No video

අතරමං වූ තවත් ලේනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බහිරවයා මොන බිල්ලක්ද ඉල්ලන්නේ | SUDAA STUDIO |

#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• CLUB වසන්තට වෙඩි වදින ...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• ජයරත්න මල්ශාලාවට තර්ජන...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• වසන්තගෙ ලෝකෙම අපි තමයි...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 237

  • @Nissankaweerasinghe-bo6nr
    @Nissankaweerasinghe-bo6nr25 күн бұрын

    චන්දේ ඔනේ කියන එවුන් ලයික් කරපල්ලා

  • @Sonow821

    @Sonow821

    25 күн бұрын

    කතානායකගේ අත්සන සහිතව අනුමත වූ නීතියක් අධිකර්ණයේ අභියෝග කලහැකිද

  • @funnysl8695

    @funnysl8695

    25 күн бұрын

    ​@@Sonow821පුළුවන්

  • @GaminiLandekumbura

    @GaminiLandekumbura

    25 күн бұрын

    No no no​@@Sonow821

  • @GaminiLandekumbura

    @GaminiLandekumbura

    25 күн бұрын

    ​@@funnysl8695pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp hi

  • @Rmd289

    @Rmd289

    25 күн бұрын

    👍

  • @Nissankaweerasinghe-bo6nr
    @Nissankaweerasinghe-bo6nr25 күн бұрын

    චන්දේ තියපන් ආයි කොලබට ගෙන්න ගන්න එපා

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    25 күн бұрын

    Sajabeta ratata janathawata jayawrwa

  • @judefernando9508
    @judefernando950825 күн бұрын

    තුන්වන මුට්ටිය ගු මුට්ටිය. මුන් ඔක්කෝටම ගූ ගහලා එලවන්න ඕනා.

  • @shamaranaveera9857

    @shamaranaveera9857

    25 күн бұрын

    😂😂😂😂

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y25 күн бұрын

    මන්නම් කියන්නේ ලාල්කාන්ත කියන ඒක හ‍රි පාලකයෝ මිනිස්සුන්ට අවන්ත නැත්තම් නැවතකෑදවීමේ බලය දෙන්න ඕනේ

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    25 күн бұрын

    Jepponta mona pukkakda ban karanna puluwan lal kantha kiyanne amu gonek adikarana balaya gamata denawa koi buruwane Oka jeppo kiyanne nawathabgotabdeka thamai satalai

  • @lakshmanperera9659

    @lakshmanperera9659

    25 күн бұрын

    අමු ගවයෙක් ​@@user-fb2wq7it1u

  • @Pathirana23456

    @Pathirana23456

    24 күн бұрын

    ​@@user-fb2wq7it1uඅවුරුදු 76ක් කෙරුව ඇතිනෙ da poke අරින්න oni thopita ponila ට kiyala

  • @srilivekitchen8937

    @srilivekitchen8937

    24 күн бұрын

    ​@@Pathirana23456 හරක්ට බත් කවන්න හදන්න එපා බන්

  • @user-bb6cm2wm3l
    @user-bb6cm2wm3l25 күн бұрын

    ලේන ආව බැරි උනා උලලේනෙකුත් ආව ඌට කෝටියක් විතර නඩුගාස්තු ගෙවන්න නියෝග කරන්න ඕන

  • @krishanmadusanka533
    @krishanmadusanka53325 күн бұрын

    මේක ගරු අධිකරණයට අපහාස කිරීමක්.හොද දඩුවමක් දෙන්න ඕන.

  • @krishanmadusanka533

    @krishanmadusanka533

    25 күн бұрын

    වැරදියට හිතන්න එපා අලුතින් පෙත්සම ගහපු එකාට කිව්වේ

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv25 күн бұрын

    චතුර උමගිලිය කියන්නෙ විෂල් දැනුමක් ඇති හැමදෙයක්ම හොඳින් දන්න හොඳ බුද්දිමත් කෙනෙක්

  • @chamindathilakachaminnda1535
    @chamindathilakachaminnda153525 күн бұрын

    ඔකවත් අල්ලලා බෙරෙ වැවට දාන්න ඔනෙ

  • @user-il7cx1jl8b
    @user-il7cx1jl8b25 күн бұрын

    අායෙනම් මෙ මනුස්සයාගේ ප්‍රොගෑම් බලන්නේ නැ.අර වැදගත් මහත්තයාගේ කතාවට ඉඩදෙන්නේ නැ.අනේ මන්දා ...තුඃ විතරක්

  • @NelumLanka
    @NelumLanka25 күн бұрын

    රනිල් සිංහල බෞද්ධ ජනතාව ටික ටික මරා දමන බව සිංහල බෞද්ධ ජනතාවට පෙනේවා දැනේවා එය වලක්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ඉශ්ඨ සිද්ධ කරන්න උත්සාහ ගත යුතුය..

  • @wisdomarisen1465
    @wisdomarisen146525 күн бұрын

    WE STAND WITH JVP NPP ❤🎉

  • @achintharuwan300
    @achintharuwan30025 күн бұрын

    ලංකාවේ ඉන්න හරක්ට මෙහෙම කියලවත් තේරෙන්නෙ නැත්තම් පොනිලා තව අවුරුද්දක් හිටියත් කමක් නෑ මොකද මේ රටේ ඉන්න අමු මී ගවයින් එක්ක කොහොමද මේ රට හදන්නෙ😂😂😂😂

  • @funnysl8695

    @funnysl8695

    25 күн бұрын

    පෝෂණය nathuwa හදාගත්ත set ekk ඉන්නවා ekatama, නිකරුනේ හිට්ට උන් condom නැතුව, අඩු ආදායම් ලාබී ළමා මාතාවn set eka 😂

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    25 күн бұрын

    මන්දපෝෂනය නැති කරන්න මාස දෙකක් හාල් කිලෝ 10ක්ම.දුන්නා කිව්වෙ අවුරුද්දක් නෙමෙයි 2048.වෙනකං ඉන්න ..දැන් ඒ 10 ගත්ත එවුන් ගෙ මන්දපෝෂණයෙනය නැතුව ඇති ..

  • @geethamala7835

    @geethamala7835

    25 күн бұрын

    """ ANE MOKATA KIYANAWADA...RATA ME PARAYANTAI...MUNTA CHANDE DENA ME HARAKUNTAI.....LO DEYA DANNA ONE.....MATANAM PUDUMA MAGE RATATA WENA DEWAL .... EHEDDE.😢😢😢😢😢😢😢😢😢

  • @Nissankaweerasinghe-bo6nr
    @Nissankaweerasinghe-bo6nr25 күн бұрын

    මොකක්ද බන් මේ රනිල්ට වෙලා තියෙන්නේ පිස්සු හු..........තා

  • @indikalakmali9055

    @indikalakmali9055

    25 күн бұрын

    මෙ අව් 6-5 කරපු පනත කෙටුම්පත් කරෙ ,ජයම්පති විcක්‍රමරත්න , විජිත හෙරත් ,සුනිල් වටගල , පාර්ට්ලිමෙන්තුවට ඉදිරිපත් කරෙ අනුර කුමර ඩිසනායක ,,මෙකට ජෙප්පො සම්පිර්නයෙන් වග කියන්න ඔනි

  • @leelgunathilake3768

    @leelgunathilake3768

    25 күн бұрын

    😂​@@indikalakmali9055

  • @msisirawijshinghe407
    @msisirawijshinghe40725 күн бұрын

    ස්තුතියි!තෙරුවන්සරණයි! සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී.නිර්මාණ්ශවෙමු.බුද්ධශක්තිය අවධිවෙමින්පවතිනවා

  • @annharper4853

    @annharper4853

    25 күн бұрын

    එච්චරයි සහෝදරයා අපිට දැන් ඉතූරුවෙලා තියෙන්නේ

  • @lioneltilakasirisenadheera5648
    @lioneltilakasirisenadheera564824 күн бұрын

    උමගිලිය මහත්මයට තියෙන සංවරකම ඉතාමත් අගයකරමි. ගැලපෙන අය සමඟ තම ඥානය බෙදාගන්න හැකි චැනලයක් ඔබට ඉක්මනින් මුනගැසේවා.

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv178525 күн бұрын

    ලේනාට අපහාස කරන්න එපා. වල් නරියෙක්. දාලා ආයේ ගේම ගහන්න.හදන්නේ. අපි වැල් පාලමට.ආයේ පාලම් හදන්න දෙන්නේ නෑ

  • @user-ge8fv2nx9x

    @user-ge8fv2nx9x

    24 күн бұрын

    අපි වැල්පාලමේ ඉතිරි ටික යනවා(අනුර)

  • @nihalbandula8247

    @nihalbandula8247

    23 күн бұрын

    මොන පිස්සුද වැල් පාලමක් නොවේ අත්වැල නැති ඒදන්ඩක් ඕකෙ යන්න සර්කස් ඉගෙනගන්න වෙනවා 😂😂😂😂😂😂😂😂

  • @kingofsrilankatv1785

    @kingofsrilankatv1785

    23 күн бұрын

    @@nihalbandula8247 😂😂😂

  • @amilajeewantha8150
    @amilajeewantha815025 күн бұрын

    දානකන් බලාගෙන හිටපු වැඩසටහනක් ..❤❤ අති විශිෂ්ඨයි..😊👍🔥

  • @arunahewage1900
    @arunahewage190025 күн бұрын

    Mr. Umagaliya, Thank you very much & Respect you because you’re explaining everything simple & correct manner. We need more, more civil servants like you. Please keep it up same standards. All the best 👍🙏🫡

  • @hashanpathirage9770
    @hashanpathirage977025 күн бұрын

    සුදා කියන දේ හරි මෙ ජන්දෙන් පස්සෙ ප්‍රතිඵල අනුව තීරණය කරන්න ඕනේ රට ගැන හිතනවද,තමන් ගැන විතරක් හිතනවද කියලා...😂😂😂😂

  • @k.adakshinapriyashankumara5036
    @k.adakshinapriyashankumara503625 күн бұрын

    ඔබතුමාට ගොඩක් ස්තූතියි මහජනතාව දැනුවත් කරනවාට... නීතීඥ තුමා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දාපු පෙත්සම වසර 9ක් පැරණි එකක් නේද?? ඒ වගේ පෙත්සමක් කොහොමද වත්මන් කාලය තුල විමසන්නේ... මේ වෙනකොට ජාතික මැතිවරණ දෙකක් (2019 /2020) සහ පලාත් පාලන මැතිවරණයක් (2018) පවත්වා අවසන්.... ඒ නිසා ඊයේ දාපු පෙත්සමේ වලංගුභාවයක් පවතිනවාද???? මේ තර්කයත් ජනගත කරන්න ඔබතුමා 🎉🎉🎉 අපි හැමෝම එකතු වෙලා මේ දාන ගුණ්ඩු පරදන්න කටයුතු කරමු...

  • @sumudulal3844
    @sumudulal384425 күн бұрын

    අපේ ඡන්දෙ අප⁣ට දියව්

  • @arunashantha6738
    @arunashantha673825 күн бұрын

    සුදා මචන් ඔයා ස්වදීනයි කිව්වට පක්ෂ වලට කඩේ යනවා වගේ නේද? ඔයාගේ වටිනාකම නැති කරගන්න එපා

  • @arundathijayabandu3282

    @arundathijayabandu3282

    25 күн бұрын

    එයා සජිත්ට කඩේ යන්නේ,ලාභ ප්‍රයෝජන ලබන්න

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    25 күн бұрын

    ඉතින් බන් සජිත එනවා ට වැඩිය හොඳයි ඔය නරිලාම හිටියා නම් ඉවරයි ..සජිත් ඇවිල්ලා කරන්නේ ද නරිලා ගෙ රාජකාරිය මිසක්.

  • @arundathijayabandu3282

    @arundathijayabandu3282

    25 күн бұрын

    @@user-iz5en8gy3o මේ යකා ටිකෙන් ටික රටම විකුණා දායි ඒකයි සජිත් නායකයකු සතු ලක්ෂ න නෑනේ,මොකක්වත් නෑ

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu36825 күн бұрын

    අන්න දනිලා හිල්ටන් එකත් විකුණ ලා බිලියන කෝටි තුන යි

  • @ranilrodrigo9426
    @ranilrodrigo942625 күн бұрын

    Sudda ට කියන්න කැමති මෙවැනි පැහැදිලි කෙරීම් වෙන් විට මාතෘකාවෙන් පිට ක්‍රියා කරන විට එය ලොකු බදාවක්

  • @wimaldasanayake8477

    @wimaldasanayake8477

    25 күн бұрын

    Agree 100%. Suda interfering too much.

  • @v_____88217
    @v_____8821725 күн бұрын

    චතුර මහත්තයාගේ අවධානය පිනිසයි : Cartoon එක : Pink Panther ❤🎉

  • @Rmd289
    @Rmd28925 күн бұрын

    හොඳ පැහැදිලි කිරීමක් .❤❤

  • @leslieperera5589
    @leslieperera558924 күн бұрын

    අග්‍රවිනිශ්චයකාර තුමා දුන් තීන්දුව නැවත වරක් තව එකෙක් උත්සාහ කරන බව කිවයුතුය. මෙවරද තීන්දුව එලෙසම උනොත් අග්‍රවිනිශ්චකාර තුමා මේ අවස්ථාවේදී නඩුගාස්තුවට යටත් කර දඩය රුපියල් ලක්ෂ 25 අය කරගන්න. එසේ වුවොත් මෙවැනිම ජරා වැඩ නැවත සිදු නොවේ. මාලිමාවට ජය..

  • @indraamarani3518
    @indraamarani351825 күн бұрын

    නියමයි කතාව .❤️

  • @manjulaekanayake4813
    @manjulaekanayake481325 күн бұрын

    සුදා ඔය ඡන්ද දෙක එකටම ආවොත් මොකක්ද වෙන්න කියන එක ඉඩ දෙන්නකෝ

  • @nazarmohammed6438
    @nazarmohammed643825 күн бұрын

    Congratulations 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤ for well useful messages and explainations.

  • @nisaljayawardena
    @nisaljayawardena25 күн бұрын

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j25 күн бұрын

    ලක්ෂ යක් දඩ ගහලා වැඩක් නෑ ,ඒ සල්ලි ත් ගන්නේ අපෙන් , මේ පාර ඔය ලේනව මාස6 ක් වත් හිරේ දාන්න ඕනේ

  • @dilpikadias9104
    @dilpikadias910425 күн бұрын

    රන්න ponil ට බඩගිනි වෙලා වගේ .හොඳ කෑම k ඕනෙ වෙලා .

  • @rishroy100
    @rishroy10025 күн бұрын

    Superb 👏👏👏

  • @justman5240
    @justman524025 күн бұрын

    සුදා මචං පට්ටි සුද්දෙක් නොවී ජනතා පැත්තෙ හිටපං හොදෙ. නැගෙන්න යන නව අරුණය පමා කරන්නෙ කුමටද

  • @ajanthaajantha5719
    @ajanthaajantha571925 күн бұрын

    මැති ඇමතිලට ගමවලට එන්න දෙන්න එපා ගහපල්ලා අතට අහුවෙන එකෙන්...

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage169925 күн бұрын

    ඉන්නකම් කකා බිබී හිටපු සුදා වසන්ගතේ මල ගෙදර ගිහින් ඉක්මනින් පැනල ආවා නේ😂. අනේ බන් කෝ ලව් එක.කාපු බීපු හැටියට වල දානකම්ම ඉන්න ඕන..අවස්තාවදියො

  • @risinimarasinghe3016

    @risinimarasinghe3016

    25 күн бұрын

    වෙඩිකන්න තියෙන බය😂😂😂😂

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    25 күн бұрын

    😂😂😂😂 අනිවාර්යයෙන් . ​@@risinimarasinghe3016

  • @NadeeNishara1231

    @NadeeNishara1231

    25 күн бұрын

    පන බය කියන්නෙ ඒක තමා 🤭🤭🤭🤣🤣🤣🤣

  • @prabodashashi2102

    @prabodashashi2102

    25 күн бұрын

    උබලා මලගෙදර ගියත් බනිනවා .නොගියත් බනිනවා ...😂.ඔක්කෝටම කලින් උබලා හරි මතයක ඉදපන් ...

  • @shameeramadhushan4682
    @shameeramadhushan468225 күн бұрын

    සුදා මෝඩයෙක් වගේ මැද්දෙන් කතාවට බාධා කරනවා.

  • @dil7529
    @dil752925 күн бұрын

    හොඳ පැහැදිලි කිරීමක්.........👍💐❤️🙏

  • @chamindathilakachaminnda1535
    @chamindathilakachaminnda153525 күн бұрын

    උට දැන් පහ නෙමෙ මලපහ වෙලා තියෙන්නෙ

  • @shanakadevinda632
    @shanakadevinda63225 күн бұрын

    රනිල්ට උපරිම ගන්න පුළුවන් 134 ක් පමණයි . 150 ගන්න බෑ. රනිල්ට ගෙදර යන්නම වෙනවා

  • @nilanthichithralatha9026
    @nilanthichithralatha902625 күн бұрын

    කොහොමටවත් ජනාඩිපතිවර්නය ඵක දිනක්වත් කල් දාන්න බැහැ

  • @user-xv5zx7eg6q
    @user-xv5zx7eg6q24 күн бұрын

    Godak hoda programme ekak kalae Ada…❤️

  • @user-zj6qs9uc1b
    @user-zj6qs9uc1b23 күн бұрын

    Oya naduwa damme sdama thamai super..

  • @optimoindia9634
    @optimoindia963421 күн бұрын

    19 ව්‍යවස්ථාව මේටික බලන්න 4. (ii) (අ) (i) ඡේදයේ අතුරු විධානය ඉවත් කිරීමෙන්; (ආ) ඒ අනු ව්‍යවස්ථාවේ (ඈ) ඡේදයේ "අවුරුදු හයක කාලයක්” යන වචන යෙදෙන කවර හෝ තැනක "අවුරුදු පහක කාලයක්” යන වචන ආදේශ කිරීමෙන්.

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f25 күн бұрын

    ඇත්තටම දැන් අපට ඔක කට පඩම් භාරත මහත්මයා ඔබතුමා තුති ❤❤❤

  • @kamalenthiransellaturai9959
    @kamalenthiransellaturai995925 күн бұрын

    Good one sutha aiyA

  • @donindrasena7155
    @donindrasena715525 күн бұрын

    Supiri 😊

  • @anilsagara6653
    @anilsagara665325 күн бұрын

    අනෙ චතුර ට කතාකර්න්න දිපන් සුදා

  • @user-oi7js4bz1g
    @user-oi7js4bz1g25 күн бұрын

    Vishwaye anhubawayen mawbima surakewa. Dushithayen thora neethigaruka ratak bihi weva. Malimawata jaya weva

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it25 күн бұрын

    මෙතැන් සිට සුස්තරපුංචා එවන මුට්ටි කාරයින් ව අල්ලලා ඇපත් නැති වෙන්න හිරේ දාන්න ඕනා මේ පිල්ලි හරහා සුස්තරපුංචා ශ්‍රේෂ්ඨාධිකරණ යට පුදුම අපහසයක්නේ කරන්නේ මේ බහිරවයව චුත කරලා දාන්න තවත් බහිරවයෙක් පහළ වෙන්නම ඕනා

  • @user-ip3mb3tr8g
    @user-ip3mb3tr8g25 күн бұрын

    Good introduce

  • @shiromiferado987
    @shiromiferado98725 күн бұрын

    Great bro 👏👏👏

  • @sarathkumara2929
    @sarathkumara292925 күн бұрын

    Sudattha oba keede hari me teka me janatawata teren na. Obata jaya

  • @gihanthilanka
    @gihanthilanka25 күн бұрын

    Sudooooo Ube Sara Bn

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge818725 күн бұрын

    රනිල් ගේ වැසිකිළි සේවකයෙක් ඡන්දය දාට...ජනතාව පිලිතුරු දේවි...

  • @sarathkumara2929
    @sarathkumara292925 күн бұрын

    Malimawata jaya wewa.

  • @user-zc1mt8to3l
    @user-zc1mt8to3l25 күн бұрын

    ජනමත විචාරනයෙනුත් රනිල පරාද උනොත් ඊටපස්සෙ විකකල්පය මොකක්ද. බලයට කෑදරකමේ මේ කරන ජඩ වැඩවලට ඕකට හෙන ගහන්න ඕනෙ.

  • @aththasoyanna586
    @aththasoyanna58625 күн бұрын

    ශ්‍රී ලංකිකයන් දක්‍ෂ (1) අනුන් විවේචනය කිරීමට (2) දහඩිය මහන්සි වී තුනටිය නවාගෙන වැඩට(3)අතපය කිලිටු කරගන්න(4) රස්තියාදුවට(5) පිනට කන්ඩ(6) සොරාකන්ඩ(7)ගසා කන්ඩ. චීන්නු දක්‍ෂ වැඩට. වසර 70 කට පෙර ආසියාවේ 2 දෙවෙනි ස්තානයට වරම් ලැබූ වසර 70 කට පසු ශ්‍රී ලංකිකයන් ට අත්වී ඇත්තේ අසියාවේ අන්තිමයා. හේතුව කම්මැලිකම, ඉර්ශියාව,කුහක කම, වෛරය,මුදිතාව.පාතාලකම.චීන්නු වැඩට දක්‍ෂ හේතුකොට ලෝකයේ දනවතා. කම්මැලි ලංකිකයන් ලෝකයේ හිගන්නා. IT IS VERY EASY TO CRITIZISE SAT IN YOUR ARMCHAIRS. (ARMCHAIR CRITICS ABOUND IN SRI-LANKA) THAT IS THE VERY THING PEOPLE LIKE YOU ALL DID FOR 30 +++++ YEARS WHILE VELUPILLAI PRBHKARAN REIGNED HAVOK ON THE SRI-LANKANS. 60,000 THOUSAND ++++ YOUNG SINHALA YOUTHS DIED FOR COMRADE ROHANA WIJEWEERA. NONE OF YOU WOULD OR COULD DARE CRITISIZE PRABHAKARAN OR COMRADE WIJEWEERA. SHAME ON YOU BOTH

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha25 күн бұрын

    බුදුසරණ යිඔයාට 😂❤ලස්සන යි

  • @danumalli2525
    @danumalli252525 күн бұрын

    ❤❤

  • @laldammika2566
    @laldammika256625 күн бұрын

    ❤❤❤❤

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon23425 күн бұрын

    💚

  • @sunildesilva1397
    @sunildesilva139725 күн бұрын

    රටට ඉදිරියක් දැකිය හැක්කේ මාලිමාව තුලින් පමණි. නැත්නම් එකම කාසියේ දෙපැත්ත තමයි.

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan261425 күн бұрын

    මුංට දැන් රෙද්දේ පහ වෙලා තියෙන්නෙ සුදා අයියේ.😂😂😂😂

  • @NjNada
    @NjNada25 күн бұрын

    ❤❤❤❤❤

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem334825 күн бұрын

    Although we are living in Sweden. What can we do for this dirty man. We are thinking of my country and tired and so sad. sad. I'm tired of These thives. Only thing to do i am praying early in the Morning as usual daily. NPP NPP NPP must win.May the triple gem bless u and your family and innocent People in MY COUNTRY .

  • @user-nkd

    @user-nkd

    25 күн бұрын

    😂😂😂😂😂

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan261425 күн бұрын

    රන්න පොනිල්ට පිස්සු හැදිලා.😂😂😂😂😂

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika545325 күн бұрын

    මේකෙම්ම තේරෙනවා රනිල්ට මොලේනෑකියලා මුන්දරටේ ජනාදිපති කරන්නකියන්නේ ඔයමෝඩයා පන්නමු

  • @sureshaniherath5171
    @sureshaniherath517125 күн бұрын

    හැම වෙලාවෙම සුදත්ත ශ්‍රී ලංකාවෙ නාමයට හා ජනතාවට ඔහොම ගරහන්නෙපා.හැම දේම දෙපැත්තක් තියෙනවා .ඔබතුමාගෙ දරුවො පිට රට තියලා මේ රටෙන්ම ඔබතුමත් හරිහම්බකරගෙන රටට ජනතාවටම ගර්හන්නෙපා.අමනාපයෙන් කියනවා නෙවෙයි .ඉතාම සංවේගයෙන් මේක කියන්නෙ .ස්තූතියි .

  • @kumaraeriyagolla1021
    @kumaraeriyagolla102125 күн бұрын

    සුදාට ප්‍රශ්නයක් නෑ .සියලුම දෙනා පිට රටනෙ.

  • @SamieGomes-np9ie
    @SamieGomes-np9ie22 күн бұрын

    මුන්ගේ නීතිඥ භාවය නැතිකරන්න ඕනේ. මුන් යූඇන්පීයේ අතකොලු.

  • @Thangachchi
    @Thangachchi25 күн бұрын

    චන්දෙ තියපන් තියපන් තියපන් තියපන් තියපන් ,මොකද වෙන්නේ බලපන් බලපන් බලපන් //////////

  • @nandanasomarathne7666
    @nandanasomarathne766625 күн бұрын

    Suda Hari amariu

  • @chandranmm7738
    @chandranmm773824 күн бұрын

    Suba dawasak 🙏❤❤❤i rani maara suuthra puncha..😮😮😮😮😮

  • @prasannakumarasinghe6263
    @prasannakumarasinghe626323 күн бұрын

    බලමු happila , Ponil...

  • @sellasir71
    @sellasir7125 күн бұрын

    🎉🎉🎉🎉😢❤❤❤❤oba.humata.budu.saranai🎉🎉

  • @kumaarankesavan4475
    @kumaarankesavan447525 күн бұрын

  • @gayanikumari7696
    @gayanikumari769625 күн бұрын

    ඕක අල්ලලා කලිසම ඔලුවෙන් ගලවන්න ඕන

  • @nethmi2015
    @nethmi201525 күн бұрын

    වැදගත් දෙයක් කියද්දි ඇයි මේ සුදා හරකෙක් වගේ මැද්දෙන් පනින්නෙ

  • @nuwanprasad1031
    @nuwanprasad103125 күн бұрын

    අන්න රනිල හිල්ටන් එක හොරෙන් විකුණලා ලු... 😡😡

  • @jananjadahanayaka2008
    @jananjadahanayaka200825 күн бұрын

    💪🏾

  • @m.sfernando1800
    @m.sfernando180023 күн бұрын

    චතුර මහත්තය ,මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කලයුත්තේ ,අයිතිවාසිකම් කඩවී මාසයක් ඇතුලත නේද.? නමුත් වසර නවයකට පසුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කිරීම සම්බන්දව ,අධිකරණය සමඟ සෙල්ලම් කරනවායැයි සිතා,අධිකරණය උදහසට පත්නොවී ඉඳියිද.?

  • @russelfernando8468
    @russelfernando846824 күн бұрын

    5 ද 6 ද නෑ අනිවා රනියා හොරිකඩයා එලවනවා ඒක ටමයි සත්‍ය

  • @risinimarasinghe3016
    @risinimarasinghe301625 күн бұрын

    This game is played by Basil and Mahinda. not only Ranil ..

  • @nuwanperera8140
    @nuwanperera814025 күн бұрын

    සුදත්ත කාරුනික ඉල්ලිමක් - කරුනාකර ඔබගේ දුවගේ ඕස්ට්‍රේලියාවේ realstate Advertisement එක ඔයාගෙ මේ චැනල් එකේ දාන්න එපා ..හේතුව ඒක සුදුසු නෑ..ගැලපෙන්නේ නෑ..විස්වාස පලුදු වීමක් සිදු වෙනවා .යම්කිසි අවබාවිතාවක් එතන සිද්ද වෙනවා ..ලස්සන නෑ.එමනිසා ඒගැන නැවත සලකා බලන්න . ස්තූතියී ..🙏👍

  • @user-nkd

    @user-nkd

    25 күн бұрын

    Plus, she is not professional at all, not to mention her English language.

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe945425 күн бұрын

    Proposed 22A will not be submitted for referendum, but at the committee stage, they amend article 32 as 6years and 83b will remain as it is.

  • @prabodashashi2102
    @prabodashashi210225 күн бұрын

    රනිල්ට මලපහ වෙන්න ලගයි 😂

  • @user-do1nv5fx8s
    @user-do1nv5fx8s24 күн бұрын

    දිනේ කියන්ට ඇයි. තිස්ඓක වෙනකන්

  • @Mike-op4tb
    @Mike-op4tb25 күн бұрын

    Since it is established by the Supreme Court that the term of the President is 5 years the referendum to make the term of the President 5 years and the election for a new President can be held on the same day.

  • @PathmaIrangani-tp2sf
    @PathmaIrangani-tp2sf25 күн бұрын

    Obage pehedikema harima neethanukulai oba veni aya ratatama ethama awashi

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne624725 күн бұрын

    Aragayata Set Wemu

  • @user-ez6wh4py7d
    @user-ez6wh4py7d25 күн бұрын

    Not in the courts, this can be settled on the road. Can get some people to bathed in the holy water of Bera.

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z25 күн бұрын

    එහෙම කරන්න පුලුවන් ද .නියමිත කාලෙ ට චන්දය තියන්නැතිව් මිනිසුන් කමැති කෙනාට දෙයි

  • @ThiwankaDilshan-kl6qv
    @ThiwankaDilshan-kl6qv25 күн бұрын

    මේක ගේන්න බෑ. වැඩේ අනන්න එපා. හදිසි පනත් විදියට වි්‍්‍යවස්තා සංසෝදනයක් ගේන්න කොහොමත් බෑ කියල ව්‍යවස්ථාවෙම තියෙනව. මේ අය විපක්ෂයි වගේ ඉඳගෙන රනිල් ට ඕන උදව්ව කරල දෙනව.

  • @justman5240
    @justman524025 күн бұрын

    සොම්බි රනියට මළපහ වෙලා

  • @gihanthilanka
    @gihanthilanka25 күн бұрын

    Ranilava Elola Damu Bn

  • @chandaniperera7485
    @chandaniperera748525 күн бұрын

    අයියෝ ඔව වේන්නේ නැහැ ජනාධිපති අපේ AKD ඔක පාර්ලිමේන්තුවට එනකොට එකත් විසුරවල තියේයි 😂😂😂😅😁😝👻

  • @manojabewickrama2272
    @manojabewickrama227223 күн бұрын

    Suda ayya uta yatata adinna one na.okage mokuth na.sagalaya kala tiyenne

  • @BlackMarket-fx
    @BlackMarket-fx25 күн бұрын

    Aragalaya 2.0 soon on........

Келесі