සුද්දො අපිව පජාත කරන හැටි | Australia | Sinhala | Yakagewada

සුද්දො අපිව පජාත කරන හැටි | Australia | Sinhala | Yakagewada
#yakagewada #yakagekatha

Пікірлер: 392

  • @Yakagekatha
    @Yakagekatha

    🔥🔴පොඩ්ඩක් අහන්න..

  • @magicstitchcanada
    @magicstitchcanada

    ඔය කතාව හැම රටකටම අදාළ නෑ.. මම ඉන්නේ යුරෝපයේ.. එයාල හැම කාන්තාවකටම මැඩම් සහ පිරිමියෙකු නම් මිස්ට කියලා (ඒ රටේ භාෂාවෙන්) කතා කරනවා.. මම ඕස්ට්‍රේලියාවේත් ඉඳලා තියෙනවා.. ජරාම සුද්දෝ ඉන්න රටක්.. Racism හොඳට තියෙන රටක්.. විශේෂයෙන් QLD වල... එහෙම කියලා ස්විට්සර්ලන්තය වගේ රටකට ගිහින් බලන්න.. එයාල ගරු කරන හැටි.. මේ අපිට පවා ඉතාම ගරු කිරීමක් තියෙනවා... ලෝකයම ඕස්ට්‍රේලියාව වගේ කියලා හිතන්න එපා.. එංගලන්තය ද මිනිසුන් ට ගරු කරන රටක්.. ඒත් කලු හමට එයාල ගරු කරනවා අඩුයි... නවසීලන්තය ද ඉතාම කාර්නික නිහතමානී මිනිසුන් ඉන්න රටක්.. ඇත්තටම පජාත ඕස්ට්‍රේලියාවම තමයි..

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711

    ගොඩක් දියුණු වෙමින් පවතින රටවල් ආසයි තමන්ගේ රට ජාතිය ගැන කියවන පෙන්නන videos වලට.. ගොඩක් western travel youtubers ලා views අඩුවෙද්දී හරි , channel එක පටන් ගන්න හරි ඒ රටවල් හොයන් යන්නේ ඒ නිසා.. 😂😂🎉

  • @kasunpradeepa5278
    @kasunpradeepa5278

    උඹ කියන කතාව හරියටම හරි මචන්. මමත් සුද්දන්ගේ ව්ලොග්ස් බලන කෙනෙක්. හැබැයි ඔහොම ඇවිත් සුද්දොම චාටර් වෙච්ච අවස්ථාත් තියෙනවා. සුද්දෝ හිතන් ඉන්නේ ලංකාවේ අර ඉන්දියාවේ තියෙන කරච්චි, ධාරාවි වගේ ලොකු මුඩුක්කු තියෙනවා කියලා. සමහර සුද්දෝ තමන්ගේ වීඩියෝ වල we underestimated this country කියලත් දාල තියෙනවා.

  • @THUKR
    @THUKR

    අනිත් එක තමයි, ඔය සුද්දෝ දාන ලන්කාව ගැන, ඒ ටයිටල්ස් එක්ක, උන් ලන්කාවෙ උන්ගෙන් වීව්ස් රේච් කරන්න ඩාන්නෙ කියලත් පෙනව. ඩියුනු වෙන රටවල, මිනිස්සු දේශානුරාගයක් තියනවනෙ ලොකු, උන් ඒක යොදාගන්නව ලස්සනට.

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe

    මේ කතාව සහතික ඇත්තක් ,,, ලංකාවට එන foreigners ලා බාගයක් ම එන්නේ ඒ දේවල් වලට💔🇱🇰😔

  • @sathiraoshadha4154
    @sathiraoshadha4154

    කුඹියෝ එකේ ජෙහාන් කියනව වගේ ඒතමයි උන් අපෙන් ආතල් එකක් ගන්න හැටි 😂

  • @renukaweerawansa8902
    @renukaweerawansa8902

    යකා අංකල්.. අපේ මිරිස්ස ගමට නං සුද්දො තාම එන්නේ "කොල්ලා ගහන්න" ත්මයි.! අපේ එවුන් ඉතිං තාමත් සුද්දොන්ට නැමිලා දෙනවනේ තුට්ටු දෙකට!😮😅😅😅

  • @mindysingharage3168
    @mindysingharage316821 күн бұрын

    මේ කතාව නම් තිත්ත වුනත් සම්පූර්ණ ඇත්ත ඉතින් .....

  • @dilanprasanna
    @dilanprasanna

    අම්මපා ඇත්ත කතාව. ම්න් සමහර සුද්දන්ගෙ විඩියෝ වල comment කරලත් තියෙන්වා බැනලා අපි හිගන්නො නෙවෙයි කියලා

  • @evanakuratiya65
    @evanakuratiya65

    බලාගෙන ගියාම පජාත පොතක්ම ලියන්න පුලුවන්නෙ .අපේ උන් හම සුදු උන් දැක්කම උන්ගෙ දෙපා ලෙව කනව .

  • @chula3155
    @chula3155

    ඇත්තම කතාවක් ❤. 95%ක් විතර බටහිර සුද්දො ආතල් ගන්නෙ උංගෙ රටවල් superior කියල හිතාගෙනයි. ඩෙන්මාර්ක් වලින් මගේ යාලුවෙක් තව ඩෙනිෂ් ගැනියෙක් එක්ක ලංකාවට ආපු වෙලාවක අපේ මහගෙදර තාත්ත එකතු කරල තිබුණ සිංහල newspapers ගොඩක් දැකල ෆුල් අප්සෙට් උනා. මේ රටේ වයසක මිනිසුන්ටත් අකුරු කියවන්න පුලුවන් කියල වෙන්න ඇති. උංගෙ නැරටිව් එකට අනුව අපේ නාකි අය කියවන්න දන්නෙ නැති නූගතුන්නෙ.

  • @tcfdesilva1761
    @tcfdesilva1761

    හුඟක් දෙන්නෙක් නොකියන ඇත්ත කතා කීපයක් තමයි ඔයා කීවේ..

  • @lasanthasandikaabeyadeera5296
    @lasanthasandikaabeyadeera5296

    Excellent thoughts, brother. You cleared my mind about these foreigners. thanks

  • @mrsheikh4166
    @mrsheikh4166

    aththa kathawa

  • @kandymahanama7796
    @kandymahanama7796

    Aththa kathawa bro wade hodin digatama karagena yanna

  • @evanakuratiya65
    @evanakuratiya65

    ඔය කතාව ඇත්ත.අපි හිගන ජාතියක් කියල පෙන්නන v logs දානව .උන් ඒව බලල ආවම අපිට මෙහෙ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බෑ.

  • @pramithkumara9799
    @pramithkumara9799

    😂😂 බලං ගියාම ඌනුත් ආස කුණු හොයන්න නෙ 😂🎉 free documentary වගෙ 🎉😅

  • @nelumsanjay4696
    @nelumsanjay4696

    exactly I works in tourism this is true, very good one

  • @kavindulakshan859
    @kavindulakshan859

    ඇත්ත අයියේ අපේ උන් හැසිරෙන්නෙ වහල්ලු වගේ. ඒක ගරු කිරීමක් ආචාර කිරීමක් නෙවෙයි අපේ උන් කරන්නේ තමන් විසින්ම තමන්ව පහතට ඇදලා දාලා තවත් පිරිසක් උසස් කියලා හිතන එක. අනික සුදු මහත්වරු සුදු නෝනලා කරන කියන ඕනම දෙයක් අපේ උන්ට හරි. අනේ හරි ශෝක් අනේ හරි හොදයි. 😂 අනික ලංකාවට එන්නෙ අපිටත් වඩා හිගන්නු හදිස්සියෙන් තමයි සල්ලි තියන එකෙක් එන්නෙ. මුන්ට ඩුබායි වලට යුරෝපෙට එහෙම ගියොත් පැයක් ජීවත් වෙන්නත් බර වියදමක් දරන්න වෙනවා ඒකට අපේ උන්ගෙ වැඩ කියන්නත් ලැජ්ජයි හිරිකිතයි. දියුණු රටවලට ගියාම එහෙම මොකෙක්වත් සතපහකට ගනන් ගන්නෙ නෑ. කොහෙන්ද ආවෙ අහෙන්ද ආවේ මෙහෙන්ද ආවේ අනේ ශෝක් ගාලා පොටො ගහන්න යන්නෙ නෑ. ඒ අය තමන්ගෙ රාජකාරිය කරනවා හරියට පිළිවලට තව කාටවත් කරදරයක් නොකර එච්චරයි. අපේ උන් හැසිරෙන්නෙ පවුලෙ කෙනෙක් රට ඉදන් ආවා වගේ. 😂 දන්නොනේ ඉතින් අපේ උන් සුද්දෙක් සුද්දියෙක් දැක්කොත් ආයෙ ඉතින් කියන ඕන දෙයක් කරනවා ඔලුව උඩ තියන් සලකන්නෙ. ඉන්දියාවෙත් මෙහෙමයි. ඉන්දියාවෙ උනුත් අපේ උන් වගේමයි. අපේ උන් දන්නෙ නෑ ඔක්කොටම කලින් තමන්ට තමන් ගරු කරන්න ඕන කියලා. ආත්ම අභිමානය නැති කරගන්න හොද නෑ. අපේ උන් ඉන්නෙ යටත් විජිත මානසිකත්වයෙ. යටත් විජිත කාලෙවත් අපේ උන් සුද්දයි කුඩ්ඩයි කියලා මොකෙක්ටවත් මෙහෙම ඔලුව පහත් කරන්න ගියේ නෑ. ඔයි අතර ස්කෑම් කරන සෙට් එකකුත් ඉන්නවා ඒක වෙනම කතාවක් ඒකෙන් ඔප්පු වෙන්නෙත් පහත්කමමයි. තුන්වෙනි ලෝකේ රටවල මිනිස්සු දියුණු රටවලින් එන ඕන එකෙක් දෙවියෙක් වගේ පිළිගන්න එක සාමාන්‍ය දෙයක් වෙලා. මේක ඇත්තටම මහා බරපතල නරක තත්ත්වයක් රටක් ජාතියක් විදියට ගොඩ නැගෙන්න ගියාම. අපේ උන් කවදා මේ මානසිකත්වයෙන් මිදෙයිද දන්නෙ නෑ. වහල්ලු වහල්ලු වහල්ලුන්ගෙන් පිරුණ රටක් මේක. මේ රටේ දැනට තියන ලොකුම කරුමෙ දේශපාලන වහල්ලු. කොහොමට තෙයෙන්න ඕන රටක්ද මේක කොහොමට ඉන්න ඕන ජාතියක්ද අපි. ඔයි දියුණු කියන රටවල ඉන්න සුද්දො සුද්දියො වැන්දො වගේ හෙලුවෙන් කැලවල ජීවත්වෙන කාලෙත් අපි හොද දියුණු සංස්කෘතික අනන්‍යතාවකට උරුමකම් කියපු මිනිස්සු. ඒත් අද මොකක්ද අපිට අත් වෙලා තියන ඉරණම අපේ රටේ මිනිස්සු පිරිහුණු තරමක්. වසර හාරසිය ගානක් තිස්සෙ රටට ජාතියට පණ දෙන්න පුලුවන් මිනිස්සු රට ජාතිය ගොඩනගන්න පුලුවන් මිනිස්සු හොය හොය මැරුවා පරයො අපෙම නිවටයොන්ගෙ උදව්වෙන්. රටට ජනතාවට ආදරය කරන රටට ජනතාවට නායකත්වය දීලා ජාතියට පණ දෙන්න පුලුවන් මිනිස්සු සමූල ඝාතනය උනයින් පස්සේ අවසානයෙ ඉතුරු උනේ නිවට අමන අපතයො වගේ කල්ලතෝනි. කන්න දෙනවනම් බොන්න දෙනවනම් තව මොන කෙංගෙඩියද ඕනෙ කියලා අම්මා උනත් දෙපාරක් නොහිත පාවා දෙන උන් ඉතුරු උනා. අපිට අද උදාවෙලා තියන තත්ත්වය එක රැයකින් උන දෙයක් නෙවෙයි දීර්ඝ කාලයක් තිස්සෙ උන මහා ඛේදවාචකයක්. 😞

Келесі