Phone පලහිලව්වෙ ඇත්තම අවුල කොතනද | Yakagewada

Phone පලහිලව්වෙ ඇත්තම අවුල කොතනද | Yakagewada
#yakagewada #australiasinhala #yakagekatha

Пікірлер: 60

  • @anjananuwanpriya0122
    @anjananuwanpriya0122Ай бұрын

    යතාර්තවාදී විග්‍රහයක් ❤️👍

  • @Yakagekatha

    @Yakagekatha

    29 күн бұрын

    Thank you ❤️❤️❤️

  • @shashediri544
    @shashediri544Ай бұрын

    ස්තුති!මද්‍යස්ථ විග්‍රහයක්.

  • @Yakagekatha

    @Yakagekatha

    29 күн бұрын

    Thank you ❤️❤️❤️

  • @menakagg
    @menakagg29 күн бұрын

    ඒ Australian System එක නියමයි! තව එකක් අපේ TV මාධ්‍ය ආයතන, කවුරු හරි මැරුනොත් hospital එකෙ ඉදන් පෙන්වනවා මිනිපෙට්ටියෙ ඉන්න විදිය දක්වාම. හොදම උදාහරණය සම්බන්දන් මන්ත්‍රීගේ අභාවය. මම හිතන්නෙ ඔය දියුණු රටවල criminal case එකක් වත් එහෙම පෙන්වන්නෙ නැහැ නේද?

  • @Yakagekatha

    @Yakagekatha

    29 күн бұрын

    ඔව් ඉතින් , ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් පෙන්වන්නේ නැහැ. ඒ වුණාට Social Media වලට නම් ඕන එකක් දානවා. වැඩේ තියෙන්නේ ඒව viral වෙන්නේ නැහැ ලොකුවට.

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige94228 күн бұрын

    හොරකමේ ලොකු පොඩි වෙනසක් නෑ...චේතනා හම් භික්කවේ ,කම්මං වදාමි...😇👌

  • @1nikojohnson
    @1nikojohnson25 күн бұрын

    පව් අයියෙ ඒ නංගි හරිම ලස්සනයි 😍😍😍

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    🙄

  • @manodyaekanayake6719
    @manodyaekanayake671929 күн бұрын

    Click bait thumbnail එකක් දැකලා අපරාදේ බැලුවේ හිතුන්නැති පලවෙනි වතාව ❤

  • @Yakagekatha

    @Yakagekatha

    29 күн бұрын

    Thank you ❤️❤️❤️❤️❤️

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962Ай бұрын

    ඇත්තම අවුල Samsung phone charge රේ. ඉස්සර ආවෙ samsung phone චාර්ජරෙත් එක්ක.ඒකෙ පෙට්ටිය ලොකුයි.තනි අතින් අල්ලගන්නත් බෑ.දැන් චාර්ජර් නැතුව හීනි පෙට්ටියෙ එන්නෙ.ඇගිලි 2 කින් උනත් උස්සන්න පුලුවන්. සැම්සුන් සමාගමෙන් සිදුවූ දෝශය පිලිබදව කනගාටුව.😂😂😢😢😅😅

  • @Yakagekatha

    @Yakagekatha

    29 күн бұрын

    අම්මෝ ඒක 🤣🤣🤣🤣🤣❤️ මෙහෙම බලද්දි, අපේ රටේ දේශීය ව්‍යාපාර වට්ටන්න Samsung සමාගමෙන් ක්‍රියාත්මක කරන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්🤔 Keep in touch ❤️👍🏻

  • @sarathjayakodi2962

    @sarathjayakodi2962

    29 күн бұрын

    @@Yakagekatha 😜

  • @captainnemo3958

    @captainnemo3958

    29 күн бұрын

    🤭🤭

  • @ashengunathilake8663
    @ashengunathilake8663Ай бұрын

    කොහෙද,....." යකෝ" ගිහින් හිටියේ,......😂😂😂,..අර උගත්තු කියල කියාගත්ත සෙටි එකේ කුහක කමි නමි ......කියන්න සිංහල ශබිද කෝෂයේ වචන මදි,....එවුන් ඇවිත් ඉන්නෙ ලක්ලංතයෙන් නෙමේ වගේ තමා දාන "ගරැ රඟපෑමි"වෙනනම planet එකකින් මෙහෙ ඇවිත් වගේ රඟනවා ලෙසටම,....ඉතිං යකා bro ආයෙ,..හමුවෙමු🎉

  • @Yakagekatha

    @Yakagekatha

    29 күн бұрын

    ආයිත් ආවා මචං ❤️❤️❤️😁 තමන් කරන්නේ නැති දේවල් අනුන්ට කරන්න කියන එක තරම් කුහක කමක් තව කොහෙද😏 Keep in touch 👍🏻 Take care bro

  • @tec-ideaelectronics5360
    @tec-ideaelectronics536028 күн бұрын

    👍

  • @chand1182
    @chand118229 күн бұрын

    හොද විග්‍රහයක්..

  • @Yakagekatha

    @Yakagekatha

    29 күн бұрын

    Thank you ❤️❤️❤️

  • @thusitha.senaratna
    @thusitha.senaratna28 күн бұрын

    Yes 100%

  • @TharinduFernando99
    @TharinduFernando99Ай бұрын

    ara samantha badra buruwa gana nam kiyala wadak nha

  • @fathimashadha8303
    @fathimashadha830329 күн бұрын

    👍👍👍👍👍👍

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi750329 күн бұрын

    ❤🎉

  • @Yakagekatha

    @Yakagekatha

    29 күн бұрын

    ❤️❤️❤️

  • @Dudevegaslv
    @Dudevegaslv28 күн бұрын

    Great Samsung phone advertisement. Every looking to buy that exact phone.

  • @Yakagekatha

    @Yakagekatha

    24 күн бұрын

    🙄

  • @mariofernando974
    @mariofernando97429 күн бұрын

    Rajapakshala responsible for this situation in Sri Lanka

  • @saraththamel8639
    @saraththamel8639Ай бұрын

    කීසීම හොරකම ක් සාධාරණ නෑ,

  • @Yakagekatha

    @Yakagekatha

    29 күн бұрын

    ❤️👍🏻💯

  • @rayanmark1920
    @rayanmark192029 күн бұрын

    ලංකාවේ ජීවත්වෙනවා ජීවත්නවා කියන්නෙම මාරක සටනක් ඇත්තටම කියනවා නම් තියෙන ප්‍රශ්න අදහස් ලියන්න මේ කොමෙන්ට් පටිය මදි ඒකට වෙන වෙනම ලංකාවේ මිනිස්සුන්ට අඩුම තරමේ බොලොග් සයිට් එකක්වත් ඔීපන් කරන්න වෙනවා 😪😪😪😪

  • @Yakagekatha

    @Yakagekatha

    24 күн бұрын

    🥹

  • @ogaafb6737
    @ogaafb673729 күн бұрын

    මිට කලිනුත් ඒ අය හොරකම් කරලා

  • @Yakagekatha

    @Yakagekatha

    29 күн бұрын

    ඔව් .. ඒක පොඩි පොඩි ව්‍යාපාර වලට ලොකු බලපෑමක් කරනවා, තනි තනියෙන් බලද්දි

  • @kasunwiraswea9746
    @kasunwiraswea974629 күн бұрын

    Minissunta wadagat deyak kiyanna. Ohege wal baila katawat ona na.

  • @Yakagekatha

    @Yakagekatha

    28 күн бұрын

    ඉතින් වැදගත් දෙයක් බලන්න. ඔයාගේ අන පිළිපදින්න මම වහලෙක් නෙවෙයි නේ🤣🤣🤣

  • @crimsonm2160
    @crimsonm2160Ай бұрын

    bro, I miss your podcast 🥲

  • @Yakagekatha

    @Yakagekatha

    29 күн бұрын

    We'll start again brother ❤️🔥👍🏻 Which platform you like the most ?

  • @kamalparara

    @kamalparara

    29 күн бұрын

    @@Yakagekatha you tube

  • @crimsonm2160

    @crimsonm2160

    29 күн бұрын

    @@Yakagekatha I have spotify but spotify podcasts are not available in sri lanka yet, so I use an app called pocketcasts and I'm able to listen to any podcast on any platform as long as I have a link. So the platform doesn't really matter for me personally and i really miss the podcast. Much love❤️❤️!!

  • @crimsonm2160

    @crimsonm2160

    29 күн бұрын

    @@Yakagekatha I use the Pocket Casts app as Spotify podcasts aren't available in Sri Lanka. I will still listen, though, regardless of the platform. much love!❤

  • @Yakagekatha

    @Yakagekatha

    24 күн бұрын

    Thank you

  • @Thepopularr
    @ThepopularrАй бұрын

    Low cost Diploma කරන අයට PR හම්බවුනේ නැත්තං ආයේ ලංකාවට එන්න වෙනවද studens ලාට😮

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake271929 күн бұрын

    රෝස පක්ශෙ රෝස පැටව් හොර කමේ යනව මාට්ටු උනාම සිස්ටම් එක වැරදියි කියනව ඔය සේරම ඒ ගොල්ලන්ට ඉගැන්නුවෙ රෝස කැලෙන්😂😂😂

  • @SameeraMadusanka-sm5vd
    @SameeraMadusanka-sm5vd29 күн бұрын

    Ayye oya kiyana widiyata australiyawe wage sysytem 1k hadala a, a rata wage minssunta hambukararala thamanta ona deyak aragena ona thenaka gihin winodawenna satutin inna ,ehema me rata heduwoth kohomada ayye job ekati., takaran kellati,haal kilo ekati,let katata ewa dila ,ewa pennala chande dinanne

  • @Yakagekatha

    @Yakagekatha

    29 күн бұрын

    කියලා වැඩක් නැහැ... ලංකාවේ හොරකම් කරලා තියෙන්නේ , බිලියන ගණනින්. ලංකාවේ මිනිස්සුන්ට පහසුකම් දෙන්න කැමති නැහැ නිදහසින් පස්සේ හිටපු දේශපාලුවෝ. එයාලට ඕනේ හැමදාම ඡන්දෙ කාලෙට පැල්පත් වලට රිංගලා ෆොටෝ දාන්න

  • @barneycasting8331
    @barneycasting833126 күн бұрын

    මෙතන සිංහල මිනිස්සුන්ගේ අවුලක් තියෙන්නේ! සුද්දට ලංකාව තිබුන කාලයේ කොහොම ද රට? නිකමට දෙමළ අපිට හරි මුස්‌ලිම අයට දෙන්න රට. ලස්සනට හදල ගන්නවා. මේ KZread channel එකේම Australia වල ඉන්න සිංහල අය කරන පජාත වැඩ කියල තියෙනව, ඉතින් උබලගේ ජාතිය ගැන කරව කතා ද ? බලපන් තොපිලට දැන් Australia එන්න visit විසා එකක් Colombo වලින් දා ගන්නත් අමාරුයි, මොකද කබ්බ හොරු ඉන්නේ. Colombo වල Australian embassy එකේ visa officersල හිටන් දන්නවා තොපිල visit විසා දැම්මහම Australia පනින්න බලාගෙන යන්නේ කියල. බලපල්ලා දෙමල අපි ලස්සනට Chennai ගිහින් විසා අරගෙන Australia ගිහින් asylum දාල ඒවා approve හිටන් වෙනවා. උබලගේ ජාතියේ ගැටළුවක් තියෙන්නේ, ඕක තමයි තිත්ත ඇත්ත. මේ channel එක බලන ඕනෑම අපක්ෂපාතී මිනිහෙක්ට තේරෙනවා. දැන් තොපිල මට බනින්න එපා දෙමළ මම කියන නිසා මේවා, තොපිලගේම උන් මේ Australia වල ඉදන් කියන්නේ. යකෝ සිංහල එකෙක් කියල දැනගත්තහම මෙහෙ ඉන්න සිංහල උන්ම තමයි මග ඇරලා යන්නේ ...🤣 මම වැරදි නම් වැරදියි කියපන් ...

  • @thusithgamage2724
    @thusithgamage272428 күн бұрын

    මේ වීඩියො එක සේපාල් අමරසිංහට පේන්න ශෙයාර් කරන්න.

  • @Yakagekatha

    @Yakagekatha

    24 күн бұрын

    🙄

  • @wasanthaluxman4626
    @wasanthaluxman462629 күн бұрын

    මුන් තුන්දෙනාම ලෝක හොරු... අර පොඩි එකත් ලෝක හොරා...

  • @Yakagekatha

    @Yakagekatha

    29 күн бұрын

    😢

  • @wasanthaluxman4626

    @wasanthaluxman4626

    29 күн бұрын

    @@Yakagekatha මුංගෙ තව වීඩියෝ තියෙනවා කඩවල් වලින් හොරකම් කරනවා.. ඔය පොඩි කොල්ලත් හොරකම් කරනවා ඒ ගැන දන්නැතිව් බොරුවට ඇවිල්ල වැලලෙන්ට හදනවා හදනවා...

  • @Yakagekatha

    @Yakagekatha

    24 күн бұрын

    ඔව් මමත් දැක්ක වීඩියෝ කිහිපයක්. අම්මා තමයි වැරදි ආදර්ශය🥹

Келесі