Best seafood mixed rice and devil with English subtitles/mommy with niki chainy fernando/no #$56

Hi guys 👋
කොහොමද ඔයාලට? කාලෙකින් ඔන්න රසම රස අපි හැමෝම කන්න කැමති කෑමක් ගෙනාවා, අළුත් රෙසිපියක් කියලනම්‍ කියන්න බැහැ හැබැයි මට රසටම ආපු මගේ ක්‍රමයට තමයි හැදුවෙ ඒකත් ගොඩක් දෙනා ඉල්ලපු පරිදි ඉතින් මේ‍ දවස්වල එලියට ගිහින් කන්න බැරි එකේ ගෙදරම රසට සෞඛ්‍යරක්ෂිතව හදාගෙන කමු එහෙනම්‍💚
සෞඛ්‍යරක්ෂිතයි කිව්‍වට මොකද මෙවැනි කෑම ජාති නිතර හදාගෙන කෑමනම්‍ එතරම්‍ ශරීරයට ගුණදායිනම්‍ නැහැ ඉඳලා හිටලා තෙල් අඩුවෙන්👍👍👍
එවගේම මෙම වීඩියෝ පටිගතයෙන් පසුව මම ටිකක් අසනීප වුනා ඉතින් හඩ කැවීමේ‍දී පුංචි පුංචි ගැටළුවලට මුහුණදුන්නා කොහොම හරි ඔයාලා වෙනුවෙන් මම ඒක කලා☺️☺️
ඉතින් මම හිතනවා අද වීඩියෝව ගැනත් ඔයාලා සතුටින් ඇති කියලා💚💚
බොහොම ස්තුතියි🙏🙏
පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම,
ජේසු පිහිටයි🙏🙏🙏💐💐🙏🙏🙏
මම,
චයිනි fernando …😘😘😘😘😘😘😘😘😘
Thai chilli garlic sauce recipe 👇
• Video

Пікірлер: 653

  • @mommywithniki-chainyfernan8742
    @mommywithniki-chainyfernan87422 жыл бұрын

    Hi guys 👋 කොහොමද ඔයාලට? කාලෙකින් ඔන්න රසම රස අපි හැමෝම කන්න කැමති කෑමක් ගෙනාවා, අළුත් රෙසිපියක් කියලනම්‍ කියන්න බැහැ හැබැයි මට රසටම ආපු මගේ ක්‍රමයට තමයි හැදුවෙ ඒකත් ගොඩක් දෙනා ඉල්ලපු පරිදි ඉතින් මේ‍ දවස්වල එලියට ගිහින් කන්න බැරි එකේ ගෙදරම රසට සෞඛ්‍යරක්ෂිතව හදාගෙන කමු එහෙනම්‍💚 සෞඛ්‍යරක්ෂිතයි කිව්‍වට මොකද මෙවැනි කෑම ජාති නිතර හදාගෙන කෑමනම්‍ එතරම්‍ ශරීරයට ගුණදායිනම්‍ නැහැ ඉඳලා හිටලා තෙල් අඩුවෙන්👍👍👍 එවගේම මෙම වීඩියෝ පටිගතයෙන් පසුව මම ටිකක් අසනීප වුනා ඉතින් හඩ කැවීමේ‍දී පුංචි පුංචි ගැටළුවලට මුහුණදුන්නා කොහොම හරි ඔයාලා වෙනුවෙන් මම ඒක කලා☺️☺️ ඉතින් මම හිතනවා අද වීඩියෝව ගැනත් ඔයාලා සතුටින් ඇති කියලා💚💚 බොහොම ස්තුතියි🙏🙏 පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම, ජේසු පිහිටයි🙏🙏🙏💐💐🙏🙏🙏 මම, චයිනි fernando …😘😘😘😘😘😘😘😘😘

  • @priyantha5152

    @priyantha5152

    2 жыл бұрын

    👍

  • @mgatharangadamayanthi792

    @mgatharangadamayanthi792

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @wasanthaketapearachchi5693

    @wasanthaketapearachchi5693

    2 жыл бұрын

    ģ

  • @j.k.gunathilaka2825

    @j.k.gunathilaka2825

    2 жыл бұрын

    👍🌷

  • @deepikapetobuwage6149

    @deepikapetobuwage6149

    2 жыл бұрын

    Wow.congratulaions.

  • @aroshanarmada7575
    @aroshanarmada75752 жыл бұрын

    දේව දායාදයක් මේ අත් දෙක.. ජීවිතේ ලස්සන කරගන්න තව තවත් වාසනාව සහ ශක්තිය ලැබේවා..

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma pin oyata🙏🙏💐

  • @thilankasubodhani9970
    @thilankasubodhani99702 жыл бұрын

    ගෙවුණු කැලැන්ඩරය මත ආදරය ද💓..සිනහවද🤗...හොඳ හිතද...තමන්ගේ කමද ...මඟ පෙන්වීමද...බෙදාහදා ගැනීමද ...ජීවිතයද සටහන් කල ආදරණීය ඔබ වැනි මිනිසුන් තව තවත් මුණ ගැසේවා..🙏🙏..💓.පරෙස්සමෙන් සතුටින් ඉන්න..අක්කියෝ ගෙදර හැමෝම එක්ක ...👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    ලෝබ හිතුනා නංගි, හරිම ලස්සන වදන් පෙලක් මම වෙනුවෙන් ලිව්‍වට ඔයාට ගොඩාක් පිං💚💐 🙏 ඔයත් පරිස්සමින්. ජේසු පිහිටයි💚💐❤️

  • @theekshanaarambage8816
    @theekshanaarambage88162 жыл бұрын

    Hamadama wage adath supiri 💝💗👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @superH3108
    @superH31082 жыл бұрын

    සෙරෙප්පු කුට්ටමක් නැතුව තම වත්තේ පිටියේ ඇවිදින්න අකමැති අයට ඔයා දෙන්නේ අනගි ආදර්ශයක්. ගස්වැල් සතා සිව්පාවුන් පෝෂණය කරන සොභාදහම එක්ක සම්බන්ධ වෙලා ජීවත්වෙනවනම් ඉහෙන් බහින රෝගයක් නෑ. මගේ සුභ පැතුම් !!!

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @wsnwrn791

    @wsnwrn791

    2 жыл бұрын

    Ratawal wela lankawet inna godak aya gewal athule innet sereppu dagena

  • @sarojinihettiarachchi903

    @sarojinihettiarachchi903

    2 жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 u

  • @anudelthalawa8093
    @anudelthalawa80932 жыл бұрын

    බුද්ධිමත් ගෘහණියක් ඔබ ජේසු පිහිටයි..

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi soyuriya, Jesu pihitai 💚💐

  • @iroshajayathilaka1936
    @iroshajayathilaka19362 жыл бұрын

    Ammo ptta rahai.math hadanawamai oy wge😘♥️👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @damithchampika213
    @damithchampika2132 жыл бұрын

    Niyamai 😂😂😂😂👍👍👍👍👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @sunilpalliyaralalagealmeid4383
    @sunilpalliyaralalagealmeid4383 Жыл бұрын

    Wooow Niyamaiii Nangi

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    Thank you 💚

  • @thenudasuni3727
    @thenudasuni37272 жыл бұрын

    Niyamai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @gamage1012
    @gamage10122 жыл бұрын

    😋😋😋😋😋😋😋😋 harima Rasa pataiii

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @ugvg3002
    @ugvg3002 Жыл бұрын

    අනේහරිම.ලස්සනටකරනවා..හරම.රස.පාටයි

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya20962 жыл бұрын

    Harima lassanai akkee

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💚

  • @vinoshichavindi79
    @vinoshichavindi792 жыл бұрын

    Wow akki... ekanm maru..... niymai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much darling 💚💐

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 Жыл бұрын

    රස පාටයි 💕💕

  • @madumadu2912
    @madumadu29122 жыл бұрын

    Waw niyamai akke .rasa patai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi 💚💚

  • @chandimadilrukshi4094
    @chandimadilrukshi4094 Жыл бұрын

    Maru👍👍..

  • @dilinidinethma6245
    @dilinidinethma62452 жыл бұрын

    ඇත්තටම සුපිරි අක්කි නියමයි බුදුසරණ යි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi, Budu saranai 💚🥰

  • @danushkamaduranga2328
    @danushkamaduranga23282 жыл бұрын

    Niyamai akke.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi 💚💐

  • @muthu7685
    @muthu76852 жыл бұрын

    Wow අක්කා හැමදාම වගේ නියම විඩියෝ එකක්.පොඩි තුන්දෙනා හරිම ලකී .💚💛

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ane thank you so much darling 💚💐😘

  • @dulanjaneesenarathna5859
    @dulanjaneesenarathna58592 жыл бұрын

    Ammo akki ekanam pissuwakkk. Rasama rasa patai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @thasunarthana2004
    @thasunarthana2004 Жыл бұрын

    Mama meka hadala baluwa thank you akke harima rasai

  • @Hiru935
    @Hiru93510 ай бұрын

    Oya nam niyamai akka.❤

  • @sewvandihyacinth230
    @sewvandihyacinth2302 жыл бұрын

    Looks so delicious. Mouth watering....I love seafood... thanks for sharing. God bless you.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much dear, God bless you 💚💐😘

  • @LGK-bb1bq
    @LGK-bb1bq2 жыл бұрын

    Onna mamath kawa oyage kama. Harim rahai nangiyee. Oyalata thaeruwan sarani. Paressamen inna hodee.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi akka, theruwan saranai oyatath💚💐

  • @damithkumara8903
    @damithkumara89032 жыл бұрын

    adath lassana video akak asawen balan innaw hamadama adarei akka ape puthath hari asai balanna

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ane Bohoma sthuthi nangi oyatath 💚💐

  • @subashiherath6692
    @subashiherath66922 жыл бұрын

    Hmm.godak rasa patai.lassanai oyage video.parissamen inna bs

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, oyath parissamin, Jesu pihitai 💚💐

  • @malikakalinga8925
    @malikakalinga89252 жыл бұрын

    Really nice. Your veggie garden i👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @Hasith640
    @Hasith6402 жыл бұрын

    හ්ම්ම්ම්😋😋😋හරිම රස පාටයි අක්කේ...පොඩ්ඩෝ තුන් දෙනයි අයියයි අක්කයි හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න 👍❤️💕

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyalatath sathutin parissamin inna labewa kiyala mamath prarthana karanawa Bohoma sthuthi nangi 💚💐

  • @sewwandibandara6172
    @sewwandibandara61722 жыл бұрын

    Godak lassanai wagema pahadili akki oyage video good luck budusaranai.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi, Budu saranai💚💐

  • @hiiworld3232
    @hiiworld3232 Жыл бұрын

    Oyanm harima shok kenek

  • @SRIYANGIANU
    @SRIYANGIANU2 жыл бұрын

    Wow akke 🥰🥰💯

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚💐

  • @tharikasolochani4020
    @tharikasolochani40202 жыл бұрын

    Niyamai... 💙💙💙

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @RanjithRanjith-on9gu
    @RanjithRanjith-on9gu Жыл бұрын

    Wow😲

  • @nethranirmani1405
    @nethranirmani14052 жыл бұрын

    wow.. thank you for this yummy recipe...

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Most welcome and thank you too💚💐

  • @achinigunasekara2756
    @achinigunasekara27562 жыл бұрын

    Shaaa.. තක්කාලි .. niyamayi akkee

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚💐

  • @mangodagerosemarie
    @mangodagerosemarie2 жыл бұрын

    Wow 😮 yammy 👍💕 god blessings.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much and god bless you too💚💐

  • @kavindulakshan6228
    @kavindulakshan62282 жыл бұрын

    godak lassani akke video eka

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @dayanishiromala2940
    @dayanishiromala29402 жыл бұрын

    Wow akke niyamai 😘😘😘😘😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much darling 💚💐😘

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka51982 жыл бұрын

    Niyamai niyamai Lassanai idiriyatama karagena yanna subapathanawa👌👌👌🌱💚💚💚

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐🙏

  • @sujathadananjani8679
    @sujathadananjani86792 жыл бұрын

    Anee videos godaak lassanaii ❤️ hadana kama godaak rasa patai 💕😋😚 parissamin innaa 💓

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, Jesu pihitai 💚💐

  • @potchimes
    @potchimes2 жыл бұрын

    Superb !

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚💐

  • @dilmitharu1418
    @dilmitharu14182 жыл бұрын

    රස පාටයි 😋

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @nishanthigunarathna6224
    @nishanthigunarathna62242 жыл бұрын

    Wow super video akke.budu saranay oyalata!🙌🙌🌹🌹🌹😜😜

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai nangi oyatath ewagema godak sthuthi💚💐

  • @cytasetha8655
    @cytasetha86552 жыл бұрын

    Superi 👌👍❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @piumikoshalahathwella3149
    @piumikoshalahathwella31492 жыл бұрын

    Rice eka harima lassanai. Niyama color eka.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @namalifernando3867
    @namalifernando38672 жыл бұрын

    Bohoma sthuthiy oyaata ,mehema kiyala dhenavata,ththeruvan saranai .......

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath bohoma sthuthi, theruwan saranai 💐💚

  • @nelupadias5479
    @nelupadias54792 жыл бұрын

    අම්බෝ රස,,,,🤗,,කන්න හිතෙනවා ,,තැන්කිව් අක්කෙ

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath Bohoma sthuthi nangi 💚💐😘

  • @supuniudamahima981
    @supuniudamahima9812 жыл бұрын

    රසම රස පාටයි අක්කේ🥰🥰🥰 මමත් කෑවා ඒ කෑම ටික🙊🥰 ඒ ලුනු දාපු තෙල් දාපු භාජන හරි ෂෝක් අක්කේ. අක්කා උයන විදිය හරිම ලස්සනයි. චූටි බබාලත් ආසාවෙන් ඒ කෑම කනවා. අක්කගේ පිලිවෙලටත් මම හරිම කැමතී. බුදුසරණයි අක්කටයි පවුලේ හැමෝටමයි❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma pin nangi , Budu saranai oyatath 💚💐

  • @amasewmini4747
    @amasewmini47472 жыл бұрын

    හරිම රස පාටයි අක්කේ, ඔහෙට ඇවිල්ලා කාලා යන්න හිතෙනවා 🥰

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Welawaka emu me paththe💚 Bohoma sthuthi nangi 😘😘

  • @ruwanipathinisekara8888
    @ruwanipathinisekara88882 жыл бұрын

    බොහොමත් ස්තුතියි 🙏හරිම ආසාවෙන් බලනවා ඔයා කරන හැම resapi එකක්ම මම හැදුවා..රසම රසයි..ස්තුතියි 🙏ජෙසු පිහිටයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath Bohoma sthuthi ruwani. Jesu pihitai 💚💐

  • @sanathduminda4607
    @sanathduminda46072 жыл бұрын

    පට්ටම පට්ට රසාය්

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @thilankanakarathna3580
    @thilankanakarathna35802 жыл бұрын

    Wow...rice එකනම් රසම රස ඇති

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @najaneedewmi230
    @najaneedewmi2302 жыл бұрын

    Akkii Avillaaa🙈 Hemadamaa wage mata kalin mage ammi thamai vedio ekaa balannee.. adath Harimaa lassanaai akkii. E wagemaa Harimaa sathutuiii.. 5 namaa Sathutin parissamen innaa onii hemadamaa..love you Sooo much & may God bless you all akkiyoo🌏🌸❤️🙈😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much darling 💚 may god bless you too💚💐😘😘

  • @sunila8600
    @sunila86002 жыл бұрын

    ලස්සනයි රසත් ඒවගේම ඇති බුදු සරනයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, budu saranai💚💐

  • @queendil7824
    @queendil78242 жыл бұрын

    Mata meeka kanna aasai.... 😋😋😋

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ithin api kamu💚💐🍽🍽

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara18112 жыл бұрын

    Harima watina video genawata thnx akke.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Most welcome nangi 💚💐

  • @dilru7464
    @dilru74642 жыл бұрын

    Onna math awa sudu akkii...hamadama oya mawa pissu wattanawa...adarei.parissamin inna..

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ane darling thank you,😘😘😘

  • @piyumirj9649
    @piyumirj96492 жыл бұрын

    ඒක නම් සුපිරි අක්කෙ❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi 💚💐😘

  • @chamila2rendage237
    @chamila2rendage2372 жыл бұрын

    ඒක නම් සුපිරී 👌👌

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @imalshadewmini5643
    @imalshadewmini56432 жыл бұрын

    ගොඩක් හොඳයි akki .හොඳට තියෙනවා

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @vinotsajith6748
    @vinotsajith67482 жыл бұрын

    Wawoooo neyamai😋😋😋

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much dear 💚💐

  • @upekshaashinsani2107
    @upekshaashinsani21072 жыл бұрын

    Man heduwa akkage kaha bath recipe eka .suwadai rasai.kapu hemoma qwwa rasai kiyala

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sathutui nangi 💚🍃

  • @dilshichamodya1675
    @dilshichamodya16752 жыл бұрын

    Ada shooii....delicious 👌

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @lakminisumedha391
    @lakminisumedha3912 жыл бұрын

    හායි අක්කේ කොහොමද ඔයාට. අපි වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ. ඔයා හදන කෑම නම් සුපිරි.😋

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi, much love 😘😘

  • @jenifaivanjaleen2071
    @jenifaivanjaleen2071 Жыл бұрын

    අම්මො අසාවෙ බෑ ම්ම්❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    Thank you 💚

  • @a.d.k.1354
    @a.d.k.13542 жыл бұрын

    Onna ape game kello .niyamai akki .ohoma yan

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Kawdame ape game lamaya? Thank you nangi 💚💐😘

  • @nathanatha7410
    @nathanatha74102 жыл бұрын

    Woww

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🥰

  • @mgatharangadamayanthi792
    @mgatharangadamayanthi7922 жыл бұрын

    Sha niyamai 👌👌👌👌dakkama kannama hithenawa akke ආදරෙයි ❤️❤️❤️❤️❤️ අක්කේ බුදුසරණයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi, Budu saranai, much love 💚💐😘

  • @DilrukshibaronsaffairsduwaPere
    @DilrukshibaronsaffairsduwaPere2 жыл бұрын

    Hoddama..ginayayakwagema..rasath athi.nango.adao mm baluwey.gd bla you tc😙❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi akka , god bless you 💚

  • @happytimes5193
    @happytimes51932 жыл бұрын

    Beautiful 😍

  • @laxmannalindha2802
    @laxmannalindha28022 жыл бұрын

    That's really good 😊 food 🥘 akki thanks 🙏 for the video keep safe everyone

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much darling 💚💐💐

  • @dulangajayalath6010
    @dulangajayalath6010 Жыл бұрын

    ahmben dakke akke…oyage video ekak…aththatama asai balanna…apeth badapirenna mewa dakkama

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    Thank you 💚

  • @marciajayawardene6187
    @marciajayawardene6187 Жыл бұрын

    Thank you so much dear.😊😊😍😍😍aunty kamalanie. .

  • @sriyaherat9215
    @sriyaherat92152 жыл бұрын

    Wow... Looks delicious

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💐💚

  • @user-bn7nv9fx4w
    @user-bn7nv9fx4w2 жыл бұрын

    lassanama lassanayi

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @dilinilokugamage9721
    @dilinilokugamage97212 жыл бұрын

    Woow

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @helenfernando1528
    @helenfernando15282 жыл бұрын

    Perfect recipe ...නංගී Thanks a lot

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much akka💚🥰

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne78322 жыл бұрын

    අනේ ඔය පැටව් තුන්දෙනාම හරි ශෝක් අනේ ❤❤❤ ඔයාට ගොඩාක් ස්තුති 😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚💐🙏🙏

  • @sashikasewwandi1635
    @sashikasewwandi16352 жыл бұрын

    ආසාවෙන් බලන්නේ akkage නියමයි....akkage නිහතමානී කමට ගොඩාක් ආදරෙයි ජේසු පිහිටයි ❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi, Jesu pihitai 💚💐😘

  • @Manel3591
    @Manel35912 жыл бұрын

    Thank you very much for sharing the tasty recipe as usual. Your recipes are unique.!

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much to you also💚💐😘

  • @tharindujeewan211
    @tharindujeewan2112 жыл бұрын

    ඔයා නම් පුදුම කෙනෙක් අක්කි අපෙ ලoකාවෙ අය අදින විදියට ඔයා හරිම වෙදගත් නිහතමානී කෙනෙක් හරිම පිලිවෙලයි ඔයාට මම ගොඩක් අදරෙයි ගරුකරනවා. බුදුසරනයි පස්දෙනටම

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma pin nangi 💚💐😘😘

  • @chathurikamadushani4697

    @chathurikamadushani4697

    2 жыл бұрын

    Oya hari simple lankawe innv wagee.ohom thmi waga krl labana sathuTA maraiii

  • @chamodnimsara7439
    @chamodnimsara74392 жыл бұрын

    Hm rasata athi nada mannam kanne dan pili hudu jathi a unath asa hithanawa sathutui oya hodata hadanawa lassanai sakthiya dahiriya lebawa suba dawasak

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma pin, Jesu pihitai 💚💐🙏

  • @nishanthidalugama2091
    @nishanthidalugama20912 жыл бұрын

    ස්තුතියි ඔබට ව්ඩියෝ එක ආසවෙන් බලනවා මමත් හදලා රස බලන්නම් ❤️❤️👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @pamuditharamesh1703
    @pamuditharamesh17032 жыл бұрын

    Katata kels awa akki oyage kema eka mara rasai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @saranisarani1569
    @saranisarani15692 жыл бұрын

    Ane kanna asa hithenawa akki

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka42242 жыл бұрын

    වෙනදා වගේම අදත් හරිම ලස්සනයි වීඩියෝ එක.රයිස් එක හරිම ලස්සනයි අක්කි ඒ වගේම රසත් ඇති.අයේ වීඩියෝ එකකින් අක්කි එනකල් අපි බලන් ඉන්නවා ❤. බුදු සරණයි!

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi e adareta hamadamath, budu saranai oyatath💚😘

  • @ranjnyp8167

    @ranjnyp8167

    2 жыл бұрын

    Q111 1c

  • @hashnimaduchka4374
    @hashnimaduchka43742 жыл бұрын

    Wooooow akki

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 😘😘

  • @gimhanidulanjali8637
    @gimhanidulanjali86372 жыл бұрын

    හරිම රසයි වගේ අනේ හදන්නම හිතෙනවා Rice එකයි Dewel එකයි.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Harima rasai, try karala balanna 💚💐

  • @chamiladharmapala9401
    @chamiladharmapala94012 жыл бұрын

    Niyamai akki

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚💐😘

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 Жыл бұрын

    එනවා දැන් කොයිවෙලේක හරි කාලා යන්න. 😊 තව තවත් රෙසපි ගේන්න අක්කෙ ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @goodsong9981
    @goodsong99812 жыл бұрын

    Supper 👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @erandilithari4116
    @erandilithari41162 жыл бұрын

    Akkige video eka enakan balagena innawa

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ane Bohoma sthuthi nangi 💚💐😘

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Good luck dear

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much dear 💚💐

  • @ireshamadushani5009
    @ireshamadushani50092 жыл бұрын

    akki hadana kama super.harima pilivalai.🥰

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi 💚🥰

  • @lifebookwiththanu5080
    @lifebookwiththanu50802 жыл бұрын

    Perfect 👌

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚😘😘

  • @priyanganinawarathna4261
    @priyanganinawarathna42612 жыл бұрын

    Wow ..harima rasa athi.. Nice cooking..👏👏👏💐🤗 Parissamin inna.. Oyage punchi pataw ekka.. Thank you 🙏 api wenuwen godak mahansi wela rasama rasa recipe ekak dunnata..mamath a vedio godak tips ahula gaththa.. God Bless you dear ..😊🥰😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much dear for your beautiful comment and love, god bless you, tc💚💐

  • @namalihapuarachchi8183
    @namalihapuarachchi81832 жыл бұрын

    මම ආසම කැමක් .බුදු සරනයි ඔයාට

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai oyatath💚💐🙏

  • @indraniabeyratne2297
    @indraniabeyratne22972 жыл бұрын

    Your foods looks so delicious. I will definitely try this too. ගොඩක් ඉස්තුති.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath Bohoma sthuthi 💚🥰

  • @sachinjanadari5792
    @sachinjanadari57922 жыл бұрын

    Wow superb akkiyo.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much darling 💚💐😘

Келесі