Story of my bottle gourd/ delicious recipes/ Mommy with niki chainy fernando/ no 54#

Hi Hi guys 👋
කොහොමද ඔයාලට? ලංකාව වගේම ආයෙමත් ඉතාලියත් lockdown එකකට සැරසෙන පාටක් තමයි තියෙන්නෙ😌 ඉතින් හැමෝම පරිස්සමින්🙏🙏🙏🙏🙏🙏🙏
අද ඉතින් මම මගේ ලබු ඵලදාවෙන් කොටසක් නෙළුවා, හරිම සතුටුයි☺️☺️☺️ මෙතරම්‍ උස ලබු මම දැක්කෙත් පලමු වතාවටයි මගෙ උසටම තිබුනා😲😲😲
ඉතින් අද ඔයාලා හැමෝම ඉල්ලපු රෙසිපියක් තමයි ගෙනාවෙ, ඒ රෙසිපිය උපයෝගි කරගෙන රසම රස අතුරුපසකුත් නිර්මාණය කලා, රමනම්‍ 👌👌👌👌
ඒ විතරත් නෙවෙයි තවත් රසම රස රෙසිපි කිහිපයකුත් තියනවා, ඔයාලා හදලා බලනකම්‍ අද මගේ කෑම වේ‍ල ඇසින් රස විඳින්න.
(සාමාන්‍යයෙන් කිරිබතක් උදේ වරුවක තමයි කන්නෙ, නමුත් මගේ මහත්තය වැඩ ඇරිලා හවස ගෙදර ඇවිත් තමයි මේ‍ වීඩියෝස් කරන්නෙ, ඉතින් ඔයාලා වෙනුවෙන් හදපු කිරිබත අපි කෑවෙ රෑ කෑමට, වරදක් ඇතොත් සමාවෙන්, නමුත් කලහැකිදේ මෙයයි💚💚💚 )
බොහොම ස්තුතියි🙏
ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏
මම,
චයිනි fernando 💚💐

Пікірлер: 689

  • @chandrikaramani9897
    @chandrikaramani98972 жыл бұрын

    කියන්න වචන නෑ .සුපිරි අම්මා කෙනෙක් .මම දැකපු ලස්සනට ජීවිතය ගත කරන සුන්දර බිරිඳ. අක්කට සහයෝගය දෙන්නට අයියාට ගොඩක් ශක්තිය ලැබේවා .ජෙසු පිහිටයි.🥰🥰🥰🥰🥰💐💖💖💖💖💖

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ane thank you darling, much love 😘😘😘

  • @mommywithniki-chainyfernan8742
    @mommywithniki-chainyfernan87422 жыл бұрын

    Hi guys 👋 කොහොමද ඔයාලට? ලංකාව වගේම ආයෙමත් ඉතාලියත් lockdown එකකට සැරසෙන පාටක් තමයි තියෙන්නෙ😌 ඉතින් හැමෝම පරිස්සමින්🙏🙏🙏🙏🙏🙏🙏 අද ඉතින් මම මගේ ලබු ඵලදාවෙන් කොටසක් නෙළුවා, හරිම සතුටුයි☺️☺️☺️ මෙතරම්‍ උස ලබු මම දැක්කෙත් පලමු වතාවටයි මගෙ උසටම තිබුනා😲😲😲 ඉතින් අද ඔයාලා හැමෝම ඉල්ලපු රෙසිපියක් තමයි ගෙනාවෙ, ඒ රෙසිපිය උපයෝගි කරගෙන රසම රස අතුරුපසකුත් නිර්මාණය කලා, රසනම්‍ 👌👌👌👌 ඒ විතරත් නෙවෙයි තවත් රසම රස රෙසිපි කිහිපයකුත් තියනවා, ඔයාලා හදලා බලනකම්‍ අද මගේ කෑම වේ‍ල ඇසින් රස විඳින්න. (සාමාන්‍යයෙන් කිරිබතක් උදේ වරුවක තමයි කන්නෙ, නමුත් මගේ මහත්තය වැඩ ඇරිලා හවස ගෙදර ඇවිත් තමයි මේ‍ වීඩියෝස් කරන්නෙ, ඉතින් ඔයාලා වෙනුවෙන් හදපු කිරිබත අපි කෑවෙ රෑ කෑමට, වරදක් ඇතොත් සමාවෙන්, නමුත් කලහැකිදේ මෙයයි💚💚💚 ) බොහොම ස්තුතියි🙏 ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏 මම, චයිනි fernando 💚💐

  • @surangiperera7758

    @surangiperera7758

    2 жыл бұрын

    Labu pothu valin hadanna puluwan monada.. Mata hituna alu kesel vage thel dala rasa athi kiyala

  • @vindyawelikala8966

    @vindyawelikala8966

    2 жыл бұрын

    Akki oya wennappuweda?

  • @scholasticagomez5762

    @scholasticagomez5762

    2 жыл бұрын

    Labu koleth ekkada lipe thibbe?

  • @wampawalaudeni410

    @wampawalaudeni410

    2 жыл бұрын

    අනේ සතුටුයි නොදන්නා කියලා දුන්නට පරිසම්න් ඉන්න

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    @@scholasticagomez5762 ow💚

  • @lifebookwiththanu5080
    @lifebookwiththanu50802 жыл бұрын

    ගෘහණියක් විදිහට පුදුම කැපවීමෙන් වැඩ කරන කෙනෙක්..ඔයාගේ වගාව තවත් දියුනු වෙන්න ප්‍රාර්ථනා කරනනවා...ජේසු පිහිටයි පවුලේ සියලුම දෙනාට 🙏🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma pin💚 Jesu pihitai 💚💐

  • @inushashen846
    @inushashen8462 жыл бұрын

    Kiyanna wachana nh.mara watinawa.fish curry akata katata kelath enuwa.tnx f shairing.god bless you all

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    God Bless you 💚🥰

  • @gihansasadaruwan3466
    @gihansasadaruwan34662 жыл бұрын

    This is a very nice video. God bless you and your family 🤗🤗🤗👍👍👍❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much and god bless you too💚💐

  • @poojasupipi7468
    @poojasupipi74682 жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ ඔයාගෙ ගෙවත්ත වගෙම විඩියෝ බුදු සරනයි ඔයාලාට පරිස්සමෙන් ඉන්න 😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, budu saranai nangi💚💐

  • @sanurirupasinghe9700
    @sanurirupasinghe97002 жыл бұрын

    අනේ හරිම ආස හිතුන ලබු දැක්ක ගමන්. තව වැඩි වැඩියෙන්ම ඔයාගෙ වගාවෙ ඵලදාව සරුවට වැවෙන්න ඔනේ අක්කෙ ❤️

  • @nishashanthirenuka1716

    @nishashanthirenuka1716

    2 жыл бұрын

    👍❤❤🌹බුදුසරණයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, budu saranai 💚💐

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka73632 жыл бұрын

    Wooow exerlant. Areema ageii jayen jayama wewaa saru saarama wewaa ♥️♥️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma pin💚💐

  • @vinotsajith6748
    @vinotsajith67482 жыл бұрын

    Supiri supiri goodak satutui oyage vedyos balana kota❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you dear 💚💐

  • @asokaamunugama301
    @asokaamunugama3012 жыл бұрын

    1st time watching your VDO. Look like you have very interesting things to share..

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @namalihapuarachchi8183
    @namalihapuarachchi81832 жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ ලබු වගාව .බුදු සරනයි ඔයාට .

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi, Budu saranai💚💚

  • @udeshidahanaka4173
    @udeshidahanaka41732 жыл бұрын

    ලගදී ඉදන් අක්කගෙ වීඩියෝ බලන්නෙ.. ඇත්තටම සුපිරි ඇබ්බැහි වෙනවා වීඩියෝ වලට ❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚💐😘

  • @umeshajayathilake8540

    @umeshajayathilake8540

    2 жыл бұрын

    මාත් 🤩

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    @@umeshajayathilake8540 bohoma sthuthi 💚💐

  • @asankaprabath5695

    @asankaprabath5695

    2 жыл бұрын

    🙏

  • @nishadikrishanthika2646
    @nishadikrishanthika26462 жыл бұрын

    හරි ලස්සනයි අනේ කියාදෙන විදිහ

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚🥰

  • @anomaattanayake346
    @anomaattanayake3462 жыл бұрын

    Very beautiful my dear sister. Budusaranai for you all 🙏.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai 💚🥰

  • @dammikanirmalee55
    @dammikanirmalee552 жыл бұрын

    Harima wenas recipes oyage .palamu sareta dakinne.thanks ❤️❤️👍🥰

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @ridmisenarathna3931
    @ridmisenarathna39312 жыл бұрын

    රසම රස පාටයි... ඉක්මනින් තව වීඩියෝ එකක් ඔ්න ❤🤗

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @Hasith640
    @Hasith6402 жыл бұрын

    First like , comment 😊❤️💕

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚💐😘

  • @mihirinimanthika6694
    @mihirinimanthika66942 жыл бұрын

    අක්කි, ලබු කොල වලින් අපේ පැත්තේ හරිම රස කෑමක් හදනවා, ඔයා කැමතිනම් try කරන්න. ලබු කොලේ සෝදලා, තෙත මාත්තු කරන්න. මේ විදියට මිශ්‍රණයක් සාදා ගන්න. අමු මිරිස් ,පොඩි ලූනු , කරපිංචා , උම්මලකඩ හීනිවට කපලා, ඒකට බිත්තරයක්, සුදු කැකුලු හාල් පිටි , ලුනු ටිකක්, ගම්මිරිස් ටිකක් මිරිස් කුඩු ටිකක්, කහ ටිකක් දාලා, mix කරන්න. දැන් මේ හදාගත්තු mix එක ලබු කොල වල හොදට තවරන්න.දැන් ඒ කොලේ ඔතන්න, හරියට pan cake ඔතනවා වගේ. දැන් මේ හදා ගත්තු ලබු කොල role ටික steam එකේ තම්බ ගන්න. දැන් මේක කොටුවට කපලා, ලූනු, අමු මිරිස්, උම්මලකඩ , රම්ප, කරපිංචා මිරිස් කෑලි , ලුනු, අබ එක්ක තෙම්පරාදුවක් කරන්න. කැමතිනම් අවසානයේ උකු පොල් කිරි ටිකක් දාගන්න. නැතිනම් ගැබුරු තේලේ බදින්නත් පුලුවන්. හරිම රසයි.මගේ ආසම කෑමක්. Try it akka, you will love it

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Definitely darling, thank you so much 💚💐😘

  • @lakshaniperere9069
    @lakshaniperere90692 жыл бұрын

    Mn ada thama oyage video ekk baluwe.harima lassanata kla.blan inna asa hithuna.aththatama puduma vatina kiyna video ekk.mokda amuthuma apema dyk oya kle.kisima aduwakne,wediyakne.piliwela ,lassana,nimawa anargai.jesuge pihitai shakthiya ashirwadaya hdwthinma denwa akke.👍💯🔥♥️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @gayanthilini9817
    @gayanthilini98172 жыл бұрын

    Harima shoi akkiyooo balan hitapu vedio ekak godaaaaak thank you parissamin innaaaa

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling, oyalath parissamin 💚💐

  • @surangiperera7758
    @surangiperera77582 жыл бұрын

    Harima Lassanaii. Aluth deval egena gatta... Asaven baluwa.. 🙏🙏🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚💐

  • @indunilsl3470
    @indunilsl34702 жыл бұрын

    Looks yumm. Any way it must be tastier with garden fresh labu.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    For sure, thank you 💚💐

  • @dasuniprarthna1232
    @dasuniprarthna12322 жыл бұрын

    woow harima satutui harima wasanawantai oya nam mewane paladawak nelanna

  • @shanikaperera7706
    @shanikaperera77062 жыл бұрын

    Thank you for sharing your beautiful recipes.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you too 💚💚

  • @sagarikakumari7062
    @sagarikakumari70622 жыл бұрын

    වීඩියෝ එක දෙසැරයක් බැලුවා හරිම ලස්සනයි මේ වගේ කෑම බීම හදන විදිය අපිට කියලා දෙනවාට ඔයාට ගොඩක් පිං පරිස්සමින් ඉන්න ඔයාලට බුදු සරණයි ජේසු පිහිටයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath Bohoma sthuthi, parissamin Jesu pihitai 💚💐😘

  • @asankaprabath5695

    @asankaprabath5695

    2 жыл бұрын

    👍

  • @lnkalolo2281
    @lnkalolo22812 жыл бұрын

    කැපවීම ,, උත්සාහයත් එක්ක අගෙය්.. ඔයා අලුත් හදුන්වා දීමක්... නියමය්.... .. තව තව ශක්තිය ,දිරිය ,,ලැබෙිවා..

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐🙏

  • @Nethuu180
    @Nethuu1802 жыл бұрын

    වර්තමාන ගෘහනියෝ අතරේ ඔයා ඉන්නෙ ඉහලම තැනක අක්කේ ....ආදර්ශමත් දිරිය කාන්තාවක් ඔයා ......ආදරෙයි ජේසු පිහිටයි අක්කේ ❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐😘

  • @chanduim8501
    @chanduim85012 жыл бұрын

    හිත හොඳ මිනිස්සු ලෝකෙ කොහේ හිටියත් සොබාදහම හරි ආදරෙන් බලාගන්නවා.ලංකාවේ ගොඩක් කුකින් චැනල් වල කස්ටඩ් පුඩිමයි,කැරමල් පුඩිමයි,කේක් ටිකයි විතරයි හදන්නේ.ඒවා දන්න දේවල්නි.අක්ක කියලා දෙන සමහර කෑම පුදුම රස ඇති.සතුටින් ඉන්න අක්කා.බුදු සරණයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sathutui nangi, bohoma sthuthi, theruwan saranai 💚💐

  • @dinugamage9872
    @dinugamage98722 жыл бұрын

    අනේ හරිම ආසයි අක්කි.සුබ පැතුම් !!💐💐💐ඉසරහටත් ගොඩාක් දේවල් අරන් එන්න අපට බලන්න,ඉගෙන ගන්න❤️❤️👏👏😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Aniwaryenma nangi, Bohoma sthuthi 💚💐

  • @theekshanaarambage8816
    @theekshanaarambage88162 жыл бұрын

    First time i see this menu, marvellous akka 👍👍💝💝

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚💐

  • @ruwanimadushikaperera515
    @ruwanimadushikaperera5152 жыл бұрын

    Wow akke.. try karala balanna onema recepies tikak.. Good luck ❤️❤️ Stay blessed 🥰🥰

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling, blessed 💚💐

  • @ciaoapi
    @ciaoapi2 жыл бұрын

    නියමයි .ලබු වගාව සුබපැතුම් 👍👍ciao අපි travel italy 👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💐👍

  • @malipriyapriya1500
    @malipriyapriya15002 жыл бұрын

    Ane harima lassanai alut deyak god bless you

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much and god bless you too 💚💐💚

  • @maheshikarushikabi800
    @maheshikarushikabi8002 жыл бұрын

    Ane hari shok අක්කා mama පළවෙනි වතාවට dekke ochcha diga labu අක්කා පරිස්සමින් ඉන්න ඔයාලට budusarani හැමදාම සතුටින් ඉන්න jesu පිහිටයි ආරක්ෂාව ලැබේවා

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ehenam matath happy 💚💐

  • @thilinimadushani1347
    @thilinimadushani13472 жыл бұрын

    Harima agei. Oya godak watinawa apata. Digu gamanak yanna labewa

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma pin💚💐🙏

  • @champiy5006
    @champiy50062 жыл бұрын

    Mouth watering! Keep doing more nice videos like this! Best wishes! 💜💐🙏🏼🇺🇸

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💚

  • @dinithiperera1419
    @dinithiperera14192 жыл бұрын

    Akama vachanakin keuvoth IRON MOM god bless

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you akka, God bless you 💚💐

  • @sadinifernando9300
    @sadinifernando93002 жыл бұрын

    අක්කේ හරිම ආස හිතුනා. හදන්න ඕනේ අනිවාර්‍යයෙන්

  • @gayaniperera8239
    @gayaniperera82392 жыл бұрын

    Niyamay akkiii.. Oya rasa recipe denne..

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @sunila8600
    @sunila86002 жыл бұрын

    නියමයි ඔයා වගේ කෙනෙක් දැන් ඉන්න ගැහැණු ළමයින්ට හරිම ආදර්ශයක් බුදු සරණයි ♥️♥️♥️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, Oyatath Budu saranai 💚💐

  • @shriranasinghe6934
    @shriranasinghe69342 жыл бұрын

    හරිම ආදර්ශවත්...ලස්සනයි.පිලිවෙලයි.වගාව දියුණු වේවා...ජය වේවා...!!!

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma pin💚💐

  • @ManelPathirana344
    @ManelPathirana3442 жыл бұрын

    Woow godak rasai neda akkiyo theruwan saranai hemotama 🙏❤❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi, theruwan saranai 💚💐

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN2 жыл бұрын

    SO BEAUTIFUL GREAT SHARING DEAR💓😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much dear 💚💐

  • @sajeedisanayaka372
    @sajeedisanayaka3722 жыл бұрын

    හරිම ලස්සනයි අක්කා ඔයා හරිම පැහැදිලි ව කියලා දෙනවා දිගටම කරන්න

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @janaaisrael1058
    @janaaisrael10582 жыл бұрын

    හරිම ලස්සනයි 👍👍👍👍🍎🍎🍎ජේසූ පිහිටයි ඔයාලට

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, jesu pihitai 💚💐

  • @erandijayasanka6505
    @erandijayasanka65052 жыл бұрын

    Niyamaiiii ......budusaranai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai💚💐

  • @muthu7685
    @muthu76852 жыл бұрын

    අක්කේ ගොඩක් ස්තුතියි වෙනස්ම දෙයක් අපිට කියලා දුන්නට 💚💛 අයියා හරිම ලස්සනට විඩියෝ කරන නිසා මේ විඩියෝ බලන්න ගොඩක් ආසයි.අක්කගේ හිනාව කතාව අදින විදිය මේ හැමදේටම මන් හරිම ආසයි ඒ වගේම පුතාලා දකිද්දී තවත් මේ විඩියෝ වල නැචුරල් ගතිය ආදරණීය බව වැඩියි 🙏🏻

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyath harima adaraneeya kenek, Bohoma sthuthi nangi 💚💐

  • @weerasingheni1464
    @weerasingheni14642 жыл бұрын

    මට අද තමයි video එක බලන්න ලැබුනේ බැලුවාමත් බඩ පිරැනා වාගේ දැනුනා . හරිම රස පාටයි.. විදේශයක හිටියත් ඔබ සෑම ගෘහණියක් ටම ආදර්ශයක් ! ස්තූතියි ! 😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @thsapsara1600
    @thsapsara16002 жыл бұрын

    Anee thanks sweetie ❤️❤️❤️man maga balan hitye me recipe eka enakam. Labu kiribath. Godak adarei siyaluma denata🥰🥰

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ehenam matath happy, thank you 💚💐😘

  • @ruhanifonseka2054
    @ruhanifonseka20542 жыл бұрын

    Harima lassanai ❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @morinchandani7378
    @morinchandani73782 жыл бұрын

    Aththatama mage jeewithe mm asama subject eka.oyata wada mt sathtui labu dakiddi.Jesu pihitai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, Jesu pihitai 💚💐

  • @chamakumar3400
    @chamakumar34002 жыл бұрын

    ඔයාගෙ සිරියාවන්ත හිනාව නිසා තමයි ඔයා නොහිතන විදිහට ඔයාගෙ වගාවන් සරුවට හැදිලා තියෙන්නෙ අක්කේ.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💐💚

  • @chamakumar3400

    @chamakumar3400

    2 жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 😠 😠 😠 😠 😠 අනේ අක්කේ මම මල්ලි කෙනෙක්.චමල් කුමාර

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sorry malli☺️

  • @chamakumar3400

    @chamakumar3400

    2 жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 🌹🌹🙏🙏🙏🌹🌹

  • @lasquadras2637
    @lasquadras26372 жыл бұрын

    Oya katha karana vidiha Maru akke. Asai elolu dakiddi ☺️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @anomarankoth2199
    @anomarankoth21992 жыл бұрын

    Ade mama hituwe pathola kiyala....wooooow

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚💐

  • @nilankapathum3954
    @nilankapathum39542 жыл бұрын

    Good luck akkiyo oyata.. apitath dakkama asahithenawa....❤️❤️🌹🌹🌹⭐⭐👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much nangi 💚💐😘

  • @imeshadulanjani3169
    @imeshadulanjani31692 жыл бұрын

    වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ.....

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💐💐

  • @damithkumara8903
    @damithkumara89032 жыл бұрын

    Adath video aka lassanai video akak anakam balan annawa asawen Budu saranai akka

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai nangi 💚💐

  • @umeshajayathilake8540
    @umeshajayathilake85402 жыл бұрын

    අහල තිබ්බට දැක්කෙ අද... රස පාටයි..😍😍😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @nadeeshajayasekara9534
    @nadeeshajayasekara95342 жыл бұрын

    Adath baluwa akke oyage video eka.apith hadannam labu resipes. Oyala hamoma parssamin inna.theruwan saranai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚💐

  • @rashmimalith9808
    @rashmimalith98082 жыл бұрын

    Oyata mama harima kamathi akke oya harima shook apita oyaa ආදර්ශයක්

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @malmishara2261
    @malmishara22612 жыл бұрын

    Oyaga video mama balanne harima adaren.😘😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @nayomi220
    @nayomi2202 жыл бұрын

    Akkiiiii you are a Amazing 👏👍 no words Wonderful lucky family

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much darling 💚💐😘

  • @asankaprabath5695

    @asankaprabath5695

    2 жыл бұрын

    🙏

  • @tilakwidan6304
    @tilakwidan63042 жыл бұрын

    සුපිරි ඔයා හොඳ අම්මා කෙනෙක් සහ දිරිය කන්තාවක් ජය වෙවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, budu saranai💚💐

  • @binodhasranga1345
    @binodhasranga13452 жыл бұрын

    Anee shoiii aunty ♥♥..dan ape akkith oyage vedios walata addict wela ♥♥..

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ane thank you patio 💚💐

  • @hasithjkaushal2426
    @hasithjkaushal24262 жыл бұрын

    Adath baluwa chainy akka❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you Malliya 💚💐

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe19982 жыл бұрын

    Hari asai dakkama kanna asai ❤❤God bless you and family

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, God bless you 💚💐

  • @shafeenazsamath9910
    @shafeenazsamath99102 жыл бұрын

    I really enjoy watching your videos. It's so motivating how you maintain your beautiful garden. God willing 🙏 I will try and make your fish fertiliser. Also enjoyed watching your milk rice recipe and the dessert. As I am a sweet tooth, love ❤ it. Thank you so much Chainy for your time in creating such genuine and beautiful videos. God bless you and your family. Ciao!

  • @chandanamwr6916
    @chandanamwr69162 жыл бұрын

    ෂා පට්ට❤️👍🙏keep it up thanks 🙏 👌

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @nadeeglaze1041
    @nadeeglaze10412 жыл бұрын

    ඇත්තටම ධෛර්යවන්ත කාන්තාවක් ඔය චූටි පැටියත් එක්ක ඉතාලියේ ඉඳගෙන මේ දේවල් පෙන්වන එක ගැන හරිම ආඩම්බරයි ඔයාට nirogi සුවය ලැබේවා බුදු සරණයි 👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai 💚🙏

  • @tashiyatashiya662
    @tashiyatashiya6622 жыл бұрын

    Oyage mune thiyana siriyawa nisai oyage gewaththath lassana.ape lankawe kenek pita ratakata gihin me wage enna aka gana marama happy.kiyanna bari tharan sathutak danenawa akkiyooo. As walata kadulu anawa.adarei akkiyoooo💗💗💗💗💖💖💖💖💖💖😙😙😙😙

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Adarei patio💚💐😘😘😘😘

  • @fathimasumaiya7002
    @fathimasumaiya70022 жыл бұрын

    Superb akke Love you so much

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling, much love 💚💐😘

  • @sunilfernando1816
    @sunilfernando18162 жыл бұрын

    ගෝඩාක්..රස..කැමක්

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @sadunkrish4630
    @sadunkrish46302 жыл бұрын

    Ade akke me kema tiknm maru aaa..aka newai akk kettu wela lassana wela...ane akke rasama rasa raice akk hdnnakio...පරිස්සමෙන් inna akke budusaranai thwath vedio akk ekmnt one..babalath ආදරෙයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Aniwaryenma hadamu darling, thank you so much 💚💐

  • @sashipiumi2064
    @sashipiumi20642 жыл бұрын

    Niyamai akkiyo

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚💐

  • @samankapila1725
    @samankapila17252 жыл бұрын

    මරු මරු හදලබලන්න ඔින

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @ruvinipeshala214
    @ruvinipeshala2142 жыл бұрын

    Godak asai dekkama Harima lassanai.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐😘

  • @madhushinawanjana2013
    @madhushinawanjana20132 жыл бұрын

    videowa enakal balan hitiye harima aasawen . athamai asin rasawinda ☺☺☺👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @disnafernando1201
    @disnafernando12012 жыл бұрын

    wow harima shok vedio eka

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @Dssilva1992
    @Dssilva19922 жыл бұрын

    Akkage kaama jaathi harima vividaakarayi...ewa dakkamth asai...harima rasa patai...godak pin me wage dewal kiyala denawata

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath Bohoma sthuthi nangi 💚💐

  • @niroshashyamali3891
    @niroshashyamali38912 жыл бұрын

    අහම්බෙන් wage akki oyage videyo dakka..asa hithuna ane godak...man oyage videyo okkama balanawa den...parisamin inna akki...බුදු සරණyi oyata...ආදරෙයි akki 😍😍😍😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi, Budu saranai💚💐

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka2 жыл бұрын

    ආසායි අක්කි ගොඩාක් ඔයාගෙ වත්තේ ලබු පලදාව ඇත්තටම සාර්ථකයි. මට ඔයාගෙ vedio බලනකොට හමුතුම සතුටක් දැනෙනවා ඔයාගේ වැඩ ගරිම නිට් පොඩ්ඩො තුන්දෙනාටත් හරිම ආදරේයි හැමදමත් ඔයා එක්ක අපි ඉන්නවා. හැමදමත් ඔයා ඔයාගේ පවුල සියලුම දෙනා එක්ක ආදරයණියව සතුටින් නිරොගිව ඉන්න ලැබෙවා අක්කි. බුදුසරණයි ඔයාලාට ආදරේයි 😍😍🌷🌷

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi, harima adaraneeya wadan pelakin mawa amathuwata, jesu pihitai 💚💐

  • @asankiasnaki8480
    @asankiasnaki84802 жыл бұрын

    Delicious 😋😋😋. thanks akki 🥰🥰🥰

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you too darling 💚💐

  • @nimalkasenarath1052
    @nimalkasenarath10522 жыл бұрын

    Much love ❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Much love 💚💐😘😘😘

  • @dddevikakumari4558
    @dddevikakumari45582 жыл бұрын

    තෙරුවන්ගේම ආශිර්වාදයෙන් හැමදාමත් හොඳින් සතුටින් ජීවිතේ ගත කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ..පව්ලේ සියලුම දෙනාත් සමගින්..❤❤❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Obatath esema wewa, Bohoma pin💚💐

  • @asankaprabath5695

    @asankaprabath5695

    2 жыл бұрын

    👍

  • @lakminisumedha391
    @lakminisumedha3912 жыл бұрын

    අනේ හරි ශෝක් අක්කී. හරි ම ලස්සනයි. 😊

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @nishanthigunarathna6224
    @nishanthigunarathna62242 жыл бұрын

    Wow niyamai akke.👍👍🌹🌹🌹

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚💐

  • @dineshawhg1290
    @dineshawhg12902 жыл бұрын

    Asawen akkage vediyoes balanawa,harima asai akke,,budu saranai akke hamotama

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi, budu saranai💚💐

  • @brijetfernando9833
    @brijetfernando98332 жыл бұрын

    Mama uyanawa oya labu atta visi karana❤❤❤🌷🌷👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Labu ata uyanna puluwanda? Adamai ahawe, aluth deyak💚💐

  • @kumaridissanayaka9222
    @kumaridissanayaka92222 жыл бұрын

    Woww akka oyage desert eka nam maru.wenasma ekak 😍😍😍😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Aththatama rasai, try karala balanna, Jesu pihitai 💚💐

  • @champrikagallage5077
    @champrikagallage50772 жыл бұрын

    Thank you very much Akka labu Kiri bath ekata,anith recipe waaaaaaw oyage recipe Aluth Aluth kama asai balanna , puduma asai good luck Bs family ekatama 👍👍👍👍💛👍👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Dan happy neda? Thank you darling, bs💚💐

  • @champrikagallage5077

    @champrikagallage5077

    2 жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 puduma sathutui than you Akka thama labu Kiri bath kala na labu gedara genath na pin oyata aniwatyen hadanawa 😍😍😍😍😍💐💐💐💐💐💛

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    @@champrikagallage5077 😘😘😘😘

  • @erandathiperauniversity7830
    @erandathiperauniversity78302 жыл бұрын

    Oya harima lassanai akki😍🤩 ewagema dakshai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐😘

  • @sujeepriyadarshani2041
    @sujeepriyadarshani20412 жыл бұрын

    Harima shooooii

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚💐

  • @nathmikavisha6536
    @nathmikavisha65362 жыл бұрын

    Wooow akki❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚💚😘

  • @jeewanthichandrasiri8347
    @jeewanthichandrasiri83472 жыл бұрын

    Parissamin inna..budu saranai💗

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyalath parissamin, budu saranai💚💐

  • @cytasetha8655
    @cytasetha86552 жыл бұрын

    Kiyanna wachana neha superi👌❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @dulminisenadheera542
    @dulminisenadheera5422 жыл бұрын

    Me videonam niyamai...harima nirmanashiiliy...Wish you all the best...🥺🥺🥺❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @dhanushiuthpala7534
    @dhanushiuthpala75342 жыл бұрын

    හරි ආසා හිතුනා අක්කි.ලබු කිරිබත් නම් කාලා තියෙනවා.පුඩිං එක හදන්න ඕන... අක්කිටත් පවුලෙ සියලු දෙනාටත් ජේසු පිහිටයි...😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Rasai nangi aniwaryenma hadala balanna, Bohoma sthuthi 💚💐

  • @senakitchen5560
    @senakitchen55602 жыл бұрын

    Good i like🌸🌸🌸🌸🌸

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚💐

  • @dulakitchen5249
    @dulakitchen52492 жыл бұрын

    Oya harima adarshamat akke oyagen igena gnna gdak dewal tyenwa anika oya harima nihatamani matat oya wage akkek hitiyanam.............

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ane ithin mamath oyage akka wage thamai😘😘 thank you 💚💐

  • @nilminidodangoda8914
    @nilminidodangoda89142 жыл бұрын

    Harima sarusarai nangi, oyage ath gunaya tamai. Teruwan saranai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi akka, theruwan saranai💚💐

Келесі