කොහේ හිටියත් හදන්න පුලුවන් ශ්‍රී ලංකන් ස්ටයිල් බීෆ් බිස්ටේක් | Sri Lankan Beef Bistake Recipe

Тәжірибелік нұсқаулар және стиль

Beef Bistake Recipe Sinhala | Beef Stew Recipes | Beef Bistek Sri Lankan
Hi, I'm Gositha, Indulge in the tantalizing flavors of our Beef Bistake recipe! Get ready for a culinary adventure that promises tender, juicy beef infused with mouthwatering spices. Perfect for impressing guests or treating yourself to a gourmet meal, this dish is sure to become a favorite in your kitchen. So fire up your skillet and prepare to elevate your dining experience with our Beef Bistake recipe!
Cooking Time: 1 Hour & 30 Minutes
Ingredients:
හරක් මස් ටික සීසන් කර ගැනීමට | To Season the Beef,
•හරක් මස්, ග්‍රෑම් 500 | Beef, 500 Grams
•විනාකිරි, මේස හැදි 3 | Vinegar, 3 Tbsp
•ඉගුරු & සුදු ළූනු පේස්ට්, මේස හැදි 1 | Ginger & Garlic Paste, 1 Tbsp
•කහ කුඩු, තේ හැදි 1 | Turmeric Powder, 1 Tsp
•ගම්මිරිස් කුඩු, මේස හැදි 2 | Pepper Powder, 2 Tbsp
•ලුණු, තේ හැදි 1 ½ | Salt, 1 ½ Tsp
හරක් මස් ටික තම්බා ගැනීමට | To Boil the Beef,
•වතුර කප්, ½ | Water, ½ Cups
බිස්ටේක් එක සාදා ගැනීමට | To Make the Bistake,
•තෙල්, මේස හැදි 3 | Oil, 3 Tbsp
•අබ ඇට, තේ හැදි 1 | Mustard Seeds, 1 Tsp
•ඉගුරු, මේස හැදි ½ (පොඩියට කපාගත්) | Ginger, ½ Tbsp (Minced)
•සුදු ළූනු, මේස හැදි 2 (පොඩියට කපාගත්)| Garlic, 2 Tbsp (Minced)
•රම්පේ & කරපිංචා, ස්වල්පයක් | Pandan & Curry Leaves, A Little
•කුරුදු පොතු, පොඩි කෑල්ලක් | Cinnamon, A Small Piece
•කරදමුංගු, 3 (තලාගත්) & කරාබුනැටි, 3 | Cardamom, 3 Qty (Crushed) & Cloves, 3 Qty
•ළූනු, කප් ¼ & ගෙඩි 1 (රවුමට කපාගත්)| Onion, ¼ Cup (Chopped) & 1 Qty (Rings)
•මාළු මිරිස්, කරල් 1 | Capsicum, 1 Pod
•අමු මිරිස්, කරල් 3 | Green Chili, 3 Pods
•වියළි මිරිස්, කරල් 3 | Dry Chili, 3 Pods
•ගම්මිරිස් කුඩු, මේස හැදි 1| Pepper Powder, 1 Tbsp
•ලුණු, තේ හැදි 2 | Salt, 2 Tsp
හායි, මම ගෝසිත. සැරට සැරේ කෑමක් කනවා කියන්නෙ වෙනමම ෆීලින් එකක්නෙ. සැරට මස් කෑල්ලක් හපනකොට කොච්චරනම් රසද. ඉතිං අද මම හදන්නේ කට ගැස්මට කන්න පුලුවන් බීෆ් බිස්ටේක්.
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Beef Bistek | Sri Lankan Beef Bistake | How To Make Beef Stew | Deviled Beef | බීෆ් බිස්ටේක් | හරක්මස් බිස්ටේක්
#beefbistake #beefbistek #bistake
Chapters,
Intro & Ingredients 0:00
Seasoning 0:29
Boiling 1:39
Making Beef Bistake 2:56
Preserving 6:15

Пікірлер: 24

  • @NalinChaaminda
    @NalinChaaminda2 ай бұрын

    I made the way you showed, it comes so deliciously

  • @vimarsanarahubaddha5310
    @vimarsanarahubaddha53102 ай бұрын

    Looks like delicious

  • @imosh3931
    @imosh39312 ай бұрын

    Thank you very much, Greetings from Germany 🇱🇰🇩🇪

  • @deepthinisansala5846
    @deepthinisansala584628 күн бұрын

    මාත් හැදුවා😊... හරිම රසයි..

  • @lakmalpriyadarshana4346
    @lakmalpriyadarshana43464 ай бұрын

    මරු

  • @nimna3463
    @nimna346326 күн бұрын

    Mamath haduwa.maara rasai. 2nd time aye hadanna yanne. Thank you ❤❤

  • @nimna3463
    @nimna3463Ай бұрын

    I made this Bistake today. It came out super taste. Thank you ❤️

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku56803 ай бұрын

    පට්ටම රහයි ඈ......

  • @sumithraperera4480
    @sumithraperera44804 ай бұрын

    👍

  • @user-cd2vp6zj5j
    @user-cd2vp6zj5j4 ай бұрын

  • @jayanifdo3944
    @jayanifdo39444 ай бұрын

    Heta aniwaryen hadanawa meka nam

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6puАй бұрын

    👍🥰💖

  • @namaldabare1338
    @namaldabare1338Ай бұрын

    Apith haduwa oyage kiyapu widiyata..rasai..oyage wagema awa..samhara ingredient adui ithin. Eth supiri yata awa..thanks..

  • @CeylonKitchen

    @CeylonKitchen

    Ай бұрын

    Thank you ❤️

  • @PradeepaGunawardana-ht1nc
    @PradeepaGunawardana-ht1nc3 ай бұрын

    කොහොමද මල්ලි Man ඔයාගෙ video බලනවා Man හැදුවා beef එකයි pork එකයි ඔය විදිහට ma හොඳටම tibuna rasata

  • @cameron5967
    @cameron59673 ай бұрын

    💋 Promo'SM

  • @hemalathaaluthge1916
    @hemalathaaluthge19162 ай бұрын

    😢

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc3 ай бұрын

    බීෆ් බිස්ටේක් නෙමෙයි බීෆ් ස්ටේක්...චිකන් ස්ටේක්...

  • @akilaperera1612

    @akilaperera1612

    3 ай бұрын

    නෑ බීෆ් ස්ටේක් කියන්නේ බීෆ් ටොප්සයිඩ් වලින් කැපෙන ෆිලේ එකක් . සහෝදරයා හරි මේක බිස්ටේක් තමයි .. අඩියක් ගහන්න මරු 👍🤟

  • @shanikaperera-fe3mw

    @shanikaperera-fe3mw

    2 ай бұрын

    ස්ටේක් කියන්නෙ මස් කෑල්ලට, බීෆ්, ලෑම්බ්, මාලු ඕනෙම එකක ස්ටේක් කපන්න පුලුවන්. බිස්ටේක් කෑමෙ නම. පෝක්, බීෆ්, චිකන් වලින් උනත් බිස්ටේක් හදන්න පුලුවන්.

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe58464 ай бұрын

    අද හදනෝ..බයි බායි...

  • @hkshan9542
    @hkshan95424 ай бұрын

    හදලා කොච්චර වෙලා තියාගන්න පුලුවන්ද?

  • @chandrakuwait9755

    @chandrakuwait9755

    4 ай бұрын

    kanakan

  • @neetaguruge2865
    @neetaguruge286512 күн бұрын

    නැහැ හරි බිස්ටෙික්තමයි හරිවචනෙ. ස්ටෙික් කියන්නෙ අර ඇටකටු පේලිය දමා හදනවිට?

Келесі