Chicken & prawns biryani/Royal biryani/English subtitles/Mommy with niki chainy Fernando 👌💚✅

Hi guys 👋
ඉස්සන් මිශ්‍ර කුකුල් මස් බිරියානිය, රස ඉතා ඉහලයි වගේම ගොඩාක් රස පහසු අමුද්‍රව්‍ය වලාන් ඉක්මනට හදාගන්න පුළුවන්.
If you like my videos please do subscribe….
Thank you so much 😊
එළුමස් බිරියානි රෙසිපිය
Mutton biryani recipe 👇
• Mutton dum biryani/සිං...
Mommy with niki 💚 Chainy Fernando

Пікірлер: 826

  • @nimaljeewani8520
    @nimaljeewani85202 жыл бұрын

    අද අපි බුරියානි හැදුවා හරිම රසයි මගේ සැමියා පුතා රසයි කිය කියා කෑවා ඇත්තටම හරිම රසයි ඔයාලට බුදු සරණයි පරිස්සමින්

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ane harima sathutui dear, Bohoma sthuthi feedback ekata💚💐😊

  • @indrasomalatha21

    @indrasomalatha21

    2 жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 සිහිනගෙනෙනඅමාරිය

  • @sewwandiniranjala3152

    @sewwandiniranjala3152

    2 жыл бұрын

    Ow Eka Eththa.Thanks

  • @malapriyangika1237

    @malapriyangika1237

    Жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 z

  • @sunimaljayawardana1868

    @sunimaljayawardana1868

    Жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 niyamai

  • @madhubhashinee3457
    @madhubhashinee34572 жыл бұрын

    හිතට ගැළපෙන නියම බිරියානි එක දැක්කෙ අද. ස්තූතියි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Harima sathutui dears Bohoma sthuthi 💚💐

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva69312 жыл бұрын

    මන් කැමතිම ඔයාගේ ප්‍රියමනාප ඉදිරිපත් කිරීමට . ඉදිරියට යන්න සුබ පැතුම් ..!

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @upalibatuwita235
    @upalibatuwita2352 жыл бұрын

    ඔයා බිරියානි හදනකොට මාර ආසයි. ඔක්කොටෝම වැඩිය ඔයාගේ ඉදිරිපත් කිරීම මරු.ආසයි බලා ඉන්න .ඔයාට ජේසු පිහිටයි.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, Jesu pihitai 💚💐

  • @premarathnemedagamagamage

    @premarathnemedagamagamage

    2 жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 mamat cook kenek oyage methad ekata heduwa niyamayi maara rasai ..👍👍buriyani ekata wada oya lassanayi...😪😪😝😝ඔයගෙ voice එක ගොඩක් අව්‍යාජයි .කාටත් දැනෙනව

  • @journeywithnature5579
    @journeywithnature55792 жыл бұрын

    As always perfect recipes. Thank you for sharing with us . ❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you too dear 💚💐

  • @laxmannalindha2802
    @laxmannalindha28022 жыл бұрын

    Wow 😳 😳 😳 akkiyo special thanks 🙏 for the wonderful food 🥘 episode

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Most welcome darling 💚💐

  • @dnd4411
    @dnd44112 жыл бұрын

    😊♥️👍ඒකනම් ගොඩක් රස පාටයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @channachandrasekera8319
    @channachandrasekera831910 ай бұрын

    Mouth lunacy dropping super biriyani.

  • @Manel3591
    @Manel35912 жыл бұрын

    Thanks for sharing tasty recipes like this.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Most welcome dear 💚💐

  • @pradeepaliyanage626
    @pradeepaliyanage6262 жыл бұрын

    ෂා නියමයි👍👍 මම ඔයාගේ කලින් ඩම් බිරියානි එකක් හැදුවා හරිම රසට ආවා ගෙදර හැමෝම ආසා වුණා මේකත් මම අනිවාර්යෙන් හදනවා thank you so much love you darling ❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ane thank you too darling 💚💐😘😘

  • @fathimanooriya2267
    @fathimanooriya2267 Жыл бұрын

    Mm looks yummy . perfect ly done thank you

  • @shiromiperera9083
    @shiromiperera90832 жыл бұрын

    Looks delicious and I am going to make it very soon. Thanks for the recipe.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @sriyaherat9215
    @sriyaherat92152 жыл бұрын

    Looks delicious , thanks for the recipe 😊

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you too dear 💚💐

  • @user-bn7nv9fx4w

    @user-bn7nv9fx4w

    2 жыл бұрын

    yes of coers

  • @charithrumayanga9566
    @charithrumayanga95662 жыл бұрын

    Absolutely delicious and very nice presentation. Looking forward to seeing more videos with amazing recipes 👍👍🤗 Thank you very much and all the very best 💞

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much you too dear 💚💐

  • @dilukalakshmilakshmi3982
    @dilukalakshmilakshmi39822 жыл бұрын

    ඒක නම් අදම හදන්න හිතුනා අක්කි..ඔයා හරිම හිනාවෙලා නිදහසේ කෑම හදන්නේ.ඔයාගෙ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ...අපි වෙනුවෙන් මේ වගේ වීඩියෝ තව තවත් කරන්න සහ ඔයගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi dear 💚💐

  • @inokasuranji5255
    @inokasuranji52555 ай бұрын

    Harima rasa patai .❤❤❤

  • @user-nh2bh2pm6w
    @user-nh2bh2pm6w4 ай бұрын

    Wow attatama asaii oya kama dakkahama harima rasa pataiii 😋😋😋

  • @yrasanjanahettiarachchi7067
    @yrasanjanahettiarachchi70672 жыл бұрын

    ඒක නම් සුපිරියක්....පට්ට ලස්සනයි....රහත් ඒ වගේම ඇති

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @dilshichamodya1675
    @dilshichamodya16752 жыл бұрын

    So very delicious ....😍❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @shamenborham6314
    @shamenborham6314 Жыл бұрын

    Thank you so much for the delicious respie ❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    Thank you 💚

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 Жыл бұрын

    Harima rasa patai 👌👌👌❤❤❤❤❤

  • @CookingWithThusha
    @CookingWithThusha2 жыл бұрын

    Wishing you all the very best and good luck always. Wow looks so delicious. Thanks for the perfect recipe.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚💐

  • @nimalisenanayake940
    @nimalisenanayake9402 жыл бұрын

    We made this today actually it came well as the video . The tast is soo good. We had watched and tried many biriyani recipes from various youtubers but among them this is the best. Highly recommend. Thank you for sharing this recipe ❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Really happy dear, thank you so much for your feedback 💚🥰

  • @nimalisenanayake940

    @nimalisenanayake940

    2 жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 ❤️❤️

  • @chamiamasha7628
    @chamiamasha76282 жыл бұрын

    Niyamai aunty . Superb 🌟 aunty nikan gayana shilpiniyak vana රයිනි චාරුකා වගෙයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚💐

  • @chamiamasha7628

    @chamiamasha7628

    2 жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 Thanks for this comment aunty❤

  • @nadeeglaze1041
    @nadeeglaze10412 жыл бұрын

    කෑම දැක්කහම කටට කෙළත් ඉනුවා නේ ලෝබ නැතිව ඔයා අපිට කියලා දෙනවා තව තවත් කෑම වලින් අපිව දැනුවත් කරන්න ඔයා ට බුදු සරණයි 👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Budu saranai 💚🥰

  • @harshahimali2261
    @harshahimali2261 Жыл бұрын

    I have been looking recipe like this 😍

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe86539 ай бұрын

    නියම කෑම ඔයාට harima ආදරෙයි කෑම rasayi .

  • @sanzz2002
    @sanzz20022 жыл бұрын

    Hammo dkkamath pissu wge 🤤😋❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @oshadeegamlath5291
    @oshadeegamlath52912 жыл бұрын

    Thank you dear. මට හම්බවුන රසම බිරියානී රෙසිපි එක.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath Bohoma sthuthi 💚💐

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii2 жыл бұрын

    පිස්සු හැදුනා අක්කෙ.😍😍😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Ane darling 💚💐😘😘

  • @sewwandilakshi7009
    @sewwandilakshi70092 жыл бұрын

    Video eka asawen baluwa akki.lassana wagema gdk rasa patai.hamadama aluth deyk kyl denwata thanks

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath Bohoma sthuthi nangi 💚💐

  • @thisarigamage8318
    @thisarigamage83182 жыл бұрын

    ඒ recipe එකනම් ඇත්තටම රහයි අක්කේ ඔයාගේ හැම recipe එකක්ම වගේ මං try කලා ඒ හැම එකක් ම රහට ආවා thank you අපි වගේ උයන්න ආධුනිකයන් මේ වගේ කියලා දෙනවට

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Mata eka loku sathutak nangi, thank you so much feedback ekata💚💐

  • @maashaz7839
    @maashaz78392 жыл бұрын

    Most awaiting vedio, love you

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚💐

  • @thewoksl
    @thewoksl Жыл бұрын

    Looking Good ... sure tasty too

  • @deepikanilnthi386
    @deepikanilnthi3862 жыл бұрын

    අක්කෙ ඔයා කිසිම ලෝබකමක් නැතිව හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙනවා.ඔයාට ගොඩක් ස්තුතියි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath Bohoma sthuthi nangi 💚

  • @dinushikadinushika7244
    @dinushikadinushika72442 жыл бұрын

    අපිට නම් ලෝබ නැතුව කන්න සල්ලි නෑ දැන් ඔයාලා ලංකාවෙ න් ගිය එක හොඳයි සතුටින් ඉන්න බුදු සරනයි

  • @joyfuljourney3564

    @joyfuljourney3564

    Жыл бұрын

    kzread.info/dash/bejne/qIGf16-nh8STaZM.html

  • @kumariweerasekara1714
    @kumariweerasekara17142 жыл бұрын

    Woooow so nice...🥰🥰❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚🥰

  • @ranisirilanka5812
    @ranisirilanka58122 жыл бұрын

    පට්ටම briyani 👌❤️🌹🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🥰

  • @vishanthimanel9884
    @vishanthimanel98842 жыл бұрын

    මාත් ඔය විදියට හැදුවා...හැබැයි ඉස්සො නැතුව...ඒත් හැමෝම රසයි කිව්වා...කරි ග්‍රේවි එක හරිම රසයි...ඔයාගෙ වීඩියෝ බලනවමයි...ඔයානම් මරු👌 ගොරක දඩමස් හරි කරනවා😄..❤️මේදවස්වල මෙහේනම් හරි අමාරුයි කෑම හදන්න බඩු ගනන් නේ..ජයවේවා ..

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚🙏

  • @nilukarathnayake1133
    @nilukarathnayake11332 жыл бұрын

    Woooow superb👍👍👍👍 nangi.... Eka nam godak godaaaaaak rasa patai... Thank you nangi

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath bohoma sthuthi akka 💚💐

  • @ardanasusu6767
    @ardanasusu67672 жыл бұрын

    Ammoh niyamai akke

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @ashokakumara1918
    @ashokakumara19182 жыл бұрын

    හරිම ලේසියි ඉක්මනින් ‍රසට හදාගන්න පුලුවන් .හරිම .රසයි.ස්තුති ඔබ තුමියට.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath Bohoma sthuthi 💚💐

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm2 ай бұрын

    Harima rasa patai❤❤❤

  • @SRIYANGIANU
    @SRIYANGIANU Жыл бұрын

    Akke mama oyage vdo eka balala e widiyatama haduwa.marama rasai.Thank you so much🌹 kawadawath hada ganna bari una echchara rasata.gedara hamoma rasai kiya kiya kawe.onama kenekta recommend karanawa mama it’s very perfect 👌 🌹

  • @jasinthagunawardana328
    @jasinthagunawardana3282 жыл бұрын

    Looks delicious 🌲🎄🌹🇺🇸

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💚

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja18492 жыл бұрын

    Harema rasa patae😋😋❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @hkjananieranga9092
    @hkjananieranga90922 жыл бұрын

    අම්මෝ..බඩගිනිති හැදුනා ඒක දැකලා...☺️☺️😋

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚💐😊😊 hadanna try ekak demu ehenam💚💐

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara18112 жыл бұрын

    👌👌👌👌hmmmm harima rasa patai. Badaginna wedi una akki. Math hadala balanawa. Bs....

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi, Budu saranai💚💐

  • @speedBlade67
    @speedBlade674 ай бұрын

    Thanks for uploading correct recipe

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana73682 жыл бұрын

    Looks delicious 🌹💕

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🍃

  • @jananirumeshika5660
    @jananirumeshika56602 жыл бұрын

    ada mama oya Buryani heduva harima rasi thanks anti

  • @indikanilantha7754
    @indikanilantha77542 жыл бұрын

    oya lassanata wade karanawa kama rasai wage katata kela unanawa thank you oyata budu saranai

  • @sandraperera6126
    @sandraperera61262 жыл бұрын

    Niyamai buriyan eaka 😍😍😍😀😁😁

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @champrikagallage5077
    @champrikagallage50772 жыл бұрын

    Superb perfect good luck 👍👍👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💚

  • @dewangicharithma4962
    @dewangicharithma4962 Жыл бұрын

    Aunty mama recipe eka ada try kala. Aththatama harima rasai❤. Thank you aunty💝

  • @siru3062
    @siru30622 жыл бұрын

    Thank you hamadam wage mea recipe ekaa try krl rasa kynmmm

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @isankakumariwimalasenawima5663
    @isankakumariwimalasenawima56632 жыл бұрын

    Waw rasa patai hetama hadanna ona. thankyou

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath Bohoma sthuthi 💚💐

  • @hggg7076
    @hggg70762 жыл бұрын

    Waaaw niyamayne

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @sudarshaniliyanage2598
    @sudarshaniliyanage25982 жыл бұрын

    Dakkama hitha pirenawa niyamai👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚😘

  • @sandunithakshila1436
    @sandunithakshila14362 жыл бұрын

    Akkage Recipe ගොඩක් ආසාවෙන් බලනව ❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚💐

  • @supuniudamahima981
    @supuniudamahima9812 жыл бұрын

    හොටෙල් එකක හදපු කෑම එකක් වගේ අක්කේ. හරිම ලස්සනයි පිලිවෙලයි. තැනක් යූ අක්කේ 🥰🥰🥰

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath bohoma sthuthi nangi 💚💐😘

  • @thargininoel2236
    @thargininoel22362 жыл бұрын

    Thank you very much for this recipe.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Most welcome dear 💚💐

  • @manojacm9250
    @manojacm92502 жыл бұрын

    ෂා ෂා නියමයි නේ... ඇත්තටම ඔයා නම් හරිම දක්ශ අම්මා කෙනෙක්.... සුබ පතනවා හැමදේම හොදින් කරගන්න පුලුවන් වෙන්න කියලා... බුදුසරනයි .. පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා.... 😍😍😍❤️❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, Budu saranai💚💐

  • @manojacm9250

    @manojacm9250

    2 жыл бұрын

    @@mommywithniki-chainyfernan8742 ❤️❤️❤️❤️❤️❤️

  • @violetfernando988

    @violetfernando988

    2 жыл бұрын

    👍👍🙏🤲💖🤔🎅

  • @dimalshaniudeshika5803
    @dimalshaniudeshika58032 жыл бұрын

    Lassanata idiripath kara akka a wagema rasath hodata ethi aniwaryen hadala balanawa

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you nangi 💚💐

  • @ajithckumara
    @ajithckumara2 жыл бұрын

    Cook with adding and mixing love...live with happy...god bless you and your family.👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚

  • @AnulaKumari-l2r
    @AnulaKumari-l2r4 күн бұрын

    😊මම හෙට හදනවා

  • @binodhasranga1345
    @binodhasranga13452 жыл бұрын

    ඒකනම් නියමයි 👌♥

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @sandunirajapaksha5043
    @sandunirajapaksha50432 жыл бұрын

    Harima rasa patai akka..👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @wampawalaudeni410
    @wampawalaudeni4102 жыл бұрын

    නියමයි අනිවාර්යයෙන් හදනවා

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @dammikawelagedara6233
    @dammikawelagedara62332 жыл бұрын

    Wow super 😋😋😋👌🏿

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @NINI-uq1ug
    @NINI-uq1ug2 жыл бұрын

    This is amazing

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much 💚💐

  • @shashidharmadasa3137
    @shashidharmadasa31372 жыл бұрын

    බලන් ඉඳලා බඩගිනි ආවා ....මරු akki... 👍👍👍👍👍👍👍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much darling shashi 💚💐

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11492 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට හදලා බලන්න ඕන, හරිම ලස්සනට ඔයා හදල වගේම කියලා දුන්නා තෙරුවන් සරණයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi, theruwan saranai 💚💐

  • @dipalsusantha9031
    @dipalsusantha90312 жыл бұрын

    Niyamai .k

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @sachi.087
    @sachi.0872 жыл бұрын

    අක්කා ඔයා නිරායාසයෙන් උයන කෙනෙක්.මාරම experience එකක් නෙ 😍😍😍😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Sathutin, Asawen karana hamadema karana hinda oyatath ehema danenawa athi nangi, Bohoma sthuthi 💚💐

  • @champiy5006
    @champiy50062 жыл бұрын

    Mouth watering! Thanks for the lovely recipe! 💕👌💐🇺🇸

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you too dear, God bless you 💚💐

  • @malaniperera2839
    @malaniperera28392 жыл бұрын

    Duwagei kaama hari lassana penumath thiyenawa kaamath rasa athi.obata jaya prarthana karanawa.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi aunty 💚💐😘

  • @wahsalamadushani4455
    @wahsalamadushani44552 жыл бұрын

    Ada mama haduwa..harima rasai..thanks dear...😍

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you dear oyatath 💚🍃

  • @m.tharukamadhubhashineetha5826
    @m.tharukamadhubhashineetha58262 жыл бұрын

    Wow akki 😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    💚💐😘😘

  • @lmagalappaththi3994
    @lmagalappaththi3994 Жыл бұрын

    We made biriyani @ it came well as the video. It was soo nice to eat. 😇😇😇

  • @seriatysr7593
    @seriatysr75932 жыл бұрын

    Adaraneeya hinaawa, mihiri katahada,lassana ruupayak deaviyan wahansea obata deela tiyanawa adareai hemadamat family 1.... thank you so much madam. 💓💕💓💕💓💕🌺🌹🌷👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath bohoma sthuthi dear sriyani, God bless you 💚💐

  • @sashinimadurangi4226
    @sashinimadurangi42262 жыл бұрын

    Niyamai akke

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi nangi 💚💐

  • @kanchanagayathri8893
    @kanchanagayathri88932 жыл бұрын

    Super akki god bless you ❤️🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you so much nangi..!! God bless you 💫🙏

  • @madusaumya373
    @madusaumya3732 жыл бұрын

    මාත් හදනවා අක්කි අනිවාර්යයෙන්. තෑන්ක් යූ අක්කි. තව රස අලුත් කෑම ජාති ගේන්න අපිට. ♥️🌹

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Aniwaryenma nangi, Bohoma sthuthi 💚💐

  • @MPwerasekara
    @MPwerasekara2 жыл бұрын

    Piliwelai,pirisidui,lassanai,supiriytama uynawa❤pahadiliwa uyanahatith penwa.😘

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚🥰

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga68712 жыл бұрын

    කටට කෙලත් එනවා රස පාටය් නියමය් 👍🌸

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚🥰

  • @fazlinafazlina84
    @fazlinafazlina84 Жыл бұрын

    Supiri

  • @dilinidinethma6245
    @dilinidinethma62452 жыл бұрын

    Wow very nice akki thank you so much

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you too darling 💚🥰

  • @rashmiperera4399
    @rashmiperera43992 жыл бұрын

    Niyamai akki😛😛

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you darling 💚😘

  • @subgala5692
    @subgala56922 жыл бұрын

    Indeed it is. Kata pissu wattanawa thamai. 💕💕

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🥰

  • @nilmininilmini8075
    @nilmininilmini80752 жыл бұрын

    Niyamai

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi 💚💐

  • @nilukajayalath7727
    @nilukajayalath77272 жыл бұрын

    Yummy 😋😋❤️❤️

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚💐

  • @cytasetha8655
    @cytasetha86552 жыл бұрын

    Superi👌👍🙏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🥰

  • @srikanthijayathilaka268
    @srikanthijayathilaka2682 жыл бұрын

    Katata Kela enuwa veri nise😌😌😌😌

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Thank you 💚🥰

  • @laknimadushika2910
    @laknimadushika29102 жыл бұрын

    🎉🎉🎉🎉🎉🎉මුලින්ම ඔයාටත් ඔයාගේ පවුලටත් සුබ නව වසරක් වේවා අක්කේ🎉🎉🎉🎉🎉🎉අද මම මේ බිරියානි එක හැදුවා ඇත්තමයි හරිම රසයි.දැන් මම දිගටම මේ වගේ තමයි බිරියානි හදන්නේ. බෝහෝ ම ස්තූතියි අක්කේ

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Oyatath esema wewa nangi, thank you so much 💚💐😘

  • @ushanigunaratne1349
    @ushanigunaratne13492 жыл бұрын

    ශා...හදන්නම ආස හිතුනා කියලා දීපු විදියට .බොහෝම ස්තූතියි පුතේ ඔයාගෙ උත්සාහය සාර්තකයි .අපේ හිත් ඇදීලා ගියා ඔයා ගෙ කටහඩට,කියල දීපු විදියට ,ප්‍රිය මනාප සිනහව ආදී සියලුම දේවල් වලට.ස්තූතියි පුතේ 👏👏

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Bohoma sthuthi aunty oyatath 💚💐😘

  • @malikakalinga8925
    @malikakalinga89252 жыл бұрын

    Excellent as always thanks

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    2 жыл бұрын

    Most welcome dear 💚💐

  • @shanidilrukshi2309
    @shanidilrukshi2309 Жыл бұрын

    Woow 😋😋😋😋kanna hithenwa thanks

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    Thank you 💚

  • @ronidil1018
    @ronidil1018 Жыл бұрын

    Man haduva patta rasai thankd

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Жыл бұрын

    Welcome dear 💚

  • @elisenvlog4210
    @elisenvlog4210 Жыл бұрын

    Look very delicious

Келесі