වැඩිවැඩ නැති රසවත් මීගමු අළුවා/ප්‍රධාන අමුද්‍රව්‍ය 02/Srilankan awrudu kawili aluwa recipe🇱🇰

Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 🙏

Пікірлер: 103

  • @rashikajayasuriya6038
    @rashikajayasuriya60383 ай бұрын

    අද මම හැදුවා ඔයාගෙ method එකට . නියමෙටම අලුවා ටික හැදිලා ආවා . Thank u for the lovely recipe .

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Sathutui dear.. Thank you 💚

  • @nirmalajayakody1677

    @nirmalajayakody1677

    2 ай бұрын

    ❤❤❤

  • @user-ke9pf5wj4v
    @user-ke9pf5wj4v6 күн бұрын

    මිගමු ගැම්ම ❤️👍

  • @subadrawijesekera1702
    @subadrawijesekera17023 ай бұрын

    පෙනේරෙන් පෙරන්නෙ නෑ දෝනි, හලනවා. ආදරෙයි ❤

  • @champajayakody4578
    @champajayakody45783 ай бұрын

    අපේ මිගමූ අලුවා ♥️♥️♥️😋😋😋🇮🇹

  • @user-je1cr7zg6d
    @user-je1cr7zg6d3 ай бұрын

    Niyamai thanks

  • @nathashasayanjali5491
    @nathashasayanjali54913 ай бұрын

    විඩියො එකක් දානකන් බලන් හිටියෙ අදත් විඩියො එක ලස්සනයි අක්කෙ❤❤❤

  • @sinhalaRuwiRama
    @sinhalaRuwiRama3 ай бұрын

    Superp nangiya..stay blessings 😍❤️💪☺️

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya51963 ай бұрын

    කරදමුංගු ටික ටිකක් රත්කරල ගන්න ගොඩක් සුවදයි හොදටම කුඩුවෙනව ස්තුතියි මම අාසම කෑමක් 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Oba hari… Thank you💚💐

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o3 ай бұрын

    Niyamai akki ❤❤❤❤❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo30863 ай бұрын

    නියමයි පුතෙ thank you ❤❤❤

  • @shermiladealwis3034
    @shermiladealwis30343 ай бұрын

    මෙ සිරියාවන්ත මූණ හිනා ව සෑහෙන්න කාලෙකට පස්සේ දැක්කෙ සියලු දෙනාටම ජෙසු පිහිටයි ❤❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Thank you awata mawa balanna💚

  • @jms.kumari5067
    @jms.kumari50673 ай бұрын

    ඇයි ඔයා මෙච්චර දවසක් පරක්කු කියලා බලන් හිටියේ අපට අවුරුදු කෑම ටිකක් හදලා video දායි කියලා ඇත්තටම බලන් හිටියා. බුදුසරණයි නංගී 🙏🙏🙏🙏

  • @anushaliyanage7395
    @anushaliyanage73953 ай бұрын

    Thank you ❤ That’s my favorite

  • @madhudharmaratna9076
    @madhudharmaratna90763 ай бұрын

    Thanks, I am going to make this for New Years ❤

  • @inokasuranji5255
    @inokasuranji52553 ай бұрын

    Rasa patai .oyata jesu phitai .❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu3 ай бұрын

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි රස පාටයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Budu saranai💚

  • @daivanifernando7518

    @daivanifernando7518

    3 ай бұрын

    දැක්කත් ආසයි නන්ගියෝ

  • @SudithaFernando
    @SudithaFernando3 ай бұрын

    කාලෙකින් ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ .ගොඩාක් ස්තූතී .

  • @hemanthiperera30
    @hemanthiperera303 ай бұрын

    👍👍👍

  • @user-kt4kb4ib8b
    @user-kt4kb4ib8b2 ай бұрын

    Thank u lovely recipe

  • @wasanthakumari5876
    @wasanthakumari58763 ай бұрын

    Mage Asama kamak thank you 🙏🙏❤️🇱🇰🇱🇰

  • @janakiabeysinghe946
    @janakiabeysinghe9463 ай бұрын

    මම ආසම කෑමක් නියමයි ගොඩක් වටිනවා මිස්

  • @achalakanheraarachchige3631
    @achalakanheraarachchige36313 ай бұрын

    Ai dan video genna paraku api balagena innawa ❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya74803 ай бұрын

    Woow 😋👌

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    💚

  • @helenfernando1528
    @helenfernando15283 ай бұрын

    Woow dear godak සතුටුයි ඔයාව දකින්න ලැබීම .jesu පිහිටයි

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Thank you awata mawa balanna💚 Jesu pihitai 💐

  • @DiliniAdhikari-nl4bm
    @DiliniAdhikari-nl4bm3 ай бұрын

  • @dilamani
    @dilamaniАй бұрын

    Thank you so very much for your lovely and easy recipe. I just made it and it came out very well and yummy 😋😋

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Ай бұрын

    Most welcome 😊

  • @VirginiaSrijithNair
    @VirginiaSrijithNair3 ай бұрын

    Wow 🎉

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    💚

  • @adikarichithra432
    @adikarichithra4323 ай бұрын

    Hmm rasa patayi❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Thank you 💚

  • @lasanthiprenandu4724
    @lasanthiprenandu47243 ай бұрын

    👍😋🥰

  • @uparnapremaratna3970
    @uparnapremaratna39703 ай бұрын

    ආසාම කෑමක්! මේක වැඩිපුර හදනවා නම්, පිටි ග්‍රෑම් 500 වගේ නම් පැණි මිලි ලීටර් 500ක් වගේද ගන්නෙ ?

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne8313 ай бұрын

    A recipe I thought got to be so difficult... Thanks fr sharing this recipe...

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    My pleasure 😊

  • @gangachulani1373
    @gangachulani13733 ай бұрын

    ❤❤

  • @ritaprins7844
    @ritaprins78443 ай бұрын

    Hope its tasty Thanks

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    It is!

  • @user-wc5sl6ti7v
    @user-wc5sl6ti7v3 ай бұрын

    ❤❤❤❤

  • @user-rj8vx7cu9u
    @user-rj8vx7cu9u3 ай бұрын

    ❤❤❤👍👍

  • @inokafernando340
    @inokafernando3403 ай бұрын

    👍❤😘

  • @user-my1km6vh9t
    @user-my1km6vh9t3 ай бұрын

    පල්ලි ගියාම ගන්න අලුවා රසම රසයි. කිරි අලුවා වලට එච්චර ආස නෑ.

  • @user-nn3rv4ne5y
    @user-nn3rv4ne5y3 ай бұрын

    Pahadiliwa kiyala dunna.thanks ❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Welcome dear 💚

  • @callistafernando6775
    @callistafernando67753 ай бұрын

    Thank you so much ❤

  • @mangalikasooriya9863
    @mangalikasooriya98633 ай бұрын

    Budu saranai putha oyata

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni87793 ай бұрын

    ❤❤❤❤❤❤

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku3 ай бұрын

    මීගමුවේ අළුවා කිව්වේ රාගම පල්ලි ගියාම ගන්න අළුවාද.❤❤

  • @sllooks
    @sllooks2 ай бұрын

    Onna ayeth athurudahan😮😮

  • @sumithsumith9517
    @sumithsumith95173 ай бұрын

    ❤❤❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    💚

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83943 ай бұрын

    Thank you❤❤

  • @geethanigunatilaka1790
    @geethanigunatilaka17903 ай бұрын

    කරද්මුන්ගු පොඩ්ඩක් රත් කරලා කොටන්න..

  • @nelumperera8950
    @nelumperera89504 күн бұрын

    Thank you so much.

  • @dineshrajaguru139
    @dineshrajaguru1393 ай бұрын

    ❤❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    💚

  • @lkr-ai
    @lkr-ai3 ай бұрын

    Akki edi appa piti walin kokis hadanna puluwanda

  • @danushkaniroshani845
    @danushkaniroshani8453 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    💚

  • @asankadharmapala3449
    @asankadharmapala34493 ай бұрын

    Hi dear godak kalaking mn oyata msg karanne. Eth oyage Hama video ekakma baluwa.godak rasa athi me aluwa eka❤❤❤

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba29363 ай бұрын

    මිස් සීනි දානවනම් සීනි වතුර පුමාණ කියන්න පුලුවන් ද

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi69343 ай бұрын

    රස පාටයි අක්කි 🥰🥺🤍 බුදු සරණයි 🥺🙏🤍🥰 සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥺🤍 අපිට රස රස ආහාර කැවිලි හදන්න කියලා දෙනවට ඔයාට පින් 🥺🙏🤍🥰 කවදාවත් කුසගින්නක් නම් දැනෙන්න එපා ඔයා ඇතුලුව මේ ලොකේ කාටවත් 🥺🙏🤍🥰

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    එසේම වේ‍වා නංගි..! බොහොම පිං, බුදු සරණයි..!💚🙌😘

  • @chandanistephen9632
    @chandanistephen96323 ай бұрын

    🤩 😛 Thank you so much for this recipe. can I add some sesame seeds as well? pls give your feedback. ❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Yes you can💚

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka51983 ай бұрын

    👌😋😘🎉🎉🎉🇮🇪

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    💚

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge19413 ай бұрын

    Seeni walin gannawanam oya piti 250g ta koi taram pramanayak oneda nangi?

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Seeni walin hadala nathi nisa hariyatama kiyanna amarui akka 200g wage athi wei mama hithanne

  • @geethikajasanthukankanamge1941

    @geethikajasanthukankanamge1941

    3 ай бұрын

    ​@@mommywithniki-chainyfernan8742Thank you

  • @anndevika1605
    @anndevika16053 ай бұрын

    Meegamu we aluwa walata gahanda aluwa koheth nha

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Aniwaryenma 💚

  • @dinufernando8617
    @dinufernando86173 ай бұрын

    Pani wenuwata seeni pani hadaganna berida

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Puluwan

  • @raviravindra889
    @raviravindra8892 ай бұрын

    Meegamuwe real Aluwa hadapu Aachchi kenek hitiya ape gewal issaraha awurudu 45kta wage udadi.,Meegamuwe Dalupotha gamey❤

  • @mudithaathukorala1507
    @mudithaathukorala15073 ай бұрын

    පැණි රස්නෙ තියෙද්දි පිටි දැම්මම හයිය ට අලුවා හැදුනෙ. පැණි ටිකක් නිවෙන්න තියන්න ඕනෙ නැති ද ?

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Naha mama haduwa hodata melekata thiyana.. pani rasnen danne piti

  • @ShanthiLiyanage-hj3mh
    @ShanthiLiyanage-hj3mh3 ай бұрын

    ඔයාව මම හෙවුවා කොහේද ගියේ මෙච්චර කල්..

  • @varunipathirana5934
    @varunipathirana59343 ай бұрын

    රතු හාල් පිටි වලින් හදන්න පුලුවන්ඩ

  • @gawuriperera7486
    @gawuriperera74863 ай бұрын

    නංගිට පුලුවන්ද Pizza melts හරියටම හදන විදිය. නංගිගේ කෑම මම නිතරම හදනව. ගොඩක්ම පිං .නංගිට මල්ලීට දරුවන්ට පවුලේ සැමටම ලබන්නාවූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දම වේවා. ජේසු පිහිටයි ❤😊

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Hadamu akka.. thank you Jesu pihitai 💚😘🙏

  • @KumariKekulawala
    @KumariKekulawala3 ай бұрын

    Megamu aluwa kapanne ohoma newei degate hadayata

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Hadaya thamanta kamathi hadayak kapanna puluwan. Thank you ☺️

  • @nelumambakumbura3950
    @nelumambakumbura39503 ай бұрын

    Sathitui dakinnalabema

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    Thank you awata mawa balanna💚

  • @marinafernandez7567
    @marinafernandez75673 ай бұрын

    Meegamu Aluwa this what we buy for easter from the women who come from minuwangoda area . Thank you How is your garden

  • @annpereira5289
    @annpereira52893 ай бұрын

    meegamuda koheda kiala adala na me pani aluwa... meke samahara munissu ekath pathi bedagena... oka thama ape ratata wela thiyenne... rasa widinna puridu wenna ekiya bawa... kaamenuth apita gahanna aya na wage.. samaharu ruhune gaga natanawa... pissu wikara..me manussaya kiana eka karaganna

  • @Video_official77
    @Video_official77Ай бұрын

    Akki oya negombo tha

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    Ай бұрын

    Chilaw inne darling

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83943 ай бұрын

    මෙ israel රටෙ පොල් පැනිත් නැහැ කිතුල් පැනිත් නැහැ අඩුම තරමෙ හකුරැත් නැහැ සිනි පැනි විතරයි❤

  • @shami7678
    @shami76783 ай бұрын

  • @sumudukanchana5289
    @sumudukanchana52893 ай бұрын

    ❤❤

  • @mommywithniki-chainyfernan8742

    @mommywithniki-chainyfernan8742

    3 ай бұрын

    💚

  • @dhammika7884
    @dhammika78843 ай бұрын

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7l3 ай бұрын

Келесі