මෙහෙම "සෝයා මීට්" හැදුවම, වෙන මොකුත්ම ඕනි නෑ | Sri Lankan Soya Meat Curry | Soya Meat Recipe Sinhala

Тәжірибелік нұсқаулар және стиль

Soya Meat Recipe Sinhala | Soya Meat Curry In Sri Lanka | Soya Meat Hadana Hati Sinhalen
Hi, I'm Gositha, Spice up your kitchen with our Soya Meat Curry in Sri Lankan Style! This dish is a delicious blend of elegance and aroma, promising a culinary experience that will transport your taste buds straight to Sri Lanka. Dive into the rich, flavorful world of this plant-based delight that's sure to impress any crowd. Get ready to savor every bite of this aromatic and mouthwatering curry!
Cooking Time: 20-30 Mins
Ingredients:
සෝයා මීට් තැම්බීමට සහ සීසන් කිරීමට | To Boil & Season the Soya Meat
• සෝයා මීට්, ග්‍රෑම් 90 | Soya Meat, 90 Grams
• තුනපහ කුඩු, තේ හැදි 1 | Curry Powder, 1 Tsp
• කහ කුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp
• ලුණු, තේ හැදි 1 ½ | Salt, 1 ½ Tsp
• තෙල්, තේ හැදි 1 | Oil, 1 Tsp
• උණු වතුර | Hot Water
සෝයා මීට් කරි එක සෑදීමට | To Make Soya Meat Curry,
• උකු පොල් කිරි, කප් 2 (මි.ලි. 500) | Thick Coconut Milk, 2 Cups (500Ml)
• අල, ගෙඩි 1 (කපාගත්) | Potato, 1 (Diced)
• ළූනු, ගෙඩි ½ (කපාගත්) | Onion, ½ (Chopped)
• තක්කාලි, ගෙඩි 1 (කපාගත්) | Tomato, 1 (Chopped)
• අමු මිරිස්, කරල් 2 (කපාගත්) | Green Chili, 2 Pods (Chopped)
• සුදු ළූනු, බික් 2 (තලාගත්) | Garlic, 2 Clove (Crushed)
• රම්පෙ & කරපිංචා, ස්වල්පයක් | Pandan & Curry Leaves, A Little
• කරදමුංගු, 3 & කරාබුනැටි, 3 (තලාගත්) | Cardamom, 3 & Clove, 3 (Crushed)
• කුරුදු පොතු, පොඩි කෑල්ලක් | Cinnamon Sticks, A Small Piece
• උළු හාල්, තේ හැදි ¼ | Fenugreek, ¼ Tsp
• බැදපු මිරිස් කුඩු, මේස හැදි 2 | Roasted Chili Powder, 2 Tbsp
• බැදපු තුනපහ කුඩු, මේස හැදි 3 | Roasted Curry Powder, 3 Tbsp
• ගම්මිරිස් කුඩු, තේ හැදි 1 | Pepper Powder, 1 Tsp
• ලුණු, රස අනුව | Salt, To Tsate
• තෙල්, මේස හැදි 2 | Oil, 2 Tbsp
හායි මම ගෝසිත. ඔන්න අද මම අරගෙන ආවේ දැක්කත් කෙළ ගිලෙ ජාතියේ සෝයා මීට් කරි එකක් හදාගන්න විදිහයි. මේක මාරම රසයි. ඉතින් මන් මේක හදන්න රසකාරක මුකුත් භාවිතා කරන්නේ නෑ.
Follow us on Facebook - / ceylonkitchenofficial
Soya Meat Recipe Sri Lanka | Soya Chunks Curry | How to Make Soya Curry | සෝයා මීට් | සෝයා මීට් රසට | සෝයා මීට් කරිය
#soyameat #soyameatcurry #soyachunks
Chapters,
Intro & Ingredients 0:00
Preparing & Boiling 0:22
Making Soya Meat Curry 1:31
Preserving 4:35

Пікірлер: 63

  • @yunalhansaka5374
    @yunalhansaka537412 күн бұрын

    මම කොහොම හැදුවත් රස නෑ😢 මේක වත් හදල බලමු❤❤

  • @isharakumari4918

    @isharakumari4918

    4 күн бұрын

    😂😂 මී ටූ

  • @madhusikalakmini9677

    @madhusikalakmini9677

    3 күн бұрын

    අය්යෝ මාත්. අද මන් මේක try කරන්න හදන්නේ

  • @isharaliyanage9131

    @isharaliyanage9131

    3 күн бұрын

    අනේ ඔව් 🥺

  • @manulawijesiriwardhana6594

    @manulawijesiriwardhana6594

    2 күн бұрын

    ආශාවෙන් නෙමෙයි උයන්නෙ. ඒකයි ප්‍රශ්නෙ.

  • @madhuaththanayaka-qg6pz

    @madhuaththanayaka-qg6pz

    Күн бұрын

    😂😂😂😂😂😁😁😁

  • @thakshigunathilaka5890
    @thakshigunathilaka589011 күн бұрын

    Oyage Kama godak man heduwa harima rasai ❤ thank you ❤

  • @AnusiyaPiyasankar
    @AnusiyaPiyasankar12 күн бұрын

    Hi ගෝසිත කොහොමද ඔයාට ❤ ඔයගෙ හැම video එකක්ම මම බලනවා .ඔයා හදන්න කෑම ගොඩක් රසයි❤❤.මම jaffna wala merry කරලා .jaffna wala ඉන්නෙ .මම අපෙ family එකෙ අයට මම සිංහල කෑම හදලා දෙන්නෙ .ඔයගෙ video බලලා.කෑම කාලා හැමෝම කියන්වා .පට්ට රසයි කියලා .ඔයාට පිං සිද්දවෙන්න❤❤ thank you යාලු😊😊❤❤❤

  • @AnusiyaPiyasankar

    @AnusiyaPiyasankar

    12 күн бұрын

    ඔයගෙ video කරද්දී පුළුවන්නම් ඔයගෙ නම්බරෙ දාන්න ❤ please yalu❤❤❤

  • @HRlife-fk1fs
    @HRlife-fk1fs2 күн бұрын

    Mamanam oyage vidiyo walin kema hadanawa supar.. Aiya thank you.. Good Luke ❤️

  • @user-ob6lx6tt7y
    @user-ob6lx6tt7yКүн бұрын

    ගොඩක් පින් මල්ලි රසයි

  • @ruwanthimadhushani1690
    @ruwanthimadhushani169012 күн бұрын

    Woww

  • @wasanaboxing
    @wasanaboxing12 күн бұрын

    අදම හදවල බලන්න හිතුනා මටත්.. Thank for sharing good job ❤

  • @MadushikaMilini
    @MadushikaMilini2 күн бұрын

    ඇත්තටම කෙල උනනවා.... හදලා බලන්නම ඕනී thnks aiya ❤

  • @Jinji-mn6no
    @Jinji-mn6no9 күн бұрын

    Nice

  • @sandyakumudini5407
    @sandyakumudini540712 күн бұрын

    අදම හදනවා

  • @gimashaprasadini9235
    @gimashaprasadini923518 сағат бұрын

    අද හැදුවා 😍 රසට තිබුනා ❤️

  • @KalpaniDilshara-uf7zf
    @KalpaniDilshara-uf7zf12 күн бұрын

    Woooooow

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057Күн бұрын

    Woow ....

  • @kusumalathamatale9242
    @kusumalathamatale924211 күн бұрын

    ජය වේවා

  • @pabasara7966
    @pabasara796610 күн бұрын

    Hadala baluwa mema 😁. Rasata awa 😇

  • @ShaniThennakon
    @ShaniThennakon12 күн бұрын

    Supiriii👍👍

  • @supunsamarasingha7079
    @supunsamarasingha707912 күн бұрын

  • @tp6601
    @tp660120 сағат бұрын

    Thank you ❤🙏

  • @namalniroshana838
    @namalniroshana83812 күн бұрын

    Supiri goshi😊

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka90012 күн бұрын

    👍😋❤

  • @eranginirmali344
    @eranginirmali3445 күн бұрын

    මාත් හදන්නෙ මෙහෙම තමා ..යාළුවෝ තාම මතක් කරනවා ..❤❤❤❤

  • @ishivlogs9219
    @ishivlogs92197 күн бұрын

    කඩෙන් ගේන සෝයා මීට් පැකට් එක දාන්න ඕන දියලුම දේවල් දාල හැදුවා. ඒත රස නැහැ. ඊට පස්සේ සෝයා මීට් කන එක නතර කලා. ඔයාගේ මේ video එක දැකලා ආයෙත් කන්න ආස හිතුනා. අනිවාරෙන් හදලා බලන්න ඕන.thank you

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s12 күн бұрын

    👍🏻👍🏻👍🏻👍🏻🙏🙏🙏❤️❤️❤️❤️

  • @kasunprabasara5797
    @kasunprabasara579712 күн бұрын

    Mas curry danne

  • @agcarvision359
    @agcarvision3596 күн бұрын

    කට්ටිය සෝයා ගනිද්දි රයිගම් ඒවායින් ගන්න. අනික් වර්ග හරි නෑ

  • @user-zg2bo9qg8l
    @user-zg2bo9qg8l9 күн бұрын

    පැක්ට් නිවෙන සෝටාමීට් හැදුවොත් මේ රස එයිද

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani89319 күн бұрын

    😋😋😋😋😋❤❤❤🔥🔥🔥💐💐💐

  • @janakaperera3602
    @janakaperera36023 күн бұрын

    Mannam hadanawa samahara dawasata mara rasai meet balls curryak wage eth samahara welawata aul man hadanne lanka soy mattan curry eka

  • @user-mm7qi4db3g
    @user-mm7qi4db3g8 күн бұрын

    Ane polkiri dammama oya lassana colour eka ennahane

  • @CeylonKitchen

    @CeylonKitchen

    8 күн бұрын

    කළු කුඩු තමා මේ කලර් එක එන්න ගොඩක් බලපාන්නෙ.

  • @lahiruperera478
    @lahiruperera4789 күн бұрын

    Dan hadanna yanne

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf8 күн бұрын

    දැක්කහම කටට කෙලත් උනනවා

  • @Insidethecities
    @Insidethecities12 күн бұрын

    Oya gatta soya warge mokakda ? ❤

  • @CeylonKitchen

    @CeylonKitchen

    12 күн бұрын

    කැමති ජාතියක් ගන්න. මමනම් ගත්තේ ලූස් සෝයා චන්ක්ස්. ☺️

  • @swarnaweerawanni-ih4ss

    @swarnaweerawanni-ih4ss

    12 күн бұрын

    Miris kaluma kalu Kara wadi nadda

  • @user-tb5sy6vf6g
    @user-tb5sy6vf6g21 сағат бұрын

    කොහොමත් බත් පිගානක් කනවනේ

  • @Apekaha
    @Apekaha5 күн бұрын

    අනේ රස පාටයි❤❤❤

  • @NisaleeBalasooriya
    @NisaleeBalasooriya5 күн бұрын

    Issara soya tharan den mona soya ekawath rasa ne

  • @ruhansa7174
    @ruhansa71742 күн бұрын

    Ane brother soya meat brand eke name eka kiyannako. Mona soya meat eka haduwath kisima rasak nane😊

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works7 күн бұрын

    විනාඩි 15 ක් තිබ්බම සොයා තැම්බිලා වැඩි වෙනවනෙ 😢

  • @queensanku5615

    @queensanku5615

    6 күн бұрын

    ඔව් නේද විනාඩි 5ක් තිබ්බ නම් ඇති

  • @anushadodampegama3798
    @anushadodampegama37986 күн бұрын

    Irisiyakarayoth innawa ne😢

  • @hkshan9542
    @hkshan954212 күн бұрын

    Kela giluna 😮

  • @hansjayawardhananisha9872
    @hansjayawardhananisha98727 күн бұрын

    Oyage ala thembunada

  • @CeylonKitchen

    @CeylonKitchen

    7 күн бұрын

    ඔව්, අල පොඩියට කපලා තියෙන නිසා ඉක්මනින් තැම්බෙනවා.

  • @user-zh2hc6dv6i
    @user-zh2hc6dv6i6 күн бұрын

    ඕවා වැඩද බං

  • @SandamaliKarunarathna-bb5jv
    @SandamaliKarunarathna-bb5jv3 күн бұрын

    මම කොහොම හැදුවත් රසයි කියනවා මගේ යාලුවෝ 🌝

  • @bhagyasewwandi3689
    @bhagyasewwandi36895 күн бұрын

    මන් හදද්දි ඔහොම ලස්සන කලු පාටක් එන්නෙ නෑ නේ

  • @ceylontravel3806

    @ceylontravel3806

    3 күн бұрын

    Aye uyanna epa

  • @mihirisilva1012

    @mihirisilva1012

    3 күн бұрын

    මිරිස් කුඩු,තුනපහ බැදලා ගන්න.සෝයා සෝස් දාන්න

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana65942 күн бұрын

    තව සීනි පොඩ්ඩක් (තෙල් එක රත් වෙන වෙලාවෙ) Or source පොඩ්ඩක් mix කලානම් ගොඩාක් රසයි..

  • @jayanathroha4726
    @jayanathroha47265 күн бұрын

    හායි ගෝෂිත අයියා ඔයාගෙ මියා සොට් නේද 😂😅

  • @sandun2136
    @sandun213615 сағат бұрын

    කොහොම හැදුවත් අන්තිමට තුනපහ රහ වීත්‍රයි, එක්කො ලුණු වැඩියි එක්කො අඩුයි, මේලෝ රහක් නෑ කොහොම හැදුවත් 🤦🏽‍♂️ මේ රට රස්සා එපා වෙලා තියෙන්නේ රෙද්ද කන්නත් නෑ😢

  • @lakpriyamadushanka50
    @lakpriyamadushanka50Күн бұрын

    මෙහෙම කන්න එපා.තෙල් ගොඩවල්.විහින් කෙලවගන්න ඔනිනම් කහල්ලා

  • @lalithsamarasinghe9556
    @lalithsamarasinghe95567 күн бұрын

Келесі