ඕස්ට්‍රේලියාවේ වාහන හදන්න ගිහින් ලාංකිකයින්ගෙන්ම අනාථ වෙන හැටි | Australia | Sinhala | Yakagewada

ඕස්ට්‍රේලියාවේ වාහන හදන්න ගිහින් ලාංකිකයින්ගෙන්ම අනාථ වෙන හැටි | Australia | Sinhala | Yakagewada
#yakagewada #yakagekatha

Пікірлер: 220

  • @slwide7507
    @slwide75075 ай бұрын

    මෙයින් ගත යුතු හොඳම පාඩම නම්, පිට රටදී ලංකාවේ එවුන් හැතැම්ම දෙකක් දුරින් ආශ්‍රය කිරීමයි.

  • @rameez328

    @rameez328

    5 ай бұрын

    😂

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    තමන් ලංකාවේ අය මත යැපෙන්නේ නැත්නම්.. ආශ්‍රය කරන එකේ අවුලක් නැහැ

  • @carromrulesandregulations7827

    @carromrulesandregulations7827

    5 ай бұрын

    ​@Yakagekatha lankawe un kohe hitiyath bahaa balu jaathiyak. Ekai ape unta hari yanne naththe. Man hondata balala thiyenawa rata yana ungen 20% wage thamaa hondata hamba karagena apahu lankaawata awilla sape jeewath wenne. Lankawe hondata salli thiyena un rata yanneth na. Kohe hitiyath lankaawe un nan durinma thamaa thiyaa ganna ona

  • @lioneltilakasiri8474

    @lioneltilakasiri8474

    5 ай бұрын

    Very true

  • @user-ji4rd9ih3z

    @user-ji4rd9ih3z

    5 ай бұрын

    ekenma@@Yakagekatha

  • @dionenine
    @dionenine5 ай бұрын

    දියුනු වෙන්න ඕනෙනම් ලන්කාවෙ කට්ටිය අතේ දුරින් ආස්‍රය කරන්න... පෝය දවසට ලන්කාවේ පන්සලට නොයන්න..හෝ පන්සල් නොයන්න..අදහන දහමක් ගෙදර ඉදලා අදහන්න...අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි...

  • @vishaka2107

    @vishaka2107

    5 ай бұрын

    Well said

  • @VS-lc1xn

    @VS-lc1xn

    4 ай бұрын

    Well said.

  • @gajalanka95

    @gajalanka95

    4 ай бұрын

    ඇත්ත

  • @chinthakasam9040
    @chinthakasam90405 ай бұрын

    පට්ට යාකෝ, ටිකක් හරි හොඳ එක්කෙක්නම් ඒක පොඩි එකෙක් වෙන්න ඕන.හොදම දේ තමයි අපේ එවුන්ගෙන් ඇත් වෙලා ඉන්න එක. ගොඩක් සුද්දෝ genuine.

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan24335 ай бұрын

    දිව්‍ය ලෝකෙට ගි‍යත් අපතයා අපතයාමයි

  • @sampathk1212
    @sampathk12125 ай бұрын

    මම නම් කොයි රටේ ගියත් ලංකාවෙ අය ඇසුරු කරන්නෙ නෑ. ඒක මම ඉස්සර ඉඳන් පුරුදු වුනු විදිය.

  • @user-ji4rd9ih3z

    @user-ji4rd9ih3z

    5 ай бұрын

    good decision bro

  • @sithumstc
    @sithumstc5 ай бұрын

    Continue this series aiya. its so valuble!!

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @user-tg9gt2ou8t
    @user-tg9gt2ou8t5 ай бұрын

    මේ දැනටත් ලංකාවෙත් ඉන්නව ඔය වගේම පජාත වැඩ කරන නව පරපුරේ ගරාජ් අටවගත්ත උන් . ගිය ගමන් ස්කෑනරය අතට ගන්නේ දෙන්නම් වැඩේ කියල හිතාගෙනම. කොම්පැණියෙන් කරගන්න පුලුවන් ඊට වඩා සාධාරණ මිලකට. ටික කාලෙකට ඔහොම හම්බ කරයි බහින කලාව ලබපු දවසට ලොවෙත් දකින්න නැති වෙනවා ඔහොම එවුන්ව. ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීමට. ❤

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l5 ай бұрын

    අයියා මම නම් කියන්නේ ලංකාවේ අය එක එකා දවස ගානේ වෙන වෙනම මැරුවොත් මුළු රටම මරන්න පුළුවන්. මොකද අල්ලපු ගෙදර එකාට කෙල වෙනවාට කැමතියි. අනිත් මිනිහගේ දුක බලන්න මාර ආසයි. අයියා මම කියන එක හරි නේද.

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l5 ай бұрын

    දවසට එක ගානේ ඕන. තව පැයක් වගේ දීක් කරන්න පොඩ්කාස්ට් වගේ අහන්න. මරු

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @user-fj9tx8ve5u
    @user-fj9tx8ve5u5 ай бұрын

    අනේ මන්ද මේ ලංකාවේ මිනිස්සුනම්....😲 ඔයා මේ කියන දේවල් ගොඩක් වටිනවා අයියේ...👍👍

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @Biologyonline-tf7ev
    @Biologyonline-tf7ev5 ай бұрын

    This is completely true. Most of the Sri Lankan garages are like this. I never go to a Sri Lankan mechanic. A lot of ladies are cheated. Most mechanics are rich here because they cheat. Be careful during oil and filter changes, you need to see it, otherwise they will cheat. I was cheated during a oil and filter change. Also cheated during a brake pad change. Do not leave the car with them. This happens a lot in New Zealand too. In Sri Lankan garages this is very common. be careful. Salute mate for the info.

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna69545 ай бұрын

    අමුවෙන්ම කියන්නම්. Brisbane ඉන්න අයටයි එන්න ඉන්න අයටයි Tingalpa වල ලංකාවෙ ගරාජ් එකක් තියනවා ( boss wracking එක ලග) යන්න නම් එපා ඌ ගාවට උගෙන් වාහන ගන්නත් එපා හැමෝටම මම දෙන එකම උපදෙස තමයි සුද්දෙක්ගෙන් Facebook marketplace එකෙන් ගන්න නැත්තන් warranty එකක් දෙන dealership එකකින් ගන්න Brisbane ඉන්න අයට දැනුවත් වෙන්න කිවුවෙ.

  • @Mrattanayake
    @Mrattanayake5 ай бұрын

    ඉතා වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @susilperera5747
    @susilperera57475 ай бұрын

    ඔයා ඇත්ත ඇති සැටියෙන් කියලා දෙනවා මමත් රට හිටියා කැනඩාවේ ඔය වගේම තමයි .මිනිසුන්ට දැනුවත් කිරීම ගැන ඔයාට ජය වේවා.❤👍👏

  • @pjperera2997
    @pjperera29975 ай бұрын

    නරකාදියෙන් ආපු යක්කු එකපාරට දෙයියො වෙන්නෙ නෑ. මතක තබා ගත යුතුයි

  • @user-ji4rd9ih3z

    @user-ji4rd9ih3z

    5 ай бұрын

    lankawa kiyanne makawala hadanna oni jathiyak

  • @tcfdesilva1761
    @tcfdesilva17615 ай бұрын

    ශ්‍රී ලාංකික වුණත් බලු වැඩ කරන එවුන් ලෝකෙ හැම තැනම ගිහිල්ලා ඉන්නවා..😡 මේ ගැන ඔහේ ඉන්න ලාංකිකයන්ව දැනුවත් කළ එක ලොකු දෙයක්.💖 ජයවේවා 💐

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @kalumkumarasiri8817
    @kalumkumarasiri88175 ай бұрын

    නියමයි 👍👍 කට්ටිය අන්දපු ලංකාවෙ ගරාජ් ටිකත් මෙන්ශන් කරගෙනම ගියානම් එක්කෙනෙක් හරි බේරගන්න පුලුවම්

  • @Ape_Sakwala
    @Ape_Sakwala5 ай бұрын

    Very valuable video , keep it up, you are doing great job 👍👍

  • @shanthaliyanagama509
    @shanthaliyanagama5095 ай бұрын

    I have come to perth for a few days and what you say is exactly right. Thank you

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl82155 ай бұрын

    ඔබ ට බොහොම ස්තුතියි යාළුවා, මේ කතාව ඇත්ත, මම දන්න කීප දෙනෙක් බේරුනා 99 න්..සමහරු අහුවෙන ව,

  • @user-xt5dm8on5g
    @user-xt5dm8on5g5 ай бұрын

    Sira thank you aiye

  • @dilanperera902
    @dilanperera9025 ай бұрын

    Very useful topic

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @lankagunathilake3881
    @lankagunathilake38815 ай бұрын

    මම ඉන්නෙ USA.. අපිටත් ඔය වගේ නොතේරෙන්න ලස්සනට plan කලා. ඒ අතර කීප දෙනෙක් ඉන්නව හොඳ අය... ලංකාවේ මනුස්සකන් නැති සල්ලි වලට ඕන බලු වැඩක් කරල නෑ වගේ ඉන්න එයාලා හොද ට දන්නවා . ඉක්මනින් එයාලගෙන් අයින් වෙන එක තමයි හොදම....

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara19805 ай бұрын

    Thank you. Great.

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @Ceylon_Beauty_with_Manjula
    @Ceylon_Beauty_with_Manjula5 ай бұрын

    එල කොල්ලෙක්. අමුවට කියනව.

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @lasanthalakmal5190
    @lasanthalakmal51905 ай бұрын

    හරියටම හරි අයියා

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @eustacedesilva5487
    @eustacedesilva54875 ай бұрын

    That’s the truth,well done.

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @dasitharuwanpathirana4857
    @dasitharuwanpathirana48575 ай бұрын

    Thanks for sharing bro❤

  • @sudharmagamage2105
    @sudharmagamage21055 ай бұрын

    Oyage kathaawa godak watinaw.mehe nam oya wage aya oona tharam.

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @NishanthaRuchira
    @NishanthaRuchira5 ай бұрын

    සුබ🎉

  • @EkvinPeiris1
    @EkvinPeiris15 ай бұрын

    Thank you !!

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi72995 ай бұрын

    Niyamai Yakagekathaa vistharakirima 👍 Thanks ... Api danna student kenekge Geelong wala inna Aiya kenek gear box packing seal change karala , auto grar wheel bearing dammada danneth naha .. Eyagen Dolar 2,000 wage gaanak charge keruwa. Habai car eka yata plastic gear box cover ekawath hariyata fix karala nathuwa magadi hali hali kadaawatila giyaa..

  • @sanath-ml9rw
    @sanath-ml9rw5 ай бұрын

    ❤ super talk❤

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @darshanapereraperera6252
    @darshanapereraperera62525 ай бұрын

    Great

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @pramodyahettiarachchi
    @pramodyahettiarachchi5 ай бұрын

    Ayya katha karanwa ahanna marama asai Supiri aaaa❤

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @AjithAththaragama

    @AjithAththaragama

    4 ай бұрын

    Munta,,Thiyena,,Ashawal,,yako

  • @mutupriyantha
    @mutupriyantha5 ай бұрын

    Great job thanks bor

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️👍

  • @hashannn2
    @hashannn25 ай бұрын

    Adoh Supiri vadan tika aiye.... VIC walath ohoma un innawa ekenma... Thanks for the info aiya..

  • @user-ip2yu5yl4y
    @user-ip2yu5yl4y5 ай бұрын

    Jayawewa

  • @user-bj9bx9ry3j
    @user-bj9bx9ry3j5 ай бұрын

    Thomastown තියනවා KandyLube කියලා තැනක්, යන්න එතනට. එයාලාව මම දන්නවා අවුරුදු 20කට වැඩිය, අද වෙනකන් හොරයක්, බොරුවක් කරලා නෑ.

  • @mariofernando974
    @mariofernando9744 ай бұрын

    Oya kiyanne G3rman Tech buwala gana niyamai...Sahathika Aththa

  • @mindgatesads5382
    @mindgatesads53825 ай бұрын

    niyamai

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @rienzyhettiarachchi3118
    @rienzyhettiarachchi31185 ай бұрын

    Australia wala wadagath wediyata minisunta awnkawa deyak katha karana ekama you tube channel eka …. All the best brother

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @user-ip2yu5yl4y
    @user-ip2yu5yl4y5 ай бұрын

    Ela bro

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i3 ай бұрын

    අපිත් ඉන්නෙ යුරෝපයෙ,අපේ අයගෙන් තමා ගොඩක් පරෙස්සම්වෙන්න ඕනෙ.

  • @Yakagekatha

    @Yakagekatha

    3 ай бұрын

    😪😒

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse94765 ай бұрын

    මෙල්බර්න් හිදී මුහුණ දුන් අවස්ථාවක් : වාහනය, ඩීටේලින් සඳහා ප්‍රසිද්ධ ස්ථානයකට බාර දුන්නා. එය ආපසු ගැනිමට දිනයක් ලැබුණා. නියමිත දින ඇමතුමක් දුන් විට, වැඩ අධික නිසා එය ප්‍රමාද වන බවත්, අවසන් වූ පසු දන්වන බවත් කී නිසා ඇමතුමක් මාසයක් පමණ බලා සිට එම ස්ථානයට ගියා. ඒ යනවිට එහි අයිතිකරුත් ( Boss ) වාහනයත් දන්නට ලැබුණේ නැත. මේ ගැන එහි සිටි අයගෙන් විමසූ විට එහි සිටි අයෙක් කියා සිටියේ අයිතිකරු ( Boss ) පැමිණි විට මේ ගැන කියා දන්වන්නම් කියලයි. තවත් සති දෙක තුනක් ගත වුනා. නැවත යන විටද එයම සිදු වුනා අයිතිකරු සහ වාහනය තිබුණේ නැත. මෙසේ මාස 6 ක් ගත වුනා. ඉන් පසු පොලීසියට දැන්වූවා. පොලීසිය විසින් එය සොයා ගත්තා. Yard එකට පැමිණ එය ලබා ගන්න දිනයක් දැන්වූවා.ඉන් පසු වාහනය ලබා ගත්තා. එය ඒ වන විට කි.මී 5000 කට වඩා එම අය පාවිච්චි කර තිබුණා. වාහනය ඇතුළත අපායක්. මත් පාන බෝතල් සහ වෙනත් භාවිත කරන ලද ද්‍රව්‍ය හැම හැතනම. අධික දුර්ඝන්ධයක් තිබුනේ ඇතුළත. සැලකිය යුතු මුදලක් වැය වුනා එය යථා තත්ත්වයට ගෙන ඒමට. වාහනයේ පිටතද තැන තැන හීරීම්, තැලීම් තිබුණා. * මෙය සිදු වුනේ ශ්‍රී ලාංකික අයෙකුගෙන්වත්, වෙනත් ආසියානු කෙනෙක් අතින්වත් නොවේ. අමු සුද්දෙක් විසින්.

  • @slwide7507

    @slwide7507

    5 ай бұрын

    තමන්ගේ වහනය ඩීටේලින් සඳහා බාරදී, මාස 6 ක් උඩ බලාගෙන හිටිය උඹ පට්ට ගොනෙක්.

  • @sandeepfernando981

    @sandeepfernando981

    5 ай бұрын

    අමු හෙළයා🫡

  • @lakmalilak5061

    @lakmalilak5061

    5 ай бұрын

    ​@@slwide7507ඇත්ත.. 😂🤭🤭

  • @EngineeringEIdeas
    @EngineeringEIdeas4 ай бұрын

    Occasionally there are good people. I have met some of them. Learn to recognise the bad ones. I am in Melbourne.30 years.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️👍🏻

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys70173 ай бұрын

    patta bro

  • @Yakagekatha

    @Yakagekatha

    3 ай бұрын

    ❤️❤️❤️🌟👍🏻

  • @buddhirathnayake5582
    @buddhirathnayake55825 ай бұрын

    අය්යේ ඔයා කියන කතා නම් සම්පුර්ණයෙන් ඇත්ත...... විශවාස කරන්ට මම දවසක් Pt කෙනෙක්ගේ ( එයා Australia 40years කීවා) Admission එකක් කරද්දී මගේ Surname එක ඇහුවා ..... හිතන්ට මානසිකත්වය... 😂😂😂

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    😵‍💫🙄

  • @KuwenisFather

    @KuwenisFather

    5 ай бұрын

    පද්දොද කියල දැනගන්න ,,පද්දො,හකුරො,පන්නයො,නැකති,රදා කිසි කොලිටියක් නැති උන් කොච්චර ඉහලට,මොන රටකට ගියත්..

  • @buddhirathnayake5582

    @buddhirathnayake5582

    5 ай бұрын

    @@KuwenisFather හී හී පද්දෝ 😁😁😁😁 ඇහුවෙත් අදමයි......

  • @THUKR

    @THUKR

    3 ай бұрын

    මෙ සිද්දියම මට වුනා මම ප්‍රංශයේ ඉගෙන ගන්න කොට 2014. මම ගියා පැරිස් බෞද්ද විහාරයට. හාමුදුරුවොන්ට කලින් කත කරල ගියෙ. එකට ගියාම එකට ඇවිල්ල හිටපු හොඳ දායකයෙක් කියන පොරකට හාමුදුරුවො මාව අදුව්න්වල දුන්නා. මේ මනුස්සය (50-60ක් විතර), අහුවෙත් සර් නේම් එක මගෙ. පොරගෙ නමත් කියල ගමත් කිව්ව, මම අහන්නෙ නැතුවම. පොර හාමුදුරුවො හම්බෙන්න ඇවිල්ල තිබ්බෙ, නන්ගිව ගෙන්න ගන්න ස්පොන්සර් ලෙටර් එකක් ගන්න. එදයින් පස්සෙ, ආය පන්සල් ගියෙ නැහැ. මමත් කොහොමත් දන්න කාලෙ ඉඳලම, ලංකාවෙ අය එක්ක ලොකු සම්බන්දයක් නැහැ. හොයාගන යන්නෙ නැහැ. අමුතු ලයින් දෙන්නෙ හුඟක් එවුන්.

  • @Handy-Chanda1970
    @Handy-Chanda19705 ай бұрын

    ඕක්ලන්ඩ් වලදි මං අත්දැක්ක අත්දැකිමක් "ජීවිත අවබෝධය" ට කියන්න හිතුනා. නවසීලන්තය ලස්සනයි. ඉන්න හිතෙන රටක්. නයි පොලගුත් නෑ. නමුත් මට මහත් බයක් දැනුනා එක කතාවක් අහලා. ඒක කියපුකෙනා දැන් ජීවතුන් අතරත් නැ. එකල එයාට මගේ හැමදේම කීවා. මෙන්න බොලේ එයා රජකාලේ කතාවක් කීවා ඇග හිරිවැටෙන. රජෙකුට ආසාවක් හිතුනලු රජකුමාරියන් නාන පොකුනට බැහැලා හොරෙන් එයාලා නාන දිහා බලන් ඉන්න . ඉතින් මන්තර ගුරෙක් දුන්නලු "අදුන් තෙලක් "ඇගේ තවරාගත්තම නොපෙනි ඉන්න පුලුවන්. රජතුමා රජ ඇදුම් උනා නොපෙනි ඉන්න පුලුවන් තෙල උදෙන්ම ඇගේ තවරාගෙන නොපෙනිම ගොස් හොරෙන් ජල පොකුනට බැස්සාලු ලස්සන කුමාරිකාවන් දිය නාන්න එන්න කලින්.පොකුනේ නෙලුම් කොල අස්සේ. මාර වැඩේ අර රජතුමා තවරාගත් අනුහස් තෙල පොකුනේදි ජලයෙදි දියවි ගිහින්.. දැන් රජාට හෙලුවැල්ලෙන් ගොඩට එන්නත් බෑ. මන්තර ගුරා රජතුමාගේ ඇදුම් ආභරණ කඩුවත් අරන් පැළදගෙන අන කලාලු කුමාරිකාවන් නාන දෙස හොරෙන් බලන්න පොකුනේ සැගවි ඉන්න නිර්වස්තර සල්ලාලයා අල්ලා මරා දමන්න. ඒ නිසා ලාංකිකයන් එක්ක ලින්ක් නොවන තරමට සනීපයි.

  • @KuwenisFather

    @KuwenisFather

    5 ай бұрын

    ඔන්න ලගදි ආව නුගේගොඩ විජේරාමෙන් පැමිලි එකක් මෙහෙ ගෙ හදපු බාස්ටත් පොල්ල,පෆ ශෝ විතරයි ....බලාගෙන අහුවෙයි උන්ට.

  • @ranjansenanayake9392

    @ranjansenanayake9392

    5 ай бұрын

    මොන මගුලටද බන් රජා හොරෙන් බලන්නේ 😂

  • @lasanthasandikaabeyadeera5296
    @lasanthasandikaabeyadeera52964 ай бұрын

    👍👍👍

  • @uviewful
    @uviewful5 ай бұрын

    👌

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @goodfuture9839
    @goodfuture98395 ай бұрын

    Aiye...puluvannsm canada genath me vage vancha pilibada videos karannako....api canada valata aluth...

  • @tharakamohotti4118
    @tharakamohotti41185 ай бұрын

    අයියේ australia visa eka මුලින්ම එන්නේ mail එකටද ?

  • @mrgrip2010
    @mrgrip20104 ай бұрын

    Mate everything you said absolutely spot on. including myself i have met so many people who's being ripped off by our own Sri Lankans.

  • @WimaladasaPunchihewa-yc3gv
    @WimaladasaPunchihewa-yc3gv5 ай бұрын

    ලංකාවේදි හෝ පිටරටදි වැඩක් කරගන්න පෙර ගනන් අහගන්න .සියයට අනුපහක් වංචනිකයන් ඉන්නේ.

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @wasanthadissanayak3878
    @wasanthadissanayak38785 ай бұрын

    Mama korea inne...niyamai bro niyamai oyawage wada karana unta dennama oni..

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️👍🏻Glad to hear from Korea💪 keep in touch bro 👍

  • @Anura666
    @Anura6665 ай бұрын

    👍👍👍👍👍👍

  • @saromaliga5937
    @saromaliga59372 ай бұрын

    Omg this is absurd. So true. ❤They deal underhand and steel money from Sri Lankans. There are many stories about them. We need those stories too please. 😂

  • @Yakagekatha

    @Yakagekatha

    2 ай бұрын

    Thank you so much ... Stories about Mortgage brokers, Car Dealerships and Builders are on the way ....

  • @viewingforpleasure8570
    @viewingforpleasure85705 ай бұрын

    In Brisbane, you are not allowed to enter the yard due to health and safety. They will do it for you.

  • @MRCLoNEOFFIciL
    @MRCLoNEOFFIciL5 ай бұрын

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @chanakachathuranga2059
    @chanakachathuranga20595 ай бұрын

    ❤❤❤❤❤

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura62215 ай бұрын

    සහෝ යකෝ අර නාඔටුන්නේ සීන්එක මතකයිනේ නඩුව Updates ඕන.Tks best rgds.

  • @Handy-Chanda1970

    @Handy-Chanda1970

    5 ай бұрын

    හරි වැරද්ද කෙසේවෙතත්, මා දන්නා තරමින් , ඒ නාටකයත් ලාංකික පජාත එවුන්ගේම ස්තර කීපයකින් සැදුම් ලත් ගිනි කෙළි සංදර්ශනයක්. ( ආදරය වෛරය අතර දුර කෙස් ගසක් තරම්ලු. ආරේ ගුණ නෑරේලු)

  • @Mendis-windenergysl8215

    @Mendis-windenergysl8215

    5 ай бұрын

    😊😊

  • @palithawidyaratne6757
    @palithawidyaratne67575 ай бұрын

    ❤❤❤❤

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @lasith7303
    @lasith73035 ай бұрын

    100% 👍👍😁

  • @isuruthushan7107
    @isuruthushan71075 ай бұрын

    ❤️❤️❤️👍👍👍

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana39555 ай бұрын

    පජාත හෙළ මිකැනික්ස්..! 😅😂🙆 කිව්වත් වගෙ අමුවෙන් ම දීල. මෙව්වනෙ යකො සමාජ සේවා... ආදරෙයි ඈ... 😅❤

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @djashen123
    @djashen1235 ай бұрын

    Mata nam hoda mechanic uncle kenekui thawa ayya kenekui set una. Ganath sadaranai. Hodata katha baha karagannath puluwan.

  • @knightbeat
    @knightbeat5 ай бұрын

    මම ඉන්නෙ UK. ඒ වුණාට ඔය කතන්දරේ මෙහෙත් ඔය විදියටම තියෙනවා. 😂😂😂 අලුතෙන් රටට එන පොඩි උන්ට බලෙන් උපදේශන දෙන්න සෙට් වෙලා උන්ව හූරගෙන කන ලංකාවේ පොරවල් ඉන්නවා. හොඳට සල්ලි හම්බ කරගෙන තමන්ගේ ළමයින්ටත් ඒවයින් කන්න බොන්න show off කරන්න සල්ලි ගොඩ ගහගෙන යහතින් ඉන්නවා ...! වැඩේ කියන්නේ, මුන් ජාත්‍යන්තර සංගමයක් දාගෙන කතා වෙලා කරනවද, නැත්තං එකම ජාන තියෙන උන් රට රටවල් වලට බෙදිලා ගිහින්ද දන්නෙ නෑ...ඔය තියරියම තමයි මෙහෙ ඉන්න උන් දාන්නෙත්. ලංකාවෙන් ඇවිත් ඉන්න, අත්දැකීම් බහුල පරණ පොරක්...ලංකාවෙන් එන අළුත් උන් වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන්නට, උදව් උපකාර කරන්නට සෙට් වීම, අවිශ්වාසය පෙන්නපු තැන මල පැනීම... 😂😂😂 එකම පෝරණුවෙ කපපු ගඩොල්නෙ බැලින්නං ඒ කාලෙ එංගලන්තෙට ඕස්ට්‍රේලියාවට පටවලා ත්යෙන්නෙ.

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    කියලා වැඩක් නැහැ 😵‍💫 Thank you for sharing your valuable observations 👍🏻... අපිත් ඔය වගේම දෙයක් හිතුවා... විශේෂයෙන්ම Adelide වලට ඉස්සර කාලේ වැඩිපුර හාල් පරුවෝ සහ විශේෂයෙන්ම හාල් කෑලි තෝරලා බලලා ඒවලද කියලා 🤣🤣🤣

  • @THUKR

    @THUKR

    3 ай бұрын

    @@Yakagekatha ඇඩිලේඩ් වලට වඩිපුර චටර් සෙට් එක එවලද? නෙත්තම් අනෙක් පැති වලත් ඔය වගේමද? මම හිතුව ඇඩිලේඩ් වල අඩු ඇති කියලා ලංකාවෙ අය. සෑහෙන ලොකු පිරිසක් ඉන්නව වගේ.

  • @user-jf3vi3uc1d
    @user-jf3vi3uc1d5 ай бұрын

    It’s true

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @Banduattanayake
    @Banduattanayake5 ай бұрын

    නොහිතපු වෙලාවක ගියර් වැටෙන් නැතුව ගියා නන්නාඳුනන නගරෙ කාට කියන්නද ගූගල් දෙයියන්නාන්සෙ රෝග ලක්ෂන බලල හිටං ටක්කෙටම ලෙඩේ කිව්ව ඒ වගේම 4.9 රිවීව් තියෙන එල ලංකාවේ කොල්ලෙකුත් හොයල දුන්න මම කියපු ලෙඩේම තමයි සුද්ද 1800 කියපු එක 800 කරල දීල ඊ සිගරට පාරකුත් ඇදල යන්ං අයියෙ කියල ගියා.. ටැංකිව් වේයන්ගොඩ රාවනා මල්ලි උඹල වගේ උන් මේ සොසයිටියට ආභරණයක්

  • @hendalagedonsumanaratne8669
    @hendalagedonsumanaratne86695 ай бұрын

    එකගයි.අපේ රටේ සබෑ ගැටළුව ද ඔබ අමතන බවක් මට දැනේ.

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @priyanrathnayake8195
    @priyanrathnayake81955 ай бұрын

    ❤😂

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala96765 ай бұрын

    🇱🇰💪👍💪🇱🇰💪👍

  • @TheIsharamanoj
    @TheIsharamanoj5 ай бұрын

    කට අරින්න මේ මසුරන් ටික දාන්න 😂

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @user-ke2jr9rr8c
    @user-ke2jr9rr8c5 ай бұрын

    Math oya kathawa kalin ahala thiyenoo

  • @samrawijesinghe
    @samrawijesinghe5 ай бұрын

    මචං මෙවා සුද්දොත් කරනවා. Not only SriLankans and Indians even Aussies are doing it.

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    වෙන්න පුළුවන්.... මෙතන කතා කරන්නේ ලොකු භක්තියකින් ගිහින් ඉල්ලගෙන කන ඒව ගැන. හෙළ ගරුත්වය එක්ක. ලෝකෙම තියෙන ප්‍රශ්න නෙවෙයි මේකෙන් කතාකරන්නේ.

  • @nothanks844

    @nothanks844

    5 ай бұрын

    Ubath e wagey minissu huran kara jara mechanic kenek wenna athi 😂 atha kiyaddi ridenawa neda? Padaya

  • @nothanks844
    @nothanks8445 ай бұрын

    The same thing happens in New Zealand . Specially German tech mechanics ( who comes from Sri lanka) so called AIYAS 😂 . Thank you very much for revealing the hypocrisy of Sri Lankans

  • @cr8114

    @cr8114

    5 ай бұрын

    nothan my classmate

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @ajitharachchi32

    @ajitharachchi32

    5 ай бұрын

    👍🇨🇦

  • @sasidu7036
    @sasidu70365 ай бұрын

    Sahathika aththa Mona rataka giyath lankawe ewun ohomamayi e tharam jara jathiyak

  • @rameez328
    @rameez3285 ай бұрын

    getting the sticker from a sri lankan mechanic for service but no service is done actually . then the car is sold !! the mechanic and the owner are friends who drink in the evening. mentioning that the timing belt has been changed and even log books.

  • @kevinsilvaautomobile4461
    @kevinsilvaautomobile44615 ай бұрын

    Oya ratawal vala inne higanno kanne bonne pau

  • @susilgunaratne4267
    @susilgunaratne42675 ай бұрын

    Great! Laughing stock! The insight we can gain here is that main reasons for becoming a victim of 'p-jatha' activities is traditional, actually 'indigenous', too much trust on 'yalu mithra systems, lokkan deva bakthiyan adaheem system, full of blind faith on extraordinary powers of devala systems - habit of going after 'beat around the bush" method instead of the straight forward method for the solution. May be the language difficulties is the reason for that too much relying on conmen. Anyway it seems Ausie is a paradise to exhibit the inborn talents of Srilankans rampantly.

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @islander_kool_kat
    @islander_kool_kat5 ай бұрын

    I have had similar experiences as a student with Fijian Indian mechanics and Sri Lankans . It’s best to take to a normal mechanic as the pricing might even be cheaper than these dodgy Lankan mechanics .

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    😪 Was that Fiji mechanic in Adelaide?

  • @islander_kool_kat

    @islander_kool_kat

    5 ай бұрын

    @@Yakagekatha Brisbane

  • @haritha_D
    @haritha_D5 ай бұрын

    මෙහෙම ප්‍රශ්නයක් උනොත් පොලිසියට පැමිණිලි කරන්න පුළුවන් ද?

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    Consumer Ombudsman එකට කියන්න ඕනේ මුලින්

  • @vipulsoysa8604
    @vipulsoysa86045 ай бұрын

    😢😢😢😢😢

  • @chathuramadushanka4217
    @chathuramadushanka42175 ай бұрын

    Melbourne වල Negombo garage කියලා මොකක් හරි දන්නවාද?

  • @thusithabernadette6312

    @thusithabernadette6312

    5 ай бұрын

    Eke thama lokuma hora inne

  • @chathuramadushanka4217

    @chathuramadushanka4217

    5 ай бұрын

    @@thusithabernadette6312මොනවගේ වැඩද ඌ කරලා තියෙන්නේ මේ කියනවා වගේ?

  • @risaraautohouse3846
    @risaraautohouse38464 ай бұрын

    මගේ අක්කගේ පුතාත් ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ගිහින් දැන් අවුරුද්දකට කිට්ටුයි. එයා මීට මාස 7 කට විතර උඩදි කිව්වා මාමේ මමනම් ලංකාවේ කට්ටිය එක්ක ආශ්‍රයට යන්නේ නෑ.අපේඋන් කාටහරි වල කපන්නමයි බලාගෙන ඉන්නේ කියලා.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😒😪

  • @jamieper6034
    @jamieper60345 ай бұрын

    Carefull when buying a second hand car from SL mechanics.. ගත්තට පස්සෙ ඊට හොඳ වහනයක් ගන්න සල්ලි වියදම් වෙනව..

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    😪

  • @sasanthadinu
    @sasanthadinu5 ай бұрын

    Melbourne mge yaluwek ta una. Eyage car ekata

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    😪

  • @achinthanawa5329
    @achinthanawa53294 ай бұрын

    Same thing new Zeland Hela jathika abibaneee

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️👍🏻

  • @ishara8765
    @ishara87655 ай бұрын

    😂

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa82544 ай бұрын

    පොලීස්සියට පැමිනිලි කරන්න බැරි ද????... වාහනය ගලවන්න ඉස්සර අයිතිකාරයාව දැනුවත් නොකර වංචා කිරීම සම්බන්දව... එතකොට එකින්ම පජාති වැඩ නවතිනවා... නේද??? පැහැදිලි පිලිතුරක් ඕන...😊😊

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    Consumer Affairs Ombudsman වලට පැමිණිලි කරන්න ඕනේ

  • @pubudurajapaksa8254

    @pubudurajapaksa8254

    4 ай бұрын

    @@Yakagekatha තෑන්ක්ස් මල්ලි, මගේ පුතාට වැදගත් වෙයි... කැනඩාවේ...

  • @thilinisurangika
    @thilinisurangika5 ай бұрын

    ඔහොම දෙයක් උනාම අපි ගන්න ඕන පියවර මොකක්ද . අපිටත් උනා. ඒකයි

  • @slwide7507

    @slwide7507

    5 ай бұрын

    ලංකාවේ එවුන්ගේ ආයතන වලට යන්ට එපා.

  • @chandralindell9991
    @chandralindell99915 ай бұрын

    Kohe giyath kohe hitiyath Jana wenas wenne nehene. Thakkadiyoth ematai. Ahuwena unuth ematai. Ara rellata giya kattiya mehe badu gewanna behe kiyala. Ehe badu gewanna nehe kiyala hithala. Hungak kattiya job nethiwa odd job karanawalu. Ape aya therum gannema nehene. Ohe badu(income tax) genath kiyanna.

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l5 ай бұрын

    අයියා ලංකාවේ එක එක මිනිහා දවස ගානේ පරලොව යැව්වොත් ඔක්කොම ටික පරලොව යවන්න පුළුවන් ගේමක් නැතුව. මොකද එකාට එකා ඉරිසියයි. අයියාගේ අදහස .මොකක්ද

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    කියලා වැඩක් නැහැ... බොහෝ දෙනෙක්ගේ ආකල්පය... මට මොනවා නැතත් කාමක් නැහැ අනිත් එකාට නම් කෙළවෙලාම පලයන්..කියන එක

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    5 ай бұрын

    ​@@Yakagekathaදින පතා බුරු ගසන නිමල් මරා දමයි කියලා පුවතක් ගියොත්. ලංකාවේ උන් කියන්නේ හොඳ වැඩේ ඕකට. බුරු ගහන්න ගියාට හොඳ වැඩේ. පුදුම ජාතියක්. අන්තිමෙට තමන්ට වෙනකම් දන්නේ නැහැ.

  • @dulandamasean4625
    @dulandamasean46255 ай бұрын

    oya ratath kaala thamai nawathinne apey (Sama)Harak

  • @barneycasting8331
    @barneycasting83315 ай бұрын

    USA වලත් ඔහොම තමයි. බලනකොට ඔය වගේ පජාත වැඩ කරන්නේ ලංකාවේ ඉගෙන ගතත් නැති උන් ... මේ USA නම් එක්කෝ Green Card Lottery එකෙන් ඇවිත්, නැති නම් tourist විසා එකෙන් ඇවිත් Asylum දාලා PR හදා ගත්තු උන්, නැති නම් US citizen කෙනෙක් marry කරලා PR හදා ගත්තු උන්. ඒ ක්‍රම වලින් USA එන්න උගත්කමක් ඕනි නැහැ. මේ රටේ අනෙක Post graduate ඩිප්ලෝම, අර college එකේ degree කර කර පිට තැනක part time කරන්න, එහෙම immigration laws මෙහෙ නැහැ. එහෙම එන උන්ට student විසා ගොඩක් deny වෙනවා. රටක immigration laws තද වෙන්න වෙන්න ඒ රටට එන උන් quality එකෙන් වැඩි වෙනවා. නමුත් USA වල immigration laws තද වුණාට වැඩක් නැහැ මේ යක්කු border එක හරියට බලාගන්න බැහැ Latin American කාරයෝ ඇවිත් quality එක තව බස්සනවා. Australia වල immigration laws දැඩි වෙන්න ඕනි. නැති නම් 2100 දී වගේ ඖෂ්ට්‍රලියාවේ ඉන්න ලංකාවේ සම්භවය තියෙන උන් Sri Lanka ගිහින් Australian කාරයන්ට KZread videos දායි ලංකාව හොදයි Australia වලට වඩා කියල.

  • @watsonmoses7169

    @watsonmoses7169

    5 ай бұрын

    usa & Canada wala th oya wagema, walatha , sakkili pirimi godak innawa....KIYALA WADAK NAA.mama kisi lankawe un ekka dakkath ahaka bala yanawa....❤

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    😪

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    😪

  • @chathurangapadukka8062
    @chathurangapadukka80625 ай бұрын

    Dubai valath me vage set dekak innawa ras al khor vala

  • @jayashanthaperera2355
    @jayashanthaperera23554 ай бұрын

    පුහු මාන්නෙන් ඉදිම්ච්ච මෙ වගෙ ජාතියක් ලොකෙ කෙහෙවත් නැ

  • @jamperera7051
    @jamperera70515 ай бұрын

    Australia වේ system තියෙනවද? මෙහෙත් ඉන්නවා සක්කිලි, සුද්දෝ ඉන්නවා හිගන්නෝ වගේ,, Council, private sector ඉන්නවා කුණු වැඩ කරන....

  • @dilanjanfernando
    @dilanjanfernando4 ай бұрын

    පිටරටකට ගියහම කවදාවත් ලංකාවේ මිනිස්සුන්ව ලන්කර ගන්නත් එපා , විස්වාස කරනත් එපා,🥷☠️🇱🇰🥷

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    සීමා දැනගෙන ආශ්‍රය කළා නම් හරි👍🏻

Келесі