Beef කරිය/Indian style/ශ්‍රී ලංකන් ක්‍රමයට/Beef හදන රසම විදිහ/හදලම බලමු/Chainy Fernando 💐🙏
Full new year video
2024 නව අවුරුද්දේ අපේ ගෙදර මගේ අතින් හැදුනු රසවත් කෑම වේල්/Special moju achcharu/Chainy Fernando
• 2024 නව අවුරුද්දේ අපේ ...
Desert City by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 🙏
Пікірлер: 69
ඔයාගෙ පැහැදිලි කිරීමට කොහොම ස්තුති කරන්නද කියල හිතාගන්න බෑ.පුලුවන් හැම විටම මම හදනවා ඔයගෙ රෙසිපි .කවදාවත් වැරදිලා නෑ..තව තවත් ශක්තිය ලැබේවා.දෙවි පිහිටයි !
Mamath haduwa.harima rasaaaaaaai.jesu pihitai.
ඔයාගෙ recipe එක බලාගෙන මමත් හැදුවා. අම්මෝ පුදුම රසක්.මගෙ චූටි දුව සැර කන්නෙ නැතිවුනත් Husband වගේම දුවත් හරිම ආසාවෙන් කෑවා. Thank you Nangi මෙහෙම recipes share කරනවට.❤️❤️
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Welcome dear💚
ස්තූතියි පුතෙ ❤හරිම ලස්සන කට හඩක් ඔයාට තියෙන්නෙ god bless you ❤❤❤
Wow super fantastic yummy curry Thank U so much Dear for Ur lovely video 🙏👌👍💯🤩🥰😘🤗
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you so much💚
Oya haduwoth ethen thanakolath rasae nange.apeta adambarae.apeth halawathane.❤❤❤ae dan vedio parakku satheyata ekakwath genna.byyyy
Ammo kamak tamai ithin.. lassanai nangiya video aka adath 😋😋❤️
Mama Ada hadanawa.rasa kiyannamko dear.
රසයි😋👍
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you 💚
Tasty curry
ඒකනම් රස පාටයි.හදලා බලන්නම්🍛
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you 💚
Thank you මගේ ඉල්ලීමට මේ විඩීයෝ එක දුන්නට❤
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Welcome 💚
Rasa patai akki😊
Ane maath heduwa.. kiyala wedak ne harima Rasta aawa.. oyata kohoma thank krnnada manda.. man dan oyage recipe mai gedra hadanne… hemoma rasai kiya kiya kanakota maara happy e wagema e welawata man oyata hithin thanks krnwa…❤❤❤ plz nangi mata waffles recipe ekak dennako..
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
Gennam akka… thank you 💚
ඇත්තටම රස ඇති දැක්කම රසපාට පේනවා. මම නම් ඇත්තටම මම ච්කන් මිස වෙන කිසිම මස්වර්ගයක් කන්නෑ.කවදාවත් කාලත් නෑ. ඒත් ඔයා උයද්දි ආසාවෙන් video එක බලනවා.❤❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Bohoma sthuthi 💚🙏
Thank you so much akki.. illapu gaman dunnata recipe eka..❤️
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Welcome nangi… try karala kiyanna💚
❤❤❤❤❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
5 ай бұрын
💚
Mama oyage beef curry eka danuth haduwa.harima rasai.oyage resipies godak mama haduwa.okkoma rasaaaaaaai.waradune na.thanks lot.coffe cake kallak danuth thiyanawa.mamath cathalik.oyatath paule samatath jesu pihitai.jesu Amma rakawaranai.💜💜💜💝💝💝💝
Thanks for sharing.
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thanks for watching!
Looks mouth watering 🤤🤤🤤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you 💚
අපි කන්නේ නැ අනේ ඒක නිසා අද වීඩියෝ එක බලන්නේ නැ .කමෙන්ට් එකක් විතරයි දාන්නේ .අක්කියෝ ❤❤❤❤
අනේ හොය හොය හිටිය එකක් අනේ.. මගේ හස්බන්ඩ් බීෆ් කන්න ආසයි .. ඒත් මං කන්නෙ නැති නිසා රසට හදන්න තේරෙන් නෑ.. බීෆ් හදනවා කියලා දෙනවත් අඩුයි නෙ ගොඩාක් අය.. ඔයා පැහැදිලිව කියලා දීලා තියෙන නිසා මේක try කරන්න පුලුවන් ❤ thank you so much ❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Welcome dear 💚
👍😋💓
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
😘😘
Jeewitheta harakmas kanne ne....eth oya enakm balan inna mata me video eka serama balanna hithuna thumbnail eka dekkath... chicken hadanna yodaganna wa meka asai e power full voice ekata ... I love you darling 😘 thanks for the recipe...I am Kanchana ❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you 💚
Thank you so much ❤❤
Mama Dan hadala iwara une.wow harima rasai.mulu gema suwandaaaaai.oyata thank you so much dearama oyage coffee,chokalet cake wagema godak foods me wedding hadala thiyanawa.godaaaaaaak pin.jesu pihitai.jesu Amma rakawaranai mulu
@arunicooray2022
4 ай бұрын
Mulu faulatama.
Thanks akke
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Welcome nangi💚
Great effort to pass this super Beef curry to us. Star Anise was something I did not add before,but will next time. Thank you so much.
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
My pleasure 😊
හදලා රස කියන්නම් නංගී ..❤️❤️
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you akka💚
Man illapu mas කරි eka Tanks Man hadala kiyannam❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Hari dear… Thank you 💚
Mutton වුනත් රස ඇති pressure cooker එකේ මෙහෙම ඉව්වොත්...Thanks for the vedio
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Aniwaryenma rasai… 💚
@wasanadilrukshi8730
5 ай бұрын
Mottonuth uyanna puluwanda me crameta
Ane akke mn beef kariya hadapuwama mas nikan hapnna be rabar eka wage melek gathiyata enne ne .
Akki Sri Lanka VIDIYATATH HODANNA KO
Hi akki❤❤❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Hi 👋 kohomada?
බැටථ මස් උයන හැටිත් කියන්න
Akki soup keta recipe eka thawama dunne nane.ikmnata dennako akki
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Gennam nangi💚
Soup recips dennko
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Ok 💚
මං බීෆ් කන්නෑ. එහෙමයි කියලා නොබල ඉන්නෙත් නෑ❤
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you 💚
Ko oyage vegetable harvest eka😢
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Dan apita winter eka😉
මැණික අද බලන්නේ නෑ...ඔයාගේ vedio එක..ඒ beef නිසා
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
💚
හපෝ.....එපා...
@warshadhananjanee7352
5 ай бұрын
Apita nam one 😋😋♥️