උත්සව අවස්ථා වලට ලේසියෙන්ම "මාළු ඩෙවල්" | Devilled Fish Sri Lanka | Malu Dewal Sinhala

Тәжірибелік нұсқаулар және стиль

Devilled Fish Sinhala | Fish Deval In Sri Lanka | Dewal Hadana Hati
Hi, I'm Gositha, Dive into a world of flavor with our tantalizing Devilled Fish recipe! Whether you're a seafood enthusiast or just looking to spice up your dinner routine, this dish is sure to dazzle your taste buds. Get ready to embark on a culinary adventure packed with bold spices, vibrant colors, and unforgettable taste sensations. Let's reel in the excitement and whip up some Devilled Fish magic!
Cooking Time: 20-30 Mins
Ingredients:
මාළු ටික සීසන් කරගැනීමට සහ ෆ්‍රයි කිරීමට | To Season & Fry the Fish
• කටු රහිත මාළු, ග්‍රෑම් 600 | Boneless Fish, 600 Grams
• විනාකිරි, මේස හැදි 2 | Vinegar, 2 Tbsp
• ගම්මිරිස් කුඩු, තේ හැදි 1 | Pepper Powder, 1 Tsp
• ලුණු, තේ හැදි 1 ½ | Salt, 1 ½ Tsp
• තෙල් (ගැඹුරු තෙලේ බැදගැනීමට) | Oil, For Deep Frying
සෝස් එක සෑදීමට | To make the Sauce
• සෝයා සෝස්, මේස හැදි 3 | Soy Sauce, 3 Tbsp
• තක්කාලි සෝස් මේස හැදි 4 | Tomato Sauce, 4 Tbsp
• කෝන් ෆ්ලවර්, තේ හැදි 3 | Corn Flour, 3 Tsp
• මිරිස් කුඩු, මේස හැදි 2 | Chili Powder, 2 Tbsp
• සීනි, තේ හැදි 3 | Sugar, 3 Tsp
• වතුර, කප් ½ | Water, ½ Cup
මාළු ඩෙවල් එක සෑදීමට | To make the Deviled Fish
• ළූනු, ගෙඩි 2 (කපාගත්) | Onion, 2 (Largely Chopped)
• අමු මිරිස්, කරල් 5 (කපාගත්) | Green Chili, 5 Pods (Cut into Half)
• මාළු මිරිස්, කරල් 4 (කපාගත්) | Capsicum, 4 Pods (Chopped)
• තක්කාලි, ගෙඩි 2 (කපාගත්) | Tomato, 2 (Sliced)
• ඉගුරු & සුදු ළූනු පේස්ට්, මේස හැදි 3 | Ginger & Garlic Paste, 3 Tbsp
• කෑලි මිරිස්, මේස හැදි 1 ½ | Chili Flakes, 1 ½ Tbsp
• තෙල්, මේස හැදි 2 | Oil, 2 Tbsp
හායි, මම ගෝසිත. අද මන් ඔයාලට කියලා දෙන්නේ ඕනිම කටු අඩු මාළු වර්ගයකින් ඩෙවල් එකක් හදාගන්න විදිහයි. ඉතින් මේක විශේෂ උත්සව අවස්ථා වලට ගොඩක්ම ගැලපෙනවා. ඉතින් ඔයාලත් හදලම බලන්න.
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Malu Devilled | Devilled Fish Recipe Sri Lanka | How to MakeDevilled Fish In Sinhala |ඩෙවල් | මාළු ඩෙවල් | ෆිශ් ඩෙවල්
#devilledfish #maludewal #dewal
Chapters,
Intro & Ingredients 0:00
Seasoning & Frying 0:25
Making the Sauce 2:04
Making Deviled Fish 3:01
Preserving 5:12

Пікірлер: 20

  • @virgeniafernando5116
    @virgeniafernando51162 ай бұрын

    Thank-you aniwaryenma hadanava rasa,patai 👍

  • @srilankatvsltv6775
    @srilankatvsltv677510 күн бұрын

    දැන් හැදුවා බොහෝම රසයි 🤗💚😍🙏

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath55292 ай бұрын

    නියමයි 👍👍👍

  • @samadhimadushani6590
    @samadhimadushani65902 ай бұрын

    👌

  • @amaliniroshani6077
    @amaliniroshani607711 күн бұрын

    Man geduwa rasai godak. winakiri noda man siyabala diyakarala demme ane eth godak rasai thank you oyata❤❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne78102 ай бұрын

    😋😋

  • @shanthi7774
    @shanthi77742 ай бұрын

    Tanks

  • @madhuprasadi9264
    @madhuprasadi92642 ай бұрын

    😋😋😋

  • @apinodannacooking3326
    @apinodannacooking33262 ай бұрын

    ❤❤

  • @ajithnilantha5467
    @ajithnilantha54672 ай бұрын

    supiriy kollo❤❤❤

  • @gangaperera5246
    @gangaperera52462 ай бұрын

    විනාකිරි වෙනුවට දෙහි දාන්න පුළුවන් ද

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374Ай бұрын

    🥰🥰🥰🥰🥰👍💯

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi86632 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ic4gg5om8w
    @user-ic4gg5om8w2 ай бұрын

    Looks delicious..will try this definietly

  • @wbsujithpriyankara687
    @wbsujithpriyankara68710 күн бұрын

    Meka dawas kiyak tiyaganna puluwanda?me widiyata isso dala hadann puluwAnda?mAge babage birthday partiyata hadanna hitan inne me widiyata isso dewal.eka nisa uttarayak denna ikmanatama

  • @ShamaliSamankumari
    @ShamaliSamankumariАй бұрын

    තක්කාලි onamada

  • @DilruGIRL1
    @DilruGIRL12 ай бұрын

    කෑම හදලා අපිව පිස්සු වට්ටනවද ❤😂

  • @CeylonKitchen

    @CeylonKitchen

    2 ай бұрын

    😇

  • @ShalikaJayathilake
    @ShalikaJayathilake2 ай бұрын

    lunu damme na

  • @CeylonKitchen

    @CeylonKitchen

    2 ай бұрын

    සීසන් කරද්දි ලුණු දාන නිසා ආයෙත් දැම්මේ නෑ. මොකද සෝස් ජාති වලත් ලුණු රස තියෙනවා. අන්තිමට රස බලල ලුණු මදිනම් එකතු කරගන්නත් පුළුවන්. 😊

Келесі