year හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Wish you all the same dear..!!💚😘
ගොඩක් දවසකින්. ස්තුතියි. නියමයි නේ කොහොමත් ඉතින් ඔයා ගේ කෑම
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you dear 💚
Happy New year madam.🎉🎉🎉🎉😢🌹🌹🙏🙏🙏🙏🙏
Happy new year akke...and family....❤❤❤ අදනම් කෑම ටික සුපිරියක් තමයි.ආස හිතුනා කන්න.ඉස්සෝ දාලා හදලා නැහැ දැකලත් නැහැ.අනිවාර්යයෙන් හදලා බලනවා.අක්කට පුලුවන් විදියට කරන්න.ආසයි ඔයාලව බලන්න.ආදරෙයි ❤❤❤❤❤❤
@uppalasenanayake-kp6gm
6 ай бұрын
Thank you so much for your lovely recipes & wishes ....wish u the same god bless you all
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you nangi💚
Happy new year food looks awesome have a great year ahead with healthy happy life 🎉❤💐
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you 💚
Woow
නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා අක්කි. ඔයා ගොඩක් පරක්කු වෙලා නේ video aka ගෙනාවේ අපි බලන් හිටියා. 💖💖💖ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි 😊😊🤗❤❤❤.
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Bohoma sthuthi akke💚😘🙏
Godakma lassanai oyage kama table eka.oyalatath subama suba 2024wewa.❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Bohoma sthuthi..💚
Happy New Year, akke ❤ stay happy and healthy forever ❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you darling 💚😘
👍👍
Happy new year akki parisaman inna 💞💞💞🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you nangi 💚😘
Wish you & your family a very happy new year.
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you! You too!💚🙏
Happy New Year to you and your family.
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Happy new year!
සුබ අලුත් අවුරුද්දක් වේවා! පුතේ
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
එසේම වේවා ඔයාලා හැමෝටමත්..!!💚🙏
Oba samatat subama suba Nava varak weva.....💐💐💐kama hadaddi kisima rasak natuva oya apita kiya denava.oba harima nirahankara kenk.b.s.
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Bohoma sthuthi 💚
සුභම සුභ නව වසරක් වේවා ❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Esema wewa..!!
Happy new year and beautiful video ❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Happy new year
තෙරුවන් සරනයි සුබ අලුත් අවුරුදක් වෙවා ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Esema wewa..!!
🔥❤
Happy new year and happy Xmas family.
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Same to you!💚
😊
💓
Happy new year and good blessing fo family
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you! You too!💚
සුභ නව වසරක් ඔයාලාට හරිම අසාවෙන් අදත් බැලුවා ආදරේයි හැමදාම
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Bohoma sthuthi 💚
Have a great New Year to your family 💕🌹
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Happy new year!!💚
Woow superb ❤🎉😘
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you dear 💚
Ei akke mechchara parakku une ammai Mai hemadama balanawa ewilla man dakinne nethuwa Hari video ekak dalada kiyala 😢😢 Happy new year akke ❤ Dawasa gane video Danna puluwan wena auruddak wewa 😊😊 Theruwan saranai 🙏🙏
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Ane patio thank you 💚😘
❤❤❤❤❤
Happy new year you and your family
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Wish you all the same dear..!!💚😘
ඔයාට සුබ අලුත් අවුරුද්ද ක්
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Esema wewa..!
❤❤❤❤❤❤❤
Happy new year ❤❤❤❤❤❤❤super recipe ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Happy new year.. Thank you 💚
❤ god bless family ekatama
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
God bless you 💚
Supper video👍🏻💕
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you 🤗
Subama suba nawa wsarak wewa akki..🎉 oytath oyge hubbytath bbalatath
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you nangi💚
Happy new year ♥️♥️♥️♥️
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Happy new year!!
Happy new year nange .❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Happy new year akka💚
❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
💚
❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
💚
Happy New year dear ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Wish you all the same dear..!!💚😘
Happy new year ❤️🌷
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Happy new year💚💐
Happy New year ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Happy new year
නියමයි පුතෙ ඔයා වගේම මමත් කඡු කන්න කැමති කෙනෙක් happy new year ❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Wish you all the same ..!!💚😘
Happy New year ❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Same to you💚
Happy new year 🎉
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Happy new year
Niduk nirogi suwayen pir subama suba nawa wasark wewa ❤🎉🎉🎉
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Esema wewa..!!
Oyage videos nathi unama awruddak kawe na wage ane ithin. 😢😢😢😂😂😂😂Labuwa wu nawa wasara nirogimath wasana wantha danaya nowaduwa labena wasarak wewa oba siyaluma denata ❤❤❤❤Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. ❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Esema wewa oyatath dear..!! Thank you msg kalata… Jesu pihitai 💚😘😘
@sllooks
6 ай бұрын
@@mommywithniki-chainyfernan8742 🌸🥰
අද මම තමයි කල්න්ම බලන්නෙ
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you 💚
ඔයා ගොඩ කාලෙකින් නංගී .. මම ඔයාගේ වීඩීයෝ බලන්නේ ගොඩාක් ආසාවෙන් ...❤️❤️
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you akka💚
0:50
Anith ewage recipe Oney chicken Eka kaju kariya wage Dewal,rasa patai superb ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
💚
❤🤗
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
💚
❤❤❤❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
💚
👍👍👍👍👍👍👍👍👍👍😍
Ai parakku❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Tikak busy wuna☺️
Suba alut aurudak Wawa ❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Esema wawa..!!
Wishing you a very happy new year 2024 dear, Why are you not coming with vlogs 😊
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Wish you all the same dear..!!💚😘
Akki ai den vediya vidiyo danne neththe .api asai oyage vidiyo balanna .
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Ane darling thank you 💚😘
Bittara cutlet recepi eka hadannako akka plz
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Gennam nangi💚
Dear Chiny, oyage thiyanawada konda keum,peni walalu , dhodhol wage hadana videos. Mata hoya ganna behe.oyage recipe walin hadapu kema mata hariyatama awa. Ane puluwan nam mata issara wela kiwa kema jathi share karanna.thanks a lot darling ❤ thawa deyak, ara babala ta kiyala hadapu salad ekath hadana widiha balanna asai
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Hi esha kohomada? Thank you oyatath… mama pani walalu recipe eka dala naha eka langadima hadamu, kawum recipe eka dalath naha, mama hadana kawum hondata rasata enawa soft ekata namuth thawa lassana wenna ona ekai genawe naththe ( awruddakata sarayaine hadenne) kalu dodol recipe eka thiyanawa link eka dannam balanna.. salad ekath hemita gennam.. Jesu pihitai 💚😘 New year Vlog with Srilankan kalu dodol recipe/කළු දොදොල්/Mommy with niki chainy Fernando 😇😇 kzread.info/dash/bejne/hXdm0ql7l7PefdI.html
@eshadharmawardhane6513
6 ай бұрын
Hi Chainy,harima lassanai oyage feed back eka. Oyage kewili walin me paara mage kewili mesaya heda karanna aasawen balan innawa. E nisa api hadamu rasakewili. Oyage kema mesaya sashrikai. Me aurudda giya auruddedi muhuna dunna getalu walin midila hemadema oya kemathi widihata sidu wela, me aurudde 31st December waladi sathutin sihi karala sathutu wenna puluwan suba aluth auruddak wewa. Ehenam...balan innam oyage keum, peni walalu athulu oya danna kewili hadhagena enakan. Denata samu ganimi.Thruwansaranai saha Jesu pihitai !
Oya hadana kama vedio baladdi matath asai oya hadana kama kanna❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Ane..☺️ Thank you 💚
Palli yanne koheda akke 😍
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Mehe lankawe palliyata nangi💚
Subama suba aluth recipe genena nawa wasara wewa!gas lipe Kiri uturaddi Kiri lipata halenawane.eka prashnaykut nadda.wathura natawaddith watura halena Kota Mata bayay lipata monahari wey kiyala.
Akki, beef recipe eka dennako
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Aniwaryenma gennam nangi💚
ඉස්සො පොතුත් එක්කද ගත්තෙ
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Ow
Haraks mas kari eka oyage denna puluwanida Indiyan ස්ටයිල් ekata hadapu
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Langadima gennam
@nadeekafernando9981
6 ай бұрын
Ok tanks
Duwa samatsbudusarani
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Budu saranai 💚🙏