ඕස්ට්‍රේලියාවේ ඉන්න පාජාතම ලාංකිකයින් | Australia | Sinhala

ඕස්ට්‍රේලියාවේ ඉන්න පාජාතම ලාංකිකයින් | Australia | Sinhala
#yakagewada #yakagekatha

Пікірлер: 242

  • @RocheHolton
    @RocheHolton

    UK වල ඉන්නවා “අපි තමයි පලාතේ උසස්ම family” වෙන්න ද‍ගලන set එකක්. හැබැයි සුද්දෙක් කථා කලොත් දෙකට තුනට නැවෙනවා 😂😂. එහෙම අය ඔහේ නැද්ද?

  • @barneycasting8331
    @barneycasting8331

    රටක immigration නීති ලිහිල් වෙන්න වෙන්න එන උන්ගේ quality එක අඩුයි...

  • @shalinka5923
    @shalinka5923

    Adelaide වල ඉන්නවා cleaning contract කරන ලංකාවේ එකෙක්.. යකා Bro දන්නවත් ඇති..ඌට සිංහලෙන් කතා කරොත් බනිනවා.. බැනලා කියනවා ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා.. මාත් ආපු මුල් දවසේ job එකක් නැතුව ඉද්දි ඌට call එකක් දීල කතා කරපු ගමන් ඌ මට කිව්වා " Can you speak in English Mate" කියලා.. ඌට ස්තුති වන්ත වෙන්න ඕන.. මොකද ඌ එදා දාපු පොර ටෝක් එකෙන් පස්සේ මම එක එකාගේ කක්කුස්සි හෝදන cleaning අය්යාලාගේ පස්සේ යන්නේ නෑ කියලා හිතාගත්ත.. CV එක හොදට හදාගත්ත.. KZread video බලලා interview ගිහින් හොද රස්සාවක් හොයාගත්තා.. Student VISA එන අය‍ට කියන්න තියෙන්නේ PR එක දාන්න පුළුවන් විදිහක් හොදට හොයල බලලා වරෙල්ලා.. නිකම් එන්නම් වාලේ එන්න එපා.. Temporary work visa එකක් හරි දන්න පුලුවන්ද බලන්න.. බැරිම නම් Student VISA එන්න බලන්න.. ඒකත් PR එක ගන්න පුළුවන් පැත්තකින් ඉගෙන ගන්න බලාගෙන.. Dependent එන අයට වැඩ කරන්න පුළුවන් නිසා එයාලට හොද රස්සාවකට apply කරන්න පුළුවන්.. අර අනු තෝරදෙනිය වගේ motivation අප්පච්චිලා කියන ඒවා අහන්නේ නැතුව මෙහෙ වරෙල්ලා.. ඔකුන්ගේ හැටි පෙන්නේ මෙහෙ ආවම..

  • @dild3732
    @dild3732

    ඔසී වල ඉන්න ඔසීසුද්දන් ඔය වගේ පජාත වැඩ කරන්නේ නැද්ද... දැනුවත් වීම සඳහා පමණයි

  • @dd-ws8ur
    @dd-ws8ur

    ලංකාවෙන් යන්න බලන්නේ ලංකාව මෙන්න මේවගේ එවුන් නිසා.බලන් යද්දි ඒ රටවලට ගිය උනුත් එහෙම නම් ගිහින් වැඩකුත් නෑ.ලංකාවේ quality එකක් නැති උන් නිසා ඒ රටවල quality එකත් නැති වෙනවා.

  • @user-ms2xx7gj4q
    @user-ms2xx7gj4q

    මේ video එකෙන් මම තේරුම් ගත්තේ, ලෝකේ කොහේ ගියත් ලනකාවේ මිනිස්සුන්ගේ attitudes වෙනස් කරන්නම බෑ. නිදහසේ ජීවත් වෙන්න, හොදින් ජීවත් වෙන්න කියලා රටකට ගියාමත්, අනුන්ගේ කුනු හොය හොය පටවන්න ඉන්න මිනිස්සු හැම තැනම ඉන්නවා..

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299

    අහගෙන ඉන්නත් ආසයි,කෝමද කෝමද,

  • @akashvihanga1852
    @akashvihanga1852

    කෑගහන්න, බනින්න එහෙමනම් අපේ උන් ආසයි කොහොමත් . ජාන වල අවුල ඒ.

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380

    තොප්පි ටික කට්ටිය දාගනියී යසට...අපි කොරියාවෙ ඉද්දිත් ඔහොම උන් හිටිය අය්යෙ...පරණ අයියල😂😂😂😂දරුණුවටම යනව එහෙ මේක.."කොරියාවෙ පරණ අයියල"රෙජිස්ටර්ට්‍රේඩ් මාර්ක් එක ඒක😅😅😅

  • @1nikojohnson
    @1nikojohnson

    පුලුවන් තරන් ලන්කාවෙ ඉන්දියාව අප්‍රිකාව චීනෙ ඈත්කරල තියාගන්න

  • @vidurangaperera6917
    @vidurangaperera6917

    මටනම් ඔක්කොම පජාත චරිත තමයි හම්බවුණේ එයාපෝට් එකෙන් බැහපු දවසෙ ඉදන් 😂😢😢 අද වෙනතුරු නෑ එකෙක් හොද අදටත් ලෙඩක් දුකක් හැදුනොත් කතා කරන්නෙ අම්මටයි තාත්තටයි ලංකාවේ යාලුවො ටිකට විතරයි..❤

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299

    සහතික ඇත්ත, නියමයි

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588

    හරිම වැදගත් අපෙ දරුවන්ට

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw

    Lovely video... Love to listen to you speaking... Looking forward to another video. Take care and thank you

  • @sandunnilantha
    @sandunnilantha

    හෙනගහන සහතික ඇත්ත 😊😊😊😊😊😊

  • @frankribbontop6344
    @frankribbontop6344

    🔥 Supiri wedak bro pls continue the pajatha wada series as it helps so much and save many lifes of people so share us all the experience and knowledge to overcome darkness and corruption and live life smoothly with intelligent and smart as after a life or death situation we come away from home for a better life at foreign so this is a blessing for us 💚 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ayubowansrilanka
    @ayubowansrilanka

    Thank You Bro 😍😍😍 ජයවේවා.

  • @ranganilantha7097
    @ranganilantha7097

    Thank you brother...Important explanation ❤❤❤

  • @kalanarathnapriya1477
    @kalanarathnapriya1477

    එල මචන්, අපි පජාතය් කියල අපේ එවුන් කොහොමත් දන්නවා. උබට පුලුවන්නම් ලාංකිකයන්ගේ පජාත වැඩ ගැන English vlog ටිකක් කරපන්. ඒක ගොඩක් අලුතෙන් එන පිටරට එවුන්ට වගේම සිංහල නොතේරෙන එවුන්ටත් ප්‍රොයෝජනයක් වෙය්.

  • @sudharmagamage2105
    @sudharmagamage2105

    Me video aluth ayata godak watinawa.

Келесі