ගැබිණි මවක්ගේ ඉල්ලීම වෙනුවෙන් හදපු රසවත් රෙසිපි 08ක්/ Masal Dosa/Idly/Sambar/Chutney/vada recipes 💐
Music in this video from KZread library 👇
Desert City by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 🙏
Пікірлер: 116
අනේ 🥺 මාත් ප්‍රෙග්නන්ට් අක්කි මාස 7යි දැන් අක්කි ලංකාවෙ හිටියනම් අක්කිගේ අතින් හදපු රසම රස කෑම එකක් කන්න තිබුනා කොහොම උනත් කෑම හරිම රස පාටයි එ අම්මට ගොඩක් ආස හිතෙන්න ඇති ඔයාට ගොඩාක් පින් අක්කි 😍😍
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
Aniwaryenma nangi💚
නංගි ඔයා ලොකු පිනක් කරගන්නෙ ගැබිණි මව්වරුන්ට මෙ විදියට කෑම හදලා දෙන එක ❤❤
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
Thank you akka💚
අදන් හරිම ලස්සනයි විඩියෝ එක සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓
අද video eka හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤ yummy yummy yummy yummy
Superb, yummy. 👌😋 Thanks for all the tips.specialy the parippu vadai.
ඔයා උයනවිදියට හරි ආසා හිතෙනවා...🙏🙏
කෑම ටිකත් මරු. සේරටම වඩා අද අක්කිගෙ ලස්සන...❤
Wow niyamai 🔥 godak pin mewage dewal kirimak 🎉🎉🎉🎉🇮🇪
Thank you sharing 🎉😢🎉
Great job 👍
Waaaw....Thanks patiyo me recipe walata.. Best wishes...gedaradima Gee hadaa ganna video ekak balanna oni Chiny. Thawa deyak.... oyage videos mawa hemadamath motivate kala. Thank for that and God bless you.❤
Niyam ras patai budu sarani sudu nang
Ane godak hodai.loku pinak kale.kama rasapatai..❤
Ai parakku une ane ❤❤❤❤
THANK YOU 🙏 for sharing such a NICE video with us. My favourite INDIAN dishes Dosa.... ItLy.... Sambar..... It's very USEFUL for me. Thank you again Good luck !!!❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐
Supiri ❤❤❤❤❤❤❤❤
Oyage kama hari rasa patai akke...❤❤❤bs
👍
අක්කා ගොඩක් ලස්සනයි ❤
Nice akki 😘😘😘😘😘💞💞
Chainy ge kema harima rasaii. Man try karala tiyenawa godak recipes. Shawarma is the best.
❤
Aththtama hamadama comment damme nathi unata..niwadu weleta parana videos hari balanawa..harima rasa patai oyage kama.kanna asa hithenwa oyage athinma hadala akke❤
💐💐💐💐
ගොඩාක් ස්තුති දුව 🤗❤️
🥰🥰👌
👍👍👍👍👍👍👍👍😍
akke oyage gevaththe vavapu elavalu ivaraida dan vidio enne harima aduvenne
🙏🙏🙏
😋💯💪👍😍
කාලෙකින් දැක්කෙ.ආසාවෙන් video එක රසවින්දා .share කලාට ස්තූතියි පුතේ ...❤ 👩🍳කෑම ගොඩාක් හදාගන්න පුලුවන් ඉදිරියට ....රසපාටයි ...
Jeasu pihitai. 🎉🎉🎉🎉 I 🙏🙏🙏🙏🙏
🤤🤤🤤🤤🤤
Perfect dhosei👌👌& all your recepies today❤️❤️good luck🤝🤝
Ada chuuti Putha deka nisa marasatui ❤
කෑම රස පාටයි ..❤❤❤❤
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
Thank you 💚
❤️❤️❤️❤️
❤❤❤❤
Happy Christmas නංගී ඔයාටයි පවුලේ හැමෝටමයි.🤶🤶🤶✨✨✨🌃🎄🎄🎄🎄🎄
💐🌷
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
💚
👍❤️😘
Mata oyage vedio godak mis una nangi ada me ahamben mekath dakke.kohomada ethin.❤❤
රස රහස් නොමසුරුව කියා දෙන සොඳුරු නිවහනක්
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
Bohoma sthuthi 💚💐
Thank you for the recipe
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
My pleasure 😊
Oya England balan hitye akka ❤
Rasa patai asai akki
Mokada sadda naththee. Lankawatawath awadaaaa
Hrima recipes oya krane mara piliwelai,harima rasata asa hithena widihata uyamawa hemotm ehema be hrima lssani hema vidio ekkama 🥺❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Thank you 💚
Thanks for the lovely recipe for one of my favorite dish Thosa. Your clay pots r really nice. Are they available on Amazon?.
Ghee recipe eka kiyannako oya hadana kema hadanawa rasama rasai akki
මගෙ යාලුවෙක් ඉතාලි ඉන්නවා. එයාට කරපිංචා, රම්පෙ, අමුමිරිස්,දෙහි ඉතාලි යන කෙනෙක් අතේ එවන්න පුළුවන්ද? කරුණාකර ඉක්මනින් පිලිතුරක් දෙන්න❤
Ane akke mth asayi ohoma dawaska kamak kanna eth mata thama babek na..dr kenk hambenna ynnnth salli oni ....godak ...asawen innwa akki
Hal piti ekata mdk string hoppers piti eka use karata kmk nadda
Ammo eyaluwa godak asa wenna athe.marama rasa patae.kata monada una.bs
❤❤❤
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
💚
Ane akki math pregnant kenek matath asai oyage athin hadana kama ekak kanna godak asai oya lankawe hitiyanam kiyala hithenawa akke godak asawen balanwa oyage kama jathi eth oya hadana kama eka kanna pina neni mara asawak thiyenne oya hadana kama ekak kanna ❤❤❤lankawata enne nedda akke oya oyahe athin hadana kama ekka kanna ❤❤❤
❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
💚
අක්කේ මේ තෙත හාල් පිටිද , බැදපු හාල් පිටිද කියන්නකො.
අනේ නංගී ඔයාගේ මසාලතෝසේ එකට නම් මට හරිම ආසහිතුනා.මමත් අද හවස වඩෙ හැදුවා ඊට පස්සේ ඔයාගේ විඩියෝ එක දැක්කේ.❤❤❤
Perumkayan kudu kiyanne monada….? Video lassanai..math babala 2 k inna amma kenek..
Thadi badaginnak thiyena kollekutath onee
උදුවලට ර්‍රස්ට් දාන්න ඕන නෑ උදු අනලා තිබ්බහම ඉතාම කෙටි වෙලාවකින් ස්වභාවිකවම පිපෙනවා❤❤❤❤ මමත් හැමදාම බලන් ඉන්නවා ඔයාගේ වීඩියෝ දානකම් ❤❤❤❤ දැන් වීඩියෝ දානවා අඩුද කියලා හිතෙනවා 😢
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
Oya kiyanade aththa… mama inne seetha rataka.. ithin eka tikak ikman karannai ehema ekathu kale.. Natham yeast awashyama naha.. Thank you 💚
@user-rx8tm6vn2t
7 ай бұрын
Harima rasa patayi..❤
@kumudugunarathna5866
7 ай бұрын
❤❤
@hansisimplecooking7506
7 ай бұрын
❤❤❤❤
Ane vidio praku eii 🥺❤️
@mommywithniki-chainyfernan8742
6 ай бұрын
Ada enawa aluth video ekak💚
❤ meryy Chrstmas ko oya mkada me para monawa kale
අක්කි මං ඔයාගෙ වීඩියෝස් මුල කාලෙ ඉඳන්ම බලනවා..පොඩ්ඩා දැන් ලොකු වෙලා නේද ?🥰❤️
Hodata Kiya denawa. Obata pin.uludu pipena nisa ist damma thawath bada pipenawa
You should start a srilankan restaurant.
@mommywithniki-chainyfernan8742
3 ай бұрын
My dream..💚
අලුත් අවුරුද්දෙ වීඩියෝ නැද්ද නංගී ?❤❤❤
Ane mata ada akkawa mathak una witharai lagadi video ekak danme ne ne kiala❤
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
Ane nangi thank you 💚
එහෙම මටත් ඕන 🥹😘
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
Kamu welawaka 💚
😢 31:47 31:47 ❤
Oyala hondin neda dr. ❤❤❤
Wet rice flour or roasted rice flour use this recipe
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
Normal rice flour
Ha ha pregnant nownata kmk na. Apitath kanna puluwan mewa bada palenakan😂😂😂😂. Manika ithin huga dawasakin ne awe. Nathuwa paluwen hitiye honde🙄🙄🙄Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. Xmas recipes genna honde lamyooo. ❤❤❤❤
මේක බලන සති 38 මන් 😑💥
Hi nangi kohomda?😃
Ayi akki video nette 😢😢😢😢
හාල් පිටි මොනවද ගන්න ඕනෙ. ඒ කියන්නෙ ඉදිආප්ප පිට් හොදද❤❤ thanks for the recipe ❤❤
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
Kade hal piti ona ekak… indiyappa pitith hondai
@shyamadissanayake527
7 ай бұрын
@@mommywithniki-chainyfernan8742 Thank u so much .❤❤
Diet Recipe නැහැ දැන් ❤😢
Thetha halpitida
මස් එකට කලින් දාපු තුනපහ ටික මොනවද නැන්දේ
උලුඳු කොහෙන්දැයි gatte.
ගෙදර ගී හදාගන්න විදිය කියලා දෙන්නකො අක්කා ❤
Oyage Thosa eka hadanna aasai.mamath inne italy.මට කියන්න පුලුවන්ද මෙහෙ තියන Lievito fresco එක දැම්මට කමක් නැද්ද ඊස්ට් එක වෙනුවට.දාන්න පුලුවන් නම් ප්‍රමාණය කියන්න පුලුවන්ද ?Thank you 😊
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
1/2 teaspoon wage danna.. mehe levitò di birra secco ganna thiyanawa super market wala ahala ganna puluwan wunoth eka hondai..
@sharmenfernando7384
7 ай бұрын
Thank you oyata 😊ඊයේ මම ඔයාගේ chicken curry එක හැදුවා.ඒක නියමයි.
නන්ගි වඩේ වලට පොල් අබරලා දානවද..මට එහෙම ඇහුනෙ...ගෙදර අය නම් හරි ලකී....ඔයාගෙ රස කෑම කන්න පුලුවන්නෙ ...ඔයා දැන් ඩයට් කරන්නෙ නැතිද....
නංගිට පුලුවන්ද කියන්න තොසේ mixture එක රෑට හදනව නම් උදේ කියටද පෙගෙන්න දාන්න ඕනේද ? Mixture එක පිපේන්න පැය කියක් තියන්න ඕනේද ? තොසේ එක හදන්න නංගිට පුලුවන්ද කියන්න. ලොකුම උදවුවක් ❤
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
Paya 8 withara pipunahama athi akka… ra hadana time eke inda paya atak withara apassata time eka hada ganna akka.. rasne palathaknam eetath wada ikmanatama pipenawa💚
@gawuriperera7486
7 ай бұрын
@mommywithniki-chainyfernan8742 thank you so much nangi. ❤️ නංගිට, මල්ලීට, දරුවන් හා පවුලේ සැමට අපගේ සර්වබලධාරී දෙවිපියානන් වහන්සේගෙන්ද අපගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද ආරක්ෂා රැකවරණය නිරතුරුවම ලැබේවා. ජේසු පිහිටයි
Pregnant mothers ලට තෙල් කෑම එච්චර හොද නෑ. හෝමෝන් වෙනස්වීමත් සමග එයාලට blood pressure , diabetes වැනි රෝග ඇති වෙන්න පුලුවන්. කෑම ගේන හැම කෙනෙක්ම මෙහෙම හැදුවොත්....හැබැයි ඔයාගේ cooking මම හදලා තියෙනවා. හොදයි.
❤
❤❤❤❤
❤
@mommywithniki-chainyfernan8742
7 ай бұрын
💚