Shocking parenting truths - Sri Lanka vs Australia comparison

Shocking parenting truths - Sri Lanka vs Australia comparison
#yakagewada #yakagekatha #australiasinhala #parenting

Пікірлер: 242

  • @raveenhansaka8292
    @raveenhansaka8292

    මම ඉන්නෙත් western country එකක. ඔයා කියන කතාව ගොඩක් දුර‍ට හරි. හැබැයි ඒක හරිම සාපේක්ෂ දෙයක්. පොඩි පොඩි factors වලින් සෑහෙන දේවල් වෙනස් වෙනවා. උදාහරයනයක් විදිහට සමහර වෙලාවල් එනවා අපේ culture එකේ parenting මාරම උතුම් කියල දැනෙන. Overall western culture එක හැදිල තියෙන්නෙම තමන්ට තමන් විතරයි කියන විදිහට. ළමයි හිටියා කියල වෙනසක් නෑ. තමන්ට ඕනි ජීවිතේ කොහොමහරි එයාල හදාගන්නව. ඇත්ත අපේ අම්මලා තාත්තල ලංකාවේ culture එක නිසා දුක් විදින වාර අනන්තයි. මම දකින හොදම දේ western country එකක ජීවත්වෙලා, එයාලගේ culture එකේ හොද නරක අපේ culture එකත් එක්ක ගලපාගෙන අපේ දරුවෝ හදන එක..

  • @srilankanyouth8667
    @srilankanyouth8667

    අපේ අය ළමයි හදන්නේ වයසට ගිහාම වතුර දෙන්නලු. හරියට Life Insurance එකක් වගේ 😂😂. මමත් දෙමවුපියන්ට ගරු කරනවා. සලකනවා. ඒත් එයාලගේ හැම එකම ඔළුවට දාගෙන ජිවිතේ අවුල් කරගන්නේ නෑ.

  • @ThusithaJayakody
    @ThusithaJayakody

    ගෙදර බුදුන් අම්මා කියලා අම්මාව හොඳට අන්දලා, සංස්කෘතිය අස්සේ හිර කරා. අම්මා දංකුඩ ටික හූරගෙන කෑවා කියලා හෑලි ලියද්දි දරුවෝ හොඳට තියන ටික කාලා. හොඳම විහිලුව තමා මෙහෙම වුන් තමා කවුරු හරි 'අම්මට' කියලා බැන්නොත් අධි සංවේදී ෆියුස් එක පිච්චිලා මිනි මරන්න යන්නෙ...

  • @shirandias1044
    @shirandias1044

    අපේ system vs western system. මේ 2 සන්සන්දනය කරන්ඩ බෑ. මොකද ඔය system හැදිලා තියෙන්නේ ඒ ඒ රටවල තියෙන ආගමික වටපිටාව, education එක, physical resources, human resources වගේ factors මත. මෙතන කතා කරන්නේ අපේ system එකේ නරකයි western system හොද පැත්තයි විතරයි. ඒක වැරදියි. මොකද ඔය කොයි system එකෙත් හොද නරක දෙකම තියෙනවා. ඔය system 2ම සියැසින් දැක්ක අපිට ඕක filter කර ගන්ඩ පුලුවන් වෙන්ඩ ඕනේ. මගේ අදහස නං අපේ එකේ හොද ටිකයි western එකේ හොද ටිකයි 2ම mix කරලා අපේම කියලා own system එකක් හදා ගන්න එක තමා හොදම දේ.......

  • @antonfernando8409
    @antonfernando8409

    Child abuse is the foundational destroyer of human potential in Sri Lanka, first by the parents and then by school teachers and religious leaders. By early teen years, the child is a broken, traumatized, emotionally abused, physically abused, verbally abused, sometimes sexually abused, paniced, ashamed, fearful being, devoid of any possibility to realize his/her true life potential. Then as a grown up adult, he/she will simply continue that fearful submissive traumatized mindset, in fact, later as a parent will inflict the same trauma unto their children, and so generation after generation, child abuse was never stopped in Sri Lanka. It's a vicious cycle. Children are the foundation of a society, when that foundation is broken, a society will manifest its brokenness. Sri lanka is a broken society today, because its foundation was broken by every generation. Violence is a coping mechanism for abused minds, to defend itself from further harm, this is why Violence is so dominant in SL culture. Father figure is the first thug school teacher is the next thug, then boss at work, then the politicians ans presidents , all thugs, because they were also victims of child abuse as children. Now you see why our system is broken, because the most important thing in our system, our humans, were broken as children. Only a broken child will break others as an adult, it's a survival mechanism. It will take another 100 years or 4 generations to correct this. Yakka, thank you so much for this video.

  • @HTJRrawana1
    @HTJRrawana1

    බටහිර සමාජය පෙනෙන පෙන්වන තරම් සුන්දර නොවන බව එම සමාජයේ යටි ස්තරයටම යායුතුයි..උග්‍ර දනවාදයේ ඉහල සිටින රටවල් ඉතා ස්වල්පයක් පමණක් විනයානුකුල ගුණ ගරුක සමාජයක් ගොඩනගා ගෙන තිබෙන බව ඇත්ත..එහෙත් එසේ සාමකාමී සමාජයන් ගොඩනගා ගෙන සිටින රටවල පවා බහුතර සමාජය දෙමව්පිය බැදීම ඉතා ශක්තිමත් ආදරණිය පව්ලක් ගොඩනගා ගෙන ඇතිබව සමීක්ෂණයක් කරන ඕනෑම කෙනෙකු හට පැහැදිලිවෙනවා..ඇමෙරිකාවේ පොඩි එවුන් සෑම වසරකම වගේ පාසල්වල ළමුන්ව වෙඩි තබා මරා දමනාව.. මේවට හේතු හොයල උඩට උඩට ගියහම ඔය පුම්බල පෙන්වන බටහිර සංස්කෘතිය තුල තිබෙන භයානක කම අවබෝද කරගත හැක..Living together සංකල්පය මත ජිවත් වන බටහිර සමාජය බහුතරයක් ළමුන් හදල මගදී වෙන්වෙලා වෙනත් සම්බන්දතා ගොඩනගාගැනීම මතින් අර දරුවන් අයාලේ යනවා.. උන්ට ලමා වයසේදීම ආදරය අහිමිවෙනවා එම පීඩනයෙන් සිටින ළමුන්ව ඕනෑම වැරදි මගකට යොමුවීම සුලබව සිදිවෙනවා..බටහිර අවුරුදු 10කට වැඩ කාලයක් සිටි නිසාවෙන්ම මෙය ලංකාවේ සංස්කෘතියේ තිබෙන වැදගත් කම වටිනාකම සාක්ෂි සාදක ඇතුව පැහැදිලිව විස්තරාත්මකවම පෙන්වදිය හැක.. එසේ වුනොත් මෙ comment එක තව දිග වෙනවා..මෙතුමා කියනවනේ ලංකාවේ සමාජයේ මව් පියන් තම ළමයින්ට ඉතා බැදීමෙන් වගවීමෙන් සම්මුති වී සිටීම නිසා ළමයින් ණය වෙන නිසා ළමයින්ගේ නිදහස සිමා වී තම ළමයින් තමන්ගේ මව් පියන්ට පුද සත්කාර කිරීම සිදුවෙන බවක්..මෙතුමා බුදු දහම වත් නිසියාකාරව අවබෝද කරගෙන නෑ..ලෞකික ජීවිතය තුල ජිවත්වන ඔනෑම කෙනෙකු හට බැදීම් තිබෙනව.. එම බැදීම් එකිනෙකට සමාජයට සාපේක්ෂව වෙනස් වියහැක..ලංකාවේ සමාජය ගොඩනැගී තිබෙන්නේ බුදු දහම මත පදනම්වෙලා..බුදු දහමේ පවසනවා තමයි ඇලීම් ගැටීම් වලින් නිදහස් වීම දුක නැතිකරගැනීමට හේතුවක් බව නමුත් ලෞකික ජීවිතය තුල ජිවත් වන අපට ඇලීම් ගැටීම් අනිවාර්ය සාදකයන් වනවා ලෞකික ජීවිතය සතුටින් සමබරව පවත්වාගෙන යාමට මෙන්න මෙතැනදී බුදු දහම සහ ඒ මත ගොඩනැගුන සංස්කෘතිය අප වටහ ගතයුතුයි..උග්‍ර දනවාදී සංකල්ප මත ගොඩනැගී තිබෙන සහ ගොඩනගා තිබෙන බටහිර සමාජය තුල අත්මාර්ථ කාමී පුද්ගලයෙක් නිර්මාණය කර තිබෙනවා එයට මුලික හේතුවක් වී තිබෙනවා ඉතා කාර්යබහුල ජිවිත ගතකිරීමට සිදුවී තිබීම මෙවන් රටවල් වල නීති රීති ඉතා ඉහල මට්ටමක පවත්වාගෙන යායුතුයි එසේම ආර්ථිකය ශක්තිමත්ව තබා ගතයුතුයි..ආරක්ෂක අංශ ඉහල මට්ටමක තිබිය යුතුයි..මේ කිනම් හෝ අංශයකින් ඔවුන් දුර්වල වුවහොත් කඩා වැටුනහොත් එම රටවල් වල අපරාද වර්ධන වේගය ඉතා ඉහල යනවා...මේසේ තව බොහෝ පැතිවලින් ලංකාවේ සංස්කෘතිය තුල ඇති ඉතා වැදගත්කම වටිනාකම පෙන්වාදිය හැකියි...

  • @aveeperera8058
    @aveeperera8058

    90% agree 🤝 , Australian social relationship ගැනත් විඩියෝ එකක් ඔනි..❤️ Thank you Yakaaa❤

  • @sampathjeewananda7924
    @sampathjeewananda7924

    A Super Topic to comment and think openly. I'm enjoying very much your presentation and comments. Very important to analyze and see the world without any religious or rational mind. Thank You Very Much and Highly appreciate your effort.

  • @ThinkGenius
    @ThinkGenius

    සන්සර්ග ගැන කියන්නෙපා සාදු ල කෝප වෙයි.😂😂😂 සංස්කෘතිය රකින්නෙපැ😂

  • @mobilephotography9115
    @mobilephotography9115

    සංස්කෘතිය කියන එක තදින්ම බැන්න්දිල තියෙන්නෙ ආර්ථික කාරනා එක්ක, දුප්පත් දූශිත රටක සංස්කෘතිය , ධනවත් රටක සංස්කෘතිය එක්ක සංසන්දනය කරනකොට ආර්ථික කාරනාවත් එක්කම හිතන්න ඕනෙ, ඔය කේක් කෑල්ලෙ උදාහරනෙත් එහෙම එකක්, ඩුක් ගාල කාර් එකේ ගිහිල්ල කේක් කෑල්ල ගේන්න පුලුවන් ගෙදරක් ගැන නෙමේ උදාහරනෙ තියෙන්නෙ.

  • @HelaTwist
    @HelaTwist

    Really good topic. In my view our country - SL would have had a great parenting system based on trust, respect, kindness, bond, support etc... a long long time ago. Gradually our society has changed a lot but still trying to embed a value system that can not be applied or interpreted similar to what it used to be. Then the parenting in SL mostly looks like controlling & mean. Then children are dependent & made to think parents are always right and become followers. However, the society - world needs independent, brave, courageous, creative & balanced people :-) I hope you understand this dependent mindset is what keeps the current political system in SL.

  • @danushkadesilva9376
    @danushkadesilva9376

    ට්‍රැක් ලන්තෙ නොපිට හරවපු කලගෙඩි වලට මේවා පැහැදිලි කරනවට වඩා ලේසියි අන්නාසි වත්තක සරම උස්සන් දුවන එක 😂

  • @au6181
    @au6181

    Great talk Yaka👍👍👍

  • @nelumsanjay4696
    @nelumsanjay4696

    very good one, thanks

  • @rashadiiroshani8995
    @rashadiiroshani8995

    Aiye godak asa video ekk. Aiye thawa request ekk krnw ausi young life eka genath karannko

  • @techblinkfreefire7490
    @techblinkfreefire7490

    Great Talk yaka. ❤

  • @gayanperera3185
    @gayanperera3185

    50% agreed, 50% disagreed

  • @Ruwanka-if9rq
    @Ruwanka-if9rq

    ගොඩක් ම ඔහොම වෙලා තියෙන්නෙ අපි දුප්පත් නිසා වෙන්ට ඇති. ටියුෂන් වලිනුත් කියන්නෙ මේක ඇර කිසිම මගක් නැ කියල නිස වෙන්ට ඇති අම්මල අපිට එහෙම කරන්නෙ. 😂 මං ටිකක් කියන්ටද මට කියන ඒව. තෝව කෑලි කපනව medicine ගියෙ නැත්තං. ලැජ්ජ කරන්ට එප අපිට. අපෙ ලොක්කොංගෙ දරුවො මෙහෙම🥴 මංනෙ දන්නෙ පන්ති සල්ලි ඉල්ලන්ට ගිහින් අහගන්න ඒව😂 කවදහරි මගෙ ළමයෙක්ට මට හම්බුන්නැති දේවල් දෙනව❤

  • @lokubadu
    @lokubadu

    You are correct. Our social and economical present situation main thing reasons to this inyer relationship in our perent and others. We want to deeply discuss this topic to social development in srilanka.

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l

    බුදුන් නම් කිවේ පින්වත් මිනිස්සු ඉන්නේ උතුරුකුරු දිවයිනෙහි කියලා. එහි කාමයෙහි වරදවා හැසිරීමක් නැහැ. මොකද ඕනම කෙල්ලෙක් සහ කොල්ලෙක් ලිංගිකව හැසිරෙමින් ඉන්නේ දවස් හතයි එකට. පස්සේ දෙන්න වෙන කෙනෙක් හොයා ගන්නවා. ඉතින් ඒ රටේ කාමයෙහි වරදවා හැසිරීමක් වෙන්නේ නැහැ කියලා බුදුන් දේශනා කලේ. ළමයෙක් ඉපදුන ගමන් ඒ ළමයා ගෙනිහින් දානවලු ළමා නිවාස වලට . ඉතින් එක එක මිනිසුන් ඒ ළමයි බලා ගන්නවලු එක එක දවසට. ඉතින් එහෙම ලෝකයක් තමා උතුරු කුරු පින්නවත් දේශය. මට හිතෙන්නේ දියුණු ලෝකයක් ගෙන බුදුන් කිවේ.

Келесі