රට අතහැරලා ගිහින් දුම්කොළ වවන්න හදන බුද්ධිමතුන් | Yakagekatha | Yakagewada

රට අතහැරලා ගිහින් දුම්කොළ වවන්න හදන බුද්ධිමතුන් | Yakagekatha | Yakagewada
#yakagewada #adelaide #australia

Пікірлер: 19

  • @EnglishWithWijay
    @EnglishWithWijay10 ай бұрын

    යකා මහත්තයා .. කට වැඩියි.. සුදු වෑන් එකක් එවන්නද.. 😀😀😀 නියම කතාවක්.. intellectual panel.. මෙහෙ ඉතිං තමන් කරන රස්සාව පෙන්නන්න උපකරනයකුත් කරේ දාගෙන සාකච්චාවලට යනවා.. ඒ රස්සාව තව කෙනෙක් ඉගෙන ගනියි කියලා බයට university එකක් ආවොත් ඒකත් වහන තැනට වැඩ කරනවා.... ඊට පස්සේ තමන්ට ටිකක් වදින කොට තමයි ඔය කෑගහන්නෙ..tax වැඩියි කියලා.... වෘත්තීය කුහකත්වය... ඔසී වලත් එහෙමද bro. 😀

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    😪😪 නැහැ..ඕස්ට්‍රේලියාවේ system එක වෙනස්

  • @sameeralakmal5689
    @sameeralakmal568910 ай бұрын

    අයියා ඔයාගේ පොඩ්කාස්ට් සෑහෙන්න වටිනවා . ගොඩාක් දාන්න

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    Thank you brother ❤️❤️❤️

  • @mudithamalin1560
    @mudithamalin156010 ай бұрын

  • @chaminda1155

    @chaminda1155

    10 ай бұрын

    100%

  • @Yakagekatha

    @Yakagekatha

    5 ай бұрын

    ❤️❤️❤️

  • @user-oq3ec6fl2u
    @user-oq3ec6fl2u7 ай бұрын

    Yaks site skills assessment aka karagannavidiya kiyanawada mama electrician kenek

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake956210 ай бұрын

    Australian visa regulation අලුතෙන් change වෙද්දී student visa ඇරෙන්න 491,189,476 වගේ subclass වලින් ගන්න කට්ටිය මේ අවුරුද්දේ ගත්ත ප්‍රමාණයෙන් 30% ක් විතරයි එන අවුරුද්දේ ගන්න යන්නේ කියලා කෙනෙක් කිව්වා ඇත්තද ඒක??

  • @kumaradasan7474

    @kumaradasan7474

    10 ай бұрын

    කලින් ඇප්ලයි කරපු අයට වෙනසක් නෑනේ නේද. ඕක අදාල අලුතෙන් දාන අයට.අනික 476 වලට ඕක අදාල නෑ මන් හිතන්නෙ

  • @THARANGA.
    @THARANGA.10 ай бұрын

    සිරා කතාව😅😅

  • @Meteofivem
    @Meteofivem10 ай бұрын

  • @kumaradasan7474
    @kumaradasan747410 ай бұрын

    මම ඔය කියන ජාතියෙ රස්සාවක් නෙවේ කරන්නෙ.හැබැයි මෙහෙ ග්‍රවුන්ඩ් සිටුවේශන් බැලුවම පේනවා ඔය මිනිස්සු යන එක ප්‍රශ්නයක් කියලා. අනික ඔය රටින් මෙහෙට ගේන එකයි කට්ටිය වැඩි කරන එකයි කියන තරම්නම් ලේසි වෙන්නෙ නෑ. ඔසී එන්න මිනිස්සු පිර කෑවට ලන්කාවට එන්න එහෙම නෑ

  • @inranasingha

    @inranasingha

    10 ай бұрын

    කොළඹ කාමර වල ඉන්න සෙට් එක එළියට දැම්මම තව රටවල් 2 කට ඇති

  • @kumaradasan7474

    @kumaradasan7474

    10 ай бұрын

    @@inranasingha හෙල්ත් ස්ටාෆ් එක කොහෙද බන් එහෙම ඉන්නෙ. මම පේරා efac ඒකෙ හිටපු ස්ටාෆ් එකෙන් බාගයක් විතරම මේ මාස ටිකට රටෙන් ගියා. පුලුවන්මම් replacement ටිකක් හොයලා දෙන්නකො😂

  • @inranasingha

    @inranasingha

    10 ай бұрын

    @@kumaradasan7474 පේරාදෙණිය efac එකේ පේටන්ට් අරගෙන නවනිර්මාණ හරි දැනුම හරි නිර්මාණය කරපු අය නැත්නම් හොයාගන්න එක ගේමක් නෙවෙයි..

  • @inranasingha

    @inranasingha

    10 ай бұрын

    @@kumaradasan7474 හෙල්ත් ස්ටාෆ් එකෙන් මේන්ලි ඩොක්ටර්ස්ල කරන්නෙ උන්ට අදාල රාජකාරි නෙවෙයි රෝහල් වල ටයිප් කරනවා,බැරි අයි ටී එකක් කරනවා බැරි ස්ටැටිස්ටික්ස් එකක් කරනවා ,මනෝවෛද්‍ය වරු ඉන්නවා mbbs එකට කොහොමත් අදාල නැති ,ලේ බැංකුවට ගිහින් බලපන් ,mri ගිහින් බලපන් ෆයිල් කිහිල්ලෙ ගහන් කීයක් ඉන්නවද කියල,රෝහලක ලැබ් එකට ගිහින් බලපන් මූලික රෝහල් 2 ක ස්ටාෆ් හොයාගන්න පුළුවන් ,ළමයි ඉස්කෝලෙ දාගන්න අනෙත් පහසුකම් නිසා කීදාහක් නිකන් බොරුවට කොළඹ ඉන්නවද කියලා,වැඩ කරන උන් ඉන්නවා අතලොස්සක් ,සමහර ටීචින් හොස්පිටල් මම දන්න ඒවා තියනවා ඩේ එකට 400ක් හිටියත් නයිට් එක කරන්න වාට්ටු ඔක්කොටම එක ඔන්කෝල් දොස්‍තරයි ඉන්නෙ,අනෙක් අය ගෙදරට වෙලා ඩයරි සයින් කරනවා.උඹ මොනවද බන් හෙල්ත් ෆීල්ඩ් එක ගැන දන්නෙ.ඔව් ඉතින් රටකට ගියාම දොස්තර කෙනෙක් හම්බවෙන්න ලේසි නෑ තමයි .

Келесі