ඕස්ට්‍රේලියාවේ අභිමානයෙන් සමරමු තානාපති සේවය | පජාත |Australia Sinhala

ඕස්ට්‍රේලියාවේ අභිමානයෙන් සමරමු තානාපති සේවය | පජාත |Australia Sinhala

Пікірлер: 143

  • @madi_ram
    @madi_ram

    සිඩ්නි තානාපති කාර්‍යාලයත් පජාතයි. දැනට අවුරුදු 4-5 කට කලික් පාස්පෝට් අලුත් කරන්න ගිහිං හොඳටම රස්තියාදු කරා. යන්න කලිං කෝල් එකක් දීලා ඇහුවා මොනවද ගේන්න ඕන documents කියලා. Specifically කිව්වෙ නෑ. පලවෙනි දවසෙ documents අරං ගිහිං file එක පිටින් බාර දුන්නම ඇරලා බලලා form එක වැරදියි කියලා ආපහු දුන්නා. හැබැයි call කරාම හරියටම මොන form එකද කියලා කලිං කිව්වෙ නෑ. දෙවනි දවසෙ හරි form එකත් fill කරගෙන ගියාම birth certificate translation බෑ original ඕන කිව්වා. හැබැයි කලිං දවසෙ ඒ file එකම බලලා එකපාරම ඒක කිව්වෙ නෑ. තුන් වෙනි දවසෙ ගිහිං තමයි documents බාර දුන්නෙ. ඒකත් නිකං අපි එක්ක තරහට වගේ කරන්නෙ. පෑන ලඟට ගෙන්න ගන්නත් පියන් ට කතා කරනවා. කතා කරනකොට ලංකාවෙ වගේම කවුදෝ කිව්වා පියන් තේ බොන්න ගිහිං කියලා😂😂. ඊට පස්සෙ චක් චුක් ගගා බැන බැන හිමින් පුටුවෙන් නැගිටලා යනවා පෑනක් හොයන්න. 😂😂 එවෙලෙ තරහ ගියත් පස්සෙ හිතනකොට හිනා යනවා. Typical Sri Lankan. අම්මෝ citizenship ගන්නකොට dual නම් ගත්තෙ නෑ ගන්නෙත් නෑ. ආය ඔය යක්කු එක්ක තත්පරයක් වත් ගනුදෙනු කරන්න හේතුවක් හදා ගන්න ඕන නැති නිසා.😀😀

  • @indikasamankumara6297
    @indikasamankumara6297

    හෙන ගහනවා වගේ ඇත්ත කියනවා

  • @ramithawalgama4771
    @ramithawalgama4771

    100% Agreed !!!

  • @mahindaellegala8976
    @mahindaellegala8976

    True Story ! This is valid for all the counties

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380

    අද මෙහෙත් හිටිය මිස්ටර් බීන් පජාත ප්‍රෝ මැක්ස්😂

  • @123ban
    @123ban

    මම ජීවත් වෙන්නේ කැනඩාවේ. නිසැකවම ඔවුන් මගේ අත්දැකීමට අනුව හොඳ කාර්යයක් කරනවා

  • @robertderaino7850
    @robertderaino7850

    මම සිංගප්පූරු ඉන්න කාලෙ, වැඩ කීපයක්ම කරගන්න ලංකාවෙ එම්බසි එකට කීප පාරක්ම ගියා. හරිම හොඳට වැඩ ටික කරලා දුන්නා, ලොකු ෂෝ මොනවත් නෑ. මහින්දගෙ කාලෙත්, ඊට පස්සෙ යහ පාලන කාලෙත් කියලා වෙනසක් නෑ, ඉන්න අය හොඳටම හොඳයි. ඒ අය පස්සෙ කාලෙක ලංකාවෙ පන්සල එක්ක, ලංකාවෙ පල්ලිය එක්ක, අපේ ඉන්න communities එක්ක එකට එකතු වෙලා සෑහෙන්න වැඩ කටයුතු කළා. සමහරවිට ලී ක්වාන්යූගෙ රට හින්දද දන්නෙ නෑ.

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215

    සහතික ඇත්ත කතාව යාලුවා ❤ඔය තානාපති කාර්යාල වල වැඩ ටිකක් වත් හරියට නොකෙරුණත් අපේ රටේ ප්‍රශ්න ගොඩක් විසඳෙන ව..!!

  • @erandalakshantha7259
    @erandalakshantha7259

    ඇත්ත. සින්හලෙන් කතා කරාම එක විදියකට උත්තර දෙන එක්කෙනයි ඉන්ග්‍රීසියෙන් කතා කරාම උත්තර දෙන එක්කෙනය් අතර පැහැදිලි වෙනසක් තියෙනව. Melbourne ඔෆිස් එකට adelaide ඉදන් මම සෑහෙන්න මහන්සි උනා බබාගෙ වැඩකට.

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719

    යකාගෙ කතා පජාත pro max අන්න හොඳයි

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387

    Good video

  • @dushanpradeep6146
    @dushanpradeep6146

    Sirama kathawak.....

  • @Anura666
    @Anura666

    ❤❤❤

  • @nelumsanjay4696
    @nelumsanjay4696

    excellent, very good one

  • @dilankaniroshan8503
    @dilankaniroshan8503

    මේ වගේ දේවල් ශෙයා කරන එකත් ලොකු දෙයක්...." සමහර" මෙහෙ අවිත් ඉන්න ලන්කාවෙ අයගෙත් හැබැයි තාම තියෙන්නේ ලන්කාවේ සුපිරි mentally එකම තමයි.... උන් වෙනස් වෙන්න කැමතිත් නෑ හැබැයි උතුම් සන්ස්කෘතිය නිසා...😂... Good luck keep it up. Great work..

  • @dumindafernando7081
    @dumindafernando7081

    👍👍

  • @shivanthab
    @shivanthab

    100% correct

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807

    True story aiyya

  • @HarshaSophia
    @HarshaSophia

    පජාත pro Max 🤣🤣🤣

  • @user-bb4mg7ui9t
    @user-bb4mg7ui9t

    Very good explanation . When will the Sri Lanka be better country.? You told Truth.

Келесі