පරාක්‍රම සමුද්‍රයේ අභිරහස පළමු කොටස | The mystery of the Parakrama Samudra In Sri Lanka

...🔅Related Videos🔅...
⭕ තවත් බඹරගලක් ඇඹිලිපිටිය පල්ලෙබැද්දෙන්
• තවත් බඹරගලක් ඇඹිලිපිටි...
⭕ බුදුරුවයාය බුදුන් වැඩසිටි තැනක්ද | අති පැරණි සිරිපතුල්
• බුදුරුවයාය බුදුන් වැඩස...
⭕ මැදිරිගිරිය වටදාගේ බුදුන් වැඩසිටි ආරාමයක්ද ?
• මැදිරිගිරිය වටදාගේ බුද...
⭕ බුදුන්ගෙ රටේ බුදුන්ව සොයායන තරුණ හිමිවරු
• බුදුන්ගෙ රටේ බුදුන්ව ස...
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#parakramasamudra #Yathartha #polonnaruwa
🌟 social media🌟
⭕ Facebook:- / beyond-illusion-to-rea...
⭕ Instagram:- / yathartha.lk
⭕ Tweeter:- / beyondillusion2
⭕ Whatsup :- +94 76 735 6976
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2021 Yathartha All Rights Reserved.

Пікірлер: 445

  • @dk4386
    @dk43862 жыл бұрын

    සත්‍ය තවදුරටත් තහවුරු වෙමින් පවතිනව අනාගතේ සුභයි, ස්වාමින් වහන්සේට නිරෝගී සුවය පතනවා, සුවපත් වෙත්වා.

  • @chandrawanshadassanayake1753

    @chandrawanshadassanayake1753

    2 жыл бұрын

    Atheethaya warthmanaya anaagthaya thun kalayama warthamana prathyayen upan mohothe bawa daka dana upaadanayen midee nidahas weyalla. Anagathaya gana subha asubha lesa sihina dakeema sasara duka thula duk windeemai.

  • @man0jlakmina741
    @man0jlakmina7412 жыл бұрын

    ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර කරමි. පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා .

  • @gk5176
    @gk51762 жыл бұрын

    ඔබ වහන්සේලා ගොඩනගන එ ශාකිය කොලිත නුවරක මර්ගපල ලබන්නට මටද වරම් ලබෙව.තෙරුවන් සරනයි .මගෙ අයුත් ගෙන තව බොහො කල් මෙ බුදුන් උපන් රට රකින්නට ශතිය හිමි වෙව,,,.

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi83162 жыл бұрын

    යටපත්ව තිබූ අපේ බුදු දහමේ නැගී සිටීම. ලඟදි මහණවුන මේ පොඩි ස්වාමීන් වහන්සේට මේ දැනුම ලැබුණේ කොහොමද. මේ අපේ හෙළ බිමේ පුරාණයේ වැඩ වාසය කළ ආර්යයන් වහන්සේ නමකගේ පුනරාගමනය නොවේද. මේ භෞතිකවාදී මිත්‍යාදෘෂ්ටික සමාජයේ බිඳ වැටීමේ ආරම්භය නොවේද. මතු වූ ශ්‍රීසද්ධර්මය මිත්‍යාදෘෂ්ටික බලවේග බිඳහෙළමින් නැගී සිටී. එහෙත් මේ බව තේරුම් ගත හැක්කේ ආර්යයන්ට පමණක් බව මගේ හැඟීම යි. අපගේ ආර්යයන් වහන්සේට විශ්වයේ වැඩ වාසය කරන සම්‍යක් දෘෂ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා.

  • @dhammikasamaranayaka5203

    @dhammikasamaranayaka5203

    2 жыл бұрын

    බලන්නකො සිඋහෙල t v u teub aka

  • @janzatta5739

    @janzatta5739

    2 жыл бұрын

    අපිට වැදගත් නැති වුණාට හරියට ධර්මය ඉගෙනගත්තු හාමුදුරුවන් හැමෝම මේවා දන්නවා.පිටරට ඉඳන් ලංකාව දේවල් igana ගන්න හාමුදුරුවෝth අපිට වඩා දන්නවා.අපි වෙන කොහේද duwana.😥😥😥

  • @ipalihawadana1808

    @ipalihawadana1808

    Жыл бұрын

    3ewe3

  • @rumeshsanjaya4147

    @rumeshsanjaya4147

    Жыл бұрын

    Ààà

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    Жыл бұрын

    Any god would not help him except I F his mother is a deity ! Samgha mittra was chason away by Jettha tissa !

  • @niroshanbandara2416
    @niroshanbandara2416 Жыл бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම හාමුදුරුවන් වහන්සේ නමක් මාගේ නමස්කාරය ඔබ වහන්සේ මතු බුදු වේවා නිවන් ලබත්වා

  • @dshdhammi7724
    @dshdhammi77242 жыл бұрын

    ආශ්චර්යයි අත්භූතයි හිමියනි මේව අහන්න දකින්නට පින් කලබව අප ස්තුතියි ඔබ සැමට යහපතක් ම සිරිලක සෑබැ සත්‍ය මතුවේවා

  • @udulavithanage4314
    @udulavithanage43142 жыл бұрын

    මේ කුඩා ස්වාමීන් වහන්සේට තුනුරූවන්ගේත්;සියළුදෙවි රැකවරනයත්:සියළු ලාංකිකයන්ගේත්:රැකවරනයම ලැබේවා!!!මේවා තේරුම්ගැනීම ජාතියට වාසනාව ක් වනබවමම දැඩි ⁣ලෙස:අධිෂ්ඨාන ය පෙරටුකොට විශ්වාස කරමි! සාදු!සාදු !!සාදු !!!

  • @chandiranasinghe6014
    @chandiranasinghe60144 ай бұрын

    සාදු !සාදු !!ආර්‍යයන් වහන්ස ,ඔබ වහන්සේට ,මේ බුද්ධ ශාසනය රැකගන්න ශක්තිය ධෛර්යය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏 උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේ අපට මහත් අභිමානයක් ගෞරවයක් . අසරණ වූ ලෝක සත්ත්වයාට නිවැරැදි දහම පෙන්වාදෙමින් සසර දුකින් අත මුදවා ගැනීම උදෙසා ඔබ වහන්සේ දරණ කැපකිරීම අපමණයි . සියක් ආයු ලැබ,අපෙත් ආයුගෙන කායික මානසික නිරෝගි සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ ලා අභිමුඛයේ මගඵල ලබා මේ උතුම් පැවිදි දිවිය ලබන්නට ,නිවන් පූර්ණය කරන්නට අපි ද අධිෂ්ඨාන කරමු.🙏🙏🙏

  • @anuruddhachamika5918
    @anuruddhachamika59182 жыл бұрын

    අපේ පොඩි හාමුදුරුවන්ව ගොඩක් ආරක්ෂා කරගන්න වෙයි. තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ. මේ අපේ ගොතම බුද්ධ රාජ්‍ය මයි...

  • @sumithsudarshana9626

    @sumithsudarshana9626

    2 жыл бұрын

    බුද්ධ ශක්තිය නෙළුම් මලක් සේ පිපේවා මගේ මව්බිමේ🙏🙏🙏🙏

  • @Neranjan-zv2tx

    @Neranjan-zv2tx

    10 ай бұрын

    😂 පිපෙයි බලාගෙන. ඔලුව අතගාල බලන්න.

  • @manasibasu3055
    @manasibasu3055 Жыл бұрын

    බෝතලේ..ආර්‍යන්වහන්සේ....පින්සාර හැගීමක් දැනෙනව..මේ බවුද්ද් ..නැගීසිටීම..අපිත් මේ අහල පහල නිසා සතුටක් දැනෙනව ..ඔබවහන්සේලාගේ සිරුරේ දැවටිලා එන..සුලගක් හරි අපේ ඇගෙත් වැදෙන එකගැන..ඔබවහන්සේලා ආරක්ශා වේවා.🙏

  • @Neranjan-zv2tx

    @Neranjan-zv2tx

    10 ай бұрын

    😂පරිස්සමින්.

  • @devprasanna2211
    @devprasanna2211 Жыл бұрын

    මේ පොඩි හාමුදුරුවන්ව ආරක්ෂා කරගන්න ඕන වැළලී ගිය ගෝතම බුද්ධ ශාසනයේ ඉස්මතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි යථාර්ථ නාලිකාවට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage77002 жыл бұрын

    පොඩි හමුදුරුවෝ රැකගන්න ..ගොඩක් දේ ක්‍රියත්මකයි මේ මොහොතේ ..

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl2 жыл бұрын

    බුදු සසුන බැබලේවා ! 🙏 🙏 🙏

  • @mallikagamage2070
    @mallikagamage20702 жыл бұрын

    ගරු ස්වාමින්වහන්ස මේ වගේම පන්සලක නටඹුන් තියෙනවා හෙනන්නේගල පන්ජ්ජඔය මායිමේ .නිදන් හොරු හාරල.ගල්කනු පෙරලල දාල.බුදුසරණයි ඔබවහන්සේට . මෙවැනි වැඩසටහන් ඉදිරියට කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ලබේවා .

  • @sirilee139
    @sirilee1392 жыл бұрын

    මේ කවදා මතකයන්ද කියලා හිතන්න හිතුනා අපේ හාමුදුරැවනේ . ජනිත් මහත්මයාට හොද සහයෝගයක් ඉදිරියේදී ලැබෙයි කියලා හිතෙනවා . සිව් හෙළයටම ජය වෙනවා . සියලු දෙනාටම යහපතක්ම වේවා .

  • @wimalawanninayaka6267
    @wimalawanninayaka62672 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා....!!!! 🙏🙏🙏🙏

  • @airanganigamlath4071
    @airanganigamlath40712 жыл бұрын

    හිතේ තියෙන වේදනාව කොහොම අකුරු කරන්නද ?.අපේ ගෞතම බුදුන් උපන් රට ලංකාව බව පිළිගෙන .මේ මතුවෙන සත්‍ය ඉතිහාසය ගිහියන්ට.පැහැදිලි කර දෙන මෙන් නමස්කාර පූර්වකව ලංකාවේ වෙසෙන ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් අයැද සිටිමි.ස්වාමීන් වහන්සේලා දෙනම ඇතුළු ඔබ සැමට තුණුරුවන්ගේ සරණයි

  • @ranjanisuneetha5143

    @ranjanisuneetha5143

    3 ай бұрын

    ස්වාමීන් වහන්සේලාට කොහොම තෙරුම් කරන්නද පිලිගන්නෙම නැති අය මේවා බලන අපිටත් බනින එකේ

  • @jayasenaur3479
    @jayasenaur34792 жыл бұрын

    හෙල ඉතිහාසය ඉක්මනින් ම මතු වේවා . ඔබලාට ශක්තිය ලැබේවා බුදුසරණයි

  • @user-76rme
    @user-76rme2 жыл бұрын

    🙏🙏🙏🙏🙏. දීර්ඝායු වේවා ඔබ සියලු දෙනාටම.

  • @suwinithagunwardana197
    @suwinithagunwardana1972 жыл бұрын

    සාදු සාදු සාදු

  • @indumadushani5987
    @indumadushani59872 жыл бұрын

    අනේ දෙඉයනේ මේවා හින්යක්ද කියලත් හිතෙනවා. මගේ අමා මෑනී බුදු පියනන් වහ්සේගේ සිරි පතුල ස්පර්ශය මේ පොළොවේ වැලි katayak gane සිප ගන්න හිතෙන්නේ මේ hamana sulaga බුදු සක්තිය සිසිලස හිතට දැනෙන සුවය කියා ගන්න බැ.අරිහතුන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. 🙏🙏🙏

  • @user-ji3nl7hm6h

    @user-ji3nl7hm6h

    2 жыл бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @shdarshanawanasinha1968

    @shdarshanawanasinha1968

    2 ай бұрын

    Kariya boru kiyanda epa harida ahu wendath epa

  • @dhammikaperera4685
    @dhammikaperera46852 жыл бұрын

    අපේ බුද්ධ ඉතිහාසය නිවැරැදිව ඉස්මතු කිරිම සම්බන්ධව හරිම සතුටුයි.සුවපත් වේවා ! 🙏🙏🙏

  • @meegodagenk2614
    @meegodagenk26142 жыл бұрын

    සාදු සාදු🙏🙏🙏

  • @apkapk7454
    @apkapk74542 жыл бұрын

    ඔබ වහන්සේට නිවන් දකින්න ලැබේවා !

  • @sangeethudaya6495
    @sangeethudaya64952 жыл бұрын

    බොරුව අස්වද්දපු රටක ඇත්ත කියන්නෙ වල්පෑටියක් වගේ එහෙත් යතාර්ථ නාලිකාව ජනිත් සහෝදරය මේ ස්වාමීන්වහන්සේ දරන ප්‍රයත්නය අති උතුම් දැන් දැන් හෙලබොදු ඉතිහාසය මතුවෙමින් මේ මල් පලදරන්නේ පිංවන්ත ඔබලාගේ මහගුපිංකමේ ප්‍රථිපලයි තවතවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා මේවා බලල දැනුම ලබාගෙන ලගම හිතවතුන්වත් දැනුවත් කරන්න හැකිතාක් බෙදාහරින්න තෙරුවන්සරණයි

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu44982 жыл бұрын

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු අපේ බෞද්ධ යතාර්ථය තේරුම් කර දීම සහ අප නායකයැයි කියන ස්වාමීන් වහන්සේලාට අවබෝධ කර දීම හාස්කමක් මෙන් රටේ ජනයාටත් අවබෝධ වේවා. අප ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබ අරිහත් භවය මේ භවයේදීම ලැබ සන්සාර මාර්ගය කෙටිකර මේ භවයේදීම නිවන් මග උදාවේවා සාදු සාදු සාදු බුදු සරණයි.

  • @sunmax8523
    @sunmax85232 жыл бұрын

    යටකල දේශය මතුවීම ෴ වැලැක්විය නොහැක

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa90762 жыл бұрын

    සුවපත් වේවා

  • @donj.christy2308
    @donj.christy23082 жыл бұрын

    ඔබවහන්සේ ගෙ දැනූම්සම්භාරයට අනික් එවූන් කැමති නැ එකයි වටෙඉන්න එවූන්ට තන්නහව...

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka48572 жыл бұрын

    Me buduwarun pahala wana deshayai 🙏🙏🙏

  • @thesangeethgg
    @thesangeethgg2 жыл бұрын

    සියලු දෙනාට දීර්ඝායු වේවා ! 🙏🙏🙏

  • @chamleyariyachandra1238
    @chamleyariyachandra12382 жыл бұрын

    ජාතියේ පිනට පහලවූ සඟරුවනක්

  • @gayanigeethika8029
    @gayanigeethika80292 жыл бұрын

    අපේ ආර්යන් වහන්සේට පෙනෙන නොපෙනෙන සියලු ආරක්ෂාව සැලසේවා. සම්බන්ධ වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සම්මත හාමුදුරුවන් වහන්සේලාට මේවා තේරුම් ගැනීමට නුවණ පහළ වේවා.

  • @charletdealwis7937

    @charletdealwis7937

    2 жыл бұрын

    පුජනිය අරිය විමුක්ති ස්වාමින් වහන්සේ මෙතරම් සුළු කලකින් සොයා ගත් තොරතුරුවල වටිනා කම අර්ථවත් විමට නමි යථාර්ථ නාලිකාව පෙර ගමන් කරැ විය යුතුයැයි සිතමි බුද්ධ කාලින ඉතිහාසය හෙළි විමට අකැමැති පිරිසක් ද සිටින බව අප මතක තබා ගත යුතුය .අරිය විමුක්ති ස්වාමින් වහන්සේ ගෞරව පෙරදැරිව සිහි පත් කරමි .සැමට තෙරැවන් සරණයි .

  • @somaalsoma3016

    @somaalsoma3016

    2 жыл бұрын

    මෙයට. අන්ලයික්. දාපු බල්ල..කවුද.බල්ලෙක්වත් නෙවෙයි ගැරඩියෙක්

  • @senawirathna6147

    @senawirathna6147

    2 жыл бұрын

    @@somaalsoma3016 සත්තුන්ට නින්දා කරන්නඑපා. ඒ දාතු සුනකයෙක් කිව්වට කමක්නැ නම්බුනාම සහිතව..

  • @Neranjan-zv2tx

    @Neranjan-zv2tx

    10 ай бұрын

    😂 බලාගේන අරියතුන් වහන්සේලා ලිස්සල වැටෙයි.

  • @nirmaladeed9223
    @nirmaladeed92232 жыл бұрын

    අපේ ගමේ තරුණයෙක් බෝගහක් තිබුන ගලක් උඩ බුදුකුටියක් හදන්න සූදානම් උන අවස්ථාවේ මුලින්ම විරුද්ද උනේ ගමේ හාමුදුරුවරුන් ......... ඔන්න ඕකයි ගිහියන්ටත් වඩා බහුතරයක් හාමුදුරුවරුන්ගෙ කුහක කම ...... කියන්නේ 😱 අපේ පූජනීය ස්වාමින්වහන්ස බෙහෙවින්ම ඉස්තුතියි ...... පරන නිබ්බානසුවයෙන් සුවපත්වෙව ...... 👏👏👏 ඉස්තුතියි ජනිත් පුතේ සුවපත්වෙව 🙏

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi67232 жыл бұрын

    යතාර්ථ මෙම දරන උත්සාහය. අරිය විමුක්ති ස්වාමීන් වහන්සේ විසින් ආලෝකය කර. සියලු ලාංකික යන්ට අවබෝධ කර දීම අනර්ඝයි. බොහොම පින් 🙏🌻🙏🌻🙏🌻

  • @mal9924
    @mal99242 жыл бұрын

    ගරු ස්වාමින්වහන්සේ ඇතුළු සියල්ලෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏🙏🙏

  • @fdomarasinghe1011

    @fdomarasinghe1011

    2 жыл бұрын

    සාදු සාදු සාදු

  • @chandrawanshadassanayake1753

    @chandrawanshadassanayake1753

    2 жыл бұрын

    Mehema giyoth nam kawadada kiyala hitha gannath be , me siyalla athahera manasin nidahas weyaw!

  • @swarnaswarna8818
    @swarnaswarna88182 жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේට බුදු සරණයි .දීර්ගායුස ලැබේවා .වහ වහා උතුම් වූ නිවනින් නීවීමටම ලැබේවා !!! 🙏🙏🙏

  • @sujatharajapaksha4411
    @sujatharajapaksha44112 жыл бұрын

    සාදු සාදු. තව තවත් දිරිය ලැබේවා.🙏

  • @lakmaldananjaya4207
    @lakmaldananjaya42072 жыл бұрын

    බුදු සරණයි ☸🌷💐🙏

  • @nibodhimenaka3158

    @nibodhimenaka3158

    2 жыл бұрын

    ඔබ වහන්සට පින් අපිට මේ දුබුටුලු ගලගැන කියලාදුන්නට, මාත් පොලොන්නරුවේ මාත් මේ ගලගැන සෑහෙන්න හෙව්වා නමුත් අද මට සෑහෙන්න දෙයක් දැනගන්න පුළුවන්උනා, ඔබ වහන්සට ගොඩාක් පින්, ඔය පල්ලෙහා තියෙන උමග උඩින් චෛත්‍යයට යන්න අපුරුවට පඩ්පෙලක් තියෙනවා, එකක් නෙවෙ තැන් තැන් වලින් පඩි පෙලවල් තියෙනවා, හරිම ලස්සනයි ඔයතැන, ඔය ගල උඩ ඉදන් හරියට බැලුවොත් සීගිරිය පවා පේනවා, අපේ මිනිස්සු එක්කබෑ, අපේ ඉතිහාසය හැන්ගිච්ච තව තැන් තියෙනවා, මාත් දන්නතැන් ගොඩාක් තියෙනවා මාත් අපේ ඉතිහාසයගැන හොයනවා හෙව්වට මන් දන්නතැ ඒවා විස්තර කරන්න, හැබැයි මට පුළුවන් ඒදේවල් තියෙනතැන් පෙන්නන්ඩ , මම සමහරක් තැන් වලට ගිහින්නැ නමුත් එම හැන්ගිච්ච තැන් වලට ගියපු අය බොහෝයි, තෙරුවන්සරනයි සියලු දෙනාට

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara59202 жыл бұрын

    දිර්ගායුවෙිවා

  • @mediniliyanage6166
    @mediniliyanage61662 жыл бұрын

    නිවැරදි හෙල ඉතිහාසය මතුකල අපේ අරහතුනන් වහන්සේට ශක්තියක් වන අරියවිමුක්ති ආර්යන් වහන්සේ ට දීර්ඝායු වේවා.. තවතවත් මේ උරුමය මතුගරදීමට උරදෙන ජනිත මහත්මයාටද දීර්ඝායු වේවා.!!

  • @chandrikaweerasinghe629

    @chandrikaweerasinghe629

    2 жыл бұрын

    S සුවපත් වේවා

  • @user-ks3oy1xt7e

    @user-ks3oy1xt7e

    6 ай бұрын

    🎉 🎉 🎉 🎉

  • @thanuja9730
    @thanuja97302 жыл бұрын

    Godak watinawa..theruwan saranai 🙏🙏🙏🙏

  • @blackshieldx4670
    @blackshieldx46702 жыл бұрын

    මේ පවුරාණික චයිත්‍ය සංස්කරනය වියයුතුයි 🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya49542 жыл бұрын

    අනේ ඔබතුමාලගේ උත්සාහයට අපේ උත්තමාචාරය ..🙏🙏🙏

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h2 жыл бұрын

    ☸️බුද්ධ ශක්තිය නෙලුම් මලක් සේ පිපෙවා, ☸️Sri lanka☸️මගේ මව් බිමේ.🙏🙏🙏

  • @user-wh1hl9zf6z
    @user-wh1hl9zf6z2 жыл бұрын

    මහා දැදැනුමක් ඇති අපේ හාමහාමුදුරුවන්ගෙ දැනුම ප්‍රායෝගික ව අත් විදින්න හොඳම කාලය.

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne46522 жыл бұрын

    ඔබ වහන්සේ ට දීර්ඝ ආයු ලැබේවා ! ජනිත මහත්මයා ඇතුළු සියල්ලෝම සුවපත් වේත්වා ! තෙරුවන් සරණයි !

  • @apekamasoya3767
    @apekamasoya37672 жыл бұрын

    අරිහතුන් වහන්සේ එළිකල මග නොනැවතී ඉදිරියට යාම උදෙසා විශ්වය මිහිමත බිහිකළ ආශ්චර්‍ය .....සාධු ..සාධු ...සාධු ...

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam46222 жыл бұрын

    මිත්‍යාවෙන් වැසීගිය හෙල බොදු ඉතිහාසය අද ජනිත් මහතා වැනි අයගේ නොමද උත්සාහය නිසා නිරාවරණය වෙමින් තිබෙනවා .ඒ වගේම අපගේ පිනට පහල වූ මීවනපලානේ අරිහතුන් වහන්සේටත් ,සිරි අරිය විමුක්ති ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා කියා පතනවා බොරු ඉතිහාසය පිලිගෙන මුලා වී සිටින අසරන හෙලයින්ගේ ඇස් පෑදීමට ගන්නා වෙහෙස පිලිබදව .සියලුදෙනාටම නිවැරදි දහම සහ ඓතිහාසික කරුනු වැටහේවා !නමුත් ඒකටත් පෙර පින් තිබිය යුතු බවයි මගේ අදහස.තෙරුවන් සරනයි !

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu11192 жыл бұрын

    සුත්ත නිපාතයෙ පබ්බජා සූත්‍රයෙන් කියැවෙන අර්තය ..උන්වහන්සේ මනා සේ පැහැදිලි කරදීමක් කරනු ලබයි 🙏

  • @mymix636
    @mymix636 Жыл бұрын

    මම cristian මමනම් හරිම ආසයි මෙහෙම ඒවා නැවත නිර්මාණය කරනවට ❤. මම ඉගනගත්තේත් ඉතිහාසය ❤

  • @sumedthero460
    @sumedthero4602 жыл бұрын

    🙏🙏🙏

  • @janithkumara5637
    @janithkumara56372 жыл бұрын

    ජනිත් මහතානනි, සිතියම භාවිතයෙන් යළි පිටපතක් කරන්න

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala90592 жыл бұрын

    පින්වත් පොඩි හාමුදුරුවෝ සහ ජනිත් මහත්මා ඇතුළු මේ වෙනුවෙන් දායකත්වය සැපයු සියළු දෙනාටම පින්සිදුවේවා !!!

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x2 жыл бұрын

    අපේ අරිය විමුක්ති ස්වාමින්වහන්සේට නමස්කාර වේවා ..මේ සත්‍ය රටට එළි දරව් කරනවට..යථාර්ථ නාළිකා වේ ජනිත් මහත්මයා අපේ හෙළ ඉතිහාසය නිවැරැදි කරන්න දරන උත්සාහය දැන් බොහෝ දුරට සාර්ථකයි .. සත්‍ය පිළිගන්න ඔබ හා ඉන්න අප සැමට පුදුම සතුටක්.. 🙏🙏🙏🌷🌷🌷🌷 මේ බුදුරජාණන් වහන්සේ උපන් දේශය කියලා දැනෙන කොට.. වයස 16 ක පොඩි හාමුදුරුවන් වහන්සේට තියෙන ප්‍රඥාව කොපමණ ද.. දායකයින් ගේ දන් පැන් ලබ ලබා ශාසනයත් විනාශ කරමින් පන්සල් වල පඩුරු පාක්කුඩම් ලබමින් සැප විදින ඇතැම් පැවිදි පිරිස් ලජ්ජා විය යුතුයි .. බුදුරජාණන් වහන්සේ ගේ සැබෑ තතු හොයන අයටත් හරස් කපන්න තරම් පව්කාර වීම ගැන.. ජයවේවා යථාර්ථ ඔබ සැමට.. තෙරුවන් සරණයි ..

  • @keerthiwannigama3760
    @keerthiwannigama37602 жыл бұрын

    මේ උතුම් කාර්යය සර්වප්ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අපේ ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා !

  • @asankaamarasinghe128
    @asankaamarasinghe1282 жыл бұрын

    api obala samagai!!!

  • @asokakumari5692
    @asokakumari56922 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d4 ай бұрын

    නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා සියළුම සුවාමින් වහන්සේ ලාට අනෙකුත් සියළුම දෙනාටම තෙරුවන් සරණයි 👏👏👏👏👏

  • @githagitha8315
    @githagitha83152 жыл бұрын

    සාදු සාදු සාදු තේරැවන් සරනයි

  • @sriyanidavi890
    @sriyanidavi8902 жыл бұрын

    Theruwan saranai.wishwa maniyange asirwadayen"nawathath a chaythaya edi karanna labewa.

  • @emedauwenya3678
    @emedauwenya36782 жыл бұрын

    පරම නිබිබාන සුවයෙන් සුවපත්වෙිවටා! සියලු ලෝක සියලු සත්වයෝ.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe4072 жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @sunethradesilva7595
    @sunethradesilva75952 жыл бұрын

    ජනිත පුතා ,ඔබත් ,මේ ආර්‍යයන් වහන්සේලා ත් ,මේ හෙළ බුධ ඉතිහාසය යථාර්ථය ගාම්බීරව ඉස්මතු කළත් මනස දියුනු නොකළ පෙර පින් නැති අයට නොවැටහෙනු ඇත. ඒකට මොනවා කරන්නද ...නමුත් දැන් තරුණ පරපුරේ මන උස් බුද්ධිමත් පෙර පින් ඇති පින් වන්ත දරුවන් බොහෝ සිටින බව හොන්දින් පෙනී යන කරුනකි...එබැවින් ඔබ තුමන්ලාගේ මෙහෙවර සාර්ථක ව කරගෙන යෑමට මම හදවතින් ම ආශීර්වාද කරමි .

  • @donj.christy2308
    @donj.christy23082 жыл бұрын

    මන්ත්‍රීලට කව්වොත් ඉවරෙටම ඉවරයි හොටල්හදයි. ඔබවහන්සෙ ඔතනභාරව ඉන්න උත්සහ කරන්න..

  • @amilasensratne1150
    @amilasensratne11502 жыл бұрын

    ජනිත මහත්තයෝ, හැකි ඉක්මනින් ම අපි ඉතිහාස විකුර්ති යට විරුද්ධව නඩු මගට බැසීමට සූදානම් වෙමු. ජයරත්න පතිරාරච්චි මහතා දැන් ගොඩක් වයසයි. එතුමාගේ සාක්ෂි ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. වහා ක්‍රියාත්මක නොවුන හොත් අපට ගොතම බුදුන් වහන්සේගේ දේශය බවට ඔප්පු කර ගැනීමට නොහැකි වෙයි. මුලු රටේම අනාගත දරු පරපුර වෙනුවෙන් වහ වහා ක්‍රියාත්මක වෙමු. අපි හැමෝම ඔබ සමඟ යි.

  • @njwije4094
    @njwije40942 жыл бұрын

    අපි හදමු ස්වාමින්වහන්ස චෛත්‍යය.

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa90762 жыл бұрын

    බුදුවරු උපන් බිමෙන් පිට නොවඩී නම් ඉන්දියාවේ උපන් බුදුන් වහන්සේ මොන එකකට හෙල බිමට.වැඩියද කියලවත් හිතන්න නොදන්නා පන්සල් වල ඉන්න අය.සුවපත් වේවා

  • @hemamaliabeysinghe8892

    @hemamaliabeysinghe8892

    2 жыл бұрын

    Koi potheda thiyenne budu kenekuta thama upan raten pita nowadina bawa.... thwath vikurthiyak. Poth path wala visthara danna puluwandha

  • @hemamaliabeysinghe8892

    @hemamaliabeysinghe8892

    2 жыл бұрын

    Meewanayata karaganna bari vikurthiya meya dala karanawa wage

  • @swarnalathailandaridewa1035

    @swarnalathailandaridewa1035

    Жыл бұрын

    Budun upane lankawe bawata siyalu sakshi hari bawata England piligena hamarai

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake82152 жыл бұрын

    ඔබවහන්සෙට දීගායු වේවා

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara46682 жыл бұрын

    🙏

  • @yamunaguruge7852
    @yamunaguruge78522 жыл бұрын

    🙏 🙏 🙏

  • @skkw2356
    @skkw23562 жыл бұрын

    අපේ පොඩි හාමුදුරුවනේ යථාර්ථය සමග එකතුවී මේ යන ගමන ශාර්තක වේවා අපේ අතිතය නැවත ගොඩනගන්න ශක්තිය ලැබේවා ලැබේවා බුදු සරනයි

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri56832 жыл бұрын

    බුදුන් ගේ දේශය ශ්‍රී ලංකාවයි.

  • @somaalsoma3016
    @somaalsoma30162 жыл бұрын

    බුදුසරනයි..මාගේ මවුබිම ආරක්ෂක රන.දෙවියන් වහන්සේට. මාගේ.නමස්කාරය වෙත්වා.සාධු සාධු සාධු මෙ.පොලොවෙ..උපදින්න අපි.කොයි.තරම්.පින්කරල ඇද්ද

  • @deepawijesuriya7488
    @deepawijesuriya74882 жыл бұрын

    Ariyan wahansa thawa thawath mey karunu penwa denne. Sathya sathyamayi. Oba wahanse sathya darmaya sathya ithihasaya penwa denna. Suwapath wewa.

  • @sanjeewawedisinghe2363
    @sanjeewawedisinghe23632 жыл бұрын

    Obawahansai magai ratata ardambarayak sadu sadu

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 සුවපත් වේවා ඔබ සැම....

  • @ruwans.g4660
    @ruwans.g46602 жыл бұрын

    නිදුක් නීරෝගී සුවපත් වේවා..!

  • @amithamarahela8058
    @amithamarahela80586 ай бұрын

    අනේ අපේ බුද්ධ ශක්තිය .නුදුරේ දිම මුලු ලොවටම පසක් වේවා .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @samanthapkumara3632
    @samanthapkumara36322 жыл бұрын

    E පහත් ස්වාමීන් වහන්සේලාge nam kiyanna ..කවුද කියලා kiyanna..e wage jara හිමියෝ gana මිනිස්සු දැනගන්න one

  • @bodhuhela752
    @bodhuhela7522 жыл бұрын

    ඉතාමත් වටිනා කරුනු රාශියක් මතුකලා, අඩුතරමින් බොන්න එන 10 කින් එක් අයෙක් වත් දැනුවත් වේවි.

  • @deepaperera4595
    @deepaperera45952 жыл бұрын

    සුවපත් වේවා .🙏🙏🙏

  • @dhanukadhananja3258
    @dhanukadhananja32582 жыл бұрын

    ❤️🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Жыл бұрын

    . ලෝවැසි සියළු මිනිසුන් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා....

  • @pgsprasanna1063
    @pgsprasanna10632 жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේට බුදු සරණයි .දීර්ගායුස ලැබේවා .

  • @indranikapurusinha498
    @indranikapurusinha4982 жыл бұрын

    Suwapath wewaa...

  • @swarna.thilakarathne9317
    @swarna.thilakarathne93172 жыл бұрын

    ඔබ වහන්සේට දිර්ඝ ආයුවේවා බුදු පුතුනේ 🙏 🙏 🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake2 жыл бұрын

    ජනිත් මහත්මයා කරන මේ උතුම් වූ පින් මහිමයෙන් පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වනතුරු නිදුක් නිරෝගී වේවා.

  • @hindidimerena4068
    @hindidimerena40682 жыл бұрын

    OBA WAHANSETA Ape Aitiya Soyannata TUNURUVANGE PIHITA LEBEVA

  • @ajithroshan8775
    @ajithroshan87752 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏theruvan saranai

  • @lpadayani8201
    @lpadayani82012 жыл бұрын

    SUVA ATH VEVA👋👋👋

  • @sausirisausiri6484
    @sausirisausiri64842 жыл бұрын

    තෙරුවන් සරනයි නමෝබුද්ධාය පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු සියලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි 🙏🙏

  • @siryalatha8274
    @siryalatha82742 жыл бұрын

    🙏🙏🙏👍.සාධූ සාධූ.සාධූ.පින්වත් පොඩි සුවාමින්වහන්සේට මාගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ලැබේවා.මේවාගේ පින්වත් සුවාමින්වහන්සේලා බිහිවේවා. අපේ බුදු දහම ඉදිරියේ බැබෙලේවා.මේ උතුම් ධර්මයෙන් මේ පින්වත් සුවාමින්වහන්සේ ආරක්ෂා කරත්වා.සතරවරම් දෙවිවරු මේ පින්වත් සුවාමින්වහන්සේලාව රැකදේවා.සියලුදෙනාටම ධර්මය අවබෝධ වේවා.බුදුසරණයි.

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x2 жыл бұрын

    මම දැනට විදේශයක ඉන්නේ ..ලංකාවේ අපේ ගම්වල මිනිස්සුත් තාම හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ උපන්නේ ඉන්දියාවේ කියලා ..ඒ කුඩා කාලේ ඉදන් උගන්නපු වරද නිසා. ලංකාවට ගියාම අවට ගම්වල පවා සෙනග රැස් කරලා යතාර්ථ ගෙන එන මේ සියලුම වැඩ සටහන් බාගත කරගෙන එතුමගේ අවසරය ඇතුව ..ලොකු රූපවාහිනියක් මගින් හෝ පෙන්නන්න හිතාගෙන ඉන්නේ අපේ බෞද්ධයන් මේ මිත්‍යාවෙන් මුදවා ගන්න ඕන.. අනුන්ගේ දේවල් ගෙඩි පිටින් බාර ගෙන බඩගෝස්තරය රකින පුරාවිද්‍යා කාරයන් ටයි දෙශ්පාලුවන් ටයි රටේ ඉතිහාසය ඕනේ නෑ ..උන්ට ඕන සල්ලි විතරයි .. අපිවත් දැන් අපේ ඉතිහාසය රකිමු.. 🙏🙏🙏

  • @njwije4094

    @njwije4094

    2 жыл бұрын

    අපි උර දෙමු දරුවනේ.

  • @user-tc8ne6sx1x

    @user-tc8ne6sx1x

    2 жыл бұрын

    @@njwije4094 🙏🙏🙏👍👍

  • @iswaragekusum9996

    @iswaragekusum9996

    2 жыл бұрын

    Esema weva

  • @skkw2356

    @skkw2356

    2 жыл бұрын

    ඔයාගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉස්ටවේවා බුදු සරනයි

  • @user-tc8ne6sx1x

    @user-tc8ne6sx1x

    2 жыл бұрын

    @@skkw2356 🙏🙏🙏

  • @sausirisausiri6484
    @sausirisausiri64842 жыл бұрын

    ඔබවහන්සේට පුලුවන් නම් ඔතන නැවත ඉදිකරන්න පුන්‍යය භූමියක් 🙏

  • @arunanishanthajayalath6889
    @arunanishanthajayalath68892 жыл бұрын

    නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා දුකින් මිදෙත්වා ....

  • @hmrweerakoon1404
    @hmrweerakoon14042 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ....ඔබ වහන්සේ ට බොහොම පිං...මාගේ නමස්කාරය වේවා.... යථාර්ථ ඔබට ජයවේවා 💐💐

  • @jinendarisaram1838
    @jinendarisaram18386 ай бұрын

    Apema un thamai ape dewal kanne obawahanseta budusaranai🙏🙏🙏

  • @laksithaamith3749
    @laksithaamith37492 жыл бұрын

    පුදුම දැනුමක් තියෙන පින්වත් ස්වාමින් වහන්සේ නමක්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @sunilrm1628
    @sunilrm16282 ай бұрын

    මෙි තරමි පුංචි වයසේ අති විශාල දැනුමි සමිබාරයක් ඔබ වහන්සේට දිර්ගායු වෙිවා අපේ හාමුදුරැවනේ මහ නායකලා අනුනායකලා ලැජ්ජා විය යුතුයි

Келесі